රංගන ශිල්පී සුරංග සතරසිංහ සමගින් ආදරණීය පුත් සංගීත් සතරසිංහ GOOD MORNING SRI LANKA | 30 - 05 - 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 246

  • @kaushikumari1519
    @kaushikumari1519 3 ปีที่แล้ว +50

    අම්මා එක්ක එකතුවෙලා හදපු හදිස්සී ෆ්‍රයිඩ් රයිස් එක බලලා මේක බලන්න ආවේ.තෙරුවන් සරණයි අයියටයි තාත්තීටයි💕❤️

    • @gkcell345
      @gkcell345 3 ปีที่แล้ว +1

      Math ane

    • @everever3723
      @everever3723 3 ปีที่แล้ว

      Harima lassanai malli oyata bufussranai😍😍😍😍

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +22

    තාත්තා හරි ආදරේන් පුතා දිහා බලන් හිටියා ,,ගොඩක් දුකේන් වාගේ ඉතාමත් හැඟීම් බර ව්දියට හිටියා ආදරෙයි ආදරෙයි තාත්තා පුතාට,,පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි

  • @neelafernando6859
    @neelafernando6859 3 ปีที่แล้ว +39

    කලා ලෝකයේ ආදර්ශමත් පව්ලක්.හැම ආත්මෙකම ඔයාලට ඔයාලා හමුවේවා

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +23

    😘💗😘💗 ගොඩාක් ලස්සනයි 😘💗😘💗සංගීත්ගෙ කට හඬ ලස්සනයි ❤

  • @fatimalokuga772
    @fatimalokuga772 3 ปีที่แล้ว +30

    ගොඩාක් ආදරේ කරන තරු දෙපලක් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +14

    හරිම ආදරණිය පව්ලක් බොරු ශෝබන නැ සරලව පොළොවේ පය ගහලා ජිවත් වන පව්ලක් ආදරෙයි

  • @asokaaasoka7808
    @asokaaasoka7808 3 ปีที่แล้ว +6

    මම, ආදරය කරන කලා කරැවන් දෙදෙනකු තාත්තා ගෙයි පුතා ගෙයි බැදිම ආදර්ශයක් වෙිවා සියලු පිය පුතුන්ට ඔබ පවුලේ සියලු දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි දිර්ගායුස ලැබිවාසනා වෙිවා

  • @renukadamayanthi5401
    @renukadamayanthi5401 3 ปีที่แล้ว +8

    හදට දැනෙන් විදියට අමිමා සදකි ගීතය ගැයුවා සුභ අනාගතයක් වෙිවා .තෙරැවන් සරණයි .

  • @nilunilu4724
    @nilunilu4724 3 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි ලස්සන ආදර්ශමත් පව්ලට 💐💐💐💐
    අනේ මුතුලෙන්දොර දෙන්න බැරිද 😥😥😥😥

  • @samudrasamaranayaka4066
    @samudrasamaranayaka4066 3 ปีที่แล้ว +3

    මෝනින් ප්‍රොග්‍රැම් එක දැන් තමා බලන්නේ.අනේ හරිම ආදරෙයි ඔයාලට.ඔයාලගේ ජිවිතේ හැම දෙයක්ම සාර්තක වගේම තබන හැම පියවරක්ම ජයම ලැබෙන්න ඔනේ.තෙරුවන් සරනයි ඔයාලා තුන්දෙනාටම.

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +10

    මන් දැක්ක comment ekak මෙච්චර හොද අයට මඩ ගහන්නේ නම් ලගම ඉන්න තරහා කාරයෙක් ඉතින් ඒ ඉරිසියාව ඔයාලට සුබ අනාගතයක් sangith මල්ලි

  • @hirufrenando9253
    @hirufrenando9253 3 ปีที่แล้ว +86

    අම්මීගෙ හදිස්සී ෆ්‍රයිඩ් රයිස් එක බලලා ආවා මේකට 🤭💓

  • @omeshajayasinghe7120
    @omeshajayasinghe7120 3 ปีที่แล้ว +3

    Comment එකක් නොදාම බැ, Sangeeth හරි වාසනාවන්ත පුතෙක් මේවගේ තාත්තා කෙනෙක් ලබන්න, බලන්න ඒ ජවය, ආදරය. 🙏🙏🙏 අන්තිම සින්දුව මාර ලස්සනයි. හරිම අසාවෙන් බලපු වැඩසටහනක්. 🙏🙏🙏❤❤❤❤

  • @chebro4893
    @chebro4893 3 ปีที่แล้ว +7

    නිහතමානි ආදරණීය කලා දෙපලක්😍ආදරෙයි...

