සොබාදහමත් එක්ක ඉන්න මිනිසා සොබාදහම විසින්ම සුවපත් කරනවා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2021
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.
  • เพลง

ความคิดเห็น • 210

  • @raginacamigie7494
    @raginacamigie7494 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේ වා සියලුම දෙව් යන් ගෙ ආශිර්වාද ය ලැබේ වා තෙරුවන් සරණයි ස්තුතියි

  • @aheshaahesha2076
    @aheshaahesha2076 3 ปีที่แล้ว +23

    මම හැමදාම ලොකු පීඩනයක් හිතේ තියන් ජීවත් වුනේ.ඒ නිසාමයි මේ වැඩසටහන බලන්න හිතුනෙ.ඇත්තටම මගෙ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.ඔබ තුමාට තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය දීර්ඝායුෂ ලැබේවා .සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!! නීරෝගි වෙත්වා....!! සුවපත් වෙත්වා...!! නිවන් දකිත්වා...!!!!

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว +8

    Jaru චාල්ස් piya තුමන් obata නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 mage ආයුස රැගෙන oba දිගු කාලයක් me ලොව wajabewa 🙏🙏🙏❤❤❤️ ඩුබායි සිට

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +8

    ඔබතුමා කියන සියල්ල ඇත්ත ඔබතුමාට ඒ මනුෂ්‍යයන්ගේ හිත් සුවපත් කරන්න දීර්ඝායුෂ ලැබේවා.

  • @somaalsoma3016
    @somaalsoma3016 3 ปีที่แล้ว +6

    බුදුසරනයිමෙවගේවැඩ
    සටහන්මුලුලෝකයාම
    අසත්වාබුද්දදර් ෂනේතවතවත්
    දිවුනුවටපත්වේවා
    සාදු සාදු සාදු

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා දේශනාවක් ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +17

    ඔබතුමාට ජෙසු පිහිටයි

  • @lankalanka7920
    @lankalanka7920 3 ปีที่แล้ว +5

    හරිම ආදර්ශමත් දේශනාවක් ජේසුපිහිටයි පියතුමෙනි

  • @rathnayakemudiyansalage7393
    @rathnayakemudiyansalage7393 3 ปีที่แล้ว +21

    ඔබතුමා කියන දේ හැමෝම සන්සුන් මනසකින් අහනවානම් මේ හැමදේම හැම හදවතක්ම පිරිසිදු වෙයි ඒකට හැමෝටම පින් නැ මේ වගේ උතුම් කර්තව්‍යයක් කරන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @funwithmusic8316
    @funwithmusic8316 3 ปีที่แล้ว +36

    මම බෞද්ධයෙක් විදිහට ඔබ තුමාට❤❤❤❤❤ ගරුකරනවා

    • @rajaratagamiya6478
      @rajaratagamiya6478 3 ปีที่แล้ว

      Mawath subscribe karala udawwak karanna

    • @yamuushaa9409
      @yamuushaa9409 2 ปีที่แล้ว +1

      💜

    • @Kaveen450
      @Kaveen450 2 ปีที่แล้ว

      sudu hamak porawan inne
      Dhamma Vijaya hamuduruwange akachchawa balanna .obata aththa penewi

    • @ThilakaIndrani-jy2my
      @ThilakaIndrani-jy2my หลายเดือนก่อน

      Obatumata budusaranai

  • @sayuniremantha3915
    @sayuniremantha3915 17 วันที่ผ่านมา

    ජය ජය වේවා සහෝදරයා ඔබට බුදුසරණ

  • @janu6464
    @janu6464 2 ปีที่แล้ว +1

    ඔබතුමා දේශනා කල සියලු ධර්ම කරුණක්ම සියයට සියයක් සත්‍යයයි. ඔබතුමා ප්‍රාර්ථනා කරන ආකාරයටම අපේ රට සූවපත් වේවා.

