ලොව දැනට ඉදිකෙරෙන විශාලම ව්‍යාපෘති 8ක් | Most Impressive Megaprojects Under Construction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • 8 Most Impressive Megaprojects Under Construction
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 207

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +113

    සුපුරුදු පුරුදු කට හඩ නැති උනත් අන් අයට අවස්ථාව දෙන එකට respect❤️

    • @filaxgaming
      @filaxgaming 2 ปีที่แล้ว +5

      👆පුංචි තප්පර 5ක් වැය කරලා මටත් හෙල්ප් එකක් දෙන්නකො සගෝ ❤️

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว +3

      අයියෝ හැමිනෙන්ට එපා ඉතිම් ඕක දාලා ගියා පාර video එකටත් දැම්මනෙ ඕක

  • @kavinjey9149
    @kavinjey9149 2 ปีที่แล้ว +31

    විශ්ම ලෝකය වොයිස් දෙකම ලස්සනයි..🥰අපිට මේ වගේ දැනුම ගේන හොද වීඩියෝ අරන් එන විශ්ම ලෝකය කන්ඩායමට බොහොම ස්තූතී...❤🙏

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +32

    වෙනද කට හඩ අද නෑ 👍👍👍ඒත් ලස්සන දැනුමක් දෙන විශ්ම ලෝකය නිසා බලන්නේ 👍👍👍 👍👍👍තෙල් නෑ 👍👍අද පෝලිමේ තුන් වතාවක් 👍👍👍ඒත් පෝලිමේ ඉදල විශ්ම ලෝකය බලන්නේ නොබලාම බැරි නිසා ජයවේවා විශ්ම ලෝකයට 👍👍👍

    • @rmlrathnayaka4270
      @rmlrathnayaka4270 2 ปีที่แล้ว +2

      තෙල් තියේද.

    • @truthvadan2144
      @truthvadan2144 2 ปีที่แล้ว +2

      @@rmlrathnayaka4270 නෑ මචන් පට්ට දුකක් එච්චරයි මොනාද කරන්නේ

    • @thirushanethsara3480
      @thirushanethsara3480 2 ปีที่แล้ว

      @@rmlrathnayaka4270 තියෙනෝ පම්කක්____💔

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +19

    එකම දේ කරනවට වඩා ලෝකය වෙනස් වෙද්දි අපිත්, අපේ රටත් වෙනස් වෙලා දියුණු වෙන්න ඕනි ඒකට හොදම උදාහරණ දෙන youtube channel ekak තමයි විශ්ම ලෝකය 👍👍❤️❤️

  • @TOP_BEAST_FANS
    @TOP_BEAST_FANS 2 ปีที่แล้ว +94

    අනේ වෙනදා කටහඩ කෝ කමක් නෑ ඊලග වීඩියො එකේදි වෙනදා කටහද ඔනී වීඩියො එකනම් සුපිරියක්😊

    • @farcialguy1992
      @farcialguy1992 2 ปีที่แล้ว +9

      E katahada nathuwa vishma lokaya video ekak balanawa kiyanne lunu nathuwa kama kanawa wagee

    • @filaxgaming
      @filaxgaming 2 ปีที่แล้ว +2

      👆පුංචි තප්පර 5ක් වැය කරලා මටත් හෙල්ප් එකක් දෙන්නකො සගෝලා

    • @lahirujanz5572
      @lahirujanz5572 2 ปีที่แล้ว +14

      ඇයි මේ කටහඬ ට මක්කයි වෙලා තියෙන්නෙ පව් යකු ඔහම කියන්න එපා හරි නෑ නෙ😪

    • @unicon1631
      @unicon1631 2 ปีที่แล้ว +1

      @@lahirujanz5572 ow ban

    • @tanushasathsara467
      @tanushasathsara467 2 ปีที่แล้ว +1

      @@filaxgaming subscribe kara komlo♥️

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 ปีที่แล้ว +70

    අපේ රටේ තත්වය ගෙන ඇත්තෙන්ම දුකයි අනිත්‍ රටවල් මෙච්චර දෙවල් කරනවා අපිට තෙල් ටිකවත් නෑ😢

