අවයව වෙනස් කරගන්න එක දැන් ට්‍රෙන්ඩ් එකක් | Dr. Pramila Ranasinghe with Oshow Ayata Idak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ජනප්‍රිය හැමෝවම ලස්සන කරන ලංකාවේ හොඳම ඩොක්ටර් ප්‍රමිලා රණසිංහ ඕෂෝ ඇයට ඉඩක් සමඟින්.
    Dr. #Pramilaranasinghe who makes most of the Sri Lankan artists beautiful, Talks to #oshow #ayataidak
    ------------------------------------------------------------------------------
    We Are Social : -
    Facebook - / oshowtv
    Instagram - / oshowlk
    TikTok - / oshowonlinetv

ความคิดเห็น • 799

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +169

    ඔක්කොම number plz කියන්නෙ කියන්නෙ ඇයි අනේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න එතකොට පුලුවන් number එක ගන්න 🙄🙄

    • @madukasadaruwani3382
      @madukasadaruwani3382 2 ปีที่แล้ว +1

      Ko nene

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +1

      @@madukasadaruwani3382 තියනවා

    • @sachisanu4337
      @sachisanu4337 ปีที่แล้ว

      @@අම්මාසදකි-ච3ළ koheda tiyenne?

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว

      @@sachisanu4337 අන්තිම වෙනකම් බලන්න ,

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +7

      පිලිකා රෝහලේ නම්බර් එකත් ඒ එක්කම දාන්න කියලා මං ඉල්ලනවා ඒ සමගම 😂

  • @renukadesilva9663
    @renukadesilva9663 ปีที่แล้ว +228

    ජිවිතය මොකක්ද කියලා තේරැම් ගන්න.එක එක දේවල් පස්සේ ගිහින් මුදල් නාස්ති කරන්නේ නැතිව.කවදාහරි අපිට මේවා සියල්ල අත්හැර යන්න වෙනවා.සියල්ල තාවකාලිකයි.කුනු වෙන ශරිරය.මගේ අදහස මේ.

    • @diliprathnayaka7918
      @diliprathnayaka7918 ปีที่แล้ว +8

      ඇත්ත කතාව

    • @නිකිණි
      @නිකිණි ปีที่แล้ว +5

      Sampurna aththa.swabhavayen labunu repaya paalanaya karagena yanavaa hara meva passen gihin sada kalikava jiivath vennada

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 ปีที่แล้ว +3

      Well Said

    • @darshanisamarakoon2569
      @darshanisamarakoon2569 ปีที่แล้ว +16

      මයිකල් ජැක්සන් ට මොකද වුනේ.. මොහොතක් හිතන්න

    • @hiru148
      @hiru148 ปีที่แล้ว +2

      👍👍

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 ปีที่แล้ว +128

    උදේකට හිතට සතුටක් සැහැල්ලුවක් ලබා ගන්න කියලා TV එක දානවා. පට්ට නාකිච්චියක් ඉන්නවා.. නිවේදිකාව -: පැහැපත් රූ සපුවකින් යුතු කවදාවත් වයසට යන් නැති ඇය කවුද හදුනා ගනිමු... 😁😁😁 ලස්සන වෙන්න ඔබ මොනවද කරන්නේ... ඇත්තෙන්ම මම කිසිම කෘතිම දෙයක් බාවිතා කරන් නෑ... මේ තමයී මගේ වට්ටෝරුව .. අපි බලමු දැන්.. 🤭😁😁🤭🤭 සුදු හදුන් උලනවා , රත් හදුන් කනවා.., කරවිල , බීට් , කැරට් , වට්ටක්කා , පඩ රාඹු , ගස්ලබු , කෙසෙල් , බටු , මේ ඔක්කොම බ්ලෙන්ඩර් කරලා බොනවා... , තව ගොලුබෙල්ලන්ව වක පුටේ ඇවිද්දවනවා 😁😁 , කූඩැල්ලන් බැදුම් කනවා, තනකොළ වල ඉදලා කහඹිලියා ,කෙහෙල් පඩරැල් වෙනකල් හැම කොලයක්ම එළ දෙනක් වගේ කනවා.., මම නිර්මාංශයි , අම්මගෙබඩේ ඉද්දිම , අම්ම මන් හම්බවෙන්න ඉන්නකොටත් සිල් ගත්තලු , මම නියගලා වල ඉදන් ඕනම අලෙයක් මට මේ උගුරෙන් පහලට යනවා.. 👀👀👀 🤭😁 , පළතුරු නම් කන්නෙ නෑ වැඩිය , මොකද මීට වඩා සුදු උනොත් කරදරයි මට.. ඒ හේතුව නිසා තමයි වැඩිය ඒවා කන් නැත්තේ... 😁😁 නයි මල්ල දිග අරිනකල් කට ඇරන් ඉදලා අපේ ගෑනු ගොම් බෙට්ටේ ඉදලා ඕන බෙට්ටක් උලනවා.., තමන්ට තමන්ව පිලිගන්න බෑ.., විශ්වාසයක් නෑ , තවත් කෙනෙක් වෙන්න දගලනවා . අන්තිමට වෙන දේ කවුරු හරි කොටන් පලයන්.., 💩💩💩💩

  • @arunasalamnavarathnasamy9986
    @arunasalamnavarathnasamy9986 ปีที่แล้ว +21

    Mihiri
    ඔයාගේ ඉන්න විදිහ බලන්න කැත
    ඒ අතින් doctor...
    කොච්චර වැදගත් විදිහට වාඩිවෙලා ඉන්නවාද .....

    • @ramanikarunarathna9584
      @ramanikarunarathna9584 3 หลายเดือนก่อน

      KOHOMATH PRASIDHDHA KIYANA HANWADUWE INNA STHREE PARSHAYA CAMARAWA ISSARAHA WADIWENNEMA OHOMANE. EKA EYALAGE HIRIKITHA MOSTHARE.

