BHASHI - Viramayak (විරාමයක්) - [Official Audio 2020]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • iTunes - music.apple.co...
    Deezer - www.deezer.com...
    Google Play - play.google.co...
    Spotify - open.spotify.c...
    Viramayak
    ------------------
    Performed by Bhashi Devanga
    Melody & Music Composed by Bhashi Devanga @blackboxstudios
    Additional Programming - Yuki Beats @blackboxstudios
    Lyrics - Nisal Gamage ‪@NisalGamage‬
    On Guitars - Prakash Ranasinghe
    Mixed & Mastered by Yuki Beats ‪@YuKIBeatZ‬
    Artwork - Upeka Kaumadh @slowmotionpictures
    Follow BHASHI DEVANGA:
    Facebook - / bhashidevanga
    Instagram - / bhashi_deva. .
    Subscribe for more
    www.youtube.co....
    Other songs by BHASHI DEVANGA:
    Shoba - • SHOBA (ශෝභා) | Bhashi ...
    Heena Alawanthi - www.youtube.co....
    Ikman Wela - www.youtube.co....
    Suranganak - www.youtube.co....
    Ayachana - www.youtube.co....
    Follow Yukibeats
    Facebook - / yukibeatz
    Instagram - www.instagram....
    Follow Nisal Gamge
    Facebook - / nisal.gamage.127
    Instagram - www.instagram....
    - විරාමයක් -
    පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් වෙලුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් මිදුනා
    විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
    බිඳුවක් මා ළයේ නුඹ සොයනා
    ඇරයුම් නොකළ පෙම් සාදේ
    නුඹ කෝ අහිමි සඳ මාගේ
    පිලියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනය කි ආලේ
    ✍️Nisal Gamage
    Special Thanks 🙏🏻
    --------------------------
    Ammi & Thaththi
    Yuki Nawarathne
    Upeka Kaumadh
    Nisal Gamage
    Nerangya Kaushal
    #BhashiDevanga #Viramayak #2020

ความคิดเห็น • 4.3K

  • @nileemawettasinghe9488
    @nileemawettasinghe9488 ปีที่แล้ว +976

    2023 අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺❤️

  • @chamo2577
    @chamo2577 10 หลายเดือนก่อน +188

    හයියෙන් වහින හැම දවසකම උඩ තට්ටුවේ බැල්කනි එකට ගිහිල්ලා හුලන් වැදි වැදී මේක අහනකොට මාව වෙනම ලෝකෙක අතරමන් කරනවා මේ සින්දුව🥺❤

  • @chamithadimalsha7491
    @chamithadimalsha7491 3 ปีที่แล้ว +910

    මට ලොකු ප්‍රශ්නයක් මෙච්චර ලස්සන සිංදු ඇයි ලංකාවේ උඩට එන්නෙ නැත්තෙ කියලා , addict උනා ඒ කටහඬට 🌼😍, ඉදිරිගමනට සුභපතනවා ,තවත් මේ වගේම සුපිරිම වැඩක් ඕනේ ලඟදීම 👍🌼

    • @anjanamarasinghe6623
      @anjanamarasinghe6623 3 ปีที่แล้ว +19

      Hit වෙන වේගෙන් ඒව අමතක වෙනවානෙ.

    • @chamithadimalsha7491
      @chamithadimalsha7491 3 ปีที่แล้ว +17

      @@anjanamarasinghe6623 මට දුක ටික කාලෙකට හරි top trending වත් මේවගේ සිංදු උඩට එන්නෙ නැති එකට

    • @rasdeenjalill5983
      @rasdeenjalill5983 3 ปีที่แล้ว +30

      ලංකාවේ ප්‍රසිද්ධි වෙන්නෙ ගෑනුන්ට වඳින ගාථානේ බන්

    • @maneeshawijerathne8846
      @maneeshawijerathne8846 3 ปีที่แล้ว +2

      Ow eka nm eththa 👍

    • @vihangithamasha3367
      @vihangithamasha3367 3 ปีที่แล้ว +3

      😍😍😍😍😍😍

  • @NimshanKashmeera
    @NimshanKashmeera 2 ปีที่แล้ว +510

    Lyrics
    පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් වෙලුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් මිදුනා
    විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
    බිඳුවක් මා ළයේ නුඹ සොයනා
    ඇරයුම් නොකළ පෙම් සාදේ
    නුඹ කෝ අහිමි සඳ මාගේ
    පිලියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනය කි ආලේ

  • @HanakoFujiyo
    @HanakoFujiyo 3 ปีที่แล้ว +6620

    මෙ සිංදුව අවුරුද්දක් නොදැන හිටිය එකට දුකයි 🙁

  • @YASH_JAY
    @YASH_JAY 2 ปีที่แล้ว +646

    When bhashi said,
    හිත බැදි ස්නේහවන්ති නුබ
    වැඩිපුර ආලවන්ත වුණ ....
    I felt it

  • @Gayanrandika-21
    @Gayanrandika-21 3 ปีที่แล้ว +614

    වෙලාව : පාන්දර 02.45
    Always my mind say : " ආයෙත් අහපන් "

