තනි කාන්තාරයක් සශ්‍රික වගාබිමක් කෙරු සෞදියේ විශ්මිත වගා වික්‍රමය | Agriculture Of Saudi Arabia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2022
  • Contact - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 613

  • @bananarox4000
    @bananarox4000 2 ปีที่แล้ว +77

    බෙදුවින් වරු යන වචනය බදුව් යන ලෙසින් නිවැරැදි විය යුතුය...(අර්තය.. ග්‍රාමීය ජනතාව යන්න )

    • @soisvejai8771
      @soisvejai8771 2 ปีที่แล้ว +6

      බෙදුවින් තමයි නියම හා සම්පුර්ණ මුල් වචනය විශේෂයෙන් ලිවිමේදි බෙදුවින් වේ කතා විවහාරයේ එය "බෙදුව්" නම් වේ වාචික විවහාර පහසුව සඳහා බෙදුව් කියා වහරෙහි ඇත _ බදුව් යන්න වැරැදිය කෙටියෙන් ඔවුන් කියන්නේ "බෙදු " කියාය එහි අර්ථය නොදියුණු ග්‍රාමීය ජනයා යන්නයි

    • @sachinsahasmina9842
      @sachinsahasmina9842 2 ปีที่แล้ว +2

      @Neptune එහෙම ගත්තොත් බන් මුස්ලිම් එකෙක්ට යුරෝපය,ඇමරිකාව වගේ රටකට රස්සාවක් කරන්න යන්නම බෑනෙ.මොකද උන් සිංහල උන් වගේ බැන බැන ඉන්නෑ.කී දාහක් මුස්ලිම් එවුන්වම මරනවද?කාට කවුරු බැන්නත් සල්ලි ඉස්සරහ හැමෝම පදිරි බන්.

    • @boosttira8836
      @boosttira8836 2 ปีที่แล้ว

      9o8

    • @yuke_baby.gril2441
      @yuke_baby.gril2441 ปีที่แล้ว

      ​@@soisvejai8771 4

    • @farukmiah7906
      @farukmiah7906 9 หลายเดือนก่อน

      Ow eka podi වැරදීමක් තමා බදු එ අයෙ ගෙ නම

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 ปีที่แล้ว +381

    අන්න පාලකයෝ 💪. කොයිතරම් සැප සම්පත් ලැබුවත් හොදම දේ තමන්ගේ රටේ හැම මනුස්සයෙක්ටම. රටේ අනාගතය ගැන හොදටම හිතනවා. ❤️❤️. සවුදි අරාබිය තමයි හොදටම කලේ ❤️❤️💪💪🙏

    • @thruuuu7753
      @thruuuu7753 2 ปีที่แล้ว +4

      💖💖💖💖

    • @kingofthenewworld6956
      @kingofthenewworld6956 2 ปีที่แล้ว +6

      අපේ ලොක්කත් හොදයි🤣🤣🤣

    • @jadindika
      @jadindika 2 ปีที่แล้ว +26

      සව්දිය ඩුබායි චීනය සිංගප්පූරුව ඔය ඔක්කෝම දියුණු උනේ තනි පාලනයක් හින්දා. ඔය එක රටකවත් ප්‍රජාතන්ත්‍රවාදී කියන එක නෙහෙ. අනික ඔය කිසිම රටක කරන කරන හොද සියලුම දේත් ට විරුද්දව නටන විපක්ශයක් නෙහෙ. ඒ වගේම කාලකන්නී 3% පක්ශත් නෙහෙ.
      අපි ඔතනට නොයන්න මෙච්චර කල් ඉදපු පාලකයෝ වගේම අපේ පාලන ක්‍රමයත් හේතු වෙලා තියෙනවා.

    • @kalpamadushan7732
      @kalpamadushan7732 2 ปีที่แล้ว +3

      Sirama katawa.....,🤘🔥

    • @stech.official
      @stech.official 2 ปีที่แล้ว +6

      පිස්සුද 😠 අපි තමා හොඳටම කොරේ...🤬
      😜🤣😅

  • @studentofroyal8237
    @studentofroyal8237 2 ปีที่แล้ว +257

    අපෙ රටටත් මේ වගේ මොළකාරයෙක් හිටියනම් කියන උන් මේ කොනට ❤️

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +1

      එකෙන් ම බොක්ක ❤️

    • @sultanff9695
      @sultanff9695 2 ปีที่แล้ว +3

      Ai sir inne

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว

      @@sultanff9695 😂

    • @gamingwiththaru4370
      @gamingwiththaru4370 2 ปีที่แล้ว +15

      ඔයිට වඩා වැඩ්ඩෝ ලංකාවෙ ඉන්නවා එයාලට තැනක් දෙන්නෙ නෑ ඒකයි දුක 😪

    • @studentofroyal8237
      @studentofroyal8237 2 ปีที่แล้ว +3

      @@gamingwiththaru4370 සහතික ඇත්ත සහෝදරයා

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +139

    ලෝකයටම ආදර්ශමත් රජ පවුලක් තමයි සල්මාන් රජතුමා ප්‍රමුඛ සෞදි රජ පවුල 💯

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +72

    විශ්ම ලෝකය මෙි කරන මෙහෙය අපේ රට හදන්න වටිනවා ❤✌

  • @savaniwijesinghe2799
    @savaniwijesinghe2799 2 ปีที่แล้ว +51

    මම ඉන්නේ සෞදි අරාබියේ. Saudi airline එකෙ. අපි flights යද්දී දකින්නේ ඔය farms ගොඩක් al qasim කියන ප්‍රදේශයේ එහෙම තියෙනවා. ගොඩක් එළවලු සහ රටඉදි ඒ ගොවිපල වල් වල වවනවා කියලා තමයි , ගිය සතියේ flight එකක් යද්දී මගේ jump seat එක ළග හිටපු කාන්තාව කිව්වේ. එයාට ත් එක farm එකක් අයිතිය් කියලා එයා ඒක බලන්න ‍යන්නේ කියලා කිව්වා. උඩින් යටබලද්දී හරි ලස්සනයි, කොල පාට රවුම් විදියට farms පේන්නේ

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว +65

    හිතුවට වඩා ගොඩක් හොද රටක් නේ අරාබිය කියන්නේ......❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @scap6226
      @scap6226 2 ปีที่แล้ว +3

      Niyama Ratak bro Saudi Arabian minissu godak hodai

  • @thruuuu7753
    @thruuuu7753 2 ปีที่แล้ว +99

    මෙච්චර හොඳ පසක් තියෙද්දිත් අපි එයාලටත් වැඩිය ආහාර ආනයනය කරනව 💔😞 ඇයි මේ රටේ මිනිස්සු මෙච්චර වහල් වුණේ 😕

