21. පියවර 8න් ජපන් උගනිමු!!! 8 steps to learn japanese

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 187

  • @kavindumalshan4128
    @kavindumalshan4128 2 ปีที่แล้ว +14

    මාර විදිහට මහන්සි වෙලා තියෙනවා වීඩියො එකට😊දිගටම කරගෙන යන්න අයියෙ😊

  • @eshanweerasinghe3760
    @eshanweerasinghe3760 2 ปีที่แล้ว +27

    බොහොම ස්තූති ඔබට සමහර පාඩම් වල අපහැදිලි තැන් ඔබතුමාගේ විඩියෝ බලලා තමයි ඉගෙන ගත්තේ. ගොඩක් වටින වැඩක් ඉදිරියටත් කරගෙන යන්න ජයවේවා 🙏

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      ස්තුති කමෙන්ට් එකට. 🙏❤️

    • @kaveenshan9237
      @kaveenshan9237 2 ปีที่แล้ว

      ​@@Japanyamu 😊

  • @manuth2008
    @manuth2008 ปีที่แล้ว +1

    O/L Wala japan me vedio walin witharak godadagathakida
    O/L japan thibboth oya exam ona nadda

  • @gamemakerstudio9722
    @gamemakerstudio9722 2 ปีที่แล้ว +8

    අයියේ ඔයාගේ වීඩියෝ නම් supiri .ඒවායින් තමයි අපි ගොඩක්ම japan ගැන ඉගෙන ගත්තේ . ඉස්සර හටත් මේ වගේම videos දාන්න. All the best. අද පලවෙනි Comment එක මගෙන්

    • @Vishu3608-q6b
      @Vishu3608-q6b 2 ปีที่แล้ว +1

      ඔව්

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      ස්තුති ඔයාට ❤️🙏

    • @gamemakerstudio9722
      @gamemakerstudio9722 2 ปีที่แล้ว +1

      @@Japanyamu oyata thamai sthuthi kiyanna oni. mt newei .

  • @emashakawindi786
    @emashakawindi786 11 หลายเดือนก่อน +1

    Bohoma sthuthiyi godak watinawa..anime balana widiya kiyanna puluwanda ❤

  • @charukanayanajith691
    @charukanayanajith691 ปีที่แล้ว

    App eka subscribe krta ...ynna be...😔😔😔eken godak dewl igen gnn පුළුවන් dn ekta ynm be....sim card eke balance ek thibbth .use krnn be 💔😔

  • @HashiniNimsara-e7g
    @HashiniNimsara-e7g 2 หลายเดือนก่อน

    ගොඩක් හොදයි thank you

  • @Alfa_yt_offcial_
    @Alfa_yt_offcial_ ปีที่แล้ว +2

    1)Hiragana Memory Hint (අකුරු මතක තබා)
    2)Katakana Memory Hint(අකුරු මතක තබා)
    3)Kanji Memory Hint(අකුරු මතක තබා)
    4)Jsho(japan වචනෙ ශබ්දය ටයිප් කරාම එ වචනෙ තේරුම බලන්නපුලුවන්)

  • @sachinimadushani8761
    @sachinimadushani8761 2 ปีที่แล้ว +5

    ඇත්තටම හොදින් කියලා දෙනවා ❤ පින් අයියෙ ඔයාට

  • @krishuboomer8560
    @krishuboomer8560 2 ปีที่แล้ว +4

    මාරම වටිනවා bro ඔයා කියලා දීපු හැමදේම......ගොඩක් ස්තුතියි..... 🙏පරිස්සමින් ඉන්න... 😷

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      ස්තුති කමෙන්ට් එකට. Krishu🙏❤️

