VLOG 130 - පොඩි බබයි අලි බබයි මාලුයි කුරුල්ලොයි | Water World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • මාලුන්ගෙන්ගෙනුයි කුරුල්ලන්ගෙනුයි පිරුන කැලණියෙ තියෙන Water World එකට ගිහින් ලස්සන අත්දැකීමක් ගන්න පහුගිය දවසක අපිට පුලුවන් උනා. ඊට පස්සෙ ඒ ලඟම තියෙන සුපිරි ප්ලේස් එකකින් දවල්ට කන්නත් අමතක කලේ නෑ.
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/...

ความคิดเห็น • 439

  • @user-gq1df9kn1g
    @user-gq1df9kn1g 4 หลายเดือนก่อน +13

    අනේ ඔයාලා හැමදාම දීර් බබාගේ😂😂❤ වීඩියෝස්❤ඒව හරිම කිව්ටයාගේ වැඩ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      😀😀❤️❤️😍😍

    • @niroshagayani6592
      @niroshagayani6592 3 หลายเดือนก่อน

      ​@@Kuchiandbuchi🎉

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +13

    මෙච්චර කල් දැකලා නැති මාලුත් දැක ගත්තා ඔයාලා නිසා... 😘😘😘😘😘... ආදරේයි ගොඩාක් .. බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +4

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @sv1140
    @sv1140 2 ปีที่แล้ว +17

    කුචීගෙයි බුචීගෙයි කච කචේට තමයි ආසම 😂❤️🙊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😃😃😍😍❤️❤️

  • @dilinishanikaliyanage3328
    @dilinishanikaliyanage3328 2 ปีที่แล้ว +9

    Comment නම් දාන්න වෙන්නේ නෑ අනේ.ඒත් ආයේ වරදන්නෙම නැතුව videos බලනවා දාපුගමන්.ආදරෙයි අක්කා අය්යා ❤හැමදාම කියනවා වගේ මුනහැහිලා කතා කරන්න ඕන දවසක ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      දවසක අනිවාර්‍යයෙන්ම හම්බෙමු නංගි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️

    • @user-px5lp1sp1g
      @user-px5lp1sp1g 6 หลายเดือนก่อน

      😊😅😮ll😢😮​@@Kuchiandbuchi

    • @user-px5lp1sp1g
      @user-px5lp1sp1g 6 หลายเดือนก่อน

      😮😢🎉😂

  • @ruwandi126
    @ruwandi126 2 ปีที่แล้ว +12

    අම්මෝ අයියේ ඔයානම් 😂😂 හිනා ගීන් මැරෙනවා කියන එව්වට😂😂 ගිය තැන ආතල් 😂💔 අම්මෝ පිස්සු ඩබලා ආදරෙයි ඉතිම්❤️💫😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආෆ්හරෙයි නංගි අපිත් හැමදාමත් 😍😍❤️❤️😘😘

  • @chameeraharshani2734
    @chameeraharshani2734 ปีที่แล้ว +7

    කනකොට බලන්නෙත් මේවා 😊 නිදාගන්නකොට බලනෙත් kuchi buchi තනිකරම පිස්සුවක්😍😍😍😍 ආදරෙයි kuchi and buchi ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      අඩේ.... ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @hansikasandeepani246
    @hansikasandeepani246 2 ปีที่แล้ว +17

    Video eka dakka gaman awaa balanna 😍😍😍🥰🥰 දැන් නම් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාලගෙ videos බලන්න 🙊🤗 ආදරෙයි හැමදාමත් 🤗❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️😍❤️

  • @CRAZYBOY-vm3il
    @CRAZYBOY-vm3il 2 ปีที่แล้ว +6

    අම්බෝ අයියේ ඔයා නම් කියන ඒවාට හිනා නොවී වීඩීයෝ එක බලන්න බෑ.(ඔය වීදුරු පොඩි ළමයින්ට අල්ලන්න දෙන්න එපා සමහර වීදුරු අහිතකරයි ) අයියා &අක්කී ඔය දෙන්නා සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️😍

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 ปีที่แล้ว +3

    මමත් ගොඩ කාලෙකට කලින් water world ගියා.දීර් බබා නම් හරිම ෂෝක්.හරිම කියුට්.කුචී අයියගෙ කරනම් ටික තමා වැඩේ.මරු.කෑම ටිකත් රස පාටයි.කට්ටියටම බුදු සරණයි 💙💙

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @senuthidissanayake7849
    @senuthidissanayake7849 2 ปีที่แล้ว +13

