රස්ණෙට මෙන්න නියම විසඳුම - VLOG 285

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මේ දවස් වල තියෙන උහුලන්න බැරි රස්ණෙ දරාගන්න බැරුව අපි ගියා සීතල නුවර එළියට. අපි ගිහින් නැවතුනේ සඳතැන්නට අතේ දුරින් තියෙන Dream Cottage කියන ලස්සන ප්ලේස් එකේ.
    Double room 10000/=
    Cottage for 6 pax 20000/=
    📞 0760461333
    …………….
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,dance,funny,කුචී,බුචී,family,family love,Day vlog,Pre shoot Location,Villa,daily vlog,day in life,trip,vacation,road trip,family trip,Waterfalls,tourism,Nuwara Eliya,Moon planes,Dream Cottage,Bicycle Ride,Carom,Skipping Rope,Dinner,Breakfast,pet,stay at nuwara eliya,trip with friends

ความคิดเห็น • 296

  • @manjularavinda104
    @manjularavinda104 6 หลายเดือนก่อน +171

    Skipping පැනිල්ලට හිනා කාල මැරුනා😂 like 10ක් ඕනෙ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +9

      😃😃

    • @sujithasudarshani1971
      @sujithasudarshani1971 6 หลายเดือนก่อน +2

      😂😂❤❤

    • @DilshanManojDeSilva
      @DilshanManojDeSilva 3 หลายเดือนก่อน +3

      6:11

    • @pradeepnilanthajayakody2808
      @pradeepnilanthajayakody2808 4 วันที่ผ่านมา

      ​@@sujithasudarshani1971❤❤❤❤😂😂😂😂❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @pradeepnilanthajayakody2808
      @pradeepnilanthajayakody2808 4 วันที่ผ่านมา

      Ccg65rdr😂😂😂😢

  • @Dilininirmala-q2y
    @Dilininirmala-q2y 4 หลายเดือนก่อน +12

    එයාලගේ ගෙදර ඉස්සරහට ආපු බල්ලා වගේමයි අපේ බල්ලත්එයාත් ඔය වගේම සුදු පාටයි❤

  • @madusinghapura5144
    @madusinghapura5144 6 หลายเดือนก่อน +8

    අනේ ඒ පූස් පැට්ටයි බලු කුක්කයි හරි හුරතල්❤ skipping පැනිල්ල තමයි බලන්න වටින්නෙ මරු😂

  • @shashivlog-s3k
    @shashivlog-s3k 6 หลายเดือนก่อน +27

    බයිසකල් පැද්ද විදියට හිනායනවාහිනායනවා like 10 ona

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 หลายเดือนก่อน +26

    අද vlogs එක සුපිරි 👌 ඒ නිසා ඔයාලා පස්දෙනාම එක්ක ඉස්සරහට vlogs ඕනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +2

      ❤️😍❤️

    • @chamindawickramasigha9216
      @chamindawickramasigha9216 3 หลายเดือนก่อน

      😢😂🎉😮😮😮😮😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😅😮😅😅😅

    • @robinmosby7571
      @robinmosby7571 2 หลายเดือนก่อน +1

      ​@@Kuchiandbuchi bhn. Bbbnkkkvvbb

  • @buddhipranathunga8532
    @buddhipranathunga8532 6 หลายเดือนก่อน +14

    ඒ සිකිපින් රෝප් එක උසට වඩා දිග වැඩි උනාම තමා පනින්න අමාරු තමන්ගේ ගානට අතේ ඔතාගෙන පනින්න එතකොට හොදට පැන්නා ඈකි 🤣😌

    • @robinmosby7571
      @robinmosby7571 6 หลายเดือนก่อน

      Bjk💖💋👄🍒🥯🥩🍩🍪🫐🧁🦄🍦🐻‍❄️🐼🐻🎊💝

  • @sudarmadilhani162
    @sudarmadilhani162 6 หลายเดือนก่อน +17

    ඔයාල දෙන්න ශෝක් යාලුවන්ටත් හැමෝන්ටම සුපිරියට සලකනව එයාලගෙ level එකේ ඉදන්..ලොකු කම් මුකුත් නැතුව❤️