    • @newyork639
      @newyork639 2 ปีที่แล้ว +3

      ලන්කාවනෙ

    • @sieno-xtt61965
      @sieno-xtt61965 2 ปีที่แล้ว +3

      @@newyork639 ලංකාව තමයි බන්

    • @rasthaff1757
      @rasthaff1757 2 ปีที่แล้ว +3

      දුකයි බම්

    • @sieno-xtt61965
      @sieno-xtt61965 2 ปีที่แล้ว

      @@rasthaff1757 හ්ම්ම් 😢

  • @ayodhyanirshan5764
    @ayodhyanirshan5764 2 ปีที่แล้ว +4

    Vishma lokaya voices දෙකම ලස්සනයී..🔥♥️💞

  • @darshimellavi7853
    @darshimellavi7853 2 ปีที่แล้ว +101

    මේකට කට හඬ දෙන කෙනාට හොද අනාගතයක් තියේ, ඔයා කව්රුත් කියන දේවල් ගණන් ගන්න එපා

    • @jagathsooriyakumara3405
      @jagathsooriyakumara3405 2 ปีที่แล้ว +4

      එහෙම නෙමෙ මම කිව්වෙ අනික් අය්යාගෙ කටහඩ හොදයි කියලා කාගෙවත් හිත රිද්දන්න හිතුවෙ නෑ. 😣😔

    • @jagathsooriyakumara3405
      @jagathsooriyakumara3405 2 ปีที่แล้ว +1

      @kiki ai bn uba ehema

    • @jagathsooriyakumara3405
      @jagathsooriyakumara3405 2 ปีที่แล้ว

      @kiki palayan bn yanna
      Ai bn ehema sgo... 🤧

  • @sumedrunage9543
    @sumedrunage9543 2 ปีที่แล้ว +18

    අර වෙනදා කටහඩ ගැන කියල වැඩක් නෑ සුපිරිම සුපිරි කියල වැඩක් නෑ ඒ කටහඩ ඕන 💚🙏

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +12

    දැනුමක් එන දේවල් අහන්න කට හඬ වැදගත් වෙන්නෙ නැහැ😑 ඉදිරියටම යමු👍🏼👍🏼👍🏼👍🏼👍🏼

    • @gamarala
      @gamarala 2 ปีที่แล้ว

      th-cam.com/video/huOLLTZOCsw/w-d-xo.html ❤ දසුන්ගේ බිරිඳ අවසන් T20 තරඟයේදී ජයග්‍රහණය සැමරුවේ මෙහෙමයි

  • @noname-qy4te
    @noname-qy4te 2 ปีที่แล้ว +3

    අම්බෝ මේ වොයිස් එකත් පට්ටනේ ♥️

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว +5

    සුපිරි විඩියෝ එකක් අයිය ඔබට ජය ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @filaxgaming
      @filaxgaming 2 ปีที่แล้ว +1

      👆පුංචි තත්පර 5ක් වැය කරලා Filax ff චැනල් එකට සබ් 300ට යන්න සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක්දෙන්න පුළුවන් ද සහෝ 😶😶:-D

  • @subodhacallcenter8525
    @subodhacallcenter8525 2 ปีที่แล้ว +10

    හුරු පුරුදු කටහඬ වගේ දැනෙන්නෑ.වීඩියෝ එක මරු.ජයවේවා

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +5

    Adath niyamai ❤️❤️❤️❤️❤️❤️
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි😁🤭

  • @gjfunnypostssinhala6844
    @gjfunnypostssinhala6844 2 ปีที่แล้ว +11

    නියමයි හැමදාම වගේ අපිට අලුත් දැනුමක් දෙනවා 👍👍

  • @rashmikapenidu5325
    @rashmikapenidu5325 2 ปีที่แล้ว +2

    ammo ammo eka
    man hama dama balanava meke vidio patta wishma lokayata jaya

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +6

    නියමායි ❤️

  • @Kavinduabey
    @Kavinduabey 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම සුපිරි......