  • @nilisharanaweera9861
    @nilisharanaweera9861 ปีที่แล้ว +11

    ස්තුතියි වෛද්‍ය තුමියට, ඔබහරිම වටින සේවයක් කරන්නේ ලංකාවේ අපට ...බුදුසරණයි ..💎💎💎

  • @dimuthuwikcramasingha3751
    @dimuthuwikcramasingha3751 ปีที่แล้ว +406

    ඇහුවොත් කියන්නෙ උදේට වතුර වීදුරුවක් බීල ලස්සන උනා කියල🤣🤣

    • @isharadilshan8095
      @isharadilshan8095 ปีที่แล้ว +3

      Amoo

    • @sandrakur2482
      @sandrakur2482 ปีที่แล้ว +3

      👍👍👍

    • @Nuha1010
      @Nuha1010 ปีที่แล้ว +3

      Ammmo eka

    • @dimuthuwikcramasingha3751
      @dimuthuwikcramasingha3751 ปีที่แล้ว +13

      ගෑනු ලමයි මේ ඔක්කොම දේවල් කරන්නෙ අපිව දැලේ දා ගන්නනේ😁😃

    • @koekloeren3797
      @koekloeren3797 ปีที่แล้ว +8

      තිත්ත ඇත්ත

  • @SunitraSunitra-z6o
    @SunitraSunitra-z6o 6 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් මම නම් මේ දේවල් දන්නේ දෙදහය එක්දාස් නම් 1999 ඉඳන් පිටරටවල් වල ඉන්න මිනිස්සු ගොඩක් කල් ඉඳන් ඔය විදිහට ජීවත් වෙනවා ඔය වගේ දේවල් පාවිච්චි කරනවා අපේ දැන් ඉන්න සමාජයේ කිසිම දෙයක් දන්නේ නෑ ඒ සමාජයට ඉගෙන ගන්න ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @kitchentop7536
    @kitchentop7536 ปีที่แล้ว +32

    කෘතීම දේ කිරීම තුලින් තම රූපෙත් මුදලුත් දෙකම නැති වෙයි. මොඩ් වෙන්න ගිහින් මෝඩ වෙන්න එපා

  • @OurJoyfulNest
    @OurJoyfulNest ปีที่แล้ว +3

    දැක්ක ඉතාමත් හොඳ නිහතමානී හරිම friendly ඩොක්ටර් කෙනෙක්.

  • @rnjayakodi9064
    @rnjayakodi9064 2 ปีที่แล้ว +100

    වැඩිපුර ලස්සන වෙන්න ගිහින් තියෙන ටිකත් නැතිවෙන්නත් බැරි නෑ හොදද... ගුරුන්ටත් අකුරු වරදින්න බැරි නෑනි...🥲

    • @ruwaninalika4016
      @ruwaninalika4016 2 ปีที่แล้ว

      Doctor can I have your number please?

    • @nimmitharushika4709
      @nimmitharushika4709 2 ปีที่แล้ว +2

      Ow

    • @Nishaya722
      @Nishaya722 2 ปีที่แล้ว +7

      මැරෙන්නේ නැතුව ඉන්න මුකුත් නැද්ද දන්නේ නෑ 😂😂😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      ​@@Nishaya722සසර ගමන නැවතිම තමයි 😅

  • @jskumara2298
    @jskumara2298 ปีที่แล้ว +14

    ලංකාවේ අනාගතය පිලිකා,අසනීප දරුවෝ

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 ปีที่แล้ว +6

    උපතින් එන රුපෙ රැකගෙන ස්වභාවික ආහාර වගේම යහපත්.විදිහට සිතන පතන අය ඔය මොනවත් නැතිව ලස්සන වෙනවා ඒක අත් ද්කින්න පුලුවන් නැති ලෙඩ ඇගට දාගෙන ඉක්මනින් ජිවිතෙන් සමු ගන්නයි ඔය හදන්නෙ ,

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      වැඩ් කර ගන්න ගිහින් නේ එහෙම වෙන්නේ එතකොට තමයි අවබොද වෙන්නේ එතකොට ඉතින් toolate

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 2 ปีที่แล้ว +32

    මම නම් දන්නවා මේකේ ඉන්න ගනු cream උස්සන් එනවා හොඳයි හොඳයි කියලා අපේ නොදන්නා kelleo කොල්ලො රවට්ටන්න.බොරු කොන්ඩේ,පුරෝපු හම,පුරෝපු තට්ටං,මුනු,බෙහෙත් ගහලා සුදුමැලි කාවපු හම...අපි වසර ගානකට කලින් ඕවා දන්නේ.මේවා කියපුවාම ඉරිසියාව,එපා නම් නොබලා ඉදින් කියලා dodona හින්දා ලියන්න කම්මැලි

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +25

    හරි ම වැදගත් වැඩ සටහන ක්‌ ඔබ තුමියට ගොඩක් ඉස්තුති ලංකාවට ඇවිත් ඔබ තුමිය මුණ ගැහෙනවා ලෝකේ ඉන්න හැම කෙනෙක් ට ම හරි වැදගත් සරල ව අපි ට තේරුම් කරල දුන්න ට තෙරුවන් සරණයි ඔබ දෙපළ ට ම අනේ පිට රටක ට නම් යන්න එපා මැඩම් ලංකාවට ඔබ තුමියගේ සේවය වටිනවා ❤❤❤❤

    • @nashkeanu6564
      @nashkeanu6564 2 ปีที่แล้ว +3

      ඔක්කොටම කලින් ලංකාවට ඇවිල්ලා හොඳ තනකොල ටිකක් කාපන් මෝඩ ගෑනි.අපිව රවට්ට ගන්නනෙ ඉතින් මේ ඔක්කොම නේද...😄

    • @sandaniratnayake
      @sandaniratnayake 2 ปีที่แล้ว

      Ane tp number දෙන්න පුළුවන් da

    • @sandaniratnayake
      @sandaniratnayake 2 ปีที่แล้ว

      Dr boralesgamuwe කොහෙද

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

      @@nashkeanu6564 ehema kiyanna epa gono ratawal wala higa kanne na job karanne ..kathata hitiyoth un appiriyai

    • @nashkeanu6564
      @nashkeanu6564 ปีที่แล้ว

      @@gunathilakapradeepa2555 හා තඩි ගොනෝ..

  • @anulwijenayaka1321
    @anulwijenayaka1321 ปีที่แล้ว +19

    මිනිස්සුන්ගේ ලස්සන වෙන්න ඕන හිත මිසක් ගත නොවේ..

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 ปีที่แล้ว +35

    රටක මිනිස්සු ලස්සනට ඉන්නවනන් ඒ රට දියුණු වෙනවා.මේ කරන සේවය අගය කරන්න ඕන.කවුරුත් කැත නැ නමුත් තමන්ට තමන්ගෙ පෙනුම ගැන සතුටක් නැත්තන් හොදම දේ මෙතනට යන එක.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว +16

