ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මේ වගේ වෙනස් වීඩියෝ එකක් කරන්න හිතපු එක හොදයි.එතකොට නුගේගොඩ අවටින් කටට රසට කන්න කැමති අයට හොදම තැනක් තෝරගන්න පුලුවන්.මං දැකලා තියෙනවා food badass ලත් ඔය විදිහටම කෑම compare කරනවා.එයාලගෙ වීඩියෝස් කීපයක් තියෙනවා කෑම වල රස සංසන්දනය කරලා. ඔයාලා ඇස් බැදලා වෙනස්ම විදිහට ඒක කරා.එහෙම කරන එක ගොඩක් වටිනවා.❤️❤️
ඒ්ක ඇත්තටම මරැ ❤️👍😍 වෙනස්ම වැඩක් ඉස්සරහට මෙ වගෙ විඩියෝ ගෙන්න කුචී & බුචී ❤️👍😍
🎉hgidydddisodkdjdhfg😂❤❤❤❤❤❤❤
බන්ඩාරගම ඉදන් පාන්දුර පැත්තට යද්දි පෙට්රෝල් සෙඩ් එකලග මැටි වලින් හදපු කඩයක් තියෙනව ඇවිත් කාල බලන්න සාදාරන ගානට නියමට රසට තියෙනවා❤❤
ඒක මරු 😘❤ඔය විදියට කොත්තු විඩීයෝ එකකුත් ගේන්නකෝ 😊
අයියගේ තැන මම හිටියා නම්... මටත් ඕකමයි වෙන්නේ...එහෙනම් අනිවා අර දෙල් තියෙන එකයි... එළබටු තියෙන එකයි කෑවා නම් එපාම වෙනවා...ඒ වුනාට මරු මේක නම්.....❤
කෑම ටික දිගෑරලා පෙන්නනකොටම තිබ්බ ව්යංජනයි චිකන් එකයි දැක්කම මම ආස උනේ Home Cooking එකේ Rice n curry එකට ❤❤❤❤❤ හැබැයි ජීවිතේට කාලනන් නැ
Home cooking eke hawasta dana kamath supiri chicken roti eke idnma patta rasai😋
Maru anee.Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule hemomai.Budusaranai.Dewipihitai.
*_මැජික් කම්පස් චැනල් එකේ කරපු වීඩියෝ වලින් වෙනස්ම වීඩියෝ එකක් නියමයි 🤟 😇 ඉස්සරහට මේ වගේ වෙනස් වීඩියෝ දිගටම ඕන 👍🙂♥️_*
ගොඩාක් ස්තූතියි 😍❤️😍
😊
@@Oshee11 😇
මං ආසම වීඩියෝ එකක් ❤
🥰❤️🥰
ඔයාලගේ වීඩියො නම් supper ... කියලා වැඩක් නෑ ...❤❤ සුභ පතනවා.. ඒ වීඩියො මෙච්චර ලස්සන. බොරු සෝබන නැති නිසා ...❤🥰🥰👍
ගොඩාක් ස්තූතියි 😍🥰😍
අපි නම් කන්නෙම හෝම් කුකින් එකෙන් ඒකෙ පට්ට සෙනගක් ඉන්නෙ එතන උඩ ඉදන් කන්න පුළුවන් ❤
කෝ අනේ චුට්ටා 😔😔අලුත් වෙනස මරු 👍👍 🤩
එයා පැනලා ගිහින් ලු නේද ? Tiktok comment එකක් දැක්කා.
සුපිරි ❤
Ee vedio eka enjoy kala…Greetings from Austria
🥰❤️🙏
පීසායී, බර්ගර්යි කරන්නකෝ මේ වගේ අනේ කරන්න😍👍❤️❤️❤️❤️❤️❤️
මේ පාර නම් වැඩේ සුපිරි. ඉස්සරහටත් ඔය වගෙ වීඩියො කරන්න එක එක කෑම ජාති වල
❤️❤️😍😍
හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ වෙනස්ම විදිහෙ වීඩියෝ එකක්...❤ කෑම ටික නම් රස පාටයි 🤤🤤❤️🤩❤️ බලමු කට්ටිය කාලා මොනාද කියන්නෙ කියලා...😍😍 ලංකාවෙ මැස්සො😂😂😂 මල කරදරයක් 😂😂 ආස දෙයක් හැපුනා කිව්වම අක්කාගෙ ඇගිල්ල වෙන්න ඇතිලු😂😂😂 ඉක්මනට දිය බෙන දේ අයිස්ක්රීම් 😂😂😂 අම්බෝ අයියේ...🤣🤣🤣 option එකක් නැති උනොත් Rice and curry කන්නෙ ලු😂😂😂 අයියා එළවළු තෝරනවා නෙ හරියට 😁😁 එහෙම හොදද 😒🙂 අක්කා නම් සුපිරියට සැර කරලා කවනවා 😂😂😂 අක්කා ආ කියාගෙන ඉන්නවා 😂😂😅 චන්ඩි බුචී ❤😂 නියමයි වීඩියෝ එක ❤❤ ආදරෙයි ගොඩාක් ❤ මේ වගේ වීඩියෝ තව ගේන්න..