  • @minthka9403
    @minthka9403 ปีที่แล้ว +64

    විරසක හීන මංසලක ..
    නැවතුනේ මා නොවෙයි එ ඔබ .. 💍🎶
    That part ❤️🥺

  • @themiyadanikadasun8335
    @themiyadanikadasun8335 4 ปีที่แล้ว +476

    කුනුහරැප trending අවාට හිතට වදින සිංදු කවදවත් trending ආවෙ නැ මොකද එවා තියෙන්නෙ අපෙ හිතෙ ♥️💫adarei bhashi අයියා තවත් අපිට ඔනි මෙ වගෙ සිංදු ♥️💫ජය වෙවා අයියා හැමදාම ඉන්නවා♥️

    • @bhashidevanga
      @bhashidevanga  4 ปีที่แล้ว +30

      Themiya Danika Thank You 🖤🤘🏻🙏🏻

    • @PANTHYFF
      @PANTHYFF ปีที่แล้ว

      True❤

    • @nd7128
      @nd7128 ปีที่แล้ว +1

      මගෙ නමත් danika ...😊ඇත්තටම එක හරි @themiya ❤supiriyak bhashi😊

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +602

    අඩේ ඇයි මේක මට අහන්න මෙච්චර කල් ගියේ...😥
    Now addicted 🧡

    • @yomaya810
      @yomaya810 2 ปีที่แล้ว +3

      but ekak kanakan Enna epei bn mewa ahanda .aguru wela enne

  • @Girls-Craftsツ
    @Girls-Craftsツ 3 ปีที่แล้ว +485

    ""අම්මො ලස්සනයි ''
    අවුරුද්දක් වෙලත් අහලා නැති එකට දුකයි ✌️

  • @Ewon-zPaWe-e
    @Ewon-zPaWe-e 4 หลายเดือนก่อน +627

    2024 සෙට් එකහ් ගැම්මට ලයිකක් දාං යමල්ලා මචංලාස් 🥰🥵

    • @NAVIYA_GAMING
      @NAVIYA_GAMING 3 หลายเดือนก่อน +13

      pala hutta yanna

    • @Ewon-zPaWe-e
      @Ewon-zPaWe-e 3 หลายเดือนก่อน

      @@NAVIYA_GAMING ado uba kiyanakal mai man me hitiye ammata ukanna moda pacay yt eketh innawane aththata 😒🤣🤣🤣

    • @sanullaya
      @sanullaya 3 หลายเดือนก่อน +3

      ❤❤

    • @NAVIYA_GAMING
      @NAVIYA_GAMING 2 หลายเดือนก่อน

      @@Ewon-zPaWe-e e ado mame oya comments eka damme na bn mage acc eken tawa ekek innawa u dala tiyenne

    • @Naviya_2
      @Naviya_2 หลายเดือนก่อน

      😂

  • @Kavyadahamii
    @Kavyadahamii 3 ปีที่แล้ว +300

    පෙම්වන්ති..
    අතීතය විරාමයක්
    දෙසිත් නතර කළ
    පෙම්වන්තී..
    ගෙවූ ඒ සුයාමයත්
    ඒද මතකයට..
    නෑසේවා බිඳක් බිඳී සැලී
    සුසුම්ද සිර කළ
    නුදුරේ මා
    වුවත් දුරක් ගියේ
    නුඹයි නිහඬවම..
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුණ
    උණුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා
    පෙමින් බැඳුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුණා
    පෙමින් බැඳුනා...
    විඳගත් හාඳුවේ
    දුන් නිකැලල් ආදරේ
    බිඳුවක් මා ළයේ
    නිම සොයනා..
    ඇරයුම් නොකළ පෙම් සාඳේ නුඹ කෝ අහිමි සඳ මාගේ
    පිළියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනයකි ආලේ..
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුණ
    උණුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා
    පෙමින් බැඳුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුණා
    පෙමින් බැඳුනා... //
    විරසක හීන මංසලක..
    💔🕊️

  • @SupunPereraMusic
    @SupunPereraMusic 4 ปีที่แล้ว +422

    Good Stuff Bhashiyaa. Love the feel ♥️

  • @erandidalpethado6643
    @erandidalpethado6643 3 ปีที่แล้ว +286

    Acoustic cover එක දැකලා week එකක්ම වගේ එකදිගට අහල තමයි original එක හොයන් ආවේ. දුකයි මෙච්චර කල් ඉන්න වුණාට මේ රස කණට වැටෙන්න. දෙකෙන් ගොඩක්ම හිතට වැදුණේ acoustic cover එක. Good luck!! 🔥♥️

  • @AnnimaliaSL
    @AnnimaliaSL 2 ปีที่แล้ว +505

    පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් වෙලුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් මිදුනා
    විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
    බිඳුවක් මා ළයේ නුඹ සොයනා
    ඇරයුම් නොකළ පෙම් සාදේ
    නුඹ කෝ අහිමි සඳ මාගේ
    පිලියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනය කි ආලේ

  • @Stereomiinds
    @Stereomiinds 4 ปีที่แล้ว +3951

    කවදහරි දවසක ලංකාවෙ හැම කොල්ලෙක් කෙල්ලෙක්ගෙම playlist වල උඩින්ම ඉන්න ඕනෙ artist කෙනෙක් අයියෙ ඔයා. SHOBA ඇහුවට පස්සෙ ආයෙ සින්දුවක් දාන්නෙ කවදද කියල බල බල හිටියෙ. අර කිව්ව දවස බොහොම ඉක්මනට එන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤

