මුඩු බිමක් වූ සෞදි අරාබිය අද ලෝකයටම කෘෂි ආහාර හදලා විකුණනවා | Agriculture in Saudi Arabia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2023
  • Agriculture in the Kingdom of Saudi Arabia
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 374

  • @chanithadamsutha6948
    @chanithadamsutha6948 ปีที่แล้ว +139

    මේ කමෙන්ට් අස්සේ හැමෝම කියන්නේ පාලකයන්ගේ වැරැද්ද ඒත් මං නම් දකින්නේ මේ රටේ ලොකුම වැරැද්ද ජනතාවගේ ආකල්ප.

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +1

      හා

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 ปีที่แล้ว +3

      ඔව්…

    • @shitihamu3951
      @shitihamu3951 ปีที่แล้ว +4

      Ekath atta tamai lokuma de tamai minisunga kammalikama hadema nikan denekam balagena Inna kammali jathiyak wela

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 ปีที่แล้ว +1

      👍👍

    • @malizaperera
      @malizaperera ปีที่แล้ว +5

      That’s true, because people power can defeat any political obstacles, but unfortunately our people is worshiping politicians, let’s break that era,

  • @geethmasenuri6077
    @geethmasenuri6077 ปีที่แล้ว +63

    ඉතිං අපේ රටේ මොනවා කරන්න බැරිද 😒පාලකයන්ගේ නොහැකියාව පමනයි .

    • @Chinthaka08
      @Chinthaka08 ปีที่แล้ว +7

      පාලකයන් සහ ජනතාවගෙ

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +1

      උන් වගා කරන්න අවශ්‍ය තාක්ෂනික උපකරණ ගත්තේ තෙල් සල්ලි වලින්😂තෙල් නිසා තමා ඉතින් 😂නැතුව සෞදි ගෙරි තම්බින්ගේ හපන්කමක් නෙවේ

    • @hariyaeverything3626
      @hariyaeverything3626 ปีที่แล้ว +1

      @@xgamer660පුක කහන්න නියපොත්ත නැ එත් තම්බින්ට බනින්නෙ 😂😂

    • @hariyaeverything3626
      @hariyaeverything3626 ปีที่แล้ว

      @trishantheekshana9869 මටද යකො බයියා කිව්වෙ 🙂💔

    • @m1976nuw
      @m1976nuw ปีที่แล้ว

      ඒකනේ, ලංකාවට නිරිතදිග වයඹදිග වගේ රට වටෙන් ඕන තරම් සුලං හමනවා..ඒ උනාට සුළං විදුලි බලාගාරයක් හැදුවේ නැහැ, මොළහතේ කණ්ඩායම හැදුවේ ඩීසල් බලාගාරෙයක්...අපේ රටේ ඩීසල් ලිං තියෙන නිසා......මමයි මගේ හොඳම යහලුවෙකුයි මේකට සමාන තවත් මේවට වඩා පුලුල් වැඩ සටහනක් ගෙනාවා 2002 කාලේ ඉඳන් 2009 විතර වෙනකං මහන්සි උනා එක කරන්න අපේ රටෙ...නමුත් එක දේශ පාලකයෙක් ගණන් ගත්තේ නැහැ...අද එව්වා පටන් අරං තිබුනානම් අපේ රටත් අද තියෙන්න ඕනි හොඳ තැනක. 😧 එහෙත් වැඩිහරියක් ඒ අයට ඕනෙ අපේ රටෙ නිෂ්පාදනය ටිකක් තයලා ආනයනය වැඩිපුර කරන්න...හේතුව ටිකක් ගැඔරින් හිතලා පුළුවන්නම් තේරැම් ගන්න.😦😢

  • @chandrasiriudeni8779
    @chandrasiriudeni8779 ปีที่แล้ว +41

    මෝල් ගහක් දැම්මත් පැලවෙන රටේ, රට ගැන හිතන පාලකයින් අපේ රටේ නෑනේ. ඒක මේ රටේ මිනිසුන්ගේ කාලකන්නි කම. අපේ උන් පාලකයින් වන්දනාමාන කරනවා. ඉතින් උන්ගෙන් කොහොමද රටක් සංවර්ධනය වෙන්නේ.

