අනතුරුදායකයි‼️|Must Try Adventure Sports In Srilanka-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @CRAZYBOY-vm3il
    @CRAZYBOY-vm3il 2 ปีที่แล้ว +145

    දිනිති අක්කට හම්බ වෙලා ඉන්නේ අවන්ක බුද්දිමත්ව හිතන පවුලක් ... අපි හැමෝම ආදරෙයි හතර දෙනාටම ..සන්ගීත් අයියා කියන්නේ ඉතා මත් හොද සහෝදරයෙක් 👊 දිනිති අක්කා කියන්නේ හරිම නිහතමානී සහෝදරියක්.. කිතුල්ගල travel එකනම් මරේ මරු ....බෝට් එක පෙරලුන එකනම් අම්බෝ 😶

  • @punsaranimesh1602
    @punsaranimesh1602 2 ปีที่แล้ว +53

    අනේ හරිම ලස්සන පවුල. මැරෙන්න කලින් ජීවිතේ එක ම එක පාරක් හරි ඔයාලව හැබහින් දකින්න ආසයි.ඔයාල හැමෝම හරිම නිහතමානී.

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +90

    දිනිති නංගී ඒ පවුලේ සතුට වැඩි කරන්න හැමදාම හයියක් වෙන්න ,ආදරෙයි හැමෝටම ,පරිස්සමෙන් ඉන්න ,තෙරුවන් සරණයි !

  • @_aschannel_3016
    @_aschannel_3016 2 ปีที่แล้ว +113

    ඔයාලා ඇවිත් තියෙන්නේ අපේ ගමට.ඒ සුන්දරත්වය විදින්න ආපු ඔයාලට ගොඩක් ස්තූතියි.ඔයාලා ඔක්කොමලා හරිම ශෝක්.ආදරෙයි හතර දෙනාටම ❤️❤️

  • @dayakannangara6152
    @dayakannangara6152 2 ปีที่แล้ว +184

    ලෝකයේ සිටින සියලුම දෙනා ට මෙවැනි අවස්ථා ලැබේවා!!!!! හරිම සතුටුයි..

  • @mayumiakarsha
    @mayumiakarsha 2 ปีที่แล้ว +38

    දිනී අක්කගෙ හිනාව😍😀....හරිම ශෝක් අනේ...හැමදාම සතුටින් ඉන්න....දිනිති අක්කට මම ගොඩක් ආසයි❤️🙏🙏😘

  • @ලංකා-ඵ6ස
    @ලංකා-ඵ6ස 2 ปีที่แล้ว +460

    මමත් යන්න ඕන ලංකාවට අපුගමන් දිනිතිට හම්බවෙලා තියෙන්නේ ලස්සන අවංක බුද්ධිමත්ව හිතන පවුලක් ආදරෙයි හතරදෙනාම

    • @niroshaliyanage7139
      @niroshaliyanage7139 2 ปีที่แล้ว +17

      ඒක ඇත්ත ,හරිම හොඳ ,ආදරණීය අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ❤

  • @talesofjapan1109
    @talesofjapan1109 2 ปีที่แล้ว +256

    හොඳ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. පිට දරුවෙක්ටත් තමන්ගෙ දරුවෙක්ට වගේම දෙමව්පියන්ගේ සෙනෙහස ලබා දෙන❤

    • @niroshakaluarachchi5852
      @niroshakaluarachchi5852 2 ปีที่แล้ว +15

      බුද්ධිමත් මිනිස්සු .අපේ බහුතරයක් මිනිස්සු නැන්දම්මා යේලි ගැටුම් ඇතිකරගන්නවා නෙද .හැමොටම බැරි ඇයි මේ වගේ ඉන්න.බුදු සරනයි ජේසු පිහීටයි හැමොටම

  • @dew3402
    @dew3402 2 ปีที่แล้ว +58

    අක්කිගෙ හිනාව මරු 😂.හරිම ශෝක් video එක අනේ තව ටිකක තිබුනානම් තවත් ශෝක් 🙂😘

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x 2 ปีที่แล้ว +48

    ඔයාලා හතර දෙනාම සතුටින් හැමදාමත් පරිස්සමෙන් ඉන්න මල්ලි. නියමයි නේද අපේ ලංකාව .