  • @kaveegirl8897
    @kaveegirl8897 3 ปีที่แล้ว +18

    මේ දැනුයි අහන්නේ ටික්ටොක් එකකින් දැකලා ඇයි මේ වගෙ ඒවා උඩට එන්න පරක්කු වෙන්නේ කොච්චර හිතට වදිනවද මේක ආදරෙයි අයියා මේ වගෙ එව තව තවත් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා බුදු සරනයි ❤️

  • @user-hd7bm8pr5q
    @user-hd7bm8pr5q 2 ปีที่แล้ว +443

    මේ සින්දුව දවසට එකපාරක් හරි අහන මම 😌🤗❤️

    • @kimrosie6298
      @kimrosie6298 2 ปีที่แล้ว +2

      Same🙂❤️

    • @rusiruindunil7305
      @rusiruindunil7305 2 ปีที่แล้ว

      Yeah ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @damithsandaruwan358
    @damithsandaruwan358 ปีที่แล้ว +63

    O/L මේ සදුද පාඩම් කරන්නෙ මේව අහ අහ
    ඒ තරම් ලස්සනයි 🥺❤️💯

  • @ireshakurukulasooriya5877
    @ireshakurukulasooriya5877 3 ปีที่แล้ว +98

    කොහොමද මෙච්චර කාලයක් මේ සින්දුව මට මග හැරිලා තිබුනේ.. 😕
    ඒ වොයිස් එක මාරම ලස්සනයි 👌 😍❤

  • @mylifeiscricket2330
    @mylifeiscricket2330 2 ปีที่แล้ว +163

    ලංකාවේ තියෙන ලස්සනම සිංදුව කියලා තමයි මට හිතෙන්නේ ❤️💪

  • @maneeshasewwandi5185
    @maneeshasewwandi5185 3 ปีที่แล้ว +123

    අවුරුද්දක් යනකම් මේ සින්දුව නොදන හිටියට කම්පා වෙන මම.☺️😓😚

  • @Blackpen238
    @Blackpen238 8 หลายเดือนก่อน +663

    2024 අහන අය කෝ.❤️💆

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 ปีที่แล้ว +164

    මෙ දැන් වයි . එෆ්. එම් එකෙ ප්ලේ උනා..
    හොයාන ආව සින්දුව..
    කලින් සින්දු වගේම මේකත් පට්ටා
    BHASHi 😍😍

  • @wonkagaming153
    @wonkagaming153 2 ปีที่แล้ว +20

    රෑ 12 .නිහඩ රෑ.හැන්ඩ්ෆ්‍රී දෙක එක්ක..විරාමයක් අහන්න 🥺🥺

  • @kandycomvlog
    @kandycomvlog 3 ปีที่แล้ว +55

    (මේක මිස් වුනේ කොහොමද කියලා කල්පනා කරන ගමන් ) 🔥🔥🔥

  • @Mindi36
    @Mindi36 2 ปีที่แล้ว +366

    පාඩම් කරලා මේ සින්දුව ඇහුවම ඔලුවට දැනෙන සුවය...❤ හරිම ලස්සනයි....තවත් ලස්සන සින්දු කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා !❤❤

    • @statuskingdom4791
      @statuskingdom4791 2 ปีที่แล้ว +12

      ඇත්තම කතාව ඕය්...රීෆෙශ් වෙලා යනව මොලේ..

    • @anthonyboys9219
      @anthonyboys9219 ปีที่แล้ว +8

      Aththatama ow... Pdm krl iwr wela ahaddi loku relax ekk dnenw

    • @k.h.t.a.p3932
      @k.h.t.a.p3932 ปีที่แล้ว +10

      Phy6 ganan 10k withara ekadihata hadala ehuwahama🙌🙌😃

    • @nethmisubedaa8941
      @nethmisubedaa8941 ปีที่แล้ว +4

      පාඩම් කරන්න කලින් අහන්න මාරම නිදහසක්

    • @manukavindula3329
      @manukavindula3329 ปีที่แล้ว +1

      අම්මපා

  • @shehandissanayaka481
    @shehandissanayaka481 2 ปีที่แล้ว +495

    අද තමයි මේ සින්දුව දැක්කේ මාරම ලස්සනයි මේච්චර කල් දැක්කේ නැ 🤧🤧🥺🥺🥺❤💪

  • @bashiweerasekera5762
    @bashiweerasekera5762 3 ปีที่แล้ว +136

    දැන් 100 පාරකට වඩා ඇහුවා😇❤️

  • @kavii5933
    @kavii5933 2 ปีที่แล้ว +969

    තනිකම + වැස්ස + මේ සින්දුව 😍

    • @dumidumadumal560
      @dumidumadumal560 2 ปีที่แล้ว +18

      පවු යකෝ තොපි

    • @dulajawishka6358
      @dulajawishka6358 2 ปีที่แล้ว +5

      sikarat ekai

    • @daneshkalhara4910
      @daneshkalhara4910 2 ปีที่แล้ว +3

      boot ekakthe

    • @chethanaranodh4400
      @chethanaranodh4400 2 ปีที่แล้ว +11

      භාවනාවක් කියන්නේ මොකක්ද?
      කට හඩක් ලස්සන වෙන්න පුලුවන්, ඒකට භාවනාවක් කියන්න එපා.
      භාවනවක් කියන්නෙ දේක ලස්සනෙන් ඇති වෙන හැගීමක් නෙමේ