  • @shortzz1
    @shortzz1 2 ปีที่แล้ว +2

    Kalin katahada thamai supiri

  • @thilinathineth21
    @thilinathineth21 2 ปีที่แล้ว

    🇱🇰 භූගෝලීය පිහිටීම,ඒවයින් තියෙන අවස්ථා ගැන video එකක්.දෙන්නකෝ

  • @parabanda261
    @parabanda261 2 ปีที่แล้ว +2

    Scott adkins ganath vedio ekk krnna 🌝🥰🥰👌👌😍😍🤘🤘❤️👍

  • @hasaasayuu5632
    @hasaasayuu5632 2 ปีที่แล้ว

    Kalin katahadata thamai mama nam kamathi. Eeth kauru unath kmk na suba pathanawa anagatheta... Videos nam supiri...godak danuma gnnw eewagen

  • @mimos190
    @mimos190 2 ปีที่แล้ว +3

    Me katahadath godak lassani😍

  • @udaragaming3072
    @udaragaming3072 2 ปีที่แล้ว +2

    අදට් මරු video එක🖐️❤️.

  • @noname-ol2yv
    @noname-ol2yv 2 ปีที่แล้ว +1

    Important video uncle and beautiful video .
    Apita me wage watina video ganawata uncle ta godak thank you . School lamaitath me wage lokaye thiyana dewal ganath igana ganna puluwan .
    Thank you so much uncle 🙏.

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 ปีที่แล้ว +13

    කලින් එක්කනාගේ කටහඩ අහලම එක ටිකක් වෙනස් වුනාම අවුල් වගේ😅

  • @sandeshdrew5779
    @sandeshdrew5779 2 ปีที่แล้ว +5

    ජස්ටින් බීබර් දැන් ඉන්න තත්වෙ ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා...විශ්ම ලෝකයෙන්.❤🙏🥺

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +4

    නියමයි 👍

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +29

    ශිට් අපේ රට ගැන ලොකු දූකක් දැනෙනවා 😢😢

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +23

    මම යුරෝපයේ ජිවත් වෙන්නේ ගොඩක් රටවලට සංචාරය කරනව එ හැම රටක්ම සංචාරකයන්ට ගෙන්වාගැනීමට හොද දේවල් කරනව.ලංකාවේ මාර්ග පහසුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ටිකක් හොදයි එවගේම කාර්යක්ෂම සේවාවන් සදහා දුරකතන සහ ඉන්ටනේට් වේගය වැදගත් එකට හොද අඩි පාලමක් නෙළුම් කුලුන.එව අපරාදේ නැහැ .තවම සම්පුර්ණ වැඩ නිමනොවිම සහ රටේ ඇතම් අයගේ මේවට ඇති අකමැත් නිසා එව පසුබසිනව. බලන්න අයිපල් නගින්නේ දවසට ලක්ෂ කියක් එනවද එකෙන් ලබන ආදායම රැකියා පමානය .විදේශිකයින් රටේ මේව ඔන ?නැතිව ගනිකාවෘර්තිය විතරක් සංවර්ධනය කරල බැ.සමහරු හදන්නේ ගනිකාවෘර්තිය සංවර්ධනය කරල එකට තරැණ පරපුර යොදන්න එකනේ විශ්වවිද්‍යාලයේ සිසුන් අක මැත්තෙන් .එක පුරුදු කරන්න හදන්නේ රැග් එක කියල?ගොඩක් විරුද්ධ වාදින් මේ තමයි තමයි ඉන්නේ?

    • @Thamira.C-H
      @Thamira.C-H 2 ปีที่แล้ว +1

      Sirama kathava Bro.