  • @pathmamahanama2034
    @pathmamahanama2034 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මහත්මයා...හදවතට. ... දැනෙනවා....

  • @apka5644
    @apka5644 3 ปีที่แล้ว +10

    අනේ ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි සර්ට හරිම අසාවෙන් ඇහුවේ බුදුසරණයි

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට, ප්‍රසන්නනීයයි, මොළයට හොදින් දැනුනා.

  • @priyanthiarachchi9935
    @priyanthiarachchi9935 3 ปีที่แล้ว +10

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @nilangasuresh2413
    @nilangasuresh2413 3 ปีที่แล้ว +18

    සත්‍ය කියන්නේ මහ බලගතු දෙයක්... ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @meriumwijetunga7838
    @meriumwijetunga7838 3 ปีที่แล้ว +6

    බොහෝ ස්තුති සහොදර තොමස්.
    🌞

  • @sayuniremantha3915
    @sayuniremantha3915 17 วันที่ผ่านมา

    ඔබට Drga Au වේවා සහෝදරයා ඔබට ගොඩක් ජය වේවා මගේ

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +2

    ඔබතුමා අපෙ මහජනතාව දැනුත් කරන්නෙ සියළුමදෙනාටම තේරුම් ගන්න පුළුවන් ඔබ‍තුට ප්‍රසංසා කරමි ජේසු පිහිටයි බුදුසරණයි

  • @lovelytaste8778
    @lovelytaste8778 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා පුද්ගලයෙක් ❤️‍🔥

    • @ramonarulach9769
      @ramonarulach9769 หลายเดือนก่อน

      ❤❤❤❤❤YES❤❤❤❤❤YES❤❤❤❤❤YES❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ramonarulach9769
      @ramonarulach9769 หลายเดือนก่อน

      I THANK YOU UNIVERSE ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ramonarulach9769
      @ramonarulach9769 หลายเดือนก่อน

      ❤❤❤❤❤I THANK YOU ❤BROTHER ❤TOMES❤CHALS❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ramonarulach9769
      @ramonarulach9769 หลายเดือนก่อน

      I THANK YOU ❤BROTHER ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ramonarulach9769
      @ramonarulach9769 หลายเดือนก่อน

      ❤❤❤❤❤I THANK YOU BROTHER ❤❤❤❤❤GOD'S BLESSING ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yamuna9775
    @yamuna9775 2 ปีที่แล้ว

    ගරැ පියතුමනි මෙම ගීතයේ පබැඳුම කාගේද කියාත් සඳහන් කරානමි තමා ඉතාමත්ම වටි⁣නනේ ⁣..මෙම ගීතයේ පද රචනය ඔබ තුමාට සේම අපි ආදරය කරපු ගීත රචකයා වන පේුම කීර්ති ද අල්විස් මැති තුමාගෙ..🙏🙏🙏

  • @sayuniremantha3915
    @sayuniremantha3915 17 วันที่ผ่านมา

    බුදු sarnai ඔබට ගොඩක් ජය වේවා මගේ

  • @maikalrajenra7125
    @maikalrajenra7125 2 ปีที่แล้ว +1

    ඔබතුමා ලංකාවට ලොකු මේවරක් කරන උගත් වටිනාකමක් ඇති හොඳ සම්පත්

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +14

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි

  • @donjuan8230
    @donjuan8230 3 ปีที่แล้ว +6

    Really a wonderful and strong speech.GBU.