      රටක මිනිස්සු ලස්සනට හිටියා කියලා රටක් දියුණු වෙනවා කියලා ඇහුවමයි...
      රටක් දියුණු වෙන්න, බුද්ධිමත්ව , අලස නැති බව, නිර්මාණශීලිත්වය , සාරධර්ම , අවංකත්වය , දැඩි කැපවීම්.. වගේම මිනිස්සු න්ගේ ආකල්පයන්ගේ පැවැත්මේ යහපත් බව , ධනාත්මකබව බලපානවා... හොද රටට ආදරේ පාලකයෝ වගේම මිනිස්සු අවශ්‍ය වෙනවා....මිනිස් හැකියාවන් ඕනි වෙනවා.... රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය ඉහල අගයක් ගන්න ඕනී... ඉල්ලුමකට සරිලන සැපයුමක් ඒ රට තුල තියෙන්න ඕනී.. ඒ වාගේම දේශීය නිෂ්පාදනයට විදේශ වෙළද පොළතුල ඉල්ලුවක් ඇති වෙන්න ඕනී... ආනයනය අඩු වෙන්න ඕනී.......
      මෙන්න වගේ දේ මිසක් ලස්සන මිනිස්සු හිටියා කියලා රටක් දියුණු වෙන්නෑ....
      මෝඩ දේ ලියන්න එපා....
      කෙනෙක්ගේ හැකියාවක් තුලින් කරන වෘත්තිය අගේ කරන්න ... හැබැයි මෝඩකම ප්‍රදර්ශනය නොකර....
      පිටින් මොනා කරන් ලස්සන උනත් වැඩක් නැහැ හදවතේ ඒක නැත්තම්...බුද්ධිමත්බව නැත්තම්..
      ඔය වෛද්‍යතුමිය ඔය කිසිම දෙයක් එයාට කරන්නේ නැහැ... ඈ උගත් දේ අවශ්‍ය කෙනාට කරලා දෙනවා...
      ඒත් ඇයට ඒ රෑපය ලැබිලා තියෙන්නේ ඇගේ තියන ගුණයහපත්කම් වලට... ඈ දනට පිනට ඉතාමත්ම ලැදි තරුණියක්... ඈ වගේම ඇගේ ස්වාමීපුරුෂයත්... ඒ වාගේම ඈ උගත්... ඈ සරලයි... හරිම අව්‍යාජ යි.... දහම අනුව ජිවත් වෙනවා....ඒ සිතිවිලි එක්ක ඇගේ දුවන පිරිසිදු ලේ.. ඇයම ස්භාවිකවම ලස්සන කරනවා...
      ඒ සේවය ලබා ගන්න ඔබ ඔබේ රූපය ගැන සතුටු නැත්තම්... නමුත් මෝඩ comments දාන්න එපා...රටට ඔහොම වෙන්නේ ඔයාල වගේ අයගේ මෝඩ ආකල්ප නිසා....

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +4

      අනේ රටක මිනිස්සු ලස්සනයි නම් රට දියුණු වෙනව කියලා ඔයා කිව්වම මට තේරෙන්නෙ නැත්තේ ඇයි දෙයියනේ මං මෙච්චර ලස්සනට ඉදලත් අපේ ගෙදර එවුන් දියුණු වෙලා නැත්තේ කියලා 😂😂😂😂

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      ​@@dinithinisansala5015ඔය වගේ ගොබ්බ මානසික ලෙඩ්ඩුන්ට ඔයාගෙ පැහැදිලි කිරීමක් තේරුම් ගන්න බෑ කොහොමත්ම... 😢😢

    • @Senusenu5
      @Senusenu5 10 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @pissupoosa7783
      @pissupoosa7783 9 หลายเดือนก่อน

      Ooo ooo paw umbala. Angavikal da? Lookenma supirima katha niliyo saha kello inne mehe, තොලබරි naaki rilavi yo naaki rilaW kabara hamak ekka. Asian kellonge lookema KakKussi walatama daapu ගණන්ගන් නැතිම kello thama ape un. Lookenma supirima lassana kello saha niliyo inne kollo inneth Thailand Laos Myanmar Cambodia China Taiwan japan Korea Vietnam Singapore Bhutan Indonesia Central Asia ratawala.

  • @chamathsilva1616
    @chamathsilva1616 2 ปีที่แล้ว +97

    මමත් මෙයාගෙන් pimples වලට collegan treatment 6ක් කලා. වැඩක් උනේම නෑ. මෙයා හරියට treatment කරන්නේ නලු නිලියන්ට විතරයි. අපේ සල්ලි සල්ලි නෙමෙයි වෙන්න ඇති. මෙයා ලගට කට්ටිය යන්නේ දැන් රැල්ලට

    • @shadisilva332
      @shadisilva332 2 ปีที่แล้ว +3

      Price kohomada dear🙄

    • @Ima2325
      @Ima2325 2 ปีที่แล้ว +1

      Hiyooo emad ? Ithin e ehema krama eyatamane padu,aye enne nane kattiya.kiyak gaththda eya eka treatment ekakata

    • @A.D.C477
      @A.D.C477 2 ปีที่แล้ว +2

      කීයක් ගියාද 😊

    • @NP-dl2yw
      @NP-dl2yw 2 ปีที่แล้ว +4

      බොරුද කොහෙද ..කෝ ඇයි රිප්ලයි එකක් නැත්තේ

    • @achii865
      @achii865 2 ปีที่แล้ว +3

      Meyg vithrk newei mn cherrygen treatments 11k kra no result

  • @kovilagefernando9070
    @kovilagefernando9070 ปีที่แล้ว +23

    හොදයි කියන තැන් ,හොදයි කියන දේවල් ,හොදයි කියන මිනිස්සු ඕනතරම් හිටපු දැක්ක රටක් මේක,සැමදේම බුදුදහමට අනුව ස්භාවධර්මයේ නීතියට පිටින් තනිව ගමනක් යන්න අපට බැහැ,සියල්ල තාවකාලිකයි,නැසෙන සුලුයි,පැවැත්මක් නැත

  • @sitharasithara110
    @sitharasithara110 ปีที่แล้ว +3

    දැනුවත් කිරීම gana thank you so mach doctor

  • @chathumalchiranjeewa
    @chathumalchiranjeewa 2 ปีที่แล้ว +18

    We Can See Most Of Lankan Celebrities Were Their To Enhance Their Appearance & Become More Plastic.Most Of em Maintining Their Figures With These Kinda Of Treatments.After Watch,I Realized How Beautiful We're With No Treatments Or Plastic Surgeries.

  • @pali516
    @pali516 2 ปีที่แล้ว +31

    සාකච්ඡාවට ගෙන්නන අය වෛද්‍ය , ආචාර්ය , මහාචාර්ය
    කියල හඳුන්වා දෙන්නට කලියෙන් අදාල අධ්‍යපන සුදුසුකම් මොනවද යන්න කියන්නට ඔින. ඒක වැඩසටහනක ප්‍රමිතියක්. එහෙම නොකියන්නේ හොරැන්.

    • @gaminibandarap8833
      @gaminibandarap8833 ปีที่แล้ว +7

      මම දන්න තරමින් ප්‍රමිලාට වෙද උපාධියක් නැහැ ...පවු 😀😀😀😀

    • @12345678986347
      @12345678986347 ปีที่แล้ว

      It is sad that the people in Sri Lanka dont consider the qualifications of a doctor. Everyone goes after the popularity. This is marketing. As far as I am concerned, she did not get a valid MBBS degree.

