සත්තයි වෙන රටකනම් පුතේ මෙලහකට ඔයාව ස්ටේජ් නග්ගලා සම්මාන පිට සම්මාන දීලා තරුවක් කරලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2020
  • බුදු අම්මේ පැටියෝ එකනම් මරේ මරු..
    ඇඟේ මයිල් කෙලින්වුණා පුතේ ඒකටනම්
    කොහෙන්ද හත් දෙවියනේ ඔය විශ්වකර්ම හැකියාව අවුරුදු 5ක් වෙනකොට ලැබුනේ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ความคิดเห็น • 1.1K

  • @malkapriyadarshani5827
    @malkapriyadarshani5827 4 ปีที่แล้ว +103

    කුහක හැත්ත මේ වගේ පොඩි දරුවෙකුගෙ දක්ෂතාවයක් දැකලත් අන්ලයික් කරනවනෙ ..තෙරුවන් සරණයි පුතේ ඔයාට .සුබම සුබ අනාගතයක් 💖💖💖💖💖💖💖💖💖💖💖

    • @pissudaoipananaddatamuseta2442
      @pissudaoipananaddatamuseta2442 4 ปีที่แล้ว +1

      jayaweva puti.digugamanak.yanna.puti

    • @janaka5641
      @janaka5641 4 ปีที่แล้ว +3

      මටත් ඒක හිතුනා කොහොමද එහෙම කරන්නෙ කියලා .පුදුම සත්තු

    • @surangadilruk8229
      @surangadilruk8229 4 ปีที่แล้ว +3

      ඔව් එක ඇත්ත ....

    • @aravindarasika9623
      @aravindarasika9623 4 ปีที่แล้ว +2

      අසික්කිත මිනිස්සු තවමත් මේ රටේ ඉන්නවා . ඔවුන් තමයි නියම කුහකයෝ... සුපිරිම වැඩ්ඩෙක් වෙන දරුවෙක් ❤❤

    • @manelpathiranarani4800
      @manelpathiranarani4800 4 ปีที่แล้ว +2

      Saththakinma ou

  • @wasanthaparanamanna2908
    @wasanthaparanamanna2908 4 ปีที่แล้ว +248

    ඇස්වහක්නමි වදින්න එපා සමිබුදු සරණයි රත්තරන් පුතේ කතා කරනකොට හපන්න හිතෙනවා

    • @jagathpushpakumara2790
      @jagathpushpakumara2790 4 ปีที่แล้ว +6

      බුදුසරණයි පුතේ ඔයාගේ හැකියාව තවතවත් වර්ධනය වෙිවා

    • @netukinetuki3624
      @netukinetuki3624 4 ปีที่แล้ว +5

      ඇස්වහක් නෑ මගෙ රත්තරන් පුතේ ඔයාට දිගු ගමනක් .තෙරුවන් සරනයි

    • @nunalakan8041
      @nunalakan8041 4 ปีที่แล้ว +3

      dalada samidu pihitai puthata

    • @subadawasak1240
      @subadawasak1240 4 ปีที่แล้ว +2

      Wooooow punchi puthe oyat dalada samidu pihitai adarei petto
      💖💖💖💖💖💖💖💖💖💖💖

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      ජෙුසු පිහිටයි බුදු සරනයි

  • @YohanRanasinghe
    @YohanRanasinghe 4 ปีที่แล้ว +4

    සංසාරයේ පුරුද්ද දිගින් දිගටම ⁣ගෙනියනවා කියන කාරණය මෙවැනි දරුවන්ගෙන් ඔප්පු වෙනවා. මෙවැනි දරුවන් බොහෝමයක් මේ ලංකා දීපයේ ඉන්නවා. කල යුත්තේ එවැනි හැකියාවන් දියුණු කර ගන්නට මග පාදා දෙන එකයි. එසේ නොවන්නට උපන් හැකියාව එතැනම මියයන්නට තියෙන ඉඩ වැඩි වෙයි. නිළමෙට ජය.

  • @elavideo-8372
    @elavideo-8372 4 ปีที่แล้ว +83

    බුදු අම්මේ ඇස්වහක්නම් වදින්න එපා ...හිතාගන්න බෑ... Unlike කරන්න එපා කුහකයිනි

  • @gunasirisilva9340
    @gunasirisilva9340 4 ปีที่แล้ว +168

    හරි පුදුමයි ! සින්හෙලයින්ට පුළුවන් මේ විශ්වය කලබන්න ...................සුවපත්වෙවා දිර්ඝායු වේවා ...........

