කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව - 2024.11.06 | CABINET PRESS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 127

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 2 หลายเดือนก่อน +21

    මාගේ පලමු චන්දය දුන්නේ මාලිමාවට මට ගොඩක් සතුටුයි එ ගැන

  • @jagathliyanage398
    @jagathliyanage398 2 หลายเดือนก่อน +25

    උසස් පෙල පලමු වර ලමයිට සාදරනයක් කරන්න

  • @Vijitha-t3h
    @Vijitha-t3h 2 หลายเดือนก่อน +12

    බොහෝම හොදයි ඔහොම හිමට යන්❤❤❤❤❤❤❤

  • @kumarasisira2105
    @kumarasisira2105 2 หลายเดือนก่อน +23

    මාධ්‍යවේදීන්ගේ සමහර ප්‍රශ්න කිරීම් වලින් තේරෙන්නේ ඔවුන්ට සාමාන්‍ය දැනීම ඇත්තෙම නෑ වගේයි

    • @athula1978
      @athula1978 2 หลายเดือนก่อน +2

      Mun guli Kala wage

    • @upulliyanage5648
      @upulliyanage5648 2 หลายเดือนก่อน +1

      Munta kalin mehema questions karanna thibunada Dannehe...
      Pissu yakku.
      Iwaseemen indapalla.
      Me minussunta proper government ekak denakal.

  • @heshajd8615
    @heshajd8615 2 หลายเดือนก่อน +27

    මුලින්ම ප්‍රශ්න අහපු එකා වගේ උන්ව නම් මර්දණය කරනවා නම් හොදයි අපරදේ රටෙ කාලේ

  • @sandyasugathadasa5744
    @sandyasugathadasa5744 2 หลายเดือนก่อน +12

    මාධ්‍ය කරැවන් පුන පුනා එකම දේවල් අසනවා මේ මාධ්‍ය කරැවන්ට සිංහල තේරේන්නේ නැද්ද කොහෙද මෙවැනි අයගෙන් කොහොමද රටට හොද මාධ්‍ය කරැවන් පිරිසක් සිටිය යුතුයි

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 2 หลายเดือนก่อน +12

    ේ මේ මාස දෙක තුනෙන් හදන්න බෑ හෙට ඒකෙන් අපි මාලිමාවට අවස්ථාව දෙන්න ඕනේ. එයා ඒ යන විදිය හොඳයි කරගෙන යන විදිය හොඳයි ඒ පක්ෂය හොරු නෑ ඒක නිසා මේ හොරු ටික ඔක්කොම එළවලා මේ රට ජනතාවට හදලා දෙන්න

  • @renukadehigama7869
    @renukadehigama7869 2 หลายเดือนก่อน +13

    උසස් පෙළ දරුවන්ට සාධාරණ යක් නැද්ද?

  • @kumarasisira2105
    @kumarasisira2105 2 หลายเดือนก่อน +12

    හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යට කරන වියදම රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වැය කිරීමට හැකි නම් කොපමණ අගනේද ඒ බව නොතේරෙන මාධ්‍ය වේදීන්ද මේ මාධ්‍යවේදීන් කියා ගන්නා උදවිය

    • @luckypieris8299
      @luckypieris8299 2 หลายเดือนก่อน

      Keeyak vithara ewenuwen viyadam karanawada?

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 2 หลายเดือนก่อน +14

    අනුර කුමාර සහෝදරයාට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RaviRanasinghe-zp6vn
    @RaviRanasinghe-zp6vn 2 หลายเดือนก่อน +7

    Please let media personnel to identify them before raising questions. People would like to who are these media people sometimes they raise silly questions and trying to politicize in favor of party bais

  • @rajithsrimal627
    @rajithsrimal627 2 หลายเดือนก่อน +1

    කලබයක් ඔනේ නැ හැමදෙම හිමින් හදන් යමු.සාධාරණ පරික්ෂණ තමයි රටට ඔනේ.කවුරු හදිසි කරන්න හැදුවත් හදිසි වෙන්න එපා