  • @uvidulokuumagiliya3193
    @uvidulokuumagiliya3193 2 ปีที่แล้ว +14

    හරිම ලස්සන පරිසරයක් ,සුරංග අන්කල්ගේ රස කතා ,මම හරි අසයි ,සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ,හැමෝට ම ආදරෙයි 😊😊💖💖💖

  • @NNNiki-fn3ki
    @NNNiki-fn3ki 2 ปีที่แล้ว +38

    අවුරුදු 5 කින් මට ලංකාවට එන්න බැරිවුණා.. ඔයාගේ හැම විඩියෝඑකක්ම බලනවා. අම්මත් හරිම ආදරණීයයි.. ඔයාලගේ මේ අත්දැකීම මම ගොඩක් රසවින්දා. කියන්න වචන නැහැ ඔයාලා ජීවිතේ විදිනවා. දිනිති ජීවිත කාලේම ඔයාට මේ අදරය ලැබෙන්න වාසනවාව ලැබේවා ❤❤❤❤

  • @Sithara-o8i
    @Sithara-o8i 2 ปีที่แล้ว +283

    දිනිති අක්කත් ඔයලා ටම ගැලපෙනවා ❤මරු කට්ටිය ❤

  • @lightroommaster1.121
    @lightroommaster1.121 2 ปีที่แล้ว +38

    දිනිති අක්කගෙ හිනාව. මරු අද video eka. පරිස්සමෙන් හැමෝම බුදු සරණයි .💖❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilinikodagoda5094
    @dilinikodagoda5094 2 ปีที่แล้ว +88

    අයෙ යන තැන් වල අපේ දිනීවත් අරන් යන්න ඔය හතරදෙනා එකට ඉන්නවා දකිනකොට එකෙ ලස්සන කියලා නිමකරන්න බෑ...
    ගොඩක් සතුටු උනා ගිහින් නෑ කවදාවත් ඔයලා එක්ක ගියා වගෙදැනුනා.
    ආදරේ දිනි සංගීත් සතරසිංහ family ටම ❤

  • @MSBENJI
    @MSBENJI 2 ปีที่แล้ว +10

    තාත්තා ගයිඩ් කෙනෙක් විදියට වැඩ කරල තියේද අයියේ..සුපිරි අනේ හැමදේම කියල දෙනවා හොද තාත්තා කෙනෙක් බුදුසරණයි තාත්තේ අම්මා තාත්‍තා අයියේ ඔයත් පරිස්සමින්😇

  • @nirmalanjana9631
    @nirmalanjana9631 2 ปีที่แล้ว +52

    මාත් පලවෙනි පාරට ගඩිගුඩා ගහක් දැක්කේ ❤️❤️

  • @chathurikadissanayake3958
    @chathurikadissanayake3958 2 ปีที่แล้ว +23

    ගඩුගුඩා ගසක්,කිඩාරම් අල දැකලා තිබ්බේ නැහැ. අපි ලබපු සුන්දර අත්දැකීම් මතක් වුණා ඔයාලගේ විඩීයෝ එක නිසා.. ආයෙත් යන්න ආසයි. ඔයාලා හැමෝටම බුදුසරණයි. Thank you sangeeth aiye.. good luck 🙏💕💕