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว

    මේ හෙලබිමේ මේ යුගයේ නිවන්දකින්න පෙරපින් ඇතිව ඉපදුණු අපේ සම්මත බුද්ධ ආගමේ සුවාමින් වහන්න්සේලාට සහ උපාසක උපාසිකා පින්වත් ඔබසැම වගේම , මේ හෙලබිමේ උපන් සම්මත අන්න්‍යාගමික සැමටත් යටපත්වී භක්තියෙන් අදහන බුද්ධ ආගම පරයා උතුම් ත්‍රිවිධ සාසනය නැවත පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් උතුම් බුදු දහම අනුගමනය කරගැනීමට අප්ප්‍රමාද වු සිව්වනක් පිරිසේ අල්ප මාත්‍රයයි මා ඔබලාගේ කාරුනික අවදානයට ඉදිරිපත් කලේ,, ආගම්තුල හිර නොවි උතුම් දහම දැනදැකගෙන චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මෝහ ගති ඛය කර නිබ්බාන සුවයෙන් සැනසෙන්නට පෙරපින් මතුවේවා ,!! පින්වදි අසරණ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් නොගැටෙත්වා,,!! උපෙක්ඛාසහගතව මිදෙත්වා ,,!!! සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් siri dhesaye arutha utube chenell හි විඩියෝ 8 බලන්න

  • @nadisudasingha7903
    @nadisudasingha7903 3 ปีที่แล้ว +2

    ඔබතුමාට බුදු සරණයි ..හරිම ආශාවෙන් අසාගෙන සිටියා ..

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว

      Obatumata budusaranaidrgavizza labiwa ?

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +3

    ඔබතුමාට තෙරැවන් සරණයි .ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි .🙏🙏💜️❤️

  • @yuonneruwani8043
    @yuonneruwani8043 3 ปีที่แล้ว +3

    ආදර්ශමත් දේශනාවක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට බෙහෙවින් ඉස්තුතියි ජෙසු පිහිටයි සැබැවින්ම ගොඩාක් මනස සැහැල්ලු උනා 🌻🌻🌻🌻

  • @percyperera9403
    @percyperera9403 2 ปีที่แล้ว +1

    මනස දියුනු කරගැනිිම සදහා අත්වැලක් ස්තුුතියි.නැවත දේසනා අහන්න
    අවශ්‍යයයි.

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dear lovely brother Charles proud of you absolutely amazing your leadership for the us thats so great information so happy to lesson about it your great programs thats very truely said thank you very much ones more time wishes your all the happiness and best wishes bless you triple gems god bless you congratulations

  • @menakastainwall9608
    @menakastainwall9608 3 ปีที่แล้ว +6

    I respect you brother Charles excellent!

  • @swarnadias5846
    @swarnadias5846 3 ปีที่แล้ว +6

    Obatumata stutiiiiiii ගොඩක් ..නොදන්නා අයට terum kara denawata..stutiiiiiii ///////////

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 3 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි පියතුමනි 🙏🙏🙏

  • @sayuniremantha3915
    @sayuniremantha3915 17 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ඔබ සුපිරි Attha කියන්නේ

  • @nissankabandara7597
    @nissankabandara7597 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට බුදු සරණයි

  • @d.asudumenikedasanayaka9970
    @d.asudumenikedasanayaka9970 3 ปีที่แล้ว +4

    මම දවස ගතකරන්නේ ඔබතුමාගේ වැඩසටහන් දුරකතනය හා ඵක්වීමේනුයි සමහර වේලාවකට අතර මගනතරවේනවා

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 ปีที่แล้ว

    All our blessings for you Sir, May you live long with good health. You open all our eyes. You are a Treasure to SriLanka . May you have the strength to survive our country. May the Triple Gem bless you and all blessings from all the Gods .Your way of presenting is touching every bodys heart. 🙏🙏🙏

  • @purniwijesundera1890
    @purniwijesundera1890 3 ปีที่แล้ว +2

    Very nice. Very peaceful

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +1

    ඹබ තුමාගේ සත්තය කතනයට අපි හැමදාම ගරැ කරනවා. ඹබ තුමාට තවත් ටිකක් වැඩිපුර අපේ අහිංසක
    අසරන මිනිස්සුන්ට බුද්ධ ධර්මය ගැන තේරැම් කරන්න ; **මීරිගම ධර්ම අායතනයට යනමෙන් මම ඉතාම කරැනාවෙන් ඉල්ලා සිටිමි.
    මිනිස්සු අහගන ඉන්නේ දැහැන්
    ගත වෙලාවගේ දැක්කම මට හිතුනා ඹබ තුමාට මීටත් වඩා
    වැඩිපුර යමක් රට වෙනුවෙන් කරන්න සුදුසු මහත්මයෙක් බව.
    ඹබ තුමාට තෙරැවන් සරනින්, දේව පිහිටෙන් යහපතක්ම වේවා.