Maru ane ape bbath oylge videos blnn hari asai
🥰🥰🥰🥰❤️❤️❤️❤️
Ambuldeniya-Mr.ගමරාළ තමයි මම personally ආසම තැන.. Home cooking කියන එක ඇහුනෙත් අද නේ, බලන්න ඕන එතනට ගිහින්.. pizza, kottu,burger,Indian food,cakes වගේ ඒවත් comparison එකක් කරන්න පුලුවන් නම්, නුගේගොඩ, කෝට්ටේ පැත්තේ ඒවාගේ..😊
Home cooking kama patta.kala balana.😍
❤❤❤😊lovely video guys.
😍🥰🥰😍
සුපිරි ✌️👍😇😍🙂🤙🤣🤩😂මරැ😂🤩🤙🤣😍🥰
😍😍❤️😍😍
අක්කාටයි , අයියාටත් ගොඩක් ආදරෙයි .හැමදාමත් ඔය දෙන්නා එක්ක අපි ඉන්නවා
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
අනේ ඒ වීඩියෝ එක නියමයිනෙ , මරු 😋😋😋👌
😍🥰🥰😍🥰🥰😍
Wenasma video ekak maruu 😍😍😍❤️
😍😍😍🥰🥰🥰
මගෙත් කෙල ගිහිල්ලා එල විඩියො වක් 👍👍👍👍❤❤❤
ඒක මරු...කො අනේ චුට්ටා නැතුව පාලුයි
Adeee wenasma video ekak maruu mee wagema videos thawa onee😍😍😍❤️❤️😋
Gennam issarahata 🙌❤️
Oyalage video patta kuchii😅😅😅😅😂😂😂😂
කුචි බුචි බචී . .තුන් දෙනාම සුපිරියි❤❤❤❤
🥰❤️❤️🥰
Naha kuch and buchi, kubuchi😂
ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාආආආආආක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adarei apith ❤️🤗❤️
මාතර එන්නෝ... කඩවල් ගොඩක් තියේ.. Compare කරන්න පුලුවන් වෙන 🥰
Home cooking ❤❤❤❤
😍😍😍
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
😍😍😍 ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
ඒක මරු අනේ ෂෝක් අනේ ❤️❤️❤️❤️❤️❤️
❤️❤️😍😍❤️❤️
ඔයාල දෙන්ගෙ වීඩියෝ මම හැමදාම බලනවා .ඔයාල දෙන්නට ගොඩක් ආදරේ .මම බෙලිඅත්තෙ.
