ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවුරුදු ගානක් අම්ම තාත්ත කියල හිතන ආදරේ කරපු දෙන්නවම කොහොමද අම්ම තාත්ත නෙමෙයි කියල හිතන්නෙ..මේක කතාවක් උනත් පපුව රිදෙන්න තරම් ඒ කොටස දැනුනා 😔 💔
ඒකනම් හොදටම දැනුනා... මොකද ඒ දේ අදටත් විදින කෙනෙක් මම
@SubashiniApඅනෙ එහෙමදsara-z5t
මොකො උනේ පුලුවන් නම් කියන්න 😢😢😢😢
මොනව උනත් වදාපු අම්මට වඩා හදාපු අම්ම තමයි වටින්නෙ ❤❤❤❤
ඒ අම්මා තාත්තා දෙන්නම පාරමීට වෙනසක් කරේ නෑ තමන්ගෙ ලමයෙක්❤ වගේම සැලකුවේ ❤
පුෂ්පෙ නම් මහා ජරා මිනිහෙක්. ඕකට කියන්නෙ ආදරේ කියල නෙමෙයි. වදාපු අම්මට වඩා තමන්ගෙ දරුවෙක් වගේ හදාපු අම්මා උතුම් 🙏❤️
රොශෙල්ගෙ Acting 🥺❤ music එකත් එක්ක මාරම විදිහට ෆීල් වෙනවා 🫡
පුශ්පෙගෙ තියෙන්නේ ආදරයක් නෙමෙයි පාරමීගේ රූපේට ආසාවක් රාගයක්🥲සැබෑ ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.තමන් ආදරේ කරන කෙනා ඕනිම තැනක සතුටින් ඉන්න එකයි අන්ක එක වෙන්නේ😊අනික තමා පාරමී කාගෙ බඩෙන් ඉපදුනත් දැන් ඉන්නේ එයාට ආදරේ කරන එයාගෙ අම්මායි තාත්තයි පාරමී හදාගන්න එක එයාලට ප්‍රශ්නයක් නෙමෙයිනම් පුශ්පෙ කව්ද🥲
Anith eka anathayek kiyala adare karan kenata kiyanne kohomada. Ohoma katha karana Aya gawa adare ne. Ragaya witharai
Eka eththa😢
පුෂ්පෙ තමයි පාරමි වත්තට ගෙනත් තියෙන්නෙ අනාථ දරුවෙක් විදියට. සිරිල්ලට දීලා හදාගන්න😢
සහතික ඇත්ත
මෙච්චරකල් චිල් එකේ බලලා අද ඇඩේව්වා ආදරෙයි පාරාදිසේ සෙට් ඒක අපිට ලස්සන කතාවක් දුන්නට 😢😢😢💛💛💛💛💛💛
😢😢😢😢❤❤❤❤
දුක් වුණාට පාරමී කවදාවත් අම්මටයි තාත්තටයි අඟවන එකක් නැ..ඇත්ත දන්නව කියල 😌❤️
Ehema unoth hodai😢😢
ow mtth hithenne ehemayi parami buddimath
පුශ්පෙ මහ බලු වැඩක් කරේ පාරමීට ඇත්තටම ආදරෙයි නම් එයා කැමති දෙට ඉඩ දෙන්න පුළුවන් එයාගෙ සතුට දිහා බලලා සතුටු වෙන්න පුළුවන් පාරමීත් තෙරුම් ගන්න ඔන එයාගෙ ඇත්ත අම්මායි තාත්තා යි දලා ගියාට එයාට ගොඩක් ආදරෙ කරන අම්මා කෙනෙකුයි නංගි කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා නේ ඒ හින්දා එයාලා එක්ක හොදින් ඉන්න පුළුවන් වෙන්න ඔනි....😞
පූස්පේ කියන්නේ ආදරය කරන්න නෙමෙයි අඞුම තරම් ආශ්‍රය කරන්නවත් හොද නැති සර්පයෙක් 😖😡
ow kochchara lassana paulakda e vinasa kare thamn aththatama adare karanavanam kavadavath eyata ridavanna thamnta ba 😥
පුශ්පෙ පාරමීට ඇත්තටම ආදරය කලා නම් කවදාවත් ඔය විදියට අසරණ කරන්නෙ නැහැ ආදරය කරන කෙනා දුකට පට් කරන කෙනෙක්ව කවදාවත් බදින්න හොද නැහැ