    ධීර් බබා අදත් ඉන්නවා ❤️❤ධීර් බබා කොතනද බුචියාත් පොඩි කාලෙට යනවා 🤣🤣හැබැයි බුචියගෙ කරණම නම් මරු 🙂
    ආදරෙයි ඩබලටම ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +3

      පොඩි අය ගාවදි අපිත් පොඩි අය වෙනවලුනෙ. 😃
      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @user-ku7vw2sy1h
    @user-ku7vw2sy1h 10 หลายเดือนก่อน +3

    වෙනදා වගෙම බුචි කුචී හරිම ලස්සනයි ❤❤❤😂😂😂😅😅😅😮😮😮

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +4

    CONGRATULATIONS for 60K subscribers akki-aiya ❤️❤️❤️
    Dheer babata dan wayasa kiyada ane...
    Cute eya... ආදරෙයි 😘😘😘

    • @robinmosby7571
      @robinmosby7571 7 หลายเดือนก่อน

      ❤🎉💖🎊💖👒💋🎊🎊👄⛱️🧁💝🐻‍❄️🐼🐻🍒🍦🧋🥧🥳

  • @chamarafernando2448
    @chamarafernando2448 2 ปีที่แล้ว +4

    අත්තටම හරිම ලස්සන විඩියෝ එකක් 🥰 Buchi සෙල්ලම් කරනවා දැක්කාම අපේ පොඩිකාලෙ මතක් උනා.කියවිල්ල පට්‍ට ආතල් 😂.මමත් පෞද්ගලිකවම සත්ව හින්සනයට අකමැති කෙනෙක්.ඒනිසාම වසර 19 ක්ම නිර්මාන්සයි.පිටරටක ජිවත් වුනත් හොඳ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැහැ කවමදාවත්.මොකද හේතුඵල දහම විශ්වාස කරන නිසා.නමුත් මමත් ඔයවගේ තැන් බලන්න යනවා.script එකේ ලියවිලා තියෙන්නෙ එහෙම නම් අපිට වෙනස් කරන්න බැහැ කිසිදෙයක්.Kuchi Buchi ආදරෙයි හැමදාමත් ❤️🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      සත්තුන්ගෙ මස් කන එක මට හිතෙනවා සොබාදහමෙම කෑල්ලක්. හැබැයි මස් පිණිසම සත්තුන්ව ඇති කරනවා කියන එක දරුණු වැඩක්. ඒකට හේතුව සීඟ්‍ර මිනිස් ජනගහන වර්ධනය. වෙනම කයියක් ගහන්න ඕනේ මාතෘකාවක් ඕක. හැබැයි ස්ක්‍රිප්ට් එක පැත්තෙන් බැලුවොත් මේ සිද්ධ වෙන දේවලුත් සොබාදහමෙම කෑලි. අපි හිතන ඔක්කොම නියුට්‍රල් වෙනවා එතනදි.
      හැබැයි එහෙම හිතන එකත් ස්ක්‍රිප්ට් එකේම කෑල්ලක් තමයි. 😃😌
      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @lifewithasahi8401
    @lifewithasahi8401 2 ปีที่แล้ว +4

    කැළණි අවොත් මාත් ඔය palce එකෙන් කෑම Try කරන්වා හරිම රසයි😋😍ඔයාල්ගෙ විඩීයෝ මන් හැමදාම බලනවා.හරිම ලස්සනයි.😍අක්කේ අයියේ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි ❤️😍❤️

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +5

    අයියෝ අයියේ ඔයා කරන වැඩනම් පොඩි එක්කෙනෙක් වගේ.කුචී ඉවසන් ඉන්නවනෙ 😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හෙ හේ 🙈🙈😃😃😍😍

  • @thelifeacer2485
    @thelifeacer2485 2 ปีที่แล้ว +4

    Social media වල දැකපු ආතල්ම කපල් එක..ජය වේවා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අඩේ.... පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว +2

    හැමදාම wage harima joli video ekak anee😍😍😍 ammoo hinawela pana yanawa malunta oyala daapu nam walata 😂😂😂 සුපිරි anee,,ආදරෙයි dennatama ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි චුටි පැටියා🥰 මාලම දාන්ගලයක් නේ තියෙන්නේ☺️ දිර් බබාට බුදුසරණයි ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @pradeya1990
    @pradeya1990 2 ปีที่แล้ว +3

    anee me kolu petiya bedala loku wenakamma vlogs denna labewa kiyala man prarthana karanawa.. ♥️♥️🌹🌹 love you both