  • @unstoppable1178
    @unstoppable1178 2 ปีที่แล้ว +41

    ලස්සන මිනිස්සු ඉන්න රටවල් දියුණු වෙනවා.තව තව මිනිස්සු ලස්සන කඑඅන්න හැකියාව ලැබේවා

    • @chamilanishanthi3191
      @chamilanishanthi3191 2 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @kavi3321
      @kavi3321 ปีที่แล้ว +15

      නෑ දියුනු රටවල මිනිස්සු ලස්සනයි .......ඇයි උන්ට plastic surgeries කරන්න සල්ලි තියෙනව......😂අපේ රටේ මිනිස්සු වැඩි හරියකට plastic surgeries කරන්න තියා තුන් වේලම කන්නවත් සල්ලි තියෙනවද දැන්🙂

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 ปีที่แล้ว

      @@kavi3321 ඒක තමා plastic surgery කරන්න බැරි අයට මෙහෙම ලස්සන වෙන්න් තියෙන් එකත් වටිනව්.

  • @suduhaminesuduhamine5729
    @suduhaminesuduhamine5729 ปีที่แล้ว +9

    මට වයස 30යි.මඟේ ඇස් වටේ එහෙම wrinkles ගොඩයි දැන් ...ගොඩක් දෙනා කියනවා...වයසට වඩා මට වයස පේනවා කියලා ..දවසක් මඟේ ලඟම නෑදෑයෙක්...අවුරුදු 40ක විතර කෙනෙක් පාරේ යනවා පෙන්නලා...එයා ඔයා වඟේමයි කිව්වා...එදා මම හරියට දුක් උනා..තාමත් මට ඒ ගැනම හිතෙනවා...එහෙම දුක් වෙන අයට මේක හොඳ ම විසඳුමක්...,

    • @suduhaminesuduhamine5729
      @suduhaminesuduhamine5729 ปีที่แล้ว +2

      @Hasini Chathurika 😥😥😥 මටත් එහෙමයි.මම හරිම දුකෙන් ඉන්නෙ..ඒත් හිතන්න හොඳ නෑ...ඔයත් හිතන්න එපා.අනික් අය කියන දේවල් ගනන් ගන්න එපා.

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +3

      ලෝකේ කිසි කෙනෙක් සර්ව සම්පුර්ණ නැ නංගි . හැමෝටම වීක් පොයින්ට් තියෙනවා . ලස්සනම කෙනෙක්ට උනත් ශරීරයේ ඇදක් තියෙනවා දවස ගානේ දුක් වෙන්න . ඔයා මේකප් පාවිච්චි කරන්න . එලියට යනකොට සන්ග්ලාස් දාන්න . හොදට වතුර බොන්න . මනස හිත ලෙඩ කරගන්න එපා . සතුටින් සිටිමයි වැදගත් . තමන්ට ආදරේ අය එක්ක ඉන්න . ඔයාගෙ හිත රිද්දන සර්ව සම්පූර්ණ බක පන්ඩිතයන්ගෙ ආශ්‍රය අඩු කරන්න . උන් දැක්කම හෙඩ් පෝන් එක ගහගෙන සිංදුවක් දාගෙන අහක බලන් යන්න . කතා කරන්න හැදුවත් ඇහුන්නැ වගේ . මටත් ඉස්සර ඔහොම නෑයෝ හිටියා . මම පිරටර ආවා . දැන් කවුරැත් මං කෙට්ටුයි කියන්නත් නැ , ඇදුම් වල ඇද කියන්නත් නැ . ඉස්සර මම දණහිසෙන් උඩට සායක් ඇන්දත් උන්ට දැවිල්ල. මං වැකේශන් ගියාම අගල් දෙකෙ තුනේ කොට කලිසම් ඇදන් ඉන්නවා . උන් කතා කරන්නවත් එන්නැ . සරලයි . ගල් ගහන උන්ගේ ගල් එකතු කරලා බැම්මක් බදින්න . ඔයාට ජේසු පිහිටයි . ඔයා හරිම ලස්සනයි . ඔයා හැමදාම උදේට ඔයාටම ඒක කියා ගන්න .එදාට ඔයා මලක් වගේ පේනවා ඔයාටම .

    • @suduhaminesuduhamine5729
      @suduhaminesuduhamine5729 ปีที่แล้ว

      @@Samanalee00Ann ❤❤

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว

      @@Samanalee00Ann woow..නියම comment එක dear...මේක ලොකු උපදෙසක් වෙයි රූපෙ ගැන හිත්ල දුක් වෙන අයට...අපි සතුටින් ඉන්නව නම් ..නිකන්ම ලස්සන වෙනවා...අනුන් ගැන හිතලා දුක් වෙන්න ගියොත් අපිට ජීවිතේ විදින්න බෑ කවදාවත්.....

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 ปีที่แล้ว

      දුක් වෙන්නෙපා ඩියර්. සමහර නෑදෑයො යාළුවො කොහොමත් එහෙමයි. එයාලා කියන ඒවා ඔළුවට ගන්නෙපා. ඔයා ෆෝන් එක පාවිච්චි කරන එක අඩුකරන්න. මොකද? ෆෝන් පාවිච්චිය නිසාත් winkles ඇතිවෙනවා කියලා මං අහලා තියෙනවා. තව පුළුවන්නම් උදේ හිස්බඩ පලතුරු කන්න. එතකොට ඔය ඇඟේ තියෙන ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. සතුටින් ඉන්න. තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @sansala..45
    @sansala..45 2 ปีที่แล้ว +133

    මේ වගේ ඒවා තියන එක හොදයි ලස්සන වෙන්න.. ❤️
    හැබැයි ප්‍රසිද්ධ brand පාවිච්චි කරනවා කියලා tv, youtube, හැම එකේම කියන්නේ ඒවා පාවිච්චි කරලා තමයි අරම උනේ මෙහෙම උනේ කියලා ඒ උනාට ඒ ඔක්කොම නිලියෝ, නළුවෝ මෙතනට ඇවිත් ලස්සන වෙලා තියෙන්නේ..
    පව් ඉතින් ඒවා බලලා use කරන අහිංසක මිනිස්සු
    මේක මගේ අදහස එන්න එපා කුහකකම, ඉරිසියාව කියාගෙන 😁

    • @madhumaliekanayake4507
      @madhumaliekanayake4507 2 ปีที่แล้ว +6

      E kathawanam aththa.nalu niliyo eyalage prasiddiya pawichchi karala samanya minissunwa rawattanawa.
      Thaman aththatama pawichchi karana hoda brands promot karanna.boru karala ganna salli mokata.