Marry karata passeth oya kathama kiyai. Oita wediyenuth kiyai
ඒක ආත්මාර්ථකාමී ආදරයක්
ow pushpala vage ayt kisima athmaka athth adaryk labenne na pushpe modayi pav kiyl hithenava
අද පාරමීගේ රංගනය නම් හරිම වේදනාබරයි නේද යාලුවනේ 😢😢😢😢😢
පාරමි කියන්නෙ මොඩ කෙල්ලක් නෙවෙයි.මම හිතන්නෙ නැ අර අහිංසකයො දෙන්නගෙ හිත රිද්දයි කියලා පව් එ අම්මයි තාත්තයි හැමදෙම හොදින් වෙයි .හැබැයි හොයාවි දෙමව්පියන් කව්ද කියලා ❤❤❤❤
එ අම්ම පව්
ow
Background music එක්ක පුෂ්පේ පාරමී scene එක හොඳට දැනුනා. දෙන්නගෙම acting නියමයි❤
තමන්ට දාව දරුවෙක් ලැබිලත්, හදපු දරුවට වෙනසක් නෑ කියන්නෙ, වදපු අම්මට වැඩිය දරුවෙකුගෙ කඳුළෙ බර හදා වඩා ගනිපු අම්මට දැනෙනව කියන එක තමයි. තාත්තලගෙ කතාවෙත් වෙනසක් නෑ
ඔව්❤️
Et aththa danagattama.. eka real life eke daraganna lesi na. Husma watunath maruna kenek wage danena feel eka 😢 no words
@ ඔව් එක පාරට confuse වෙනව තමයි
පුශ්පෙගෙ Acting Perfect 🔥🔥
රොශෙල්ගෙ රංගනය හරියට හින්දි ෆිල්ම් එකක වාගෙයි.චූටි කාලෙ ඉඳන් ඒදුව ගොඩාක් දක්ශයි.
Hm hindi drama ekk wagee tama e miusic ekt ekk ❤
Love The way she ACT with her eyes,,💞😄
පාරමී පවු අදනම් දුක හිතුනා අනේ
මුන්ට තමා කියන්නෙ පොන්ස් පිරිමි කියල කොච්චර අවස්තාවාදීද කියල පෙන්නුව
ඇත්තටම ලමයෙක් අරන් හදාගන්නකොට කිසිම කෙනෙක්ට දැනගන්න තියන්න හොද නෑ අම්මා තාත්ත හැරුන කොට...
ඇත්ත
පරමි කවදාවත් අම්මාට යි, තාත්තාට යි දුකක් දෙන්නේ නැතිවෙයි එය හැමදේම දැනගෙන පාඩුවේ ඉදියි
අනේ පාරමී 😢පාරමී වගීශගෙයි seen දැන් නම් අඩුයි 🥺 ඒ දෙන්නගෙ කොටස් වලට තමා ආස ❤
ඔව් අනේ ඒක නං ඇත්ත...💯වගීශ පාරමී scenes දැන් ගොඩක් අඩුයි අනේ...💔🥺
❤❤❤😊😊😊
@@dusheechamodi5180ai danne naha ehema? Sachin Rochel ekata act karanna ba vath kiyalada? Ane manda.. hithaganna ba ai eyalage scenes neththe kiyala😢
@@madu_87😅 modaii ne story ek yana widiha ne dn e seen na me kataw parami ❤ wageesha ta kiyyi
@@PraveenGunarathna-bc1dt ow ehema hari balamu. Hebei ehemawath Wageesha Parami scenes nethnam thamai wede
පාරමීට කොහොමත් ගැළපෙන්නෙ නෑනෙ පුෂ්පේ.
Pushpee penn bari kaatada 😂❤
රොෂෙල් acting 👌👌👌❤️🔥❤️🔥
So talented
පුෂ්පේ වගේ අවස්ථාවාදී මිනිස්සු කොච්චර ඇද්ද? 😢 මිනිස්සුන්ගේ අසරණකම පාවිච්චි කරලා තමන්ට ඕනෙ වැඩ කරගන්න හදන 😢.
පාරමී කවදාවත් අම්මවයි තාත්තවයි අතාරින එකක් නම් නෑ.