    • @shalithapeiris1407
      @shalithapeiris1407 6 หลายเดือนก่อน

      Kuchi & Buchi hamotama ekama widiyata salakana doublak😘🥰❤️
      Adarei dennatama ❤️🙏

  • @youaremybestfriend077
    @youaremybestfriend077 6 หลายเดือนก่อน +5

    සත්තුන්ට ආදරෙ මිනිස්සුන්ගෙ හිත් හරිම හොන්දායි .එක මෙතනත් පෙන්නවා

  • @champrikagallage5077
    @champrikagallage5077 6 หลายเดือนก่อน +6

    Supiri pattai oyala denna ta Ethan ge family ekath wish karanawa lassanai video Eka good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AkDJ581
    @AkDJ581 6 หลายเดือนก่อน +5

    *_අද වීඩියෝ එක සුපිරී 🤟🏻 හිනාව නවත්තන්න ගන්න බැරිව ඉන්නේ 🤩 ආතල් ටිකනම් මරු 😍_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      හෙ හේ. 😃😃❤️😍

  • @DhanushkaMendis-y7q
    @DhanushkaMendis-y7q 6 หลายเดือนก่อน +13

    අයියෝ පවු අනේ මිනෝලි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ☺️☺️☺️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +3

    ❤❤ අනේ මරු අනේ 💖 skipping පැනිල්ල්ට නම් අම්බෝ හිනා කාලා මැරෙනවා 😂😂😂 Trip එක නම් මරු 🥰 අපේ ඒතන් බබා ෂෝක් අනේ 😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +2

      😍❤️😍

  • @AmaliThathsarani-o7k
    @AmaliThathsarani-o7k 6 หลายเดือนก่อน +2

    කුචි හෙන සීන් එකේ ඉන්නෙ අද vlog එකේ.. තව දෙන්නෙක් ඉන්න නිසා වෙන්න ඇති.ගෑනුනේ .අයියා නම් එකම විදිය❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      බලන අයට කැමති විදියට හිතා ගන්න full නිදහස තියනවා

    • @AmaliThathsarani-o7k
      @AmaliThathsarani-o7k 6 หลายเดือนก่อน

      @@Kuchiandbuchi 😂🥲

  • @champapushpani4205
    @champapushpani4205 6 หลายเดือนก่อน +2

    Harima fun...adarei itgin...kattiyatama...oyalage vedio balala balalama ...kattiya ekata dakiddi ape yaluwo apata meet una wagema feel venoooo....❤❤❤❤

  • @himasharajapaksha2789
    @himasharajapaksha2789 6 หลายเดือนก่อน +2

    E inne ape gedra puusi😍❤️ ape gewal thiynneth oya lagmai.. Sathutui eywa video eke dkka ekta❤❤

  • @niroshadilmini-ie4nn
    @niroshadilmini-ie4nn 6 หลายเดือนก่อน +7

    Mekath ithin gammak thama...🎉 Supiri🎉🎉❤❤ adareyi❤❤

  • @ShanikaSenanayake-qd8ec
    @ShanikaSenanayake-qd8ec 6 หลายเดือนก่อน +5

    හිනා 😂😂😂😂 කාල මැරෙනවා ayyoo minooli මරු ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😃😃😃❤️😍❤️

  • @SasiruGimhan-un7bp
    @SasiruGimhan-un7bp 6 หลายเดือนก่อน +3

    අක්කගෙ ස්කිපින් පැනිල්ල තමා ඉතින් ඒක නෙක්ස්ට් ලෙවල් 😂

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +4

    නියමයි ❤😂🎉 අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 หลายเดือนก่อน +6

