ඩ්‍රම පලන පොඩි පුතා.පුංචි රෝසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2020

ความคิดเห็น • 764

  • @sunandasuna6808
    @sunandasuna6808 2 ปีที่แล้ว +41

    කොල්ලා සන්ෆ්වර්ස් රොෂාන් පෙරේරා ගේ කාවඩිය හොදට බලලා තියනවා.සුභ අනාගතයක් චුට්ටෝ..

    • @kaviumesh170
      @kaviumesh170 ปีที่แล้ว +1

      සන්ෆ්ලවර්ස් වල නෙවෙනෙ රොෂාන් ඉන්නෙ .රොෂාන් ඉන්නෙ ඇරොස්ටා වල

    • @Bot_kaviya_ofc
      @Bot_kaviya_ofc ปีที่แล้ว

      ඇරොස්ට්‍රා වල යකෝ රොෂාන් ඉන්නේ😁

  • @talkwithmaneth9251
    @talkwithmaneth9251 3 ปีที่แล้ว +133

    අනාගතේ සුපිරිම සංගීත ප්‍රසංග වේදිකාවල හමුවෙමු මල්ලියෝ❤

    • @niranjalapradeepa7079
      @niranjalapradeepa7079 ปีที่แล้ว +2

      🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟එකනම් සුපිරි බං

  • @shahidshajid9014
    @shahidshajid9014 3 ปีที่แล้ว +95

    මගේ පුතාට තෙරුවන් සරණයි මැණික රටට වස්තුවක් .❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍

  • @sathsaranavod9514
    @sathsaranavod9514 ปีที่แล้ว +22

    Sunflower රොෂාන් අයියව මතක් උනා මේ මල්ලිගෙ solo එක දැකල.❤️❤️❤️

  • @kwkrisha2618
    @kwkrisha2618 2 ปีที่แล้ว +46

    යකඩෝ මල්ලියේ.... උබ යකෙක් බන්....ජය වේවා 🙏🤗❤️

  • @lakmisamurai2762
    @lakmisamurai2762 ปีที่แล้ว +22

    ...ජයවේවා....පුතේ...සුභ පැතුම් 😍😍💙💙😘😘

  • @methumgamage3375
    @methumgamage3375 2 ปีที่แล้ว +9

    අපේ වචනෙන් කිව්වොත් පට්ට වැඩ්ඩෙක්❤️🙏... බුදු සරනයි ජයෙන් ජයම වේවා මල්ලියා ❤️🙏

  • @namalsupun9506
    @namalsupun9506 3 ปีที่แล้ว +38

    සුපිරි ....සුපිරි ...වැඩ්ඩේක්...මට සන්ෆ්ලවර් ..ඩමා..මතක් උනේ එක පාරටම.....සුපිරි ...පුතේ...තෙරුවන් සරණයි ....පුතාට ...❤️❤️❤️❤️

  • @dilanthaviraj4637
    @dilanthaviraj4637 4 ปีที่แล้ว +246

    කුහක නොවි පොඩි උන් මෙහෙම උඩට ගන්න උඹලට පින්

    • @kaviduhirushan9806
      @kaviduhirushan9806 3 ปีที่แล้ว +1

      ඔව්මයි බං උන් සියල්ල දත්ලද කොහෙද

    • @nilanmusiccover821
      @nilanmusiccover821 3 ปีที่แล้ว +2

      මගෙත් පොඩි music cover chanal එකක් තියෙන්නේ balala subscribe karanna යාලුවෝ✋✋

    • @d2kill842
      @d2kill842 3 ปีที่แล้ว

      අැත් කොල්ලනේ

  • @Akeeshaanusara
    @Akeeshaanusara 3 ปีที่แล้ว +138

    අන්න ඩ්‍රමා... අනාගතේට සුභ...❤️😘🌹👍 ආශා උබලා නියමයී... මේ වගේ දක්ශතා තියන පුංචි ලමයින්ට අවස්තාවක් දෙන්න හිතුවට. ආදරෙයී💚🌹❤️ ආශා.... කුරැනෑගලටම එකයී. ඒ ආශා තමයී... ගැම්ම 💪

    • @deepikand5722
      @deepikand5722 ปีที่แล้ว +1

      Ow aniwaryen apitath adbarai kurungala nisa me podda kiyala wadak na e punchi athdeka Yana wegen anagate hitaganna puluwan patiyo budusaranai