  • @SupiriDanumaCaN
    @SupiriDanumaCaN ปีที่แล้ว +43

    විශ්ම ලෝකය කෙමෙන් කෙමෙන් Subscribers මිලියන 2 සීමාවට පාතබන්න සුදානම් වෙද්දි අපිට මෙච්චර සතුටක් දැනෙනවා නම් මහන්සියෙන් අපි වෙනුවෙන් වීඩියෝ හදන විශ්ම ලෝකය කණ්ඩායමට කොච්චර සතුටක් දැනෙනව ඇතිද❤️😍😍😍

  • @sagarikasilva7204
    @sagarikasilva7204 ปีที่แล้ว +21

    අපේ රට සුරපුරයක් කරන්න පුළුවන් හොඳ පාලකයින් බිහිවුනානමි 😥😥😥😥

  • @amilarandunu2385
    @amilarandunu2385 ปีที่แล้ว +37

    කතාව අහගෙන ඉන්න කොට ඇස්වලට කඳුළු එනව.අපේ රටේත් එහෙම පාලකයන් බිහිවෙන්න ඕන .

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว +19

    අනාගතය කලින් දැක්ක බුද්ධිමත් නායකයෝ රටට වාසනාවක් ❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️

    • @mohamednk9434
      @mohamednk9434 ปีที่แล้ว +1

      ❤️Soudiyata thel vitharai. apita menik, kanija, saarawath polawak, ugathu,
      Harinam api soudiyata kalin goda gihin thiyenna one

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +28

    ඔබ සියලු දෙනාගේම ආයුෂ බොහෝ වේවා!.😘❤️👏🏻

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +7

    අපේ රටෙි අවජාතකයන් රට විනාශ කරනවා එ රටෙ මිනිසුන් එ රට දියුණු කරනවා👍👍

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว +8

    මගෙ උපන් රටින් පස්සේ මම ගොඩක් ආදරෙයි සෞදි අරාබියට . මම ඉන්නේ සෞදි අරාබියේ ආර් ආර් කියන දිහා... රියාද් ඉදන් කි.මී 1200 ක් දුරයි... රියාද් එයාර්පෝර්ට් එකෙන් තව ෆලයිට් එකක් ගන්න ඕනේ .. මේ රවුම් ලස්සන ගොවිපළවල් අපි ඉන්න දිහා කිට්ටුව ගොඩක් තියෙනවා . මෙහෙට දැන් ඉස්සරට වඩා වැස්ස එනවා. කාන්තාරවල් ටිකෙන් ටික කොළපාට වෙනවා මේ දවස්වලනම් කාන්තාරවල් කොළපාට වෙලා ලස්සන මල් වරග පිපිලා... සීත කාලේ ඉවර වෙද්දි වැස්සා . වී වගාවත් කරලා පරීක්ෂණ කරලා සාර්ථක උනා කියලා සෞදිය කියනවා.

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      සෞදියට ඔච්චර ආදරේ ඇයි බෙල්ල කපාගන්න ආසද 😂

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 ปีที่แล้ว

      Lanka wata vacation ena dawasa balanna puluwan
      Lanka saudi ya wela

    • @Nilu157
      @Nilu157 ปีที่แล้ว +6

      @@xgamer660
      බෙල්ල කපාගන්න තරම් වැරදි අපි කරන් නැ. වැරදි කරන මිනිස්සු කොහේ හිටියත් වැරදි කරනවා. මං සෞදි අරාබියේ දැන් අවුරුදු ගානක් ජීවත් වෙන කෙනෙක් . මං ලංකාවේ පිලිවෙලට ගෙයක් දොරක් හදලා මගෙ දරුවෝ දෙමාපියන් ලස්සනට ජීවත් වෙනවනම් ඒ මේ සෞදි රියාල් නිසයි. ජොබ් එක කරන තැනට රටට ගෞරවය ආදරේ කරන එක මං හිතන්නේ කෙලේගුණ දන්න මිනිස්සුන්ගෙ හොද සිරිතක්.

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      @@Nilu157සෞදියෙ වැරදි කරන්නම ඕනේ නෑ දඩුවම් ලබන්න, අත්වැරදීමකින් මොනාහරි උනත් ඇති, පොලිසිය වැරද්ද ඒ මිනිහගේ පිට පටවල බෙල්ල කපෝනව, ගල් ගහල මරනවා ,,, ලෝකෙටම එපා වෙච්ච ගෙරි තම්බින්ගේ රට 🤮🤮

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      @@Nilu157 පොලවේ තියෙන තෙල් ටික ඉවර උනාම ඕකුන්ට ගූ කන්න වෙන්නේ බලන් හිටපන් 😂😂😂