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @bawaniwasana679
    @bawaniwasana679 2 ปีที่แล้ว +4

    අනේ දීර් බබානම් හරිම cute☺️😍❤️

  • @dulmisenarathne820
    @dulmisenarathne820 2 ปีที่แล้ว +25

    අනේ හරිම ලස්සනයි .දීර් බබා දැන් ලොකු බබෙක්....ආදරෙයි පිස්සු ඩබලට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

    • @hirukaheshani2749
      @hirukaheshani2749 ปีที่แล้ว

      90098978754332211ඤු

    • @surangapradeep6309
      @surangapradeep6309 ปีที่แล้ว +1

      අනේ මේ මම නම් පොඩි උන්ට ආසම නෑ

    • @slskrelectronics
      @slskrelectronics 8 หลายเดือนก่อน

      ​@@surangapradeep6309ඕයාටාත් දවසක ලමයෙක් හම්බ වෙනවා කියලා මතක තියා ගන්න😢😢😢😢😂😂😂😂😂😂

  • @sahansheharsha7925
    @sahansheharsha7925 2 ปีที่แล้ว +3

    දිග වීඩියෝ එකක්!!! ❤❤❤❤❤ දිග වීඩියෝ එකක් දුන්නට තෑන්ක්ස් වේවා.. 💛🤗 සිරාවටම වෙලාව යනව තේරුන්නෑ.. පට්ටම ආසාවෙන් බැලුවෙ.. 🙋‍♂️❤😊 අපිත් Water World ගියා වගේ තමයි. 💛🤗
    බලලා ඉවර වෙද්දි මේ වීඩියෝ එකත් දිග මදි කියල හිතුණ හැබැයි.. 🙄😐🙈🥺😌😁❤❤
    🙋‍♂️🧡
    කුරුල්ලොන්ට කෑම දෙන එක නම් පට්ට.. Water world ඇවිල්ල තිබ්බට කුරුල්ලොන්ට කෑම දෙන සීන් එක ගැන දැනන් හිටියෙ නෑ.. ඔයාලගෙ වීඩියෝ එකෙන් තමයි ඒක දැනගත්තෙ.. 💛🤗❤
    🙋‍♂️🧡
    යශී අක්කා සත්තුන්ට බයයි කියල අයිය කියල තිබ්බට අද තමයි සිරාවටම ඒක දැනගත්තෙ.. මට බයයි කියලම කියනවා පොඩි එකෙක් වගේ.. 🧡💛😁😁
    🙋‍♂️🧡
    Children's park එකත් සුපිරියි නේ.. අයිය එල ස්පෝර්ට්මීට් කොල්ලෙක් ඈ.. ❤💪🏾
    🙋‍♂️🧡
    දැන් නම් ඔයාල දෙන්නත් එක්ක කයියක් දාන්න එන්න තියෙන ආසාව හොඳටම වැඩි වෙලා තියෙන්නෙ හොඳේ.. 🙋‍♂️❤
    පරිස්සමින් ඉන්න සෙට් එකම.. බුදු සරණයි!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      තව කමෙන්ට් එකක තිබ්බා එයාලා යන කාලෙ ඒ කුරුල්ලොන්ට කෑම දෙන සීන් එක තිබ්බෙ නෑ කියලා. සමහරවිට ඒක අලුතින් එකතු උන කැල්ලක් වෙන්න ඇති.
      අම්බෝ අක්කගෙ බය ගැනනම් කියලා වැඩක් නෑ. මටත් කර කියාගන්න දෙයක් නැති වෙනවා සමහර වෙලාවට ඒ බය නිසා. 😃😃
      අනිවා සෙට් වෙමු ඈ. අපිත් හෙන ආසාවෙන් ඉන්නෙ.
      😍❤️❤️😍❤️❤️😍

  • @kaveegayandi2641
    @kaveegayandi2641 2 ปีที่แล้ว +3

    Oylge video valt mn godk asai akka and ayya oya dennt බුදු සරණයි දෙවි පිහිටයි 😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Aneee Adareiiiii nangi ❤️❤️🥰🥰🤗🤗

  • @dulekahansamali9607
    @dulekahansamali9607 2 ปีที่แล้ว +8

    හදවත් 60k ලබලා congratulations අක්කි & අයියා ❤️❤️❤️ දැන් නම් ඉතිම් මේ වීඩියො වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ 😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Aneeeee thank u soooooo much darling ❤️❤️🥰🥰😍😍