    • @unknownkiller906
      @unknownkiller906 2 ปีที่แล้ว +12

      අපේ උන්ගේ කම්මැලිකමයි.ඔලුවක් තිබ්බට හිතන්න බැරි කමයි නිසා 😌

    • @prameshdilsara4258
      @prameshdilsara4258 2 ปีที่แล้ว +3

      noogathkama newey bn buddhimath nathi kama

    • @chandraschandras290
      @chandraschandras290 2 ปีที่แล้ว +2

      කොටින් කීවොත් ඔලුවෙන් වැඩ ක් ගන්න නැති කම

    • @thruuuu7753
      @thruuuu7753 2 ปีที่แล้ว

      @@unknownkiller906 ☹️

  • @kavinduhansaneth5698
    @kavinduhansaneth5698 2 ปีที่แล้ว +30

    කයිවාරු නොගහා අපිත් පටන් ගමු කොල්ලනේ..මේක අපේ රට...එක එකා හදනකම් බලන් ඉදියොත් අපි පරාදයි

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +39

    රටේ භූමියට වඩා එය පාලනය කරන පාලකයාගේ දක්ෂතාවය වැදගත්.එහෙම උනොත් ඕන විදිහකට භූමිය යොදාගන්න පුලුවන්..ප්‍රධානම දේ තමයි පාලකයා හොරෙක් නොවිය යුතුයි.....

  • @rush99633
    @rush99633 2 ปีที่แล้ว +102

    බලා වැලපෙමි නෙලාගනු බැරි දියුණු රටක සිහිනේ 😥😥😥

    • @heshanruwinda1121
      @heshanruwinda1121 2 ปีที่แล้ว +6

      😂😂😂

    • @thruuuu7753
      @thruuuu7753 2 ปีที่แล้ว +6

      🤣💔

    • @tommy2412
      @tommy2412 2 ปีที่แล้ว +7

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💔💔💔💔💔💔💔

    • @chandraschandras290
      @chandraschandras290 2 ปีที่แล้ว +2

      එන්න ඇවිත් යන්න
      මෙරට බලා සැනසෙන්නට

  • @champikapriyangani4711
    @champikapriyangani4711 2 ปีที่แล้ว +61

    ලෝකෙ ඉන්නහොඳම youtubers ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @Nawo530
      @Nawo530 2 ปีที่แล้ว +8

      ඒ අතරට "විශ්ම ලෝකය"ත් අයිතියී

    • @heshanikavindya3376
      @heshanikavindya3376 2 ปีที่แล้ว +4

      අනිවරෙන් ඔනේ

    • @rishanavishka6562
      @rishanavishka6562 2 ปีที่แล้ว +5

      @@Nawo530 😂💔

    • @Dilzz05
      @Dilzz05 2 ปีที่แล้ว +2

      😂💔

    • @thruuuu7753
      @thruuuu7753 2 ปีที่แล้ว +2

      ලංකාව ගැනත් වීඩියෝ එකක් ඕනෙ 🌝

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +82

    අදත් ගොඩක් වටින සුපිරිම සුපිරි වීඩියෝ එකක් විශ්ම ලෝකය සවුදි අරාබිය ගැන ගොඩක් දේවල් දැනගත්තා...............❤🌎

    • @nishanthasilva7138
      @nishanthasilva7138 2 ปีที่แล้ว +1

      ඒ උනාට අපෙම රටේ දේසපාලුවො 77,න්,පස්සෙ රට විනාසයෙන් විනාසයට අරගෙන ගියා අද වන විට ලංකාවේ එක පුද්ගලයකු හයකට වඩා නයකාරයකු කරලා ගොවිතැනට කෙලලා රට නන්තාර කරලා කුජිත කරලා අවසන් මුං වදාපු එවුන් හටත් හෙන ගහන්ඩ අපෙ රට කාලා ඉවරයි නමුත් මුංට මාරුවෙන් මාරුවට චන්දෙ දෙන ගොං හරක් චන්ද දායකයින් පිරිසක් ඉන්නවා රටට ආදරය කරන යහපත් පාලකයන් පිරිසක් හොයා ගන්න පේන මානයක නැහැ මුං ඔක්කොම කාසියක දෙපැත්ත වගේ

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +10

    මම සවුදියේ වසර 4 සිටියා
    මම හිටපු ටිකේ තක්කාලි කැරට් හැදුවා හොඳට හරීම ලස්සනයි
    කැරට් අර්තාපල් වලට නියමයී ඒ පස් පොලව කැරට් අගංල් 6විතර දිගට හැදෙනවා
    අර්තාපල් පදුරු 3 විතර හදලා අල කිලෝ 20 විතර ගත්තා

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว

      ඔය කියන විදියට රසායනික පොහොර දානවද ...?

  • @tommy2412
    @tommy2412 2 ปีที่แล้ว +24

    සවුදි අරාබිය තමා හොඳටම කරෙ ❤️❤️ 👍👍😍

  • @dameprasa4614
    @dameprasa4614 2 ปีที่แล้ว +71

    අපි නිකමට මෙහෙම හිතමු අපේ රටේ මිනිස්සු යි ඔය අද ලෝකයේ තියෙන දියුණුම රටක මිනිස්සුයි සම්පූර්ණයෙන් රටවල් දෙක මාරු කර ගත්තොත් මොනා වෙයිද මාස 6 කින් ඒ මිනිස්සු අපේ රට උන්ගේ රට හා සමාන තත්ත්වයට ගෙන ඒවි අපේ එවුන් එරට මාස තුනකින් ලංකාවක් කරාවි

    • @thruuuu7753
      @thruuuu7753 2 ปีที่แล้ว +6

      ඒකතමයි 😂😂😒💔

    • @CharithDhananjaya
      @CharithDhananjaya 2 ปีที่แล้ว +6

      ඇත්ත කතාව ජනතාව පිල් වලට බෙදෙන්නේ නතුව කෙලින්, සමගියෙන්,තවත් දේවල් වලින් යැපෙන එක නවත්තල මහන්සියෙන් නැගිටලා නිවැරදී පැත්තට පෙළ ගැසුණ නම් අද ලංකාව ලොකු තැනක.....