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 หลายเดือนก่อน +2

    මේව අහනකොට මේ මාධ්‍යවේදීන් කිසිම ඉගෙනීමක් නැති එවුන්ද කියලත් හිතෙනවා.මේ රටේ මේ එහෙම තත්ත්වයක් ඇතිවෙන්න මේ මාධ්‍යවේදීන් හුඟාක් බලපාලා තියෙනවා කියලා අපිට නම් හිතෙන්නේ.මේ වගේ මාධ්‍යවේදීන් හින්දා මුළු රටටම ලැජ්ජාවට පත්වෙනවා අපිට හරි කණගාටුයි.

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 2 หลายเดือนก่อน +11

    කකුලෙන් අදින කට්ටිය ගොඩක් ඉන්නවා ඉන්නවා. ඒත් මේ ආණ්ඩුවට කාලයේ දෙන්න ඕනේ මේ රට පාලනය කරගෙන යන්න මොකද සමහරක් කට්ටිය ඒ ඉන්නවා පක්ෂ බදාගෙන කතා කරන වැරදි ඒගොල්ලන්ගේ වැරදි තේරෙන්නේ පේන්නේ නෑ

    • @kfonseka4724
      @kfonseka4724 2 หลายเดือนก่อน

      oba 100% niwaradi. me aya ahana prashna balanna. pissune. Me rata godaganna me pissonta uwamanawak na

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 2 หลายเดือนก่อน +1

    සරොජ් ලංකවට ඇවිත්. ❤❤❤

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinthamel8402
    @nalinthamel8402 2 หลายเดือนก่อน +16

    මේ කොලපාට සර්ට් කාරයා කිසියම් පක්ෂයක ගැත්තෙක් බව අහන ප්‍රශ්න වලින් තේරුම් ගන්න පුළුවන්. 👍

    • @hemaratnedissanayake304
      @hemaratnedissanayake304 2 หลายเดือนก่อน

      😅😅😅 සමනලයගෙ ගොලයෙක් වගේ

    • @hasithasiriwardana
      @hasithasiriwardana 2 หลายเดือนก่อน +4

      සජබෛයෙක්

    • @nalinthamel8402
      @nalinthamel8402 2 หลายเดือนก่อน +2

      @hasithasiriwardana 😂😂😂

    • @upulliyanage5648
      @upulliyanage5648 2 หลายเดือนก่อน

      Matath hituna.amu 💩

  • @prasanthathushara6332
    @prasanthathushara6332 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජය❤

  • @thusharachandana8543
    @thusharachandana8543 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamibro078
    @chamibro078 2 หลายเดือนก่อน +1

    රනිලා ඉද්දි මුන්ට අහන්ඩ ප්‍රශ්න තිබ්බේ නෑ.😂😂😂😂😂ඔය ප්‍රශ්න කලින් උන්ගෙනුත් ඇහුවනම් මිට කලින් රට හැදිලා.

  • @sandaruwansilva604
    @sandaruwansilva604 2 หลายเดือนก่อน +4

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 2 หลายเดือนก่อน +7

    ජාතික ජන බලවේගයට ජයවේවා

  • @arunaDharmapala
    @arunaDharmapala 2 หลายเดือนก่อน +5

    පාරවල් වල තත්ව පරීක්ෂාව අත්‍යවශ්‍යයි. පහුගිය ආන්ඩු කරපු පාරවල් මාස දෙකෙන් කැඩිලා තිබුණා....