ආදරෙයි හැමදාමත් 😍🥰😍
Ane chuti akak harima shoi ane. Tikak podi babek vage ❤
සුපිරි වෙනස් වීඩියෝ එකක්❤❤❤❤❤..තව මේ වගේ විඩියො ඕනි
🥰😍😍😍🥰
ටෙටයට🎉🎉🎉🎉🎉🎉🎉😢❤❤😂😂😊
වෙනසක් එකත් මරු ❤😊😮
😍😍❤️❤️😍😍
මේ විඩියෝ එක පට්ට ❤ කොත්තු වලට වීඩියෝ එකක් ගේන්න කො 🤩✨❤️
ගේන්නම් ❤️😍
Yes, Home cooking (Nugegoda)) is the best !!!❤
A video eka hodai. thawa me wage videos Genna adarei ❤❤❤
අපේ ගෙදර ලඟටම ඇවිල්ල නෙ.Embuldeniya mr Gamarala ❤
❤️😍❤️😍❤️
Ane mamath kamathi hogollo ekka dawasak gatha karanna ane e de hishta karannako please 😢❤
man balan hitiye kuchi kanakan...eya thama hariyatama rasa thoranne 🤤❤❤️❤️❤️❤️
Ammo rice and curry supiri... Adath video eken bada piruna ❤❤❤
😍😍😍❤️❤️❤️
පූජා ඉන්න videos ගොඩක් ගෙන්නකෝ..❤
😍❤️❤️❤️😍
ඒකනම් මාරු 😮
Niyamai ane eka...nangi thama giye nadda? Hemadama man balanwa oylage vedios,❤❤❤
ඒ වීඩියෝ එක මරු, තව එකක් කරමු
😍❤️😍😍
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️😍😍😍😍
Hi ❤❤❤❤❤❤❤❤❤ I love you kuchi bauchi
Ane meke maru ane me vage video eka gendakooo maru meka
😍😍🥰🥰
ඒක නියමයි . තවත් විවිධ කෑම කරන්න
Home cooking eknm supiri.😊
😍😍
රට ඉදන් ආපු අක්කිත් හැමදාම හිටිය නම් ශෝක්..
වීඩියෝ එක නියමයි.ඔයාලත් නියමයි 💞💞චුට්ටව දැක්කෙ නෑ කාලෙකින්.එයාවත් පෙන්නන්නකො
Piliyandala avatin onee
Yashi akki keells eke nasi goreng eka aran kana , oyage sara katata hariyana rasak❤
ඒක නම් මරේ මරු❤❤❤❤
මම ආසයි මේ වගේ වීඩියෝ වලට ❤❤
❤️😍😍😍❤️
ආදරේඊ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️🥰❤️
Supiri good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Instant noodles comparison vedio ekak uth karana😊
I love you Akka and aiya ❤❤❤
Love you too 😍❤️😍
කොළඹ නවලෝක HOSPITAL එක ඉස්සරහ තියෙනවා මාතර කඩේ කියලා සෙනග පිරෙන්න එනවා LUNCH TIME එකේ අම්මෝ එකේ ඇඹුල් තියල් එක කියලා වැඩක් නෑ. ගොඩක් තැන් වල මාතර කඩේ කිව්වට මාතර රහ නෑ ඔයාලට මාතර කෑම TRY කරන්න ඕනේ නම් එතනට යන්න එකෙත් තෝරගන්න පුලුවම්. උදේ ඉදන් හවස් වෙනකම් උදේ සහ දවල් කෑම රෑට කොත්තු / රයිස්.තව එකක් කියන්න ඔනේ SHORT EATS තියෙනවා ❤
ගොඩාක් ස්තූතියි මේ තොරතුරට 🥰❤️
Home cooking eke rice and curry wagema ... shortest, anik kamath rasama rasai
😊😊😊
Home cooking staff ❤️😎
චණ්ඩි කුචී මරු අනේ එතන. ඇයි අවුල්ද 😂😂
😆😆😆
Adath niyamaeee❤❤
😍❤️❤️😍
Hamadama wagemaaa adath maruu adarei ❤❤❤ kattiyatama
ආදරෙයි හැමදාමත් 😍❤️😍
මේක නම් ආතල් වැඩක්.
😍❤️😍
Can you please mention if the food is halal in your videos ❤❤ 😊
වීඩියෝ එක නියමයි
හරියට කෑම කන හැටි ඉගෙන ගත්තෙ ඔහෙලගෙන් තමයි👍
Negombo වල rice and curry try karannako
අම්මෝ අද කෑම ටික දැක්කම සේරම කන්න හිතෙනව මරූ ඒ වැඩෙත්... චුට්ට කෝ අනේ...
Eka nm maruuuuu😵😵😵
😂😂 kanna one bonna one athal eka inna one❤❤❤.
