ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Listen : share.amuse.io/b1h_M_TFN9xWනොසිතු මේ අලුයමේඈ ඒ්දෝ ගාවින් මාතිරික්කලේ ගමන් ගියේපටු පාරේ ඈ හා මාගින්නෙන් වැසී තරු විසීතව දෑසක් අළුවීලාඅද මෙසේ තනියමේඉන්නේ ඇයි අපිහඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑහුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑමේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑවාරුවෙන් සඟවාආදරේ දුන්නාවාරණා නැතුවා නොවයි අපිආදරෙන් වෙලුනාදවස් ගෙවී හවස් වෙවී හරස් වෙවී දෑතේ පැටලේවීආලේ මැසිමෙන් දෙන්නම් දුසිම් ගනන් පෙම් මල් විසී අහසේ පැතිරේවීආරාධනා, මේ වාදනා, පෑ චෝදනා හා මා ඇවිදීවීමා ප්‍රාර්ථනා, ඈ නර්ථනා, මේ වර්ථමානේ මා තනිවේවීහී සැරෙන් හිත පාරණා කාරණා තිබුනාහීතලෙන් තැවී වුන්නු මා මීදුමේ ගිලුනා...හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑහුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑමේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑවාරුවෙන් සඟවාආදරේ දුන්නාවාරණා නැතුවා නොවයි අපිආදරෙන් වෙලුනා
❤️🔥
Chords plz 🥺
✨👌
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ව්න්,
,, , , ,, ,z z z
Calm ♥️
❤❤🫶
Besttt ❤❤
Dilo boza❤
th-cam.com/video/TTESlVmDHsM/w-d-xo.htmlsi=brhhSqKU0sXBbCI5@@DILUBeats
අඩෝ කොහොමද බං මේවා අහන්නෙ හිතක් හදාගෙන.. කඳුළු එන්නැතුව විතරයි. සිංදු වලට මෙච්චර දේවල් කරන්න පුලුවන් ද බං.. කවදාවත් මේවා නතර කරන්න එපා... දිගටම කරන්න.. මෙහෙම හදවත් සනසන උබට පින් දෙයි මිනිස්සු.. ජය වේවා බං උබ වැඩ්ඩෙක් ❤️❤️❤️
@@jedel-sg3ieub hkpn pcy👍
@@jedel-sg3ieයන යන තැන් වල හැම එකටම ඇද කියන සමනල්ලු ඉන්නව නෙහ්🤮
අහන්න බැරි නම්.නිකා ඉදපන් ගොන් පකයා 😹💔
@jedel-sg3ie mona ponna petiyekne ithin
Dillah! ❤
💘 love
Umma
Vibe 💯💥🇱🇰
❤️❤️❤️🥰
Yes ❤❤
Shana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oi oi shanooo
ado shan puka adarei bm
අඩන රැල්ල වෙනස් කරන්න යන තවත් කොල්ලෙක් keep it up brother 🤍🧘
Sira ❤
සිරාවටම❤️
Aniwa ❤️ keep it up bro
Ow hode ❤❤
මෙ හදේ ආයෙත් පරවුනු මල්නම් පැලවෙන්නෑKeep it up dilu aiyah🌼❤️🖇️
❤❤❤
POL PALA 120/=`
@@jedel-sg3ieadoo oon hama comment ekkatama ringalaa uba illapu awadaane dunna aa dan walalennathuwa wadk balaa ganim....😅
හඳ ගාවින් 😍❤️ Voice එක නම් පිස්සුවක් DILU 🖤
Siraa
Spotify එකෙන් අහ අහා හිටියේ 🥺yt upload කරනකන් පිස්සුවෙන් බලන් හිටියෙ 😌,පිස්සුවක් මේක 👽💥✌️
1:36 🥺❤️දවස් ගෙවී හවස් වෙවීහරස් වෙවී දෑතේ පැටලේවී🥺❤️🍃
ඔක්කොම එක පාරක දුවද්දි උබ වෙනස් පාරක ගිහින්. ජය. මේ පාරෙ බොහොම ටික දෙනයි යන්නෙ. හැබැයි ජයග්‍රහණය නියතයි බ්‍රෝ. 💥👌
🥰❤️❤️
AIYE BUS NADDA PARE
හද ගාවින් ආයිත් මා නම් පියඹන්නෑ...💕💫Awesome DILU BOZAH...❤️🔥
❤❤❤🫶
🤗😍
wi_Fi
එක වසි Boza 🖤
This is so beautiful brotha! 🙌
Thank you Aiya ❤️🫶
😎❤️ Azimm
@@DILUBeats beat track ekak hadanna kiyak withara yanawada dilu aiye.