පුශ්පේ බල්ලා හැබැයි මම පාරමීනම් දුක තිබ්බත් ඌට බනිනවා කමක් නැහැ දැන් මම සතුටින් ඉන්නවා thank you කියලා යනවා පස්සේ අම්මල එක්ක ඒක හිමින් විසද ගන්නාවා මොකද ඒ දෙමව්පියෝ වරදක් කරේ නැහැනේ අප්පා..😢😢
අනේ පාරමි පව් 😢
අනිත් චැනල් වල යන කතා වගේ නෙවේ ITN එකෙ යන හැම කතාවක්ම පුදුම ලස්සනක්...ලස්සන ආරම්භයක් ලස්සන අවසානයක් හැම කතාවෙ තියෙනවා ගොඩක් කල් කතාව ගෙනියන්නෙත් නෑ...ඒ කතාව රස හොදට දැනෙන්න දීලා ලස්සන අවසානයක් ගේනවා හැම කතාවක්ම මෙ වගේ....ඇත්තටම ITN එක අනිත් චැනල් වලට කවදාවත්ම සම කරන්න බැ.....❤😊
ජානු ඇරෙන්න අනිත් කතා ඔක්කොම පට්ට..❤
සංජීවයි මනෙයි අයින් කරා නම් කතාව ලස්සනයි අප්පා මුන් දෙන්නා විකාරයක්
Ewa skip
පාරම් පවු😢❤❤❤
පාරමී ❤🥺
නියමයි පාරමී දැන් තෝ තොලන්ච්චි වෙලා පල පුශ්පයෝ ආයේ පුශ්පයාගේ කොටස් එපෝ
අනේ පාරමී මේ අම්මයි තාත්තයි දෙන්නම මොන තරම් ආදරේද..එයාලගේ හිත රිදවන්නනම් එපා..ඔයාට එයාල කොච්චර ආදරේද...කාමරේට වෙලා හිතන්න ඇත්ත අහ ගන්න මොලෙන් හිතලා තීරන ගන්න...
එහෙම කරන්නෙ නැතිවෙයි ඒත් එයාට එකපාර හිත හදාගන්න අමාරුයිනෙ
Parami pau දුක හිතෙනවා ❤❤❤❤
පුෂ්පේ ආදරේ ගැන හිතන්නේ, හම්බෙන්නේ නැත්නම් පාරමිව අන්ත අසරණ කරන විදියට. එහෙම හිතන මිනිස්සුත් තමයි මේ ලෝකේ වැඩි.💔💔ඒ කොටස් මැද්දෙන් මනතුංග දැම්මේ ඇයි. දැක්ක ගමන් මූඩ් එක ගියා
මනතුංගට හොඳ ලොකු මල් චීත්ත ගවුමක් 😂
Background music එක්ක මේක හින්දි නාට්‍යයක් බැලුවා වගේ වුණා. ඒක සුපිරියටම තිබුනා හදවතට දැනෙන්නම😢
Sachinatai paramitai adare aya like danna ❤❤
වගී පාරමී ❤❤❤😊😊😊
යකූ කිව්ව නේද පුෂ්පයා පාරමිට අරන් හදාගත්තා කියලා..😬😬මේක හීනයක් වෙන්න බැරිද 🥺
නියමයි කොස්තා ඔයා සංජීවට මනයට කියලා දීපූ ටික 😂
ප්‍රශ්නය තමන්ගේ නොවන කල් උත්තරය දාර්ශනිකයි.🥺
Honda natyak, a drama full of entertai ments, director ver good try to produce this type of dranas more and more,thanks.
පාරමි හරිම පව් පළතුරු පුෂ්පෙට දැන් සතුටු ඇති නෙද 😡😡😡😡😡
🥺❤ Parami anee ayawa echchra අසරණ krnna epaa e as adanakota 🥺❤ 💔🥺 . පුෂ්පේ uba nm parayek kawada wat e කෙල්ලට attamma adreee karala na වේදනාව terenawa porage et kenek අකැමැත්තෙන් කැමති wenna ba attamma adreee karanm oya wagee දෙයක් kawada wt krnne na hri ekk nm. Adreee karanm ochchra kohmda ochchra loku dukak hithaganna bri දෙයක් kiynne 💔🥺 . Ada tama කතාවේ Terning point episode ek wage unee .❤ Parami ,පුෂ්පේ E tika Acting ❤❤❤🥺✨️ Marama lssna ta kraa පට්ටම duka hitena widiyata ❤. Roshel akkii ❤ 🎉🎉🎉 parami marama lssna widiyata krannee adankota chuttk dukiii et 🥺❤ act ek nee ✨️❤️🩹
පාරමී වගීෂ කොටස් ඇත්තෙම නෑ.. බලන්න එපා වෙනව.. පාරමී පව්😢 ඒත් එයා මේ ගැන කාටවත් කියන එකක් නෑ
පාරමි පවි😢😢