  • @user-kk5kn2eo5t
    @user-kk5kn2eo5t 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට ..

  • @shashmihasnika3617
    @shashmihasnika3617 3 ปีที่แล้ว +3

    Thank you very much for your kind words with pleasure...

  • @ameeshshashmitha4348
    @ameeshshashmitha4348 3 ปีที่แล้ว +3

    Obathumata දීර්ඝායුස ලැබේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 ปีที่แล้ว +7

    God bless Brother ❤🌹🌹🌹❤

  • @deepahettiarachchi7348
    @deepahettiarachchi7348 3 ปีที่แล้ว +2

    ලස්සන වැඩ සටහනක්.ඔබ තුමාට දීර්ඝායු ලැබේවා !!!🙏🙏🙏

  • @rasika32011
    @rasika32011 3 ปีที่แล้ว +3

    oba me vishwayata පහළ u උතුම් manawayek.

  • @chandimalmunasinghe8401
    @chandimalmunasinghe8401 3 ปีที่แล้ว

    Really a wonderful and strong speech!!!!!metumage mulma deshanaya ha ada deshaya atara tiyena wenasa ita wishalai...metuma hitaganna beritaram buddimath ada wenakota.....mn europaye godak sepasampath meda jeewath wena kenek.....eth me yatartaya haddi kadulu enawa......obata dirgausha!!!

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 ปีที่แล้ว +3

    Oba thumata Gesu pihitai ♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @tharana24bro33
    @tharana24bro33 3 ปีที่แล้ว +1

    Mihipita sitina daviyaki oba supiri wadan taruwan saranai

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว +3

    Yes..truth you brother...✍
    God bless you always 🙏❤

  • @premasrilanka4167
    @premasrilanka4167 2 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුන් සරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏

  • @okkampitiyadhammanandather9260
    @okkampitiyadhammanandather9260 3 ปีที่แล้ว +2

    Excellent talk... even my tears come out... feel so happy...

  • @rohansunimal3306
    @rohansunimal3306 หลายเดือนก่อน

    Teruwan saranai godak watina deshanayak ❤

  • @champikasellapperuma73
    @champikasellapperuma73 3 ปีที่แล้ว

    We need standard by our selves so you are one of the example in our country.
    I really do appreciate your hard work for the nation.
    Take care and God blessing! !!

  • @kumaragamasena4441
    @kumaragamasena4441 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ජේසු පිහිටයි

  • @sureshindrajith6320
    @sureshindrajith6320 3 ปีที่แล้ว +3

    Obathuma ge desana shall mata Adenawa,obata pinsiddawenawa

  • @sudeshrathnayaka3923
    @sudeshrathnayaka3923 3 ปีที่แล้ว +2

    bohoma sthuthi ,namoo bhudhdhaaya !

  • @harshidoloswala5646
    @harshidoloswala5646 3 ปีที่แล้ว +4

    Grateful for your wonderful teachings, May the triple gem bless you!

  • @janakasrimal2538
    @janakasrimal2538 2 วันที่ผ่านมา

    Good bless ♥️♥️♥️

  • @shiranidammika9563
    @shiranidammika9563 3 ปีที่แล้ว +2

    ලස්සන වැඩ සටහනක්

  • @himaalcsenarathbookoladeni6549
    @himaalcsenarathbookoladeni6549 2 ปีที่แล้ว +1

    Mohu lassana sindu bhavitha karamin, heen nulen Baudhayo cristiyaniyata harawana padiliyek. Prawesamen nuwanin dakinna.