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว +40

    ලොකු වෙ⁣නකොට සුපිරි වැඩ්ඩෙක් වෙනවා අනිවාර්යයෙන්ම ....නියමයි පැටියෝ 👍👍👍

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +118

    Un like කරලා තියෙන්නේ නිළෙමට විරුද්ධව දරුවට විරුද්ධව නොවෙයි ඊර්ෂ්‍යාව තියෙන බල්ලෝ ඉන්නවා ඒක උන් සoසාරෙන් ගේනා පුරුද්දක් මේ දරුවත් සoසාරෙන් ගෙන එන පුරුද්දක් මේ ගෙන එන්නෙ ගිය ආත්මේ මේ වගේ සoගිතයයට ලැදි වෙච්ච කෙනෙක් මේ..

  • @kmalkmal3113
    @kmalkmal3113 4 ปีที่แล้ว +11

    ඇත්තටම හොඳ යි තම දරුවන්ගෙ හැකියාව තාත්තා හදුනා ගත්තා .පුතේ ඔබට දෙවිපිහිටෙන් දිගු ගමනක් යන්න දෙවිරැකවරන ලැබෙිවා දිගාසිරි සිය පවුලටම.නිළමෙටත් ස්තුතියි

  • @dohaqatar9055
    @dohaqatar9055 4 ปีที่แล้ว +42

    පෙර ආත්මේ හැකියාවක් තමයි තව තවත් දියුණු වේවා පුතේ ඔයාට බුදුසරණයි

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว

      Ou needa

    • @bbdnsnsnzns5527
      @bbdnsnsnzns5527 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹🌹😎😎😎😎😎😎😎😍😍😍

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 4 ปีที่แล้ว +16

    නිලමේ සුපිරි වැඩක් ....ඇත්තටම හොද හැකියාවක් තියෙන දරුවෙක්...ලමයිගේ හැකියාව අදුරන් නැති ඇතැම් දෙමව්පියන්ටත් ...මේක ආදර්ශයක්..මේ පියා තමන්ගේ ලමයාගේ හැකියාව හදුනාගෙන..එක දිරිමත් කරන්න ගන්න උත්සහය ගැන අවංකව සතුටුයි ....බුදුසරණයි

  • @tharindutharindu2686
    @tharindutharindu2686 4 ปีที่แล้ว +17

    අනේ ගොඩාක් ලස්සනයි චූටි පුතේ.ඔයාගෙ දක්ෂකම් දැකලා හිතේ සතුටට ඇඩෙනවා රත්තරනේ.❤️❤️❤️❤️❤️❤ ️දීර්ඝයුසෂ ලැබේවා.සුභ අනාගතයක් .තෙරුවන් සරණයි පුතේ.

  • @RomanianMatiya
    @RomanianMatiya 4 ปีที่แล้ว +10

    හැකියාව දියුනු වේවා.....! අනාගත්‍යේදී ස්‍රීලංකාවෙන් බිහි උන තයිරෝන් වගේ විශිස්ඨ ලෝකප්‍රකට වාදකයකු වීමට හැකියාවශක්තිය ලැබේවා....!