මනතුන්ගයා වගේ අගේ ඉදන් කන කනවා වගේ යාලුවෝත් ඉන්නවනේ 😮😮😮😮😮 ( 😅 13:32 ගොබ්බ කමේ වර්ගඵලය😅 )
අද නම් අපිව ඇඩෙව්වා පාරමී හොද දරුවෙක් වදපු අම්මට වඩා හැදූ අම්මා තමා වටින්නේ ඒක ඔයා තේරැම් ගනී පුශ්පේ කලේ ජරා වැඩක් මේක කතාවක් කියලත් අමතක වුනා කියන්නකෝ
පුෂ්පේ වගේ එකෙක් නම් කාගෙවත් ජීවිතේට හම්බවෙන්න හොඳ නෑ
අනේ පාරමි පවි😢😢
First ❤️🥰Fav Parami🥰wageesha
නියමයි පාරමී දැන් තෝ තොලන්ච්චි වෙලා පල පුශ්පයෝ ආයේ පුශ්පයාගේ කොටස් එපෝ නොදකින් කාලකණ්ණියා
ලස්සනම කාතවක් ❤❤❤❤අදරෙයි
Parami niyamai❤
අද නම් හැමදේම අවසන් උනෙ වේදනාවකින්.ගොඩාක් දුක හිතුණා 😢😢😢
හොදටම කරන්නෙ මනේ.කුහක පාට බේබදු පාට පට්ට
Only teledrama I watch ❤
මොකෙද්ද බන් මේ මනතුන්ග 😅😂😂 අප්පිරියයි
අනෙ පර්මි කවුරු මොනවා කිව්වාත් ඔයාව හදගත්තු අම්මාටයි තාත්තාටයි දුකක් දෙන්න එපා 😢😢😢
Pau ane parami😢😢😢
පුෂ්පෙගේ ටෝක කොහොමද. මම පොඩි කාලේ ඉඳන් ඔයා ලොකු වෙන හැටි බලන් හිටියා. ඔයාලට උදව් කරා. දැන් අපි බඳිමු 🤣🤣🤣🤣
අර හොඳ කෙල්ලෙක් හොයාගන්න පොඩි කාලෙ ඉඳන් ලොකුවෙනකන් බලන් ඉන්නව වගේ😅😅
Acting was super ❤
6:48 E background music eka ❤✨️ඒ වුණාට පුෂ්පේ පාරමීට ඇත්තටම ආදරෙයි වගේ.
Na. Pushpe eththama aadare nam Parami ta mechchara loku dukak denne na.. anika eyata nidahasa denava sathuta hoyagana yanna
Parami wageesha seen dn nane 😢
Ape sariya adina miss. Hemadamath hammbaune oya wagema charitha rangapanna. Sariyata lassanai miss.
❤adarai lassanai ada😢😢😢 aduva spiva
Parami ❤🥺
පුෂ්පය අඩන කොට දුක හිතෙනවා
මනතුංග වගේ පොරවල් අපි අතරෙ ඔන තරමි ඉන්නව
very nice❤
ඇයියෝ! මේ නාට්‍යයේ නායකයා නායිකාව කවුද? වහිෂ් හා පාරාමි නේද! ඒ දෙන්නට වඩා හැමෝටම screen time වැඩියි.😖😖
❤❤❤❤❤❤❤❤❤api hemadama balanawa oyala balana aya ko
ඇත්තටම මට හිතෙනව අපේ ආයු කාලය වැඩියි කියල😢
හරිනේ පුස්පෙට ලකියගෙන්
පුෂ්පෙ ආදරෙ නැ පාරමිට එහෙමනමි ඔිහොම කතා කියන්නැ
Adha Wageesha nethuwa kaathavama paalui😢💔
Parami😢😢😢😢😢❤❤❤❤
හැම කෙනෙක්ම චරිතයට සාදාරනයක් කරනව
අමිල pau ane
Ekata nam aduna 🥺
ගොබ්බකමේ වර්ගඵලය 😂😂
Ekata matath aedona🥺😒
මේක හීනයක් නොවුණොත් හොඳයි...මොකද මේ පුෂ්පේ දැන් ඕනාවට වැඩී..😢
Heenayak nemei neda? Katha e hetiyata kaawada hari meka denaganna epei..
අපෝ මුනටම කිවුවා 😖 ආනත කෙල්ලේක්
Nikan ගෙවල් diila wage
pushpeth paw eka athakin baladdi
Pushpe, honda dental ekakata gihin dath tika clean kara ganin kollo... Roshelle's a buf beauty!
Matath okama kiynna hituna 😃
Parami driver unclege duwa Wageesha lucky mudalalige putha
Ehema wennath beri na. Hebei mama hithanne Gamini ge daruwa Wageesha, Parami ge demaupiyo Lucky marala, ekata ahu karala thamai Gamini hire yanne.