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +14

      ලංකාවෙ මිනිස්සුන්ගේ ආකල්පවල ලොකු ගැටලුවක් තියෙනවා. අම්මෙක් තාත්තෙක් කැමති නෑ තමන්ගේ පුතා ගොවිතැන් කරනවට මේසන් වැඩ කරනවට ඇගලුම් කම්මලක වැඩට යනවට. හැමෝටම ඕන රජයේ රැකියා. ලංකාවෙ මිනිස්සු තමන්ගෙ ශ්‍රමය නාස්ති කරනවා කාලෙක ඉදන්. ගොන් බූරු දේශපාලකයන් බිහිවෙලා ඉන්නෙත් ජනතාවගේ තියෙන මේ ආකල්ප ගැටලුව නිසාමයි

    • @CharithDhananjaya
      @CharithDhananjaya 2 ปีที่แล้ว +1

      @@sameeraweerasinghe1087 aniwarenma...

    • @dameprasa4614
      @dameprasa4614 2 ปีที่แล้ว +4

      උගත් මහත්තයො දේශපාලනඥයෝ කියන්නේ පිටසක්වලින් ඒ වන අය නොවෙයිනේ උන් පත්වෙන්නෙත් උන් පත් කරන්නේත් ශ්‍රී රටේමය කරන්නේ ත්

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +7

    මං මගෙ රටට පස්සෙ ආදරේ සෞදි රටට. මං ගේදොර හදන්නේ මගෙ දෙමාපියෝ දරුවෝ ජීවත් වෙන්නේ මේ රටේ සල්ලි වලින්. ඒ නිසා ඇත්තටම මං ආදරෙයි මේ සෞදි රටට... ඔයා කියන දේවල් ඇත්ත.. ඒ බෙදුවියන් අය අද නැ. මේ හැමෝම අද වෙනකොට දියුණුයි. අලුත් රජතුමා(මලික් සල්මාන්) මේ සෞදි අරාබිය අනිත් රටවල්වල වගෙ දැන් දැන් සාමාන්‍ය කරගෙන යනවා. ඇලක් දොලක් නැති වැහි නැති මේ රටේ අලුත් වැඩියාවකට මිසක් කරන්ට් එක කපන් නැ. වතුර කපන් නැ. . ඇත්තටම මේ මිනිස්සු ඉස්සර වගෙ නෙමෙයි ගොඩක් දියුණුයි .. මේ රටවල තරුණ පරම්පරාව පිටරට ගිහින් ඉගනගෙන ඇවිත් තමන්ගෙ රටට වැඩ කරනවා. මේ වගෙ රවුම් රවුම් ගොවිපලවල් අපි දකිනවා.

  • @savidyagaspe4663
    @savidyagaspe4663 2 ปีที่แล้ว +13

    අපිට ඔය සේරම තියෙනවා වතුර වගා කරන්න ඔනි තරම් ඉඩකඩ තියෙනවා ඒත් අපේ රටේ පාලකයෝට ඔය තරම් දෙයකවත් කර ගන්න බෑ මිනිස්සුන්ට අගයක් නෑ 🙄😏 ඒ අතින් සවුදි අරාබිය කියන්න වචන නෑ සවුදි අරාබිය තමා හොඳටම කරේ. ඒ වගේ පාලකයෝ තමා ‍රටකට වටින්නේ❤️🧡🧡❤️💪

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +10

    තව ටික දවසකින් උන්ගේ තෙල් ඉවරයි ...
    දුර දිග හිතලා වවන්න ගත්ත එක හොඳයි ...

  • @bananarox4000
    @bananarox4000 2 ปีที่แล้ว +9

    ඇත්ත ....මම ඉන්නෙ Saudi company එකක ...අවුරුදු 17ක්....එදා තිබ්බ රට නෙමේ දැන් තියෙන්නේ...හරිම දියුණුයි...

  • @kaweeshagayan1741
    @kaweeshagayan1741 2 ปีที่แล้ว +76

    හොද රටට ආදරේ පාලකයෙක් අහුවුනහම රටක් දියුණු වෙනවා ඒක කාටවත් නවත්වන්න බෑ˜”*°•.˜”*°•

    • @human2470
      @human2470 2 ปีที่แล้ว +1

      1978 passe Api thama hodatama rata winasa kale

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +1

      රටේ දේවල් රටේම නිස්පාදනය කල යුතුයි

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +20

    අද වීඩියෝ එක කලින්ම දාලා ගැම්මක් තමයි ඉතින් ❤️❤️❤️

  • @smartpeople488
    @smartpeople488 2 ปีที่แล้ว +31

    වෙනද වගේම ආදරෙයි විශ්ම ලෝකයට පැලෙන්න 😍👍

  • @LetawithSpeaker
    @LetawithSpeaker 2 ปีที่แล้ว +48

    අද අප රට පවතින තත්ත්වය අනුවත් ,පාලකයන් නිසා සිදු වෙලා තියෙන හානි නිසාත් අද ට ගැලපෙන ,හැගිම් අවුස්සන විඩියෝ ඉදිරිපත් කිරිම ගැන සතුටුයි 💪👊👍

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 2 ปีที่แล้ว +9

    ස්තූතියි විශ්ම ලෝකය තොරතුරු ලබා දුන්නාට ... අපේ රටේ පාලකයන් ආත්මාර්ථකාමී නොවුණානම් අපේ රටත් දියුණු වෙනවා ...... ආදරෙයි විශ්ම ලෝකය .......!

  • @hiranyagalappaththi3248
    @hiranyagalappaththi3248 2 ปีที่แล้ว +5

    ඩුබායි රජ පවුලත් ආදර්ශමත් මේ වගේම

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage9867 2 ปีที่แล้ว +20

    අපිට තමයි පුදුම පෞල ඉන්නෙ. උන් රටට නෙවෙයි රටින් උන්ට. මෙව දකින කොට අපි කොච්චර අවාසනාවන්තද කියල දුක

  • @thusithlall244
    @thusithlall244 2 ปีที่แล้ว +6

    ලොකේ මා දැකපු නියම නායකයා දෝහා කාටර්වල නායකයයි.ඇත්තටම ලොකයටම ආදර්ශයක් .
    පුළුවන් ඒ ගැනත් වැඩසටහනක් කරන්න

  • @lakshanweerarathna5951
    @lakshanweerarathna5951 2 ปีที่แล้ว +14

    මම මේ සටහන් කරන දේ සටහන් කරන්නේ මාස ගණනක් comment අධ්‍යනය කරලා,
    මේ වගේ වෙන රටක දියුණුව ආදී දෙයක් පිලිබදව වීඩියෝ එකක් බලල අපේ රටේ ගොඩක් මිනිස්සු කරන්නේ අනේ අපිටත් එහෙම උනා නම් කියලා වගේ දේවල්, ලංකාව කියන්නේ උදේ හවස පාලකයන්ට බනින අනුන් කරල දෙනකන් බලන් ඉන්න මිනිසුන් ඉන්න රටක්.මම කියන්නේ රට හදන්න කලින් තමන් හැදෙන්න ඕන.ඒ වගේ සාර්ථක මිනිස්සු 500 000 ක් අපේ රටේ ඇතිවන්නේ නම් අනිවාර්යෙන් මේ රට වෙනස් කරන්න පුළුවන් !

