LASH - Hith Ochcham (නුඹ එක්ක මා එන්නම්) - Official Lyrics Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 2.1K

  • @lashan___herath
    @lashan___herath  ปีที่แล้ว +1994

    Lyrics
    හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
    උහුලන්න මන් තාමත්
    මගෙ ලොව යළි නොනිමෙන සේ
    නුබෙ හිත ළග තනි වෙනකන්
    එක බැල්මෙන් නැලවෙමි
    නුබ ගාවින්
    ඉඩ ගන්නද මන් තාමත්
    නුබ ළග මා සැනසෙන සේ
    නුබෙ නෙතු දැක හිනහෙනකන්
    නුබ එක්ක මා එන්නම්
    නුබෙ රහස මා වෙන්නම්
    මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
    මගෙ සතුට නුබ වේ නම්
    මගෙ රහසින් සැනහේනම්
    මගෙ ආලේ නුඹ ළග මන්
    අයදින්නම්..
    ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
    මන්දාරම් වැහි වැටෙන වෙලාවට
    තරු අතරින් අහස බලාගෙන
    නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම
    සිත්තම් කලේ...
    නුඹෙ ආදරේ
    ඇවිදන් යමි.. නුඹ හාහාආ..
    නුඹ එක්ක මා එන්නම්
    නුඹෙ රහස මා වෙන්නම්
    මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
    මගෙ සතුට නුබ වේ නම්
    මගෙ රහසින් සැනහේනම්
    මගෙ ආලේ නුඹ ළග මන්
    අයදින්නම්..
    හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
    උහුලන්න ද මන් තාමත්
    මගෙ ලොව යළි නොනිමෙන සේ
    නුබෙ හිත ළග තනි වෙනකන්
    එක බැල්මෙන් නැලවෙමි
    නුබ ගාවින්
    ඉඩ ගන්නද මන් තාමත්
    නුබ ළග මා සැනසෙන සේ
    නුබෙ නෙතු දැක හිනහෙනකන්
    නුබ එක්ක මා එන්නම්
    නුබෙ රහස මා වෙන්නම්
    මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
    මගෙ සතුට නුබ වේ නම්
    මගෙ රහසින් සැනහේනම්
    මගෙ ආලේ නුඹ ළග මන්
    අයදින්නම්..

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +1235

    ඒ vibe එක පට්ට....💚🍃🔥👌

    • @lashan___herath
      @lashan___herath  ปีที่แล้ว +80

      tnxxxx ayye🤩🤩🤩🤩🤩🤩

    • @imashabanuka2130
      @imashabanuka2130 ปีที่แล้ว +40

      හදට හදක් හමු උනු ගායකයන් දෙන්නෙක් හිතට හිතක් දැනුන ගීතයක් .ආදරෙයි මගේ ගෙවී ගිය ජිවිතයට !

    • @oshi7735
      @oshi7735 ปีที่แล้ว +7

      ❤️❤️

    • @sudeeradissanayake8314
      @sudeeradissanayake8314 ปีที่แล้ว +4

      Ninda yanawa bung

    • @nishanthakumara5345
      @nishanthakumara5345 ปีที่แล้ว +2

      කබුකි සුපිරි සින්දුව

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +166

    Numba ha X Hith ochcham
    ❤Addicted voice !