  • @piuminishara2910
    @piuminishara2910 2 ปีที่แล้ว +2

    ආසම ඒවා ගොඩක් එකම තැන.ඔයාලා දෙන්නා, ධීර් බබා, දිග.... වීඩියෝ එකක්❤️🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️❤️🤗🤗🤗

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว +3

    E kema tika dekkama badaginiyoooo. Ekanam rasa patai. God bless you Akki and aiya. Much love

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      එඩිට් කරද්දි මටත් බඩගින්නමයි එන්නෙ ඒ ටිකේදි. 🙈😃
      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว +2

    Wooow harima shoi ane. Okkoma patta. Budusaranai hamotama 💖💖💖💖💖💖💖💖💖💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍🙏🙏🙏

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 2 ปีที่แล้ว +2

    Adanam niyamai diga video ekak..eth madi kiyala hithenawa iwara unama..athal thamai ithin..hamadama wage love you akka aiya..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි හැමදාමත් 😍❤️❤️😍

  • @mallikaama1351
    @mallikaama1351 2 ปีที่แล้ว +2

    මරු මරු අදත්. 🤣🤣🤣🤣🤣🤣.හිනා වෙවී බැලුවා ඉවර වෙනකං. 👌👌👌👌👌❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😃😃❤️❤️😍😍

  • @hirutharu1363
    @hirutharu1363 2 ปีที่แล้ว +3

    අම්මෝ හිනා ගිහින් මැරෙනවා...😂😂🙈මරු අනේ ඔය දෙන්නා....😂😂😂🙈

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😃😃😃❤️😍❤️😍

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 ปีที่แล้ว +2

    Ane ada video eka nam hodatama enjoy kara shoi ane oya denna nam😍😍😍😍😍😍ayeth ekak enakan ithin iwasillak nathuwa inneeeee😁😁😁denntma adrei god bless you🥰♥️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️❤️😍

  • @sadunikaudani6130
    @sadunikaudani6130 2 ปีที่แล้ว +2

    Dakke gaman awe vlog eke balanne akkiyoooooooo .. harima shooook ade vlog eke.. 😘😘❤️❤️. Adarei akki aiye .. e wageema diir babhtai.. 😘❤️.. budusaranai parissemen inne hamooma..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

    • @sujanichiranthika9732
      @sujanichiranthika9732 4 หลายเดือนก่อน

      😊

  • @aroshaparanaliyanage4290
    @aroshaparanaliyanage4290 2 ปีที่แล้ว +5

    Wooow , most beautiful video 💝

  • @sasinduudara
    @sasinduudara 2 ปีที่แล้ว +3

    Congratulations 60k and love you both akka and ayya 💫💞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thanx a lot. Love you too ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +3

    අයියා මාරම නම් ටිකක් තමයි මාළුන්ට දැම්මේ 🤩 ඔය දෙන්නා චුටිම චුට් බබාලා වගේ හරිම ෂෝයි 🤭🤩 අයියාගේ කරනමනම් නියමයි ඔලින්ෆික්‌ අනිවාර්යෙන් යවන්න ඕන 😊💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      මන් ඔලිම්ෆික් ගියොත් මට දීලාම එයාලගෙ රන් පදක්කම් ටික ඉවර වෙයි. 😁😁

    • @sheethaninandima4329
      @sheethaninandima4329 ปีที่แล้ว

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +3

    මමත් කීප සැරයක් වෝටර් වර්ල්ඩ් ගිහින් තියෙනවා මගෙ මොන්ටිසෝරි අය අරගෙන ටිකට් වල ගනන් වැඩි වෙලා අනේ අපි යද්දි ඔහොම කුරුල්ලන්ට කන්න දෙන්න දුන්නේ නෑනෙ 👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අපිටත් දැනගන්න ලැබුන විදියට කලින් ටිකට් එක තිබිලා තියෙන්නෙ මීට අඩුවෙන්. අහ්. එහෙනම් ඒ කුරුල්ලන්ට කෑම දෙන සීන් එක අලුතින් ඇඩ් කරපු එකක් වෙන්න ඇති

  • @sandunihansika479
    @sandunihansika479 2 ปีที่แล้ว +2

    Mamath giya school yana kale me water world ekata..lassanai ithin❤️❤️video ekath hrima lassanai akki aiye..oyala hamotama theruwan saranai🙏🙏sathutin parissamin inna hamadama 😘😘👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +1

    Lec iwara una gmn awe akki video eka blnna....math malunt godak asai...ada video eknm maru ...adarei denntma ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි හැමදාමත් 😍❤️❤️😍