  • @dissanayakakls9606
    @dissanayakakls9606 6 หลายเดือนก่อน

    අර ඔයා වීඩියෝ එකේ කියන ඇප් එකේ නම කියන්නකෝ

  • @idunilpriyadarsani3023
    @idunilpriyadarsani3023 2 ปีที่แล้ว +1

    Godaaak ස්තුති. Hodata නිර්ලොබිව කියාදෙනවා. ගොඩක් pin

  • @සිංහලචමත්කාරය
    @සිංහලචමත්කාරය ปีที่แล้ว +2

    අදයි vedio එක හමුවුනේ,හරිම පැහැදිලි .තවත් හොද එකක් ගේන්න.අපි ආසාවෙන් ඉන්නෙ ජපන් එන්න.❤❤❤🌨️❄️🌨️❄️

  • @SayuriSewmini-os3rl
    @SayuriSewmini-os3rl 3 หลายเดือนก่อน +1

    Thank you ayye ❤😊

  • @gayanimadushika8990
    @gayanimadushika8990 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති සර්..හරිම වටිනවා..මාත් ආසවෙන් ඉන්නෙ ජපන් ගිහින් තව ඉගෙන ගන්න

  • @maindapalitha2421
    @maindapalitha2421 ปีที่แล้ว +1

    ස්තූතියි, ස්තූතියි, ස්තූතිය මට මෙතෙක් ලැබුණු ඉතාම වැදගත් උපදෙස් ටික.❤❤❤

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 2 ปีที่แล้ว +2

    apita JLPTN5 KARANNE NATHUWA N2,N1 wage karanna barida ayye?😕😕

    • @MemesKalapaya
      @MemesKalapaya 2 ปีที่แล้ว +1

      පුලුවන් ඔයාට කෙලින්ම N1 වුනත් ලියන්න පුලුවන් ගැටලුවක් නෑ. ඔයා ඒ දක්වා ඉගෙනගෙන තියනව නම් ගැටලුවක් නෑ. හැබැයි හුරුවක් වෙන්න හරි N3 ලෙවල් එකෙන් වත් එකක් දෙකක් ලියන එක හොඳයි

  • @LasithDilshan-xr8de
    @LasithDilshan-xr8de 9 หลายเดือนก่อน

    Japan gihilla apita vocal dictionary use karanna puluwanda?

  • @-bejiya5358
    @-bejiya5358 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති සහෝදරයා. ඔබගේ විඩියෝ මං නිතරම බලනවා. ඉතාමත් සරලවම ගොඩක් හොඳට කියලා දෙනවා,

  • @noobiy
    @noobiy 2 ปีที่แล้ว +2

    ජපන් ඉගෙන ගන්න කොච්චර කාලයක් විතර යනවද????

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      එහෙම කාලයක් කියන්න බැහැ. එන් 5 සිට එන් 1 දක්වා පෙළගස්වල තියෙනව ලෙවල් 5ක්. ඉතින් එන් 5 වලින් පටන් ගන්න. ඔයාගෙ උනන්දුව මත තමයි සියල්ල තීරනය වෙන්නෙ. එන් 4 දක්වා කරගත්තොත් සාමන්ය රැකියාවක් සොයාගන්න පුලුවන්. එන් 2 දක්වා කරගත්තොත් ස්තිර රැකියාවක් පහසුවෙන් සොයාගන්න පුලුවන්

  • @daara2258
    @daara2258 19 วันที่ผ่านมา

    Watina videowak. Thank you❤️❤️❤️❤️

  • @HarshaniKanchana-t8f
    @HarshaniKanchana-t8f หลายเดือนก่อน

    Math japan igenaganna gaman inne...

  • @donutdiaries6975
    @donutdiaries6975 2 ปีที่แล้ว +1

    අනේ ප්‍රැක්ටිස් ශීට් එක open වෙන්නෙ නෑනෙ....මට ඒ link එක ආයෙ එවන්න පුලුවන්ද???....🙄👀😒

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      මම check කරල ආයෙ දාන්නන් discription එකට

  • @nishanthaupulkumara6023
    @nishanthaupulkumara6023 11 หลายเดือนก่อน

    Sri kanji thina like ekak dennako..thanks you samach

  • @chamathmaleesha-vg4pv
    @chamathmaleesha-vg4pv ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී...