    • @kavii5933
      @kavii5933 2 ปีที่แล้ว +2

      @@chethanaranodh4400 🙂

  • @imashajayathissa3056
    @imashajayathissa3056 7 หลายเดือนก่อน +13

    මේ සින්දුව අහන හැම වෙලාවෙම මාව මීට අවුරුදු 3ක් ඈතට අරන් යනවා. එදා එයා එනකම් මග බලාන මේක අහනව. අද එයාව හැමදාටම මගේ කරන් ලගින් තියන් මේක අහනවා.❤ මේ සින්දුවේ voice 🎤 lyrics 📃 music 🎶 නිකන් මැජික් එකක් වගේ. ❤😍❤️

  • @pathumbandara49
    @pathumbandara49 3 ปีที่แล้ว +57

    වැඩි පුර ආලවන්ත උනා යකෝ මේ සිංදුවට......❤️🎵

  • @muhamdiramalageanusha3880
    @muhamdiramalageanusha3880 9 หลายเดือนก่อน +16

    සිරවට මෙ සින්දුව අහල තියෙ... සිත බැදි ස්නෙහවන්ති කෑල්ල .... විරාමයක් කියන්නෙ මෙක කියල දන්නෙ නැ ... පට්ටම එකක් ... පිස්සු හැදෙනව කොයි වෙලෙ හරි❤❤❤❤❤

  • @kavee368
    @kavee368 2 ปีที่แล้ว +13

    Tik tok එක්කින් දැකල නිකමට බැලුවෙ. උදේ ඉදලම තාම අහන්නෙ මේක. අවුරුද්දක් මිස් උන එක ගැන දුකයි🙁.. හරිම ලස්සනයි එපා වෙන්නෑ🖤
    තහනම් වචනයකි ආලේ...

  • @nethu-ei1fu
    @nethu-ei1fu ปีที่แล้ว +48

    ආදරෙන් දුරස් වෙලා..... සින්දුවම ජිවිතෙ උනෙ මට විතරද...😊.තනි හිතට මෙ සින්දුව ඇහෙද්දි පට්ට.එක දැනෙන්නේ තනි හිතකට විතරයි..😌.

  • @dhanushkasadaru2637
    @dhanushkasadaru2637 3 ปีที่แล้ว +643

    Yuki ගෑවුනත් ඇති සිංදුවකට..yuki පිස්සුවක්❤️🎶👣✨

    • @gadgetshow595
      @gadgetshow595 3 ปีที่แล้ว +14

      Ado sira bn 😍

    • @gamingjaveeya
      @gamingjaveeya 2 ปีที่แล้ว +7

      මොකද්ද බං yuki සීන් එක හෙලෝ

    • @ishaniwalisundara7005
      @ishaniwalisundara7005 2 ปีที่แล้ว +3

      @@gamingjaveeya *yuki* kyl ytbe search krl blnn..

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +5

      @@gamingjaveeya programming by YUKI ... ahala balanna yuki ge sindu pattab❤🔥🔥

    • @fact1965
      @fact1965 2 ปีที่แล้ว +4

      Yuki ma newei bn me song ek, meke acoustic version ek meeta wda lassanai

  • @Thealonewalker2023
    @Thealonewalker2023 3 ปีที่แล้ว +10

    මම මුලින්ම අහද්දි 45,000 අහලා තිබ්බේ දැන් 450,000 මේ වගේ සින්දු hit උනොත් හැමෝම මේ වගේ සින්දුම නිර්මාණය කරන්න ගනී. රැල්ලට බැනලා වැඩක් නෑ රැල්ල වෙනස් කරන්න උත්සහ කරන උන්ට උදව් කරන්නයි ඕන අපි.❤️😍

  • @sadewdamsith
    @sadewdamsith 2 ปีที่แล้ว +133

    2024 අහන සෙට් එක❤️✨️

  • @Wijiya94
    @Wijiya94 2 ปีที่แล้ว +18

    තහනම් වචනයකි අදරේ..
    හිත බැදි ස්නෙහවන්‍ති ඔබ..

  • @EasyCraft2
    @EasyCraft2 3 ปีที่แล้ว +55

    දෙයියනේ status එකකින් දකිනකම්, මේක අහන්න ලැබුන් නැති හැටියක්..😑 masterpiece bro❤️👌

  • @TITANMuzic
    @TITANMuzic 3 ปีที่แล้ว +548

    *I'm Addicted to this New DRUG🥀*

  • @demonz6093
    @demonz6093 3 ปีที่แล้ว +283

    මේ වගේ පට්ට සිංදු තව කොච්චර හැංගිලා ඇත් ද ? 😢💔

    • @justeller1144
      @justeller1144 3 ปีที่แล้ว +11

      " ඔයා ලගින් " කියන සින්දුවත් අහලා බලන්න

    • @amalijayawickrema1355
      @amalijayawickrema1355 3 ปีที่แล้ว +3

      @@justeller1144 ඒකත් මාරම ලස්සන යි

    • @ajanthakumari4382
      @ajanthakumari4382 2 ปีที่แล้ว +3

      Ek aththa

    • @KrishmalFernando
      @KrishmalFernando ปีที่แล้ว

      "එක දවසක අපි" ඒකත් වෙනම ලෙවල් එකක්

  • @rushinihirusha349
    @rushinihirusha349 2 ปีที่แล้ว +28

    විරසක හීන මංසලක💔
    නැවතුනේ මා නොවෙයි එ ඔබ😔
    නුහුරු නුපුරුදු ඈත දුර 😔💔
    ගිහින් තිබුනා පෙමින් බැදුණා😔💔..
    Memories reminded always 😔