    • @malindusathsara5146
      @malindusathsara5146 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @uziyt3963
    @uziyt3963 2 ปีที่แล้ว +45

    ඇග හිරි වැටිලා ගියා රෝටලට♥😥 සුබපතනවා මල්ලි..♥ bs

  • @nrnr2972
    @nrnr2972 3 ปีที่แล้ว +68

    තවත් රොෂාන් කෙනෙක් ආනාගතෙ😍 ජයවෙවා පුතා තෙරුවන් සරණයි ❤️❤️❤️

    • @chamiduweerawardana8155
      @chamiduweerawardana8155 2 ปีที่แล้ว

      poor l

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว

      Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhyyyhhhhhhhjhhbbɓbbɓbbbbhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 2 ปีที่แล้ว +11

    අඩේ මේ වයසට මෙච්චර ගැහිල්ලක් ❤❤❤❤❤❤

  • @ravinduwijesinghe5267
    @ravinduwijesinghe5267 ปีที่แล้ว +4

    අඩෝ අඩෝ.පැටියෝ උබ නම් යකෙක් වස්තුවේ උබට හොඳ අනාගතයක් තියෙනවා පැටියෝ.අනේ කරුනාකරලා මේ කොල්ලට රැකවරණය දෙන්න .අපේ රටේ අනාගතය මේ.🌹🌹🌹❤️❤️😍😍😍😍😍😍😍😍❤️❤️🌹🌹💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🎵🎼🎼

  • @kanchanaliyanage4763
    @kanchanaliyanage4763 3 ปีที่แล้ว +25

    මුල් ටික රොශාන් අයියගේ ටෙම්පෝ ටිකමයි
    වඩේ මරු කොල්ලෝ 😍

  • @shana9593
    @shana9593 3 ปีที่แล้ว +64

    සුබ අනාගතයක් වේව මල්ලියෝ..උබට හොද ගමනක් යන්න පුලුවන්..පැටියෝ💛

  • @asankajayathilaka2852
    @asankajayathilaka2852 3 ปีที่แล้ว +20

    පුතා රොශන් පෙරෙර අයියව ෆලෝ කරනව වගෙ
    ඒක හොද දෙයක් bs

  • @piyumimadhushika3123
    @piyumimadhushika3123 2 ปีที่แล้ว +13

    ඒකට නම් හුස්මත් නැවතුනා කොල්ලෝ ❤️❤️❤️❤️❤️

  • @JINGOHUB
    @JINGOHUB 2 ปีที่แล้ว +5

    දක්ෂයෙක් වගේම හිත හොඳ අහිංසක කොල්ලෙක්. ඉස්සරහටම යමන් මල්ලි බුදු සරණයි ❤️

  • @saficell8288
    @saficell8288 3 ปีที่แล้ว +24

    තිස්තුන් කෝටියක්ම දෙවියන්ගේ පිහිට ලැබෙවා රත්තරන් පුතේ ඔයාට😚😚😚😚😚

  • @rangapeiris6905
    @rangapeiris6905 2 ปีที่แล้ว +5

    නියමයි පුතේ උබට හොද අනාගතයක් තියෙනවා.. අදයි දැක්කේ මේ වීඩියෝ එක... 👍

  • @rithushilove3787
    @rithushilove3787 3 ปีที่แล้ว +4

    ,👌👌👌👌👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💋🇱🇰🇱🇰🇱🇰🇱🇰නියමයි පුතා ලස්සනයි ලස්සනයි ජයවේවා. ජේසු පිහිටයි. 🙏

  • @supunchandana4178
    @supunchandana4178 2 ปีที่แล้ว +45

    ලස්සනයි මල්ලියා ....පරිස්සමෙන් ඉන්න .....ඔයා සුපිරියටම වාදනය කලා....