  • @tharushatharusha6246
    @tharushatharusha6246 ปีที่แล้ว +422

    Crush එක මතක් උන එවුන් මේ කොනට 🥺❤️‍🩹

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 ปีที่แล้ว +365

    Dilu beats මතක් උනා .... මේ vibe එක පට්ට 🖤🤞 1M views යනවා මේකත් 😌

  • @DILUBeats
    @DILUBeats ปีที่แล้ว +810

    👀❤️

    • @lashan___herath
      @lashan___herath  ปีที่แล้ว +101

      😳🥺🤍tnx ayya

    • @dewminasuwindu1457
      @dewminasuwindu1457 ปีที่แล้ว +90

      යකෝ සින්දුව අහල නුබ හා ලයින් එකක් යන්නෙ කියල හිතල කමෙන්ට් බලද්දි දිලූ මෙතන 😂❤️‍🔥

    • @RivikalMethsandu
      @RivikalMethsandu ปีที่แล้ว +17

      @@dewminasuwindu1457 🤣🤣🤣

    • @ThripleSMusic
      @ThripleSMusic ปีที่แล้ว +15

      @@dewminasuwindu1457 siraama😅😂💓

    • @nimentertaiment8044
      @nimentertaiment8044 ปีที่แล้ว +15

      ​@@lashan___herath ayya oya eda bus eke ave oya නේද

  • @Play_Beat867
    @Play_Beat867 ปีที่แล้ว +166

    කෝ බලන්න මේ සින්දුව එක සැරයකට වඩා අහපු අය 🥺❤️

  • @rahal_1671
    @rahal_1671 ปีที่แล้ว +58

    - Lyrics
    හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
    උහුලන්නද මන් තා..වත්
    මගෙ ලොව යළි නොනිමෙන සේ
    නුඹෙ හිත ලග තනි වෙනකන්
    එක බැල්මෙන් නැලවෙමි නුඹ ගාවින්
    ඉඩ ගන්නද මන් තා..වත්
    නුඹෙ ලග මා සැනසෙන සේ
    නුඹෙ නෙතු දැක හිනහෙනකන්
    නුඹ එක්ක මා එන්නම් - නුඹෙ රහස මා වෙන්නම්
    මගෙ රහස නුඹ හට මන් මුමුනන්නම්..
    මගෙ සතුට නුඹ වේනම් - මගෙ රහසින් සැනහේනම්*
    මගෙ ආලෙ නුඹ ලග මන් අයදින්නම්..
    ඇහි පිල්ලම් ගැස්සෙන තාලේට
    මන්දාරම් වැහි වැටෙන වෙලාවට
    තරු අතරින් අහස බලාගෙන
    නුඹ රුව හෙව්වා මම හැම රෑකම
    සිත්තම් කලේ... නුඹෙ ආදරේ
    ඇවිදන් යමී නුඹ හා ආ .....
    නුඹ එක්ක මා එන්නම් - නුඹෙ රහස මා වෙන්නම්
    මගෙ රහස නුඹ හට මන් මුමුනන්නම්..
    මගෙ සතුට නුඹ වේනම් - මගෙ රහසින් සැනහේනම්
    මගෙ ආලෙ නුඹ ලග මන් අයදින්නම්..

  • @kavinduhimal8807
    @kavinduhimal8807 ปีที่แล้ว +114

    හිත් එක්ක ගනුදෙනු කරන කටහඬවල් ❤ සුබ දඩයම්

  • @AnjanaAkash-xq3qp
    @AnjanaAkash-xq3qp ปีที่แล้ว +103

    තරු අතරින් අහස බලාගෙන...✨🏮
    නුබෙ රුව හෙව්වා මම හැම රෑකම...🧚🏻‍♀️💕
    I felt ...❤️💫

  • @NaveeshaNethmini
    @NaveeshaNethmini ปีที่แล้ว +390

    හොයලා හොයලා හම්බුනාම දැනෙන සතුට 🥺💗
    Addicted 🥺❤️
    Much love this voice ☘️

  • @Shenal.Ekanayake
    @Shenal.Ekanayake ปีที่แล้ว +1226

    මෙක 1M Views ගහනකම් බලං ඉන්න උන් Like කරපං 😍

  • @AkiVishHegoda
    @AkiVishHegoda ปีที่แล้ว +351

    Track එක recording කරන දවසේ මම කිව්වේ Lashan මල්ලිගේ voice එක වෙනම රහක් කියලා. ඒ voice එකේ ශබ්ද රසය හරියටම අඳුරගෙන ශාන් මල්ලි track එක නෙක්ස්ට් ලෙවල් ගෙනල්ලා තියෙනවා 🔥🔥🔥ලංකාවේ ඊළඟ උන්මාදය ❤️🌹උඩටම යමු මල්ලිලා 👑

  • @RK-od5mf
    @RK-od5mf ปีที่แล้ว +45

    කියාගන්න බැරි අමුතු feeling එකක් එනව මේක අහන අහන සැරේ...🙂 හිතේ කොනක හැංගිලා තියෙන මතක ඇවිස්සෙනව මේක ඇහෙද්දි 🙂.... ඒත් එ රිදුමත් සුන්දරයි මෙ සින්දුව එක්ක ඇහෙද්දි ....🙂❤️