  • @sirisal2914
    @sirisal2914 2 ปีที่แล้ว +2

    රහසක් නැතිවම කියලා දෙනවා හරිම පැහැදිලියි බුදුසරණයි

  • @SithniPs
    @SithniPs หลายเดือนก่อน

    Great job.I got lot of ways to learn japanese

  • @Sewwandi3764
    @Sewwandi3764 2 ปีที่แล้ว

    Chinese ඉගෙන ගත්ත කෙනෙක්ට kanji igena gnn ek echchra amruwk නැද්ද

  • @DiliniMalk
    @DiliniMalk 10 หลายเดือนก่อน

    Hi sir❤mataon line japan class ekata join wenna one

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ❤❤💚💚

  • @T타
    @T타 2 ปีที่แล้ว +1

    sir ssw visa eken aurudu 5kta Japan giyoth aurudu 5 ewara wenkn lankawata anna barida vedio eka maru ❤🔥

  • @oshannalaka
    @oshannalaka ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ඔබට

  • @Tha06nuja13
    @Tha06nuja13 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ වීඩියෝ එකක් දිගටම කරන්න ආසාවෙන් බැලුවා හොඳට කරන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා මම ඔයාට සුභ පතමි

  • @tharakabandara5580
    @tharakabandara5580 2 ปีที่แล้ว +1

    Link eka danna plz 🥺🥺

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      links description eke thiyenava

  • @dineshmadusanka7937
    @dineshmadusanka7937 ปีที่แล้ว

    අනේ මට ජපන් කථා කරන්න ඉගෙන ගන්න ඔන කියවන්න මම ජපන් යන්න ඉන්නෙ එකට මුලිකව ම ඔින කථා කරන්න පුළුවන් වෙන්න ඔින❤️😐😇

  • @yenushiprobuddika4004
    @yenushiprobuddika4004 11 หลายเดือนก่อน

    Ane ikmnt thawa video dnnko

  • @colorhabit505
    @colorhabit505 2 ปีที่แล้ว +1

    aththtma godak isthuthi .godak pahadili

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 2 ปีที่แล้ว +1

    mokakda ayye ara ending song eka?eka patta❤️

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว

    අද තමයි මේ චැනල් එක දැක්කෙ.ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි.❤️

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +1

    හරිම ෂෝක්...තැන්ක්යූ අයියේ.....
    ජපන්❤❤😍😍

  • @dushanifernando.6578
    @dushanifernando.6578 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක ගොඩාක් වටිනවා
    ස්තූතිය 🤝🤝

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      ස්තුති කමෙන්ට් එකට. 🙏❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +2

    Useful sharing keep it up thanks .🙂👌

  • @apsarans9088
    @apsarans9088 2 ปีที่แล้ว

    අති විශිෂ්ඨයි. ගොඩාාාක් ස්තූතියි ඔබට. 🙏🙏🙏♥️♥️♥️

  • @nimmishashikala6443
    @nimmishashikala6443 ปีที่แล้ว +1

    Thankyou sir👍

  • @ghdwijesena7524
    @ghdwijesena7524 2 ปีที่แล้ว

    හොදින් කියලා දෙනවා, Thanks a lot - for the given resources. Thanks a lot Great work .... Well wishes .. Keep it up ...

  • @sahanviduranga6174
    @sahanviduranga6174 2 ปีที่แล้ว +1

    අයියේ වීඩියෝ එකනම් මරු හොදටම තේරෙනවා. තව ඉස්සරහටත් මේ විදියට කරන්න

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      ස්තුති කමෙන්ට් එකට. 🙏❤️