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    Pattai video eka superb supiri lassanai good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

    • @champrikagallage5077
      @champrikagallage5077 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🤞🤞

  • @SamanRohitha-yb3qs
    @SamanRohitha-yb3qs 4 หลายเดือนก่อน +2

    ලස්සන යි

  • @thilankasandumini3793
    @thilankasandumini3793 2 ปีที่แล้ว +1

    Niyamaine aiye ada vedio ekanam.goda kalekin water world eka dakke godak lassanai wade adarei hamadamath oya dennata ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +3

    අම්මෝ අර මාලු ටිකට කතා කරන්න බැරි උන එක හොදයි නැත්නම් බැනලා එලවන්නේ😁😁 ඇත්තටම අපිටත් සෙල්ලම් කරන්න ඔය වගේ පාර්ක් හදන්න ඕනේ අප්පා.🥺 මටත් අර සබ්මැරීන් එකේ මූනක් පෙනුනා 😁 දීර් ලොකු උනාම මේවා බලයිනේ ❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හෙ හේ.. ධීර් බලයි 'බොලේ මට වඩා බබා වෙලානෙ මේ මාමා' කියලා 🙈😃😃😍❤️😍

  • @sithumsampath6873
    @sithumsampath6873 ปีที่แล้ว +2

    අනේ කුචි බුචී මාවත් එක්කම් යන්නකො දවසක මම ආසයි ඔයාලත් එක්ක ට්‍රැවල් කරන්න ❤️🥺 ඇත්තටම කියන්නෙ 😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අනිවා යන් දවසක 😍❤️😍

  • @vishminitharindi
    @vishminitharindi 2 ปีที่แล้ว +2

    ඔන්න මාත් දැම්මා මුළින්ම කමෙන්ට් එකක්.. දැන් වෙලාව රෑ 11.31 මට.. පාඩම් කර කර හිටියේ.. නිදිමතේ ඈනුම් ඇර ඇර ඉන්නකොට ඔන්න දැම්මා වීඩියෝ එකක්.. දැන් නම් නිදිමත මටත් ටටා බායි කියලා යන්න ගියා මැකිලා.. 😅😅 ආදරෙයි අනේ.. ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අඩේ... ඔයා කොහේද ඉන්න රට?
      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

    • @vishminitharindi
      @vishminitharindi 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ මෙල්බර්න් කියන පුංචි ජනපදයේ අනේ.. ❤️ දවසක මෙහෙත් එන්න ඔය දෙන්නා.. ආදරෙන් පිළිගන්නවා.. මං යශී අක්කටත් කිව්වා දවසක්.. අපි මෙහෙත් Food Challenge එකක් කරමු!! 😍😘🫶

  • @Kavi12900
    @Kavi12900 4 วันที่ผ่านมา +1

    ආදරෙයි හැමදාටම ආදරෙයි❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩාක් ❤️🥰❤️

  • @tharushithathsarani1430
    @tharushithathsarani1430 2 ปีที่แล้ว +1

    අයියා හරි මාත් එහෙමයි පියාඹන්න පුලුවන් සත්තු හිර කරන් ඉන්න එකට මාත් ආස නෑ කිසිම සතෙක් හිර කරන් ඉන්නවට මාත් ආස නෑ උන්ටත් උන්ගෙ නිදහස ඕනි 🥺❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      නිදහස කියන දේ ඕනේ කෙනෙක්ගෙ අයිතියක්නෙ. ❤️😍😍❤️

  • @Sachinthaashika
    @Sachinthaashika 2 ปีที่แล้ว +4

    නියමයි☺️☺️☺️☺️❤️❤️❤️❤️ සුපිරි ආදරෙයි ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @anandijayathilaka858
    @anandijayathilaka858 2 ปีที่แล้ว +1

    ආතල් එකේ ඉමු. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @chalanidissanayaka1234
    @chalanidissanayaka1234 2 ปีที่แล้ว +2

    දැන් බලන්නේ අක්කියෝ ආදරෙයි ගොඩක් ❤️🥰😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Adareiiiii apith godaaaak 😍😍❤️❤️

  • @nimashasana5969
    @nimashasana5969 2 ปีที่แล้ว +2

    Niyamai video eka....bs dennatama akki ayya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️😍😍❤️😍😍❤️

  • @andaramanagekuma1465
    @andaramanagekuma1465 หลายเดือนก่อน +2

    අතල්නෙ කුචී❤❤❤😊😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  หลายเดือนก่อน