    • @Kaveesha_001
      @Kaveesha_001 7 หลายเดือนก่อน +1

      Aththa🥺💗

  • @AmindaNishmitha
    @AmindaNishmitha หลายเดือนก่อน +55

    2024 anyone ❤

  • @Yesithk
    @Yesithk ปีที่แล้ว +418

    නුබ හා song එක වගේම මේකත් පට්ටම hit එකක් වෙනවා මචන්...පට්ට ලස්සනයි ❤

  • @Ashanvlogs480
    @Ashanvlogs480 ปีที่แล้ว +51

    රසවින්දනය කියන දේ උපරිමයෙන් විඳින්න පුලුවන් මේ වගේ නිර්මාණ බිහිකරනවට එකෙන්ම respect 🫡 ❤

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +42

    සින්දුව අහන්න පටන්ගත්ත වෙලේම වෙනම ලෝකෙකට ගියා වගේ 🥺 ඒ Voice එක magic එකක් වගේ පුදුම ලස්සනක්‌ 🥺❤

  • @KrishanDhananjaya-rp2iz
    @KrishanDhananjaya-rp2iz ปีที่แล้ว +26

    මේවගේ සිංදුවකට වත් like එකක් දාන්නෙ නැත්තන් වැඩක් නෑ , ආසම සිංදුව ❤❤👌

  • @prathyakshavidudarani1572
    @prathyakshavidudarani1572 ปีที่แล้ว +36

    හිත නිවන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් 🤩ලස්සනයි අයියේ 💕congratulations 🎉

  • @LuckyNeo25
    @LuckyNeo25 ปีที่แล้ว +34

    හැමෝම පුලුවන් තරම් ශෙයා කරලා මේක 1M ගෙනියමු....
    මේවා තමා යකෝ සින්දු කියන්නෙ ❤️❤️❤️

  • @sandalukaveesha2185
    @sandalukaveesha2185 ปีที่แล้ว +82

    නුබ හා... මතක් උනා මෙක ඇහුවම...💕💫

  • @ahikls
    @ahikls ปีที่แล้ว +20

    මගෙ සතුට නුබ වේ නම්
    මගෙ රහසින් සැනහේනම්
    මගෙ ආලේ නුඹ ළග මන්
    අයදින්නම්..🥺💗

  • @tharushikadarshani9035
    @tharushikadarshani9035 ปีที่แล้ว +16

    tik tok එකෙන් දැකලා අද තමයි අහන්න හම්බුනේ .....voice එක හරිම ලස්සනයි ....❤

  • @inukawickramasinghe
    @inukawickramasinghe ปีที่แล้ว +15

    ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
    මන්දාරම් වැහි වැටෙන වෙලාවට
    තරු අතරින් අහස බලාගෙන
    නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම🥺💗
    Great work and keep it up bro❤❤❤

  • @manjulilakshika4447
    @manjulilakshika4447 ปีที่แล้ว +16

    හැමදාම මං එන්නෙ කමෙන්ට් කියවන්න
    ඒත් අද song එක අහල අමුතුම විදිහට feel උනා වෙන සිංදු වලට නැති විදිහට මේකට ඇඩිට් වෙලා ❤ ඔයාගෙ කටහඩ මාර ලස්සනයි තව සිංදු කරන්න ඔයාට සුබපැතුම් 😇

  • @sandunisithara9056
    @sandunisithara9056 ปีที่แล้ว +82

    හරිම ලස්සනයි.... අහන් ඉන්න පුළුවන් ඕනි තරම් වෙලාවක්.... ඒ තරමට ලස්සනයි... ඉස්තරම්..... ❤️ ඒ පද ටික 🖤 භාවනාවක් වගේ... 👌👌👌👌1M+ වෙනව මේකත් 🖤
    ජය වේවා ❤️❤️❤️

  • @chalu7764
    @chalu7764 ปีที่แล้ว +9

    හිත එකපාරම ගත්තා මේ සිංදුව. සාමාන්‍යයෙන් මට එහෙම උනේ නෑ කොච්චර ලස්සන සිංදුවක් උනත්. ඒත් මේකට උනා❤

