Dhyan Hewage x Jayss - Ape Kathandare (පියාඹන්න අහසේ) Official Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 4.4K

  • @sandeepalyrics
    @sandeepalyrics 5 หลายเดือนก่อน +4762

    අන්දරේ කියන්නේ කතාවල හිටපු අන්දරේ නම් නෙමේ...
    අපේ අන්දරය ගැන මේ කියන්නේ...
    හිතවන්තී අහල රිදී රිදි ඉද්දී මේක අහලා පොඩ්ඩක් නිවිලා හීන එක්ක ආදරය කරන්න ගන්න..
    හැමෝම ආස හීනත් එක්ක ජීවත් වෙන අයට වගේම ..හීනවලත් ආදරෙන් ඉන්න මිනිස්සුන්ට ..එහෙම අය ලැබෙන්නෙත් කලාතුරකින්...
    හේවගේ ට එහෙම කෙනෙක් හම්බෙලා ද මන්දා...
    මේක අහද්දි මුලින්ම සින්දුව ඉවර වෙනවා ඇහෙනවා නම් ...ඒකට හේතුව සින්දුවේ අවසානය මේක ම නෙමේ..
    තව ලස්සන දෙයක් මේක එක්ක එන්න තියෙනවා..
    එහෙනම් බලන් ඉන්නකො හංසියේ.....

    සංදීප

  • @kasunchathuranga4555
    @kasunchathuranga4555 5 หลายเดือนก่อน +250

    Melody එක දාපු දෑතට දෙවි පිහිටයි ❤️🫡

    • @jayss.zirenheadz
      @jayss.zirenheadz 5 หลายเดือนก่อน +23

      Thank you mchn ❤

    • @kasunchathuranga4555
      @kasunchathuranga4555 5 หลายเดือนก่อน +6

      සුපිරි වැඩක් දෙමූ ඉස්සරහට ත් ❤️​@@jayss.zirenheadz

    • @oshadiwithanageoshadiwitha3623
      @oshadiwithanageoshadiwitha3623 5 หลายเดือนก่อน +4

      ​@@jayss.zirenheadzOyad me song ekata melody eka demme...supiriii❤melody eke hodakamai voice eka nisai ahapu wara gana mataka ne...good job.tawa hoda nirmana geenna🍃❤️

    • @jayss.zirenheadz
      @jayss.zirenheadz 5 หลายเดือนก่อน

      @@oshadiwithanageoshadiwitha3623 thanks

    • @MadushiMadu-yk6ub
      @MadushiMadu-yk6ub 2 หลายเดือนก่อน

      Ow

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 22 วันที่ผ่านมา +102

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා තුන්පාරක් touch කරපුවාම replay section එක open වෙනවා ⁣කියලා😂😂❤

  • @Sathirarandhiw-pp2sc
    @Sathirarandhiw-pp2sc 5 หลายเดือนก่อน +106

    addict උන set එක මේ පැත්තට😌💗
    A heart touching song😽💗

  • @itz_me_erin
    @itz_me_erin 3 หลายเดือนก่อน +28

    Addicted with Thizzz part .. 😩🤍💐:
    මගෙ හීන හීන ගානේ
    ලං වෙන්න පෑ සිනාවේ
    ලඟ ඉන්න සෑමදා මා නිවා "

  • @sachinithathsarani5101
    @sachinithathsarani5101 5 หลายเดือนก่อน +94

    මටත් තියනවා මේ වගේ ලස්සන ආදර කතාවක්.ආදරේ උතුරන්න දැනුනු නිතර පපුව සුසුම්ලපු ආදරයක්..නොහිතපු ප්‍රශ්න ගොඩක් ආවා.හැබැයි ඒ වෙද්දි ඒ ආදරේට මම ඇබ්බැහි වෙලා ඉවරයි.එයත් එහෙමමයි.
    මේ කියන්නේ අපේ ආදරේ ගැන. සිනහව කදුල ගේන අපේ ආදරේ ගැන.ලෝකයක්ම විරුද්ධ වෙද්දී සෑහෙන කට්ටක් කාලා ගවු ගානක් දුර ඉදන් කරපු අපේ ආදරේ ගැන..මාස ගනන් ඔයාව නොදැකපු අපේ ආදරේ ගැන.ඒත් පන වගේ රැකපු අපේ ආදරේ ගැන.
    අපි තාමත් ආදරේ කරනවා♥️
    මේ ආදරේ හැමදාම මං ලග මේ විදියටම තියේවි.දවසක මාව මග ඇරුනොත් මේ සටහන දිහා බලලා අපේ ආදරේ මතක් කරන්න.
    ඔයාව මට ලැබුනත් නැතත් අදටත් හෙටත් මතුවටත් මගෙ පන ඔයා.මගෙ හුස්ම ඔයා.ආදරෙයි♥️🐻
    නිමි-

