ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මේ වගේ ලෝකයක් වටින මිනිස්සු ටික බලයට ගෙන ඒමට රටේ ජනතාව මෙතරම් කල් අසමත්වීමම ජාතියේම අවාසනාවක් !!!ලේ, දහදිය, කඳුලු, ශ්‍රමය වගුරවා ලබාගත් අති විශිෂ්ඨ ගෞරවණීය ජන වරම රැක ගැනීමට අපි හැමෝම කැපවීමෙන් කටයුතු කරමු🙏මව්බිම පණ මෙන් රැක ගනිමු !!! ජය වේවා !!! 🇱🇰 ❤️🙏
Desha paluwo madha gagaha minissunge oluwalata wisa beeja demma.
Mokkd ratata thama kore
තනියම car එක අරන් ගියේ....... 💪💪💪💪
හදුන් ආපු වාහනේ .පර්මිට් නම් කීයක් ගන්න තිබුනද❤❤❤
මේ ආංඩුව ගැන විශාල විශ්වාසයක් අප තුල තියෙනවා. 2/3 ක් දුන් ලංකාවේ බුද්ධිමත් ජනතාවට ස්තූතියි. අපි විදෙස් වල ඉන්නේ. අපට හැකි දේ අපි කරනවා.
හොද තීරණයක්.
නියමයි🎉🎉🎉🎉❤😂
නියමයි 😂😂😂😂🎉
මට nuwara පැත්තේ taxi driver කෙකෙක් කියනවා විභාගේ කල් දන්න ඔනැ නැ කියලා .හැබැයි එකා A/l තියෙන දවසවත් දන්න. ඒ වගේ වැඩිහිටියෝ ටිකක් ඉන්න අපේ රටෙි😂🤣👍🇱🇰🇱🇰🤏
මම හිතන්නේ කෘෂිකර්මය පිළිබඳ සුදුසුකම් සහ උපාධි තියෙන අය වැඩි වැඩියෙන් අවශ්‍යයි. මොකද කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඕන.
පැපරාසි වෙන්නෙපා 😂
Shik
😂😂😂😂
Danatama set eka amathikan valata pora kanava vage. Ane please hadunneththita mudal amathikama denna epa.🙏
තව කාටද දෙන්න ඕන . ඕන එවා කියන්න .එහෙම කරන්නම්
sajith hodai da ?
@@induniluditha1909ඔව් අනිවාර්යයෙන්ම එයා කියන උපදෙස් වලට අනුවම ඇමතිකම් දෙමු හොදේ 😂😂😂😂
😂😂😂Ay ubata mokkda kle e manussaya
Ane kari baiyo paduwe idahan adanne nathuwa
ඓතිහාසිකව සිදුවු දුෂිතම මැතිවරණය 2024 11 14 දින පැවති මහමැතිවරණය වනුයේ එයට මදකට හෝ අසන්න වන මැතිවරණයක් පැවතියේ 1988දී වූවද එහිදීද රාජ්‍ය බලය හා මැර බලය යොදා ගත්තද 2024 මැතිවරණය මෙන් අධිකරණ බලයද මැතිවරණයට නීර්ලෑඡ්ජිතව යෝදා ගෙන නිතිය අවභාවිතා කරමින් විරැද්ධ දේශපාලන මතධාරීන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ අයද දඩයම් කිරිමේ හා තර්ජනය කිරීමේ නිර්ලැජ්ජිත කියාවලියක් දියත් නොවු බව නිසාම ලංකාවේ පමණක් නොව ඇමරිකාවේද ජෝබයිඩන්ට විරැද්ධ මතධාරීන් පමණක් නොව ජනාධිපති ටරම්ට්ට විරැදව ද අධිකරණය හා නිතිපද්ධතිය යෝදාගත්තේද ජාතික ජනබලවේගයට අනුගහ දැක්වු දේමල ඩයස්පෝරාවේ හා මුලධර්මවාදී මුස්ලිම් සංවිධානවල මෙහෙයවීම මත වීම තුල සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතීවරණ කොමිසමද රටේ පැවති සාමකාමිම මැතිවරණ 2024 මහමැතිවරණය බවට පැවසීම ගැන පුදුම වීමට හේතුවක් නැත්තේය.