    • @senathperera6049
      @senathperera6049 2 ปีที่แล้ว +1

      ඇත්ත ❤💯

    • @shantadenuwala3714
      @shantadenuwala3714 2 ปีที่แล้ว

      කරන වැඩවලට පැය 24 බනිනවා. පමණක් අයට දැන් බැනුම් අහලාම පුරුදුයි. ලංකාවම චිනේ අතට ගියාම ඔවුන්වත් දියුනු නොකරාවිද

    • @shanthaushik9602
      @shanthaushik9602 2 ปีที่แล้ว +1

      Ow ow. Mass kada tika wahalaa..arakku bar tika thawa. Open karanam..apitath. Ekkmanin divunu wenda puluwan...jaati waadaya thiyana ratak. ...kawadaawat divunuwenna neh ..titha unath attha...aakai

    • @chamodigamage7313
      @chamodigamage7313 2 ปีที่แล้ว

      පාලකයන්ට විතරක් බැනලා වැඩක් නැහැ. ගන්න වැටුපට වැඩක් නොකරපු සේවකයින් හා අන්ත ආත්මාර්තකාමි යැපුම් මානසිකත්වයක් තියන ජනතාවත් අපේ රට පත්වෙලා තියන තත්වයට කෙලින්ම වග කියන්න ඕනේ.

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว +3

    අපේ රටේ අනුන් ගැන හිතන්නේ නැති..තමුන්ගෙ බොක්ක ගැන විතරක් හිතන 95% ක් ව්තර ජනතාවක් වෙසෙන. අභිමානවත් අතීතයක් තිබ්බ..ලස්සන රටක් බං මේක

  • @cricdose99
    @cricdose99 2 ปีที่แล้ว +8

    තෙල් ඉවර වෙනකොට මන් හිතුවෙ උන් වැටෙයි කියලා😅බලන කොට හෙන ගෙමක් ගහලා ඉවරයි!
    Thanks wishma lokaya

  • @mohamedfahim3618
    @mohamedfahim3618 2 ปีที่แล้ว +10

    අපේ රට කොච්චර සුන්දරද ඒත් අපි පිටරටවලින් හැමදේම වගේ ගෙන්වනවා මේ රට දියුණුවක් වේදා දවස ගානේ ලෝකෙට ණය වෙනවා ලංකාවට දෙයියන්ගෙම පිහිටයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +4

    හැමදාමත් notification එක ආව ගමන් එනවා. විශ්ම ලෝකය හැමදාමත් වටින video නේ ගේන්නේ. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක ඉන්නවා

  • @manjulalasitha3769
    @manjulalasitha3769 2 ปีที่แล้ว +7

    අනාගතය දුටු රජවරු සහ අපේ රජවරු

  • @sumibnda3803
    @sumibnda3803 2 ปีที่แล้ว +6

    ලංකාවේ පුරන් කුබුරු අස්වද්දන එක මතක් උනා 😂😂😂😂😂

    • @gimhan32
      @gimhan32 2 ปีที่แล้ว +1

      😂😂

    • @gimhan32
      @gimhan32 2 ปีที่แล้ว +1

      ඇයි පාර දිගේ චිත්‍ර ඇන්දේ

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว

    ඔබ හොඳම විග්‍රහයක් තමයි සිද්ධ කරන්නේ. මෙහි සඳහන් සියලුම තොරතුරු ඛණ්ඩනය කර ඉදිරිපත් කර තිබීම ඉතාම ප්‍රසංසනීයයි

  • @nelsonmichael8092
    @nelsonmichael8092 2 ปีที่แล้ว +7

    මේවා පෙන්වන්න ඕනා මීහරක් පාර්ලිමේන්තුවට සහා රටේ නායකයන්ට

  • @thathsara6601
    @thathsara6601 2 ปีที่แล้ว +4

    මේ වගේ පාලකයො නෑනෙ කියල වැඩක් නෑ
    මොකද එහෙම හිතන්න පුලුවන් එවුන් නෙවෙයි පාසල්වලින් එලියට එන්නෙ
    විභාගවලිනුත් අනිත් එකාට කෙලවෙලා සමාජයට ගියාමත් අනිත් එකාට කෙලවන්නම බලාගෙන ඉන්න එවුන්
    උන් කොයි ලෝකෙ ගියත් ඒ පුරුදු අතඇරෙන්නෑ

  • @poojanawathsuka2892
    @poojanawathsuka2892 2 ปีที่แล้ว +5

    Notify ආපු ගමන් ආවේ ✨⚡️

  • @janakashamila1805
    @janakashamila1805 2 ปีที่แล้ว +3

    රටේ පිනට පහල වුනු නායකයො ♥️ වගේම බුද්දිමත් ජනතාව

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 2 ปีที่แล้ว +9

    *අපේ සෑර් ලගදීම ලංකාව මේ පෘථිවියේ හොදම බලවත්ම රට කරනවා ඒක ඉර හඳ පායනවා වගේ ස්ථීරයි 😎😎😎😎🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🏻🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛දකුනේ කොල්ලොනේ බං 👍👍👍👍👍🤟🤟🤟🤟🤟👌👌👌👌👌👌👌👌👌👌👌👌👌*

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +4

    අසත්වෝ අසත්වා.
    බලත්තෝ බලවත්වා..
    නුවැණැස පෑදේවා...
    මගෙ රට දියුණු වේවා !
    ස්තුතියි විශ්ම ලෝකය ....ගොඩාක් වටිනා video එකක් ....

  • @nimanherath4900
    @nimanherath4900 2 ปีที่แล้ว +8

    ලංකාවෙ අවුරුදු 5න් 5ට ආන්ඩු මාරුවෙලා ප්‍රෙතිපත්ති වෙනස් වෙන මගුලක් හින්ද තමා එක දෙයක්වත් හරියට වෙන්නැත්තෙ.අලුතෙන් ලෝකෙ උඩට ආපු ගොඩක් රටවල් එකම පාලනයක් තිබ්බ රටවල් චීනෙ රුසියාව මැදපෙරදිග රටවල් වගේඒව මන් කියන්නෑ ලංකාවට එකම පාලනයක් ඕනෙ කියල හැබැයි අර පාලන ක්‍රමය හර් කෙනෙක් අතට ගියොත් දීර්ග කාලින දියුනුවක් කරන්න පුලුවන්.