    • @vishusarani1339
      @vishusarani1339 2 ปีที่แล้ว

      කොයි කැම්පස් එකේද පුරුදු කළේ ඔයාට ගණිකා වෘත්තිය 😂

  • @nisalsamarathunga5114
    @nisalsamarathunga5114 2 ปีที่แล้ว +2

    ඕස්ට්රේලියාව ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @anjanapreboda5110
    @anjanapreboda5110 2 ปีที่แล้ว +2

    niyamai aiye review eka

  • @dumith9333
    @dumith9333 2 ปีที่แล้ว +4

    උබේ කටහඩ ලස්සනයි. හැබැයි මිනිස්සුන්ට පුරුදු අනික් වොයිස් එක.. 😎✌
    ඒ වොයිස් එක බ්‍රෑන්ඩ් එකක් දැන් 😎

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +9

    අපට වෙලා තියෙන්නේ නුවණින් හිතා බලා වැඩකරන්ට පුළුවන් රටට ආදරේ ඇති මිනිස්සු බලයට ඇවිත් නැතිඑක..... හොරගෙඩියොම බලයට ඇවිත් මුළු රටම උන් හූරාගෙන කාලා, සහ කනවා..... 😏 ඕකයි ඇත්ත..... 🤔 විශ්ම ලෝකයට ගොඩාක් ස්තුතියි.... 🙏🙏🙏💥💥💥💥🌹🌹🌹🌹💙💙💙💙

  • @maheeshaomantha909
    @maheeshaomantha909 2 ปีที่แล้ว

    Oya wage video dnn EPA hamadama wage mkd oya video baluwa ape ratath ekk balanakota patta dukayi

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 2 ปีที่แล้ว +13

    ඒකට අපේ රටේ...පාදඩයො 225 කට අවුරුදු 74 තිස්සෙ කතිරේ ගහ ගහා..අපා දුක් විද විදා.....තෙල් නැවක් එනකන් මුහුද දිහා බලන් ඉන්න යක්ක පුත්තු ඉන්නෙ

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 2 ปีที่แล้ว +5

    අපිට තියෙනවා නෙලුම් කුලුන .😅😅😅

  • @dananjayadarshana8807
    @dananjayadarshana8807 2 ปีที่แล้ว +4

    පරන කටහඩ තමා හොද ❤️ එ හඩට හැමොම දැන් පුරුදු වෙලා ඉන්නෙ...

  • @thilinadarshana6050
    @thilinadarshana6050 2 ปีที่แล้ว +8

    විඩියෝ එක සුපිරි ඒත්. අනිත් විඩියෝ වගේ කිසි දෙයක් ඇගට වදින්නේ නෑ. කෝ ඒ හඩ. ආසවෙන් ඒ කටහඩ නිසා බැලුවේ. ඒත් දැන් එහෙම හිතෙන්නේ නෑ.

    • @tharudil1_
      @tharudil1_ 2 ปีที่แล้ว

      🥲🥲🥲

  • @theekshanakalhara2176
    @theekshanakalhara2176 2 ปีที่แล้ว

    තෙල් නැව් ගැන වීඩියෝ එකක් ඕනේ

  • @sandanuwannilakshawijesoor7165
    @sandanuwannilakshawijesoor7165 2 ปีที่แล้ว +1

    විශ්ම ලෝකයේ presenters දැකගන්න එකපාරක් හරි live එන්නකෝ

  • @ish5791
    @ish5791 2 ปีที่แล้ว +1

    Michael jackson ගැන ඊලග video එක ඕනේ...please...