Adanm...harim...duikai...ada...kathaya😢😢😢❤❤❤❤adri..pisapa...auiya😢😢😢😢
parami vageesha anthimata twinsetsla weyida dannaa 😆
මටත් ඕකම හිතුනා😅
අයියෝ අන්තිමට ඔහොම කරලා වැඩේ හෑවොත් නම් කතාව වැඩක් නෑ 😢😂
Niyamai parami
එහෙම බැලුවොත් මමත් අම්මා තාත්තා නැති අනාතයෙක්😒😒
😢😢😢
Aiyooo
අනේ මනේ 😂😂😂
Ayyooo😢😢😢
සහයෝගයක් 🥺
Appooo parami wageesha seens nanee
Wageesha Parami scene ekak dakinna wenne kathave awasane thamai den ithin😢
Mama. Asawen. Hitiye. Laki mahaththyagen. Puspeta kane para wdina kal
මනිනන් කතාවට වසංගතයක්
අවුරුදු ගානක් අම්ම තාත්ත කියල හිතන ආදරේ කරපු දෙන්නවම කොහොමද අම්ම තාත්ත නෙමෙයි කියල හිතන්නෙ..මේක කතාවක් උනත් පපුව රිදෙන්න තරම් ඒ කොටස දැනුනා 😔 💔
ඒකනම් හොදටම දැනුනා... මොකද ඒ දේ අදටත් විදින කෙනෙක් මම
@SubashiniApඅනෙ එහෙමදsara-z5t
මොකො උනේ පුලුවන් නම් කියන්න 😢😢😢😢
මොනව උනත් වදාපු අම්මට වඩා හදාපු අම්ම තමයි වටින්නෙ ❤❤❤❤
ඒ අම්මා තාත්තා දෙන්නම පාරමීට වෙනසක් කරේ නෑ තමන්ගෙ ලමයෙක්❤ වගේම සැලකුවේ ❤
පුෂ්පෙ නම් මහා ජරා මිනිහෙක්. ඕකට කියන්නෙ ආදරේ කියල නෙමෙයි. වදාපු අම්මට වඩා තමන්ගෙ දරුවෙක් වගේ හදාපු අම්මා උතුම් 🙏❤️
රොශෙල්ගෙ Acting 🥺❤ music එකත් එක්ක මාරම විදිහට ෆීල් වෙනවා 🫡
පුශ්පෙගෙ තියෙන්නේ ආදරයක් නෙමෙයි පාරමීගේ රූපේට ආසාවක් රාගයක්🥲සැබෑ ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.තමන් ආදරේ කරන කෙනා ඕනිම තැනක සතුටින් ඉන්න එකයි අන්ක එක වෙන්නේ😊අනික තමා පාරමී කාගෙ බඩෙන් ඉපදුනත් දැන් ඉන්නේ එයාට ආදරේ කරන එයාගෙ අම්මායි තාත්තයි පාරමී හදාගන්න එක එයාලට ප්‍රශ්නයක් නෙමෙයිනම් පුශ්පෙ කව්ද🥲
Anith eka anathayek kiyala adare karan kenata kiyanne kohomada. Ohoma katha karana Aya gawa adare ne. Ragaya witharai
Eka eththa😢
පුෂ්පෙ තමයි පාරමි වත්තට ගෙනත් තියෙන්නෙ අනාථ දරුවෙක් විදියට. සිරිල්ලට දීලා හදාගන්න😢
සහතික ඇත්ත
මෙච්චරකල් චිල් එකේ බලලා අද ඇඩේව්වා ආදරෙයි පාරාදිසේ සෙට් ඒක අපිට ලස්සන කතාවක් දුන්නට 😢😢😢💛💛💛💛💛💛
😢😢😢😢❤❤❤❤
දුක් වුණාට පාරමී කවදාවත් අම්මටයි තාත්තටයි අඟවන එකක් නැ..ඇත්ත දන්නව කියල 😌❤️
Ehema unoth hodai😢😢
ow mtth hithenne ehemayi parami buddimath
පුශ්පෙ මහ බලු වැඩක් කරේ පාරමීට ඇත්තටම ආදරෙයි නම් එයා කැමති දෙට ඉඩ දෙන්න පුළුවන් එයාගෙ සතුට දිහා බලලා සතුටු වෙන්න පුළුවන් පාරමීත් තෙරුම් ගන්න ඔන එයාගෙ ඇත්ත අම්මායි තාත්තා යි දලා ගියාට එයාට ගොඩක් ආදරෙ කරන අම්මා කෙනෙකුයි නංගි කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා නේ ඒ හින්දා එයාලා එක්ක හොදින් ඉන්න පුළුවන් වෙන්න ඔනි....😞
පූස්පේ කියන්නේ ආදරය කරන්න නෙමෙයි අඞුම තරම් ආශ්‍රය කරන්නවත් හොද නැති සර්පයෙක් 😖😡