      🥰😍😍😍❤️

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 2 ปีที่แล้ว +1

    Ane dheermanika lokuwela ..🥰adath niyamai ..jaya wewa..❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍🙏🙏🙏

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +3

    අපිත් ගියා ඕක බලන්න මායි වෙන්ඩ හස්බන්ඩ් (ඒ කාලේ) අවුරුදු 5කට විතර කලින් 🤟❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +3

      අඩේ.... පරණ මතක අලුත් වෙන්නත් එක්ක ආයෙ යන්න තියෙන්නෙ. ❤️😍❤️

    • @dinuwarnasooriya1251
      @dinuwarnasooriya1251 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනිවා යන්න ඕනි

  • @achiniushani6064
    @achiniushani6064 2 ปีที่แล้ว +2

    අයියා නම් මරු අනේ ..😂😂හිනා අනේ කියන එවට..😁😁

  • @srilanka6106
    @srilanka6106 2 ปีที่แล้ว +4

    අපිත් ගිහින් තියෙනවා ඔික බලන්න.හැබැයි අවුරුදු 5 විතර කලින්😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      අපි මේ පලවෙනි පාරට ගියේ. 😊😍

  • @nimashasana5969
    @nimashasana5969 2 ปีที่แล้ว +1

    Oyala denna Kashmir giyapu video eka wage.....garden giye dennam........patta lassana video's.....niyami niyamai aye aye balanawa mn e video

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍

  • @shanikadilrukshi2620
    @shanikadilrukshi2620 2 ปีที่แล้ว +1

    රෙස්ටුරන්ට් එකේ ගනන් දාන්න පුලුවන්ද? දෙන්නටම ආදරෙයි♥️♥️

  • @nimashasana5969
    @nimashasana5969 2 ปีที่แล้ว +2

    Senasurada idala badada wenakn baln inne video eka enaknm anneee.....itin mn oyala video dana sanin balanawa......

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 ปีที่แล้ว +1

    බුචියාට නන් පිස්සු අනේ ආදරෙයි ඩබලට😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @Sachinthaashika
    @Sachinthaashika 2 ปีที่แล้ว +4

    Congratulations for 60000 akki and ayya❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      Thank you sooo much malli 😍❤️😍

    • @dinuwarnasooriya1251
      @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +1

      එතන නම් පට්ට place එක නේ හලෝ

    • @Sachinthaashika
      @Sachinthaashika 2 ปีที่แล้ว

      @@dinuwarnasooriya1251 අයියන්ඩිත් එක්ක යමුද ?

  • @shehra793
    @shehra793 2 ปีที่แล้ว +1

    Spaghetti eka kiyada aiye?
    Rasa patai😋😍
    Kama tika okkoma godak rasaida?

  • @prasannamadushanka9687
    @prasannamadushanka9687 29 วันที่ผ่านมา +2

    මරු😅

  • @sonalisilva3814
    @sonalisilva3814 2 ปีที่แล้ว +1

    Congratulations 60k subcraibes kuchi and buchi💞💞💞💞💞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soooo much ❤️😍❤️

  • @malshipiyumika5356
    @malshipiyumika5356 ปีที่แล้ว

    Ammo aiyata thiyena prashna goda... Heeeee 👊😂❤️

  • @kumarigeetha4051
    @kumarigeetha4051 2 ปีที่แล้ว +1

    Superi ah adarei malliye nangiye hamadamath❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අක්කෙ අපිත් ගොඩාක් ❤️😍❤️

  • @isurusamphtisurushmphtandm7080
    @isurusamphtisurushmphtandm7080 2 ปีที่แล้ว +1

    Akki mt gihin tiyenawa ohe otana laga tiyenawa neda garmant eke Veda Kala o/l risald enakam ....dennam eka tiyenawada Danna nee....😘😘😘😘adarei akki and aiya...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +2

    අක්කලා අයියලා හැමෝටම ජය වේවා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න
    ධීර් බබාගේ හිනාව හරිම ලස්සනයි
    බුදු සරණයි පැටියෝ 💗💗💗💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍

  • @enjoythelife6655
    @enjoythelife6655 2 ปีที่แล้ว +1

    ඔයාලා නිකම් මගේ හිත කියෝනවා වගේ අප්පා.මං ඕකට යන්න ටිකට් වල ගනන් දැනගන්න විදියක් නැතිව ඉදියේ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අඩේ.. ඔන්න දැන් එහෙනම් දන්නවනෙ සම්පූර්ණ කතන්දරේ.. 😍❤️😍

  • @sandunmegodawickrama2589
    @sandunmegodawickrama2589 2 ปีที่แล้ว +2

    මාළු නම් නියමයි 🐠🐠🐠🐠🐠🦈

  • @madushi9443
    @madushi9443 2 ปีที่แล้ว +1

    Water world eka mage husband ge gewal lagamai..😍 salt & sugar eke kama nn hari ganan mn hithanne

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      දැන් කෑම වල ගණන් හැම තැනම වගේ ඉහල ගිහින්නෙ. හැබැයි රස පැත්තෙන් බැලුවම සුපිරි එක්ස්පීරියන්ස් එකක් මේක.