  • @prashadidulakshna4801
    @prashadidulakshna4801 2 ปีที่แล้ว +101

    දිනිති අක්කිගෙ හිනාව නම් මරු. පරිස්සමෙන් ඉන්න ඔයාල ඔක්කොටම බුදු සරණයි.😀😍🤗👍💕💕💕💕

    • @thisaridewmini7964
      @thisaridewmini7964 2 ปีที่แล้ว +2

      ඔව් අනේ ❣️😆
      මරු🙂📚😋😭

  • @dilminirasha4988
    @dilminirasha4988 2 ปีที่แล้ว +64

    අනේ ඒක නම් ශෝයි 😂 Enjoy every moment in your life. Superb family❤️

  • @hiruniupeksha7958
    @hiruniupeksha7958 ปีที่แล้ว +4

    දිනී අක්කිගේ හිනාව තමයි සුපිරි ❤️👍

  • @darshikagalagedara1234
    @darshikagalagedara1234 2 ปีที่แล้ว +25

    ඔන්න අද නම් දිනිති අක්කා මූන පෙන්නලා ඉන්නවා හරිම සතුටුයි .දන්න විදියට ඔයා ඉගෙනගත්ත ගෑනු ලමයෙක් මන් හරිම ආසයි .♥️💐

  • @muhandiramerandi4292
    @muhandiramerandi4292 2 ปีที่แล้ว +205

    27 හවස අබුඩාබි ආපු ෆ්ලයිට් එකේ දිනිති හම්බුනා පලවෙනි වතාවට. හරිම ලස්සනයි 😍 හරිම නිරහංකාරයි හිටපු අනිත් හැමෝටම වඩා. Economy 2nd row එකේ හිටියෙ පොඩ්ඩො දෙන්නෙක් එක්ක. මතකද. සතුටින් ඉන්න හැමෝම. බුදු සරණයි!!

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว +9

    සංගීත් මරු කොල්ලෙක් අප්පා.දිනිතිත් ශෝයි.දිනිති ගැන අද තමයි පලවෙනි වතාවට ලිව්වේ.කාලය මිනිස්සුට හැමදේම තේරුම් කරාවි දේවල් අවබෝධ කරගන්න.දිනිති වතුරට පැනපු විදිය තමයි ජොලි😂..ඇය හරිම ලස්සන කෙනෙක්.අම්මයි තාත්තයි කුරුලු ජෝඩුව වගේ ආදරණීයයි.හිත හයියයි වයසට වඩා.එච්චර වයසක් පේන්නෙත් නෑ. හැමදාම හැම මොහොතක්ම ජීවිතය විදින්න ලැබේවා.

  • @rameshajanani6332
    @rameshajanani6332 2 ปีที่แล้ว +60

    අදනම් මරු video එක අයියා.. බයත් හිතුන මටනම්. ඒත් හරිම ලස්සනයි. හතරදෙනාටම බුදුසරණයි ❤

  • @tharindiwarna8274
    @tharindiwarna8274 2 ปีที่แล้ว +11

    මම ලබපු කවදාවත් අමතක වෙන්නේ නැති අත්දැකීමත්,,,කිතුල්ගල😁

  • @chathumaleesha
    @chathumaleesha 2 ปีที่แล้ว +79

    අම්මිගෙයි තාත්තිගෙයියි ආදරෙ ඉස්සර වෙලාම තාත්තිව හෙව්වේ😍❤️‍🔥

  • @ayeshaabeysiriwardhana6124
    @ayeshaabeysiriwardhana6124 2 ปีที่แล้ว +45

    ලංකාව කොයිතරම්නම් ලස්සනද . මේ කාලේ යන්න අවස්තාවක් නැති වුනත් ඔයාලා නිසා අපි අද ඒ සුන්දරත්වය ව්න්දා. ❤️

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +52

    ඇත්තටම මමත් ගියා වගේ දැනුනා හරිම ෂෝක් 😊❤️

  • @tanujadilshan7303
    @tanujadilshan7303 2 ปีที่แล้ว +11

    දිනිති අක්කා නම් නියමයි ..ලස්සනයි .. වැඩක් නැති අනුන්ගෙ කුනු හොයන ටීවී ප්‍රෝග්‍රෑම් වලට හිතලා බලලා තමා යන්න ඕනෙ.

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +11

    ගමන නම් හරිම ලස්සනයි භයානකයි. ඔයාලට බුදු සරණයි පරිස්සමින් ඉන්න.