    දාපු ගමන් Vlogs එක බැලුවා

  • @KavindaDilshan-dz2is
    @KavindaDilshan-dz2is 6 หลายเดือนก่อน +1

    කුචි අක්කිගේ මූණෙන් හිනාව හරිම ලස්සනයි

  • @sewminikaudhalya.
    @sewminikaudhalya. 6 หลายเดือนก่อน +9

    අම්මෝ කුචී අක්කිගෙ හිනාව තමයි මරු 😂 හැමදාම ආතල් එකේ ඉන්න .. ❤

    • @robinmosby7571
      @robinmosby7571 6 หลายเดือนก่อน

      ❤🎉😺😻🥯🥩🍪🍩⛺🦄🍼🦚🥛💙♥️💕🐠🍨🥯🥩🦄🍪🍩🍪⛺

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😃😃😃❤️😍❤️

  • @NiroshaDilakshani
    @NiroshaDilakshani 6 หลายเดือนก่อน +3

    තව හුගක් videos දාන්නකෝ .. ❤️ඒතන්ගේ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️❤️😍❤️❤️

  • @hashinishalika9016
    @hashinishalika9016 6 หลายเดือนก่อน +4

    ලස්සනයි අදත්,පූසයි බව්වයි ෂෝක් අනේ...❤️🍃kuchi අක්කේ,ඔයාලගේ යාලුවන්ගෙන් අහිංසකම Couple එක..🤍

    • @shalithapeiris1407
      @shalithapeiris1407 6 หลายเดือนก่อน +1

      Thank u ea ආදරණීය coment ekata❤️👈🙏

    • @mdilsharapeiris4079
      @mdilsharapeiris4079 6 หลายเดือนก่อน +1

      Thank you manika ❤❤

  • @HarshaniUdeni-v9j
    @HarshaniUdeni-v9j 12 ชั่วโมงที่ผ่านมา

    අර බල්ලා අපෙ ගෙදර ඉන්න ජිමි වගෙ❤❤❤❤❤❤❤❤

  • @hubbybubby
    @hubbybubby 6 หลายเดือนก่อน +1

    Mona prashne thibbath API Inna tike sathutin Inna onee.. hemadamath adaren inna.. budu saranai ❤❤❤❤

  • @Hiru.art.gallery
    @Hiru.art.gallery 6 หลายเดือนก่อน +4

    Skipping and bicycle padilla nm maru hena welama amarui😅😅😂❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😁😁😁🥰❤️🥰

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 6 หลายเดือนก่อน +4

    Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @cmstories
    @cmstories 6 หลายเดือนก่อน +1

    Lassanai 🎉🎉🎉❤ sathutin inna hemadama ❤😊

  • @chameerajeewan7667
    @chameerajeewan7667 6 หลายเดือนก่อน +4

    ස්කිපින් එකෙන් පස්සටත් පනිනන් පුළුවන්. අපේ පොඩ්ඩා කොරොනා බබෙක් 😢😢😢😢 බායි බායි 😊😊😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      ☺️☺️❤️😍❤️

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 6 หลายเดือนก่อน +1

    අනෙ හරි ෂෝක් හිනා යනවා ඓස්.පී ❤❤❤❤මම කොළඹ දැන් නුවර සීතළපුරුදු නෑ😂😅😂😅

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 6 หลายเดือนก่อน +1

    salithaya innawa ape ammoo vloge eka patta jaya wewaa...

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 6 หลายเดือนก่อน +1

    කුචි බුචි ආදරෙයි දෙන්නාටම....😊😊

  • @AkDJ581
    @AkDJ581 6 หลายเดือนก่อน +3

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️

  • @KPOP_BABY-2
    @KPOP_BABY-2 6 หลายเดือนก่อน +3

    හිනාවෙලා බඩ රිදුණා කුචියෝ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      😃😃😃😃

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 6 หลายเดือนก่อน +2

    😂😂😂අද නම් හිනාවෙලා පණ යනවා.මරු සෙල්ලම් ටික.😂😂😂

  • @dinushasewwandi1775
    @dinushasewwandi1775 6 หลายเดือนก่อน +2

    Akki mn oyalge videos balnwa ewa godak lassanai ❤❤. Mn deyak kiynnm waradiyta hithanna epa akki & aiya.. 😢Samahara than waladi Akka tikk over yanawa wge danenwa🥺