  • @Animeadventure334
    @Animeadventure334 ปีที่แล้ว +17

    ලංකාවේ පාලකයො උන් දන්නෙ නය ගන්න විතරයි උන්ට කෘෂිකර්මය උගන්නන ඔනි😹

  • @supunchamara8227
    @supunchamara8227 ปีที่แล้ว +5

    පාලකන්ගෙ හොද කමයි මිනිස්සුන්ගෙ හොද කමයි තමා ගොඩක්ම ඔකට බල පාන්න ඇත්තෙ
    එකට අපෙ යක්ඛ පුතාලා බත් පැකට් එකටයි බෝතලෙටයි කඩෙ යන ගමන් රට හදන්න කතාව රසායනික පොහොර නැත්තම් වවන්න බැ ඔය ගොඩක් රටවල් රසායනික පොහොර වලින් ඉවත් වෙලා උන්ගෙම කාබනික දේවල් වලට හුරු වෙනවා රසායනික පොහොර අපි වගෙ උන් ඉන්න රටවල් වලට එවලා එකෙන් ඩොලර් හොයනවා එවා අපෙ වගා වලට ගහලා අපි ලෙඩ උනාම එවා හොද කරන්න බෙහෙතුත් උන්ම හදලා අපිට දෙනවා එකෙනුත් ඩොලර් හොයනවා හදන පාරෙ කුනු දදා බස් හොල්ට් එකෙ පොස්ටර් ගහන ගමන් බුලත් කෙලත් ගගහා අපෙ යක්ඛ පුතාලා රට හදන්න පාලකයො හොයනවා 😂😂😂

  • @Wishwa-Margaya
    @Wishwa-Margaya ปีที่แล้ว +15

    අද වීඩියෝ එකත් සුපිරියි. ඩයිනසෝරයන්ගේ කාලේ මිහිපිට හිටපු ඩයිනසෝරයන් නොවන භයානක සත්තු ගැනත් අලුත් වීඩියෝ එකක් කරන්නකෝ. පරණ එව්වා බලව්වා. ඒවත් නියමයි. ❤️🥰

  • @kaveeshawidhushan6665
    @kaveeshawidhushan6665 ปีที่แล้ว +95

    පාලකයාගෙ උනන්දුව හා කැපවිම අවාසනාවකට අපිට එහෙම අය නැහැ😔

    • @Chinthaka08
      @Chinthaka08 ปีที่แล้ว +10

      අපිට බැරිද පාලකයන් නැතිව මේවගේ කරන්න

    • @supunchamara8227
      @supunchamara8227 ปีที่แล้ว +14

      පාලකයො විතරක් නෙවෙයි අපිත් හැඩ ගැහෙන්න ඔනා මෙවට 😂 පාලකයා හොද උනත් අපිට මෙවට උනන්දුවක් නැත්තම් ආ කමක් නැ අපි මාළිමාවට කිව්වට වැඩක් නැ 😂

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya ปีที่แล้ว +5

      @@supunchamara8227 සිරා කතාව මචං

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya ปีที่แล้ว

      සිරා කතාව මචං

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      උන් වගා කරන්න අවශ්‍ය තාක්ෂනික උපකරණ ගත්තේ තෙල් සල්ලි වලින්😂තෙල් නිසා තමා ඉතින් 😂නැතුව සෞදි ගෙරි තම්බින්ගේ හපන්කමක් නෙවේ

  • @SouthLankaFM
    @SouthLankaFM ปีที่แล้ว +11

    අපේ රට මොනවයිද අඩු නිදානයක් උඩ ඉදන් හිගා කන රටක්😓😓💔

  • @smilingmind1963
    @smilingmind1963 ปีที่แล้ว +6

    අපේ රටේ පාලකයො අපේ රට කෑවා.උන්ට ඕනි උනේ නෑ මේ රට හදන්න.මෙච්චර සම්පත් තියෙන රටේ කොයි තරම් දියුණු කරන්න පුලුවන්ද.රටට ආදරේ මිනිස්සු බිහි වේවා.❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +3

    සවුදි රජයේ ඇතුළු සියලුම මැදපෙරදිග රටවල් මගෙ රට ඇතුළු ලේ රට ඇතුලු ලෝකයේ සියලුම රටවල් සශ්‍රීකව වේවා ලෝකයේ මොනම රටකවත් ආහාර අර්බුදයක් ඇති නොවේවා මිනිසුන්ගේ ආකල්ප දියුණු වේවා pavadai අදහස් ඇති වේවා අන් අයට ඉරිසියා නොකර අන් අය විවේචනය නොකර තම තමන්ගේ කොටස හරියාකාරව කරගැනීමට හැමෝටම ධෛර්ය ශක්තිය ප්‍රඥාව ඇතිවේවා

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ปีที่แล้ว +5

    ඇත්තටම මම ඉන්නේත් ඊට ආසන්නම රටේ...මෙහෙත් වගා බිම් හරියට..අපි ගැන අපිටම දුකයි..අපේ රට..පර බල්ලො කෑවා..දේශපාලන බල්ලො..