  • @YonalWijerathna-g3k
    @YonalWijerathna-g3k 11 หลายเดือนก่อน +8

    ඇහිපිල්ලම් ගස්සෙන තාලෙට... 💖
    මන්දාරම් වැහි වැටෙන වෙලවට…❤‍🩹
    තරු අතරින් අහස බලාගෙන... ❤‍🔥
    නුබෙ රුව හෙවුවා මම හැම රෑකම...💞
    feel it...💫💯

  • @dinethbandara3462
    @dinethbandara3462 ปีที่แล้ว +336

    MY FAVOURITE FEELING🐼🍃🤍1m gahanakam balagena innawa ko ehema kiyana kattiya

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc ปีที่แล้ว +9

    ටික් ටොක් එකෙන් සිංදුව ඇහිලා හොයාගෙන ආවෙ 🍃 සිරාවටම පට්ටම ලස්සනයි සිංදුව ❤️🕊️

  • @ImashKavindu-lg5yo
    @ImashKavindu-lg5yo ปีที่แล้ว +21

    සින්දුවනම් භාවනාවක් කොල්ලෝ.good luck.දිගටම ඕම යන්.❤️❤️❤️🤘

  • @GihaniAnjalika-xq9uq
    @GihaniAnjalika-xq9uq ปีที่แล้ว +6

    Feel it 😍
    නුඹ එක්ක මා ඉන්නම්
    නුඹෙ රහස මා වෙන්නම්
    මගෙ රහස නුඹ හට මන්
    මුමුනන්නම්
    🥺❤️

  • @everything-is-a-fun
    @everything-is-a-fun ปีที่แล้ว +6

    මේ සින්දුවට මාන් විතර ද පිස්සු වැටිලා ඉන්නේ ... මේ වොයිස් එක නම් හිත හදන බාවනාවක් වගේ එච්චරටම ලස්සනයි . මේ වගේ හිතුනේ මට විතරද... ❤😮

  • @Sachininisansala-yx8yg
    @Sachininisansala-yx8yg ปีที่แล้ว +8

    ටික් ටෝක් එකේ දැකලා හොයන් awe අනේ aththami ඔයාගේ වෝයිස් එකනම් මාර ලස්සනයි ❤

  • @ashannimantha2283
    @ashannimantha2283 ปีที่แล้ว +29

    0:40 ඒ Feel එක 🥺💫🤍
    Wow Nice Hook Bro 🤙
    Wonderfull Vibe Bro 😇
    All The Best Superb Work ❤🎉🤩

  • @Prabathchathuwa
    @Prabathchathuwa ปีที่แล้ว +19

    අම්මො ඒ voice එක ..පිස්සුවක් තනිකරම 🤫💗😍

  • @rasangilakmini
    @rasangilakmini ปีที่แล้ว +10

    Wow what a vibe 🎉
    දවසම ඒ වචන ටික මිමිණෙනවා
    ඒ තරම් සිංදුව කිට්ටු වෙලා...

  • @dulminideshani
    @dulminideshani ปีที่แล้ว +12

    ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
    මන්දාරම් වැසි වැටෙන වෙලාවට
    තරු අතරින් අහස බලාගෙන
    නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම....💫🌾♥️
    I JUST FELT IT...💆🔇

  • @thinulasethul9971
    @thinulasethul9971 ปีที่แล้ว +7

    තරු අතරින් අහස බාලාගෙන
    නුබෙ රුව හෙව්වා මම හැම රැකම 🥺🌠🌖

  • @Infinity-hh5oo
    @Infinity-hh5oo ปีที่แล้ว +32

    Next level Lashan... ❤️ Masterpiece... 💙
    1:44 felt it... 🌼✨️

  • @harshanineranjana
    @harshanineranjana ปีที่แล้ว +6

    ඒක හරිම ලස්සනයි. වචන, music, voice.. ඔක්කොම.. ගොඩක් හිතට වැදුනා.. මගේ ආදරේත් රහසක් ❤️

  • @dewminasuwindu1457
    @dewminasuwindu1457 ปีที่แล้ว +5

    *_නුඹ එක්ක මා එන්නම්_*
    *_නුඹෙ රහස මා වෙන්නම්_*
    *_මගෙ රහස නුඹ හට මං_*
    *_මුමුනන්නම්_*....♥️✨
    *_මගෙ සතුට නුඹ වේනම්_*
    *_මගෙ රහසින් සැනහේනම්_*
    *_මගෙ ආලේ නුඹ ලග මං_*
    _*අයදින්නම්*_....♥️✨