  • @surenpuspakumara5101
    @surenpuspakumara5101 ปีที่แล้ว +1

    සුපිරිම වැඩ්ඩෙක් පුතෙ ඔයා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

  • @vishvaakash476
    @vishvaakash476 3 ปีที่แล้ว +59

    නියමයි කොල්ලෝ...drum එකට දෙයියන්ගෙම පිහිටයි...🔥🔥🔥🔥🔥🔥

  • @bawanthaprasad981
    @bawanthaprasad981 2 ปีที่แล้ว +8

    අම්මොහ් මල්ලි පැලෙයි ඕක මරු ලස්සනයි සුපිරි කියන්න වචන නෑ ආදරෙයි

  • @user-id9ky5bn8n
    @user-id9ky5bn8n 2 ปีที่แล้ว +10

    අනේ මරු අද තමා බැලුවේ..good luck malliyoo

  • @reetarathnamali6118
    @reetarathnamali6118 4 ปีที่แล้ว +22

    ඇත්තටම පුංචි උනත් අති දක්ෂයෙක් තෙරුවන් සරණයි !පුංචි පුතේ ඔයාගේ අනාගතය සාර්ථක වේවා !

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 ปีที่แล้ว +1

    බුදු සරණයි මගේ රත්තරන් පුතේ... සියලු ඇස් වහ කට වහා දුරු වේවා 🙏🙏🙏🙏 🙏 සියලුම දිවියෝ රැකදේවා පුතේ ඔයාව... 🙏❤️👍❤️

  • @asirifernando445
    @asirifernando445 3 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි අතිවිසිස්ටයි .පුතේ ඔයා ලන්කාවේ අතිවිසිස්ටයි ඩ්‍රම්ස්වාදකයෙක්.සුභ අනාගතයක් .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @tashenpragreth3588
    @tashenpragreth3588 ปีที่แล้ว +7

    සුභ අනාගතයක් පුතේ හරිම ලස්සනයි

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +11

    මගෙ පුතාට ජයම වෙීවා මමත් සංගිතෙට ගොඩක් ආස කරන කෙනෙක් නිසා පුතේ යහපතක්ම වෙීවා වැඩිවැඩියෙන් සක්‍යතිය ලැබෙිවා

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      th-cam.com/video/ZBUGadxdMqM/w-d-xo.html
      ඔන්න අලුත් එක පුංචි ආකාෂ්

  • @dimal5818
    @dimal5818 2 ปีที่แล้ว +45

    මූ ලොකු උනාම කොහොම චරිතයක් වෙයිද කියල හිතා ගන්න පුලුවන්.නියමයි සහෝ🤘

    • @sujeewafernando5682
      @sujeewafernando5682 ปีที่แล้ว

      නියමයි පුතෙ.

    • @jaffnamaskboy1276
      @jaffnamaskboy1276 ปีที่แล้ว

      සරිත් සුරිත් වගේ තමයි ඉතිං❤

  • @lk-lt3or
    @lk-lt3or 3 ปีที่แล้ว +5

    අම්මො කියන්න වචන නැහැ ඇත්තටම බුදුසරණයි පුතේ 🙏🙏💕💕💕💕💕💕

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 ปีที่แล้ว +1

    5.08 පට්ට පදිරිම අහ් සුපිරි පොරක් තමා

  • @janakasampath9497
    @janakasampath9497 4 ปีที่แล้ว +23

    ජය වේවා රත්තරං පුතේ බුදු සරනයි ඔයාට

  • @chamodikatharushi8365
    @chamodikatharushi8365 2 ปีที่แล้ว +10

    අම්මෝකියන්න වචන නෑ පට්ට..මට මාර ගැම්මක් ආවේ මල්ලියෝ මේක දැක්කාම♥♥

  • @ruwanthilaka2830
    @ruwanthilaka2830 2 ปีที่แล้ว +7

    පුතාට තෙරුවන් සරණින

  • @piy113
    @piy113 2 ปีที่แล้ว +4

    ලස්සන සිංදුව කියන්න නම් මේවගේ ඩ්‍රමක් ඕනිමයි💖💖💖🤣

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 3 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ සුපිරි ..💕 ජය වේවා !!!😘😍🙏

  • @kamalweerarathna1062
    @kamalweerarathna1062 ปีที่แล้ว +4

    ඉදිරියට යන්න පුතේ ඔයාට වරදින්නේ නැ තෙරැවන් සරනයි

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 ปีที่แล้ว +12

    ලස්සනයි මල්ලි ඔයාට හොද අනාගතයක් තීනවා ජජෙන් ජය කවදාවත් music අතහරින්න එපා ඔහොම්මම යමු එදිරියට good luck 👍👍❤️