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  5 หลายเดือนก่อน +14

      Love you so much babe ❤🐻

  • @dahanibandara4669
    @dahanibandara4669 5 หลายเดือนก่อน +55

    ඇස්පියන් ආසම කෙනාව මතක් කරන් මෙ සිංදුව අහද්දි එයා මට කැමති ආදරෙයි වගෙ feeling එකක් එයා මම ලඟ ඉන්නවා වගෙ එයා එක්ක ලොකු කතාවක් කියනවා වගෙ feeling එකක් එනවා මේක නම් මාර සිංදුවක් ❤ හරි ආදරණිය සිංදුවක් ❤
    ඉතිම් හැමෝටම තමන් ආදරෙ කරන බලාපොරොත්තුවෙන් ඉන්න කෙනාව හිමි වේවා ❤

  • @EshFernando
    @EshFernando 5 หลายเดือนก่อน +41

    When Dhyan Hewage said:
    "මගේ හීන හීන ගානේ
    ළං වෙන්න බෑ සිනාවේ
    ළග ඉන්න සෑමදා මා නිවා..."
    I felt it 🥺❤️💐

    • @Mr_Dasun
      @Mr_Dasun 5 หลายเดือนก่อน +1

      Aneh 😩💗

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 13 วันที่ผ่านมา +15

    හැම කෙනාගෙම ආදර කතාව.තනි මනො පාරකින් සිහිවෙනවා.
    ආදරයෙ සුනිදරත්වය හැම කෙනාටම විදින්න ලැබෙවා.!!!❤😊🎉....

  • @nethmishashipraba5276
    @nethmishashipraba5276 4 หลายเดือนก่อน +59

    නුවර යන ගමන් බස් එකේ ශිට් එක අයිනේ වාඩි වෙලා හිනි පොද වැස්සේ මේ සිංදුව අහන්න වෙනම ලෝකයක් මටනම් ❤❤

  • @MahiruSenarathne
    @MahiruSenarathne 5 หลายเดือนก่อน +35

    Oluwa holla holla ahanna ❤️😄

    • @DHYANHEWAGE
      @DHYANHEWAGE  5 หลายเดือนก่อน +5

      🫨🫨

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 5 หลายเดือนก่อน +2652

    Tiktok එකෙන් දැකලා පාවෙලා ආවේ කවුද😉💭

  • @OshadhiGunathilake
    @OshadhiGunathilake 12 วันที่ผ่านมา +13

    පට්ට . අමුතුම ලුක් එකක් තියෙන්නේ . ❤

  • @harithakanayaka6297
    @harithakanayaka6297 5 หลายเดือนก่อน +56

    අඩේ වෙලේ හිටියේ නියරේ ඉන්දුනා යකෝ මෙක අහලා පට්ට සින්දුවක් ඈ....❤❤❤😊

  • @RahalRathnayake
    @RahalRathnayake 4 หลายเดือนก่อน +45

    Nurse අක්කා හින්දා තමයි මේක අහන්න පටන් ගත්තේ 🪸🍃 :)

  • @mihirigunasekara6381
    @mihirigunasekara6381 4 หลายเดือนก่อน +31

    මේ song එකේ views දවසින් දවස වැඩිවෙද්දි මාරම සතුටක් මට දැනෙන්නේ. මම ලංකාවේ artist ලගේ fan කෙනෙක් නෙවෙයි.හැබැයි ඇත්තටම මම ඔයාගේ voice එකට මාරම විදිහට පිස්සු වැටිල ඉන්නේ.මේ පිස්සුව පටන් ගත්තේ Hithawanthi එකෙන්.❤❤ ඔයාව live දකින එක මගේ dream එකක්🥰

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 7 วันที่ผ่านมา +23

    2025 අහන මා වැනි ආදරනියන් කවුද? 😊❤🎉....

  • @Disanayaka-df2nv
    @Disanayaka-df2nv 5 หลายเดือนก่อน +19

    මේ දවස් ටිකේ ලොකු අවුලක් තිබ්බා හිතේ හේතුවක් දන්නෙ නෑ මේ සින්දුව අහපු වෙලෙ ඉදන් මාරම සැනසීමක් දැනුනෙ ❤ මාරම ලස්සනයි 😍✨ බුදු සරණයි හැමෝටම ❤

  • @ruvinianjani1850
    @ruvinianjani1850 4 หลายเดือนก่อน +26

    කී පාරක් ඇහුවද කියලා මතක නෑ..ඇබ්බැහි වෙලා මේ සිංදුවට❤❤

  • @shanilkaprashad9014
    @shanilkaprashad9014 5 หลายเดือนก่อน +35

    බස් එකේ වැස්සක ගෙදර යන ගමන්... ආදරයක් නැති උනත් ආදරේ ගැන මවාගෙන ගෙදර යනවා 💙

  • @hewageJinadasa
    @hewageJinadasa 2 หลายเดือนก่อน +18

    සින්දුව තව දිගට තිබුනා නම් කියලා හිතෙනවා 🙂 පැයක් විතර එකදිගට ඇහුවා 🥺❤

  • @jayss.zirenheadz
    @jayss.zirenheadz 5 หลายเดือนก่อน +64

    Huge thanks to everybody who showed us support. Sorry for taking so long but I hope you all enjoy!!! - Jayss ⚡⚡