මාධ්‍යවල හඩ තලන බුරැවෝ 2020 ජන්දයට හා 2024 ඡන්දයේ වැඩි සියයට ගණනක් ගැන කථාකරනුයේ වූවද 2024 ජන්දයේ සියයට ගණන සමාන වනුයේ 1988 මහමැතිවරණයේ පකාශිත ජන්ද අගයට මිස බහුතර ජනතාවක් නිවි සැනහිල්ලේ ගොස් ජන්දය පාකාශකල 2020 ගොඨාභයගේ පාලනය යටතේ වු මැතිවරණය නොවනානේය88 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ භිෂණ යුගයේ ජන්ද අපේක්ෂිකයින් මරණ ජන්දරැස්වීමක් තැබිය නොහැකි වටපීටාවක ජන්දය දැමීමට යෑමද බරපතල අබියෝගයක් වු සුවල්ප පිරිසක් පමණක් ජන්දය පකාශකල අයුරින් 2024 මැතිවරණය ද ජන්ද රැස්විමක් තබා ජන්ද වැඩට නොගොස් ගෙදර සිටියද බොරැ චොදනාකර අපේක්ෂකයින් නිතිය හමුවේ රස්තියාදු කරන වටපිටාවක මාධ්‍ය භාවිතාකර ඒ නෛතීක චොදනා කිරීමටවත් සෑක සහිත කරණු පශ්ණ කර අධිකරණ වාර්තා සකසාගන්නා වටපිටාවක අඩුතරමින් මාලිමාවට විරැද්ධව ජන්දය දමන්නන්ට ජන්ද පොලට යෑමද අවහිරවුයේ ඡන්ද පොලට යන සියලු මාර්ග වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් යොදවා ඇගිලි දේකක් තරම් කුඩාවට සැකසු මාලිමාවේ පධාන අපේෂකයින් තිදේනෙකුගේ අංක යෝදා ජන්දය පකාශ කිරීමට එන අයට දුන්නේ දේශපාලනයක් නැති ජනතාවටවු අතර පැහැදිලි විරැද්ධ දේශපාලන පක්ෂය වලට සම්බන්ද අයට ජන්ද පොලට තබා ඒ අසන්නයටවත් යෑමට මෙම පිරීස් ඉඩ නොදුන්නේ 2024 මහමැතිවරණයේ සාමකාමි බව දෝරෙ ගලා යමින් 88 භිෂණ යුගයේ ඡන්ද පකාශකල තරම්වත් ජනතාවකට ජන්ද පොලට පැමීනීමට අවකාශ නොදේමින් විශාල සියයට ගණනකින් දිනා ඇති බව කීවද ඊට පෙර පකාශිත ජන්ද පතිශතය සමග සෑසදු විට ගොඨාභයට වඩා අඩු ගණනකි ජන්ද ලැබි ඇත්තේ.ඒ අනුව රේද්ද පල්ලේන් බේරෙන 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මාලිමාවේ පාර්ලිමේන්තුව සමාන වනුයේ 1988 රණසිංහ පේමදාස ජනාධිපතිගේ පාර්ලිමේන්තුවේ මන්තිවරැන් පත්විමට වග පෑහැදිලිය.එහෙත් 88 මහමැතිවරණයටද වඩා 2024 මැතිවරණය අන්ත දුෂිත වුයේ හිතලු චෝදනා ගොනුකරමින් නිතිය අවභාවිත් කිරිමට නිතිඤ යයි කියා ගත් බුරැවන් මාලිමාවේ නිතිඤ සංසදයක් හදාගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් විරැද පාක්ෂිකයන්ගේ මතවාදයට මතවාදීව පතිචාර දැක්වීම පසකලා ඔවූන්ට ජනතාව ඇමතීමට ඉඩ නොදෙමින් බණ්ධනාගාර ගත කිරීමට හා ඇප නොදීමට හා එසේ නොකිරිමට වීමල් මෙන් නිහඩකරනු ලැබීමකට ලක්කරණු ලැබිම පමණක් නොව ජැක්සන් ඇන්ටනි සනත් නිශාන්ත වෑනියවුන් සදහටම ඉවර කර සිටියේ ඔවුන් හා මතවාදීව මෙන්ම භෞතිකව හෝරකන්කලා කියා චොදනා කිරිමට නොහැකි නිසාමය.දිර්ඝ කාලයක සිට වාහන ආනයනය නොකර තිබියදි ආනතුරට ලක්වු වාහනය රක්ෂණ වාරික ගෙන වුවද අලුත් වැඩියා කිරීම යනු තැලි ආබලන්වි ඇති කොටස කපා ඉවත්කර විදේශවලින් ගෙන එන වාහනයක ඉදිරිපස හෝ පසු පස කොටස එකට තබා පැස්සීමය.ඒය රස පරීක්ෂාක වෙත ගියවිට කෝටස් එකලස්කල බද්ධකල නිති විරොධි වාහනයකි.