ow kochchara lassana paulakda e vinasa kare thamn aththatama adare karanavanam kavadavath eyata ridavanna thamnta ba 😥
පුශ්පෙ පාරමීට ඇත්තටම ආදරය කලා නම් කවදාවත් ඔය විදියට අසරණ කරන්නෙ නැහැ ආදරය කරන කෙනා දුකට පට් කරන කෙනෙක්ව කවදාවත් බදින්න හොද නැහැ
Marry karata passeth oya kathama kiyai. Oita wediyenuth kiyai
ඒක ආත්මාර්ථකාමී ආදරයක්
ow pushpala vage ayt kisima athmaka athth adaryk labenne na
pushpe modayi pav kiyl hithenava
අද පාරමීගේ රංගනය නම් හරිම වේදනාබරයි නේද යාලුවනේ 😢😢😢😢😢
පාරමි කියන්නෙ මොඩ කෙල්ලක් නෙවෙයි.මම හිතන්නෙ නැ අර අහිංසකයො දෙන්නගෙ හිත රිද්දයි කියලා පව් එ අම්මයි තාත්තයි හැමදෙම හොදින් වෙයි .හැබැයි හොයාවි දෙමව්පියන් කව්ද කියලා ❤❤❤❤
එ අම්ම පව්
ow
Background music එක්ක පුෂ්පේ පාරමී scene එක හොඳට දැනුනා. දෙන්නගෙම acting නියමයි❤
තමන්ට දාව දරුවෙක් ලැබිලත්, හදපු දරුවට වෙනසක් නෑ කියන්නෙ, වදපු අම්මට වැඩිය දරුවෙකුගෙ කඳුළෙ බර හදා වඩා ගනිපු අම්මට දැනෙනව කියන එක තමයි. තාත්තලගෙ කතාවෙත් වෙනසක් නෑ
ඔව්❤️
Et aththa danagattama.. eka real life eke daraganna lesi na. Husma watunath maruna kenek wage danena feel eka 😢 no words
@ ඔව් එක පාරට confuse වෙනව තමයි
පුශ්පෙගෙ Acting Perfect 🔥🔥
රොශෙල්ගෙ රංගනය හරියට හින්දි ෆිල්ම් එකක වාගෙයි.චූටි කාලෙ ඉඳන් ඒදුව ගොඩාක් දක්ශයි.
Hm hindi drama ekk wagee tama e miusic ekt ekk ❤
Love The way she ACT with her eyes,,💞😄
පාරමී පවු අදනම් දුක හිතුනා අනේ
මුන්ට තමා කියන්නෙ පොන්ස් පිරිමි කියල කොච්චර අවස්තාවාදීද කියල පෙන්නුව
ඇත්තටම ලමයෙක් අරන් හදාගන්නකොට කිසිම කෙනෙක්ට දැනගන්න තියන්න හොද නෑ අම්මා තාත්ත හැරුන කොට...
ඇත්ත
පරමි කවදාවත් අම්මාට යි, තාත්තාට යි දුකක් දෙන්නේ නැතිවෙයි එය හැමදේම දැනගෙන පාඩුවේ ඉදියි
අනේ පාරමී 😢
පාරමී වගීශගෙයි seen දැන් නම් අඩුයි 🥺 ඒ දෙන්නගෙ කොටස් වලට තමා ආස ❤
ඔව් අනේ ඒක නං ඇත්ත...💯
වගීශ පාරමී scenes දැන් ගොඩක් අඩුයි අනේ...💔🥺
❤❤❤😊😊😊
@@dusheechamodi5180ai danne naha ehema? Sachin Rochel ekata act karanna ba vath kiyalada? Ane manda.. hithaganna ba ai eyalage scenes neththe kiyala😢
@@madu_87😅 modaii ne story ek yana widiha ne dn e seen na me kataw parami ❤ wageesha ta kiyyi
@@PraveenGunarathna-bc1dt ow ehema hari balamu. Hebei ehemawath Wageesha Parami scenes nethnam thamai wede
පාරමීට කොහොමත් ගැළපෙන්නෙ නෑනෙ පුෂ්පේ.
Pushpee penn bari kaatada 😂❤
රොෂෙල් acting 👌👌👌❤️🔥❤️🔥
So talented
පුෂ්පේ වගේ අවස්ථාවාදී මිනිස්සු කොච්චර ඇද්ද? 😢 මිනිස්සුන්ගේ අසරණකම පාවිච්චි කරලා තමන්ට ඕනෙ වැඩ කරගන්න හදන 😢.
පාරමී කවදාවත් අම්මවයි තාත්තවයි අතාරින එකක් නම් නෑ.