  • @speedgalaxystar135
    @speedgalaxystar135 2 ปีที่แล้ว +3

    වෙනදා කටහඬ ඔනේ please please

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 2 ปีที่แล้ว +1

    කනියර් වෙස්ට් ගැන වීඩියෝ එකක් ඔන

  • @SubashTJayathunga7547
    @SubashTJayathunga7547 2 ปีที่แล้ว

    Ajith singh ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @studywithdewmini3830
    @studywithdewmini3830 2 ปีที่แล้ว

    Ane ayye planet 9 gene video ekak karranna koooo plz..😔 mata kohenwath details hoyaganna bari una plz...😔

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +8

    වෙනිසියුලාව බන්කොලොත් වෙනකොට මිනිසුන් විශාල වශයෙන් අසල්වැසි මායිම් රටවලින් එකක් වන කොලොම්බියාවට පවූල් පිටින් ගියා . නමුත් අපිට මායිම් රටක් වත් නැ...😢😢😢😢

    • @tharudil1_
      @tharudil1_ 2 ปีที่แล้ว +5

      ඒකනෙ අපි රට ගැන හිතන්න ඕන මීට වඩා..😊

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +5

      Thiyena ekatath vada meka hodai😅

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +2

      @@Air4Flyers අපො ඹව් මැරුනත් ඹකට යන්නෙ නෑ 😢😢😢

  • @Air4Flyers
    @Air4Flyers 2 ปีที่แล้ว +9

    ඔය වගේ ඒව මෙහෙ හැදුවොත්
    Jepps and modayo😒-
    Colonize වෙනව 🤣
    අපිට කන්න දෙන්න ඕව එපා
    හොර වැඩ ඔය
    International කුමන්ත්‍රණ
    Investments epaa...☹️
    Plz do a video about port city Colombo plz......😢🐞

    • @lasalasa9180
      @lasalasa9180 2 ปีที่แล้ว +4

      ලංකාවෙ මේ projects ටික gov පෙරලුන ගමන් විනාස කරා ප්‍රයෝජනය ගන්න බැරි තත්වෙට විකෘති කරා නිකන් සුදු අලි කියලා පෙන්නන්න. ඇත්තටම ඒව නම් අපරාධ

  • @arunakumara8202
    @arunakumara8202 2 ปีที่แล้ว +1

    Super

  • @thanushkalakshanonline
    @thanushkalakshanonline 2 ปีที่แล้ว

    Great

  • @mdd5867
    @mdd5867 2 ปีที่แล้ว +1

    Supiri ayye fatta video ekak aaa😁🙃

  • @Ravindu401
    @Ravindu401 2 ปีที่แล้ว +1

    Nice

  • @slsuperboys8645
    @slsuperboys8645 2 ปีที่แล้ว +1

    ගෙම්මක් නේ

  • @Pixelpalatte
    @Pixelpalatte 2 ปีที่แล้ว +6

    2025 දී දියුණු රටක් කරනවා කිව්ව ලංකාවේ අද මිනිස්සුන්ට කන්නත් නෑ

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +3

    ❤️🔥

  • @imaainkorea1960
    @imaainkorea1960 2 ปีที่แล้ว +4

    මේව දකිනකොට ලංකාව ගැන ගොඩක් දුක හිතෙනව 😔

  • @chathurakaravita1745
    @chathurakaravita1745 2 ปีที่แล้ว +1

    Super video

  • @lakshikasilva6376
    @lakshikasilva6376 2 ปีที่แล้ว +2

    මේකේ නෑ නේ හොදම එක. ඩුබායි ක්‍රීක් ටවර් එක. ඒක තමයි ලොකුම ප්‍රොජෙක්ට් එක ❤✌️

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว

      Creek tower impressive megaprojects wala na Dubailand nm තියෙනවා

  • @vethumsakindu6087
    @vethumsakindu6087 2 ปีที่แล้ว +1

    ජපානයේ නගර ගැන video ekak ම්නි please

  • @කනගරාජ්
    @කනගරාජ් 2 ปีที่แล้ว

    Maru aiyee

  • @Life-Lens105
    @Life-Lens105 2 ปีที่แล้ว +3

    මේ චැනල් එකට මෙච්චර කට්ටියක් ආදරේ කරන්න හේතුවක් තමා හැමෝම හොයන ඒ කටහඬ ..පුලුවන් හැම වෙලාවකම ඒ කටහඬ එක්කම ඉස්සරහට යන්න බලන්න..🙂 අලුත් අයට චාන්ස් දෙන එක වටිනව ...හැබැයි මේ වොයිස් එකත් කලින් ඉදන් තිබ්බ එකක්.😁