  • @islandfishing
    @islandfishing 4 ปีที่แล้ว +73

    බුදු සරණයි පැටියෝ,,නිලමේ ❤ ට කැමති අය මේ කොනට ,,🇱🇰

    • @samithkumara402
      @samithkumara402 4 ปีที่แล้ว

      oya ape vrayek purge oya ta thaws thawath hakiyawa uda wewe bs

  • @ranjankumara3141
    @ranjankumara3141 4 ปีที่แล้ว +17

    ලොකු වෙනකොට සුපිරි වැඩ්ඩෙක් බුදුසරණයි පුතේ

  • @user-mu2ki7od2j
    @user-mu2ki7od2j 4 ปีที่แล้ว +13

    අනේ මන්ද මට නම් හරිම ආසයි ඒ චුටි පුතා වාදනය කරනවිට පුතේ ඔයා අපේ රටේ බැබලෙන තරුවක් වෙන්න රත්තරං පුතාව පරිස්සමින් බලාගන්න මොකද අද අපේ රටේ නරුමයෝ ඉන්නවානේ එකයි කිව්වේ මොකද රටේ අනාගත පරපුරේ පුංචිම පුංචි විරයෙක් එක අපේ රටට වටින මැණිකක් අනේ කතාකරනකොට මට හරිම ආසයි එවගේමයි හුරතල් අනේ තාත්තේ අම්මේ දරුවාව ඇස්දෙක වගේ බලාගන්න මොකද මටත් දරුවෙක් ඉන්නවා මම මගේ දරුවට වගේම ආදරේයි ඒකනිසා මම කිව්වේ තරහා වෙන්න එපා හොදද

  • @samarakoon7234
    @samarakoon7234 4 ปีที่แล้ว +26

    ඉස්සෙල්ල තාත්තා තමා අගය කරන්න ඕනි... ඔක්කොම පොතට සීමා කරගෙන ඉන්නෙ ඔක්කොම doctor & engineer කරන්න නෙ හදන්නෙ...
    මෙන්න නියම තාත්තෙක්

  • @SR-sc7ee
    @SR-sc7ee 4 ปีที่แล้ว +4

    රත්තරං පුතාට සුභ අනාගතයක් ඇස්වහාක් කටවහාක්නමි වදින්න එපා සතරවරන් දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා තෙරුවන් සරණයි චුටි පැටියො

  • @Srijith_Palihakkara
    @Srijith_Palihakkara 4 ปีที่แล้ว +4

    සුපිරියි පුතේ...පුතාට තෙරුවන් සරණයි..! ඉදිරියටම යාමට හැකියාව ලැබේවා..! දෙමාපියන් ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි. හැකියාව හඳුනාගෙන දරුවාට සහය වූ පියා අගය කළ යුතුයි.

  • @nelumkumari1232
    @nelumkumari1232 4 ปีที่แล้ว +26

    රත්තරන් පුතේ තෙරුවන් සරණයි ඉදිරිටම යන්න ලැබේවා ඇස්වහක් නම් වදින්න එපා ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 4 ปีที่แล้ว +2

    ඉතාම දක්ෂ දරුවෙක්. ඔබට ස්තූතිය මෙවැන්නන් හදුන්වා දීම ගැන. තෙරුවන් සරණයි පුතේ!

  • @sardha8008
    @sardha8008 4 ปีที่แล้ว +44

    හරිම අගෙයි පුතේ බුදුසරණයි චුටි පුතුට 🌸🌸🌸🌸👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨

    • @kumarahadugoda
      @kumarahadugoda 4 ปีที่แล้ว

      තෙරැවන් සරණයි පුතේ

    • @irenperera8382
      @irenperera8382 4 ปีที่แล้ว

      😂😄🥰

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +7

    හරි ලස්සනයි පුතේ ඔය වයසට පුතාට ඔහොම හැකියාවක් තියෙනවා කියන්නේ.ලොකු වෙනකොට හොදම වැඩ්ඩෙක් වෙනවා.පුංචි පුතාට ජේසු පිහිටයි

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 ปีที่แล้ว +9

    කුක්කු බොලේ සොයි පැටියෙක් පරිස්සමේන් පුතේ ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන්.බුදු සරනයි දෙවි පිහිටයි දීර්ඝායුෂ පුතේ.. 😘😘💖💖💐💐😘😘💖💖

  • @user-zv5uc7eg6z
    @user-zv5uc7eg6z 4 ปีที่แล้ว +2

    ඇස් වහා කට වහා දුරු වේවා අනේ රත්තරන් පුතේ හරිම සතුටුයි මේ කරන හැකියාව නීසා

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 4 ปีที่แล้ว +8

    දක්ෂතාවය හදුනාගත් තාත්තා ගැනත් සතුටුවෙන්න පුලුවන්. පුතාට සුභ අනාගතයක් !.

  • @erandaharshana8265
    @erandaharshana8265 4 ปีที่แล้ว +67

    කතාකරන එක අඩු කරල පොඩි මෑන්ගෙ වැඩකෑල්ල බලන්න සින්දුවක් දෙකක් ගැහුවනම් තමයි වටින්නෙ...