  • @AnusuhkaPerera
    @AnusuhkaPerera 2 หลายเดือนก่อน +1

    අනේ දීර් බාබා😢😢😢😢😢❤❤❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 6 หลายเดือนก่อน +1

    Oyage Aduma harima lassamai kuchiyoooooo ❤you dennata

  • @harshanikumari545
    @harshanikumari545 6 หลายเดือนก่อน +1

    Super kiyanna wacahna nha marama ලස්සන tanak.

  • @madukasewwandi
    @madukasewwandi 6 หลายเดือนก่อน +3

    Oyala dennawagena ahinsaka joduwak oyalage yaluwabgen kemath Oya oyaluwatai Ara tikak digata reula wawan inne a joduwatai❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @transferschelsea5472
    @transferschelsea5472 6 หลายเดือนก่อน +4

    අවන්කවම තමගේ යාලුවෝත් එක්ක සතුටු වෙන එක සුන්දරයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

    • @SuraNga-kb4ty
      @SuraNga-kb4ty หลายเดือนก่อน

      ​@Kuch❤😂🎉❤❤😂😅😅😢😊😅😮😢🎉😂❤😂🎉😢😮😅😊😅😮😢🎉😂❤😂🎉😢😮😅😊iandbuchi

  • @Keshanibandara5
    @Keshanibandara5 6 หลายเดือนก่อน +1

    මටත් ඉතින් කොහේ ගියත් බව්වෙක් පූසෙක් දැක්කම ඉන්න බෑ..පව් ඒ අහින්සක සත්තු.❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @oshanipurnima853
    @oshanipurnima853 6 หลายเดือนก่อน +7

    Ada Oya dennawa dakka nugegoda di ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      අඩේ. එහෙමද? ❤️😍❤️

  • @NiroshaDilakshani
    @NiroshaDilakshani 6 หลายเดือนก่อน +3

    ❤ඒක නමි සුපිරි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️❤️😍😍

  • @nethnavodya7291
    @nethnavodya7291 6 หลายเดือนก่อน +2

    Ammooo.buchi ochchra uda panin na skipping paninnaaa 😂😂😂😂

  • @NimashaTarangi
    @NimashaTarangi 6 หลายเดือนก่อน +3

    Bada palenna hina una sirawatama...man hina wela dadiya damma patta widihata...ammooo me video eka super patta......❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      හිනා වෙලා කඳුලු එනවා කියලා අහලා තිබ්බට හිනා වෙලා දාඩිය එනවා කියලා දැනගත්තෙ පළවෙනි පාරට. 🙈🙈😜
      තැන්කූ වේවා හොඳේ. ❤️🥰❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 หลายเดือนก่อน +4

    ඒතන් එක්ක vlogs ගේන්න

  • @RashmiMadhu-g4s
    @RashmiMadhu-g4s 6 หลายเดือนก่อน +3

    Supiri kuchi and buchi❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @Nethutwix9919
    @Nethutwix9919 6 หลายเดือนก่อน +1

    චුට්ටේ ඉන්නවා😊 ටික්ටොක් එකේ එයා මං හිතන්නේ ජොබ් එක කරන්නේ ගෙදරින් පිට❤

  • @DinukaNethujaya
    @DinukaNethujaya หลายเดือนก่อน +1

    අද රෙයි❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ❤️🥰❤️

  • @DeshikaDewduni
    @DeshikaDewduni 17 วันที่ผ่านมา +2

    අනෙ දීර් බබා පව්😢😢

  • @Dilininirmala-q2y
    @Dilininirmala-q2y 4 หลายเดือนก่อน

    අපේ බල්ලගේ පාටත් ඔය පල්ලගේ පාටමයි

  • @ImashaNethmi-o9u
    @ImashaNethmi-o9u 6 หลายเดือนก่อน +1

    අම්මෝ මිනෝලි අක්කිගෙ skipping පැනිල්ල නම් මරු හිනා යනවා 😂, අද vlog එකත් ලස්සනයි 😍, ආදරෙයි කට්ටියටම 🥰, ආතල් එකෙ ඉමු 😁❤️😘

  • @ishiumeshika6732
    @ishiumeshika6732 6 หลายเดือนก่อน +2

    ඒ පොත ගැන පොඩි සාරාංශයක් දෙන්න පුලුවන් ද ???