Aniwaaaa 😁🙌❤️
Ammo akkai nangi kala kala hodatama thadi wela,😂😂😂ekata aiya kochara kawath hoda shape ekay ennawa,
23:41 23:41 23:41 23:42 23:42 23:42 23:42 23:43 23:43 23:43 23:43 23:44 23:45 23:45 23:45 23:45 23:46 ගමින් ගමට ඕනී. මං හලාවත
😍😍😍👍
Burgers kala balanna ohoma. 🥰🥰🥰
අනිවා 😍❤️
ශෝයි ශෝයි❤️❤️
Eka Maru digatama karamu
Ice cream ❤❤❤❤❤❤
❤️😍❤️
20:01 කටට මැස්සෙක් යයි අක්කේ😂
Ada thama danagatte oyala knna asa nathi dewal tiyanwa kiyala.. Ambooo..... 😂😂
කලින් ගොඩක් වීඩියෝ වල සැරින් සැරේ කියලා තියෙනවනෙ ඒවා ගැන
Wow😋😋😋
මේ වගේ විඩිඔ දාන්න හොදේ මෙහෙම පට්ට්😽👍
😂
@@tsadanada2752 mokda tho...😒😒
මේ විඩියෝ එක මරේ මරු 😅😅
ඒක නම් මරූ ❤️❤️❤️❤️🥰💥
ඒක නම් මරු අප්පා
akki & aiya Pasyale thiyanawa Nihal Family Resturant eka eketh review ekak dannako.Eyalage kamath hodai.Kandy road eke hariyatama Pasyala handiye thiyenne
අපි දවසක් නුවර යන ගමන් ඒකෙන් උදේට කෑවා. ඇත්තටම රහයි තමයි. 😍🥰🥰😍
Ammo.,adanam Buchiyai Kuchiyai....Kuchiyage akka nago....!😅😮😂
අඩේ ඒක මරු.ආයේ වෙනස් ජාතිත් ඔය වගේ කරන්නකෝ.කොත්තු,පීසා,අයිස්ක්රීම් ජාති.👍
ඒක නම් මරූ❤
👍👍👍
ඒක මරු
Compare කරද්දී ග්රැෆිකල් illustrations දෙන්න පුළුවන් නම් මරු
ඇත්තටම මේ වගේ වෙනස් වීඩියෝ එකක් කරන්න හිතපු එක හොදයි.එතකොට නුගේගොඩ අවටින් කටට රසට කන්න කැමති අයට හොදම තැනක් තෝරගන්න පුලුවන්.මං දැකලා තියෙනවා food badass ලත් ඔය විදිහටම කෑම compare කරනවා.එයාලගෙ වීඩියෝස් කීපයක් තියෙනවා කෑම වල රස සංසන්දනය කරලා. ඔයාලා ඇස් බැදලා වෙනස්ම විදිහට ඒක කරා.එහෙම කරන එක ගොඩක් වටිනවා.❤️❤️
ඒ්ක ඇත්තටම මරැ ❤️👍😍 වෙනස්ම වැඩක් ඉස්සරහට මෙ වගෙ විඩියෝ ගෙන්න කුචී & බුචී ❤️👍😍
🎉hgidydddisodkdjdhfg😂❤❤❤❤❤❤❤
බන්ඩාරගම ඉදන් පාන්දුර පැත්තට යද්දි පෙට්රෝල් සෙඩ් එකලග මැටි වලින් හදපු කඩයක් තියෙනව ඇවිත් කාල බලන්න සාදාරන ගානට නියමට රසට තියෙනවා❤❤
ඒක මරු 😘❤
ඔය විදියට කොත්තු විඩීයෝ එකකුත් ගේන්නකෝ 😊
අයියගේ තැන මම හිටියා නම්... මටත් ඕකමයි වෙන්නේ...එහෙනම් අනිවා අර දෙල් තියෙන එකයි... එළබටු තියෙන එකයි කෑවා නම් එපාම වෙනවා...
ඒ වුනාට මරු මේක නම්.....❤
කෑම ටික දිගෑරලා පෙන්නනකොටම තිබ්බ ව්යංජනයි චිකන් එකයි දැක්කම මම ආස උනේ Home Cooking එකේ Rice n curry එකට ❤❤❤❤❤ හැබැයි ජීවිතේට කාලනන් නැ
Home cooking eke hawasta dana kamath supiri chicken roti eke idnma patta rasai😋
Maru anee.Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule hemomai.Budusaranai.Dewipihitai.