  • @hasithadilshan4472
    @hasithadilshan4472 3 ปีที่แล้ว +25

    දාපු දවස් වලම සින්දුව අහපු මම 😎. සතුටුයි අද ඇවිත් තියන තැන දැක්කම. ඒක වෙනම රසයක්. මේ වගේ වෙනම ආරයකට කැමති මිනිස්සු මේවා විඳිනව. ඒත් පෙන්නන්නේ නෑ.
    All the best අයියා. Heart එකට beat කරන පුද්ගලයෙක්. ❤️

  • @Amanda-dr1fq
    @Amanda-dr1fq 3 ปีที่แล้ว +32

    ජීවිත කාලෙටම අහපු හිතට දැනුන කොච්චර ඇහුවත් එපා නොවෙන ලස්සනම ලස්සන එකම සිංදුව මේක...ඇබ්බැහි වෙලා ...

  • @ravibx
    @ravibx 2 ปีที่แล้ว +40

    මෙච්චර කාලෙකට මේ සිංදුව හම්බුනේ නෑ කියලා හිතාගන්න බෑ.. Now Addicted ❤️

  • @hashi1305
    @hashi1305 ปีที่แล้ว +27

    මේ සින්දුව 2020-2021 අවුරුදු දෙකේදී නිතරම අහපු සින්දුව mp 3 තියාගෙන...
    දැන් මන් 2023-07-14 අහන්නේ.. ඒ අවුරුදු වල ගෙවිච්ච මතකයන් ආයේ මතක් වෙනවා ආයේ අහද්දී ...ඒ කාලේ සුන්දරයි දැනට වඩා 😊💓❤️‍🩹💐

    • @Yenuka_K
      @Yenuka_K ปีที่แล้ว +1

      Aththamai eka nam

    • @Voluntzzz
      @Voluntzzz 4 หลายเดือนก่อน

      🥺❤️‍🩹

  • @nimaa3415
    @nimaa3415 2 ปีที่แล้ว +116

    At the night-VIRAMAYAK
    At the morning-VIRAMAYAK
    Always -VIRAMAYAK
    The best song 💕💕💕

  • @chefanimaleesha332
    @chefanimaleesha332 3 ปีที่แล้ว +173

    වට්සැප් එකේ ස්ටේටස් කෑල්ලක් දැකල සින්දුව සර්ච් කරේ. මාරයි අයියේ බාවනාවක් වගේ. ඇබ්බැහි වන සුලුයි❤️‍🔥☺️ all the best💙

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +76

    2021දි අහන සෙට් එක කෝ?
    👇 🖤🔥👌

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage ปีที่แล้ว +83

    එයාගේ ආසම සිංදුව,එයාට නින්ද යනකම් කෝල් එකෙන් මං මේ සිංදුව කිව්වා හැමදාම... දැං එයා කියලා කෙනෙක් නෑ මං දැං මේ සිංදුව කියන්නෙත් නෑ.. හැබැයි විටින් විට මං මේක හොය හොය අහනවා.. මේ සිංදුව මාව අරං යන ඒ අතීත මතක.රසයට මං කෑදරයි 💔

    • @kanchanaanuruddhika8510
      @kanchanaanuruddhika8510 ปีที่แล้ว +2

      😞

    • @gishanvishmitha695
      @gishanvishmitha695 ปีที่แล้ว +2

      Eka thama bn සොබාවධර්මය කියන්නෙ ganan ganne nathuwa aaathal eke idahan😥

    • @gihinisithumini7771
      @gihinisithumini7771 ปีที่แล้ว +2

      Oyata wagemai matath.dan ithuru sinduwa witarai.

    • @shanikamadushani7662
      @shanikamadushani7662 ปีที่แล้ว

      💞🙂

    • @NoName-iu2wf
      @NoName-iu2wf ปีที่แล้ว +3

      පව් අනේ ඔයාලා.
      අතීතේ සොඳුරු උනාට අනාගතය ඊට වඩා සොඳුරු වේවි.🙂🙂
      ඒක නිසා අතීතය අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න.තමන්ට ගැලපෙන කෙනත් එක්ක. ඇතෑරල ගියපු අයට
      ඇඩෙන්න.🌛🌛

  • @sarasidissanayaka4401
    @sarasidissanayaka4401 2 ปีที่แล้ว +72

    අවුරුද්දකට පස්සෙවත් මේ සින්දුව හම්බවුනා නේ 😍😍😍
    අනේ හරිම ලස්සනයි. ජය වේවා ! 🎉️✨️

  • @Mrquest_mq
    @Mrquest_mq 3 ปีที่แล้ว +59

    දැන් තමා සිංදුව යන්න පටංගත්තේ..ලගදිම 1M ගහනවා sure...congratulation

    • @Mrquest_mq
      @Mrquest_mq 3 ปีที่แล้ว +2

      හුුුරේ

    • @translators9568
      @translators9568 3 ปีที่แล้ว +1

      @@Mrquest_mq gawwaa😂

  • @sllivebeat
    @sllivebeat 2 ปีที่แล้ว +48

    විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ💔
    බිඳුවක් මා ළයේ නුඹ සොයනා💔
    ඇරයුම් නොකළ පෙම් සාදේ💔
    නුඹ කෝ අහිමි සඳ මාගේ💔
    පිලියම් සොයමි තුන් යාමේ💔
    තහනම් වචනය කි ආලේ💔🙃