😮
@DILUBeats ubata kochchara puluwan nam mata kochchara puluwanda....methanaTo; @AzimOusman
Dilu කියන්නෙම පිස්සුවක් ❤Amazing All time fav ❤
මටත් ආසාවක් තියෙනව මෙහෙම සින්දු හදන්න ❤
💯
❤️
Night + Rain+ This voice = Perfect sleep 🥺❤
හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑහුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑමේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑ💔🥀
Repeated 💆🏽♂️🔥
*_Chey 🍁😌🖤_*
adoo chey
සුපිරියක් 🥵👀😈❤️ "මේ හදෙ ආයෙත් පරවුනු මල් නම් පැලවෙන් නෑ"
දවස් 2ක් අදට එක දිගට මම අහනවා...මම හිතන්නේ 88 වතාවක් විතර දැනට ඇහැවා..අදත් අහලා හෙටත් අහනවා
අහපු පලවෙනි පාරින්ම සෙට් මේක😌😍
Vibe❤😊
Anyone in 2024😊
Innawoooooo
🙋Ino
😊❤
Me
Here❤
වෙනස්ම රසක් සුබපැතුම් ජය Dilu Beats 😍❤️🍃
Dilu ලංකාවෙ ගෝත Music රැල්ලට නොයා වෙනසක් එකතු කරන වෙනස්ම චරිතයක් ❤️🔥
වාරණා නැතුවා නොවෙයි අපි.. ආදරෙන් වෙළුණා..❤🤘🔥
''හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ''''ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ''#i_felt_it 🥺💗💫
හාර හාර හෙව්ව සින්දුවක්..පට්ට ලස්සනයි ❤❤
WALA LOKU ATHI NE DAN
මාත්
@@jedel-sg3ie ලෙඩක්ද හුත්තිගෙ පුතෝ උඹට
හැමදාම නිදාගන්න කලින් උබේ playlist එක අහලා තමා නිදා ගන්නෙ මතක අවුස්සන එකෙත් තියෙන්නෙ මාරම රහක්...🥺💖
Vibeeee 🔥
මේ මගේ අද්දැකීමයි.ස්තූතියි ඒක ලස්සනට ලිව්වට...ලස්සනට කිව්වට....🌼🌺❤
මගේ හද මේ හඩින් , වචන වලින් නිවෙන තරම්...💙🌱 හුදෙකලාවේ වෙලි ඉන්නම් මං ගැලවෙන් නෑ...මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන් නෑ...🌼🌱 best feeling ❤❤
Aggre❤
මේ හදේ ආයෙත් පරවුනු මල් නම් පැලවෙන්නෑ 🧘❤️
මෙ හදෙ ආයෙත් පැලවුනු මල් නම් පැලවෙන්නෑ..🖤 ...