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +13

    ඇත්තෙන්ම ආදරණීය සුන්දර පවුලක් ❤️සංගීත් මල්ලී ❤️

  • @chandradeegalla4118
    @chandradeegalla4118 3 ปีที่แล้ว +1

    ලස්සන පින්වත් පවුලක් හරිම ලස්සන අම්මා හරි ම නිහතමානී කාන්තාවක්

  • @priyanganiawp5858
    @priyanganiawp5858 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි දෙන්නම අපිට මුතුලෙන් දොර ඕනි නෙවතට් මම ආසම කරන දෙන්නෙක් බුදුසරණයි දෙන්නටම

  • @chathuraeranga6542
    @chathuraeranga6542 3 ปีที่แล้ว +11

    සුරංග සතරසිංහ මහත්මයා සහ සංගීත් ආදරණීයම කලා පව්ලක්. .දෙන්නටම ජය වේවා😍

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +4

    අසාවෙන් බැලුව හරිම ලස්සනයි වැඩ සටහන බුදුසරණයි

  • @rishisworld3094
    @rishisworld3094 3 ปีที่แล้ว +22

    ආදරණීය පවුලක්

  • @rasangisilva6318
    @rasangisilva6318 3 ปีที่แล้ว +22

    ලස්සනයි තාත්තාටත් පුතාටත් තෙරුවන් සරනයි 🙏🙏♥️

    • @nanthenanthe8450
      @nanthenanthe8450 3 ปีที่แล้ว +1

      ලස්සනයි.දුකයි.බුදුසරනයි

  • @walimunigesethu7845
    @walimunigesethu7845 3 ปีที่แล้ว +7

    සිංදුව අහද්දි මගෙ ඇස් දෙකට කදුළු ආවා. ලස්සනට හිතට වදින්න කිව්වා බුදු සරණයී🙏

    • @pujapuja9482
      @pujapuja9482 2 ปีที่แล้ว

      🌹🌹🌹Good🌹🌹🌹

  • @dianydiany5026
    @dianydiany5026 3 ปีที่แล้ว +7

    ලස්සනයි පුතේ බුදුසරණයි 🙏🙏🙏♥️♥️♥️

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 ปีที่แล้ว +3

    Harima adaraneeya harima lassana paulak. Budu Saranai! Devi pihitai!

  • @kwtkwt6989
    @kwtkwt6989 3 ปีที่แล้ว +13

    තෙරැවන් සරනයි අම්මව දැන හදුනගත්තේ මැතකයි අාදරයකරනින වටින පුතෙක් තුන්දෙනාටම අාදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම අාදරෙයිමම කුවෙට්

    • @iranganimangalika7176
      @iranganimangalika7176 3 ปีที่แล้ว

      ඇයි අනෙ ජෙනිසතරසිංහ මිස් ආටක නාටක එකෙත් රගපානවා

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +6

    මගේ ජීවිතෙත් අන්ක එක මගේ රත්තරං අම්මයි තාත්තයි ..❤️🙏

  • @තිළිණිතිළිණි-ඳ3ය
    @තිළිණිතිළිණි-ඳ3ය 3 ปีที่แล้ว +11

    ලස්සනයි .බුදු සරණයි දෙවිපිහිටයි 💕💕

  • @kptcpppu9753
    @kptcpppu9753 3 ปีที่แล้ว +4

    ගොඩාක් ආදරෙයි ඔයාලට තෙරුවන් සරනයි සතුටින් ඉන්න හැමදාම

  • @nanadaninanadani7890
    @nanadaninanadani7890 3 ปีที่แล้ว +6

    බුදුසරණයි

  • @bashibashi245
    @bashibashi245 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ,,,ලස්සනයි තාත්තයි පුතයි දෙන්නම..🌹.හදවතට දැනෙන්න ම සිංදුව කිව්වා 😘 ආදරණීය පවුලට ඇස්වක් නම් වදින්න එපා 🌹🌹🌹🌹