  • @hapansandun2468
    @hapansandun2468 ปีที่แล้ว +1

    සුපිරිම weda කාරයෙක් ........බුදු සරණයි පුතේ ........❤❤❤❤

  • @chandanapathirana2723
    @chandanapathirana2723 3 ปีที่แล้ว +6

    මේ පුතාට හොද අනාගතයක්

    • @sunithakuwait5347
      @sunithakuwait5347 3 ปีที่แล้ว

      Budu saranai.putee....apee rateee .anageteeeee.....adambari.rathtaranee....budu sarani...putuni.obata

  • @namalbandara605
    @namalbandara605 4 ปีที่แล้ว +11

    ඇස්වහක් කටවහක නොම වේවා මගේ පුතාට බුදු සරණයි

  • @nandialngu8242
    @nandialngu8242 3 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි මණික❤️❤️❤️

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +1

    ඩ්‍රම් ගැහුවට මදි මගේ පුතේ හොදට ඉගෙන ග න්නත් ඕනි පුතා ඕක සෙල්ලම් කරන ගමන් පාඩම්කරලා උපාදියක් ගන්න උනන්දුවන්න පුතාට තෙරුවන්සරනයි

  • @user-bv4mh4us3i
    @user-bv4mh4us3i 4 ปีที่แล้ว +37

    නියමයි රත්තරං ...පට්ට ටෙම්පෝ එකනම්...ඇස්වහක් නම් වදින්න එපා..බුදුසරණයි දරුවෝ

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      th-cam.com/video/ZBUGadxdMqM/w-d-xo.html
      ඔන්න අලුත් එක පුංචි ආකාෂ්

  • @ccmusic2356
    @ccmusic2356 2 ปีที่แล้ว +7

    ගැම්මක් ආ 💪

  • @tharunavindya1987
    @tharunavindya1987 3 ปีที่แล้ว +8

    ජය වේවා..බුදු සරණයි 🌸❤

  • @Sandu_____girl
    @Sandu_____girl ปีที่แล้ว +1

    අම්බෝ 🥺❤පිස්සු හැදෙනවා ඒ talent එකට🥺🌻Best of luck 🥰

  • @nimalsilva6998
    @nimalsilva6998 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි චුටි මැණික ටෙම්පෝ එකනම් නියමෙට තියෙනවා.අපි හෝමම යන්.අධ්‍යයාපන කටයුතුත් හොදට කරගන්නත් ඹ්නේ පැට්ටෝ.සුභ අනාගතයක්.බුදු සරණයි චුට් පුතා ඔයාට.මම මාලදිව ඉනේ සිට

  • @indikaudayakumara1332
    @indikaudayakumara1332 3 ปีที่แล้ว +5

    විසිල් එකක්වත් ගහගන්නබැරි ගොබිබයො අන්ලයික් කරලා ලස්සනයි පුතෙ👍👍👍👍👌

  • @chathuramahamarakkala4374
    @chathuramahamarakkala4374 ปีที่แล้ว

    ලස්සනයි bs පුතේ ජය වේවා ❤❤❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @renukakumari9694
    @renukakumari9694 ปีที่แล้ว

    නියමයි සුපිරි වැඩ්ඩෙක් බලන් ඉන්න ආසයි 👍👍👍👍👍👍👍👍👍👍

  • @chinthakahewage2641
    @chinthakahewage2641 3 ปีที่แล้ว +5

    කොල්ල රටම පිස්සු වට්ටනව ආදරෙයි පැටියො බුදු සරනයි ❤️❤️❤️❤️

  • @nipunjayathilaka6150
    @nipunjayathilaka6150 4 ปีที่แล้ว +9

    රොශාන් පෙරේරා ගේ ඩ්‍රම්ස් සෝලෝ එක. ඒ විදියට ගහනවා මුල් ටික. Well done boy

  • @user-qk5lz8mq3s
    @user-qk5lz8mq3s 2 ปีที่แล้ว +7

    පුතේ ඔයාට සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ඇස්වහක් කට වහක් වදින්නනම් එපා පුතේ

  • @nilanthamalaladeniya507
    @nilanthamalaladeniya507 2 ปีที่แล้ว +1

    Hoda anagathayak theyanawa puthaa .oyata බුදු සරණයි

  • @user-qy5id3jo3e
    @user-qy5id3jo3e ปีที่แล้ว +1

    අම්මෝ ඇගත් හිරි වැටුන ඒකට ❤️😍

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි චුට් බට්ටො ජෙසු පිහිටයි ...😘😘😘