Felt it 😩
වෙනස්ම රසයක් Dilu අයියෙ💥✨සුපිරියක් තමයි ඉතින් 💥😍good luck Dilu Aiya💖
ලස්සන සින්දුවක් කතන්දර නැ සුද්ද..💗my fv 💗. ජයවේවා boza🤝💗
අඩෝ බං උබේ voice එක❤❤❤
Sportify List එකේ Favorite List එකේ උඩින්ම තියෙන Track එකක් Browski❤️🔥
🎤💞Dīlu Gammak Thama 🎧💜Hithata vadhena sindhuvak
❤️පට්ට .. ජය වේවා!..🌼
Amazing ayye...🥺❤️🔥
මේ සින්දුව ඇහෙද්දි මාරම නිදහස් . ❤🎉 හිතාගන්න බැරි තරම් සුපිරි ඒක නම් 🎉❤
Woow DILU ඔයා වෙනම චරිතයක් වෙන්න යන්නේ මගේ කැමතිම ගායකයෝ අතර 😽❤️🙆..
මගෙ ආසම ගායකයා Dilu Beats❤❤🎉
මේ හදෙ ආයෙත් පරවුණු මල් නම් පැලවෙන්නෑ.. Beautiful melody and words
නුබ හා ,නෙත් මානෙම, මා දිහා sindu tikanm patt ❤
Anyone after Numba Ha 🙋
Yes.i'm in
🙋
Yes I also
Me too machn❤️
Yessss😊
Woow.💥
Vibe 👽
අඩන රැල්ල වෙනස් කරන්න යන තවත් කොල්ලෙක් keep it up brother
Dilu aiya pattama wadak❣️
❤️❤️❤️
ආසම ගායකයා mage ❤❤❤❤❤ supiri aiye
වාරුවෙන් සගවා......ආදරේ දුන්නා✨️❤️Keep it up diluu aiyah__👌Congratulations
මේ හදේ ආයෙත් පරවුණු මල් නම් පැලවෙන් නෑ 😊 I felt it ❤️💫
සුපිරියක් කොම්ලෝව් ❤️
සැරින් සැරේ ඇවිත් අහල යනව බන්.පට්ට මේක 🤕❤️
Litttt
මෙ හදෙ ආයෙත් පැලවුනු මල් නම් පැලවෙන්නෑ..🥺🖤
Lassanai Dilu❤
Yuki ❤ හැමදාම අලුත් දෙයක් . ලස්සන නිර්මාණයක්
මේවා තමා ඕනේ 🕊
Dilu Beats 🥺💝💆♀️
ඒක සුන්දර ඇබ්බැහිවීමක් මිත්‍රයා ❤️ Dilu Beats ❤
සුපිරියක් තමා❤
පිස්සුවක්❤️🎻🎧🎷🎵🎼🎶
මාස ගානක් තිස්සේ අහනවා ❤
ගැම්මක් තමා සුදු අප්පෝ😍
මේ හදේ ආයෙත් පරවුණු මල් නම් පැලෙවෙන්නෑ🙂 gammak thama e lyrics nm❤️🩹
Niyamai aiye ❤️
Athalllll ❤️🌙
Lassanama hitha nivena song ekak congratulations bosa
🌼❤️මේක ඇහෙද්දි හිතට මහලොකු බයක් දැනෙනවා...කවදහරි අම්මා නැති දවසක් එනව නේද කියලා..😔😔මගේ ආයුෂත් අරං මටත් වඩා කල් ඔයා ජිවත් වෙන්න ඕන මගෙ රත්තරං අම්මේ ❤️🌼
මට තෙරෙන විදියට කියන්නම්කො ඔයා මෙ සින්දු වලට rap boot කවි අර එක එක විදියවල් එකතු කරලා මාරම දක්ශයි 😍 Good luck bro