    • @hirushiarunoddaya8671
      @hirushiarunoddaya8671 2 ปีที่แล้ว +1

      Ou anivaryayenma e voice eka marai

    • @Life-Lens105
      @Life-Lens105 2 ปีที่แล้ว

      @@hirushiarunoddaya8671 ඇබ්බැහිවෙන සුලුයි

    • @hirushiarunoddaya8671
      @hirushiarunoddaya8671 2 ปีที่แล้ว

      @@Life-Lens105 kisima dekata addahi venna epa ethakota pissu hadenava

    • @Life-Lens105
      @Life-Lens105 2 ปีที่แล้ว

      @@hirushiarunoddaya8671 🙂🙂 😂

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว

      ඹව් ඒක ඇත්ත.

  • @iloveaviation1791
    @iloveaviation1791 2 ปีที่แล้ว

    Vietnam airport එක වගේ සැලැස්මකි න් යුතුව කටුනායක බණ්ඩානායක ගුවන්තොටුපළ 2023 නිම කිරීමට සැළසුම් කරලා තිබ්බ. ඒත් පුංචි වෙනසක් එක්ක නෙළුම් හැඩය නැතුව වෙන විදිහකින් ඒක ලබන වසරේ හෝ ළඟදීම මහජනතාව උදෙසා විවෘත වේවි

  • @damithbandara4015
    @damithbandara4015 2 ปีที่แล้ว

    ඔබේ කටහඩ හොදයි ❤️, වෙනසකට හුරු වෙමු...

  • @nayanuthpala4956
    @nayanuthpala4956 2 ปีที่แล้ว

    Thumbnail එකේ තිබ්බේ නෙළුම් පොකුණද..😁

  • @hkdangalla4617
    @hkdangalla4617 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @devonfernando3662
    @devonfernando3662 2 ปีที่แล้ว

    Video eke Sri lanka flag eka dala thiyena eknm maru 🇱🇰❤️

  • @binu2285
    @binu2285 2 ปีที่แล้ว

    Aiye tokyo sky tree eka gana video ekak onee

  • @pivithurusadaruwan3209
    @pivithurusadaruwan3209 2 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +1

    අපේ පාහර කසඩ පාලකයො අපෙ රටට මොනවද කරල තියෙන එක වැඩක් ලෝකයත් එක්ක ඉස්සරහට යන්න මේවා දකිද්දි පුදුම දුකක් කලකිරීමක් දැනෙන්නෙ ලංකාව ගැන

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video 😍♥️♥️♥️♥️♥️♥️

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +1

    මාත් ආසයි වොයිස් හදාගන්න , 😥

  • @hashellogs7875
    @hashellogs7875 2 ปีที่แล้ว

    5:14 මං වැඩ කරන තැන ❤️🔥

  • @dorazoomn9706
    @dorazoomn9706 2 ปีที่แล้ว

    බං වෙන රටක you tube chanal එකක I am sri lanka කියල දාන්න ලැජ්ජයි

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 ปีที่แล้ว +1

    Kanagatui anit raval gana Bacardi
    Stutiy obata

  • @thebakhoofficial9848
    @thebakhoofficial9848 2 ปีที่แล้ว +1

    👍👍

  • @Deshan_V...
    @Deshan_V... 2 ปีที่แล้ว +1

    වෙනදා කටහඩ ඔනි

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @Gimhan12239
    @Gimhan12239 2 ปีที่แล้ว +1