    • @luckypieris8299
      @luckypieris8299 2 หลายเดือนก่อน

      Paarawal hadana eken thamai mudal hamba karanne😅

  • @sanjeewapushpakumara31
    @sanjeewapushpakumara31 2 หลายเดือนก่อน +6

    මේකේ ඉන්න උන්ට සිංහල තේරෙන්නේ නැද්ද ???😂😂😂😂

  • @bandulagamage5522
    @bandulagamage5522 2 หลายเดือนก่อน +2

    5/6 ක් මාලිමාවට දෙමු.🎉 මාධ්‍ය වේදීන් නම් මරු ප්‍රශ්න අහන්නෙ 😂😂😂😂😂

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 หลายเดือนก่อน +3

    පළවෙනියටම අහපු මාධ්‍යවේදියා ඇද්ද අහ් ගත්තා යටි හිතේ තියෙන දේවල් අපිට පැහැදිලි නුඹලගේ.

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw 2 หลายเดือนก่อน +10

    මේ රට මාලිමාවෙන් තමයි හදන්නේ වෙන කාටත් හදන්ඩ බෑ

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 2 หลายเดือนก่อน

    So good to hear SL get the gifts from overseas as our SL Government is Uncurrupted . Jaya to our very small and is going to be small Cabinet. Jaya to our new Government.

  • @p.a.ariyapala7700
    @p.a.ariyapala7700 2 หลายเดือนก่อน

    මෙ මාධ්‍ය වේදින් වැඩි .දෙනෙක් ගෙ මොලෙ අවුල්.එකම කරැන මඩෙ දම දමා.හොදනව

  • @HeeHenry
    @HeeHenry 2 หลายเดือนก่อน

    Apeyratey Arthikaya hariyatama danaganeema maddiyakaruwangey wagakeeemak. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 หลายเดือนก่อน

    හිග බිල් ගෙවන්න කලින් මාර්ගවල ප්‍රමිතිය පරීක්ෂා කරන්න

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj หลายเดือนก่อน

    මාලිමාව සියල්ල විනිවිද භාවයෙන් කරවන ව

  • @sf9714
    @sf9714 2 หลายเดือนก่อน +3

    පාස්පෝට් ප්‍රශ්නෙ අහපු රනිල්ගෙ සූප්පුවා ඊයෙ ඉපදිච්ච එකෙක්ද?

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 2 หลายเดือนก่อน

    වාහන gennana eke ගැනත් kata karanna plz .අපිත් ආසයි සාධාරණ මුදලක් dila වාහනයක් ගන්න . Plz

  • @thamarakumari3383
    @thamarakumari3383 2 หลายเดือนก่อน +1

    මේ මාධ්‍ය වේදීන්ඳ සුද්ධ සිංහල උගන්වන්න ඕන.

  • @JayasinhaDharamasena
    @JayasinhaDharamasena 2 หลายเดือนก่อน

    Supire.wadak.karanna

  • @roshanlasantha5431
    @roshanlasantha5431 2 หลายเดือนก่อน +1

    Media personnel need a rehabilitation 😅😅😅

  • @SamanKumara-yf3pl
    @SamanKumara-yf3pl 2 หลายเดือนก่อน

    ජේෂ්ඨ ප්‍රරවැසි ගිනුම සක්‍රිය කරන්නේ කවදද කියල මේක සාධාරණ ප්‍රශ්ණයක්

  • @udeniherath8794
    @udeniherath8794 2 หลายเดือนก่อน +1

    Aurudu ganak thibichcha andu walath oya wage prasna ahala niwaradi karanam ada prasna boho durata wisadila. Iwaseemen inna puluwannam piliwalata wada tika wei.
    Malimawata jaya 🙏🏻❤️🎉🫡

  • @upulliyanage5648
    @upulliyanage5648 2 หลายเดือนก่อน

    Yakoooo..57k..monawa rakinnada😂😂😂

  • @NimalJayarathna-uv8jt
    @NimalJayarathna-uv8jt 2 หลายเดือนก่อน +1

    koheda bola plowe ghuwe

  • @deneshisenulya4494
    @deneshisenulya4494 2 หลายเดือนก่อน +3

    Me kolapata shirt Karayata ahanna dewal nethuwada mewage kalayakanagon gonprashna ahnne. Wijthath hodawediwagematanam penne kohomahari bola idapalla 14 ra pahuwenakam