    • @sahanpraneeth2001
      @sahanpraneeth2001 2 ปีที่แล้ว +5

      මෙයට වගකිවයුත්තේ 1800 ගනන් (1815) වල හිටපු අපේ දුප්පත් අහිංසක අසරණ බුද්ධිමත් මහා ජනතාව. උන් නොසිටියා නම් අපේ රජ පරපුර නැතිවෙන්නේ නැ. එහෙනම් අද අවුරුදු 5 න් 5 ට ආන්ඩු මාරු වෙලා ප්‍රතිපත්ති මාරු වෙන්නේ නෑ. අපේ රජ පරපුර හිටියනම් ලංකාවෙත් මේ දේවල් වෙන්න ලොකු ඉඩක් තිබුණා.
      අදත් එහෙම්ම තමයි. ඔය හරක් මහජනතාව පවතින ආණ්ඩුවට කිසිවක් කිරීමට නොදී විපක්ෂනායක ඇතුළු විපක්‍ෂය දෙස දෑස් යොමා මුව විවර කරගෙනබලාසිටී. .

    • @nimanherath4900
      @nimanherath4900 2 ปีที่แล้ว +4

      @@sahanpraneeth2001 ඔය විදිහට විපක්ශෙ කන්ඩායමක් බලයට ආපුහාම ඊට පස්සෙ හිටපු ආන්ඩුව විපක්ශෙය ගිහින් අයෙත් කලින් වගේම චක්‍රෙ සම්පූර්න කරනව.ඒකට ලස්ස්නට ආයතනවල වුර්තීය සංගම් වගේ ඒව ඔය හැම දේශපාලන පක්ශෙකටම ඉන්නෙ ඒකතමා ලස්සනට තමන්ට ඕනෙ දේවල් සාදාරන හෙතුවලට වඩා දේවල් වලට පාවිච්චි කරනව.

    • @prameshdilsara4258
      @prameshdilsara4258 2 ปีที่แล้ว +2

      @@sahanpraneeth2001 umabala dennagema mathayata ekangay.

    • @human2470
      @human2470 2 ปีที่แล้ว +1

      Ow. 1815 1978 awrudu wala Api thama hodatama kale

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +8

    සුපිරියි video එක😍🇱🇰නැගෙනහිර යුරෝපා,බෝල්ටික් රටවල් ගැනත් විස්තර ගේන්න.

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 ปีที่แล้ว +1

    තම රටගැන පාලකයන්ගේ තියන ආදරය සහ දුර දැක්ම තමයි මේ 🙏.බොහෝ දුර‍ට වෙනත් රටවලින් උපදෙස් සහ මගපෙන්වීම ගන්න ඇති. අපේ රටේ මොකක්හරි ව්‍යොපෘතියක් පටන්ගත්තොත් පාලකයෝ එකෙන් මුදල් හොරකම් කරගන්නවා.ඒ වගේම සමහර වෘතිය සමිති සෑම හොඳ ව්‍යාපෘති වලටම විරුද්ධවෙනවා.අපේ රටේ මොනාද නැත්තේ. නිධානයක් උඩ අපි ඉන්නේ. අපිට නිෂ්පාදන වැඩිකරලා ලෝකවෙලදපොල අල්ලගත්තනම් රට දියුණුකරන්න පුළුවන්. එත් ජිනීවා මානව හිමිකම් වලදී අපේ රටගැන රණවිරුවෝ ගැන කේලම් කීයන කුහකයො ඉන්න නිසා යුරෝපය අපේ රටගැන දරන්නේ වෙනත් මතයක්.ඒ නිසා යුරෝපා වෙළඳපොළ අපිට අහිමි වුණා.

  • @riyasmmr6400
    @riyasmmr6400 2 ปีที่แล้ว +3

    මේවගේ පාලකයෝ අපේ රටේ නෑනේ.. ඇත්තටම අපි කාලකන්නියෝ ටිකක්

  • @maleeshajayarathna6928
    @maleeshajayarathna6928 2 ปีที่แล้ว +4

    අපේ රටේ පාලකයෝ නම් ආයෝජනය කරන්නේ තමන්ගේ හත්මුතු පරම්පරාවට නේ .. රටේ ජනයා සාගතයේ මැරුනත් කමක් නේ ... ඒකට ඒ රටේ පාලකයෝ අවුරුදු සිය ගානකට ඒ රටේ මිනිස්සු න්ට සැපසේ ජිවත් වෙන්න සෑම දේම කරනවා ...

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +9

    අයියේ මහා භාරත් කතාව ගැන video එකක් කරන්නකෝ.

  • @anooshaa5622
    @anooshaa5622 2 ปีที่แล้ว +8

    මමත් ඉන්නේ සවුදියෙ..කාන්තාරයක් උනත් මෙ රටෙ මිනිස්සු විදින සැප මොන අඩු පාඩුවද?හැම දෙයකින්ම සම්පූර්ණයි.රටෙ රජුට මිනිස්සු පුදුම ආදරයක් තියෙන්නේ.

  • @travelsrilanka2020
    @travelsrilanka2020 2 ปีที่แล้ว +8

    ගැම්මක් තමයි බ්‍රෝ ...💪💪..මේක තමයි වෙන්න ඕනේ ..🤜🤛...

  • @laknathkahatapitiya6841
    @laknathkahatapitiya6841 2 ปีที่แล้ว +5

    ඇත්තටම අරාබිය ගැන ලංකාවෙ මිනිස්සු දන්නෙ හරිම ටිකයි.මෙහෙ දැන් පුළුවන් හැම තැනම වවනවා. ගංගා නැති වුනාට කදු ආශ්‍රිත ප්‍රදේශ වල පුංචි ඇල දොලවල් තියෙනවා. එවගේම පුංචි වැව් හා වගා ලිං තියෙනව.වැස්සත් එක්ක අයිස් වැටෙන පැති තියෙනව.දැන් මෙහෙ ශ්‍රීත කාලය අබහ , යන්බු, රියාද් තබුක් වගේ පැති වල අයිස් වැටෙනව.බදු ගැහුවත් කරන සංවර්ධනය හිතා ගන්න බෑ.මුහුද යට නගර නිර්මානයට පවා පසුබට වෙලා නෑ.IT භාවිතය නැති තැනක් නෑ.කරැමෙ කියන්නෙ අපේ රටේ හැම ක්ෂ්ත්‍රයකම දක්ෂයෝ ඉදලත් ඔවුන්ගෙන් වැඩක් ගන්නෙ නෑ.එක්කො දේශපාලන අතකොලු විදියට පාවිච්චි කරනවා.සවුදි අරාබියේ ඉලක්කය 2030 වෙද්දි කෑම බීම අතින් ඔවුන්ගේම ස්වයං ආර්ථිකයක් වගේම ඩුබායි අභිබවා මැද පෙරදිග ප්‍රමුකයා වීම.2015 ප්‍රොජෙකට් එක පටන් ගත්තෙ.රටක් දියුණු වෙන්න මුදල් විතරක් මදි.රටේ නායකයන්ට දිගුකාලීන දැක්මක් වගේම ස්වයං වගකීමක් තියෙන්න ඕන.ඒ වෙනුවෙන් ජනතාව හා නිලධාරින් හසුරවන්න ඕන.