  • @MWoow_lk
    @MWoow_lk ปีที่แล้ว +18

    එ Vois එකනම් පිස්සුවක් අයියා ඉදිරියටම යන්න Congratulations 🎇🖤💝

    • @TIKTOKHUB-e8x
      @TIKTOKHUB-e8x ปีที่แล้ว

      ane mage chanl eka sub diyam bn

  • @sd_fernando8469
    @sd_fernando8469 ปีที่แล้ว +6

    "නුඹ එක්ක මා එන්නම්
    නුඹෙ රහස මා වෙන්නම්
    මගෙ රහස නුඹ හට මන්
    මුමුන්නම්"
    අමතක කරන්න හදන කෙනෙක්වම මතකෙට එන
    ආසම සින්දුවක්🥺❤🌼

  • @kesarasandaruwan
    @kesarasandaruwan ปีที่แล้ว +47

    Maka trending 1 song ek wenkm bln inn mn ❤

  • @sanurichamathka817
    @sanurichamathka817 ปีที่แล้ว +5

    මගෙ ආසම සිංදුව නුබ හා..❤මේ සිංදුවෙ intro එක යද්දි මට ඒ සිංදුව මතක් උනා..හරිම ලස්සනයි..දැන් ආසම සිංදු දෙකක් තියෙනවා..😗❤️‍🩹good luck aiye..💗

  • @thanujawijethunga4834
    @thanujawijethunga4834 ปีที่แล้ว +20

    Heart touching voice and nice beat 🥺❤ good luck brother keep it up 🤞❤I hope, this song will become the most viral all over the world 🥺🤞❤💫