    • @shehanchathura21
      @shehanchathura21 2 หลายเดือนก่อน

      U hamadama ehemai. Kagehari salli guliyak kala

  • @JayasinhaDharamasena
    @JayasinhaDharamasena 2 หลายเดือนก่อน

    Malimawata jayawawa

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 2 หลายเดือนก่อน

    api paw...😮‍💨

  • @upulliyanage5648
    @upulliyanage5648 2 หลายเดือนก่อน +1

    What s bullshit.
    Media..Law and reforms igenagena kiyawala Warella.Ekama Gon prashana ahanna epa 5 weeks temporary anduwakin.
    Hirikithai.😅😅

  • @Anlaf-n1p
    @Anlaf-n1p 2 หลายเดือนก่อน

    Chena nilaedhum hodhaidha mandha 😅

  • @thusharimanuel4286
    @thusharimanuel4286 2 หลายเดือนก่อน +2

    Yako therunganin lal kantha kiwwe .anka sahitha poster ethuru karala rasweemata dina dagaththa poster galawalai kiyala. Neethiyata anuwa aaka waradee kiyala. Nathuwa NPP ake poster ethuru karala .anith paksha wala poster galawanna kiyala newei. Pakshagraahi modayek prashnaya ahuwe. S.J.B. akek wenna athi.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 หลายเดือนก่อน

    KAAWAA ? ELOWA පොල් 😂😂

  • @වීරවර්ධන
    @වීරවර්ධන 2 หลายเดือนก่อน +4

    අත්දැකීම් අැති නාකිය කරපු හරිය තමා

  • @PrinceFernando-f4z
    @PrinceFernando-f4z 2 หลายเดือนก่อน

    ²

  • @madhawasamarasekara2388
    @madhawasamarasekara2388 2 หลายเดือนก่อน

    THARAGA WIBAGA NETHIKARA DARUWAN GE MANASA NIDAHAS KARA, HAMA DARUWEKUTAMA THAMA GE ANAGATHAYA THAMAMA TEERANAYA KARAN THENAKATA GENA AYUTHUI

  • @athula1978
    @athula1978 2 หลายเดือนก่อน

    Gon prasna ahanawa mun

  • @luckypieris8299
    @luckypieris8299 2 หลายเดือนก่อน

    Oya cabinet mandalaye keedenek innawada?.
    Api thundena keewanam katath pahadiliy neda?😂

  • @KumuduniFrenado
    @KumuduniFrenado 2 หลายเดือนก่อน +1

    Foccity. Hadanakota.monada.jiwe.dan.chennu.hodaida

  • @PriyankaPerera-v1n
    @PriyankaPerera-v1n 2 หลายเดือนก่อน +1

    අනේ මට ඉන්න තනක් නා කුලියට ඉන්නෙ ...මට ගෙයක් ගන්න විඩියක් කියන්න කෝ ..ගෙවන්න හරි කම්ක් නා..කොහොමද ගන්නෙ කියලා කියන්න කෝ කවුරු හරි ...

  • @luckypieris8299
    @luckypieris8299 2 หลายเดือนก่อน

    Karapu wadak penna nathi nisa mudal gevanna theerana gaththa ekak thamai kiyanna. Pasugiya kusima rajayak conthrakkaruwanta nedal gewana katha kiuwwe naha. Mokada evani dewal pravurthiyak wenne narhi nisa😅😊

  • @JanakaJayasiri
    @JanakaJayasiri 2 หลายเดือนก่อน

    dan cheena kolaniyak wenne nadda danne na neda

    • @shehanchathura21
      @shehanchathura21 2 หลายเดือนก่อน

      Koheda bn cheena kolaniyak wenne. China walin help karana eka nawathwannada kiyanne. Ehema help krn epa nam uba awith salli deepan e dewal krn😁

  • @JanakaJayasiri
    @JanakaJayasiri 2 หลายเดือนก่อน

    oya kiyapuwa okkoma pata pata gala dawasata dekata anumatha wela thiyenne ethi neda

  • @luckypieris8299
    @luckypieris8299 2 หลายเดือนก่อน

    Immigration director general was remamded long before you came to power. Please dont lie.