මේ හදෙ අයේත් පර උනු මල්නම් පැලවෙන්නෑ❤😍
හී සරෙන් හිත පාරණා කාරණා තිබුණා...😢😢
මෙ හදෙ ආයෙත් පර උන මල්නම් පැලවෙන් නෑ🎶🎧😇....පහරක්🥰
මෙ හිතෙ ආයෙත් පරවුනු මල්නම් පැලවෙන් නෑ...🥺❤️
ගැම්මක් බොසා ✌️😊❤️
මේ හදේ ආයෙත් පරවුණු මල් නම් පැළ වෙන් නෑ... I felt it. 🔥❤️
MAXAAA
සුපිරියක් brother. beat, lyrics සුපිරි..❤🤗
හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ😍♥♥
ඒ lyrics භාවනාවක්වගේ💫❤️🙂
Dilu Beats ape ekek❤👌
ගැම්මක් තමා බන් කොල්ලො 💥👉👈💗
Ane සිංදුව හරිම ලස්සනයි. Lyrics ❤
Yuki nawarathna වගේ තවත් කොල්ලෙක් 😍.. ජය බ්‍රෝ ❤️
HA
moko pako@@jedel-sg3ie
ammo menna veddo,,superiyak bn,issarahatama yn
Yuki ge "Manabendu Karanaawak" vibe ekamai enne habay 😌😌😌
Ow bn dekama maru ne
ඇත්තටම ගොඩක් ලස්සන සින්දුවක් ❤❤❤❤😘😘😘😘😘🥰🥰🥰🥰🥰
මේ හදේ ආයෙත් පරවුනු මල් නම් පැලවෙන්නෑ..💆❤️
Mewa ai bn trending wenne naththe🥺❤
ඒක වෙනම රහක් බංGood luck...✍️
bavanavak brother,,bavanavak,,🥰mevage veda one🤩again and again,,listening🙂
තාමත් පටන් ගත්තා විතරයි කියල හිතලා, ඉස්සර ඉදන් තිබ්බ උනන්දුව දිගටම අරන් යමන් මචන්, මෙව්වා බෙහෙත් ✌😁
Dilu ayiye perfect මම හැමදාමඔයාගෙ සින්දු අහනව
Dilu❤
ගැම්ම 😘😘😘
Listen : share.amuse.io/b1h_M_TFN9xW
නොසිතු මේ අලුයමේ
ඈ ඒ්දෝ ගාවින් මා
තිරික්කලේ ගමන් ගියේ
පටු පාරේ ඈ හා මා
ගින්නෙන් වැසී තරු විසී
තව දෑසක් අළුවීලා
අද මෙසේ තනියමේ
ඉන්නේ ඇයි අපි
හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ
ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ
හුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑ
වාරුවෙන් සඟවා
ආදරේ දුන්නා
වාරණා නැතුවා නොවයි අපි
ආදරෙන් වෙලුනා
දවස් ගෙවී හවස් වෙවී හරස් වෙවී දෑතේ පැටලේවී
ආලේ මැසිමෙන් දෙන්නම් දුසිම් ගනන් පෙම් මල් විසී අහසේ පැතිරේවී
ආරාධනා, මේ වාදනා, පෑ චෝදනා හා මා ඇවිදීවී
මා ප්‍රාර්ථනා, ඈ නර්ථනා, මේ වර්ථමානේ මා තනිවේවී
හී සැරෙන් හිත පාරණා කාරණා තිබුනා
හීතලෙන් තැවී වුන්නු මා මීදුමේ ගිලුනා...
හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ
ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ
හුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑ
වාරුවෙන් සඟවා
ආදරේ දුන්නා
වාරණා නැතුවා නොවයි අපි
ආදරෙන් වෙලුනා
❤️🔥
Chords plz 🥺
✨👌
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ව්න්,
,, , , ,, ,z z z
Calm ♥️
❤❤🫶
Besttt ❤❤
❤❤🫶
Dilo boza❤
th-cam.com/video/TTESlVmDHsM/w-d-xo.htmlsi=brhhSqKU0sXBbCI5@@DILUBeats
අඩෝ කොහොමද බං මේවා අහන්නෙ හිතක් හදාගෙන.. කඳුළු එන්නැතුව විතරයි. සිංදු වලට මෙච්චර දේවල් කරන්න පුලුවන් ද බං.. කවදාවත් මේවා නතර කරන්න එපා... දිගටම කරන්න.. මෙහෙම හදවත් සනසන උබට පින් දෙයි මිනිස්සු.. ජය වේවා බං උබ වැඩ්ඩෙක් ❤️❤️❤️
@@jedel-sg3ieub hkpn pcy👍
@@jedel-sg3ieයන යන තැන් වල හැම එකටම ඇද කියන සමනල්ලු ඉන්නව නෙහ්🤮
අහන්න බැරි නම්.නිකා ඉදපන් ගොන් පකයා 😹💔
@jedel-sg3ie mona ponna petiyekne ithin
Dillah! ❤
❤❤🫶
💘 love
Umma
Vibe 💯💥🇱🇰
❤️❤️❤️🥰
Yes ❤❤
Shana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oi oi shanooo
ado shan puka adarei bm
අඩන රැල්ල වෙනස් කරන්න යන තවත් කොල්ලෙක් keep it up brother 🤍🧘
Sira ❤
සිරාවටම❤️
Aniwa ❤️ keep it up bro
Ow hode ❤❤
මෙ හදේ ආයෙත් පරවුනු මල්නම් පැලවෙන්නෑ
Keep it up dilu aiyah🌼❤️🖇️
❤❤❤
POL PALA 120/=
`
@@jedel-sg3ieadoo oon hama comment ekkatama ringalaa uba illapu awadaane dunna aa dan walalennathuwa wadk balaa ganim....😅
හඳ ගාවින් 😍❤️ Voice එක නම් පිස්සුවක් DILU 🖤
Siraa
Spotify එකෙන් අහ අහා හිටියේ 🥺
yt upload කරනකන් පිස්සුවෙන් බලන් හිටියෙ 😌,
පිස්සුවක් මේක 👽💥✌️
❤❤❤
1:36 🥺❤️
දවස් ගෙවී හවස් වෙවී
හරස් වෙවී දෑතේ පැටලේවී
🥺❤️🍃
ඔක්කොම එක පාරක දුවද්දි උබ වෙනස් පාරක ගිහින්. ජය. මේ පාරෙ බොහොම ටික දෙනයි යන්නෙ. හැබැයි ජයග්‍රහණය නියතයි බ්‍රෝ. 💥👌
🥰❤️❤️
AIYE BUS NADDA PARE
හද ගාවින් ආයිත් මා නම් පියඹන්නෑ...💕💫
Awesome DILU BOZAH...❤️🔥
❤❤❤🫶
🤗😍
wi_Fi
එක වසි Boza 🖤
This is so beautiful brotha! 🙌
Thank you Aiya ❤️🫶
😎❤️ Azimm
@@DILUBeats beat track ekak hadanna kiyak withara yanawada dilu aiye.