  • @haaselagihan
    @haaselagihan ปีที่แล้ว +15

    අදටත් මේ සිංදුවේ හිට් එක බැහැල නෑ...❤️

  • @shen_canden7795
    @shen_canden7795 3 ปีที่แล้ว +6

    මන් මේක 100 පාරකටත් වඩා බලන්න ඇති කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .. ඉවර වෙන්න ඉවර වෙන්න ආයෙ play කර කර බැලුව ..දැනුත් අහන්නයි හදන්නෙ .. කම්මැලි වෙලාවට මේ සින්දුව මුමුන මුමුන ඉන්නෙ .. ඒ තරමටම ලස්සනයි මේ song එක .. මන් හරීම ආසයි ... congratulations අයියේ .. තව මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..!!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sathirajayathunga1379
    @sathirajayathunga1379 3 ปีที่แล้ว +131

    මෙච්චර සුපිරි සිංදුවක් මට miss උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ❤️

  • @danithunethsith2136
    @danithunethsith2136 3 ปีที่แล้ว +105

    This song ,literary it's a drug. සිත බැඳි ස්නේහවන්ති, කියද්දී කටහඬ මාර ලස්සනයි.🤤❤

  • @SIAROYT100K
    @SIAROYT100K 2 ปีที่แล้ว +44

    හදවතටම දැනුනා...❤️❤️
    අවුරුදු 2 ක් වෙලත් අදයි ඇහැවෙ😥😥

  • @amaleboy3469
    @amaleboy3469 4 ปีที่แล้ว +34

    අහම්බෙන් දැක්කෙ... දැන් හැමතිස්සෙම අහන්නෙ මේක😍

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +30

    මෙච්චර සින්දු අහනවා ඒත් acoustic cover එක අහනකම් මේක මිස් වෙලානේ තිබ්බේ 😒💔💔💔
    😍😍😍❤

  • @chathupamihiranga8909
    @chathupamihiranga8909 4 ปีที่แล้ว +26

    Yuki නිසල් ගමගේ භාශි සුපිරිම සෙට් එකක් ❤️❤️❤️ අනාගතේ

  • @maleeshaperera4180
    @maleeshaperera4180 ปีที่แล้ว +13

    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් බැදුනා
    Feeling 😍

  • @dilsharasubasinghe5077
    @dilsharasubasinghe5077 3 ปีที่แล้ว +7

    මේකනම් සිංදුවක් නෙමෙයි භාවනාවක්.ඇඟේ හිරිගඩු පිපෙන ගායනයක්.වෙනමම ලෝකයකට රසිකයන්ව ගෙනියන විදිහේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් පට්ටම ලස්සන සිංදුවක් මේකනම් 😍😍❤️

  • @shehanpasidu1574
    @shehanpasidu1574 3 ปีที่แล้ว +11

    මේ වගේ හිතට වදින සින්දු උඩට එන්නෙ නැති එක ගැන අවන්කවම දුකයි 😥😥

  • @Asen_23
    @Asen_23 3 ปีที่แล้ว +45

    මේ සින්දුව උඩට අවා මර විදියට එ ගැන පට්ටම සතුටුයී❤️💪✨️

  • @SadushaLakruwan-w3v
    @SadushaLakruwan-w3v 8 หลายเดือนก่อน +192

    2024 දිත් අහන අය කවුද ඉන්නේ? ❤🎧

  • @kb-ke2jq
    @kb-ke2jq 3 ปีที่แล้ว +282

    අනේ මේක අහන එක නතර කරගන්න බැරියෝ..එච්චරට දැනෙනවා...ඒ කටහඬ..lyrics ...මාරම ලස්සනයි ..ශා fm එකෙන් ඇහිල වචනයක් මතක තියන් ඉදල සිංදුව හොයන් ආවේ....
    ඔබට දිගු ගමනකට සුබ පතනවා...

    • @thiliniudayangani2759
      @thiliniudayangani2759 3 ปีที่แล้ว +7

      Ane mmth ad ahuwe sinduw transport eke sha fm eke ynwa ahila blnn awe.. mrma lassana sinduwak.. kohomd meka hit ekk nowne kyla hthenwa.. ad ply list wl tyna sindudth ekk blnkota marma lassana sinduwk meka ❤❤

    • @pavinduiman
      @pavinduiman 3 ปีที่แล้ว +2

      @@thiliniudayangani2759 aththatama😔♥️

    • @cresyboy2278
      @cresyboy2278 2 ปีที่แล้ว +4

      Ekanam aththa....😍😍😍😍

    • @dinoshikajayathilaka2968
      @dinoshikajayathilaka2968 2 ปีที่แล้ว +4

      mamath S Fm eken ahila wachanayak mathaka thiyagena awith serch karala ahala beluwe

    • @nuwanlakmal3441
      @nuwanlakmal3441 2 ปีที่แล้ว +3

      ඔව් ඒක පිස්සුවක්

  • @nimaliathapaththu7705
    @nimaliathapaththu7705 3 ปีที่แล้ว +22

    ඇත්තටම මේ සින්දුව ගොඩක් ලස්සනයි.... කොච්චර ලස්සනයිද ...මේ වගේ සින්දු ඇයි ලංකාවේ තැනකට එන්නේ නැත්තේ .....සුභ අනාගතයක් පුතා...ගොඩක් ලස්සනයි 💖