    👍🔥

  • @tharudil1_
    @tharudil1_ 2 ปีที่แล้ว +2

    😍🥰

  • @rasikadhananjaya1612
    @rasikadhananjaya1612 2 ปีที่แล้ว +1

    පළවෙනි comment එක ❤️

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 2 ปีที่แล้ว +17

    අපේ රටෙ කරපු ව්‍යාපෘති වලින් හොදක් වුනෙ රාජපක්ශලාට විතරයි

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว

      Port city?😅😒

    • @movie19777
      @movie19777 2 ปีที่แล้ว

      @@Air4Flyers එකත් එහෙම තමා

  • @chanukasampath710
    @chanukasampath710 2 ปีที่แล้ว

    Asiyawama balagena iddi diunu wenawa apita thamai kannath naththe

  • @thilinashiwantha7924
    @thilinashiwantha7924 2 ปีที่แล้ว

    ❤️❤️👍

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว

  • @lahirumihiran3456
    @lahirumihiran3456 2 ปีที่แล้ว +10

    නෙළුම් කුළුණ හැදුවට කමක් නෑ ඒකෙන් හරි වැඩක් ගන්නවනම්... 😓😓

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +1

    ඔබ ඇතැම් පුද්ගලයන්ට ඔබෙ ජිවිතය තුල වැඩි වැදගත්කමක් දෙනවිට ,ඔවුන්ගෙ ජීවිතය තුල ඔබට ඇති වටිනාකම ක්‍රමයෙන් හීන වෙයි...💔💔💔හෙද නිලධාරියෙක් ලෙස සේවය කරන අතරතුර විවේකී කාලයෙ ඔබ හට යම් දැනුමක් ලබා දීමට මන් චැනල් එකක් ආරම්භ කලා.එහි අන්තර්ගතය හොදයි නම් බලලා සහයෝගයක් ලබා දෙන්න කියලා පුංචි ඉල්ලිමක් කරනවා.ඔබ සැමට නිදුක් නීරොගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි...❤️🙏

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    wishma lokaya bmw gana vidio ekak one

  • @thebakhoofficial9848
    @thebakhoofficial9848 2 ปีที่แล้ว +1

    😮😮

  • @avishkalakshan8782
    @avishkalakshan8782 2 ปีที่แล้ว +1

    අපි හැමදාම 2500 ඉතිහාසෙ ගැන කියො කියෝ මේව දිහා බලාගෙන ඉන්නව🙂

  • @thotupitiyageranjith5860
    @thotupitiyageranjith5860 2 ปีที่แล้ว

    Aparade mahindata owath hadaladila yanna thibune..

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +1

    අයියා ලයිව් එකක් එන්නකෝ

  • @manu-y2p6r
    @manu-y2p6r 2 ปีที่แล้ว

    Australia ගැන video එක දෙන්නේ කවද්ද අප්පා😟

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Good job brother ❤️. Rata wetarak newe ape Hama dema wenas wenna one loke palaweni ratak wenna