    • @chammaonline1354
      @chammaonline1354 5 หลายเดือนก่อน +2

    • @blackrainbow0
      @blackrainbow0 5 หลายเดือนก่อน +3

      Ube tik tok eke paya ganan me simduwa aha aha hitiya ooi ❤

    • @jayss.zirenheadz
      @jayss.zirenheadz 5 หลายเดือนก่อน +1

      @@blackrainbow0thank u oiii

    • @Erandi641
      @Erandi641 5 หลายเดือนก่อน +1

      @@jayss.zirenheadz oyage melody eka maru🥺

    • @jayss.zirenheadz
      @jayss.zirenheadz 5 หลายเดือนก่อน

      @@Erandi641 thank you so much

  • @uviduishal5984
    @uviduishal5984 4 หลายเดือนก่อน +17

    "මගේ හීන හීන ගානේ ලං වෙන්න පෑ සිනාවේ
    ලඟ ඉන්න සැමදා මා නිවා"
    ආසම කෑල්ල😍❤️

  • @SoulTower-yd6wp
    @SoulTower-yd6wp 5 หลายเดือนก่อน +13

    ඒකහ් තනිකරම ඇබ්බැහියක්❤️

  • @Sithumchanuka-z7i
    @Sithumchanuka-z7i 17 วันที่ผ่านมา +15

    මේ සින්දුවට ඇබ්බහිවෙලා මාව 🥺💗

  • @BhagyaJayathilake
    @BhagyaJayathilake 5 หลายเดือนก่อน +13

    ටික්ටොක් එකක් දැකලා මේ සිංදුව හොයාගෙන ආවෙ.අම්මෝ😍මාරම ලස්සනයි මුලු සිංදුවම.ඇඬීම් වැලපීම් නැති හරි ආදරණීය මතකයන් මනසෙ අවුස්සන හරි ලස්සන සිංදුවක්.උදේ ඉඳන් මේ සිංදුව දෙසිය පනස් වාරයක් විතර ඇහුවා..ගුඩ් ලක් බ්‍රදර්..🤍💐

  • @Hansi916
    @Hansi916 4 หลายเดือนก่อน +13

    පියාඹන්න අහසේ
    පියාපත්ද ඕනේ
    තුරුල් වෙන්න
    මාගේ ලඳේ
    මගෙ හීන හීන ගානේ
    ලං වෙන්න පෑ සිනාවේ
    ලඟ ඉන්න සෑමදා
    මා නිවා 😊😍❤️🥰
    මේ ටික නම් මාරම ලස්සනයි ❤️

    • @DasunAdithyaFF1234
      @DasunAdithyaFF1234 4 หลายเดือนก่อน

      සිරාවටම මමත් සිංදුව කියද්දි එහෙම කියන්නෙ ❤

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 2 หลายเดือนก่อน +17

    මෙව්වට Music videos නෑ කියල අවුලක් නෑ, කොහොමත් අැස් දෙක වැහෙනවා අහන් ඉද්දි ✨🖤

  • @ABHITV00
    @ABHITV00 หลายเดือนก่อน +11

    හිතට දැනෙන වචන... මියුසික් .. ඒ වගේම හඩ... පට්ට මචං ... ඇස් පියන් අහන්න පුලුවන්

  • @tharukakavindi1524
    @tharukakavindi1524 5 หลายเดือนก่อน +17

    මේ සිංදුව අහන හැම මොහොතකම ආදරේ ගැන ලස්සන චිත්‍රයක් හිතෙ මැවෙනවා ඕනම කෙනෙක්ට 🥺💗.

