සිංහලේ මගේ පිංබර පොළොව මම සිබිම් .....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 51

  • @ajanthakumarikarunadewawij6003
    @ajanthakumarikarunadewawij6003 ปีที่แล้ว +3

    මුළු වැඩසටහන පුරාම ඔබතුමා පැවැසූ හැම වචනයකම පුදුම වටිනා කමක්, සත්‍යතාවයක් මම දුටුවා. එය අමිල යි. "කදුළ" හැමදාමත් විශිෂ්ටයි. ස්තූතියි ඔබතුමාට ගොඩාක් මේ උතුම් කැපවීම ට. බුදුසරණ යි. ජේසු පිහිටයි ඔබතුමාට. 🙏🙏🙏❤️

  • @RanjithFernando-g2f
    @RanjithFernando-g2f ปีที่แล้ว +2

    You are so great brother god bless you and your great voice brother

  • @kavinduheshan6229
    @kavinduheshan6229 ปีที่แล้ว +1

    Nice performance music band with girls💪🎶 💯💯🎉🎉👏👏👏👍🙂

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සුන්දරයි ඔබ වැනි උත්තමයකූ අපෙ රටට අවශ්‍යය ආභරණයක් මැණිකක්

  • @kusumperera1314
    @kusumperera1314 ปีที่แล้ว

    Theruwange anantha buduguna balayen obathumata dirgayou wewa ... theruwan saranai🙏🙏🙏....

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว +6

    අදනම් සර් ගේ රූපය ගොඩාක් වෙනස් වෙලා. ❤කදුලට අපි හැමදාමත් ආදරේයි.ධර්මය බලවත් වූ දේශයක් කරා...යන ගමනට අපිත් ශක්තියක් වෙමූ❤❤❤

  • @pasindudilshan132
    @pasindudilshan132 7 หลายเดือนก่อน

    ඔබතුමා පෙන්වන මෙිමග ලංකාවාසි සියලුම දෙනාගේනෙත් ඇරිමට ලැබේවා ඔබතුමා ට දිරිශායුෂ ලැබෙිවා

  • @enokliyanage7845
    @enokliyanage7845 ปีที่แล้ว +3

    💗✝️💗☸️💗🕉️💗☪️💗🇱🇰🌍🙏🕊️🐑
    ජේසූ පිහිටයි.
    බුදු සරණයි.
    ධර්මය බලවත්වූ සාමයේ දේශයක් කරා ගමන් කරමු අන්ධකාරයෙන් ආලෝකයට එන්න පුළුවන් මාර්ගය ඒයයි..
    සත්‍යය සොයන්න මාතෘකාව සත්‍යයමවේ අවබෝධ කර ගැනීම සඳහා සුදානම් වෙමු..

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 ปีที่แล้ว

    Elcelant සුපිරි වොයිස් එක මැතු තුමනි හිත ඇදිලා යනවා කටහඩට භාවාඅවකේක

  • @RanjithFernando-g2f
    @RanjithFernando-g2f ปีที่แล้ว +1

    You are so great loving brother your voice is so brilliant we love to listen your speeches every day god bless you and your great voice loving brother 🙏🙏🙏🙏🙏🙏❤

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +1

    අද හරිම ලස්සනයි වැඩ සටහන අපේ ජීවිතවල ඇත්ම කතාව ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤🌹🌹

  • @vipularohitha320
    @vipularohitha320 ปีที่แล้ว +4

    ඔබතූමා මැණිකක් නේමේයි ලස්සන පාට පාට එකතූ වේචිච මැණික් පෝකූරක් මුලු රටම ආදරය කරන්න

  • @jayasankasajith9743
    @jayasankasajith9743 ปีที่แล้ว +2

    ආදරෙයි පියතුමා.... හැමදාම මෙවැනි වැඩසටහන් කරන්න පිං ලැබේවා ❤️✝️✝️✝️✝️

  • @geethaniweerasinghe5479
    @geethaniweerasinghe5479 ปีที่แล้ว +2

    ඔබ මෙ කරන සත් කියාවට අපෙ උත්තමචාරය හිතට ලොකු සහනයක් සර්

  • @ramanipattiwilla8298
    @ramanipattiwilla8298 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරුවන් සරනයි කදුලට හැමදාමත් ආදරෙයි🎉🎉