    • @rnjayakodi9064
      @rnjayakodi9064 2 ปีที่แล้ว +3

      ඔව් මෙක නම් ඇත්ත

    • @Inspiring16165
      @Inspiring16165 2 ปีที่แล้ว

      Oya nalu niliyonta ynn apayak ne un tv eke avill khmd kynne arawa gewa mewa gewa kyl

    • @Nishaya722
      @Nishaya722 2 ปีที่แล้ว +4

      ඔය මොනවා කලත් හත්තට්ටුව ඉලුවේ නැත්නම් ඔය පේන ලස්සන නෑ අනේ.. මේ channel ladies ලා තනිකර සල්ලි වලට කරන adds... මෝඩ වෙල ඕව පස්සේ යන්නේ නැතුව හිත පිරිසිදුව තියාගන්න... 😍

    • @sandrakur2482
      @sandrakur2482 ปีที่แล้ว

      Excellent,sis .... 👍👍

  • @friskyanushka
    @friskyanushka ปีที่แล้ว +8

    ගොඩ්ක් ඉන්නේ මානසික ලෙඩ්ඩු අංගොඩින් බෙහෙත් ගන්නවා ලංකාවේ ගොඩක් නළු නිලියෝ

  • @TrilieshiyaJayawardana
    @TrilieshiyaJayawardana หลายเดือนก่อน

    ස්වභාවධර්මය දුන් ඔබේ රුව ස්වභා දර්මයටම බාර දෙන්න..

  • @geethakumari6214
    @geethakumari6214 2 ปีที่แล้ว +35

    අපිත් ආසයි ගොඩාක් ලස්සන වෙලා ඉන්න eth itin මේවාට ගොඩාක් සල්ලි ඕනි ati අපිට සල්ලි නෑනේ .

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 ปีที่แล้ว +11

    මේක කලාට කමක් නෑ ගොඩක් මූනේ කුරුලෑ පිරිච්ච සමාජයට මුහුණදෙන්න බැරි වගේ ඉන්න අසරණ අය නැත්නම් මේ හොඳට මූන තියාගෙනනැත්තං මේ හොඳට මූන තියාගෙන වැඩි ලස්සන ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා දරුවනේ වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑනෑ

  • @dilperera4561
    @dilperera4561 ปีที่แล้ว +5

    මට නම් මගේ කොහෙවත් ලොකු කර ගන්නවත් පොඩි කර ගන්නවත් කිසිම වුවමණාවක් නෑ.. මෙතන දන්න කෙනෙක් කවුරු හරි කියන්න කුරුලෑ ලප කැලැල් නිට්ටාවටම හොඳ කර ගන්න පුළුවන් වගකීමක් තියෙන තැනක් සහා ඩොක්ට කෙනෙක්.. ස්වභාවික දේවල්ම තමා දැනටත් මම කරන්නේ.. අනේ ඒත් කැලැල් දකිද්දි මට දුකයි.. දකින දකින අය ඒ ගැනම අහද්දි ගහන්න හිතෙනවා.. please අනේ කවුරු හරි කියන්නකෝ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      Strees අඩු වෙන්න ඔනෙ cucumber avacado වගෙ දේවල් පොඩ්ඩක් වැඩ්යෙන් කන්න වතුර බොන්න පුලුවන් තරම්..නින්ද අත්‍යාවශ්‍යයි

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว

      මම නම් කරන්නේ බේබි සබන් කැල්ලට වතුර පොඩ්ඩක් දාලා ටිකක් තද සබන් පෙන හදා ගන්නවා . පිම්පල් එක එන තැන විතරක් උදේ සවස *ඩොට් (තිතක් විදියට) තියා ගන්නවා . ප්‍රතිපල නිසැකයි . බලන්න කරලා . හරියටම හරි . ඔයාටත් හරි ගියොත් මට කියන්න . මුන නිකම් වතුරෙන් විතරක් සොදන්න . කිසි දෙයක් ගාන්න එපා .

    • @kandagenadeeshani98
      @kandagenadeeshani98 ปีที่แล้ว

      Duak kiyala jel ekak tiyanawa dr.matat doctor kenek dipu ekk.eka godak hodai.night ekata use karanne frig eke dala.oya eka ganna

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 ปีที่แล้ว

      ටෝන ගාන්න

  • @chandrasoyza6791
    @chandrasoyza6791 2 ปีที่แล้ว +23

    ගොඩක් වටිනව වෛද්‍යතුමියණි අප කාටත් තේරැමි යන ලෙස පැහැදිලි කිරීම, ස්තුතියි !හමුවීමට ටෙලි:අ:තැන, දන්වන්න.ගොඩක්ම ස්තුතියි.

    • @oshowonline
      @oshowonline  2 ปีที่แล้ว +4

      Programme eke antheemata telephone no eka තියෙනවා.

    • @roshansampath2544
      @roshansampath2544 2 ปีที่แล้ว +2

      Chandra ඇන්ට් හෙටම යන්න.

    • @thusara6728
      @thusara6728 ปีที่แล้ว

      Oya giyada gihinnn. Mail tika ba gana annako kellonta nemei den me parsna thiyenne heta penapu untanee sorryy hode oya yanna......

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +2

      @@thusara6728 anunge dewal hoyanne ai

  • @MimiMimi-pd1bo
    @MimiMimi-pd1bo 2 ปีที่แล้ว +5

    No matter if you apply creams and face make up otherwise, do not try to do dangerous things like plastic surgery that means it will be a risk , you must go to a doctor if you want to change something on your face, there is a special doctor for such things call dr Sunil Richardson

  • @Dilshan2001
    @Dilshan2001 ปีที่แล้ว +5

    මෙහෙම promote කරගන්න එන අය සැබැ දක්ශයෝ නෙවෙයි එහෙම අය මේ වගේ මිඩියා වලට එන් නැ ඇත්ත එකයි😂😂

  • @freshtodooruk8669
    @freshtodooruk8669 2 ปีที่แล้ว +18

    Take care ladies, keep your natural body & skin. End you spend & suffer more, take care your self of beauty treatment 😢

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 5 หลายเดือนก่อน +3

    හිත ලස්සන නම් හිත හොදයි නම් හැමෝම ලස්සනයි මම හරිද මන්දා😂😂

  • @priya1736
    @priya1736 2 ปีที่แล้ว +32

    මැරෙන්න කැමති එවුන් පලයල්ල

    • @krishanthiperera5382
      @krishanthiperera5382 ปีที่แล้ว +5

      ඕවා කරලා කීදෙනෙක් අමාරුවෙ වැටිලා ඉන්නවද, කීදෙනෙක් මැරුනද , සොබාදහමෙ දායාද අගේකොට සලකනව...