    • @neth196
      @neth196 3 ปีที่แล้ว

      Math ekama tamai kiyanne...me tamai jathyanthareta yanna oona voice...mewa tamath issarahata awe nthi ekata dukai..melo rahak nthi sindu tamai janapriya wela tyenne me dwswl

  • @BemiYaa
    @BemiYaa 3 ปีที่แล้ว +5

    Tiktok එකක් දෙකලා ආවේ ❤️දැන් මගේ play list එකේ උඩින්ම තීන song එකක් ❤️ ජය වේවා

  • @KrishmalFernando
    @KrishmalFernando ปีที่แล้ว +36

    හිත බැදි ස්නේවන්ති නුඹ 🥺 වැඩිපුර ආලවන්ත වුන ♥️
    උණුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් වෙලුනා 💖💞
    විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි ඒ ඔබ 🫵 නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුණා පෙමින් වෙලිලා 💔😔

  • @lahirudilanga6991
    @lahirudilanga6991 3 ปีที่แล้ว +155

    අවුරුද්දක් කෝමා වෙලාවත් හිටියද කියලත් හිතෙනවා ❤️

  • @monsterdom8146
    @monsterdom8146 2 ปีที่แล้ว +45

    අවුරුද්දකට කලින් ආවාට ඇහුවේ අද සුපිරිම සින්දුවක් 😍😍😍

  • @piumaldilanga399
    @piumaldilanga399 3 ปีที่แล้ว +59

    @Bhashi අයියේ මේක භාවනාවක් මනුස්සයෝ.. සුපරි පරි වෙන්න තියෙනවා.. ඉදිරිය හරිම පැහැදිලියි වස්තු.. ජය !!!

  • @wpkjanaka
    @wpkjanaka 2 ปีที่แล้ว +10

    ඒක අහන්න ඕන ඉඳලා හිටලා.... ගංජා පරාදයි..... ඇබ්බැහියක්

  • @sajeewalive
    @sajeewalive 4 ปีที่แล้ว +250

    Proves why i did all my songs with you macho 😍 you are one heck of a musician

    • @bhashidevanga
      @bhashidevanga  4 ปีที่แล้ว +9

      Sajeewa Dissanayake machaaaan much love 🖤🙏🏻🤘🏻😍

    • @kasung4822
      @kasung4822 3 ปีที่แล้ว +2

      මෙච්චර ලස්සන සිංදුවක් හැන්ගිලා තිබ්බ එකට නම් දුකයි😢

    • @kalaacreations
      @kalaacreations 3 ปีที่แล้ว +3

      මේව ඒ කාලෙ Share කලා නං වටිනව නේද අයියෙ🙄

  • @manushabandaraofficial6006
    @manushabandaraofficial6006 3 ปีที่แล้ว +10

    හඩක් කලයක් නතර වෙලා තිබිලා අයේ අවිස්සිලා එනවා අවුරුද්දක් ගිහින් දැන් මිනිස්සු අතරට ඉක්මනට යනවා තමන් මහන්සිවෙලා වැඩක් කරානන් කවදා හරි වැඩේ පත්තුවේනවා මෙකත් අන්න එවගේ 🤩😍

  • @dulanjanirathnayaka2570
    @dulanjanirathnayaka2570 3 ปีที่แล้ว +14

    මාත් whtsapp status එකක් දැකල සින්දුව search කරේ මාසෙකට කලින්... ඒත් අවුරුද්දක් වෙනවා කියන්නේ පුදුමයි ඒක නම්.... තාමත් ඇහුව මුල් දවස් වල වගේ ම addict වෙලා ඉන්න එකම සින්දුව.... පෙම්වන්ති අතීතය විරාමයක් ❤️

    • @slyosh7564
      @slyosh7564 2 ปีที่แล้ว

      මාත් එහෙමයි 💞💞💞

  • @madhushadilshan360
    @madhushadilshan360 4 หลายเดือนก่อน +22

    24 අහන අය මේ කොනට..❤🥺

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +77

    අවුරුද්දක්....wtf...😐
    ඇයි අපිට මේ වගේ එකක් මිස් උනේ....🥺❤️

    • @d_a_s_u_n6166
      @d_a_s_u_n6166 2 ปีที่แล้ว +2

      මෙ සිංදුව sirasa fm එකෙ යනව ඇහිලා තමයි මෙ සච් කරගෙන හොයන් ආවෙ 🥺🥺❤️

  • @akilavimukthi4265
    @akilavimukthi4265 2 ปีที่แล้ว +31

    තාමත් playlist එකේ උඩින්ම තියෙන සින්දුවක් 😌♥️ Congratulations 😍

  • @thanukamalshan794
    @thanukamalshan794 3 ปีที่แล้ว +40

    1M ගහාලා 😍❤️

  • @pahanyapahanaya4506
    @pahanyapahanaya4506 ปีที่แล้ว +30

    තහනම් වචනයකි ආලේ 🙂🖤✨️
    I felt it ❤️

  • @pradeepasathsarani2894
    @pradeepasathsarani2894 3 ปีที่แล้ว +26

    ලස්සන song එකක් අවුරුද්දක් අහපු නැති එකට මාරම දුකයි...❤..උඩටම එන්න සුබ පතනවා...🤗🌸❤

  • @nethu1236
    @nethu1236 2 ปีที่แล้ว +10

    පිස්සෙක් වගේ අහලා හොයා ගත්තෙ අදයි මේක..😘❤️ කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්නම හිත කියනවා.. ඒ වොයිස් ❤️❤️❤️❤️❤️
    සුබ පැතුම්.. හරිම ලස්සනයි