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว +2

    Apa lada ithamath wadina dayadayak. Garu chals piya thumani oba thuma. 🥺🥺🥺 jesu pihitai. ❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Ratak diyunu kireemata Denetha paadaa diyayuthuma Pirisata Obathumage me pahadili kireema ATHI VISHISTAYI...Obathumage chinthana daharaawata mage namaskaaraya pudami...Ratak diyunu kireemata nam yaayuthuma maga meyayi...Amma warunge denetha paadaa deema wenuwen obathuma Budu Wewa...Obathumage mehewarata..nidiwaraa sidu karana wehesa mahansiyata Obathumata deergaayu wewa..BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA saha DAHAM PAHANA ta...❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @constanceekanayaka8442
    @constanceekanayaka8442 ปีที่แล้ว +1

    Vatina upedes demin daruwante ratak rateta hetak thana enneta obethuma yane me uthum gamene ta mahath ashirwade labewa. JESUpihitai obethumate
    .

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว +2

    ❤හැබහින් මම සර් දැකලා නෑ ඒත්..හදවතින් ඔබ දැක්කා..ඔබ වටිනා මැණිකක් ❤❤❤❤❤

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +1

      ❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @chamarasandruwan8898
    @chamarasandruwan8898 ปีที่แล้ว +1

    Budu saranai oba thumate

  • @buddhimendis8455
    @buddhimendis8455 ปีที่แล้ว +3

    නියමයි නියමයි🇱🇰🇯🇵

  • @kavinduheshan6229
    @kavinduheshan6229 ปีที่แล้ว +1

    Congratulations brother 🎉🎉🎉👏👏👏

  • @priyankairomi8946
    @priyankairomi8946 ปีที่แล้ว +1

    Eththa tiththai awta oba thuman Selenna apa sahodara thumeni mamath mundalama game hedichcha kenek athithe mage dukbarama kalaya patan gaththe mundalama kiyana gamedi Mata aurudu 11 hedi mage ammata loku asanipayak hedila apiwa me loke thani karala ayata melowen samu ganna una mundalama gamata ma adare unath kalaya visin siyalla atha Hera Mata Duras wenna sidda Kala😥😥😥❤️💐