රටේ බහුතර ඇති වාහන පරික්ෂාකර අත්අඩංගුවට නොගෙන විරැද්ධ අපේක්ෂකයින්ගේ පමණක් පරික්ෂාකර අත්අඩංගුවට ගනුයේ හා බන්ධනාගාර ගතකර ජන්ද වැඩ කටයුතු කඩාකප්පල් කරනුයේ බීලා ගොස් ලයිට් කනුවක හැපී අබලන්වු විඡිත හේරත්ගේ වාහනයද ඔහූ විසින් අලුත් වැඩියාකර විකුණා දමා ඇත්තේ ජපානයෙන් ගෙන ආ වාහනයක ඉදිරිපස තබා පැස්සිම මගින්මය.සාමාන්‍ය ලංකාවේ ජනතාවගේ අනාදිමත් කාලයක සීට පෑවතෙන සිරිත වන කුමන කරැණකට පිරීසක් එක්රැස් කලද ඔවුන්ට බතින් බුලතින් සංගහ කිරීම වැරදියයි කියමින් කටයුතු කල 2024 මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණය වියාපාරය මෙහෙයවීමට උපදෙස් සැපයු විදේශිය පචාරක ආයතනවලට දුන් මුදල් ගෙන බැලුවහොත් සතියක් තුන්වේලම නොමිලේ කන්න දිය හැකිය රටේ සමස්ථ ජනතාවටම.ඉහත කරැණු වලට අමතර කරෑණූ බෝහෝමයි ලංකාවේ දුෂිතම රාජ්‍ය බලය යේදු මැතිවරණ වු 88 ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමයේ වු අතර ඒයට තවත් අංගයක් එකතු කරමිනි රාජ්‍ය බලරට අමතරව නිතියේ දොවුදුවද නිරැවත්කලේය
Ha ha bn dan athi oya cheda type kera 😂😂😂 paradine iwasan hitahan ithin😂😂
ඊයා ඕයිTrack ද උබට 😂😂😂
Andapan pita ratin mathiwarana nerikshanaya karanna apu Aya pawa prasansawak Kara mathiwarana meka..... Sajith Lata rasweemakatawath senaga hitiye Neha... Adonawa😂😂
😂😂😂😂😂🤪
හා කමක් නෑ 😂😂
ඇත්තටම මේ වගේ ලෝකයක් වටින මිනිස්සු ටික බලයට ගෙන ඒමට රටේ ජනතාව මෙතරම් කල් අසමත්වීමම ජාතියේම අවාසනාවක් !!!
ලේ, දහදිය, කඳුලු, ශ්‍රමය වගුරවා ලබාගත් අති විශිෂ්ඨ ගෞරවණීය ජන වරම රැක ගැනීමට අපි හැමෝම කැපවීමෙන් කටයුතු කරමු🙏
මව්බිම පණ මෙන් රැක ගනිමු !!!
ජය වේවා !!! 🇱🇰 ❤️🙏
Desha paluwo madha gagaha minissunge oluwalata wisa beeja demma.
Mokkd ratata thama kore
තනියම car එක අරන් ගියේ....... 💪💪💪💪
හදුන් ආපු වාහනේ .පර්මිට් නම් කීයක් ගන්න තිබුනද❤❤❤
මේ ආංඩුව ගැන විශාල විශ්වාසයක් අප තුල තියෙනවා. 2/3 ක් දුන් ලංකාවේ බුද්ධිමත් ජනතාවට ස්තූතියි. අපි විදෙස් වල ඉන්නේ. අපට හැකි දේ අපි කරනවා.
හොද තීරණයක්.
නියමයි🎉🎉🎉🎉❤😂
නියමයි 😂😂😂😂🎉
මට nuwara පැත්තේ taxi driver කෙකෙක් කියනවා විභාගේ කල් දන්න ඔනැ නැ කියලා .හැබැයි එකා A/l තියෙන දවසවත් දන්න. ඒ වගේ වැඩිහිටියෝ ටිකක් ඉන්න අපේ රටෙි😂🤣👍🇱🇰🇱🇰🤏
මම හිතන්නේ කෘෂිකර්මය පිළිබඳ සුදුසුකම් සහ උපාධි තියෙන අය වැඩි වැඩියෙන් අවශ්‍යයි. මොකද කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඕන.
පැපරාසි වෙන්නෙපා 😂
Shik
😂😂😂😂
Danatama set eka amathikan valata pora kanava vage. Ane please hadunneththita mudal amathikama denna epa.🙏
තව කාටද දෙන්න ඕන . ඕන එවා කියන්න .එහෙම කරන්නම්
sajith hodai da ?