  • @nisharamadhushani4287
    @nisharamadhushani4287 2 ปีที่แล้ว +15

    අද vlog එක බලලා මගේ පපුව හිර උනා🤣...........❤️ සියලුදෙනාටම බුදුසරණයි.........!!!!❤️

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +11

    හරිම සතුටුයි පෙරලෙනකොට බය හිතුනා ලස්සනයි ඔයාලාගේ ජීවිතේ

  • @malinandani3412
    @malinandani3412 11 หลายเดือนก่อน +1

    හතරදෙනා ම පට්ටම පට්ට ආතල් ආදරණීය යී....නියමෙට ගැලපෙන වා දිනිති මේ family ට....ගොඩක්ක්ක්ක්ක් ආශාවෙන් video එක බැලුවා ....👍 නියමයී 👌 ...තෙරුවන් සරණයි ..හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @Ridmoflife
    @Ridmoflife 2 ปีที่แล้ว +56

    දිනිතිගෙ හිනාව මරු ආ....
    අම්මි, තාත්ති හින්දා තමයි vlog එක ගොඩක් ලස්සන.

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +91

    වැඩේ අනතුරුදායක වුනාට ආතල් 😌❤හැමදාම සතුටින් ඉන්න පවුලම 😍ලංකාවෙ මෙච්චර ලස්සන තැන් තියෙනව ද කියලා හිතුනා 🥰🖤

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +24

    සෝක් අනේ දිනි හරි වාසනාවන්තයි..ගොඩාක් ලස්සන ආසම ෆැමිලි එකක්...අපි ගියා වගෙ දැනුනෙ..ස්තූතියි.පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්.වතුර දකිද්දි නම් ටිකක් බය හිතුන.ඒවගේම හිනා වුනා..🤣🤣..

  • @nisam.wijesinghe7237
    @nisam.wijesinghe7237 2 ปีที่แล้ว +4

    Dinithi akkage hinawata matath Hina giya thaniyama.maru aneee.god bless ❤️❤️

  • @sipsari_Rehara
    @sipsari_Rehara 2 ปีที่แล้ว +5

    මාස 6කට කලින් qatar ඉදලා එද්දි හමු unaa. මතකද දිනිති.හරිම ලස්සනයි.හරිම චුටියි

  • @NIPUgirl347
    @NIPUgirl347 2 ปีที่แล้ว +39

    අනේ සංගීත් අයියේ පට්ට හලෝ👀💗.මන් ගිය නැති උනාට මගේම අම්මයි,තාත්තයි,අයියයි,අක්කීයි ගියා කියන්නෙ මන් ගියා වගෙම තමා😌💞.මරු ආතල්නේ කට්ටියට අම්මාට 60ක් උනාට එයා වයස නෑ ඔතන ඔක්කොගෙන්ම තරුණ අම්මා තමා🥺💯.ආදරෙයි ඔක්කොටම
    ජෙසු පිහිටයි බුදු සරණයි පරිස්සමෙන් ඔක්කොමල්ලා 𝙻𝙾𝚅𝙴 𝚄♥️🪄

  • @nadeeraperera6269
    @nadeeraperera6269 2 ปีที่แล้ว +14

    මරු වීඩියෝ එක අනේ තව දිගට තිබ්බ නම් මරු දිනිති ගැන තිබ්බ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් උනා ඔයාලා හතර දෙනා නියමයි ❤️❤️❤️

  • @Rose-gp4yz
    @Rose-gp4yz 2 ปีที่แล้ว +9

    ලස්සනයි බුදුසරණයි ඔයාලට.අම්මි තාත්ති එක්ක මේ මාසෙ නුවර එන්න පෙරහැර..❤️❤️

  • @savdesilva359
    @savdesilva359 2 ปีที่แล้ว +12

    අහිංසක පවුලක්... සංගීත් මල්ලි හරිම හොද ලමයෙක් වගේ..