  • @rameshsandamina
    @rameshsandamina 4 หลายเดือนก่อน +14

    මගේ හීන හීන ගානේ..
    ලන් වෙන්න පෑ සීනාවේ..
    ලග ඉන්න සෑමදා.. මා නිවා...//

  • @SadewBimsara-zr9ph
    @SadewBimsara-zr9ph 5 หลายเดือนก่อน +9

    පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ තුරුල් වෙන්න මාගේ ලඳේ 😍❤️

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 18 วันที่ผ่านมา +10

    අනේ ඒක.. මාරම විදියට feel වෙන්නෙ😊😊

  • @thanujasenadheera77
    @thanujasenadheera77 5 หลายเดือนก่อน +15

    බඩේ සමනල්ලු පියාඹන feel එකක් ❤❤❤❤❤❤

  • @renukapamod322
    @renukapamod322 5 หลายเดือนก่อน +21

    Lyrics:
    ශෘංගාරෙ මට කියනා
    ගං දෑලෙ පා වෙනවා
    පෙම් හීන අතරේ - අපි දෙන්නා පාවෙමු
    ⁣අන්දරේ අපෙ අන්දරේ මම
    හන්සියේ රණ හංසියේ
    අන්දරේ අපෙ කතන්දරේ අද
    කියන්නද මගෙ හංසියේ
    පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
    තුරුල් වෙන්න මාගේ ලඳේ
    මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පෑ සිනාවේ
    ලඟ ඉන්න සෑමදා මා නිවා//
    අන්දරේ අපෙ අන්දරේ මම
    හන්සියේ රණ හංසියේ
    අන්දරේ අපෙ කතන්දරේ අද
    කියන්නද මගෙ හංසියේ
    ශෘංගාරෙ මට කියනා
    ගං දෑලෙ පා වෙනවා
    පෙම් හීන අතරේ
    අපි දෙන්නා පාවෙමු
    පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
    තුරුල් වෙන්න මාගේ ලඳේ
    මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පෑ සිනාවේ
    ලඟ ඉන්න සෑමදා මා නිවා//
    අන්දරේ අපෙ අන්දරේ මම
    හන්සියේ රණ හංසියේ...❤

  • @sajewani8538
    @sajewani8538 5 หลายเดือนก่อน +14

    මගෙ හීන හීන ගානෙ
    ලන් වෙන්න පෑ සිනාවේ
    ලග ඉන්න සෑමදා
    මා නිවා ❤❤🌼🌻

  • @supunvirantha4243
    @supunvirantha4243 2 หลายเดือนก่อน +20

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ බාවනාවක් වගේ අපි වයසට ගිය කාලෙකත් මේවා තමා හිට්ම සොන්ග් වෙන්නේ 💓 2024/11.07

  • @TeshanTeshan-no3kj
    @TeshanTeshan-no3kj 4 หลายเดือนก่อน +19

    නර්ස් නෝනාගෙ video එකේදි ඇහිලා ආවෙ. ඇත්තටම ලස්සනයි. I love this song ❤

  • @damithbasnayaka2757
    @damithbasnayaka2757 4 หลายเดือนก่อน +15

    ධ්‍යාන්ගෙ voice එකේ තියන අමුතු vibration එක එයාගේ සින්දුවලට වෙනම රහක් එකතු කරනවා❤ඒක හොඳටම දැනුනේ හන්තානේ සින්දුවෙන්.

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 5 หลายเดือนก่อน +17

    Loop දාගෙන බලන්න‍යි තියෙන්නෙ. ඉවරවෙන්නෙ නෑ සිංදුව ❤🥺♥️🥺♥️🥺😍

  • @Maduboy-we8ki
    @Maduboy-we8ki หลายเดือนก่อน +10

    වගකීමෙන් කියන්නෙ.අහපු සුපිරිම song එකක්.හදවතින්ම සුභ පතනව අයියෙ ඔයාට තවත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියල ❤

  • @PramodiSachethana
    @PramodiSachethana 4 หลายเดือนก่อน +22

    මෙක මං හිතන්නේ අපු දවසේම මං මෙකේ කොටසක් ෆ්බි එකේන් අහු වෙලා පිස්සුවෙන් වගේ ඇහුවේ 🥺💔 ඒ ලග හිටියා මං කැමැත්තේන් හිටපු පිරිමි ලමයා මං හිතුවේම එයා මට ආදරේ කරලා අපේ කතාවත් මෙහෙම ලස්සන උනා නම් කියලා 🥺🙂 එක පිස්සුවක්

  • @aditha_creation
    @aditha_creation 4 หลายเดือนก่อน +28

    ඉවර වෙනවට අකමැති සින්දු😊

    • @WMSenevi
      @WMSenevi 4 หลายเดือนก่อน +2

      Att😢❤

  • @udithamunasinghe1474
    @udithamunasinghe1474 4 หลายเดือนก่อน +19

    පිලිපීන් නේපාල් පකිස්තාන් ඉන්දියන් ඊජිප්ශන් උන්ටත් ඇස්සුවා රෑ එලිවෙනකල් සින්දු අහන්නෙ ඉස්සෙල්ලම මේක අහලා ❤😍, සින්දුවක් නෙවෙයි භාවනාවක් ❤

  • @xRush24
    @xRush24 21 วันที่ผ่านมา +19

    අපි දෙන්නා පා වෙමූ !!!🥺🤎✨💋🍩

  • @ridmaekanayake3394
    @ridmaekanayake3394 4 หลายเดือนก่อน +13

    ඇබ්බැහියක් ❤️
    මේ අහන්නේ කීවෙනි පාරද කියලා කියන්න බැහැ ඒ තරම් අහනවා ❤️✨️
    ගොඩක් ලස්සනයි ❤️