  • @malindudanushka2346
    @malindudanushka2346 2 ปีที่แล้ว +1

    godak watina channal ekak .
    good luck

  • @Dammikanilanthi-g3y
    @Dammikanilanthi-g3y 2 หลายเดือนก่อน

    aththatama godak vatina video ekak, dakapu hodama video eka ❤

  • @lahiruneelanuwan4005
    @lahiruneelanuwan4005 5 หลายเดือนก่อน

    superima video ekak. lassanata hemadema sadahan karapu. 👌👌👌👌

  • @starguide8148
    @starguide8148 2 ปีที่แล้ว

    හරියටම පාත් එක කියල දුන්නෙ ඔයා

  • @OshanRJ2002
    @OshanRJ2002 2 ปีที่แล้ว +2

    Thanks aiye
    mn N5 eka pass dn N4 eka karanawa
    oyage video walin godak dewal igena gannawa , danagannawa😚😍😍

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      ස්තුති කමෙන්ට් එකට. 🙏❤️

    • @sandakelumkalhara
      @sandakelumkalhara 2 ปีที่แล้ว

      Exam apply kre khmd

    • @OshanRJ2002
      @OshanRJ2002 2 ปีที่แล้ว +1

      @@sandakelumkalhara nat office ekata gihin application eka fill karala bara denna echcharai ethanta 5500k gannawa

  • @malisirlanka570
    @malisirlanka570 2 ปีที่แล้ว

    පැහැදිලිව. තේරුම්. ගත්ත

  • @pathmikarunarathna3830
    @pathmikarunarathna3830 2 ปีที่แล้ว

    Godaaak pahadiliwa thiyenawa. Oba thumata godaak pin.

  • @HindiWithminute
    @HindiWithminute ปีที่แล้ว

    මේකනම් මාරම විඩියෝ එකක්

  • @HarshaniKanchana-t8f
    @HarshaniKanchana-t8f หลายเดือนก่อน

    Good luck 😊

  • @sdsmsiyabalapitiya8702
    @sdsmsiyabalapitiya8702 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට....❤

  • @dumindaduminda7968
    @dumindaduminda7968 3 วันที่ผ่านมา

    👍👍👍

  • @janithrajapaksha2567
    @janithrajapaksha2567 ปีที่แล้ว

    kisima loba kamak natuwa kiyla denawa...thank you sooooo much❤

  • @navodabuddhini8750
    @navodabuddhini8750 2 ปีที่แล้ว

    Obata behevinma isthuthi me karana karayata.best of luck

  • @NadikaSadamali-q5u
    @NadikaSadamali-q5u 8 หลายเดือนก่อน

    Thank❤❤❤❤❤❤❤❤❤❤

  • @DiliniMalk
    @DiliniMalk 10 หลายเดือนก่อน

    Hi sir

  • @chadimagamage4683
    @chadimagamage4683 11 หลายเดือนก่อน

    Thankyou godak watina vidiyo ekak ❤

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    Useful sharing keep it up thanks .🙂👌

  • @lakshanudakubura194
    @lakshanudakubura194 ปีที่แล้ว

    Arigatho ogazmas sensei

  • @tharugamage7176
    @tharugamage7176 2 ปีที่แล้ว +3

    You have done a great job for nothing♥️May God bless you and your family♥️

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      thank you so much

  • @siriyalatha2909
    @siriyalatha2909 ปีที่แล้ว

    Obata bohoma sthuthi 💥🌺💐

  • @GamlathHemasri
    @GamlathHemasri ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 11 หลายเดือนก่อน

    Aiya mn japan yanna inna mata aiyagan danaganna visthara tika thiyanawa plx halp me 🙏🏻🙏🏻

    • @Japanyamu
      @Japanyamu  11 หลายเดือนก่อน

      Facebook messenger වලින් msg කරන්න japanyamu page එකට

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 2 ปีที่แล้ว +1

    pamma ayye adath!!! 10k gahamu langadima!!🙃🙃

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      yes malli. Arigatho ✌️

  • @safranshaiss
    @safranshaiss ปีที่แล้ว

    Sir mata practice sheet eka download vanna neha

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 2 ปีที่แล้ว +1

    10k gahuwooo, congrats ayye!!!❤️❤️😁

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      shenal..thank u so much...arigatho

  • @niroshanahettiarachchi3663
    @niroshanahettiarachchi3663 2 ปีที่แล้ว

    අයියේ link eka nahane

  • @danithdulanjana5235
    @danithdulanjana5235 11 หลายเดือนก่อน

    Arigatho

  • @sachi_saumya
    @sachi_saumya 2 ปีที่แล้ว

    Me hiragana akuru practice karana sheet eka ayema danawada?