  • @danushiabeythunge245
    @danushiabeythunge245 ปีที่แล้ว +2

    ඇත්තටම මාරම fun ...ඔයාලා ගොඩක් සමගියෙන් ඉන්න family එකක්...මම බලබු ඔයාලගෙ videos වලින් සුපිරි ම video එක ....video එක බලපු අපිට මෙහෙම fun නම් ඒ අත්දැකීම් විදපු ඔයාලට කොහොම ඇත්ද...සුපිරි සුපිරි සුපිරි සුපිරි ...ඔයාලා හැමදාම සතුටින් ඉන්න මේ වගේ බුදු සරණයි 🙏🙏❤️❤️😍👍😘

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +71

    ඔයාලට සහයට ආපු මල්ලි ලොකු සප් එකක් දුන්නා ඇත්තටම එයාලා වගේ අය අගය කරන්න ඕන ගොඩක් මහන්සි වෙනවා

  • @lilanigamaga9351
    @lilanigamaga9351 2 ปีที่แล้ว +6

    මටනම් 😱 හිතුනා ⛵ එක පෙල්ලෙද්දි.ඔයාල හැමොටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .හැමදාමත් සතුටින් හිනාවේලා ඉන්න

  • @jokergaming7171
    @jokergaming7171 2 ปีที่แล้ว +11

    දිනිති අක්කගෙ කටෙ සද්දෙ😇😇 ආදරෙයි හැමොටම❤❤❤ දිනිති අක්කට ලස්සන පව්ලක් හම්බෙලා තියෙන්නෙ😱😇😇❤

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +3

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි

  • @ikshuriinduka809
    @ikshuriinduka809 2 ปีที่แล้ว +3

    Dinithi akkita godk asa hithuna mata me vedio eka nisa ...eya harima shook..4denatma theruwansaranai.❤️❤️

  • @ruugirly
    @ruugirly 2 ปีที่แล้ว +18

    අපිත් ගියා. මරු adventure එකක් ඒක. මේක බලද්දී ඒ experience එක මතක් උනා. ❤️

  • @niroshanilakmali3362
    @niroshanilakmali3362 2 ปีที่แล้ว +26

    හිනා කාලා මැරෙනවා😂😂😂ආදරෙයි හතර දෙනාටම❤️❤️❤️

  • @nilushikadilhani7013
    @nilushikadilhani7013 2 ปีที่แล้ว +50

    ඉවරවෙනකල්ම බැලුවා.බෝට් එක පෙරලෙද්දිනම් මටත් බය හිතුනා.කොහොම උනත් හතර දෙනාම සූරයෝ 😍🔥

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 2 ปีที่แล้ว +31

    කිතුල්ගල කියන්නෙ මාරම ලස්සනයි පැත්තක්...මං ඒ පැත්තේ හොටෙල් එකක වැඩ කරා..කියන්න වචන නෑ හරිම ලස්සනයි ...අම්මී තාත්තී එක්ක හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න අයියා..❤️❤️❤️❤️❤️❤️දිනිති අක්කත් හරිම නිරහංකාර චරිතයක්...❤️

  • @hansika9758
    @hansika9758 2 ปีที่แล้ว +10

    Ane මරු අප්පා ..ශෝක් 💕🥰🤗
    අපෙ ලංකවෙ මේ වගෙ ලස්සන ත්ැන් තව කොච්චර ඇත්ද
    I Iove country 💕🥰🤗👍

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 2 ปีที่แล้ว +4

    මම ආසම පවුලක් ඔකට තමා ජිවිතෙ විදිනවා කියන්නෙ ඇවහක් කටවහක් වදින්න එපා තුනුරැවන් සරනයි හැමොටම මම කුවෙටි සිට

  • @eshanikaushalya4071
    @eshanikaushalya4071 2 ปีที่แล้ว +16

    හරිම ආසවෙන් video එක ඉවර වෙනකන්ම බැලුවා අයියේ 😍😍 අයියාගේ හැම video එකක්ම miss නොකර බලන තරමට ඇබ්බැහි වෙලා 😍😍