  • @janu5068
    @janu5068 2 หลายเดือนก่อน +12

    Me sinduwa kochchra ahuwath epa wenneth ne comment ekak noda innath be man nitarama ahanwa meka release karapu dawase idan dhyan thank you so much, me sinduwa release weddi mage adare tibba den eya ne eth mata eyawa matak karana ekama song eka meka ❤

  • @isuruudana9485
    @isuruudana9485 5 หลายเดือนก่อน +9

    මැදට රැප් නොදා හදපු සුපිරි ම සිංදුවක්
    වෙන ම ලෝකෙකට ගියා
    හැමදාමත් මේ වගෙ සිංදු හදන්න.♥

  • @SuduSudu-p4x
    @SuduSudu-p4x 8 วันที่ผ่านมา +28

    2024/12/31 අහන්නෙ කවුද 🙊🙃

  • @ravindumadushanka453
    @ravindumadushanka453 4 หลายเดือนก่อน +12

    සම්පූර්ණ සිංදුවම ලස්සනයි ❤️ වෙන ඒවයි ටික්ටොක් යන කෑල්ල වගේ නෙවෙයි

  • @Sayu004
    @Sayu004 4 หลายเดือนก่อน +9

    BEST PART
    මගෙ හීන හීන ගානේ.. ලන්වෙන්න පෑ සිනාවේ..
    ලග ඉන්න සෑමදා.. මා නිවා.. ❤

  • @jayss.zirenheadz
    @jayss.zirenheadz 5 หลายเดือนก่อน +25

    We HIT trending ya'll thank you so so much for this ❤❤❤❤❤

    • @AndrenAJ
      @AndrenAJ 5 หลายเดือนก่อน +2

      Finally 😂❤️

    • @jayss.zirenheadz
      @jayss.zirenheadz 5 หลายเดือนก่อน +2

      @@AndrenAJ I know hahaha

  • @Ash_en__
    @Ash_en__ 3 หลายเดือนก่อน +10

    අද bus එකේදි දාලා තිබිලා අහුනේ සුපිර්යක් ❤

  • @WasuFernando-w5z
    @WasuFernando-w5z 5 หลายเดือนก่อน +12

    වෙරෝනා ඉදන් මිලාන් යන ගමන් ටේන් එකේ විදුරුව අයිනේ ඉදන් ඇහුවේ මේක. ඒක වෙනම වයිබ් එකක්.❤😍

  • @NirantharaJayaweera
    @NirantharaJayaweera 3 หลายเดือนก่อน +16

    ❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 หลายเดือนก่อน +24

    2030 දිත් විතර මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා .😌❤

  • @kavishkagimhani9803
    @kavishkagimhani9803 25 วันที่ผ่านมา +9

    කවදාවත් අහල නැති unique voice එකක්❤

  • @user-ny4yy4cf4l
    @user-ny4yy4cf4l 4 หลายเดือนก่อน +16

    Nurse අක්කගෙ video එකෙන් මේ සින්දුව ඇහුන ගමන් මේ ආවේ😍🔥

    • @seyara7173
      @seyara7173 4 หลายเดือนก่อน

      Ouu😊

  • @slcricket7555
    @slcricket7555 5 หลายเดือนก่อน +10

    අනෙව්ව් 🥺 ❤️‍🩹
    මගේ හීන හීන ගානේ
    ලන්වෙන්න පෑ සිනාවේ
    ලග ඉන්න සෑමදා
    මා නිවා ! " 𝗗 💗

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 5 หลายเดือนก่อน +11

    " පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
    තුරුල් වෙන්න මාගේ ලදේ..
    මගේ හීන හීන ගානේ
    ලං වෙන්න පැ සිනාවේ..
    ලග ඉන්න සැමදා මා නිවා________• [ M ] 😍🌍❤️ "

  • @raeessamsudeen
    @raeessamsudeen หลายเดือนก่อน +10

    මම දැන් වෙනකන් අහපු අමුතුම vibe එකක් තියෙන සින්දුවක්, Keep It Up Bro 🫂❤️

  • @manuljisanidi5372
    @manuljisanidi5372 4 หลายเดือนก่อน +19

    කී සැරයක් ඇහුවද කියලා මතක නෑ.😢❤🥺

  • @Nim_Na69
    @Nim_Na69 25 วันที่ผ่านมา +8

    Kochchara kala giyath ahanna puliwn Meka...❤
    E tharam marama lassanayi...❤
    Melody ekanm maruuuuu....❤

  • @Pjm71099
    @Pjm71099 3 หลายเดือนก่อน +67

    හෙන ලස්සන relationship එකක් තියෙනව වගේ දැනෙන්නෙ මට මේක අහද්දි
    ඇති ලව් එක්කුත් නෑ හැබැයි😂