  • @madumadu8223
    @madumadu8223 ปีที่แล้ว +4

    2 million ගත්ත ගමන් විශ්ම ලෝකය පේජ් එක ගැන වැඩ කරන කට්ටිය ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @Nadun23
    @Nadun23 ปีที่แล้ว +10

    අනේ වාසනාවන්....අපේ රටෙත් මේ ව⁣ෙග යුගයක් උදා වේවා......

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +8

    ලංකාවේ ඉන්න පාලකයෝ දන්නේ මොකක් හරි කොම්ස් එකක් ගහන්න පුලුවන් සත පහක් වැඩක් නැති ව්‍යාපෘති කරන්න 😂

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +6

    ස්භාදහමත් ආශිර්වාද කරනවා එකයි මේ වේනස.ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @harshanalankara2666
    @harshanalankara2666 ปีที่แล้ว +7

    අපි ජය ගන්නවා අනිවාර්යයෙන්ම

  • @sltechacademy9900
    @sltechacademy9900 ปีที่แล้ว +7

    මෙව්වා පේන්න ඔනී අපේ රටේ ඉන්න ගොබ්බ ගොබිල ඇමතිලට උන් දන්නේ හැම දේකින්ම කොමිස් ගන්න විතරයිනේ අපිත් මේ වගේ කෘෂි ආර්ථිකයකට යන්න ඔනී...Great Video #Wishmalokaya

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ปีที่แล้ว +8

    ජය වේවා තවතවත් ….සවුදිය

  • @waruna35
    @waruna35 ปีที่แล้ว +15

    මේව බලනකොට ලංකාවෙ මොනාද අඩු, මේ රට සුරපුරයක් කරන්න

    • @lankan1809
      @lankan1809 ปีที่แล้ว +1

      Honda ghati guna tamami adui,,,,,!😊😊😊😊😊😊

    • @apexartistry777
      @apexartistry777 ปีที่แล้ว +1

      බුද්දිමත්,හිතන,උත්සහවන්ත මිනිස්සු අඩුයි.

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 ปีที่แล้ว +3

    හැමෝම බනින්නේ පාලකයන්ට. නමුත් ජනතාවටත් වගකීමක් තියෙනවා.

  • @greenlazer2607
    @greenlazer2607 ปีที่แล้ว +8

    බොලව් අපේ රටේ කොලපාටින් දිලිසෙන්නෙ හැමකාලෙකම රට කන තවත් එක පක්ෂයක්නේ... 🤭😅😁
    මාරසීන්නෙක ඒක....😁

  • @mffr_333
    @mffr_333 ปีที่แล้ว +4

    අප රටට සිදුවී ඇති විපතට පාලකයන් මෙන්ම මහජනයා ද එක සේ වගකිවයුතුයි 💔

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว +9

    මම කැමතිම රට

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +3

    අපේ රටේ මොනවද නැත්තේ අපේ රටේ රත්තරන් වගේ පසක් මුතුකැට වැනි වතුර පිරුනු ගංගාවල් තියෙන උතුම් රට අපේ අද එදා ඉදන් පිට රටට අත පපා එවා හොරා කාලා අසරන ජනතාව මහා පාරට දාලා බඩගින්නේ දරුවෝ මන්දපෝෂණයෙන් පෙලෙමින් දුක්බර රටක් කරේ මේ පාලකයො. අපේ කරුමේ නිහතමානී රටට ආදරය කරන පාලකයො නැත 😢

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว

    පාලකයෝ රටට ආදරේ. රටේ දියුනුවට ප්‍රතත්ති සාදා ඇත. ජනතාව ගේ වාසනාව මෙවැනි නායකයන් ලැබීම.

  • @asokaranjan1844
    @asokaranjan1844 ปีที่แล้ว +2

    Very interesting information collection with efforts, and thank you for making others aware.

  • @chandanasilva2399
    @chandanasilva2399 ปีที่แล้ว +4

    අපි එහෙම දුක් විදින ජාතියක් නෙවෙයි....

