නීතිගරුක රටක් | Neethi Garuka Ratak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @ajanthakumarikarunadewawij6003
    @ajanthakumarikarunadewawij6003 3 หลายเดือนก่อน +11

    අතිවිශිෂ්ටයි බ්‍රදර් ඔබේ කතාව.. ගොඩක් වටිනවා.. අපි හැමෝටම. අපේ රට වෙනුවෙන් ඔබේ මේ උතුම් කැපවීම ට හද පිරි ගෞරවය සහ ආදරය පුද කරමි. දීර්ඝායුෂ වේවා!! බ්‍රදර්..
    බුදුසරණ යි.. ජේසු පිහිටයි ඔබතුමාට.. 🙏🙏🙏❤️❤️❤️

  • @shyamaliepa3154
    @shyamaliepa3154 2 หลายเดือนก่อน +3

    මේ සියලුම වැඩසටහන් මන් ඉතාම අාදරේන් රස විදිනව ඔබතුමාට බොහෝම පින් අතිතය අවදි කර අන්අයගේ සිත් සනසනවාට

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 3 หลายเดือนก่อน +2

    හදවතට දැනුණු ලස්සන වැඩසටහනක් ඔබතුමාට තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා ජේසු පිහිටයි ❤❤🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 3 หลายเดือนก่อน +3

    අදත් හරිම ලස්සනයි වැඩ සටහන පොලිසියේ වැඩ කරන අයට මොහොතකට හරි මානසික සුවයක් ලබාදීම ගොඩක් වටිනව

  • @vinithasamaranayaka9030
    @vinithasamaranayaka9030 3 หลายเดือนก่อน +3

    ඔබතුමාට ජේසුපිහිටයි ඔබතුමාට මෙ වැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙවා කියා මම නවතමි

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 3 หลายเดือนก่อน +5

    විශ්වයෙන් ලැබුනු ඔබගේ කටහඩ අති විශේසයි...ඉතාලියේ...සිට...

  • @KalyaniDeSilva-y2t
    @KalyaniDeSilva-y2t 3 หลายเดือนก่อน +4

    ස්තුතියි ගරැ.බුදර්.චාල්ස්.ජෙසුපිහිටයි.ආමෙන්🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @derrickdias3471
    @derrickdias3471 3 หลายเดือนก่อน +13

    ඉතා අගනා ධර්ම වැඩසටහන් ඔබ තුමාට ගොඩක් ස්තුති

  • @wwmchinthakasampath6216
    @wwmchinthakasampath6216 3 หลายเดือนก่อน +8

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @SamithaParagoda
    @SamithaParagoda 3 หลายเดือนก่อน +8

    තෙරැවන් සරනයි බ්‍රදර්

  • @CeylontoDubai
    @CeylontoDubai 3 หลายเดือนก่อน

    නරි හූ කියුවත් බල්ලෝ බිරුවත් මේ ගමන නවත්වන්න එපා ගමන සුබයි ජය නියතයි මෙවැනි වැඩසටහන් ගමින් ගමට ගෙන ගොස් පවත් වන්න මී හරක් මිනිසුන්ගේ පැවැත්ම උදෙසා හරි මේ කරන සේවාව හරිම අගෙයි රටක් හැටියට අපට සතුටු වෙන්න පුලුවන් මෙහෙම දේශන හරහා හරි.
    තෙරුවන් සරණයි...!

  • @SriyaniDmsriyani
    @SriyaniDmsriyani 26 วันที่ผ่านมา

    Obathumata budusaranai dewipihitai jesu pihitai ❤❤❤❤❤❤

  • @SavindiKn
    @SavindiKn 3 หลายเดือนก่อน +2

    බුදු සරනයි ඔබ තුමාට ❤❤❤❤❤❤❤❤❤

  • @indranisenawiranthna
    @indranisenawiranthna 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤ස්තුතියි පිය තුමනි තෙ⁣රැවන් සරනයි❤❤❤❤

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv 3 หลายเดือนก่อน +1

    අති විශිෂ්ඨයි මුළු වැඩසටහන පුරාම ඔබගේ ප්‍රතාපවත් අභිමානවත් කම විදහා පානවා එය මුළු රට වැසියන් වෙත ලැබෙන දායාදයක්

  • @CinemaDiwayina
    @CinemaDiwayina 3 หลายเดือนก่อน +2

    කුලියපිටිය සාරානාත් විද්‍යාලයේ කරපු කඳුල වැඩසටහන මේ චැනල් එකේ දානකං මං ගොඩක් කල් බලන් හිටියා😢
    ඒක දාන්නෙ නැද්ද😢😢😢
    අනේ ඉක්මනට ඒක දාන්නකො🥲🥲🥲