  • @Mihiran.
    @Mihiran. 2 ปีที่แล้ว +1

    Nice, I like u're vlog style

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooo much 😍❤️😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 2 ปีที่แล้ว +1

    Maalu balanawatat wada dennage kiyavilla tamai negalama yanne,
    🔥🔥🔥♥️♥️

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว +1

    Maru ane oyala denna

  • @PARA_DIGE
    @PARA_DIGE 2 ปีที่แล้ว +1

    Budusaranai hathara denatama jayen jayama wewa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️😍🙏❤️😍🙏

  • @maheshilakmini722
    @maheshilakmini722 2 ปีที่แล้ว +1

    Aiyanm maru weda thama kranne❤️😍😍❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      🙈🙈😃😃😍😍❤️❤️

  • @Rithuhansika9758
    @Rithuhansika9758 2 ปีที่แล้ว +2

    අපිත් ගියා ..shok ✨️🐟🐬🐠🦜

  • @crishanisanjula4313
    @crishanisanjula4313 2 ปีที่แล้ว +1

    Chuti baba shoiiii 😍😍😍 adarei ape couple ekata ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @hash_fernan
    @hash_fernan 2 ปีที่แล้ว +1

    aneee kolantika....deer dn lokuine..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ධීර් ලොකුයි මන් පොඩියි. 😌😃

  • @sapnavihangi6129
    @sapnavihangi6129 2 ปีที่แล้ว +1

    ane piz kuchi buchi vatsapp grop ekak hadannako

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu ปีที่แล้ว +1

    Mn oyalage vidio okkoma balanava

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @travellerSS1733
    @travellerSS1733 2 ปีที่แล้ว +1

    35:34 me place eke food video ekak karamuko anith channel ekata

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඇත්තටම කරන්න වටින තැනක්.

  • @ceahotline971
    @ceahotline971 2 ปีที่แล้ว +1

    අයියට ඔහොම සෙල්ලම් කරන්න ආසයි නම් leasure world යන්න. ගොඩක් activities තියනවා.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඒකේ තියෙන ගේම්ස් වෙනස්නෙ. ඒකේ වෝටර් පාක් එකනම් ඕකේ අනිත් කොටසෙ මේ වගේ එල්ලෙන්න දඟලන්න පුලුවන් විදියෙ කෑලි නෑනෙ. ඒකනෙ කේස් එක.

  • @prabathdananjaya1008
    @prabathdananjaya1008 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @RohithaPadmasiri-uy4vm
    @RohithaPadmasiri-uy4vm 19 วันที่ผ่านมา

    Api iskole trip eken woter wold giya kalaniye

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว +1

    Apit me langadi giya anee water world issera taram nam dan nhaa nedaa 😓💕 yannthuwa oyalage video eka baluwanm iwrri 😋💕💕 maru anee dherr baba

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අපි මේ පලවෙනි පාරට ගියේ... මහ කියන්න තරම් ලොකු විශේෂෙකුත් නෑ ඇත්තටම. මාලුන්ට ගොඩක් ආස අයටනම් හොඳ වෙයි.

  • @yamunatharangani3117
    @yamunatharangani3117 2 ปีที่แล้ว +1

    Apith water world giya wage denuna...malu tikath shok .kema tika nm ita wada maruuuuu.....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

    • @yamunatharangani3117
      @yamunatharangani3117 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi kiyanna amathaka una ayyage sellam tikath maru...