    • @kanchanajayawardana5809
      @kanchanajayawardana5809 2 ปีที่แล้ว +2

      Dubai අභිබවා කියන එකේ තේරුම මොකක්ද? Saudi වල State එකක්නෙ Dubai කියන්නෙ.

    • @scorpionbull
      @scorpionbull 2 ปีที่แล้ว +2

      @@kanchanajayawardana5809Saudi Arabia kiyanne wena ratak.
      Dubai kiyanne United Arab Emirates (UAE) wala state ekak. UAE kiyanne states 7k ekathu wela hedichcha ratak.

  • @chamindasamarasingha7274
    @chamindasamarasingha7274 2 ปีที่แล้ว +2

    මට කියනවා සිංගප්පුරුවෙ කරපු හැටි සෞදියෙ කරපු හැටි, කව්රුත් දන්නේ නෑ මම මෙහෙ කරපු හැටි. මම තමා හොදටම කරේ........ අපිට රටට ආදරේ කරන පාලකයෝ ටිකක් බිහි වේවා.

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว +13

    සුපිරි පවුලක් ❤️❤️❤️❤️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +3

    අන්න රටවල්.. හොද පාලකයෙක්.. අහන්නත් ආසයි..

  • @navodkodikara2306
    @navodkodikara2306 2 ปีที่แล้ว +11

    මීටත් වඩා දියුණු වෙනවා..බලවත් වෙනවා..සහ ලෝකෙ එක්ක සමීප වෙනවා වර්තමාන කිරුළ හිමි කුමාරයා රජ උනාම...

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 ปีที่แล้ว +1

    පලමුවත් පව්ල දෙවනුවත් පව්ල තෙවනුවත් පව්ල අපේ රජවරුන්ගේ තේමාවයි.රටට අවශ්‍ය මෙහෙම නයකයන්.

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +8

    නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාලය ගැන video එකක් කරන්න පුලුවන් නම් 😊

  • @jzkdissa3854
    @jzkdissa3854 2 ปีที่แล้ว +10

    අද කලිං ඇවිල්ලා💛💛💛

  • @janithmadushan9042
    @janithmadushan9042 2 ปีที่แล้ว +2

    ඇයි යකෝ අපිට බැරි මේ වගේ වෙන්න තමන් තනියම නැගිට්ටොත් මේ මුලු රටම නැගිටිනවා එක එකාට බැන බැන හිටියට වැඩක් නෑ අපි අපිම හැදුනොත් රට හැදෙනවා අනිවා ඒක මොකාටවත් වලක්වන්න බෑ සමගිය බලය වේ ❤

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +6

    Thanks for video.👍👍👍❤❤❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +4

    ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ අනේ, ප්ලීස් 😥🔥

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +5

    මේවා අපේ රට්ට හොද පාඩම්...
    ස්වාභාවික සම්පත් තියාගෙන 2500 ගැන උදම් අනන අපේ වගේ රටවල් වලට මේවා හොද පාඩම්... කළමනාකරණය හා දුර දක්නා වැඩ පිලිවෙලක් තිබ්බොත් ලන්කාව ගොඩ නැගිය හැකියි...දියසෙන් කෙනෙකු එනතුරු බලා සිටිය යුතු නැත...නමුත් දුක නම් නියම ප්‍රතිපත්තියක් ඇති නායකයකු පේන මානෙකවත් නොසිටීමයි...
    තරගෙට හා තම මඩිය තර කරගැනීම උදෙසා දේශපාලනය කරන දේශපාපාලුවන් සිටින රටක් ලන්කාව.....
    මෙය වෙනස් වූ දිනෙක මිනිසුන් මානසිකව සතුටින් සිටීවී...

  • @priyantha19452
    @priyantha19452 2 ปีที่แล้ว +9

    ඒවාගේ නායකයින් අපේ රටෙි බිහිවනතාක් මෙි විදිහටම තියේවි

  • @sahaninimesha9895
    @sahaninimesha9895 2 ปีที่แล้ว +12

    ලංකාවෙත් ඉතින් ඔහොම තමයි.අපේ පාලකයෝ ❤😍

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +3

      ow😂rate wasnawata ape palakayo pahala wela tiyenne❤🔥

    • @thruuuu7753
      @thruuuu7753 2 ปีที่แล้ว +1

      නෑ අපේ මිනිස්සු 🌚

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +34

    කාන්තාරේ මෙහෙම කරනවනම්
    අපේ රටේ මොනවද කරන්න බැරි...

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      api tami hodatama karee✨

    • @thruuuu7753
      @thruuuu7753 2 ปีที่แล้ว +1

      🌝🌿

  • @user-oc4hr2vq4u
    @user-oc4hr2vq4u 2 ปีที่แล้ว +2

    ආදර්ශමත් විඩියොවක්

    • @user-oc4hr2vq4u
      @user-oc4hr2vq4u 2 ปีที่แล้ว

      මුළු ලොවටම ආදර්ශයක් විශේෂයෙන් ලංකාවට

  • @jayathilakarandula9475
    @jayathilakarandula9475 2 ปีที่แล้ว

    මම මේ vdo එක බැලුවා Indian English TH-cam channel එකක තිබිලා.. සිංහලයට පරිවර්තනය කරලා බලන්න පුලුවන් වෙන විදියට දැම්මට ස්තුතියි විශ්ම ලෝකය....❤❤ ලංකාවේ අපිට ඒ වගේ දියුණු රටවල් දිහා බලල හූල්ලන්න විතරයි ඉතිරී වෙලා තියෙන්නෙ..😥😥

  • @indrajithg
    @indrajithg 2 ปีที่แล้ว +22

    ඒකට අපේ රජ පවුල නම් රට ගැන මෙලෝ සැලකිල්ලක් නෑ. 🤣

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      rata kese wetath eyalagana hari salakilimath weno ne👍

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว +3

      අපි නම් බලන් ඉන්නෙ මහින්ද රාජපක්ෂ මැරුනම රතිඤ්ඤා පත්තු කරන්න . ඒ තරම් රාජපක්ෂලාව අපිට එපා වෙලා ඉන්නෙ