  • @PNC_Music
    @PNC_Music ปีที่แล้ว +15

    නුඹ හා හමු වී... song එක වගේ දැනුන අය කෝ

  • @sanudiparindiya5501
    @sanudiparindiya5501 ปีที่แล้ว +3

    නුබ එක්ක මා එන්නම්
    නුබේ රහස මා වෙන්නම් ❤
    ලස්සන lyrics

  • @Dulanjana1176
    @Dulanjana1176 ปีที่แล้ว +11

    වොයිස් එක භාවනාවක් වගේ good luck ♥

  • @aaliyabirdlover9521
    @aaliyabirdlover9521 ปีที่แล้ว +10

    1:20💖 I'm Soo freaking addicted to the song😩♥️

  • @Sachininisansala-yx8yg
    @Sachininisansala-yx8yg ปีที่แล้ว +10

    Congratulations ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන කොල්ලගේ❤😊

  • @gamingdanukaofficial4000
    @gamingdanukaofficial4000 ปีที่แล้ว +6

    🕊️සිත්තම් කලේ... නුඹෙ ආදරේ ඇවිදන් යමි.. නුඹ හාහාආ..❤️🥀🕊️

  • @_Fantasticvibes_5593
    @_Fantasticvibes_5593 ปีที่แล้ว +22

    release කරපු දවසෙ ඉදන් 1M ගහනකන් බලන් ඉන්න මම❤❤❤❤අනිවා 1M ගහනවා ❤❤❤❤

  • @Nethminiperera-en5mr
    @Nethminiperera-en5mr ปีที่แล้ว +20

    Addicted voice 🥺❤️

  • @t_t_batti
    @t_t_batti ปีที่แล้ว +4

    ටික් ටොක් එකක් දැකලා හොයාගෙන ආවේ...ලස්සන voice එකක්...භාවනාවක් ඒක😻💫🤍

  • @smkcsasanka7813
    @smkcsasanka7813 ปีที่แล้ว +8

    සුපිරියි කොල්ලො හරිම ලස්සනයි
    අනාගතයට ජය වේවා ❤️

  • @gayangunapala
    @gayangunapala ปีที่แล้ว +8

    1st music vedio එකම
    trending කියන්නෙ උඹ දිනලා ඉවරයි මචං❤

  • @kinuriasali440
    @kinuriasali440 ปีที่แล้ว +11

    මේකනම් ඇත්තටම ඇබ්බැහියක් ! 🥺💛

  • @Madhuramusick
    @Madhuramusick ปีที่แล้ว +222

    Addicted voice ! Good work shan aiya 🔥❤️

  • @nishikavi6610
    @nishikavi6610 ปีที่แล้ว +10

    හදවතට දැනෙන සිංදුවක් ❤️❤️

  • @pavithraseuwandi7439
    @pavithraseuwandi7439 ปีที่แล้ว +6

    අදයි මේ සින්දුව අහු උනේ..අනේ හරිම ලස්සනයි..good luck ayye..❤

  • @hasirudesilva
    @hasirudesilva ปีที่แล้ว +14

    Dilu beats මතක් උනා..❤🤘addicted ❤😍 much love bro🖤

    • @TIKTOKHUB-e8x
      @TIKTOKHUB-e8x ปีที่แล้ว

      ane mage chanl eka sub diyam bn

    • @hasirudesilva
      @hasirudesilva ปีที่แล้ว

      @@TIKTOKHUB-e8x sub kara broo

  • @dilshumusicclub
    @dilshumusicclub ปีที่แล้ว +33

    Always my mind say
    " 👀♥️ ඒක පට්ට 🙊💞.. "
    Great work 💐 !
    Dilshu 💕

  • @Senurakaushika
    @Senurakaushika ปีที่แล้ว +18

    This meditation takes me to heaven and calms me down for a few minutes❤🙂supiriyak ayye🤙

  • @ShanMMusic
    @ShanMMusic ปีที่แล้ว +16

    Jaya wewa malli 💖💖💖💖💯

  • @randilsharuka7810
    @randilsharuka7810 ปีที่แล้ว +7

    මේක කොහොමහරි මිලියනය ගහයි වගේ ❤🎉🎉

  • @saara-ku8ej
    @saara-ku8ej ปีที่แล้ว +10

    දන්නෙම නැතුව සිංදුව අහද්දි කෙනෙක්ව මතක් වෙනවා😔❤️‍🩹

  • @isurusajith
    @isurusajith ปีที่แล้ว +4

    Wow, this TH-cam song is simply amazing! I can't stop hitting the replay button. The catchy melody, mesmerizing vocals, and captivating visuals make it an absolute favorite for me. It's definitely going on my playlist, and I'll be sharing it with all my friends. Great find!

  • @kaushaldesilva294
    @kaushaldesilva294 ปีที่แล้ว +3

    ඇස් දෙක පියා ගෙන කෙනෙක් ව ආදරෙන් මතක් කරන්න පුළුවන්.... ❤️Lirycs ටිකහ් 😍

    • @TIKTOKHUB-e8x
      @TIKTOKHUB-e8x ปีที่แล้ว

      ane mage chanl eka sub diyam bn

  • @tharindutharindu8528
    @tharindutharindu8528 ปีที่แล้ว +8

    Trending වෙන්න ඕනිම සින්දුවක් 🥰🥰🥰

  • @hansiwalanagodage822
    @hansiwalanagodage822 ปีที่แล้ว +8

    Words can't express how beautiful this song is and how beautiful the vibe is ❤
    I can listen to this all day ❤
    Great work, don't give up ❤
    Thank you sm for the song❤

  • @SL_Vehicle_Lovers_Club
    @SL_Vehicle_Lovers_Club 2 หลายเดือนก่อน +1

    1:22 මේ ටික නම් සුපිරියක්🥺💖💕
    ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
    මන්දාරම් වැහි වැටෙන වෙලාවට
    තරු අතරින් අහස බලාගෙන
    නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම🥺💖