    • @Best_Rapsong
      @Best_Rapsong 3 หลายเดือนก่อน +3

      Mage ekh 😂

    • @AngelFernando-rd5pf
      @AngelFernando-rd5pf 3 หลายเดือนก่อน +3

      Adohh 😂😂😂😂😂

    • @nipuni7528
      @nipuni7528 3 หลายเดือนก่อน +4

      Aththa 😂🎉

    • @buddikadeshan3032
      @buddikadeshan3032 หลายเดือนก่อน +2

      😂👍

    • @Dula-c4o
      @Dula-c4o หลายเดือนก่อน

      😂❤

  • @kavijashivankara5007
    @kavijashivankara5007 3 หลายเดือนก่อน +19

    පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ....... ❤ 00:23 Thizzzzz😢

  • @AvishkaGunathilaka-ue5pn
    @AvishkaGunathilaka-ue5pn 5 หลายเดือนก่อน +9

    දහ සැරයක් විතර ඇහුවා මාරම ලස්සනයි, මෙලඩි එකත් ලස්සනයි, female version එක මගේ voice එකෙන් කියන්නත් ආසයි 🌝

  • @sandunirashiprabha246
    @sandunirashiprabha246 5 หลายเดือนก่อน +16

    දෙවියෝ දීපු වෙනස්ම කටහඬක් 😫❤️❤️‍🩹🥺💕💎💞

  • @charurathnayake
    @charurathnayake 5 หลายเดือนก่อน +9

    මගෙ හීන හීන ගානේ
    ලං වෙන්න පෑ සිනාවේ
    ලඟ ඉන්න සෑමදා මා නිවා!😩🤍

  • @kevinboy335
    @kevinboy335 8 วันที่ผ่านมา +34

    2025/01/01 අහන්නේ කවුද ❤😪

  • @dileepatharaka4125
    @dileepatharaka4125 5 หลายเดือนก่อน +9

    මගේ හීන හීන ගානේ
    ලන් වෙන්න පෑ සිනාවේ
    ලඟ ඉන්න සෑමදා...
    මා නිවා🎶🎶❤

  • @rasindulakshan5739
    @rasindulakshan5739 4 หลายเดือนก่อน +8

    මේක සුපිරියක් ❤🎉😊
    Lyrics:
    ශෘංගාරෙ මට කියනා
    ගං දෑලෙ පා වෙනවා
    පෙම් හීන අතරේ - අපි දෙන්නා පාවෙමු
    ⁣අන්දරේ අපෙ අන්දරේ මම
    හන්සියේ රණ හංසියේ
    අන්දරේ අපෙ කතන්දරේ අද
    කියන්නද මගෙ හංසියේ
    පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
    තුරුල් වෙන්න මාගේ ලඳේ
    මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පෑ සිනාවේ
    ලඟ ඉන්න සෑමදා මා නිවා//
    අන්දරේ අපෙ අන්දරේ මම
    හන්සියේ රණ හංසියේ
    අන්දරේ අපෙ කතන්දරේ අද
    කියන්නද මගෙ හංසියේ
    ශෘංගාරෙ මට කියනා
    ගං දෑලෙ පා වෙනවා
    පෙම් හීන අතරේ
    අපි දෙන්නා පාවෙමු
    පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
    තුරුල් වෙන්න මාගේ ලඳේ
    මගෙ හීන හීන ගානේ - ලං වෙන්න පෑ සිනාවේ
    ලඟ ඉන්න සෑමදා මා නිවා//
    අන්දරේ අපෙ අන්දරේ මම
    හන්සියේ රණ හංසියේ...

  • @sayuridewnika662
    @sayuridewnika662 2 หลายเดือนก่อน +9

    අනේ...ඒකෙ අන්තිමට phone එකේ වෙලාව 11:11
    මාරම ලස්සනයි 🥺

  • @INF.ZOMBICz
    @INF.ZOMBICz 2 หลายเดือนก่อน +12

    කුක්ක් කූක් ගාන ටෝන් එක පපුවටම වදිනව සබ් එකෙන් අහද්දි ❤🤭🥰😊

  • @AbdullahRifkan
    @AbdullahRifkan 3 หลายเดือนก่อน +16

    Understand 0%
    Love it 1000%

  • @ashenranidu7576
    @ashenranidu7576 2 หลายเดือนก่อน +12

    මේක අහද්දී වෙනම feeling එකක් එන්නේ හිතට❤😘

  • @Slrokeys72
    @Slrokeys72 4 วันที่ผ่านมา +8

    අඩෝ 10M ඕයි වෙන සතුටක් කොයින්ද තවත්....🥺❤️✨

  • @whitepanthergaming
    @whitepanthergaming 3 วันที่ผ่านมา +15

    2025 අහන සෙට් එක මේ පැත්තටත් එන්ඩෝ👌

  • @Rachiya-S
    @Rachiya-S 4 หลายเดือนก่อน +14

    ලංකාවෙ කාලෙකට පස්සෙ ලස්සනම ලස්සන Music melody එකක් එක්ක තකට තක lyrics ටිකක් ආවෙ අද ඒක රහ නම් බං කියලා ඉවර කල න බෑ #jayss ගේ music පාර නම් masterpiece 😮😮