  • @priks2203
    @priks2203 3 ปีที่แล้ว +4

    නිහතමානී කලා දෙපලක්..😘

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙදෙනාටම

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว

    හරිම ආදරණිය පවුලක් ඔනම පිලිසදරක ඔනම විඩියො එකක අසාම කරන ,,,දෙන්නෙක් ,,,අම්මිගේ කැමත් අපි අත්හදා බලනවා තාත්තිගෙයි පුතාගේ ඉතිරි වැඩ කටයුතු සාර්තක වේවා,,,දැන් යන පරදිගේ නාටිටියෙත් ඉදිරියට සන්ගිත් මල්ලි දැකගන්න පුළුවන්නේ,,දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ වේවා❤❤❤

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +4

    මා ඔබ ළඟ අම්මේ 😧😧😧😧sangith ඔයා මාව ඇඩෙව්ව වගෙම තවත් ගොඩාක් අය අඩන්න ඇති ඇත්තටම නිහතමානී කල පවුලක් කොච්චර දේවල් වලින් උසස් වුණත් නගරයක ජීවත් වෙනවා කියලා හිතන්න වත් බැරි පවුලක් මොකද සිංහල කම මනුස්සකම ගැමි කම ඉතාම ඉහළින් පේනවා එකයි ඔයාලට ගොඩාක් මිනිස්සු ආදරය කරන්නේ අම්මගෙ හිනාව කතාව ඔයාට එ සෙනෙහස දැනෙනවා වගේම අපටත් එ සෙනෙහස දැනෙනවා ඔයාලා 3n දෙනාට ආදරෙයි බුදු සරණයි

  • @geethasudarshi5520
    @geethasudarshi5520 3 ปีที่แล้ว +1

    බුදුසරණයි හැමදාමත් හිත් තුල සතුට සාමය රැකේවා

  • @nirmalawasanthi6599
    @nirmalawasanthi6599 ปีที่แล้ว

    අයියා නියමයි මමහරියට. අඩුවාමට. අම්මාතන්නාත්නැහැමමවිතරයි👍🇭🇺🇱🇰

  • @priyanganiawp5858
    @priyanganiawp5858 3 ปีที่แล้ว +2

    අම්මෝ අන්තිම සින්දුව පට්ට කියලා වැඩක් නැ නියමයි නියමයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 3 ปีที่แล้ว

    හැමදාමත් ලෙන්ගතුයි....සුරංග මහත්තයගෙ ආටක නාටක තුලින් තමයි මම එතුමන්ව මුලින්ම දුටුවේ .......
    එදා පටන් අද දක්වාම මම "සුරං ගෙ ආටක නාටක" බලන්න හරිම කැමැති යි.
    ඉතින් ඔබ තිදෙනා ගෙන් සමන්විත ඔය පවුලට සුබ අනාගතයක් ........!
    නිදුක් නිරෝගිමත් යහපත් ජීවිත උදාවේවා .....!!
    තෙරුවන් සරණයි ..... !!!

  • @dmikdissanayaka859
    @dmikdissanayaka859 3 ปีที่แล้ว +3

    තාත්තයි පුතායි නෙවෙයි අයියා මල්ලී වගේ තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 දෙන්නාටම

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 3 ปีที่แล้ว +4

    Love you sooooo much amma, appachchi, sangeeth ayya. ❤️❤️❤️

  • @suranganieguruge1084
    @suranganieguruge1084 3 ปีที่แล้ว +3

    No words to say how much I appreciate 🙏this program. I have only one son and it became so close to my heart. Bless you all.

  • @seelaranie1528
    @seelaranie1528 3 ปีที่แล้ว +7

    Harema lassanai budu saranai daveyange pihetai

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +11

    ආදරෙයි දෙන්නටම ...💛💛💛..බුදු සරණයි

  • @nathashakumari7110
    @nathashakumari7110 3 ปีที่แล้ว +4

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว

    ෂා.....හරිම හරි ලස්සනයි තාත්තයි පුතයි දෙන්නම . දක්ෂතාවයත් ඒවගේමයි . ආසම කරන family එකක්...💕💕💕💕

  • @susirikadamayanthi7383
    @susirikadamayanthi7383 ปีที่แล้ว

    Budu saranai oyala ge paulata

  • @hayaalsh6133
    @hayaalsh6133 3 ปีที่แล้ว +2

    වොව්ව් සුරන් මාමා සංගීත් මල්ලී බුදුසරණයි

  • @vimalavimala8612
    @vimalavimala8612 3 ปีที่แล้ว

    ජය වේවා 20

  • @nishanperera7593
    @nishanperera7593 3 ปีที่แล้ว +2

    Talented young man. You have a long way to go. All the best...❤❤❤

  • @srilanka3185
    @srilanka3185 3 ปีที่แล้ว +2

    ලස්සන යි බුදු සරනයි

  • @AnomaRajapaksha-xn5hg
    @AnomaRajapaksha-xn5hg ปีที่แล้ว

    අනේ සතරසිංහ .ෂෝක් ,,,,,,,,ලස්සන හිනාවක්.