  • @malizaperera
    @malizaperera ปีที่แล้ว

    So inspiring, thank you,

  • @user-jd6fr8ez1l
    @user-jd6fr8ez1l 9 หลายเดือนก่อน

    මේ රටේ ගොඩක් දෙනා අලසය්.ලස්සනට වැඩේ කරන්න නම් 2000000 කෘශි බලකායක් හදන්න ඕනි.රට වෙනුවෙන් කැපවෙන්න කැමති අයට විශේෂ අවස්තාවක් දෙන්න ඕන.නිශ්පාදන ආදායමෙන් බාගයක්ම ඒ අය අතර බෙදන්න ඕන.ඒ බලකාය හමුදාවට සම්බන්ද කරන්න ඕන.දේශපාලන යෙන් සම්පූර්ණයෙන්ම අයින්කරල ජාතික වැඩපිළිවෙළක් කරන්න ඕන.

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 ปีที่แล้ว +4

    මෙක බලද්දි හිතුනේ ලංකාවේ මොනවාද කරන්න බැරි කියලා 😪😪

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +4

    ලංකාවේ පාලකයො ලංකාව වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ මේවා එක්ක බලද්දි...😂

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Thanks brother

  • @sewminianuradhi5
    @sewminianuradhi5 ปีที่แล้ว +2

    හරි පාලකයෙක් කියන්නේ රටකට ඕන දෙයක් කරන්න පුළුවන් 😢😢

  • @dinindupiyakaru6759
    @dinindupiyakaru6759 ปีที่แล้ว +3

    අපේ රටේ පාලකයො කලේ රට දිනෙන් දින අගාධයට ගෙන ගිය එක.

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +1

    කියපු හැමදේම ඇත්ත පිටරට වලට එලවලු යවනව වගේම වවන එළවළු හරිම අඩු මුදලකට තමයි මිනිස්සුන්ට විකුනන්නෙ

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว +2

    පොලි අය කිරිම මුස්ලිම් ආගමෙ තහනම් දෙයක්

  • @dammilanka8788
    @dammilanka8788 ปีที่แล้ว

    මේ වීඩියෝ එක බැලුවම ඒ රටේ පාලකයන් හා රජයේ සේවකයින් ගැනත් අපේ රටේ පාලකයින් හා රජයේ සේවකයින් ගැනත් හොද අවබෝධයක් ලැබෙන වා

  • @tbjay5159
    @tbjay5159 ปีที่แล้ว

    හැමදාම පාලකයන්ට බැන බැන ඉන්න එපා.. අපිත් කෘෂිකාර්මික ඉතිහාසයක් තියෙන මිනිස්සු.. අඩුමගානෙ තමන්ගෙ ගෙදර නිවිති ටිකක්වත් තමන්ගෙ ප්‍රයෝජනේට හදාගන්නෙ නැතුව ලෝකෙට හූල්ලන මිනිස්සු වෙන්න එපා. අපි වෙනස් උන දවසට රටත් වෙනස්වෙයි

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว

    Thank you

  • @nawasmohammad5270
    @nawasmohammad5270 ปีที่แล้ว

    Beautiful video

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว

    අපේ රටට බැංකු කඩන හොර පාලකයින් ලැබුණේ.කොමිස් කාක්කෝ ,කුඩුගෙනවුන්,පාතාලය මෙහේවන පාර්ලිමේන්තුවක් අපේ රටේ තිබෙන්නේ.මේවා දැක්කම පුදුම දුකක් දැනෙන්නේ.

  • @dreamingabout3027
    @dreamingabout3027 ปีที่แล้ว +1

    Voice eka❤

  • @user-fg7tb9yc7c
    @user-fg7tb9yc7c 11 หลายเดือนก่อน

    Great people in there 🙏🙏🙏

  • @nizrannizar3868
    @nizrannizar3868 ปีที่แล้ว

    පාලකයාගෙ උනන්දුව හා කැපවිම හේතුවක් උනත් එය එසේ අනිවර්‍යයෙන් විය යුත්තක්. කුරානයේ සදහන් වන අනාවැකියක් . ලෝක අවසානය කිට්ටු
    වන බවට තවත් එක් පෙර නිමිත්තක්. 1400 වසරට පෙර කුරානයේ සදහන් අනාවැකි ඇස් ඉස්සරහ ඇත්තක් වීම එක අතකින් සතුටට කාරණයක් උනත් ලොක අවසානය ගැන හිතනකොට බියක් දැනෙනවා