පුශ්පේ බල්ලා හැබැයි මම පාරමීනම් දුක තිබ්බත් ඌට බනිනවා කමක් නැහැ දැන් මම සතුටින් ඉන්නවා thank you කියලා යනවා පස්සේ අම්මල එක්ක ඒක හිමින් විසද ගන්නාවා මොකද ඒ දෙමව්පියෝ වරදක් කරේ නැහැනේ අප්පා..😢😢
අනේ පාරමි පව් 😢
අනිත් චැනල් වල යන කතා වගේ නෙවේ ITN එකෙ යන හැම කතාවක්ම පුදුම ලස්සනක්...ලස්සන ආරම්භයක් ලස්සන අවසානයක් හැම කතාවෙ තියෙනවා ගොඩක් කල් කතාව ගෙනියන්නෙත් නෑ...ඒ කතාව රස හොදට දැනෙන්න දීලා ලස්සන අවසානයක් ගේනවා හැම කතාවක්ම මෙ වගේ....ඇත්තටම ITN එක අනිත් චැනල් වලට කවදාවත්ම සම කරන්න බැ.....❤😊
ජානු ඇරෙන්න අනිත් කතා ඔක්කොම පට්ට..❤
සංජීවයි මනෙයි අයින් කරා නම් කතාව ලස්සනයි අප්පා මුන් දෙන්නා විකාරයක්
Ewa skip
පාරම් පවු😢❤❤❤
පාරමී ❤🥺
නියමයි පාරමී දැන් තෝ තොලන්ච්චි වෙලා පල පුශ්පයෝ ආයේ පුශ්පයාගේ කොටස් එපෝ
අනේ පාරමී මේ අම්මයි තාත්තයි දෙන්නම මොන තරම් ආදරේද..එයාලගේ හිත රිදවන්නනම් එපා..ඔයාට එයාල කොච්චර ආදරේද...කාමරේට වෙලා හිතන්න ඇත්ත අහ ගන්න මොලෙන් හිතලා තීරන ගන්න...
එහෙම කරන්නෙ නැතිවෙයි ඒත් එයාට එකපාර හිත හදාගන්න අමාරුයිනෙ
Parami pau දුක හිතෙනවා ❤❤❤❤
පුෂ්පේ ආදරේ ගැන හිතන්නේ, හම්බෙන්නේ නැත්නම් පාරමිව අන්ත අසරණ කරන විදියට. එහෙම හිතන මිනිස්සුත් තමයි මේ ලෝකේ වැඩි.💔💔
ඒ කොටස් මැද්දෙන් මනතුංග දැම්මේ ඇයි. දැක්ක ගමන් මූඩ් එක ගියා
මනතුංගට හොඳ ලොකු මල් චීත්ත ගවුමක් 😂
Background music එක්ක මේක හින්දි නාට්‍යයක් බැලුවා වගේ වුණා. ඒක සුපිරියටම තිබුනා හදවතට දැනෙන්නම😢
Sachinatai paramitai adare aya like danna ❤❤
වගී පාරමී ❤❤❤😊😊😊
යකූ කිව්ව නේද පුෂ්පයා පාරමිට අරන් හදාගත්තා කියලා..😬😬මේක හීනයක් වෙන්න බැරිද 🥺
නියමයි කොස්තා ඔයා සංජීවට මනයට කියලා දීපූ ටික 😂
ප්‍රශ්නය තමන්ගේ නොවන කල් උත්තරය දාර්ශනිකයි.🥺
Honda natyak, a drama full of entertai ments, director ver good try to produce this type of dranas more and more,thanks.
පාරමි හරිම පව්
පළතුරු පුෂ්පෙට දැන් සතුටු ඇති නෙද 😡😡😡😡😡
🥺❤ Parami anee ayawa echchra අසරණ krnna epaa e as adanakota 🥺❤ 💔🥺 .
පුෂ්පේ uba nm parayek kawada wat e කෙල්ලට attamma adreee karala na වේදනාව terenawa porage et kenek අකැමැත්තෙන් කැමති wenna ba attamma adreee karanm oya wagee දෙයක් kawada wt krnne na hri ekk nm. Adreee karanm ochchra kohmda ochchra loku dukak hithaganna bri දෙයක් kiynne 💔🥺 . Ada tama කතාවේ Terning point episode ek wage unee .❤
Parami ,පුෂ්පේ E tika Acting ❤❤❤🥺✨️ Marama lssna ta kraa පට්ටම duka hitena widiyata ❤.