  • @chamaradilshan2260
    @chamaradilshan2260 2 ปีที่แล้ว +3

    මෙය අපෙ රටකට වෙන එක සිහිනයක් පමනී☹️

  • @panda....th....5360
    @panda....th....5360 2 ปีที่แล้ว +2

    අදත් video එක සුපිරියි 😍 අද video එකට කැමති අය මේ කොනට 👉❤️😍😍😍

  • @rashenfernando7261
    @rashenfernando7261 2 ปีที่แล้ว +5

    අපේ රටෙත් රජ පව්ලක් ඉන්නවා කියලා අමතක කරන්න එපා 😀
    ♥️

  • @sunnasunna8934
    @sunnasunna8934 2 ปีที่แล้ว +3

    අන්න පාලකයෝ මල් තියලා වදින්න ඕන,නායකයෝ සැප ගන්නේ ජනතාවටත් සැප දීලා, ඉදකින් අපේ රටේ පක්ෂ බදා ගත්තු වහල්ලු වැඩියි

  • @lankalanka8699
    @lankalanka8699 2 ปีที่แล้ว +3

    එක පිරිසට පමනක් නොව..සමස්තයටම...සෞදියේ සාමාන්‍ය කම්කරුවකුගේ අවම පඩිය ලංකා මුදලින් ලක්ෂ දෙකහමාරක් පමණ ...
    (සෞදි ජාතිකයන්ගේ)

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +27

    ලංකාවේ සියලුම ස්වභාවික සම්පත්වලින් අනූන රටකි❤️🇱🇰 මෝඩයන්ට උගත්හු හරක්ට තේරෙන්නෙ නෑ ඒ වලින් වැඩක් ගන්ඩ🤣🤣...
    අපි එම් ඉන්නේ තව තුන්වෙනි කාර්මික විප්ලවයේ😂😂 ඇමරිකාවේ ඉලොන් මස්ක් ආ දැන් හතරවෙනි කාර්මික විප්ලවය😂😂...අපේ හරක් ඒක දිහා බලාගෙන හූල්ලනවා ඉලොන් මස්ක් ආයතනයේ වැඩ කරන්න යනවා ලංකාවට මකබෑ වෙන්නේ කියල හිතෙනවා අපේ සිංහලයන්ගේ වීර අදහස් ඕවා තමයි🤣🤣🖕🏼 අපිට එක එකාගේ කාර්මික විප්ලවයන් වැඩක් නෑ අපි අපේ රටේ තියන සම්පත් වලින් මොළයක් කල්පනා කරලා වැඩක් ගන්ඩ ඕනේ... ඔක්කොම ඒ න්නේ චීන බඩු made in china made in china හැමතැනම ඇයි මේඩ් ඉන් ශ්‍රී ලංකා අඩුයි.... අපි අපේ රටේ තියෙන හොඳම ස්වභාවික සම්පත් තරංග ඒවා ඉස්සෙල්ලම සරල විදිහට පොඩියට පටන් අරන් දියුණු කර ගන්න මොළයක් අපේ මිනිස්සුන්ට පැහැ දෙන්න ඕන කියලා තමයි මගේ එකම ප්‍රාර්ථනාව ❤️❤️❤️
    නැතුව මේ පිට රටවල් අරක කරනවා මේක කරනවා කියලා අපිත් උන්ගෙම ටයිප් එකට ගිහිල්ලා අපිටම කෙලව ගන්න නැතුව අපි අපේ රටේ තියන සම්පත් වලින් ප්‍රයෝජනයක් අපි දියුණු වෙන්ට ඕනෑ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
    පිට රටවල් දැන් කොහොමත් දියුණු උන්ගේ ඉස්සර ඉඳන් එකට වැඩ කරා කම්මැලි නැතුව කර්මාන්ත ඉදිකර තමන්ගේ රටට බැන බැන හිටියෙ නෑ...
    අපේ කාබාසිනි හැත්ත 😂 එ දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්නවා කම්මැලි ගොඩයෝ ටික 😂🖕🏼
    පිටරට ඉන්න සුද්ද පවා දැන් නම් ඒක තමයි හොඳම රට සම්පත් අතින් බහුලම රටක් ආයෙ වෙන නෑ කියලා 😎😎❤️🇱🇰... කොහෙද ඉතින් අපේ ඉගෙන ගත්ත උගත් නූගත් තරුණ තව ඉස්කෝලේ යන ගොන් හරක් ට තාම තේරෙන්නෙ නෑ😑...
    අපි දෙයක් පටන් ගත්තොත් ඒකට අකුල් හෙළනවා ඒක කරන්න බෑ කියනවා... මේ සම්පත් වෙන්නෙ මෙලෝ වැඩක් කරන්න බෑ කියනවා.... ඒ තමයි අවජාතක පොන්න පුන්නක්කු කන මෝඩ හරක් අපේ රටේ ඉන්නවා ඇඟ පුරා මොලේ තියෙන ගොබ්බයො
    😂😂 අපේ සිංහල මෝඩ මිනිසුන්ගේ මෝඩකම් දැකලා කම්මැලියි යන්ගේ මෝඩකම් දැකලා පිටරට වෙලා ඉන්න චීනුන්ට ඇමරිකන් කාරයන්ට උන්ගේ රටවල වැඩ කරනවා දැක්කහම උන්ට පුකෙනුත් හිනා ඇති🤣🤣

    • @prameshdilsara4258
      @prameshdilsara4258 2 ปีที่แล้ว +1

      sirawatama ban mun aroo mehema kara moo mehema kara kiyanawa ape unta ba kiyanawa
      kiyana unuth karanne nidagena inna eka. un hithan inne un wena rataka kiyala. meka ithin lankawe adyapana krameth waraddak.
      eth na ba kiya kiya indala hariyanna. thiyana deyin wada karanna ona. apitanam nathi dekuth na aththatama. mewayin api hari prayojanayak ganna ona.

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +1

      @@prameshdilsara4258 හරියටම හරි බං ❤️...