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 ปีที่แล้ว

    අපෙ රට නැතත් ලොකෙ කොහෙ හරි රටක් දියුණු විම සතුටක්😊😊😊

  • @pradeepilluppella
    @pradeepilluppella ปีที่แล้ว

    සව්දි රට ඉක්මනින් දියුණු වෙන්න හේතුව ඔවුන්ට නැති දේ ඇතිකර ගැනීමට තිබුන දැවෙන ආශාව.ඒත් අපේ රටේ උන්ට දැවෙන ආශාවක් නෑ මේ රට දියුණු කල යුතුයි කියල.අඔ ඇටයක් විසි කලත් පැලවෙන පොලව,රට වටේම මුහුද, බෝග වලට අවශ්‍ය දේශගුණය මේ හැම දේම තියා ගෙනත් අපේ උන් පිටරටින් කෑම ගෙන්නනව.ඒව ගේනකන් ජනතාවත් බලා ඉන්නව .තවද හැදෙයිද මේ රටවල්.අපි හරි කාලකන්නි ජාතියක් 😩

  • @virandhagunarathna145
    @virandhagunarathna145 11 หลายเดือนก่อน

    ලංකාවේ මේ කාලකන්නි පාලන හැතිකරේ ඉන්නකන් ඔිවා හිින😢

  • @hdm7488
    @hdm7488 ปีที่แล้ว

    අපේ රටේ මොනාද නැත්තේ බොර තෙල් විතරයි.මැදපෙරදිග රටවල් වල තියෙන්නේ බොර තෙල් විතරයි.අපිට කොහේ හරි වැරදිලා තියෙන්නේ..පාලකයන් මීට වඩා අපේ රට ගැන හිතුවානම්..

  • @zk7110
    @zk7110 ปีที่แล้ว +1

    ලංකාවේ පාලකයා වෙන්න පුලුවන් සුදු අයට විතරයි කලු අයට බෑ 🤣

  • @CittaGeek
    @CittaGeek ปีที่แล้ว

    Super bro

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m ปีที่แล้ว

    ඒරටේ මිනිස්සුන්ට රජය උදව් කරන්නෙ කිසිදෙයක් නැතිනිසා
    අපේරටේ හැමදේම මේමහපොලවෙ තියනවා ඒවයින් ප්‍රයෝජනයට ගන්නෑ රජයෙන් නිකන් ඩ්ගෙනකන් කටඇරන් ඉන්න පුරුදුවෙලා කම්මැලි ජාතියන්
    අපේ රටේ රජය නිස්පාදනයට නෙවෙයිඅතදෙන්න ඕනෙ අපනයනය කරන්න බරාගන්නයි ඕනෙ නිස්පාදන තියනවා ඒවා අපතෙ යනවා
    දියව් දියව් දියව් නොමිලේ දියව් ඔච්චරයි ඇහෙන්නෙ හැමතැනින්ම

  • @MRD-pv7lm
    @MRD-pv7lm ปีที่แล้ว +1

    සවුදිරාජ්‍ය කෘශිකර්මයෙන් ස්වයන්පෝෂිත වෙද්දි අපේරට හොරුන්ගෙන් ස්වයන්පෝෂිත වෙනව. කොහොමහරි අන්තිමට හොරාකාලම ලංකාව කාන්තාරයක් කරයි වයසක පප්පලටික😂😂

  • @nirmaladilrukshi8704
    @nirmaladilrukshi8704 ปีที่แล้ว

    Super 🍃🌿

  • @Dananjaya1020
    @Dananjaya1020 ปีที่แล้ว +2

    ❤️❤️

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 ปีที่แล้ว

    Ape rate diunu wela thiyenne deshapaluwo pamanai. Palakayo danne horakam. KarannAi

  • @dulachsenura
    @dulachsenura ปีที่แล้ว +1

    රටට ඩොලර් ටික ගේන සුද්දගෙනුත් ගසා කන අබිමානවත් ජාතියක් නේ අපිට ඉන්නේ. අත පය හොල්ලන්නෙ නැතුව සල්ලි හම්බ කරන්න බලන්නේ.. එහෙව් ජාතියක් ඉන්න අපිට මේවා හීන තමයි bro😂. බෝතලේට බත් පැකට් ඒකට ටකරන් කෑල්ලට චන්දෙ විකුනලා පස්සේ කැවෝ කැවෝ තමයි. පාලකයෝ නෙවෙයි හිතුනොත් අපිට බැරිකමක් නැ රට හදන්න... පින් බත් කාරයෝ ඉන්නකම් එකනම් කරන්න බැහැ ඉතින් so sad😂😂😂😂

  • @TharinduSubasinha-fx3tm
    @TharinduSubasinha-fx3tm ปีที่แล้ว

    අයියේ බ්‍රසීලයේ පලවෙනි පෙඩ්‍රෝඕ( Pedro ) ගැන වීඩියෝ එකක් ඉකමනික් ඕනි plzzzzzzzzz💔💔💔💔💔

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +1

    ලංකාවේ මුහුදු වැලි වගේ තමා සාමාන්‍ය පොලවේ වැල්ල..හුළගට ගහගෙන යනවා...නමුත් තනි වැල්ලෙත් ඒ මිනිස්සු කුඹුරැ ඉතා සරැවට කරනවා....
    මම වැඩ කරන පැත්ත.අල්හසා ඉතාමත් කෘෂිකර්මික පෙදෙසක්....