  • @Loner-vf3km
    @Loner-vf3km 2 ปีที่แล้ว +42

    මෙහෙ තියනව ගඩුගුඩා රෝසපාට ඒව. හිතාගන්නකො ලස්සන. 😍

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 2 ปีที่แล้ว +20

    දිනීගෙ හැසිරීම් ගොඩක් දුරට සංගීත් අයියගෙ අම්මා වගේමයි.💓

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 ปีที่แล้ว +24

    හරි ෂෝක් හරි සතුටුයිසියලු දෙනාට බුදු සරණයි❤️

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 2 ปีที่แล้ว +6

    හරිම සුන්දරයි .අනේ අම්මා තාත්තා එක්ක පරෙස්සමින් පුතේ .ආසාවෙන් බලනවා ඔයාගෙ වීඩියෝ .තෙරුවන්සරනයි ඔයාලා ඔක්කොටම .🙏❤❤

    • @renukadamayanthi2695
      @renukadamayanthi2695 2 ปีที่แล้ว

      Maru sangit aiye matat yanda hitenawa oyalata budu saranai

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 2 ปีที่แล้ว +3

    යන්න ආසයි, නියමයි video එක, මම හිතුවෙි දිනිති ආඩම්බරයි කියලා, දෙන්නමි හිතෙනවා එයා හොදයි කියලා, බුදු සරණයි

  • @kumarirajapaksha8561
    @kumarirajapaksha8561 2 ปีที่แล้ว +2

    සුපිරි බුදු saranayi oyala hemotama

  • @disnashyamali5297
    @disnashyamali5297 2 ปีที่แล้ว +39

    සුපිරි ෆැම්ලි එකක්..
    දිනිති නංගියා හොදටම Matching මල්ලිට.
    තෙරුවන් සරණයි!!!

  • @sripaniiddamalgoda-zj5hl
    @sripaniiddamalgoda-zj5hl ปีที่แล้ว

    Athi wisishta පවුලක් පුතාගෙ biridatath තමන්ගේ duwekta wage ආදරෙයි ehama තමයි enna tharuwan saranai davi පිහිටයි

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +28

    අම්මෝ අපිත් ඒ සතුට ඒ සුන්දරත්වය වින්දා හිනාවෙලා අබඩත් කොරවුනා ආදරේ ❤️❤️

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන තැනක් හරි විනෝදයි.බුදුසරනයි

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs 2 ปีที่แล้ว +38

    ගොඩක් සතුටුයි අයියේ ඔයා ගැන ❤️
    අම්මා තාත්තට ඔයා දෙන සතුට ආදරය අම්මා තාත්තාගේ ජිවිත තරුණ කරනවා අම්මා තාත්තට නිදුක් නීරෝගි වේවා දිඝායු ලැබේවා 🙏
    ජයවේවා 👊❤️

  • @gayansamendra294
    @gayansamendra294 2 ปีที่แล้ว +4

    වාව් සුපිරි අයියේ ඔයානම්. ඔහම තමයි ජිවිතය විදින්න ඕන. බුදුසරණයි! දෙවි පිහිටයි!.

  • @achaladilrukshi6980
    @achaladilrukshi6980 2 ปีที่แล้ว +8

    අවුරුදු ගානකට කලින් ගියපු මතකයන් අලුත් උනා....
    මං හිතන්නේ මං dinithi walgamage ඔයාව දැක්කා male-colombo flight එකේදි

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +1

    අද නම් අසාවේන් බැලුවා දිනිගෙ හිනවේ ලස්සන දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාමත්

  • @amilsrilal660
    @amilsrilal660 2 ปีที่แล้ว +4

    පට්ට පට්ට අද අපි ලංකාවෙ නැති වුනත් ඔයාලගෙ video එක බලලා ගොඩාක් ආස හිතුනා බුදුසරණයි ඔයාලා හැමොටම