  • @Dilan.2003
    @Dilan.2003 ปีที่แล้ว +1

    , සුපිරි පොඩ්ඩො ජය වේවා 👍👍🤝❤️🇱🇰

  • @keerthikumara458
    @keerthikumara458 2 ปีที่แล้ว +1

    Ammo kollo Rasan aiya wage niyamai supirima weddek hoda anagatheyak thiyenawa jaya wewa.bs

  • @ishanweerasinghe7762
    @ishanweerasinghe7762 3 ปีที่แล้ว +8

    බුදාම්මෝහ්....😍😍😍

  • @kaberathna2620
    @kaberathna2620 3 ปีที่แล้ว +5

    ලස්සනයි ජෙුසු පිහිටයි පුතා

  • @savinugavith1482
    @savinugavith1482 2 ปีที่แล้ว +1

    එල කොල්ලො නුබ වගෙ කොල්ලෙක් රටට ආඩම්බරයක් ජයවේවා කොල්ලො උත්තමාචාර්ය

  • @upaliwijerathna5223
    @upaliwijerathna5223 2 ปีที่แล้ว

    මෙන්න සුපිරිම දක්ෂයෝ.බුදු සරණයි පුතේ ඔහොමම යං

  • @sahanelectrical1457
    @sahanelectrical1457 3 ปีที่แล้ว +5

    ඇගත් හිරි වැටුන මල්ලි ❤️❤️❤️

  • @champichampi1183
    @champichampi1183 4 ปีที่แล้ว +8

    නියමයිනේ පුතේ බුදු සරණයි !!!!!!

  • @asithachamara7429
    @asithachamara7429 2 ปีที่แล้ว +3

    පට්ටම සොලො පාර පුංචි පුතු ඇගත් එක්ක හිරි වැටිලා ගියා අනාගතේ සජිවි ප්‍රසන්ග වල දකින්ඩ බලා පොරොත්තු වෙනවා තෙරුවන් සරණයි

  • @indikanilushsn2234
    @indikanilushsn2234 4 ปีที่แล้ว +4

    සුපිරි මල්ලි ලස්සනයි play කරන විදිහ ❤️❤️❤️❤️👌👌👌🖤

  • @user-td8wb8uw2e
    @user-td8wb8uw2e ปีที่แล้ว

    ලංකාවේ නම ඉහලටම අරන් යන පට්ටම පොඩි ගැම්මක්

  • @indrajithrosa
    @indrajithrosa 9 หลายเดือนก่อน

    චන්දන පලිහවඩන මාමෙ ඔයාටත් මේ හැමෝටමත් ගොඩාක් ස්තුති.. මගෙ ගුරුතුමා මගෙ තාත්තා හි‍ංදා ඔයාලා හිංදා අද මන් මේ තැන ඉන්නවා කුරුණෑගල ආශා band එකේ හැමොටමත් ඔයාලටත් ආදරෙයි හැමදාම කුරුණෑගල රාසා.. අලුත් වෙනසකින් හමුවෙමු හැමොටම බුදුසරණයි..❤️🙏

  • @hs...4977
    @hs...4977 ปีที่แล้ว

    ආඩම්බරයි.පුතේ.දළදා. සමීදුපීහීටයීඔයාට

  • @sujithkrishan1429
    @sujithkrishan1429 3 ปีที่แล้ว +3

    ජයවේව මල්ලි තෙරුවන් සරණයි!!!!!!!!!!!

  • @aroshsenawirathna
    @aroshsenawirathna ปีที่แล้ว +2

    කියන්න දෙයක් නෑ පඩ්ඩෙක් නෙවෙයි සිරාම වැඩ්ඩෙක්❤

  • @malfoyyt7479
    @malfoyyt7479 3 ปีที่แล้ว +5

    දෙනව දෙන එක පහරක් මල්ලි❤

  • @samansaman8199
    @samansaman8199 ปีที่แล้ว +1

    කදුලු එනවා පුතා ඔයාට බුදුසරණයි

  • @SahanRandimaAbeywardhane
    @SahanRandimaAbeywardhane 4 ปีที่แล้ว +12

    නියමයි මල්ලියේ බුදු සරණයි දෙවි
    පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharu1795
    @tharu1795 2 ปีที่แล้ว +4