  • @madhawasamarasekara2388
    @madhawasamarasekara2388 2 หลายเดือนก่อน

    MAGE ADAHASA PASAL SANDAHA UNIFORM EKAK AWASHAY NOWANA BAWAI, LAMUTA KAMTHI ADUMAKIN PASSAL WALATA YANNA AWASHYA WATAWARANAYAK ATHIKALA UTHUI ANEKA PASSALATA ENA DARUWAGE ADUMA ADYAPANAYA LABEEMATA BADAWAK KARA NOGATHA UTUI, NIDAHAS WATPITAWAK ALUTH HADAHAS SAHITA DARU PARAM PARAWAK ANAGATHAYATA ATHI KALA UTHUI, PAWUSHYEN UTHU DARUWAN ATHIKALA UTHUI, HITANNA ADHAHASUTH KIYANNA

  • @NuwanTharaka-j9x
    @NuwanTharaka-j9x 2 หลายเดือนก่อน +3

    Oyalata me A/l lamai gana poddak wath duka nadda , kisima kenek me gana katha karanne nane ,

  • @nalinduminda7423
    @nalinduminda7423 2 หลายเดือนก่อน

    Rata vieruwo gana mokada ganna thernya

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu 2 หลายเดือนก่อน

    Me pisso gennanna apa Gouwan Yana aswasuma gana ahannA rata isthewara kara ganna nodi rate nathi prasna ahana mun mokkunsa

  • @athula1978
    @athula1978 2 หลายเดือนก่อน

    Mun mokunda me wedagath deyak ahanna dannethi harak

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 หลายเดือนก่อน +1

    බඩු මිල වහා අඩු කරනු !!!

    • @amilaruwan991
      @amilaruwan991 2 หลายเดือนก่อน

      සිසිර ගොට්ට අල්ලපු කඩේ ගියපු උන්ට උඹ ඔිඩර් දීපන්.අපට බඩු මිල රජය,භණ්ඩාගාරය ස්ථාවර උනාම බඩු මිල අඩු වෙිවී.අපට අවශ්‍ය පලමුව මේ තුුාඩ දේශපාලණ කුුමය හා මේ තුුාඩ පට්ට හොරු එලවීමට හා වැරදි කරුවන්ට දඩුවම් දීම රට පිරිසිදු කිරීමටයි මහජනයට උවමනාව තිබෙන්නේ.රජය පත් කල මහජනයට නැතිව නිකන් කන්න බලන් ඉන්න ,රට ගැන නොහිතන බඩ ජාරියන්ට ඔිනා විදියට වැඩ කල යුතු නැත.

    • @SumitNisantha-c5c
      @SumitNisantha-c5c 2 หลายเดือนก่อน +2

      Ha machan, uba kiyanakam Tama hitiye 😩

  • @DiningTablesrilanka
    @DiningTablesrilanka 2 หลายเดือนก่อน

    😂😂😂

  • @WSameera-e3e
    @WSameera-e3e 2 หลายเดือนก่อน

    ගම්මන්පිලගේ අභියෝගය විජිත හේරත් මග හැරුයා

    • @athula1978
      @athula1978 2 หลายเดือนก่อน

      Hapoi u nariyekne

    • @akariiyamatogaming1168
      @akariiyamatogaming1168 2 หลายเดือนก่อน

      Oka ekka abiyogeta yanna newei chande dunne rata hadanna oya kohewath inna horu ekka tharka karala wadak na uta mokak hari prashnayak thiyenwanam naduwak dala enna kiyanna

    • @WSameera-e3e
      @WSameera-e3e 2 หลายเดือนก่อน

      ඔහු හොරෙක් කියන්න තර්කයක් නැහැ .චෝදනා ගොඩාක් කෙලින් ම ආන්ඩුවට එල්කරා පිලිතුරු බලාපොරොත්තුව වෙන්.no anwer