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว

      මම හිටියෙ දමාම්. අල්හසා ගිහිල්ල තියෙනවා . ජෙබර්ගාර් ගිහිල්ල තියෙනවා . ඒ වටා ගොවිබිම් තියෙනවා . රට ඉදි. වී ගොව්තැන. මගේ සෞදි යාළුවා ගොයියෙක් . අතිවිශාල කුඹුරක් එයාට තියෙනවා

  • @kalmithanuradha4527
    @kalmithanuradha4527 ปีที่แล้ว

    Mama goda giya rata .jaya wewa.

  • @ayeshanishadini8698
    @ayeshanishadini8698 ปีที่แล้ว +1

    ගෙදර කොච්චි පැලයක් වගා නොකරන මිනිස්සු පාලකයින් ට විතරක් බැනල වැඩක් නෑ

  • @chandana1890
    @chandana1890 ปีที่แล้ว

    රටක් නිර්මාණ ය වෙන්න දැක්මක් නායකත්වය ඇතිපාලකයන් සිටිය යුතුමය්

  • @rangaranga2547
    @rangaranga2547 ปีที่แล้ว

    අපේ රටේ කාලකන්නි පාලකයින්ගෙන් ඇඟපුරාම මොලේ ඒකයි කිසි දෙයක් කරන්න බැරි උනේ

  • @prasadranaweera6610
    @prasadranaweera6610 ปีที่แล้ว

    Ape rate inna kasikabal dheshapaluwanta me siyalu dhe dhakeewaa !!!! ... ape rate sitina goviyaa naththatama nathi kaledha mema kasikabal dheshapaluwan wisin .. hethuwa thamai pitaratin genenenaa ahaara paana walin dheshapaluwange bada gostharaya purawa ganta komis ganta puluwan weema ...

  • @sanka9967
    @sanka9967 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 ปีที่แล้ว +1

    අනාගතයේ ශුෂ්ක කාන්තාර, සශ්‍රීක භූමි බවට පත්වනු ඇත.
    අල් කුරානය
    එය සත්‍යක් වෙමින් පවතී..
    එතකොට ලංකාව වගේ සශ්‍රීක භූමි අනාගතයේ ???

  • @aravindakolambage2719
    @aravindakolambage2719 ปีที่แล้ว

    පාලකයෝ විතරක්ම නොවේ විනයගරුක මිනිස්සු

  • @anulabasnaxkw4628
    @anulabasnaxkw4628 ปีที่แล้ว

    අමිමෝඔිවි මම හිටියන් දන්නවා කාන්තාර බැලුමට රාට ඉදි දැන් එහෙමනැ දියුනුයි..

  • @ravinduyuvantha2101
    @ravinduyuvantha2101 ปีที่แล้ว

    Minissunga kapvima akamuthukama thiyanna oni apa minissunga kohada kohada akamuthukama thawa minihak udata yanawata kamathi na ithin kohada ratak sanwardanaya karanna palakyonta banala wadak na .

  • @lakpituwa-8190
    @lakpituwa-8190 ปีที่แล้ว

    කෘෂි ආහාර හදපු ලකේපංකාවෙ අද ලෝකයෙන් ආහාර ගෙන්නනවා. ආහ් අමතක උනා, ගෙන්නන්නවත් අඩුගානෙ දැන් සල්ලිවත් නෑනෙ 😂

  • @avishkapasanka2695
    @avishkapasanka2695 4 หลายเดือนก่อน

    මේව බලල කමෙන්ට් කරන්න ගියොත් පපුවෙ අමාරුව හැදෙනව ඒ නිසා මුකුත් කියන්නෙ නෑ...🤘🥹

  • @chandanakarunasena8432
    @chandanakarunasena8432 ปีที่แล้ว

    සවිදි ඉන්න ගමන් මෙක බලම මම 😁🇸🇦❤️

  • @sadeepalakshan3862
    @sadeepalakshan3862 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว

    ලංකාව වතුර තියෙන්නවා පිටරට හිගාකන්නවා ලැජ්ජයි අයියා

  • @padmakumari4134
    @padmakumari4134 ปีที่แล้ว

    Ape rate palakayange patan siyalu denagema akalpamaya wenasak sidu wiya utuya.