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน

    හරියටම ෂාප්ටර් පණපිටින් සිටියදී අවුරැදු දේකකට පෙර අද වගේ දවසක මේ බදර් චාල්ස් තෝමස් කියමින් බැටලු හම් පොරවාගෙන සිටින මරවු කපවු කියමින් අරගලේදී කටයුතු කල පෝඩාකාරී පුද්ගලයාම තමා දෙමල ඩයස්පෝරාවේ මුදල් රහසිගතව එංගලන්තයේ සිට මෙහි ගෙනැවිත් දෙමල ඩරස්පෝරාව කියන පුද්ගලයන්ට හා අරගලය මෙහෙයවු අයට දුන්නේ බොරැල්ල කනත්තේ දී නිසා එය සදහටම වසන් කිරීමට දෙමල ඩයස්පෝරාව මෙරට සිටින පුද්ගලයෙකු මාර්ගයෙන් මරාදමා ඇත්තේ එසේ මුදල් ගත් බෝහො නිලධාරීන් හා ජනතා විමුක්ති පෙරමුණේ සමගිජන බලවේගයේ නිදහස් පක්ෂයේ දෙමල ජාතික සංදානයේ මුස්ලිම් කෝන්ගසයේ පමනක් නෝව වෘත්තීය සංගම්වල හා ශිෂ්‍ය සංගම් හා ඉංග්‍රීසි බසින් පමණක් හෝ භාෂා තුනෙන්ම නම සදහන් සිවිල් සංවිධාන මෙහෙයවන්නන්ට ගෝඨාභය රජය අපහසුවට පත්කරන කටයුතුවලට ලබාදුන් මුදල් මත එම කටයුතු කල බවට වන චොදනා වලින් ඔවුන් ආරක්ෂා කරගැනීමට ෂාප්ටර් රහසිගතව බෝරැල්ල කනත්තට ගෙන්වා මරණුයේ එය සැගවිය යුතු රහසක් නිසාය. වැල්ලවත්ත බෝරැල්ල දේහිවල හෙට්ටියවත්ත කරගම්පිටිය කොටහේන දෙමටගොඩ මට්ටක්කුලිය කොලොන්නාව ඔරැගෝඩවත්ත වත්තල කිරලපන නාරාහෙන්පිට යන ස්ථානවල නැවති සිටින බොහෝ කෝටි තස්තවාදීන් බස් මගීන් පැමිණ රහසිගත සාකච්ඡා හා සැලසූම් හා මුදල් හුවමාරු කරගත්තේ බෝරල්ල කනත්ත තුල වීම හා 176 වත්තල බම්බලපිටිය නාරාහෙන්පිට මට්ටක්කුලියේ බස්මාර්ග අසන්න විම මත සිදුවු දෙයකැයි සිතිය හැකිය. හුගක්ම දෙමල ඩයස්පෝරාවෙන් මුදල් ගත් අය භානියට පත්වනුයේ ඔවුන් බැංකු හරහා මුදල් ගනුදෙනු නොකර සගවා පුද්ගලයන් මාර්ගයෙන් මුදල් ලබාදීම සිදුකරන නිසාය.
    මෙනිසා අරගලය කාලයේ දෙමල ඩයස්පෝරාවෙන් මුදල්ගත් අය ෂාප්ඨර් මරාදැමීමෙන් මෙන්ම මුදල් ගත් බවින්ද සගවාලිමට වෙනත් පුද්ගලයන්ට තනතුරු දී අරගල කාලයේ සිටි අය පසුපසට යනුයෙද යලි යලීත් මුදල්දී ඔවුන් දෙමල ඩයස්පෝරාවේ අනාගත සැලසුම් සදහා යෝදා ගැනීමටය. මෙහිදී සිදුව ඇත්තේද ඒ ටිකමය.
    එසේ විදේශීය ජාවාරම් කරැවන්ගේන් මුදල් ලබාගෙන සෑහිමට පත් නොවී වෘත්තීය සමිති සාමාජිකයන්ගෙන්ද මාසකට රෑපියල් 100 ලබාගෙන කරන මගුලක් නැත්තේ ය.
    එහෙත් කිහිපයක් ඔබේ දැන ගැනීම සදහා ඉදිරිපත් කරමි.
    1. මෙම වීනාශකාරී කියාවලිය දියත් කිරීම සදහා දෙමළ ඩයස් පෝරාවෙන් ලැබෙන මුදල් වැඩිකරගැනීමට සිතු ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වෙනත් බලවෙගයක් ලෙස අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය සංගමය නම්කර එහි කණ්ඩායම සුමන්තිරන්ගේ කාර්යාලයට ගෙන්වා 2021 නෝවැම්බර් මස සාකච්ඡා කරනුයේ අණ්ඩු පෙරලා දමා ලේ වැගිරීමක් කිරීමට සහභාගී වනවාට කොපමණ මුදලක් ලබා දෙන්නේද ඒ කිනම් අයුරකීන්ද යන්නය.
    2.ආණ්ඩුවට වසන්වී ජනතා විමුක්ති පෙරමුණට අමතරව විශ්වවිද්යාල ශිෂ්‍ය වයාපාරට මුදල් ලැබුනේ බැංකු හරහා නම් ගැටලු ඇතිවන බැවීන් ෂාප්ට හරහා එංගලන්තයේ සිට මූදල් ගෙනාවා ගත්තේ දෙමල ඩයස්පෝරාවෙන් ෂාප්ටර් මුදල් ලබාදීමේ ඒ අනුව බෝරැල්ල කනත්ත තුලදී මුදල් ලබා දුන්නද අවසානයේ අරගල කරැවන් අතර මතබේද ඇතිවු භෙයින් ජනතා විමුක්ති පෙරමුණේ හා ශීෂය වියාපාරයට ගෝඨාභය පමනක් නෝව පෝහෝට්ටු මන්ත්‍රීවරෑන් පමනක් නොව පර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරැන් මරන්නට මූදල් ගත් බව හෙලිවීමට පෙර බොරැල්ල කනත්තට ගෙන්වා ෂාප්ටර් මරනවා පමනක් නෝව අන්තර් ශිෂ්‍ය වියාපාරය මෙහෙයවු අය වෙනස්කර වෙනත් ඔලුගෙඩි දැමුයේ මේ පිළිබඳ කටඋත්තරයක කෙල බිදක් පිටවීම වැලැක්වීමටය
    ගෙවල් ගිනි තැබුයේ එවා ඇතුලේ සිටියහෙත් පිටතට ගෙන හෝ මාර්ගවල ආරක්ෂිත ස්ථාන වලට යද්දී හෙල්මට් කරැවන්ට දන්වා මහමගදී පහසුවෙන් සී සීටීවි දර්ශන නොමැතිවම මරා දෑමීමටය.
    3. මහජන නියෝජිතයන් සියල්ල මරා දැමු විට ඉතිරිවනුයේ අනුරකුමාරගේ වාචාල කතාකරැවන් ටික පභනය.
    4. හුගක් යටිකුට්ටු වැඩ පිටිපස්සෙ ඇත්තේ පුංචි අම්මාගේ පුතාව මරවපු එඵකටා නෝහෝත් අනුර කුමාර දිසානායක බව කාගේත් මුවතුඩග හැ නොයන කථාවකි.
    5. ෂාප්ටර් මරාදැමීම සියතින් අත්දෙක බැදගෙන බෙල්ලද හිරකරගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් වැනි විහිලු අධිකරණය හරහා ගලා යනුයේ කූඩු නිතිඤ සංගමයේ හා අරගලයේ පාස්කු මිනිමරැවන්ගේද සහභාගිත්වය මතය.
    6. 2024 06 20 දින එංගලංතයේ ඩරස්පෝරාවේ මුදල් කුට්ටියක් ගෙන ලංකාවට පැමිණි අනුර කුමාර 2024 06 21 දින කඩ්මුඩියේ යාපනයට යන්නේ දොමල ජාතික සංධානයේ කියමින් සුමන්තිරන් සමග යාපන තමිල් අරසුකච්ච් කාර්යාලයේ දී අනුර කුමාර සාකච්ඡා කරනුයේ 13 එහා ගිය බලය බෙදිමක් අවශ්‍ය යයි එංගලන්තයට ඇසෙන සේ මාධ්‍ය ඉදිරියේ හඩතලනුයේ එංගලංතයේදී දේමල ඩයස්පෝරාවෙන් ලැබු ඩොලර් වලට හා ගණිකා පහසට ලෝල්ව රණ විරැවන් බේරාගත් රට දේකට කඩා වෙනම පාලනයක් දිමේ ඩයස්පෝරාවේ අවශයතාවයට ය.