😮
@DILUBeats
ubata kochchara puluwan nam mata kochchara puluwanda....methana
To; @AzimOusman
Dilu කියන්නෙම පිස්සුවක් ❤
Amazing
All time fav ❤
මටත් ආසාවක් තියෙනව මෙහෙම සින්දු හදන්න ❤
💯
❤️
Night + Rain+ This voice = Perfect sleep 🥺❤
හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ
ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ
හුදකලාවේ වෙලී ඉන්නම් මං ගැලවෙන්නෑ
මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන්නෑ💔🥀
Repeated 💆🏽♂️🔥
*_Chey 🍁😌🖤_*
adoo chey
සුපිරියක් 🥵👀😈❤️ "මේ හදෙ ආයෙත් පරවුනු මල් නම් පැලවෙන් නෑ"
❤❤❤
දවස් 2ක් අදට එක දිගට මම අහනවා...මම හිතන්නේ 88 වතාවක් විතර දැනට ඇහැවා..අදත් අහලා හෙටත් අහනවා
අහපු පලවෙනි පාරින්ම සෙට් මේක😌😍
❤❤❤
Vibe❤😊
Anyone in 2024😊
Innawoooooo
🙋Ino
😊❤
Me
Here❤
වෙනස්ම රසක් සුබපැතුම් ජය Dilu Beats 😍❤️🍃
Dilu ලංකාවෙ ගෝත Music රැල්ලට නොයා වෙනසක් එකතු කරන වෙනස්ම චරිතයක් ❤️🔥
වාරණා නැතුවා නොවෙයි අපි.. ආදරෙන් වෙළුණා..❤🤘🔥
''හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ''
''ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ''
#i_felt_it 🥺💗💫
හාර හාර හෙව්ව සින්දුවක්..පට්ට ලස්සනයි ❤❤
WALA LOKU ATHI NE DAN
මාත්
@@jedel-sg3ie ලෙඩක්ද හුත්තිගෙ පුතෝ උඹට
හැමදාම නිදාගන්න කලින් උබේ playlist එක අහලා තමා නිදා ගන්නෙ මතක අවුස්සන එකෙත් තියෙන්නෙ මාරම රහක්...🥺💖
Vibeeee 🔥
මේ මගේ අද්දැකීමයි.ස්තූතියි ඒක ලස්සනට ලිව්වට...ලස්සනට කිව්වට....🌼🌺❤
මගේ හද මේ හඩින් , වචන වලින් නිවෙන තරම්...💙🌱 හුදෙකලාවේ වෙලි ඉන්නම් මං ගැලවෙන් නෑ...මේ හදේ ආයෙත් පරවුණු මල්නම් පැලවෙන් නෑ...🌼🌱 best feeling ❤❤
Aggre❤
මේ හදේ ආයෙත් පරවුනු මල් නම් පැලවෙන්නෑ 🧘❤️
මෙ හදෙ ආයෙත් පැලවුනු මල් නම් පැලවෙන්නෑ..🖤 ...
Felt it 😩
වෙනස්ම රසයක් Dilu අයියෙ💥✨
සුපිරියක් තමයි ඉතින් 💥😍
good luck Dilu Aiya💖
ලස්සන සින්දුවක් කතන්දර නැ සුද්ද..💗my fv 💗. ජයවේවා boza🤝💗
අඩෝ බං උබේ voice එක❤❤❤
Sportify List එකේ Favorite List එකේ උඩින්ම තියෙන Track එකක් Browski❤️🔥
❤❤❤🫶
🎤💞Dīlu Gammak Thama
🎧💜Hithata vadhena sindhuvak
❤️පට්ට .. ජය වේවා!..🌼
Amazing ayye...🥺❤️🔥
❤❤❤
මේ සින්දුව ඇහෙද්දි මාරම නිදහස් . ❤🎉 හිතාගන්න බැරි තරම් සුපිරි ඒක නම් 🎉❤
Woow DILU ඔයා වෙනම චරිතයක් වෙන්න යන්නේ මගේ කැමතිම ගායකයෝ අතර 😽❤️🙆..
මගෙ ආසම ගායකයා Dilu Beats❤❤🎉
මේ හදෙ ආයෙත් පරවුණු මල් නම් පැලවෙන්නෑ..
Beautiful melody and words
නුබ හා ,නෙත් මානෙම, මා දිහා sindu tikanm patt ❤
Anyone after Numba Ha 🙋
Yes.i'm in
🙋
Yes I also
Me too machn❤️
Yessss😊
Woow.💥
❤❤❤
Vibe 👽
අඩන රැල්ල වෙනස් කරන්න යන තවත් කොල්ලෙක් keep it up brother
Dilu aiya pattama wadak❣️
❤️❤️❤️
ආසම ගායකයා mage ❤❤❤❤❤ supiri aiye
වාරුවෙන් සගවා......