  • @ShashenKavishka-k6h
    @ShashenKavishka-k6h 17 วันที่ผ่านมา +8

    Cool vela giya❤

  • @AshaAyomiAsha
    @AshaAyomiAsha 3 หลายเดือนก่อน +13

    මෙ සිංදුව අහද්ද මට මගෙ නොවන හරි අහිංසක දෙයක් මතක් වෙනවා❤

  • @Cokingchef
    @Cokingchef 19 วันที่ผ่านมา +6

    background music ekanam supiriyi ❤❤❤❤❤ 🥰🥰

  • @ruhishangraphic
    @ruhishangraphic 4 หลายเดือนก่อน +54

    Ask out කරලා තියෙන්නෙ crush එකෙන් set වෙන්න කියලා wish කරපල්ලා 😒❤

    • @ashenbandara211
      @ashenbandara211 4 หลายเดือนก่อน +1

      Set wewaaa jayen jaya wewaa machan

    • @review_it1
      @review_it1 4 หลายเดือนก่อน

      Aniwa set wenawaaa congratulations ❤❤

    • @div.2005-k3o
      @div.2005-k3o 4 หลายเดือนก่อน

      ❤❤

    • @nfgaming1539
      @nfgaming1539 4 หลายเดือนก่อน +2

      ඕක බදින්න වෙන්නැ 😁💖

    • @Arunikamadhumali
      @Arunikamadhumali 3 หลายเดือนก่อน +1

      ​@@nfgaming1539සක්කිලි වැඩ කරන්නෙපා....😂පව් යකෝ😂😂

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 4 หลายเดือนก่อน +16

    Bf එක්ක රණ්ඩු උන වෙලාවක එයා මේ සිංදුව එව්වෙ 😊❤ මාරම ලස්සන සිංදුවක්😊❤️

  • @Feeling431
    @Feeling431 4 หลายเดือนก่อน +11

    මගෙ හීන හීන ගානේ
    ලං වෙන්නෙ පෑ සිනාවේ
    ලග ඉන්න සෑමදා
    මා නිවා 😫❤️💫

  • @Kaizmadu
    @Kaizmadu หลายเดือนก่อน +15

    මේ වෙලාවෙ වහිනවා පොඩි බියර් එකක් ගහන ගමන් සිගරට් එක්කුත් පත්තු කරන් මේ සිංදුව අහන්නෙ.., ඇත්තටම හැගීම්. 💯❤️

  • @InokaSenavirathana
    @InokaSenavirathana 4 หลายเดือนก่อน +9

    මටත් Nurse ලස්සනට නටනවා හින්දා මේ සින්දුවට හිත ගියේ

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 หลายเดือนก่อน +256

    මේ සින්දුව අහන අවුරුදු 15 ට වැඩි අය ඉන්නවද ..😁❤

  • @thavirusineth8464
    @thavirusineth8464 5 หลายเดือนก่อน +7

    ⁣අන්දරේ අපෙ අන්දරේ මම
    හන්සියේ රණ හංසියේ
    අන්දරේ අපෙ කතන්දරේ අද
    කියන්නද මගෙ හංසියේ 💗