*_මැජික් කම්පස් චැනල් එකේ කරපු වීඩියෝ වලින් වෙනස්ම වීඩියෝ එකක් නියමයි 🤟 😇 ඉස්සරහට මේ වගේ වෙනස් වීඩියෝ දිගටම ඕන 👍🙂♥️_*
ගොඩාක් ස්තූතියි 😍❤️😍
😊
@@Oshee11 😇
මං ආසම වීඩියෝ එකක් ❤
🥰❤️🥰
ඔයාලගේ වීඩියො නම් supper ... කියලා වැඩක් නෑ ...❤❤ සුභ පතනවා.. ඒ වීඩියො මෙච්චර ලස්සන. බොරු සෝබන නැති නිසා ...❤🥰🥰👍
ගොඩාක් ස්තූතියි 😍🥰😍
අපි නම් කන්නෙම හෝම් කුකින් එකෙන් ඒකෙ පට්ට සෙනගක් ඉන්නෙ එතන උඩ ඉදන් කන්න පුළුවන් ❤
කෝ අනේ චුට්ටා 😔😔
අලුත් වෙනස මරු 👍👍 🤩
එයා පැනලා ගිහින් ලු නේද ? Tiktok comment එකක් දැක්කා.
සුපිරි ❤
Ee vedio eka enjoy kala…
Greetings from Austria
🥰❤️🙏
පීසායී, බර්ගර්යි කරන්නකෝ මේ වගේ අනේ කරන්න😍👍❤️❤️❤️❤️❤️❤️
මේ පාර නම් වැඩේ සුපිරි. ඉස්සරහටත් ඔය වගෙ වීඩියො කරන්න එක එක කෑම ජාති වල
❤️❤️😍😍
හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ වෙනස්ම විදිහෙ වීඩියෝ එකක්...❤ කෑම ටික නම් රස පාටයි 🤤🤤❤️🤩❤️ බලමු කට්ටිය කාලා මොනාද කියන්නෙ කියලා...😍😍 ලංකාවෙ මැස්සො😂😂😂 මල කරදරයක් 😂😂 ආස දෙයක් හැපුනා කිව්වම අක්කාගෙ ඇගිල්ල වෙන්න ඇතිලු😂😂😂 ඉක්මනට දිය බෙන දේ අයිස්ක්රීම් 😂😂😂 අම්බෝ අයියේ...🤣🤣🤣 option එකක් නැති උනොත් Rice and curry කන්නෙ ලු😂😂😂 අයියා එළවළු තෝරනවා නෙ හරියට 😁😁 එහෙම හොදද 😒🙂 අක්කා නම් සුපිරියට සැර කරලා කවනවා 😂😂😂 අක්කා ආ කියාගෙන ඉන්නවා 😂😂😅 චන්ඩි බුචී ❤😂 නියමයි වීඩියෝ එක ❤❤ ආදරෙයි ගොඩාක් ❤ මේ වගේ වීඩියෝ තව ගේන්න..
Maru ane ape bbath oylge videos blnn hari asai
🥰🥰🥰🥰❤️❤️❤️❤️
Ambuldeniya-Mr.ගමරාළ තමයි මම personally ආසම තැන.. Home cooking කියන එක ඇහුනෙත් අද නේ, බලන්න ඕන එතනට ගිහින්.. pizza, kottu,burger,Indian food,cakes වගේ ඒවත් comparison එකක් කරන්න පුලුවන් නම්, නුගේගොඩ, කෝට්ටේ පැත්තේ ඒවාගේ..😊
Home cooking kama patta.kala balana.😍
❤❤❤😊lovely video guys.
😍🥰🥰😍
සුපිරි
✌️👍😇😍🙂🤙🤣🤩😂
මරැ😂🤩🤙🤣😍🥰
😍😍❤️😍😍
අක්කාටයි , අයියාටත් ගොඩක් ආදරෙයි .හැමදාමත් ඔය දෙන්නා එක්ක අපි ඉන්නවා
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
අනේ ඒ වීඩියෝ එක නියමයිනෙ , මරු 😋😋😋👌
😍🥰🥰😍🥰🥰😍
Wenasma video ekak maruu 😍😍😍❤️
😍😍😍🥰🥰🥰
මගෙත් කෙල ගිහිල්ලා එල විඩියො වක් 👍👍👍👍❤❤❤
😍😍😍🥰🥰🥰
ඒක මරු...කො අනේ චුට්ටා නැතුව පාලුයි
Adeee wenasma video ekak maruu mee wagema videos thawa onee😍😍😍❤️❤️😋
Gennam issarahata 🙌❤️
Oyalage video patta kuchii😅😅😅😅😂😂😂😂
කුචි බුචි බචී . .තුන් දෙනාම සුපිරියි❤❤❤❤
🥰❤️❤️🥰
Naha kuch and buchi, kubuchi😂
ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාආආආආආක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adarei apith ❤️🤗❤️
මාතර එන්නෝ... කඩවල් ගොඩක් තියේ.. Compare කරන්න පුලුවන් වෙන 🥰
Home cooking ❤❤❤❤
😍😍😍
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
😍😍😍 ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
ඒක මරු අනේ ෂෝක් අනේ ❤️❤️❤️❤️❤️❤️
❤️❤️😍😍❤️❤️
ඔයාල දෙන්ගෙ වීඩියෝ මම හැමදාම බලනවා .ඔයාල දෙන්නට ගොඩක් ආදරේ .මම බෙලිඅත්තෙ.