    • @shehanchathura21
      @shehanchathura21 2 หลายเดือนก่อน

      Oh really palayan bn yanna gammanpilage redi hodanne nathuwa. U horek wanchakarayek. Minimaruwanta udaw karapu ekek​@WSameera-e3e

    • @WSameera-e3e
      @WSameera-e3e 2 หลายเดือนก่อน

      හොරෙක් න්ම් ඇතුල්ට යයි.කිසිම චොදන්ස්වක් නැහැ ඔහුට එරෙහිව ඒකයි කිව්වෙ.උව හෝදන්න ඌ මට කරපු දෙයක් නැහැ .මොනවා කෙරුවත් හොරාට හොරා කියන්න අපිට පුලුවන් එක පක්ෂ ටවත් නැති නිසා

  • @DiningTablesrilanka
    @DiningTablesrilanka 2 หลายเดือนก่อน +1

    මුගෙන් අහන හැම ප්‍රශ්නෙටම ලැබෙන උත්තරෙ අපි එන්න කලින් එපි එන්න කලින් කියනඑක විතරයි.....
    රනිලා වගේ පොලිම් යුගයේ මුන්ට ආන්ඩුවක් දුන්නනම් මුන් මොනා කියයිද මෙ විදියට බැලුවම

    • @arjuna9525
      @arjuna9525 2 หลายเดือนก่อน

      රනිලා මොල කාරයා පොර තව ආන්ඩුවකට ඔලුවක් උස්සන්න බැරි තත්වයක් අවුරුදු ගනක අන්ඩු ගානක ඉදන් සැලසුම් කල පුද්ගලයෙක්.රනිලගෙ මොලේ තියෙන්නෙ ඔවට තමා උ ගියත් උගේ පිල්ලි පොලිම් කොහොමත් රට තුල හැදෙනවා...

    • @thusharimanuel4286
      @thusharimanuel4286 2 หลายเดือนก่อน

      Ranil polim nathi kare ratawal walin naya aragena. Athakota thibichcha thathwei dan thathwri dewidiyakne. Dan aanduwa chandayak thiyanakam yanne pariwasa kaalayakne. Aluth amathi mandalayak path unata passe oowa hariyata karavi. Api balagena emu tika kaalayak.

    • @DiningTablesrilanka
      @DiningTablesrilanka 2 หลายเดือนก่อน

      @thusharimanuel4286 oyaalaa balan inna mun kiwwe awa gaman thrl adu karanawaa kiyalaa ko adu karada pachayo

    • @arjuna9525
      @arjuna9525 2 หลายเดือนก่อน

      උබනම් මොකෙක් උනත් සිංපංච්යෙක්😁😁😁

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 หลายเดือนก่อน

      තෝව උපද්දපු වේස බඩුවගෙ මන්දබුද්ධික බව ඔබට පිහිටීම ගැන අපි පුදුම නොවෙමු

  • @KumuduniFrenado
    @KumuduniFrenado 2 หลายเดือนก่อน

    Dipalla gon.hatta

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 หลายเดือนก่อน

    බලයට පැමිණ සති දෙකෙන් රටේ සෑම පුරවැසියෙකුම රුපියල් ලක්ෂ දෙකක ණය kaarayek කරමින් ණය බරින් පොහොසත් රටක් හදනවා 😂😂😂

    • @shehanchathura21
      @shehanchathura21 2 หลายเดือนก่อน +2

      Redi nathuwa kade yana eka nawaththapan gobbaya danwath😁

  • @Oshangihansi
    @Oshangihansi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ukunplugged6972
    @ukunplugged6972 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @roshansilva5384
    @roshansilva5384 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @navodyavidumini200
    @navodyavidumini200 2 หลายเดือนก่อน

  • @FazalMohamed-iw3yr
    @FazalMohamed-iw3yr 2 หลายเดือนก่อน

    ❤❤❤