  • @sachinisachini427
    @sachinisachini427 2 ปีที่แล้ว +1

    Mn oyalage video walata mara asai ane kotinma bat kaddit balanawa😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @irushiegamlath7497
    @irushiegamlath7497 2 ปีที่แล้ว +1

    අපේ පුසා දන්නවා එයා පූසා කියලා😂😂

  • @angelsu116
    @angelsu116 2 ปีที่แล้ว +2

    අදත් ධීර් බබා එක්ක හොද සෙල්ලම් 😍❤️ එයා හරි චන්ඩි ,හුරතල් ලෝකයක් 🌍👶😍❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Ow aneeeeee 🥰🥰😍😍❤️❤️😘😘

    • @robinmosby7571
      @robinmosby7571 ปีที่แล้ว

      WR 🌈🍒🧁🌛🟡🧃🏩🐟💘🫒💘💙🏩🦚🌛💘🔴💙🫒🫐🌈💜😈

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    💚💚💚💚💜️💜️💜️💜️😍😍😍😍 දීර් දැන් ඔයා දිවුනු වෙලා ඔයාගේ අම්මා තාත්තාට වැඩිය අපි ඔයාව දන්නවා 😍😍😍😍😍😍😍 අනුරද මල්ලි කෝ ඔයාගේ පවුලේ විඩියෝ මම හැමදාම මග බලන්නේ ඉන්නෙ අද ඔයාගේ අම්මා තාත්තා නැන්දා මාමා දකින්න ලැබෙවී කියලා😍😍😍😍😍😍
    ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      තෙල් ප්‍රශ්ණ නිසා දෙන්නත් එක්කම වාහනෙන් ගාලු යැවුනෙ නෑ අක්කෙ කාලෙකින්. මන් විතරක් ට්‍රේන් එකේ ගිහින් ආවා. ඒ නිසා වීඩියෝ මොකුත් කෙරුනෙ නෑ. හැකි ඉක්මනින්ම එයාලවත් වීඩියෝ එකකට එක්කන් එන්නම් අක්කෙ. ආදරෙයි හැමදාමත් 😍❤️😍

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi 💚💚💚💚💜️💜️💜️💜️❤❤❤❤❤ ok මග බලගෙන ඉන්නවා

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +2

    Ana dakkama apitath asai Aya podi kalatagihin sellam karanna ☹️☹️☹️🤔🤔🤔.dn kohida ana 🛺🛺🛺wala yanna gedara ayath ekka thaniyan Thama yanna wanna 🏍️🏍️🏍️.dukai dukai.😥😥😥. kochchara giyath apu yanna hithanna thanthama ithin.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      පොඩි කාලෙට යන්න දෙයක් නෑ අනේ. ඔන්න ඔහේ සෙල්ලම් කරන්න. මන්නම් එහෙමයි. 😃😃
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @nimashasana5969
    @nimashasana5969 2 ปีที่แล้ว +2

    Adath mn tamai palaweniya.....hiiii hiiii ude idala balan inne 7 wenakn video eka wenakn........

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි දාන සැනින්ම ආවට ❤️😍❤️

  • @rasikathilakarathna9119
    @rasikathilakarathna9119 6 หลายเดือนก่อน +1

    පිස්සු ඩබල😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤💏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      ❤️❤️🥰🥰❤️❤️

  • @sv1140
    @sv1140 2 ปีที่แล้ว +2

    Dheer shooi ane...♥️♥️♥️ love you both...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Much love to you ❤️🥰🥰❤️

  • @lakshashi1861
    @lakshashi1861 2 ปีที่แล้ว +1

    🤩😘❤️‍🔥adarei denatama

  • @shalikagithangaly8347
    @shalikagithangaly8347 2 ปีที่แล้ว +1

    Mama nam hithuwe buchita raja keemak set wei kiyala kids Park ekedi.🤗🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හානේ.... දැක්කනෙ, ගුටි කනකම් බලන් ඉඳලන් තියෙන්නෙ.. 😜😜😜

  • @madhusrimali7482
    @madhusrimali7482 2 ปีที่แล้ว +1

    Video ekak dnkm blgena hitiye ane ♥️🥰

  • @chamirafernando705
    @chamirafernando705 3 หลายเดือนก่อน

    So🎉❤

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +2

    හැමෝම ලස්සනයි ❤️අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +3

    ෂාා දිග වීඩියෝ එකක්😍 අපිත් ඉස්සර ගියා තුන් හතර පාරක්..එතකොට බලලම එපා වුනා😁 ටිකට් එක නම් කොහොමත් පොඩ්ඩක් වැඩි. අායේ යන්න ඕන.. කෑම නම් මරු වගේ. 😋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      දැන්නම් ටිකට් එක තව ගණන් වැඩි කරලා මන් හිතන්නෙ. දැනගන්න ලැබුන විදියට කලින් මීට අඩුයි.
      කෑම ටිකනම් සුපිරියක් ඈ. ❤️😍❤️