පුංචි සිතේ පුංචි සිනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.

ความคิดเห็น • 32

  • @ajanthakumarikarunadewawij6003
    @ajanthakumarikarunadewawij6003 วันที่ผ่านมา +3

    හරිම ලස්සන යි.. ගොඩාක් ආදරණීය යි... විශිෂ්ට වැඩසටහන ක්.. ගීතයෙන් ඔබ පුංචි දරුවන්ට කියා දුන් ඔවදන් හරිම අගෙයි.... මේ උතුම් කැපවීමට හද පිරි ගෞරවය ඔබට පුද කරමි. 🙏🙏🙏❤️❤️❤️

  • @KalyaniDeSilva-y2t
    @KalyaniDeSilva-y2t วันที่ผ่านมา +3

    ස්තුතියි බුදර්චාල්ස් ජෙසුපිහිටයි ආමෙන් 🙏🙏🙏🌹🌹🌹🌹

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 วันที่ผ่านมา +1

    කුඩා සමනලුන් කැළක්වන් පු •ච් පුතුන් ගේ සිත් ප්‍රමුදිත කරන්නට දායකත්වය දැක්වූ ඉතාමත් සාර්ථක උත්සාහය කි. දැයේ ජීවනාලිය හෙට දවසෙ හි මොවුන් බව අවබෝධ කොට ගෙන ඔවුන්ගේ ළමා ලෝකය වෙත පියමැන සිත් පහන් වන අයුරින් ඔවුන් හා එක්වි ගෙවීගිය වටිනා කාළය මල් වැනි කුඩා දරුවන් වෙත ප්‍රදානය කල අමිල තිලිණයකි.ඔබ සැමට තුති.

  • @PriyanthaWickramasinghe-om4zq
    @PriyanthaWickramasinghe-om4zq วันที่ผ่านมา

    කුඩා දරුවන්ගේ මනසට දැනෙන විදිය හොද අවබෝධයක් දැනෙන විදියට කරපු ලස්සන වැඩසටහනක්.බුදු සරණයි ,,ජේසු පිහිටයි,,අල්ලා දෙවි පිහිටයි.

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි බ්‍රද අපිවත් ළමා කාලයට අරගෙන ගියා හරිම සුන්දරයි

  • @Prasanthafonseka
    @Prasanthafonseka วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි ❤ ආදරෙයි ගොඩාක් ❤ ජෙසු පිහිටයි❤ ආමේන් 🙏 ප්‍රසංශා වේවා 🌹

  • @niranjalaranasinghe6902
    @niranjalaranasinghe6902 22 ชั่วโมงที่ผ่านมา +1

    Nice Program And Nice School (S.Thomas' College Bandarawela )

  • @dilhanirathnayake5225
    @dilhanirathnayake5225 21 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ❤🎉❤

  • @LeslieBilon
    @LeslieBilon วันที่ผ่านมา

    හරි ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MrChithrangani-hl8em
    @MrChithrangani-hl8em วันที่ผ่านมา

    ස්තුතියි .තෙරුවන් සරණයි ..ඔබට ..

  • @MahendraK.P
    @MahendraK.P วันที่ผ่านมา +2

    Excellent program
    . 25:39

  • @surangaprd2324
    @surangaprd2324 21 ชั่วโมงที่ผ่านมา

    නියමයි ලස්සනයි

  • @RanjanaDeshaka
    @RanjanaDeshaka วันที่ผ่านมา

    හරිම ලස්සනයි.මමත් ගිහින් තියෙනව මෙිවට.වෙනම ලෝකෙකට ගෙනියනව අපිව.❤❤❤❤❤

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w วันที่ผ่านมา +1

    Jesu pihitai brother 🙏🙏🙏🙏🙏🙏

  • @bernadethcosta3490
    @bernadethcosta3490 วันที่ผ่านมา

    ❤siyaluma daruwanta jesuge asriwada labewa harima lassanai wada satahana❤sthuti jesuni prasansa wewa amen jesu 🙏🙏🙏💞

  • @kingsleyhewapanna7915
    @kingsleyhewapanna7915 วันที่ผ่านมา +2

    Very good program

  • @siyapathfernando7123
    @siyapathfernando7123 วันที่ผ่านมา

    Nice Programme ❤❤❤

  • @RAVIISHAFernando
    @RAVIISHAFernando วันที่ผ่านมา

    GOOD VERY GOOD ❤❤❤❤

  • @asokabgbms7594
    @asokabgbms7594 วันที่ผ่านมา

    Brother Charles has been a massive support to build Sri Lanka.
    Please intensify your efforts now onwards, we all have a free space from 2024 for freedom.

  • @romaasiri226
    @romaasiri226 ชั่วโมงที่ผ่านมา

    Harima lassanai

  • @dilashinidesilva3729
    @dilashinidesilva3729 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤

  • @tharussilva5169
    @tharussilva5169 วันที่ผ่านมา

    Wonderful program 🙏🙏💐💐

  • @NethulRanaweera-p3w
    @NethulRanaweera-p3w วันที่ผ่านมา

    Excellent program

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA...

  • @AnjanaIndunil-e1i
    @AnjanaIndunil-e1i วันที่ผ่านมา

    ❤️‍🔥💐

  • @constanceekanayaka8442
    @constanceekanayaka8442 วันที่ผ่านมา

    Daruwante lassene yahapath sithivili manesata demin lassene geethe gayanne kiya dun obethuma vishistai. Obethuma ageyenawa sameda.

    • @swarnaranwala6844
      @swarnaranwala6844 14 ชั่วโมงที่ผ่านมา

      Wonderfull program brother charls❤❤❤❤swarna ranwala

  • @Mhommafarfan
    @Mhommafarfan วันที่ผ่านมา

    😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤

  • @anulawathie760
    @anulawathie760 14 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @selinefernando5553
    @selinefernando5553 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @NilanthiGunathilaka-r9z
    @NilanthiGunathilaka-r9z วันที่ผ่านมา

    Wonderful program