  • @psychoboy3963
    @psychoboy3963 2 ปีที่แล้ว +37

    විරාමයක් නැතුව මේ සින්දුව දිගටම අහනවා😍

  • @photoclipstudio6170
    @photoclipstudio6170 2 ปีที่แล้ว +32

    🌧️+🎧=😌 ආධ්‍යාත්මික සුවය ♥️

  • @mithilaibba9382
    @mithilaibba9382 3 ปีที่แล้ว +7

    නිකම් උඩට පල්ලෙහට යද්දි දවස් දෙක තුනක් දැක්කා ... එක දවසක් නිකම් ඔබල බැලුවා එදා ඉදන් අද වෙනකල් දවසට සිය පාරකට වඩා අහනව ... 😢❤️‍ මතකයන් ගොඩක් ඇවිස්සෙනව මේ සිංදුවට ... තව ලස්සන වැඩ ටිකක් ඕනි ඉස්සරහට Good Job ... 😗❤️‍

  • @ameeshavlogsofficial7255
    @ameeshavlogsofficial7255 2 ปีที่แล้ว +65

    හිත බැදී ස්නේහවන්ති නුබ වැඩිපුර ආලවන්ත උන.... ඒ වචන ටික..... 💕
    මාරම ලස්සන සින්දුවක් ❤

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 3 ปีที่แล้ว +17

    අනේ දෙයියනේ මේ සිංදු ව හැංගිලා තිබ්බෙ ඇයිද 😥😥😥😚😚😚😚 හිතට වදිනව අනේ 😍😚

  • @jmtmusic3766
    @jmtmusic3766 2 ปีที่แล้ว +4

    Me song eka kochchara ahuwath epa wennethi mata witharada🙄.marama llassanam sinduwak♥️♥️♥️♥️♥️

  • @malshachandrasiri3473
    @malshachandrasiri3473 3 ปีที่แล้ว +13

    කියාගන්න බැරි මොකක්දෝ දුකක් දැනෙන වා සින්දුව අහන හැමවෙලේම 😭😭😭😭 ඒත් මට අහන එක නතර කරගන්නත් බෑ 😖😖😖❤❤

  • @sajeewaanthony
    @sajeewaanthony 3 ปีที่แล้ว +48

    සියපාරක් ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙන පද පෙලක්... හඬක්.... 😌❤️✨🙌

  • @නිලූකාමධුවන්ති
    @නිලූකාමධුවන්ති 3 ปีที่แล้ว +7

    අහම්බෙන් ඇහුන " සිත බැදි ස්නේහවන්ති නුඹ " කියන වචන ටිකට හොයන් බලපු සින්දුවක් දැන් නවත්තගන්න බෑ අහන එක ඒතරම් ලස්සනයි ❤️ ආදරෙයි

  • @ShehanPrabudda2005
    @ShehanPrabudda2005 ปีที่แล้ว +143

    දැනටමත් 6 MILLION VIEWS ගැම්මක් තමා බාෂි මේ සිංදුව සීතල වෙලාවක අහද්දි වෙනම Feel එකක් එනවා 😍😍🤓

    • @zara-jw1bu
      @zara-jw1bu ปีที่แล้ว +2

      ඒ feel එකහ්😩🌈

    • @Roshel-z2g
      @Roshel-z2g 4 หลายเดือนก่อน

      ඇත්තටම 🥺🫀

  • @dew.Theekshu18
    @dew.Theekshu18 3 ปีที่แล้ว +5

    අවුරුද්දක් ගියත් මේ සින්දුව දාලා මෙච්චර පිස්සුවෙන් තාමත් අහන සින්දුවට නම් මාරම ආදරෙයි 😚 ඒ කට හඩ නම් මට භාවනාවක් ☺️🙏මේ වගේ තව ලස්සන සින්දුවක් ඕනෙ ☺️💜️🎶

  • @malshiperera442
    @malshiperera442 3 ปีที่แล้ว +33

    You tube කියන්නේ දක්ශයන් ඉදිරියට ගේන තැනක් ද කියලා නැවත සිතන්න වෙනවා.මේ සින්දුව වෙනම ලෝකයක් මැව්වා😫✨️🙌

    • @vimarshanamarasingha1107
      @vimarshanamarasingha1107 3 ปีที่แล้ว +2

      සිරාම. වෙනම ලෝකයක් මැව්වා❤

    • @vimuwaofficial5082
      @vimuwaofficial5082 3 ปีที่แล้ว

      ඔව් බං භාවනාවක්

    • @neth196
      @neth196 3 ปีที่แล้ว

      Aniwaren...me tamai habama dakshayoo..

  • @p4thum
    @p4thum 3 ปีที่แล้ว +7

    මේවගේ සිංදු ඇයි ලංකාවෙ trending එන්නැත්තෙ....
    අවුරුද්දකට පස්සෙ තමා මෙහෙම සින්දුවක් තියෙනවා කියල දැනගත්තෙ
    Powerful Vocals ❤️✨️💫🌏

  • @nilminifonseka929
    @nilminifonseka929 2 หลายเดือนก่อน +1

    මේ සිංදුව අහන වාරයක් වාරයක් ගානේ ඒ මගේ කියලා හිතන් හිටපු කෙනාගේ කටහඬ , රූපේ හිත ඇතුලේ දොංකාර දෙනවා😢😢