  • @dpt7062
    @dpt7062 2 ปีที่แล้ว +2

    අනේ ශෝයි . ඔයාලා ගොඩාක් සතුටින් ලයිෆ් එක එන්ජෝයි කරනවා. අපි මෙහෙම තැන් වලට ගිහිල්ලාවත් නෑ . පොඩි ත්‍රිප් එකක්වත් යන්න අපිට වාසනාවක් නෑ . හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි දෙවි පිහිටයි 🙏

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +14

    බලන්න ගත්ත ගමන් හිතුන පට්ටම වීඩියෝ එකක් කියල....දැන් ඉතින් ෆිල්ම් එකක් කියල හිතන් බලන්නයි තියෙන්නෙ......දිනී ඉන්නව කියන්නෙ තවත් සුපිරි 💓💓💓💓💓💓💐💐💐💐💐💐💓💓

  • @kusumbarrows5939
    @kusumbarrows5939 2 ปีที่แล้ว

    අම්මෝ අදනම් බයත් හිතුන.හරිම ලස්සනයි ඉතා හොද අත්දැකීම් .පරිස්සමින් කුඩැල්ලො තමයි වැඩේ.ආදරෙයි හතර දෙනාටම.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි .

  • @adeeramax4195
    @adeeramax4195 2 ปีที่แล้ว +53

    ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ගමනක් ගියොත් ජෝඩු කරන්නමයි හදන්නේ.. ඇයි හොඳ යාලුවෝ වගේ වෙන්න බැරිද😂😂😂

  • @Kaushi4113
    @Kaushi4113 2 ปีที่แล้ว +11

    අපිත් පට්ටම ආතල් එකක් ගත්තා ඒක බලලා මරු පීනගන්න පුරුදු වෙලා යන්න ඕන ඔය අත්දැකීම ගන්න 🍀❤🛶🌊
    බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤🤗

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 2 ปีที่แล้ว +6

    Ape peththe thama අල කඩේ තියෙන්නෙ...❤️🌳

  • @worldone7162
    @worldone7162 2 ปีที่แล้ว +23

    තාත්තා හරිම බුද්ධිමත්

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว

      Sirawatama ❤️

  • @nisharagayathri2464
    @nisharagayathri2464 2 ปีที่แล้ว +5

    ඒකනම් මරු.....බුදු සරනයි ඔයාලා ඔක්කොටම

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 7 หลายเดือนก่อน

    මමත් කවදා හරි මගෙ පුතා එක්ක මේ විදිහට ජීවිතේ ගෙවන්න ආසයි .හැමදාටම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට❤❤❤

  • @nadeenishama1578
    @nadeenishama1578 2 ปีที่แล้ว +3

    මාරම ආසයි ඔය හතර දෙනා එකතු වෙලා ඉන්න විදිහ දැක්කහම තෙරුවන් සරණයි ඔයාලට💕🌸💕

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +5

    අම්මෝ සම්මානයක් දෙන්නම ඕන video එකක්. මාර බයකුත් එක්ක සමහර තැන්වල හිනවෙවී බැලුවේ. ඒක නම් පට්ට

  • @didu4022
    @didu4022 2 ปีที่แล้ว +27

    අනේ මරු අයියේ අපිට ගෙදර ඉදන් හරි මෙහෙම දකින්න සහ විදින්න අවස්තාව දුන්නට🙏

  • @chandaniwijewickrama9845
    @chandaniwijewickrama9845 2 ปีที่แล้ว +1

    ඔයාලගේ හිත් හරිම විශ්වාස වන්තව තියාගෙන ඉන්න පවුලක්. දිනිතිටත් අම්මිත් ඒ වගේම දහිරිය තියෙන්නේ

  • @hansamalishashi9565
    @hansamalishashi9565 2 ปีที่แล้ว +4

    එක නම් පට්ට ආතල්.දිනිති අක්කාගෙ හිනාව 🥺🥰

  • @dilankasugathadasa6009
    @dilankasugathadasa6009 2 ปีที่แล้ว

    හරිම ආදරණීය පවුලක්. බුදු සරණයි හැමොටම. දිනිති අක්කයි සංගීත් අයියයි මූනූ එක වගෙ.