    • @geming6885
      @geming6885 4 ปีที่แล้ว

      Hariyatama hari bn match hithuwe eka thama

    • @geming6885
      @geming6885 4 ปีที่แล้ว

      Hariyatama hari bn match hithuwe eka thama

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +2

    අනේ දුකේ බෑ...ඇස් දෙකට කදුලුත් ආව...තුනුරුවන්ගේ සරනයි තව,තවත් හැකියාවල් දියුනු කරගැනීමට වාසනාව ලැබේවා ❤️❤️❤️

  • @pathmakumari2385
    @pathmakumari2385 4 ปีที่แล้ว +7

    බුදු සරණයි හුරතල් පැටියෝ .
    දුර ගමනක් යන්න වාසනාව ලැබේවා

  • @mahindamwk9984
    @mahindamwk9984 4 ปีที่แล้ว +4

    චූටි පුතාට බුදු සරණයි.දිනෙන් දින දක්ෂතාවය දියුණුකර ගන්න ශක්තිය ලැබේවා.

  • @sandanikuwait2447
    @sandanikuwait2447 4 ปีที่แล้ว +5

    පුංචි පුතුනි හරිම ආඩම්බරයි පොඩ් වයසට ඔයාගේ දක්ෂතාව ගැන සුබ අනාගතයක් වේවා නෙරුවන් සරනයි ❤❤❤❤

  • @amazing6357
    @amazing6357 4 ปีที่แล้ว +20

    අම්මෝහ් ඩ්‍රම වගේමයි කතාවත් ආසාවෙ බෑ.බුදු සරණයි 😍😍😍

  • @dhammikasampath210
    @dhammikasampath210 4 ปีที่แล้ว +79

    Unlike කරපු එවුන්ට තාලේට අප්පුඩියක්වත් ගහගන්න බෑ

  • @codemasterlk
    @codemasterlk 4 ปีที่แล้ว +12

    මම බලපු නිළමෙගෙ දෙවනි වීඩියෝ එක මේක.ඔයාගෙ ප්‍රසන්ට්ටින් පට්ට. goog luck

  • @thusharasolanga9480
    @thusharasolanga9480 4 ปีที่แล้ว +3

    ඇහැට කඳුලක් ආවා බුදු සරණයි රත්තරනේ නිලමේ ඔයාටත් ගොඩක් පින් මේ වගේ දරුවන් ඉදිරියට ගෙන එකට Rithu kuwait

  • @ddweb1933
    @ddweb1933 4 ปีที่แล้ว +7

    මේ දේත් unlike කරන කාලකන්නි ඉන්න රටක්.බුදු සරණයි පුතේ..කවදාක හරි ලංකාවෙ ඉහලටම එන්න..

  • @ayeshadeepthi5951
    @ayeshadeepthi5951 4 ปีที่แล้ว +6

    ෂා නියමයිනේ ඔය වගේ හැකියාවක් මේ පොඩි පුතාට ෂෝක් නේ අපේ පුංචි ලංකාව මේ වගේ පුංචි දරුවො ඉන්න කොට හරිම ලස්සන වෙනවා නියමයි පුතා ඔයා නං ෂෝක් ජේසු පිහිටයි

  • @sudunona7686
    @sudunona7686 4 ปีที่แล้ว +4

    ආඩමිබරයි පුතේ ඔයාගෙ වයසට...සෙල්ලම් කරන්න...හැකියාව..❤❤❤❤සුහ පතනවා..දිගු ගමනක් යන්න..

  • @nirmalaratnayaka9705
    @nirmalaratnayaka9705 4 ปีที่แล้ว +3

    දිර්ගායුෂ ලැබෙිවා බුදු සරණයි 💕💕💕💕💔💔💔💔💕💕💕💕💕💕💕💕💕 පුතා දලදා සමිදුගෙ පිහිටයි

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +9

    චුටි පැටියෝ ඔයාට ජේසු පිහිටයි 🌷🌷 දීර්ඝ ගමනක් යන්න සුභ පතනවා මේ පැටියව dislikes කරපු උන් ඊර්ෂ්‍යාව නිසායි එහෙම කරන්න ඇත්තේ

  • @fhfhjgjgh4696
    @fhfhjgjgh4696 4 ปีที่แล้ว +3

    ඇත්තමයි ගොඩක් ලස්සනයි පුතේ තෙරුවන් සරනයි නිළමෙ මල්ලි ඔබට ගොඩක් ස්තුතියි

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 4 ปีที่แล้ว +8

    හොද ගමනක් යන්න පුළුවන් බුදුසරණයි. පොඩ්ඩෝ

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 ปีที่แล้ว +3

    පොඩ්ඩා වුණාට එයාගෙ දැනුම.
    අාදරෙයි පුතේ..
    ලස්සන අනාගතයක් තියනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.