@@induniluditha1909ඔව් අනිවාර්යයෙන්ම එයා කියන උපදෙස් වලට අනුවම ඇමතිකම් දෙමු හොදේ 😂😂😂😂
😂😂😂Ay ubata mokkda kle e manussaya
Ane kari baiyo paduwe idahan adanne nathuwa
ඓතිහාසිකව සිදුවු දුෂිතම මැතිවරණය 2024 11 14 දින පැවති මහමැතිවරණය වනුයේ එයට මදකට හෝ අසන්න වන මැතිවරණයක් පැවතියේ 1988දී වූවද එහිදීද රාජ්‍ය බලය හා මැර බලය යොදා ගත්තද 2024 මැතිවරණය මෙන් අධිකරණ බලයද මැතිවරණයට නීර්ලෑඡ්ජිතව යෝදා ගෙන නිතිය අවභාවිතා කරමින් විරැද්ධ දේශපාලන මතධාරීන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ අයද දඩයම් කිරිමේ හා තර්ජනය කිරීමේ නිර්ලැජ්ජිත කියාවලියක් දියත් නොවු බව නිසාම ලංකාවේ පමණක් නොව ඇමරිකාවේද ජෝබයිඩන්ට විරැද්ධ මතධාරීන් පමණක් නොව ජනාධිපති ටරම්ට්ට විරැදව ද අධිකරණය හා නිතිපද්ධතිය යෝදාගත්තේද ජාතික ජනබලවේගයට අනුගහ දැක්වු දේමල ඩයස්පෝරාවේ හා මුලධර්මවාදී මුස්ලිම් සංවිධානවල මෙහෙයවීම මත වීම තුල සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතීවරණ කොමිසමද රටේ පැවති සාමකාමිම මැතිවරණ 2024 මහමැතිවරණය බවට පැවසීම ගැන පුදුම වීමට හේතුවක් නැත්තේය.
මාධ්‍යවල හඩ තලන බුරැවෝ 2020 ජන්දයට හා 2024 ඡන්දයේ වැඩි සියයට ගණනක් ගැන කථාකරනුයේ වූවද 2024 ජන්දයේ සියයට ගණන සමාන වනුයේ 1988 මහමැතිවරණයේ පකාශිත ජන්ද අගයට මිස බහුතර ජනතාවක් නිවි සැනහිල්ලේ ගොස් ජන්දය පාකාශකල 2020 ගොඨාභයගේ පාලනය යටතේ වු මැතිවරණය නොවනානේය
88 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ භිෂණ යුගයේ ජන්ද අපේක්ෂිකයින් මරණ ජන්දරැස්වීමක් තැබිය නොහැකි වටපීටාවක ජන්දය දැමීමට යෑමද බරපතල අබියෝගයක් වු සුවල්ප පිරිසක් පමණක් ජන්දය පකාශකල අයුරින් 2024 මැතිවරණය ද ජන්ද රැස්විමක් තබා ජන්ද වැඩට නොගොස් ගෙදර සිටියද බොරැ චොදනාකර අපේක්ෂකයින් නිතිය හමුවේ රස්තියාදු කරන වටපිටාවක මාධ්‍ය භාවිතාකර ඒ නෛතීක චොදනා කිරීමටවත් සෑක සහිත කරණු පශ්ණ කර අධිකරණ වාර්තා සකසාගන්නා වටපිටාවක අඩුතරමින් මාලිමාවට විරැද්ධව ජන්දය දමන්නන්ට ජන්ද පොලට යෑමද අවහිරවුයේ ඡන්ද පොලට යන සියලු මාර්ග වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් යොදවා ඇගිලි දේකක් තරම් කුඩාවට සැකසු මාලිමාවේ පධාන අපේෂකයින් තිදේනෙකුගේ අංක යෝදා ජන්දය පකාශ කිරීමට එන අයට දුන්නේ දේශපාලනයක් නැති ජනතාවටවු අතර පැහැදිලි විරැද්ධ දේශපාලන පක්ෂය වලට සම්බන්ද අයට ජන්ද පොලට තබා ඒ අසන්නයටවත් යෑමට මෙම පිරීස් ඉඩ නොදුන්නේ 2024 මහමැතිවරණයේ සාමකාමි බව දෝරෙ ගලා යමින් 88 භිෂණ යුගයේ ඡන්ද පකාශකල තරම්වත් ජනතාවකට ජන්ද පොලට පැමීනීමට අවකාශ නොදේමින් විශාල සියයට ගණනකින් දිනා ඇති බව කීවද ඊට පෙර පකාශිත ජන්ද පතිශතය සමග සෑසදු විට ගොඨාභයට වඩා අඩු ගණනකි ජන්ද ලැබි ඇත්තේ.