  • @dehancwijethunga6281
    @dehancwijethunga6281 ปีที่แล้ว +2

    තරු අතරින් අහස බලාගෙන.., නුබ රුව හෙව්වා මම හැම රෑකම .., ❤❤

  • @sameeradilshan2826
    @sameeradilshan2826 ปีที่แล้ว +10

    Shan අයියා ❤🔥 වැඩේ නම් next level නියමයි
    "One of my teacher " 🔑🌏🔥💪

    • @ShanMMusic
      @ShanMMusic ปีที่แล้ว +1

      Brother 💖🥺

  • @nolishaabeysiri2070
    @nolishaabeysiri2070 ปีที่แล้ว +12

    Wow 😳❤
    Amazing voice❤🔥

  • @Shashiya__
    @Shashiya__ ปีที่แล้ว +5

    Heart Touching පට්ට සින්දුවක් ❤

  • @abedeeraabedeera1900
    @abedeeraabedeera1900 7 หลายเดือนก่อน +1

    Supiri aiyaa hemadama me vage veda karaganna lebeva 💞😜😜😜

  • @lakeeshanethmini4086
    @lakeeshanethmini4086 ปีที่แล้ว +7

    භාවනාවක් වගෙ සිංදුවක්💆❤️

  • @asankapremasirilk2043
    @asankapremasirilk2043 ปีที่แล้ว +6

    ඇහි පිල්ලම් ගැස්සෙන තාලෙට
    මන්දාරම් වැහි වැටෙන වෙලාවට
    තරු අතරින් අහස බලාගෙන
    නුබෙ රුව හෙව්වා මම හැම රෑකම.....💕💫👌

    • @TIKTOKHUB-e8x
      @TIKTOKHUB-e8x ปีที่แล้ว

      ane mage chanl eka sub diyam bn

  • @miznarimaza.m8786
    @miznarimaza.m8786 ปีที่แล้ว +9

    Perfectly done, Dearest friend Congratulations! Proud of you. ❤

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +10

    New generation vibess 🔱🐐

  • @KumariChandrarathna-nf8kd
    @KumariChandrarathna-nf8kd ปีที่แล้ว +6

    Wow😩💕💫that vibe...seriously felt it

  • @asminimewansa9894
    @asminimewansa9894 ปีที่แล้ว +7

    The Best Heart touching song I ever asked😩❤️I felt it in my heart💓

  • @tharukapromod3702
    @tharukapromod3702 ปีที่แล้ว +10

    Just like a meditation 🥺❤️Vocals ++ Lyrics++🥺 feelings++❤

  • @prabodhi5016
    @prabodhi5016 ปีที่แล้ว +5

    ආදරණිය කතාවක්
    හැගීම්බර කටහඩක් ❤❤

  • @krishnimadumali-3365
    @krishnimadumali-3365 ปีที่แล้ว +13

    මෙ සිංදුව මත්ද්‍රව්‍යක් මං අධි මාත්‍රාවෙන් ඇබ්බැහි උන ❤💆

  • @whitesl2245
    @whitesl2245 ปีที่แล้ว +2

    Harima lassana sinduwak ahanna ahanna asahithenawa

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL ปีที่แล้ว +5

    පට්ට සිංදුව මේක සෑහෙන පාරක් ඇහුවා ❤️💯

  • @_Fantasticvibes_5593
    @_Fantasticvibes_5593 ปีที่แล้ว +5

    ඉවර වෙනවට අකමැති සින්දු❤❤sure 1M පහු කරනවා 🎉

  • @amaviomendraravishanker8766
    @amaviomendraravishanker8766 ปีที่แล้ว +7

    Awesome!! This is such a masterpiece ♥️ Proud of you mchn🥺❤️

  • @akuranthaoshan2330
    @akuranthaoshan2330 ปีที่แล้ว +6

    Totally addicted 😍❤️

  • @shewanRx
    @shewanRx ปีที่แล้ว +5

    හිතට වදින පට්ටම song එකක් 💗😍❤️‍🩹

  • @SithijaDulene
    @SithijaDulene ปีที่แล้ว +1

    අමුතුම ගුප්ත Feeling එකක් එක්ක දැනෙන ලස්සනම ලස්සන සිංදුවක් ❤

  • @rashmibuddhini6394
    @rashmibuddhini6394 ปีที่แล้ว +4

    Congratulations for the love from 1 Million of hearts..❤

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว +3

    I feel this song a lot when I wake up at night with rain and loneliness.
    I felt your smooth magical voice.I love it.😊❤️🦋💭☔🌈🍃

  • @rehansadinadi7877
    @rehansadinadi7877 ปีที่แล้ว +3

    Hith ochcham x nuba ha x dass meka ona kiyana aya koo😮😮

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +2

    Voice එකටම ගැලපෙන හිතට දැනෙන වචන ටික ❤️

  • @dhanushikaweerathunga3021
    @dhanushikaweerathunga3021 ปีที่แล้ว +1

    තරු අතරින් අහස බලාගෙන නුබෙ රුව හෙව්වා මම හැම රෑකම 🥺❤️‍🩹