  • @kumarafernando488
    @kumarafernando488 ปีที่แล้ว +2

    ඔබ තුමාට ජේසු පිහිටයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +1

    my ඔක්කොම මිනිස්සු එකතු වෙන්නඕ න අපේ රටේ අපේ මත්ද්‍රව්‍යයෙන් අපේ දරුවෝ බේරගන්න කාලකන්නි 225 එකෙක්වත් අපිට ආදරේ නෑ. නෑ තියෙන්නෙ බල තණ්හාව

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว +1

    සම්පුර්ණ වැඩසටහන දාන්නකෝ..අපි අතරමං වෙලා..😢😢😢

  • @dilrubhagya4835
    @dilrubhagya4835 ปีที่แล้ว +1

    කවදත් ඒ පිං පාට මූනනම් වෙනස් වෙන්නෙ නෑ...ජේසු පිහිටයි බ්‍රදර් 🙏☺️🌼

    • @hemajayantha1659
      @hemajayantha1659 ปีที่แล้ว +2

      මාරම වටිනා මනුස්සයෙක්

  • @KAVINDI113
    @KAVINDI113 ปีที่แล้ว +1

    අපේ පල්ලීයෙනුත් ආවා❤

  • @ramyalatha6966
    @ramyalatha6966 ปีที่แล้ว +1

    jaya wewa

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 ปีที่แล้ว +1

    God bless you ...❤❤❤

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankarajapaksha9806
    @priyankarajapaksha9806 ปีที่แล้ว

    ❤Thanks lot of

  • @PamelaViyani
    @PamelaViyani ปีที่แล้ว +1

    God has sent you for us

  • @priyaniperera2838
    @priyaniperera2838 ปีที่แล้ว

    🙏❤️

  • @RodniRodni-wn6tw
    @RodniRodni-wn6tw ปีที่แล้ว +1

    Meke full eka kawadada danne

    • @malanimalani7757
      @malanimalani7757 ปีที่แล้ว

      ණඞඤ😊😊😊ඤ😊ඤඞඤ
      ගත ක

  • @NamalAnuruddha
    @NamalAnuruddha ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:50:35 😢 1:49:51

  • @nimalnimal953
    @nimalnimal953 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @katharinaperera7837
    @katharinaperera7837 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +1

    ❤🌹🌺🙇‍♂️🙇‍♂️❤🌹🌹🌹🌺🌺

  • @menukaheshan9001
    @menukaheshan9001 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @NamalAnuruddha
    @NamalAnuruddha ปีที่แล้ว

    1:47:58 1:48:00

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว

    Mahinda imba la ratatama keliya..
    Pavula pitinma..

  • @charlesdarwin9701
    @charlesdarwin9701 ปีที่แล้ว

    You kiss the soil of this land like MR did some years ago?