  • @kithumfernando6315
    @kithumfernando6315 6 หลายเดือนก่อน +4

    I love you akka and aiya ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      Love you too ❤️😍❤️

  • @HirushaAkash-vf1gg
    @HirushaAkash-vf1gg 6 หลายเดือนก่อน +1

    බල්ලයි පූසයි ලස්සනයි😉🥰🎉

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 6 หลายเดือนก่อน +1

    ammo athal eka super vlog

  • @Dalanitarka
    @Dalanitarka 6 หลายเดือนก่อน +3

    Supiriyi vidiyoeka ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      👍👍😍😍❤️❤️

  • @JayathissaKaluarachchi-q8f
    @JayathissaKaluarachchi-q8f 6 หลายเดือนก่อน +4

    Nice vlog ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️❤️😍😍

  • @SanathKumara-e7q
    @SanathKumara-e7q 6 หลายเดือนก่อน +4

    First comment ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @AvishkaAriyawansha
    @AvishkaAriyawansha 2 หลายเดือนก่อน

    පොඩි එකා කොයි වෙලෙත් නිදි

  • @RajithaAmunugama-zk3xm
    @RajithaAmunugama-zk3xm 6 หลายเดือนก่อน +4

    ලස්සන යි😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @dinethnethmikafernando.
    @dinethnethmikafernando. 6 หลายเดือนก่อน +4

    First😊

  • @sachionlinesittu
    @sachionlinesittu 6 หลายเดือนก่อน +1

    😂😂අම්මෝ අද මරු 😂😂

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 6 หลายเดือนก่อน +3

    සීතල ආතල් මොකුත් නැද්ද තව,
    🔥🔥🔥♥️♥️

    • @flipw6569
      @flipw6569 6 หลายเดือนก่อน

      Patti danawa dekke nedda

  • @hirunishahara4902
    @hirunishahara4902 6 หลายเดือนก่อน +3

    Aiye prise khmda oyla nawathuna thana

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      Description eke dala thiyanawa e wisthara.
      6 denekta 20,000/=

  • @ruwaniaruwania475
    @ruwaniaruwania475 6 หลายเดือนก่อน +3

    Thawa ekak one

  • @rasikadilrukshi9614
    @rasikadilrukshi9614 6 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน +1

      ❤️🥰❤️🥰❤️

  • @NiroshaDilakshani
    @NiroshaDilakshani 6 หลายเดือนก่อน +2

    ඔයාලා 5 නාම සුපිරි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @singarakkaragejayasiri2619
    @singarakkaragejayasiri2619 11 วันที่ผ่านมา

    Hoki piththak neda

  • @minipotstory9521
    @minipotstory9521 6 หลายเดือนก่อน +3

    LOVE YOU ALL ..💕💕🌷🌷🌷🌷🌷

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      Love you too ❤️😍❤️

  • @NiroshaDilakshani
    @NiroshaDilakshani 6 หลายเดือนก่อน +2

    හායි ඒතන්🎉

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 6 หลายเดือนก่อน +3

    ❤❤❤maru appa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @FunnyBubbles-nq8yl
    @FunnyBubbles-nq8yl 6 หลายเดือนก่อน

    මන්සරන්නා මතාක් උනා🌝❤️

  • @thanuli4thanuli428
    @thanuli4thanuli428 6 หลายเดือนก่อน +3

    500 weni like eka magen❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @shenukadias1769
    @shenukadias1769 6 หลายเดือนก่อน +2