    දක්ශයෙක්😘

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว +3

    පට්ට පුතේ බුදු සරණයි ජය වේවා

  • @lahirukumara6436
    @lahirukumara6436 2 ปีที่แล้ว +3

    දෙන්න අත හිත මෙකොල්ලාට හොද අනාගතයි සෙන්කඩ ගල පුර කොල්ලෙක් ඔයාට සුබ අනාගතයක්

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub ปีที่แล้ว

    Wow wow niyama waddak nokiwoth boru wenawa niyamai b.s.d.p.putha oyata oyata lssana anagathayak putha oyagi hama hinayakma ista wewaa idiriyadi oya sithana pathana hamadama labaweputh magin subapathum

  • @sampathwijandra7843
    @sampathwijandra7843 3 ปีที่แล้ว +3

    ඇතුගල්පුර kollek supiri pondoo❤️❤️

  • @lakshanlakshan7966
    @lakshanlakshan7966 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතා. සුබ අනාගයකට ආසිරි...♥️

  • @karokesong8463
    @karokesong8463 ปีที่แล้ว

    Supiri poddo waddek oyanam budusarani ජයවේවා

  • @chaturanga8412
    @chaturanga8412 ปีที่แล้ว +1

    Supirima supiriy chuti puthe,,, bud saranai manika

  • @nimeshakavindu148
    @nimeshakavindu148 3 ปีที่แล้ว +1

    සුපිරි kiyanna wachana na man hadawathin suba pathanwa hoda anagathayak thiyanwa puthe adarei puthe

  • @senuripabasara6524
    @senuripabasara6524 4 ปีที่แล้ว +22

    මූ නම් ඩ්‍රම් යකෙක්

    • @uwbshsos8389
      @uwbshsos8389 3 ปีที่แล้ว

      Budu saranai chuti puthata good

  • @iroshfdo6762
    @iroshfdo6762 ปีที่แล้ว +1

    සුපිරියි මල්ලියො😍 ගින්දර වගේ ⚡⚡⚡⚡

  • @roshanjayaweera7860
    @roshanjayaweera7860 2 ปีที่แล้ว

    Rosa malliyoo godak loku jayak meka.. ubata hoda thanakata enna puluwan issarata.. ecostik super.. බුදු සරණයි malliyo...

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +3

    ආදරෙයි කුරුණෑගල ආශා...❤️❤️❤️ ප්‍රියශාන්ත අබේගුණවර්ධන...ආදරෙයි ගොඩාක්...❤️❤️❤️

  • @imaxspd478
    @imaxspd478 3 ปีที่แล้ว +1

    Maru kollo ජය වේවා

  • @nuranura4103
    @nuranura4103 2 หลายเดือนก่อน

    නියමයි යකෙක්නේ ජය පුතේ❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @asakuwait7343
    @asakuwait7343 2 ปีที่แล้ว +7

    සුබ අනාගතයක් පුතේ තෙරුවන් සරනයි ❤️❤️

  • @nagamaniramindakumara8985
    @nagamaniramindakumara8985 2 ปีที่แล้ว +1

    Devipihitai kollo druma nam paluwa teruwan sarani

  • @user-iv7fy7zl5b
    @user-iv7fy7zl5b ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී පුතේ .ජයවේවා !❤️❤️❤️

  • @chandanakumarasiri9879
    @chandanakumarasiri9879 3 ปีที่แล้ว +34

    කුහක නොවි පොඩ් එකාට like එකක් දෙන්න ...

  • @lalkirthirathna6520
    @lalkirthirathna6520 2 ปีที่แล้ว +5

    ලංකාවෙම මේකයි විය යුත්තේ මේ පොඩ්ඩට මග පෙන්වන අතදෙන...ඔබලාට හිස නමා ආචාර කරමි....හැකියාවට තැන දුන්නානම්..අද ලෝකයේ ඉහලටම...
    රටක් මේක.........පුතේ..ඔයාට තෙරුවන් සරණයි.. .

  • @chamodlakmal760
    @chamodlakmal760 3 ปีที่แล้ว +4

    ඇග හිරිවැටිලා ගියා..😍