  • @anushajayarathna8168
    @anushajayarathna8168 3 ปีที่แล้ว +3

    Niyamai thaththai puthai rharuwan saranai

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +2

    Very nice song. 1good luck sangeeth. Ediriyatama yanna suba patanawa. Asiriiiiii💙🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍🏻👍🏻

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 ปีที่แล้ว +2

    මම හරිම ආදරය කරන කලාකරුවන් දෙපලක්

  • @nelkadilrukshika4233
    @nelkadilrukshika4233 3 ปีที่แล้ว +3

    ආදරෙයි ඔයාලට අය්යෙ .බුදුසරණයි

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 3 ปีที่แล้ว +1

    Woooooow niyamai .marama lassanai

  • @renarena562
    @renarena562 3 ปีที่แล้ว +5

    ලස්සන වටින අගනා පැමිලී එකක්, මම ආදරේ කරන පැමිලී එකක්,

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @angieperera5265
    @angieperera5265 3 ปีที่แล้ว +4

    Omg that song tauching i had tears

  • @gzgxhxbb9002
    @gzgxhxbb9002 3 ปีที่แล้ว +3

    Thaththatai. Puthatai. Dennata. Aadarei. Lassanai. Jayawewaaaa

  • @noofnooof6980
    @noofnooof6980 3 ปีที่แล้ว +2

    Anee godak adari mamath Kuwait Iran balanne ammata godak adari budu saranai

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +8

    කරටත් උස දරුවෝ ඉදලත්....බලහාල්ලාකෝ තාමත් තියෙන්නෙ දෙන්නගේ ආදරය .....අද කසාද බැදල හෙට ඩිවෝස් වෙන්න බලාගෙන ඉන්න උං ඉන්නවානම් මෝවා බලහාලා. ...ලව් නං ලව් තමයි ආයේ 😑😑😑❤

  • @lgliyangilg1140
    @lgliyangilg1140 3 ปีที่แล้ว +1

    මම ආශම පිය පුතු දෙපලක් බුදු සරණයි .

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +1

    Sangeethge.sinduwa.patta.hode.oyala.3n.denatama.jaya.weewa.bs.tcm

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +6

    ආදරෙයි දෙන්නටම ❤️ තෙරැවන් සරණයි

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +4

    දෙන්නම එක වගෙ ෂර්ට් තාත්තගෙයි පුතාගෙයි සුසංයෝගය හොදයි අයියගෙ කටහඩ ලස්සනයි.ඇත්ත අවංක ආදරය අම්මා තාත්තා

  • @renurenu7994
    @renurenu7994 3 ปีที่แล้ว +4

    ඔයලාගේ නිහතමානී කම නිසා තමයි අද ඔයා ලා වැජ්බේන්නේ ආදරෙයි

  • @cherylpeiris3030
    @cherylpeiris3030 3 ปีที่แล้ว +1

    Very nice meaningful song beautiful

  • @marianfernando2896
    @marianfernando2896 3 ปีที่แล้ว

    Lassanai dennama jesu pihitai budu saranai 🌹❣💕💖💝💌💗💗💌💝💝💖💕💕❣❣

  • @hffhf5475
    @hffhf5475 3 ปีที่แล้ว +1

    අබසරණ යි.ලෙඩ්ඩූන්ට

  • @azooz839
    @azooz839 3 ปีที่แล้ว +3

    Niyamay niyamay

  • @desilvapriyadarshani6733
    @desilvapriyadarshani6733 3 ปีที่แล้ว +8

    Lassanai dennama adarei 👍❤

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 2 ปีที่แล้ว

    Adarei sangith putha suranga thaththa oyala thundena wageema apith harima sathutui oyalagen lebena me dewal nisa parissamin inna hemoma theruwan saranai 💖💖♥️♥️🙏

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +2

    Harima adaraneeya family 1.Thank you so much for your. Ammith awaanam tamai weda satahana tawat lassana weannea. 💙💙💙💕💕🌷🌷🌷🌷🌷🌷👍🏻👍🏻all the very best. Sriyani, from Saudi Arabia.