  • @sumedhahettige4385
    @sumedhahettige4385 ปีที่แล้ว

    දන්නැති හින්ද අහන්නෙ
    අපි වෙන yt channel එකක vedio එකක් අරන් video එක යටින් credits කියල ඒ channel එකේ නම දැම්මොත් copyright වදින්නෙ නැද්ද 🤔

  • @KrishanMadhuranga
    @KrishanMadhuranga ปีที่แล้ว

    Mara Luck ekak

  • @Prabath_Abegunasekara
    @Prabath_Abegunasekara ปีที่แล้ว

  • @sadunirajapaksha1837
    @sadunirajapaksha1837 ปีที่แล้ว

    Api kothanada inne

  • @sunilperera4624
    @sunilperera4624 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @amilarathnayake4647
    @amilarathnayake4647 ปีที่แล้ว +1

    අපිට බැරිවෙයි අපෙ රටෙ වතුර නැනෙ...වැස්ස නැ..

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว

    SCP 173 gana video ekak one

  • @yasithamalinga2198
    @yasithamalinga2198 ปีที่แล้ว +1

    මම හිතන විදියට පාලකයන් ගේම වැරැද්ද නෙවෙයි ලංකාවට මෙහෙම වෙන්න මේකේ ඉන්න මිනිස්සුන්ගේ කිසිම දියුණු වීමේ අදහසක් වත් නෑ තාම හිතන්නේ කන්න බොන්න තිබිල ඉන්න තිබ්බම ඇති කියලා ඊට වඩා දෙයක් හිතන්නේ නෑ

  • @siromikuwait8511
    @siromikuwait8511 ปีที่แล้ว +3

    Mama aurudu 7sewaya kera adarei saudi 🇸🇦🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼🇰🇼

    • @Johanasndis1225
      @Johanasndis1225 ปีที่แล้ว

      😂

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      ඊයා තම්බි 🤮

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +1

      ඔහෙම හිටු

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว

    තවදෙයක්තමයි එඅය පුලුවන්තරම්කාබනික අාහාරවගාවන්කරන්න උත්හසකරන්නේ ..එකට හැමඅතකින්ම හොද රටක් වෙලත් මේකේ ඉන්න අමනයන් පාවාදෙන්නන් නිසා මේරටේ තිබ්බ හොදනාමයත් කෙලසලාතියෙන්නේ..

  • @erandikajayasekara8929
    @erandikajayasekara8929 ปีที่แล้ว

    Me video eka agriculture department ekata send karanna kawuru hari

  • @percivalfernandu2047
    @percivalfernandu2047 ปีที่แล้ว +3

    ඒ රටේ හොරු නැහැනේ

  • @raseedmubarak3285
    @raseedmubarak3285 ปีที่แล้ว

    How is our politician's and leadership, bulls it pelos

  • @gayantharanga4990
    @gayantharanga4990 ปีที่แล้ว

    නිවැරදි නායකත්වය හා රට වෑසියන්ගේ ලැබීම

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 ปีที่แล้ว +1

    love saudi arabiya

  • @harsh-vw5kc
    @harsh-vw5kc ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️💕❤️❤️❤️❤️❤️

  • @nirofernandeznirofernandez1755
    @nirofernandeznirofernandez1755 ปีที่แล้ว

    කොච්චර සම්පත් තියෙන රටකද අපි ඉන්නේ , අපේ ලංකාවේ ඔය වගේ දියුණු කරන්න පුලුවන් පාලකයන් සහ මිනිසුන්ගේ ආකල්ප මගින් , අපි දියුණු රටක් වෙලා ගොඩක් කල් වෙනවා ඔහොම කරා නම්, දියුණු කරන්න විතරක්ම focus කරා නම් අපි මේ වගේ අන්තෙටම ණය වලින් පිරුණු රටක් වෙන්නේ නැහැ 💔 අපේ රටේ උන් focus කරේ හොරා කන්න, හොර යක්කු, අපේ රට කෑවේ හොර දේශපාලකයොයි අපේම රටේ මිනිස්සුමයි, මිනිස්සු hadennathuwath රටක් හැදෙන්නේ නැහැ 💔

  • @saminda803
    @saminda803 ปีที่แล้ว

    Ape rate sampath wadi ekai tiyena aula

  • @SHEHAN3636
    @SHEHAN3636 ปีที่แล้ว

    Apitath oya vage ratak thibumanam🥺🤍