Roshel akkii ❤ 🎉🎉🎉 parami marama lssna widiyata krannee adankota chuttk dukiii et 🥺❤ act ek nee ✨️❤️🩹
පාරමී වගීෂ කොටස් ඇත්තෙම නෑ.. බලන්න එපා වෙනව.. පාරමී පව්😢 ඒත් එයා මේ ගැන කාටවත් කියන එකක් නෑ
පාරමි පවි😢😢
මනතුන්ගයා වගේ අගේ ඉදන් කන කනවා වගේ යාලුවෝත් ඉන්නවනේ 😮😮😮😮😮
( 😅 13:32 ගොබ්බ කමේ වර්ගඵලය😅 )
අද නම් අපිව ඇඩෙව්වා පාරමී හොද දරුවෙක් වදපු අම්මට වඩා හැදූ අම්මා තමා වටින්නේ ඒක ඔයා තේරැම් ගනී පුශ්පේ කලේ ජරා වැඩක් මේක කතාවක් කියලත් අමතක වුනා කියන්නකෝ
පුෂ්පේ වගේ එකෙක් නම් කාගෙවත් ජීවිතේට හම්බවෙන්න හොඳ නෑ
අනේ පාරමි පවි😢😢
First ❤️🥰
Fav
Parami🥰wageesha
නියමයි පාරමී දැන් තෝ තොලන්ච්චි වෙලා පල පුශ්පයෝ ආයේ පුශ්පයාගේ කොටස් එපෝ නොදකින් කාලකණ්ණියා
ලස්සනම කාතවක් ❤❤❤❤අදරෙයි
Parami niyamai❤
අද නම් හැමදේම අවසන් උනෙ වේදනාවකින්.ගොඩාක් දුක හිතුණා 😢😢😢
හොදටම කරන්නෙ මනේ.කුහක පාට බේබදු පාට පට්ට
Only teledrama I watch ❤
මොකෙද්ද බන් මේ මනතුන්ග 😅😂😂 අප්පිරියයි
අනෙ පර්මි කවුරු මොනවා කිව්වාත් ඔයාව හදගත්තු අම්මාටයි තාත්තාටයි දුකක් දෙන්න එපා 😢😢😢
Pau ane parami😢😢😢
පුෂ්පෙගේ ටෝක කොහොමද. මම පොඩි කාලේ ඉඳන් ඔයා ලොකු වෙන හැටි බලන් හිටියා. ඔයාලට උදව් කරා. දැන් අපි බඳිමු 🤣🤣🤣🤣
අර හොඳ කෙල්ලෙක් හොයාගන්න පොඩි කාලෙ ඉඳන් ලොකුවෙනකන් බලන් ඉන්නව වගේ😅😅
Acting was super ❤
6:48 E background music eka ❤✨️
ඒ වුණාට පුෂ්පේ පාරමීට ඇත්තටම ආදරෙයි වගේ.
Na. Pushpe eththama aadare nam Parami ta mechchara loku dukak denne na.. anika eyata nidahasa denava sathuta hoyagana yanna
Parami wageesha seen dn nane 😢
Ape sariya adina miss. Hemadamath hammbaune oya wagema charitha rangapanna. Sariyata lassanai miss.
❤adarai lassanai ada😢😢😢 aduva spiva
Parami ❤🥺
පුෂ්පය අඩන කොට දුක හිතෙනවා
මනතුංග වගේ පොරවල් අපි අතරෙ ඔන තරමි ඉන්නව
very nice❤
ඇයියෝ! මේ නාට්‍යයේ නායකයා නායිකාව කවුද? වහිෂ් හා පාරාමි නේද! ඒ දෙන්නට වඩා හැමෝටම screen time වැඩියි.😖😖
❤❤❤❤❤❤❤❤❤api hemadama balanawa oyala balana aya ko
ඇත්තටම මට හිතෙනව අපේ ආයු කාලය වැඩියි කියල😢
හරිනේ පුස්පෙට ලකියගෙන්
පුෂ්පෙ ආදරෙ නැ පාරමිට එහෙමනමි ඔිහොම කතා කියන්නැ
Adha Wageesha nethuwa kaathavama paalui😢💔
Parami😢😢😢😢😢❤❤❤❤
හැම කෙනෙක්ම චරිතයට සාදාරනයක් කරනව
අමිල pau ane
Ekata nam aduna 🥺
ගොබ්බකමේ වර්ගඵලය 😂😂
Ekata matath aedona🥺😒
මේක හීනයක් නොවුණොත් හොඳයි...මොකද මේ පුෂ්පේ දැන් ඕනාවට වැඩී..😢
Heenayak nemei neda? Katha e hetiyata kaawada hari meka denaganna epei..
අපෝ මුනටම කිවුවා 😖 ආනත කෙල්ලේක්
Nikan ගෙවල් diila wage
pushpeth paw eka athakin baladdi
Pushpe, honda dental ekakata gihin dath tika clean kara ganin kollo... Roshelle's a buf beauty!
Matath okama kiynna hituna 😃
Parami driver unclege duwa
Wageesha lucky mudalalige putha