  • @priyankachandi6465
    @priyankachandi6465 4 ปีที่แล้ว +1

    ගුණ නැණ හොදින් ලබාගෙන සංගීත ලොව කලඹන්න අනාගතයේදී පුංචි පුතේ ඔයා එන කම් අපි මග බලන් ඉන්න......වා තෙරුවන් සරණින් ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා

    • @chandulanawam1194
      @chandulanawam1194 4 ปีที่แล้ว +1

      Budu sarenai chuti putha suba Anagathayekate hadawethinma Ashriwada karemi pera sasare Hakiyawe thamai sansare purudda thamai budu sarenai puthate !!

  • @puspaperrera120
    @puspaperrera120 4 ปีที่แล้ว +13

    අයියේ ඔයාට පිං මෙි වාගේ හැකියාවන් තියන පුංචි පැටවි රටට හදුන්වා දේනවාට අනේ පුතේ ඔයේ හැකියාව තව තව වැඩි වෙිවා අාදරේ හිතෙනවා කතාවට සියලු දේවි පිහිට රැකවරනය බුදු සරනයි පුතේ

  • @yawtv7328
    @yawtv7328 4 ปีที่แล้ว +3

    Good luck පුතේ ❤
    හොඳ ගමනක් යන්න පුළුවන් පුතාට
    බුදුසරණයි

  • @ranjankumara1649
    @ranjankumara1649 4 ปีที่แล้ว +5

    Superb puthaa හොඳ. ගුරුවරයෙකුට දෙන්න මේ දරුවාව ලස්සනම dramar කෙනෙක් වෙනව

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว +2

    බුදු සරනයි පුතා ඔයාට ඇස්වහක්.නොවෙවා දීර්ඝආයු ලැබේවා

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว +2

    හරිම ලස්සණයි පුතේ ඔයාට බුදු සරණයි .හැකියාව තවත් ඉදිරියට ම යන්න ලැබේවා .

  • @nilanthishiyama9693
    @nilanthishiyama9693 4 ปีที่แล้ว +34

    තෙරැවන්...චුටි..පුතේ..අැස්වහක්..කටවහක්...වදින්න..එපා...මැනික..ඔයාටයරය💕💕💕💕💕💕💕

    • @surajjanaka4117
      @surajjanaka4117 4 ปีที่แล้ว

      Puta oayta budu saranai oayta godak.

  • @sadunmalshan7547
    @sadunmalshan7547 4 ปีที่แล้ว +4

    සීදුව බ්‍රේව් ඩිලා හිත හොද එකා ඩිලා උදව් කරයි පොඩ්ඩා වැඩකාරයා ඉදිරියටම යන්න ලැබේවා මැනික❤😍❤😍

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว +2

    රත්තරං චුටි පැටියො ඔයාට තුරුණුවන් සරණයි සියළු දෙවි රැකවර්නයි . 😀😀😆😆🧡🧡💗💗💟💟💜️💜️💚💝😍🌹🌹🦄🦄🦄🕊️🕊️🐇🐇🇱🇰

  • @dahamiahinsa2399
    @dahamiahinsa2399 4 ปีที่แล้ว +2

    රත්තරන් පුතාට බුදුසරණයි... අනාගතේ සුභම වේවා පැටියෝ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +4

    මේ චූටි දරුවත් එක්ක තව ගොඩක් දක්ෂ ළමයි අපේ ලංකාවේ ඉන්නවා කවුරුත් අතක් දෙන්ඩ නැති කොට එය කුසලතාවයන් කාලයක් යනකොට යටපත් වෙලා යනවා

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 ปีที่แล้ว +3

    නියමයි පුතේ රටම හොල්ලන්න වාසනාව ලැබේවා බුදුසරණයි පුතේ

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +1

    බුදු ස්තුතියි පුතා ඔයටත් ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 4 ปีที่แล้ว +3

    පුංච් පුතා ගේදක්ෂතාවයටතව තවත් ෂක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා ට බුදු සරනයි සුදු පුතේ නිලමේ ඔබටත් ගොඩක් ස්තුතියි මේතරම් දක්ෂතාව තියෙන අය ලෝකෙට පෙන්නුවා ට බුදු සරනයි

  • @shantikandy2372
    @shantikandy2372 4 ปีที่แล้ว +5

    පැටියෝ ඔයාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ..හරිම දක්ෂයි පැටියා .උම්මා...