  • @kiriamma4515
    @kiriamma4515 3 หลายเดือนก่อน +5

    අතිවිෂිස්ටයි

  • @MadaraDilshani-d6l
    @MadaraDilshani-d6l 3 หลายเดือนก่อน +2

    Athi vishstayi theruwN saranai ❤❤❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 3 หลายเดือนก่อน +4

    බ්‍රදර් චාල්ස් තුමනි ඔබ තුමන් පවත්වාගෙන ආ ශ්‍රී නාමය කෙලෙසා ගන්න එපා අප කණගාටු වෙනවා

    • @charlesthomas6690
      @charlesthomas6690 3 หลายเดือนก่อน +2

      මේ හැමකෙනෙක්ම මේ රටේ දරුවෝ. මම පොලිසි වලට කතාකරන්නෙ අද ඊයෙ නෙවෙයි. මම විශ්වාස කරන්නෙ ආදරය සහ මෛත්‍රීය. අපි හැමතිස්සෙම අසුභවාදීව අයහපතටම ඉඩදියයුතු නැහැ. මම පොලීසියෙන් ලියුමක තරම්වත් උදව්වක් ගන්නේ නැහැ. ඒ නිසාම මම විශ්වාස කරන ඇත්ත මම හැමදාම ඕනෙම තැනක ඕනෙම කෙනෙකුට කියනවා. ඔබ මට ආදරය කරන ගෞරව කරන කෙනෙක් බව පේනවා. ස්තූතියි ඔබේ අදහස් දැක්වීම ගැන.

  • @hemajayantha1659
    @hemajayantha1659 3 หลายเดือนก่อน +2

    ජිවිත වෙනස් කල ජාතියේ ජාතික සම්පත

  • @vidurasampath9442
    @vidurasampath9442 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @RanitaDesy
    @RanitaDesy 3 หลายเดือนก่อน +2

    Jesu pihitai ❤❤❤

  • @Nadeedahanayake
    @Nadeedahanayake 3 หลายเดือนก่อน

    Very happy ❤ God bless 🙏 sir

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damayanthileeniyagoda142
    @damayanthileeniyagoda142 3 หลายเดือนก่อน

    God bless brother ❤❤

  • @channelonephilosophy
    @channelonephilosophy 3 หลายเดือนก่อน +1

    The government itself has given permission to sell alcohol... No one can destroy these...

  • @deepthakariyawasam111
    @deepthakariyawasam111 3 หลายเดือนก่อน

    Niyama wadak

  • @inokashani7752
    @inokashani7752 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @warnakulasuriya6942
    @warnakulasuriya6942 3 หลายเดือนก่อน

    🔥❤️‍🔥💐

  • @AbegunawardhanaPriyangani
    @AbegunawardhanaPriyangani 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharabalasuriya1269
    @thusharabalasuriya1269 3 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 3 หลายเดือนก่อน +1

    Aragalaya gahanna deela bala unna bandu dan neethigarukada ekama prasnayakne

  • @hemajayantha1659
    @hemajayantha1659 3 หลายเดือนก่อน

    ලෝකෙන්ම ඉන්න තුප්පහි පොලිස්ය ලංකාවේ
    කූඩු, අයිස්, ගංජා
    නවත්න්න

  • @VijasanagalagadaraGalagadara
    @VijasanagalagadaraGalagadara 3 หลายเดือนก่อน

    I am Rasputin you 😂 I know that how much you are ❤ good and

  • @haroldantony5403
    @haroldantony5403 2 หลายเดือนก่อน

    Ai comments naththe
    Ai okkoma sudu adala naththe😢

  • @Sansara-z1m
    @Sansara-z1m 3 หลายเดือนก่อน

    How he makes neehti garuka ratak ????????!
    When he goes behind club wasantha .
    He did program with club wasantha in few years ago
    He has contact with drugs dealers too.
    This is all are drama 🎭

    • @charlesthomas6690
      @charlesthomas6690 3 หลายเดือนก่อน +1

      මේ රටේ ඕනෑම මනුෂ්‍යයෙකු යහපත සොයන විට එය ලබාදීම මගේ වගකීම. වසන්ත සංවිධානය කරපු වැඩසටහන බලන්න.

  • @NeilPerera-t3f
    @NeilPerera-t3f 3 หลายเดือนก่อน

    But Desha Bandu is not a trustworthy person.

  • @SanathPathirathne
    @SanathPathirathne 3 หลายเดือนก่อน

    අනේ උඹත් ඔය පොලිස්පති බල්ල එක්කපු කළ ඒවා කණ්ඩ යනවනේ

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 3 หลายเดือนก่อน

    neetiy a hemat saamnanen eda

  • @benuprasantha3311
    @benuprasantha3311 3 หลายเดือนก่อน

    God bless brother ❤

  • @inokashani7752
    @inokashani7752 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rajaloronsudesilva5612
    @rajaloronsudesilva5612 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SakastaSakasta
    @SakastaSakasta 3 หลายเดือนก่อน

    ❤❤❤❤