  • @BiochemistryICTT
    @BiochemistryICTT ปีที่แล้ว

    arigatho💗

  • @anurasanjeewa6336
    @anurasanjeewa6336 2 ปีที่แล้ว

    Arigatho Gozimasu

  • @randikadayan2112
    @randikadayan2112 2 หลายเดือนก่อน

    💚

  • @deepisworld
    @deepisworld 2 ปีที่แล้ว

    Domo arigato gosaimasu😊

  • @dilinikanchala5989
    @dilinikanchala5989 2 ปีที่แล้ว

    hadavathiin achara karanva harima nihathamaniva hamadema kiynv.

  • @inshotmusic3907
    @inshotmusic3907 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔයාට.

  • @LahiruSuranjith-t9d
    @LahiruSuranjith-t9d 5 หลายเดือนก่อน

    😊

  • @anilshanthamanu
    @anilshanthamanu ปีที่แล้ว

    බොහෝම ස්තූතියි 🙏

  • @neluniherath4421
    @neluniherath4421 11 หลายเดือนก่อน

    Godak sththui!🙏🙏🙏🙏🙏

  • @koshi278
    @koshi278 2 ปีที่แล้ว

    අනේ ගොඩාක් ස්තූති

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 2 ปีที่แล้ว

    ara tibba totoro film eka marama lassanai!!

  • @dilshanmadushanka2076
    @dilshanmadushanka2076 2 ปีที่แล้ว

    Tranin visa yanna kiyak viyada yanawada

  • @thusharasanjeewani2769
    @thusharasanjeewani2769 2 ปีที่แล้ว

    👌subarashii

  • @sandalirajakaruna7856
    @sandalirajakaruna7856 2 ปีที่แล้ว

    Godak pin aiye oyta.. thawa videos danna😍😍

  • @Universe11118
    @Universe11118 ปีที่แล้ว

    AL japanese walata video ekak karannnako 😢

  • @kushcreation1234
    @kushcreation1234 2 ปีที่แล้ว

    Oba clase karanne nahada

  • @niroshalakmali3338
    @niroshalakmali3338 ปีที่แล้ว

    ありがとうございます

  • @harshikamadhuwanthi7350
    @harshikamadhuwanthi7350 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිය ...❤️

  • @wrIndika
    @wrIndika 2 ปีที่แล้ว

    Very infomative... good luck channel

  • @sampathkumara4728
    @sampathkumara4728 2 ปีที่แล้ว

    アリが手五歳ます

  • @niroshanlakshan-ml6ot
    @niroshanlakshan-ml6ot 5 หลายเดือนก่อน

    Kanji padam tik krn ndd

    • @Japanyamu
      @Japanyamu  5 หลายเดือนก่อน

      me month eke sita patan gannava

  • @nisheda8933
    @nisheda8933 2 ปีที่แล้ว

    Kanji kynne hodiyak noweyi .ruupakshara krmayak kiyla samaharu kynwa

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      ඒක හරි. ඒක රූපාක්ශර ක්‍රමයක්

  • @sanduninimesha2866
    @sanduninimesha2866 2 ปีที่แล้ว

    මරු අනේ🙏🙏🙏

  • @roshanchathuranga2510
    @roshanchathuranga2510 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි..

  • @priyadarshaniperera5330
    @priyadarshaniperera5330 2 ปีที่แล้ว

    ありがとうございます🌹🌹🌹

  • @dhammikakumara84
    @dhammikakumara84 ปีที่แล้ว

    Good video thanks 🙏👍♥️