  • @shanika_2812
    @shanika_2812 2 ปีที่แล้ว +47

    මල්ලි, බබාලා දෙන්න යි මමයි කිතුල්ගල ගියා වාගේම සතුටුවුනා,කෑගැහුවා,බය උනා,මරණ බිය දැනුණා සහ පෙට්‍රල් ටිකක් හොයා ගත්ත ගමන් අපිත් කොහොම හරි යනවා .පවුලේ සියලු දෙනාටම බුදු සරණයි!

  • @chethanaamali9297
    @chethanaamali9297 2 ปีที่แล้ว +2

    අම්මෝ බලද්දි කටට කෙලත් ඉනුවා මරු අයියේ...

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 2 ปีที่แล้ว +19

    ඒකනම් අයියේ මරැ. සුපිරි 👍👍👍😁😁

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි
    ජයවෙවා🙏🙏🙏❤️❤️🙏🙏👍

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว +12

    අපිත් කිතුල්ගල ගිහින් ඒ අත්දැකීම වින්දා.( ඔයාලා එක්ක ) ආයිත් ගියා වගේ දැනුනා. ඇත්තටම එතන වැටෙනවා නෙමෙයි එයාලා වට්ටනවා. පාලම ළඟ තමයි වට්ටන්නේ. මොකක්ද එතන ලොකු කතාවක් තියෙනවා අනික එතන ගැඹුරු නිසා. එයාලා අපිට ඒක කියන්නේ පස්සේ. ඇත්තටම සුන්දර අත්දැකීමක් තමයි 🥰

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว +2

    හතර දෙනාම surayo.ලස්සනයි ..අදත් ..

  • @amanpremarathna7239
    @amanpremarathna7239 2 ปีที่แล้ว +3

    අදයි දැක්කෙ ඔයාගෙ ලොග් එක පැය 2 විතර බැලුවා උන්හිටිතැන් අමතක උනා පට්ට

  • @wasanthajayalath7272
    @wasanthajayalath7272 2 ปีที่แล้ว +1

    ලස්සනයි adarai හැමෝටම පරිස්සමෙන් enda budusaranai

  • @anomakumari5128
    @anomakumari5128 2 ปีที่แล้ว +4

    ඔයා ලා 4 දෙනා හැමදාම ත් සතුටින් පරිස්සමෙන් ඉන්න ආදර රෙයි හැමදාම ත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yasanthabuddhika84
    @yasanthabuddhika84 2 ปีที่แล้ว

    සුපිරි තැනක් කිතුල්ගල water rafting .math ගිහිල්ලා තියෙනවා

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 ปีที่แล้ว +10

    ඒක නම් මාරම අත්දැකීමක් ඔයාලා හැමෝම එක්ක මාත් ගියා වගේ දැනුනේ ඔයාලගෙ ගමන අවසන් කරලා දාපු වීඩියෝ එකක් උනත් දෙවියන්ට කිය කියයි බැලුවේ. දිනිතිත් ඔයාලටම ගැලපෙනවා හැමෝම සතුටින් ඉන්න. බුදු සරනයි .
    .

  • @tharu5412
    @tharu5412 2 ปีที่แล้ว +3

    අයියා thnk u so much ..දුකින් ඉදපු වෙලාවක මේ වීඩියෝ එක නිකන් play කරෙ....✨️✨️ හිනා උනා මාරම විදියට ...😍😍

  • @tharu5412
    @tharu5412 2 ปีที่แล้ว +4

    දිනිති අක්කා මාරම හිත හයිය කෙනෙක් අනේ...❤️✨️✨️ මටත් යන්න ආසයි කවදහරි දවසක ඒත් බයයි අනේ..🥺❤️ මන් ගියා නම් ඇඩෙනවා මට..😁😒

  • @ranisriya8369
    @ranisriya8369 2 ปีที่แล้ว +2

    ඕගොල්ලන්ගේ ට්‍රිප් එක හරිම ලස්සනයි අනේ