  • @piumimadushika2675
    @piumimadushika2675 3 ปีที่แล้ว +2

    බුදු සරණයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 💓💓💓💓💓❤️❤️❤️🌹🌹🌹🌹💐💐💐

  • @teachwithshem3035
    @teachwithshem3035 3 ปีที่แล้ว +2

    Mamath oyalage hama vidio ekakma wage balanawa.ane harima lassanai.e adareta lobahithenawa.matath inne puthala dennekmai.edennath reta hinswewi math ekka oyalage vidio balanawa.api oyalage rotiekahaduwa.rasai.oya adare hamadatama thiyaganna ammatai thaththatai.jesu pihitai.

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 3 ปีที่แล้ว +1

    Adaraniiya paulAk adarei sangith theruwan saranay oyalata

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage1656 3 ปีที่แล้ว

    Oyalata budusaranai

  • @komarekomare7517
    @komarekomare7517 3 ปีที่แล้ว +1

    💗💗💗 ආදරෙයි හැමදාම පරිස්සමට ඉන්න බුදු සරනයි

  • @chandanachandana995
    @chandanachandana995 3 ปีที่แล้ว +2

    හරි ma ලස්සනයි .b.s

  • @asokakularathne5653
    @asokakularathne5653 3 ปีที่แล้ว

    Harima adaraneeyi oyala....... Budusaranaui 🎈♥️♥️♥️♥️♥️

  • @rosyper8003
    @rosyper8003 3 ปีที่แล้ว +2

    බුදු සරනයි ❤️❤️❤️❤️❤️

  • @santhidilpika8624
    @santhidilpika8624 3 ปีที่แล้ว +2

    Lassanai man harima adare karana paulak budu saranai

  • @komarikomari5098
    @komarikomari5098 3 ปีที่แล้ว +3

    අපි ලෝකේ කොතනක හිටියත් අපි ඔයාලට ආදරේයි ඒවගේම ඔයාලා.. ඒක්කමයිබුදුසරණයි මමඩුබායි

  • @nilagaya7956
    @nilagaya7956 3 ปีที่แล้ว +5

    ආදරෙයි okkotama ❤💐

  • @shaminiedrisinghe7243
    @shaminiedrisinghe7243 3 ปีที่แล้ว +2

    God bless your family 🙏

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว +2

    👍 ලොකේ කියෙන් කිදෙනාද ?
    ❤ මේ වාගේ තාත්තායි පුතයි
    මෙචිචර ආදරෙන් සමගියෙන්
    ඉන්නේ ? 👍 වාසනාවන් 👍
    ❤ බුදුසරණයි ❤ ජෙසුපිහිටයි ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාම

  • @subhasnifernando1717
    @subhasnifernando1717 3 ปีที่แล้ว +1

    Best word Amma and Thattha is first 👍👍👍🙏🌹❤️👏👏👏

  • @zain75zain81
    @zain75zain81 3 ปีที่แล้ว +1

    Theruwan saranai dennatama.lassani

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 3 ปีที่แล้ว +1

    Niyamaaaai..... ❤️❤️❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @assifernando513
    @assifernando513 3 ปีที่แล้ว +1

    Adaraniya pawlak lassani godak oya lage hama wadasatahanakma ballanawa mama kuwit

  • @nisansalamaladeniya3167
    @nisansalamaladeniya3167 3 ปีที่แล้ว +2

    Pattama adarei aiye

  • @ccsrilankacc9698
    @ccsrilankacc9698 3 ปีที่แล้ว

    Aiiya I malle e waga ada harema lasana I dana budusarani

  • @induillankone5168
    @induillankone5168 3 ปีที่แล้ว +4

    Lassanai. Budu saranai!!!!♥️♥️♥️

  • @inokap4054
    @inokap4054 3 ปีที่แล้ว

    hariiiiii lassanai sinduwa kiwa

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මම ගොඩක් කැමති පවුලක් 😍😍😍😍😍😍😍❤❤❤💙💙💙💛💛💛

  • @pushpakumar2057
    @pushpakumar2057 3 ปีที่แล้ว +1

    Very.good 👍👍👍🌹🌹🌹

  • @Ja-ij9ns
    @Ja-ij9ns 3 ปีที่แล้ว +4

    Super voice