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +2

      @@user-he2ss5qr5v ඒකට ඉතිං මේ රටේ ඉන්න කුහක මෝඩ මිනිස්සු නැති වෙන්න ඕනෑ😎... නාකි සෙට් එක ඔක්කොම මැරෙන්න ඕනේ මේ deviye තවත් ගෝඨාභය කඩක් දේශපාලුවන්ට තමන්ගෙ බඩ ගැන හිතලා කඩේ යන ගොන් හරක් ටික නැත්තටම නැති වෙන්ඩ ඕනේ අන්න එදාට තමයි මේ රටට හොඳ කාලයක් උදා වෙන්නේ

    • @prameshdilsara4258
      @prameshdilsara4258 2 ปีที่แล้ว

      @@user-yf1ql2tc9f ekata adyapanaye wenasak wenna ona

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +1

      @@prameshdilsara4258 hariyatama hari

  • @thruuuu7753
    @thruuuu7753 2 ปีที่แล้ว +32

    අපේ රට කොච්චර හොඳට හදන්න පුලුවන්ද 🌿🌝

    • @shanthaushik9602
      @shanthaushik9602 2 ปีที่แล้ว +2

      Ow ow puluwang. Thawa thawa. Jaathi waadaya. Wapuramu

    • @thruuuu7753
      @thruuuu7753 2 ปีที่แล้ว

      @@shanthaushik9602 🌚

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +2

    ඕක අපේ පාලක උන්දලටත් පෙනේවා🙊
    පෙනිල මදි, ඉදිරි රටේ, ජනතාවගේ දියුණුව පිළිබඳ දැක්මක් , ණුවන පහල වේවා 🙏

  • @autosrilanka1238
    @autosrilanka1238 2 ปีที่แล้ว +7

    කොහොමද පිටරටින් ලංකාවට බඩුවක් ගේන්නේ කියලා විඩීයෝ එකක් දෙන්නකො

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +4

    සුපිරි video එකක් ආ , ලංකාවේ අපිට ආදර්ශයට ගන්න පුළුවන් video එකක්... 😍❤️💪

  • @isharaindika8886
    @isharaindika8886 2 ปีที่แล้ว +10

    විශ්ම ලෝකය අයියේ.... මේ.. විනී කොල්ලෝ ටික ගැන වීඩියෝ එකක් ගේන්නකෝ.... අපේ ගමේ සෙට් එකක් උනත් දැන් හැමෝම කැමති එයාලා ගැන දැනගන්න..
    තව දෙයක් තියෙනවා ..
    ඔයාට බැරි ඇයි අපි මෙච්චර කියලත් live එකක්වත් එන්න???( මට නම් හිතෙන්නෙම ඔයා මං හිතන කෙනාමයි කියලා 😉)
    මේ comment එක බලන්න හොදේ.....

  • @dilooficeal3480
    @dilooficeal3480 2 ปีที่แล้ว +7

    මම තමයි එකටම බලන්නෙ 😍😍😍😍

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +3

    අපේ රටේ රාජපක්ෂ පවුල ගැන මොකද හිතෙන්නේ

  • @deshanlakshitha5931
    @deshanlakshitha5931 2 ปีที่แล้ว +4

    ලංකාවෙ ඔය වගේ දේශගුණයක් තිබ්බනං දේසපාලුවො කියයි අපිට ඕව කරන්න බැරි දේශගුණේ නිසා කියල. නටන්න බැරි මිනිස්සුන්ට පොලොව ඇදයි කිව්වලුනෙ.

  • @riyon3174
    @riyon3174 2 ปีที่แล้ว +4

    Please send a video about NEOM project ❤

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +7

    මේවගේ විඩියෝ දැම්මම අපේ ඔලමොට්ටල පාලකයොන්ට වුන්ට හෙන ඉල්ලනවා විතරයි .. මෙහෙම රටක ඉපදුන එක නෙවෙයි දුක මෙහෙම යුගයක ඉපදුන එක... 🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +1

      Ai බන් මිනිස්සුන් ට 🤣

  • @palapala5402
    @palapala5402 ปีที่แล้ว +1

    රාජපක්ෂල මෙවගේම රටට ආදරෙයි

  • @venujasamarasinghe9054
    @venujasamarasinghe9054 2 ปีที่แล้ว +5

    හොද පාලකයෙක් ආවනම් අපේ රටත් මේ වගේ දියුණු කරයි.ඒත් කවද එහෙම කෙනෙක් එයිද?

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว +1

    අයියා අද ගොඩාක් ලස්සන vidio එකක් ..ගොඩාක් වට්නා vidio එකක් .අපේ රට වැදගත් vidio එකක් .දියුණු වෙන්න පුලුවන් ...අයියා ගොඩාක් ස්තුතිය .අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා

  • @dinushalk3799
    @dinushalk3799 2 ปีที่แล้ว +2

    අන්න දෙශපාලකයො❤️අපෙ ඉන්නෙ දේසපාලුවො😢

  • @DINO-gw8zd
    @DINO-gw8zd 2 ปีที่แล้ว +4

    ගස්වල හෙවනැල්ලක් වත් තිබුන්නැති සවුදිය අද සශික වෙද්දි ඉපදෙද්දී ආ කියලා සව් සැප තියන දුපතක්ම දුන්නු අපිට අද අප්‍රිකාවක් වෙන්ට වෙලා දුකයි

  • @ahambuvlog7563
    @ahambuvlog7563 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින දේවල් දැනගන්න චැනල් එකක්.💗💗💗💗

  • @kavindusenevirathne5710
    @kavindusenevirathne5710 2 ปีที่แล้ว +16

    හැම සම්පතකම තියන අපි 😆

  • @musthacool4449
    @musthacool4449 2 ปีที่แล้ว +4

    A good leadership 🇸🇦♥️

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +8

    අපේ රටේ හැමදේම කනපිට හරවල තියෙන්නේ පාහර අවජාතක පෝලිම් බල්ලො, මාර අව්ල් මචං, ඊලඟට පුළුවන් නම් කියුබාව ගැන විස්තරයක් දාන්න ගොඩක් දුශ්කරයි එහෙ තොරතුරු ගන්න ඔයාට පුළුවන් විදිහට දාන්න ❤️👌

  • @dilooficeal3480
    @dilooficeal3480 2 ปีที่แล้ว +5

    නියමයි මේකත් 😋😋😋😋

  • @youtech346
    @youtech346 2 ปีที่แล้ว +3

    මේ රටේ පාලකයන් අපේ රටේ පාලකයන්ට ආදර්ශයක්

  • @nadunasanka6708
    @nadunasanka6708 2 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරි නායකයෝ...

  • @Trainzsl
    @Trainzsl 2 ปีที่แล้ว +2

    ගඩාෆි යටතේ ලිබියාව සංවර්ධනය කරපු හැටි විඩියො එකක් ඕන

  • @slcric8803
    @slcric8803 2 ปีที่แล้ว +4

    නියමයි

  • @Thisis_mfr
    @Thisis_mfr 2 ปีที่แล้ว +7

    Sudi arabia ❤🇸🇦

  • @gsvisual2324
    @gsvisual2324 2 ปีที่แล้ว +5

    ඒ වගේ මිනිස්සු ඉන්න තැනක ඉපදෙන්නත් පින් කරන්න ඕන.❤️❤️