    • @isankasanjeewani7722
      @isankasanjeewani7722 2 ปีที่แล้ว

      E tika awabodha wenne nuwanin wimasaa balana pin pirunu kenekta witharayi.. Anith aya mohayen mula wela.. Pau ape sinhala bauddhayo

  • @patricanthanies1016
    @patricanthanies1016 2 ปีที่แล้ว

    God bless you

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv ปีที่แล้ว

    මම ප්‍රමාද වැඩි වෙන්න පුළුවන් මෙය ලියන්න බ්‍රද බ්‍රදට කොහොමද ඔය පුදුමාකාර අදහස් එන්නේ හිතාගන්න බැහැ දෙවියන් වැඩි වැඩියෙන් ආශිර්වාද කරාවි

  • @kelumchnthaka4248
    @kelumchnthaka4248 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @dulmikasongs4921
    @dulmikasongs4921 2 ปีที่แล้ว

    ස්තුතිය් වටිනවා.තෙරුවන් සරණය් දෙවි පිහිටය්

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 3 ปีที่แล้ว

    Brother Chaals oba nidhuk neeroagee weyiwaa ! Obata ththeruwan saranai !.

  • @nandanirodrigo
    @nandanirodrigo 3 ปีที่แล้ว +3

    Very true

  • @visakanazar5064
    @visakanazar5064 3 ปีที่แล้ว +1

    excellent

  • @r.hussain5375
    @r.hussain5375 3 ปีที่แล้ว +2

    Absolutely you are right

  • @ramonarulach9769
    @ramonarulach9769 หลายเดือนก่อน

    I THANK YOU UNIVERSE GOD'S BLESSING ❤❤❤❤❤

  • @priyanipriyangi27
    @priyanipriyangi27 2 ปีที่แล้ว

    oba tumata Nirogi suwaya chira jiwanaya nirantarayen lebewa 😢🙏🙏🙏💖

  • @nadeedesilva751
    @nadeedesilva751 2 ปีที่แล้ว +1

    God bless you 🙏 🙏🙏🙏🙏

  • @nadeekaperera548
    @nadeekaperera548 3 ปีที่แล้ว +1

    Wairayen gini ganna hadawath walata me widihata kata karanawata oba tumata godak pin. Dirga ayu labewa!

  • @100kvenom
    @100kvenom 2 ปีที่แล้ว +1

    ඔබතුමාට යහපතක්ම වේවා................!

  • @sayuniremantha3915
    @sayuniremantha3915 17 วันที่ผ่านมา

    ඔබට බුදු Saranai

  • @sumaneds7306
    @sumaneds7306 2 ปีที่แล้ว

    Godak watina desanawak theruwan saranai oba thumata jesu pihitai dirgayu wewa

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 2 ปีที่แล้ว

    oba thuma ta deerga u labeewa!! budu saranai .jesu pihitai

  • @anulaanu5248
    @anulaanu5248 2 ปีที่แล้ว

    බුදුසරණයි ජේසු පිහිටයි

  • @iroshe10
    @iroshe10 3 ปีที่แล้ว

    Obata jaya, minisunngay manas hadanna ganna uthahayata!

  • @sadahamsewana7605
    @sadahamsewana7605 2 ปีที่แล้ว

    Sadu,Sadu,Sadu, 🙏🙏🙏 Budusarani,JasuPihitai,

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 ปีที่แล้ว

    You Teach the truth.🙏🙏🙏

  • @shanmax7804
    @shanmax7804 2 ปีที่แล้ว

    Tawath me wage dewal desana karann oba tumata dirgayusa pathanaw ❤❤❤

  • @nandanirodrigo
    @nandanirodrigo 3 ปีที่แล้ว +1

    You speak sense
    Gosaple truth

  • @merinjayathilaka1782
    @merinjayathilaka1782 3 ปีที่แล้ว

    Godak watina video ekak

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 3 ปีที่แล้ว +1

    👍

  • @janakakumara9549
    @janakakumara9549 3 ปีที่แล้ว

    Mama bauddayek et mama me mahattaya godak garu karanawa methuma kiyana de attak tiyenawa .....