ඒ අනුව රේද්ද පල්ලේන් බේරෙන 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මාලිමාවේ පාර්ලිමේන්තුව සමාන වනුයේ 1988 රණසිංහ පේමදාස ජනාධිපතිගේ පාර්ලිමේන්තුවේ මන්තිවරැන් පත්විමට වග පෑහැදිලිය.
එහෙත් 88 මහමැතිවරණයටද වඩා 2024 මැතිවරණය අන්ත දුෂිත වුයේ හිතලු චෝදනා ගොනුකරමින් නිතිය අවභාවිත් කිරිමට නිතිඤ යයි කියා ගත් බුරැවන් මාලිමාවේ නිතිඤ සංසදයක් හදාගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් විරැද පාක්ෂිකයන්ගේ මතවාදයට මතවාදීව පතිචාර දැක්වීම පසකලා ඔවූන්ට ජනතාව ඇමතීමට ඉඩ නොදෙමින් බණ්ධනාගාර ගත කිරීමට හා ඇප නොදීමට හා එසේ නොකිරිමට වීමල් මෙන් නිහඩකරනු ලැබීමකට ලක්කරණු ලැබිම පමණක් නොව ජැක්සන් ඇන්ටනි සනත් නිශාන්ත වෑනියවුන් සදහටම ඉවර කර සිටියේ ඔවුන් හා මතවාදීව මෙන්ම භෞතිකව හෝරකන්කලා කියා චොදනා කිරිමට නොහැකි නිසාමය.
දිර්ඝ කාලයක සිට වාහන ආනයනය නොකර තිබියදි ආනතුරට ලක්වු වාහනය රක්ෂණ වාරික ගෙන වුවද අලුත් වැඩියා කිරීම යනු තැලි ආබලන්වි ඇති කොටස කපා ඉවත්කර විදේශවලින් ගෙන එන වාහනයක ඉදිරිපස හෝ පසු පස කොටස එකට තබා පැස්සීමය.
ඒය රස පරීක්ෂාක වෙත ගියවිට කෝටස් එකලස්කල බද්ධකල නිති විරොධි වාහනයකි.
රටේ බහුතර ඇති වාහන පරික්ෂාකර අත්අඩංගුවට නොගෙන විරැද්ධ අපේක්ෂකයින්ගේ පමණක් පරික්ෂාකර අත්අඩංගුවට ගනුයේ හා බන්ධනාගාර ගතකර ජන්ද වැඩ කටයුතු කඩාකප්පල් කරනුයේ බීලා ගොස් ලයිට් කනුවක හැපී අබලන්වු විඡිත හේරත්ගේ වාහනයද ඔහූ විසින් අලුත් වැඩියාකර විකුණා දමා ඇත්තේ ජපානයෙන් ගෙන ආ වාහනයක ඉදිරිපස තබා පැස්සිම මගින්මය.
සාමාන්‍ය ලංකාවේ ජනතාවගේ අනාදිමත් කාලයක සීට පෑවතෙන සිරිත වන කුමන කරැණකට පිරීසක් එක්රැස් කලද ඔවුන්ට බතින් බුලතින් සංගහ කිරීම වැරදියයි කියමින් කටයුතු කල 2024 මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණය වියාපාරය මෙහෙයවීමට උපදෙස් සැපයු විදේශිය පචාරක ආයතනවලට දුන් මුදල් ගෙන බැලුවහොත් සතියක් තුන්වේලම නොමිලේ කන්න දිය හැකිය රටේ සමස්ථ ජනතාවටම.
ඉහත කරැණු වලට අමතර කරෑණූ බෝහෝමයි ලංකාවේ දුෂිතම රාජ්‍ය බලය යේදු මැතිවරණ වු 88 ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමයේ වු අතර ඒයට තවත් අංගයක් එකතු කරමිනි රාජ්‍ය බලරට අමතරව නිතියේ දොවුදුවද නිරැවත්කලේය
Ha ha bn dan athi oya cheda type kera 😂😂😂 paradine iwasan hitahan ithin😂😂
ඊයා ඕයි
Track ද උබට 😂😂😂
Andapan pita ratin mathiwarana nerikshanaya karanna apu Aya pawa prasansawak Kara mathiwarana meka..... Sajith Lata rasweemakatawath senaga hitiye Neha... Adonawa😂😂
😂😂😂😂😂🤪
හා කමක් නෑ 😂😂