  • @l.p.g.pathierana5794
    @l.p.g.pathierana5794 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි පුතේ ඉදිරියටම යන්න බුදුසරණයි ඔයාට

  • @arachchigearach2909
    @arachchigearach2909 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි . ඉදිරියටම යන්න ෂක්තිය දයිරිය ලැබේවා

  • @disnadisinona929
    @disnadisinona929 4 ปีที่แล้ว +6

    බුදුසරණයි. පුතේ. ඔයාට ඇස්වහක්. කටවහක්. නමි. වදින්න එපා. තුනුරැවන්ගෙ සරණයි

    • @dschathuranga8156
      @dschathuranga8156 4 ปีที่แล้ว

      අන් ලයික් කරපු හරක් ට කහබිලිය කවන්ඩ ඔනී

  • @nilanthinilanthi7257
    @nilanthinilanthi7257 4 ปีที่แล้ว +4

    සා මගෙ පුතො ඔයාට ලස්සන අනගතයක් ලැබෙවා ඔයාට ජෙසු පිහිටයි

  • @wiwanthaginthotakapuge1505
    @wiwanthaginthotakapuge1505 4 ปีที่แล้ว +2

    අතිවිශිෂ්ඨ පැටියට තෙරුවන් සරණයි

  • @DRDMUSICSL
    @DRDMUSICSL 4 ปีที่แล้ว +3

    මේ ළමයව අනුර සිරිවර්ධන වගේ ලොව පිළිගත් තාක්ෂණික අධ්‍යාපන ක්‍රමවේද ය උගත් හරි තැනකට යැවීම තමයි කළ යුතු .නැත්නම් මේ ළමයා මේ රටේ බොළඳ හැපිචෝල් සංගීත කන්ඩායමක නිකන් ඩ්‍රම්ස් වාදකයෙක් වේවි .මේ කුඩා දරුවාට ලෝකයේ දෑ ග්‍රහණය කරන්න ඒ පිළිබඳව නිවැරදි දැනුමක් ඇති හරි ගුරුවරයෙකු අවශ්‍යයි .දකුණු ඉන්දියාවේ ඉන්නවා ලෝකය ජය ගත්තා පියානෝ වාදකයෙක් .ඔහුත් ඉතාම කුඩායි .නමුත් ඔහු ට ලෝකයට අනුගත වීමට හැකි තාක්ෂණික දැනුම ලැබුණා .අපේ රටේ එහෙම ගුරු වරු හරිම අඩුයි .නමුත් අනුර සිරිවර්ධන මහතා සහ මාතෘ කණ්ඩායමේ නිර්මාතෘ රඛිත රුවන් වික්‍රමරත්න .යටතට මේ දරුවා පත් කළ යුතු යි .මොකද ඔවුන් දෙදෙනා ලෝකය පිළිගත්තා දැනුමක් ඇති ගුරුවරු දෙදෙනෙක් .මෙය මේ කුඩා දරුවා ගේ මවුපියන්ට ඇස ගැටුනහොත් මට කතා කරන්න මම උදව් කරන්නම්.(මම දර්ශන රුවන් දිසානායක)ලංකා විතරක් නෙමේ මුළු ආසියාවේ ම ලෝකෙමත් පිළිගත්ත ශ්‍රී ලාංකික factions වාදකයා වන රඛිත රුවන් වික්‍රමරත්න දරුවාගේ තාත්තට කතා කර ඇත .නමුත් ඔවුනට දරුවා එවැනි තැනකට එවැනි ගුරුවරයකුට යොමු කිරීම ගැන උනන්දුවක් නැත.මම හිතන්නේ ඔවුන් යන්නේ ඔය ලංකාවේ හැම තැනම තියෙන ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක වාදකයෙක් වීම සඳහා පමණයි.ඒ සඳහා තමයි ඔහුගේ අවධානය සහ ආශාව .මොනව කරන්නද සියලු දෙනාගෙම දැනගැනීම පිණිසයි .ඕක තමයි රටේ තත්වය