    අම්මෝ ඒකනම් පට්ට 😂

  • @ManjulaDilshani-v6b
    @ManjulaDilshani-v6b 6 หลายเดือนก่อน +3

    Ane baba oya mokada oya panina vidiya aiyoooo❤❤❤❤❤ adarei pasdenatama sathutin inna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @oshinioshini6737
    @oshinioshini6737 17 วันที่ผ่านมา

    හොඳයි හතළිහක් පැන්න

  • @NishiCreations1521
    @NishiCreations1521 6 หลายเดือนก่อน +2

    ගම❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😍❤️😍❤️

  • @NelsonJayaweera
    @NelsonJayaweera 3 หลายเดือนก่อน

    අපි ත් ගියා අපි හිටියේ උඩ තටිටු⁣ෙිව

  • @RenukaDamayanthi-ko2ey
    @RenukaDamayanthi-ko2ey 2 หลายเดือนก่อน +1

    Hokey piththak apita ova kiyala dila thiyenava

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 6 หลายเดือนก่อน

    මිනෝලි තමා හොදටම කලේ😂😂😂බුචී දක්ශයා.

  • @familyvlogs7502
    @familyvlogs7502 6 หลายเดือนก่อน

    හිනාවෙලා බඩ රිදෙනවා යකූ 😅😅😅

  • @manojrathnayake9177
    @manojrathnayake9177 6 หลายเดือนก่อน +2

    කම්මැලියො එක්ක ට්‍ර්ප් යන්න එපා බුචීයා

  • @RashmikaIduranga-l7v
    @RashmikaIduranga-l7v 6 หลายเดือนก่อน +4

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @kamarathunge3870
    @kamarathunge3870 หลายเดือนก่อน

    😅😮🎉😂❤😊 15:37 15:39 මල්ලි එක්ක ඉන්න විඩියෝ ඔනේ

  • @lakshianthony8192
    @lakshianthony8192 6 หลายเดือนก่อน +2

    Athatame patta athal ane.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @randimapiuyumali5293
    @randimapiuyumali5293 3 หลายเดือนก่อน

    it is a golf bat

  • @shehanisangeetha1634
    @shehanisangeetha1634 6 หลายเดือนก่อน

    😮 කවදද ආවේ....❤

  • @Lekshmi-h2u
    @Lekshmi-h2u 6 หลายเดือนก่อน +2

    Lassnai ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @virajsathsara96
    @virajsathsara96 6 หลายเดือนก่อน +3

    ආතල් යාලුවේ ❤❤ 🤗🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 6 หลายเดือนก่อน

    Bawwata kiteta theyena karunawa ❤you ❤ adarei buchi

  • @anjaliradheeka7004
    @anjaliradheeka7004 6 หลายเดือนก่อน +2

    Maruuu❤😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 6 หลายเดือนก่อน +2

    😂😂😂 ammo NuwaraEliya apita me rasne nisa icelanthe yann hithila thiyene😅

  • @SadiniRoshel
    @SadiniRoshel 6 หลายเดือนก่อน +2

    Kuchi oya city eke number eka dannavada dannavanam danna

  • @kaushalyadarshani
    @kaushalyadarshani 6 หลายเดือนก่อน +3

    ammoh hina wela pana giya...minoli akkge penillata😂😂😂😂😂

  • @dinukarajapaksha1513
    @dinukarajapaksha1513 6 หลายเดือนก่อน +2

    Super

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😍😍❤️❤️

  • @anusharajapaksha5493
    @anusharajapaksha5493 6 หลายเดือนก่อน

    Mey inne ape gedara pusa eya awidinna yanawa hemathenma othana thamai inne api inne hebei pusa gedara inna nisa hodai neththam oyala aran giya kiyala thamai hithanna wenne colombo idan ena godak aya ohoma gewal wala inna saththu aran yanawa wahana wala dagena. Ape pusawa nm api gedara lamek wage hadanne

  • @oshaniwansooriya2705
    @oshaniwansooriya2705 6 หลายเดือนก่อน +2

    shok ane 😍❤❤