  • @නිල්ලෝකය
    @නිල්ලෝකය 2 ปีที่แล้ว +1

    කලින් කටහඬ අසන්නට ආසයි දෙන්න

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว +1

    තවත් දේශපාලන වහල්ලු ඉන්නවනේ මේ රටේ💔 ඉතින් කෙසේ ගොඩගන්නද

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +9

    රටක් සංවර්ධනය කරද්දි මුලින්න්ම එහි ආරක්ශාව පිලිබද ගැටලුවක් තියෙනවනම් හෝ යුද්ධයක් තියෙනවනම් එය අවසන් කර ආරක්ශාව සහ ස්ථාවර බව තහවුරු කල යුතුයි, ඊලගට මිනිස්සුන්ට වැඩ කරගන්න අවශ්‍ය යටිතලපහසුකම් සංවර්ධනය ආරම්භය කල යුතුයි , ඒසදහා මාර්ග පද්ධතිය හොටෙල් වරාය ගුවන්තොටුපළ ආයෝජන කලාප බිහිකල යුතුයි , ලංකාවෙ මෙ කරගෙන ආපු ව්‍යාපෘති ටික මීටවඩා හොදට කරන්න පුලුවන් ලංකාවෙ ආර්ථික වර්ධනවෙගයත් මීටවඩා වැඩි කරන්න පුලුවන් කියලා ආපු යහපාලනේ කියන කාලකන්නි ටික අවුරුදු ගානක් මේ ව්‍යාපෘති පස්සට දැම්මා විනාස කරා ටෙන්ඩ මාරු කරා සැලසුම් වෙනස් කරා,
    කනු ඉඩින් යන්න ඕන හයිවෙ බිමින් යැව්වා ,
    උන් ඩොලස් සංචිත කරල ගියෙත් නෑ,
    උන් රට කෑව නිසා නැවත පරන අයට රට භාර උනා, නමුත් ලෝකයටම බලපෑ කොරෝනා වසංගතය ඉදිරියෙ සියල්ල නැවත කඩා වැටුනා,
    මොකද ඉතිරි කල සංචිතයක්වත් නැතිරටක විදෙස් ශ්‍රමිකයන් විශාල ලෙස නැවත රැකියා අහිමි වෙලා නැවත මවු රටට ගෙන්නුව, සංචාරක කර්මාන්තය ට ආපු ආදායම් සම්පූර්ණ නැවතුනා.
    දැන් මේ අවස්ථාව ප්‍රයොජනයට අරගෙන ලෝකෙන් කරන අනවශ්‍ය ආනයන සියල්ල නවතා පුලුවන් සියල්ල රටේම නිශ්පදනය කරගත යුතුමයි. මේ ව්‍යාපෘති නැවත සම්පූර්ණ කරගත යුතුයි මොන ආන්ඩුව ආවත්.

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว

      amo ai bn ohoma 😅

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      @@tommy-hw1op උබලට ටිපර් වෙන්නෙ එතකොට නෙ 😁
      ඇයි බන් පරක්කු උනෙ?

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว

      @@hasiWills1021 2015 ට කලින් යවපු චිචි baby gay රොකට් එකේ උබවත් යවන්න තිබ්බේ අපරාදේ 😅

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      @@tommy-hw1op අයලන්ඩ් වලට යවපු එකද 😁

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว

      @@hasiWills1021 එහේට ත් එකක් යවලද . 😅මන් නම් කිවේ විශ්වය පුරා විහිදීගිය එක ගැන . මාර වැඩ කාරයෙක් තමයි නේ . බයියන්ට ආඩම්බරයක් .🤣

  • @samithadilshan8218
    @samithadilshan8218 2 ปีที่แล้ว

    කටහඩ ගැන නෙවෙ බන් මෙකෙ තියන තොරතුරු ට්ක ගනින් ඔලුවට හද පෙන්නද්දි පෙන්නන ඇගිල්ල දිහා බැලුව හින්ද තමා අපිට මෙච්චර කෙල උනෙ 👌

  • @madaradilrukshi7688
    @madaradilrukshi7688 2 ปีที่แล้ว +12

    අනේ විශ්ම ලෝකය plz අපිට පුරුදු කටහඩම දෙන්න. කොච්චර වැදගත් video එකක් උනත් අන්තිම වෙනකන් බලන්න හිතෙන්නෑ කටහඩ වෙනස් උනාම 😞

    • @ayodhyanirshan5764
      @ayodhyanirshan5764 2 ปีที่แล้ว +1

      උඹලා මහ මෝඩ මිනිස්සු බන්.😂
      හැම එකම අගය කරන්න පුරුදුවෙයන් මේ voice එකේ තියෙන අව්ල මොකක්ද...😂 ගොන් ගෑනු..😂😂😂

  • @umarahamed2399
    @umarahamed2399 2 ปีที่แล้ว

    Neom project eka