ආදරේ දුන්නා✨️❤️
Keep it up diluu aiyah__👌
Congratulations
මේ හදේ ආයෙත් පරවුණු මල් නම් පැලවෙන් නෑ 😊 I felt it ❤️💫
සුපිරියක් කොම්ලෝව් ❤️
❤❤🫶
සැරින් සැරේ ඇවිත් අහල යනව බන්.පට්ට මේක 🤕❤️
Litttt
මෙ හදෙ ආයෙත් පැලවුනු මල් නම් පැලවෙන්නෑ..🥺🖤
Lassanai Dilu❤
Yuki ❤ හැමදාම අලුත් දෙයක් . ලස්සන නිර්මාණයක්
මේවා තමා ඕනේ 🕊
Dilu Beats 🥺💝💆♀️
ඒක සුන්දර ඇබ්බැහිවීමක් මිත්‍රයා ❤️ Dilu Beats ❤
සුපිරියක් තමා❤
පිස්සුවක්❤️🎻🎧🎷🎵🎼🎶
මාස ගානක් තිස්සේ අහනවා ❤
ගැම්මක් තමා සුදු අප්පෝ😍
❤❤🫶
මේ හදේ ආයෙත් පරවුණු මල් නම් පැලෙවෙන්නෑ🙂 gammak thama e lyrics nm❤️🩹
Niyamai aiye ❤️
❤❤❤
Athalllll ❤️🌙
Lassanama hitha nivena song ekak congratulations bosa
❤️❤️❤️
🌼❤️මේක ඇහෙද්දි හිතට මහලොකු බයක් දැනෙනවා...කවදහරි අම්මා නැති දවසක් එනව නේද කියලා..😔😔මගේ ආයුෂත් අරං මටත් වඩා කල් ඔයා ජිවත් වෙන්න ඕන මගෙ රත්තරං අම්මේ ❤️🌼
මට තෙරෙන විදියට කියන්නම්කො ඔයා මෙ සින්දු වලට rap boot කවි අර එක එක විදියවල් එකතු කරලා මාරම දක්ශයි 😍 Good luck bro
මේ හදෙ අයේත් පර උනු මල්නම් පැලවෙන්නෑ❤😍
හී සරෙන්
හිත පාරණා
කාරණා තිබුණා...😢😢
මෙ හදෙ ආයෙත් පර උන මල්නම් පැලවෙන් නෑ🎶🎧😇....පහරක්🥰
මෙ හිතෙ ආයෙත් පරවුනු මල්නම් පැලවෙන් නෑ...🥺❤️
ගැම්මක් බොසා ✌️😊❤️
මේ හදේ ආයෙත් පරවුණු මල් නම් පැළ වෙන් නෑ... I felt it. 🔥❤️
MAXAAA
❤❤❤
සුපිරියක් brother. beat, lyrics සුපිරි..❤🤗
හඳ ගාවින් ආයෙත් මානම් පියඹන්නෑ
ඒ් යාමේ ආයෙත් අපිනම් හමුවෙන්නෑ😍♥♥
ඒ lyrics භාවනාවක්වගේ💫❤️🙂
Dilu Beats ape ekek❤👌
ගැම්මක් තමා බන් කොල්ලො 💥👉👈💗
❤️❤️❤️
Ane සිංදුව හරිම ලස්සනයි. Lyrics ❤
Yuki nawarathna වගේ තවත් කොල්ලෙක් 😍.. ජය බ්‍රෝ ❤️
HA
moko pako@@jedel-sg3ie
ammo menna veddo,,superiyak bn,issarahatama yn
Yuki ge "Manabendu Karanaawak" vibe ekamai enne habay 😌😌😌
Ow bn dekama maru ne
ඇත්තටම ගොඩක් ලස්සන සින්දුවක් ❤❤❤❤😘😘😘😘😘🥰🥰🥰🥰🥰
මේ හදේ ආයෙත් පරවුනු මල් නම් පැලවෙන්නෑ..💆❤️
Mewa ai bn trending wenne naththe🥺❤
ඒක වෙනම රහක් බං
Good luck...✍️