  • @sonitasonita8914
    @sonitasonita8914 4 ปีที่แล้ว +4

    අප්පේ ආදරේ බැහැ පැටියෝ චුටි පුතා ඔයාගේ අනාගතය සාර්ථක වෙිවා සරස්වති මැණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා තෙරැවන් සරණයි

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +30

    අනේ රත්තරනේ තෙරුවන් සරණයි පැටියට ❤️❤️❤️❤️❤️

  • @ukst8992
    @ukst8992 4 ปีที่แล้ว +2

    බුදු සරනයි පුතේ හැකියාවෙන් ඉදිරියටම යන්න ලැබෙිවා

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว

    ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන් නිදුක් නිරොගි සුවයෙන් පිරි වාසනාවන්ත අනාගතයක් උදා වේවා පුoචි පුතේ ඔයාට ඉදිරියටම යාමට දයිර්ය ශක්තිය 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 ලzබේවා තිසරන සරනයි !

  • @user-nl6es1ck3z
    @user-nl6es1ck3z 4 ปีที่แล้ว +6

    බුදුසරනයි දෙවිපිහිටයි ....අයියෙ පුතාට weshtand drmsht bad tikak පෙන්නුවානම් රටම් හොල්ලයි....සියලුම දෙවි දෙවතාවන්ගෙ ආරක්සාව පිහිට ලැබෙවා

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔයාට පුතා..🙏🙏 දිගටම යන්න.. බුදු සරණයි..

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතාට as wahak kata wahak nowadewa රත්තරන් පුතාට 🙏🙏🙏🙏🙏🙏

  • @nilinadamayanthi1136
    @nilinadamayanthi1136 4 ปีที่แล้ว +1

    බුදුසරණයි පුංචි පුතාට ඉදිරියටම යන්න ශක්තිය දහිරිය නිරෝගිභාවය ලැබේවා

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว +3

    Ammo..niyamai.budu saranai puthe oya thama chuitii e unata weddek.

  • @manjulajagath8047
    @manjulajagath8047 4 ปีที่แล้ว +16

    යූටූබ් චැනල් හදාගෙන ගනිකාවො ප්‍රසිද්ද කරන කාලෙක.......මෙවුවා තමයි කරන්න ඕන හොදම වැඩ.

  • @ajithkumara3922
    @ajithkumara3922 4 ปีที่แล้ว +1

    බුදු සරනයි පුතේ ඔයාගෙ හැකියාව තව තවත් දියුනු වේවා

  • @musiclife5660
    @musiclife5660 4 ปีที่แล้ว +2

    ජය වේවා පුතේ..කවදා හරි ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා..තෙරුවන් සරණයි පුතේ..❤️❤️❤️🎶🎶🎶

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +3

    අනේඒඒඒඒඒ තෙරුවන් සරණයි පැටියෝඕඕඕඕ..හොද අනාගතයක් උදාවේවා ..

  • @wasanthajayasinghe4033
    @wasanthajayasinghe4033 4 ปีที่แล้ว +1

    ඇත්තටම මාරම හැකියාවක් තියන්නේ .නියමයි පුතේ...

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan5369 3 ปีที่แล้ว +1

    ආත්ම ගාණක පුරුද්දක් එකනම් .. සුපිරි වැඩ්ඩෙක්

  • @sandar4885
    @sandar4885 4 ปีที่แล้ว +3

    ඇත්තටම මේ පෙර භවයේ හැකියාවක් තමයි.ඔයාගේ හැකියාවට නිසි තැනක් ලැබෙයි පුතේ.👍බුදු සරණයි

  • @daya3887
    @daya3887 4 ปีที่แล้ว +22

    අඩේ ගින්දර බං ❤️

  • @DD-sj3yh
    @DD-sj3yh 4 ปีที่แล้ว +1

    හොදම වැඩකාරයා බුදු සරණයි 👍👍👍🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰

  • @sanjufirefighter6890
    @sanjufirefighter6890 4 ปีที่แล้ว +2

    ඇස් වහක් නෑ පුතේ ඔයාට බුදු සරණයි. නිළමේ නියම වැඩක් මේක නම් පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ වගේ දරු පරපුර වෙනුවෙන් උදව් උපකාර කරන්න හැමෝටම බුදු සරණයි ♥️

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 4 ปีที่แล้ว +3

    බූදු සරනයි පුතේ .දරුවා හොදින් බලා ගන්න..පරිස්සම් කරන්න ...!