  • @dtm2309
    @dtm2309 3 ปีที่แล้ว

    Super

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 3 ปีที่แล้ว

    Jesu pihitai .🙏🙏🙏🙏

  • @FahimHameed
    @FahimHameed 3 ปีที่แล้ว +2

    what a wonderful inspiration

  • @nethunethu8319
    @nethunethu8319 3 ปีที่แล้ว +2

    Obathumage katahada bawanaak wage. Budusaranaiiii

  • @TikTok-se4cb
    @TikTok-se4cb 3 ปีที่แล้ว +1

    සොබාදහම රැක ගන්ඩ යම් ආගම් මත වෙනස් කරන්ඩ වෙනවා. බයිබල් එකේ දෙවියන් වහන්සේ ආදම්/ඒවට කියනවා ඔබගේ වර්ගයා බෝ කරලා ලෝකය පුරවන්ඩ කියා. අවුරුදු 3000 කට ඉස්සර හිටපු මිනිසුන්ට මේ කතාව හරි වුනාට අද ඉන්න අපිට මේ කතාව බයානකයි. හේතුව අපි දැන් අපේ වර්ගයා මීයො වගේ බෝ වෙලා , පොලොවෙ හිටගන්ඩ වත් බැරි වෙන තත්වයට ඇවිල්ලා. මේ සෙල්ලම තවත් දිගටම කරගෙන ගියොත් අපිට වෙන්නෙ එක එකාගෙ ඔලුවෙ හිටගන්ඩ.
    එම නිසා පූජකවරු හැටියට ඔබලා මිනිසුන්ට කියන්ඩ ඔනා දෙවියන් වහන්සේ අර බයිබල් කතාව දැන් වෙනස් කරලා තියනවා. දැන් වර්ගයා බෝ කෙරුවා ඇති. දැන් ඔය සෙල්ලම නවතපල්ලා කියා.

  • @udariamanda2529
    @udariamanda2529 2 ปีที่แล้ว

    ❤❤❤

  • @ciciliyaperera
    @ciciliyaperera 3 ปีที่แล้ว +3

    Man hamadama duking inne he mage amma dimossiya manasika Rogen pelena mage patha paralaise heka thana inne.mage husband ge hek papayak ahin karala. Blood sugar nisa.man saudiye housemaid kenek widiyata awrudu 10 wada WADA karanawa lankawata awrudu 2. 2kata yanawa.lankawe inna asai. Mage amma mage daruwo mage samiyek hekka.heheth hekata wasanawak na.man lankawata giya gaman api hamoma kanna nathuwa asarana wenawa rent hekata inne rent heka gewa ganna ba lankawata giyama jobs na.heheth man may Hama dema widagena he walata hari punchi hari sathutak labenne may Charles brother ge articles balala.obata godak pin api wage asarana ayage hith sulu mothakata hari sanasuma denawata.may god bless you and your family

  • @US-zo1hc
    @US-zo1hc 2 ปีที่แล้ว

    මම බෞද්ධ කෙනෙක් ඔබ තුමාව අගය කරමි 🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰

  • @phindramalkante9185
    @phindramalkante9185 3 ปีที่แล้ว

    🙏❤👍

  • @sunilhewa243
    @sunilhewa243 3 ปีที่แล้ว +1

    Oba thumata pin hari asawen ahanawa

  • @deepthifernando8479
    @deepthifernando8479 3 ปีที่แล้ว

    Neyamai biratha🙏💓🌷🌷🌷

  • @antanpiries3650
    @antanpiries3650 3 ปีที่แล้ว

    බුදු සරනයි.🙏🙏