  • @isharanarangoda5
    @isharanarangoda5 2 ปีที่แล้ว +27

    රූපය තාවකාලිකයි... ලැබුන රූපය තියා ගන්න.. ඔව්වා කරන්න ගිහින් වැරදුනොත් ඉවරයි.....

  • @kmichaminda
    @kmichaminda 3 หลายเดือนก่อน +1

    කොරොනා කාලේ මාවරමන්ඩියේ දික්වෙල පාරේ හිටියා නේද දැන් කොහේද ඉන්නේ.දැන් ගොඩාක් දියුණුයි වගේ

  • @nilisharanaweera9861
    @nilisharanaweera9861 ปีที่แล้ว +3

    ඔබගේ සේවය ඉතාම විශිෂ්ටයි ....ස්තුතියි ...!!!
    💎💎❤️💎💎

  • @pradeepruwan4556
    @pradeepruwan4556 ปีที่แล้ว +3

    අනේ මේ කුණු කයට මොන කැටයම්ද. උපරිම අවුරුදු 60 ජීවත් වේවි. ඔය ටිකේ පිනක් දහමක් කරගෙන ජීවත් වෙලා ලබන ජීවිතේ කවදාවත් වයසට යන්නේ නැති, ලෙඩ වෙන්නෙ නැති, ගද ගහන්නෙ නැති අවුරුදු 18ටේ 20 පෙනුම ඇති ලස්සන දෙවියෙක් දිව්‍ය අන්ගනාවක් වෙලා ඉපදෙන්න තියෙනවා නම් කොච්චර හොදද.

  • @AnupamaWissundara
    @AnupamaWissundara ปีที่แล้ว +1

    Fat burn wenna Ganna treetment eka karanawanam k8yakata vage Kara Ganna puluwanda..

  • @dilinianuradha4676
    @dilinianuradha4676 2 ปีที่แล้ว +3

    Mage pimple scars thiyanawa .කොහොමද trite karagnne

  • @sanju-xi2di
    @sanju-xi2di ปีที่แล้ว +2

    Upan ruupaya tiyan I natuwa agata visa daaganna moooda jathiyak minissu kiyanne nikarune jeewithe vinasa karagan awa oken deken panguwakwat un karagan e naa mokada un danawa owage side effects gana aththa okaiii salli nisa ballot maran kana samajayak meka parissamen yaaluuu

  • @jayanikaherath3811
    @jayanikaherath3811 5 หลายเดือนก่อน +2

    වැඩසටහන් වලට ආවොත් කියන්නේ ,පලතුරු කාලා ,
    උදේට වතුර විදුරුවක් බීල ලස්සන වුනා කියලා ...දැනනේ යකෝ දන්නේ ඔක්කොම අපිව රවට්ටලනේ.😂
    මං තාම ලස්සන වෙන්න වතුර බොන ගමන් ..

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 6 หลายเดือนก่อน

    Pigmentation treatment ekak karala iwath karanna puluwanda

  • @deshaninethmini6986
    @deshaninethmini6986 ปีที่แล้ว +11

    මං මේ ඩොක්ටර් ගෙන් treatment kara no results😢 ath price godak adui

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 5 หลายเดือนก่อน

    ඩොක්ටර් පිරිමි ප්‍රජන පද්ධතියට අදාලව prp සැත්කම් කරගන්න පුලුවන්ද?

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +149

    ඒ කියන්නෙ නලු නිලියො ඔක්කොම ලස්සන වෙන්නෙ ඔහොම තමයි ,🤣 program වලට ආවම කියන්නෙ , යෝගට් ගානවා කියලා 😃

    • @devindi770
      @devindi770 2 ปีที่แล้ว +11

      අඩේ ඔව් හොඳේ🤣🤣🤣

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +2

      @@devindi770 😃😃

    • @roshanmexmex2396
      @roshanmexmex2396 2 ปีที่แล้ว +4

      අඩේ ඔව් බන් 🤣🤣

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +1

      @@roshanmexmex2396 😃😃

    • @Wish472
      @Wish472 2 ปีที่แล้ว +29

      ඇයි කියන්නේ හිත හොද උනාම ලස්සන වෙනවා කියලත් කියනවා..😂

  • @anushaperera2967
    @anushaperera2967 5 หลายเดือนก่อน

    මමත් ගියා .උරේෂා ඇවිත් සිටිය මේ ඩොක්ටර් හිටියේ නැහැ .

  • @piumihansika3077
    @piumihansika3077 2 ปีที่แล้ว +6

    Vcare skin clinic eka thiyana location koheda?

  • @janakasubasinghe3167
    @janakasubasinghe3167 ปีที่แล้ว +5

    කවුද යකෝ ලංකාවේ ළමයි කන්න නැතුව මන්දපෝෂනේ කියලා වැලලෙන්නේ..........

  • @pps5702
    @pps5702 ปีที่แล้ว +12

    ඔිවා කරාට වැඩක් නැ අපි ලස්සන විතරක් බලන්නැ කෙල්ලන්ගේ😂🤣

    • @iranirathugama2502
      @iranirathugama2502 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍
      ලස්සන කන්නද
      හැදියාවක් නැත්නම්
      විනාශ කරන්නම්....

  • @sapumalaryan790
    @sapumalaryan790 ปีที่แล้ว +5

    මොනා උනත් ස්වබාවික ලස්සන අඳුනගන්න පුළුවන් දැක්ක ගමන්

    • @dewminichamuditha6978
      @dewminichamuditha6978 ปีที่แล้ว

      Eka eththa.👍👍👍

    • @chamoperera6468
      @chamoperera6468 8 หลายเดือนก่อน +1

      හැමෝම කැමති ලස්සනට ඉන්න. හැබැයි උපතින් ලස්සන මිනිස්සු නෙමෙයි හැමෝම. ස්භාවිකව උපතින් ලස්සන අඩු මිනිස්සුත් කැමතියි ලස්සනට ඉන්න. ඔයා ලස්සනයි කියල කියනවට. ඉතින් තමන් කැමති නම් තමන්ට සල්ලිත් තියනව නම් ලස්සන වෙන එකේ වරදක් මට නම් පේන්නෙ නෑ. අනික මොනව කලත් පිලිකා පිලිකා කියලා කියන්න අපේ මිනිස්සු හුරු වෙලා තියෙනවා . ඒක පුහු මතයක්.