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +3

    අනේ පුතා , තෙරුවන් සරණයි නුඹට ...ආදරය හිතෙනවා ...තිශ්තුන්කොටියක් දෙව්‍යන්ගේ ආසිර් වාදය නුබට ලැබේවා ..ව්සේසයෙන්ම දෙමව්පියන් දෙන්නා ,,දැරුවන්ගේ හැකියාව තේරුම් ගත්ත එකම ඇති ....ඇත්තමයි නිලමේ මහත්මයා මේ ව්ශ්ව ලොකයේ ඉන්න අපිට මොනවද කරන්න බැරී ...

  • @jayanthigunaseili3999
    @jayanthigunaseili3999 4 ปีที่แล้ว +1

    දෙව්පිහිටයි චුට් පුතාට සුබ අනාගතයක් ඔයාට

  • @sandrasili9464
    @sandrasili9464 4 ปีที่แล้ว +2

    හරිම ආසයි කතා කරන කොට චුටි පුතාට බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dikwewawimalananda8155
    @dikwewawimalananda8155 4 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි
    චූටි පොඩ්ඩට
    තෙරුවන් සරණයි

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 ปีที่แล้ว +3

    චූටි පුතේ ඔයාට සුභ අනාගතයක! තෙරැවන් සරණයි චූටි පුතේ.........

  • @crezygirl6542
    @crezygirl6542 4 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ තව තවත් හැකියාව දියුණු වෙන්න කියලා පාර්තනා කරනවා

  • @robaraba7732
    @robaraba7732 4 ปีที่แล้ว +2

    ඉදිරියටම යන්න පුතෙ.බුදුසරනයි දෙවිපිහිටයි ඔයාට

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 ปีที่แล้ว +6

    Thernwan සරණයි පුතා

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 4 ปีที่แล้ว +14

    බුදු සරණයි පුතා ඉදිරියට යන්න වසනව ලැබීම

  • @sunethralakmali4117
    @sunethralakmali4117 4 ปีที่แล้ว +2

    අනේ පුතේ ඔයාට හොද අනාගතයක් තියෙනවා ජෙසු පිහිටයි

  • @pushpahonor983
    @pushpahonor983 4 ปีที่แล้ว

    බුදු සරණයි දෙවියන් රැක දේවා !!!!!චුට් පුතුට ඇස් වහ කටවහ දුරැවේවා සම්මා සම්බුදු සරණින් ඉදිරි අනාගත සාර්ථක වේවා !!!!!🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕🌼🌼🌼🌼🌼🌼💕💕💕💕💕👍👍🌹🌹👍👍🌹🌹🌹🌹🌹🎂🎂🎂🎂🎂🎂

  • @osamaalostath7190
    @osamaalostath7190 4 ปีที่แล้ว +3

    Budusaranai. Ran patiyata. Idiriyata Yanna raththarane

  • @induniludarapathirana9397
    @induniludarapathirana9397 4 ปีที่แล้ว +15

    මේ මල්ලි සහරා ප්ලෑශ් එක්ක ඇටෑක් ශෝ එකක් ගහන්නකො ❤️👍🏻

  • @yamunakumari2701
    @yamunakumari2701 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතාට ..හැකියාව තවදුරටත් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන්නම් ...

  • @mdpremarthna6001
    @mdpremarthna6001 4 ปีที่แล้ว +2

    පුතෙ ඹයට හෙදහැකියවක් තියනටතියනව බුදුසනයි

  • @seamanlifewithdish7766
    @seamanlifewithdish7766 4 ปีที่แล้ว +3

    Niyamai nilame aiye ,oya meka loketa pennapu eka godak watinawa ❤

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว +3

    Mage wasthuwa as wahak kata wahak wadinna apa puthugu chti ath dekata rath naththaraye pihitai hoda anagathayak wewa budu saranai dewi pihitai