ආදරෙයි හැමදාමත් 😍🥰😍
Ane chuti akak harima shoi ane. Tikak podi babek vage ❤
සුපිරි වෙනස් වීඩියෝ එකක්❤❤❤❤❤..තව මේ වගේ විඩියො ඕනි
🥰😍😍😍🥰
ටෙටයට🎉🎉🎉🎉🎉🎉🎉😢❤❤😂😂😊
වෙනසක් එකත් මරු ❤😊😮
😍😍❤️❤️😍😍
මේ විඩියෝ එක පට්ට ❤ කොත්තු වලට වීඩියෝ එකක් ගේන්න කො 🤩✨❤️
ගේන්නම් ❤️😍
Yes, Home cooking (Nugegoda)) is the best !!!❤
A video eka hodai. thawa me wage videos Genna adarei ❤❤❤
ආදරෙයි හැමදාමත් 😍🥰😍
අපේ ගෙදර ලඟටම ඇවිල්ල නෙ.Embuldeniya mr Gamarala ❤
❤️😍❤️😍❤️
Ane mamath kamathi hogollo ekka dawasak gatha karanna ane e de hishta karannako please 😢❤
man balan hitiye kuchi kanakan...eya thama hariyatama rasa thoranne 🤤❤❤️❤️❤️❤️
Ammo rice and curry supiri... Adath video eken bada piruna ❤❤❤
😍😍😍❤️❤️❤️
පූජා ඉන්න videos ගොඩක් ගෙන්නකෝ..❤
😍❤️❤️❤️😍
ඒකනම් මාරු 😮
Niyamai ane eka...nangi thama giye nadda? Hemadama man balanwa oylage vedios,❤❤❤
ඒ වීඩියෝ එක මරු, තව එකක් කරමු
😍❤️😍😍
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️😍😍😍😍
Hi ❤❤❤❤❤❤❤❤❤ I love you kuchi bauchi
Ane meke maru ane me vage video eka gendakooo maru meka
😍😍🥰🥰
ඒක නියමයි . තවත් විවිධ කෑම කරන්න
😍🥰🥰😍
Home cooking eknm supiri.😊
😍😍
රට ඉදන් ආපු අක්කිත් හැමදාම හිටිය නම් ශෝක්..
වීඩියෝ එක නියමයි.ඔයාලත් නියමයි 💞💞
චුට්ටව දැක්කෙ නෑ කාලෙකින්.එයාවත් පෙන්නන්නකො
Piliyandala avatin onee
Yashi akki keells eke nasi goreng eka aran kana , oyage sara katata hariyana rasak❤
ඒක නම් මරේ මරු❤❤❤❤
මම ආසයි මේ වගේ වීඩියෝ වලට ❤❤
❤️😍😍😍❤️
ආදරේඊ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️🥰❤️
Supiri good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Instant noodles comparison vedio ekak uth karana😊
I love you Akka and aiya ❤❤❤
Love you too 😍❤️😍
කොළඹ නවලෝක HOSPITAL එක ඉස්සරහ තියෙනවා මාතර කඩේ කියලා සෙනග පිරෙන්න එනවා LUNCH TIME එකේ අම්මෝ එකේ ඇඹුල් තියල් එක කියලා වැඩක් නෑ. ගොඩක් තැන් වල මාතර කඩේ කිව්වට මාතර රහ නෑ ඔයාලට මාතර කෑම TRY කරන්න ඕනේ නම් එතනට යන්න එකෙත් තෝරගන්න පුලුවම්. උදේ ඉදන් හවස් වෙනකම් උදේ සහ දවල් කෑම රෑට කොත්තු / රයිස්.
තව එකක් කියන්න ඔනේ SHORT EATS තියෙනවා ❤