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 2 หลายเดือนก่อน +18

    ඒ සෙම හිරවෙච්ච කටහඬ හරි ලස්සනයි 😩❤️

  • @isuruchanchala765
    @isuruchanchala765 3 หลายเดือนก่อน +9

    අඩේ මේවා නම් සිංදු නෙමෙයි බන්.. තනිකරම කලාගාරයක් ..❤️

    • @tjkasun3359
      @tjkasun3359 3 หลายเดือนก่อน

      😂😂😂😂

  • @girl6516
    @girl6516 4 หลายเดือนก่อน +36

    නර්ස් නෝනගෙ වීඩියෝ එක දැකලා ආපු අය කෝ❤😂

  • @tharushinirmali3683
    @tharushinirmali3683 5 หลายเดือนก่อน +8

    සිංදුව අහපු වාර ගානවත් මතක නෑ ඒ තරමට සිංදුව ඇහුවා 😍 මාරම ලස්සනයි ❤️

  • @ChathurangaChathuranga-i6o
    @ChathurangaChathuranga-i6o หลายเดือนก่อน +8

    Feeling එක සුපිරියට දැනෙන song එකක්

  • @yehanthajayathilaka1025
    @yehanthajayathilaka1025 3 หลายเดือนก่อน +11

    මෙව්වා වචන නෙමේ තනිකර පපු කඩන් යන බෙහෙත්😍❤️

  • @Nicky_Tengurl
    @Nicky_Tengurl 3 หลายเดือนก่อน +28

    මේ song එක හොයාගෙන ආපු මට තියෙන්නෙ අමුතුම කතාවක්😅 ටිකක් හිනා යන එකක් හැබැයි😅
    මම යන්නෙ girlsschool එකකට.. ඉතිම් සාමන්‍ය විදියටම පාරෙන් එහා පැත්තෙ boys school එකක්.. දෙගොල්ලොම මුණගැහෙන්නෙ අවුරුද්දකට පාරක් විතර කවුරුමහරි ඉස්කෝල දෙක එකට දාල කරන වැඩසටහනකින්.. ඒකෙත් ලොකු පන්ති වල අපි කලාමතුරකින්..
    කොහොමහරි ඊයෙ after O/ls අපිට වැඩසටහනක්.. එක වසරකට පන්ති 8ක් තියෙන ඉස්කෝලෙටම O/L කරපු ළමයි 7යි.. ඉතිම් අපිව අක්කලත් එක්ක පිරිමි ළමයින්ගෙ ඉස්කෝලෙට යැව්වා. එයාලගෙත් එහෙමමයි.. අයියලා වැඩි හරියක්..
    ඔහොම තමයි කොහොමහරි නෝට් වුනේ පැය ගානම මම දිහා බලාගෙන හිටපු කෙනෙක්.. අහිංසක දඟකාර පෙනුමක්.. කොහොමහරි වැඩසටහන ඉවර වෙලා ගෑනු පිරිමි ළමයි වෙන වෙනම දොරවල් දෙකකින් එළියට යද්දි මෙයා අපේ පැත්තෙන් ආවා. මිස්ලව ගනන් ගන්නෙත් නැතුව. කොහොමහරි ගෑනු පිරිමි ළමයි දෙගොල්ලොම ශාලාවෙ එළියෙ ඉඳම් පාර පනින තැනට වෙනකම් සමාන්තර පේළි දෙකක ගියේ. හරියටම එයා මට කෙළිම්. එතනට යනකම්ම. නම්බර් එකනම් දෙන්න බැරිඋනා හැබැයි.
    එදාම instagram acc එක හොයාගත්තා (නිකම් ඉතිම්). එයාව follow කලාම followback request කරලත් තිබ්බා.. අයියා කෙනෙක්. එයාගෙ page එකේ අන්තිමට දාල තිබ්බ video එකේ තිබ්බේ මේ සින්දුව.. ඒක සියපාරක් විතර බලල සින්දුව හොයාගෙනම ආවා. එයා තාම දන්නෙ නෑ එයා follow කරන්නෙ ඒ නම්බර් එක දෙන්න ආපු නන්ගියා කියල😅😊❤

    • @Sandil_st
      @Sandil_st 3 หลายเดือนก่อน

      🤭❤️

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 3 หลายเดือนก่อน +15

      අඩේ සින්දුව අහන ගමන් කමෙන්ට් එක කියෙව්වෙ.මරු ඒ ෆීලින් එකත්.මැවිල පෙනුනෙ කතාවක් වගේ 😂🥺 ඉක්මනින් ඒ ලමයට මේ ලමයව මුනගැහෙන්න ඕනි ❤

    • @ceylonToearthbyru
      @ceylonToearthbyru 3 หลายเดือนก่อน +2

      podikamata da meki

    • @Nipun_Dilshan
      @Nipun_Dilshan 3 หลายเดือนก่อน +1

      ​@@ceylonToearthbyru😅😅

    • @islam_makhachev_00
      @islam_makhachev_00 3 หลายเดือนก่อน

      ​@@Nicky_Tengurl2008 /7da number eka dunna eka 2005 wenna athi 😅

  • @TharakaSew
    @TharakaSew 4 หลายเดือนก่อน +8

    එ කටහඩනං තනිකරම පිස්සුවක් ❤❤❤ 😊

  • @virajaranahansa
    @virajaranahansa 2 หลายเดือนก่อน +7

    අහසෙ නෙවෙයි වෙනම ලොකෙකට පියාබල යන්න අත්තටුම ඔනෙ නැ මෙ වගෙ සින්දුවක් තිබුනම ඇති ❤‍🔥

  • @chamathgimsara1647
    @chamathgimsara1647 5 หลายเดือนก่อน +7

    පියාඹන්න අහසේ
    පියාපත්ද ඕනේ
    තුරුල් වෙන්න
    මාගේ ලදේ ..✨💗
    Feel It 🫶🏻

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd หลายเดือนก่อน +19

    10 Million එනකල් බලන් ඉන්න කස්ටිය කෝ..😫

  • @poornasachintha6904
    @poornasachintha6904 5 หลายเดือนก่อน +13

    ඇයි මෙක මෙච්චර කෙටි කලේ විනාඩි 5ක් තිබ්බත් අහනවා බාවනාවක් Viws 2k idn ahnne සින්දුව 😘💓💗