  • @padmimanik
    @padmimanik 2 ปีที่แล้ว +4

    ඩොක්ටර් මගේ කොන්ඩෙ ගොඩක් ගිහින් තියෙන්නෙ ඔබ තුමිය ලගට අවොත් එයට විසදුමක් ගන්න පුලුවනිද

  • @dayaniwalpola5545
    @dayaniwalpola5545 2 ปีที่แล้ว +6

    Dr pramila mage duwage kurula lapa kalal harima sarthakawa iwathkara dunna muhunata haniwana kisima deyak me doctor karannaha wagakeemen wadakarana doctor kenek

    • @sudusudu5016
      @sudusudu5016 2 ปีที่แล้ว

      Me doctor ge number ekak thiyenawanam dennako plz

  • @yoshaniperera5752
    @yoshaniperera5752 ปีที่แล้ว +8

    මෙතනට ගිහින් නැත්තේ දෙනවක හාමිනේ විතරයි වගේ. සේරම නිළියෝ ටික ඉන්නවනේ වීඩියෝ එකේ.
    මේක දුප්පත් රටක් නෙමෙයි වගේ.
    මේවා කරලා පිළිකා රෝහලේ නතර වුණ අය තමයි ලෝකේ වටේම ඉන්නේ. PRP එකට පිටරට ඉන්න අය කියන්නෙ vampire facial කියලා. ඒ තරම් පිස්සුවක් ඒක.
    මතක නැද්ද කී දෙනෙක් මැරුණද කියලා.
    ගෙදර ඉන්න අම්මාගේ, නෝනගේ , අක්කගේ නංගිගේ ස්වාභාවික ලස්සන බලන්න මේ මොකවත් නොකර. මේවා කලා නම් ඒ අය නිළියොන්ට වඩා ලස්සන නැද්ද?
    මේ පුම්බපු බොරු ලස්සනකට මෙච්චර වියදම් කරන ඒවා පෙන්නුවම රටේ අසරණ ගැහැණු ළමයි පව්.
    නළුනිළියන්ට free කරලා දීලා add එකට ගන්නවා. අපේ අසරණ අය අහු වෙනවා.
    මේධාගේ වයස පේනවනේ මොනවා කළත් වයසට යන එක ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.
    මයිකල් ජැක්සන්ටත් බැරි වුණ එකේ වයස හංගන් නිරෝගීව ඉන්ඩ, ඔයාටයි මටයි පුලුවන් ද? කාලෙන් කාලෙට සල්ලී හම්බ කරන ක්‍රම.
    හිතයි , මනසයි හදා නොගෙන මූණට කෝටියක් වියදම් කළත් වැඩක් නෑ.

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +2

      කියන්න හිතපු සේරම ඔයා කියලා . තැන්ක්ස්

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @vitztoyota8712
      @vitztoyota8712 6 หลายเดือนก่อน +1

      මේධා හිතන් ඉන්නේ හෙන කෑල්ල කියලා. නාකිපාට මූන පුරාම😂😂😂

  • @ChathurikaAbeysinghe-x1c
    @ChathurikaAbeysinghe-x1c ปีที่แล้ว

    Doctor oyata nawane school eke soma teacher mathakada mn eyage duwa chathurika oyata mathakada mn oyage class eke hitiye api oya gana me lagadi dana gaththe ape ammata godak sathutui

  • @NimeshaMaduwanthi-qq3dx
    @NimeshaMaduwanthi-qq3dx ปีที่แล้ว

    Doctre Mage konde godak yanawa visadumak gan puluwanda Mage vayasa 31 kohimada doctre sambanda karaganne

  • @dmcpdissanayaka1143
    @dmcpdissanayaka1143 ปีที่แล้ว

    Doctor mata age29i, mage skin eka korala hedila reli wetila tiyenne,upathinma thiyanawa,oralga kiyana lotion eka gaaddi aduwenawa, use karanakam vitharai, mata oba thumiya laga mekata treatment thiyanawada kiyanawada?

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 2 ปีที่แล้ว +62

    නටාශා එහෙම හොදට කස්තුරි කහ ගාලා තමයි ඔහොම ඉන්නෙ 😂

    • @chathurikakaushalya8646
      @chathurikakaushalya8646 ปีที่แล้ว

      😅🤝

    • @rankangara1974
      @rankangara1974 ปีที่แล้ว +1

      ඇයි ඕෂධි...ඉස්සර සුදු නෑනෙ

    • @iranirathugama2502
      @iranirathugama2502 ปีที่แล้ว +1

      නටාශා කස්තුරිකහා ගාපු තරම කොච්චරද කිව්වොත් අද වෙද්දි ලංකාවෙ කස්තුරිකහාත් නැතිලු
      ඕෂදී 🤫🤫🤫🤫 පව් දුකයි
      මේ ඩොක්ට නොහිටින්න
      නිලියො පෙන්වයිද
      අහුමුලු ගාත් එහෙම
      ඉන්ජෙක්ෂන් එකට පින්සිද්ද වෙන්න එකී මෙකී නොකී හැමතැනක්ම දැන් කට්ටිය තරගෙටපෙන්වනවා

    • @sapumalaryan790
      @sapumalaryan790 ปีที่แล้ว

      🤣🤣🤣

    • @tayanisachithrasamarakoon
      @tayanisachithrasamarakoon ปีที่แล้ว

      🤣😄😂

  • @DulaniDulani-z5t
    @DulaniDulani-z5t 8 หลายเดือนก่อน

    Sudu wenna monawada karanna puluwanda doctor.kohomada karaganne

  • @dloved4456
    @dloved4456 2 ปีที่แล้ว +8

    Ape ge issara gdra inne doctor knk. Eyage wife godak kalui.mahathai. e minissunta Kochchara salli thibunath me dewal karanne na. E mewaye athuru abada nisa wenna athi

  • @kumaris2553
    @kumaris2553 ปีที่แล้ว

    Mama godak thara baru wenawa.mama masa 3 pmna dawasakata E vitamin saha D vitamin gannawa.e nisada tarabaru wenna piluthurak deanana medam

  • @LasanthiPriyadarshani-dy5wk
    @LasanthiPriyadarshani-dy5wk ปีที่แล้ว

    Doctor mage bada godak vadi asamanya vidihata lokui mekata karanna puluvan deyak tiyanava da

  • @thusara6728
    @thusara6728 ปีที่แล้ว +1

    Merenawa thama kawada hitiyath mewa parissamata karaganna namuth jivithe asthirai aniwaren merenawa aka kauruth dannawa merena bawa dannawa unuth meri meri jiwath novi lassanatath idala pin dahan karagana merenna me doctorluth ani waren dawasaka. Merenawa athimiyath aka dannawa ahema kiyala igana ganne nethuwa hitha hitha hitiyanam ane redi maha maha duk vidala jivithe duk vidala vidala kawada ho dinakadi merila yai neda ... iganume athi watina kamin sewayak karala pin dahan karala hoda paul jivithayak gatha karala sasarin athara wenna weda karanna pin karanna lenena mudaling pin weda walatath tikak ho yodanna

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 ปีที่แล้ว

    Do you do prp treatment for cartilage demage in knees

  • @bhagyavf
    @bhagyavf ปีที่แล้ว +6

    මේවට අහුනොවී ඉන්න මොලේත් තියෙන්න ඕනෙ...

  • @sulakknakaumadi4356
    @sulakknakaumadi4356 ปีที่แล้ว

    tritment ekakata kohomada dan yana milaganan kiyanna puluvanida.mageth face eke pigmant valat.andsame romaivathkaraganimakatath .

  • @sajith12nuwan-xs1om
    @sajith12nuwan-xs1om ปีที่แล้ว

    Ane ඩොක්ට මට kakul deka kettu nathi karagena hadaganna puluwanda

  • @kiriya9986
    @kiriya9986 7 หลายเดือนก่อน

    Location please

  • @sajith12nuwan-xs1om
    @sajith12nuwan-xs1om ปีที่แล้ว

    ඩොක්ට mge kakul deka godak kettui mata aka lassanata ganakata hadaganna puluwanda

  • @UADRUPIKA-so9qd
    @UADRUPIKA-so9qd 6 หลายเดือนก่อน

    Gehenu katahadak dahaganne kohomada

  • @danukumari9928
    @danukumari9928 6 หลายเดือนก่อน

    Pitupas hadaganna puluwanda

  • @udarajayathilaka8048
    @udarajayathilaka8048 2 ปีที่แล้ว +4

    කා⁣ටත් තේරෙන විදිහට සිංහලෙන් කියන්න.

  • @MKK-z5f
    @MKK-z5f 2 ปีที่แล้ว +42

    Wade thiyenne me doctor priority eka denne ethanata ena nalu nilyantai salli thiyanawa kiyala ena ayatai. Anith minissu rasrhiyadu wenawa nikan . Appointment dala giyath nikan welawa nasthi karanawa kohen hari path wen nalu niliyek awa gaman. Melo wadak na. Baila thama. Ekko meya board ekak gahanna one treatment kranne lankawe popular ayata witharai kiyala. Google reviews tika baluwa nan mama kiyanne attada boru da kiyala penei

    • @iroshiiro4599
      @iroshiiro4599 2 ปีที่แล้ว +19

      ලංකාවෙ ගොඩක් උන්ගෙ කතාව ඔහොම තමයි ගිහින් ඕන බලන්න
      උන්ගෙ වැඩ කොහොමද කියලා
      ඔයා කියන කතාව හරි

    • @sachiniash46
      @sachiniash46 2 ปีที่แล้ว +1

      Apitanam karapu hema treatment ekama hodai. Mama giya. Tikak welawa yanawa. Mokada doctor thaniyama hema dema karana nisa. Doctor hodin karanawa serama. Lankawe ayata penne weradi witharane. Ekai awla.

    • @MKK-z5f
      @MKK-z5f 2 ปีที่แล้ว +6

      @@sachiniash46 doctor thaniyen karanne ai api nikan treatment ganna yanawa newei ne. Popular unath nathath we pay same amount. Gewal wala wada nathi ganunta hondai dawasema gihin wadi wela inna. Api appointment ekak dala yanne time ekak aragena ne. Treatment narakai kiyala na. Exceptional kuyala kattiya kiwwata exceptional wenne hamadema hondata thiyenawa nan. Api anduwe than walata giya wage ude gihin hawas wenakan ude appointment ekata balan inna mokada api aduwen treatment ekata gewanawada? Mama witharak kiyana deyak da kiyala balanna google reviews walata gihin

    • @oshowonline
      @oshowonline  2 ปีที่แล้ว +2

      Gihin balanna.me doctor ehema naha

    • @MKK-z5f
      @MKK-z5f 2 ปีที่แล้ว +9

      @@oshowonline hako gihin balapu nisa thma comment kale. Appointment dalath gihin hawas wenakan ethana nalu niliyo awama anith ayawa mthaka na eyata. Mata thiyena prashne api treatment karnneth gewalane. Onna apita free karanawa nan dawasama hari inna puluwan hebei apith salli gewala appointment dala gihin paya ganan katta kanna meyage clinic eka wiyharak newei ne thiyenne

  • @kumudunikumuduni5691
    @kumudunikumuduni5691 ปีที่แล้ว

    මම ඉන්නෙ ඊශ්‍රායල් වල අනේ plz ඔබ තුමිය එක්ක කතා කරන්න ඔනි වට්සැප් නම්බර් එක දෙන්න පුලුවන්ද plz

  • @nadeesha3630
    @nadeesha3630 ปีที่แล้ว +1

    පොළොවට දිරා යන කයට මොකටද මේ තරම් වද දෙන්නේ.ඒත් තව කෙනෙක් ට කියන්න පුළුවන් ඉන්න කල් ලස්සනට ඉන්න ඕන කියලා.එක එක්කෙනාගෙ කැමැත්ත අනුව කර ගත්තම අපිට මොකෝ නේද

  • @ireshapriyangani
    @ireshapriyangani ปีที่แล้ว

    Dr tattoo 1 remove karala skin 1 demage wela thiyenawanam ekata prathikarmayak thiyenawada.

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 ปีที่แล้ว

    ඩොක්ට මගේ පුතා වයස 25 ක උගත් අයෙක් එයාගේ කුරුලෑ තිබූ තැන්වල වලවල් තියෙනවා ඔබ තුමියගෙන් ප්‍රතිකාර ගන්න පුලුවන්ද , විස්තර දෙන්න.

  • @ravindraherath1429
    @ravindraherath1429 ปีที่แล้ว +2

    මේන්න බිස්නස්

  • @DulaniPriyanka-if9nb
    @DulaniPriyanka-if9nb หลายเดือนก่อน

    Kandy clinic ekak thiyenawada ❤

  • @amanawanjali3134
    @amanawanjali3134 2 ปีที่แล้ว +13

    Hitha පිරිසිදු nam kauruth lassanai

    • @senkadagala5634
      @senkadagala5634 2 ปีที่แล้ว +9

      පිස්සු මගෙ හිත ලස්සනයි ඒත් මම කැතයි 😪 මුලින් දකින්නෙ රූපේ නේද දරුවෝ😀

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 ปีที่แล้ว

      ඒ කතාවනම් බොරුවක්

  • @kanthikanthi5994
    @kanthikanthi5994 2 ปีที่แล้ว +3

    Hoda Salli karayanta hodai.mamath bheth gatta.masa dekak hodata tibuna. Me kiyana Ayata Honda Salli tiyanawa. me kauruth Masa deken thunen adu wena bhetak kauruth denne na.

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว

    Doctor wan auge fat aka gena ktha karnwa...et auge BDE fat Aka godk tiynwa bawa a video aken penes ai doctor oyge Fat aka tiyna bda lasna hdgena anit ayta traitement karnko please

  • @Sindhuja-r6r
    @Sindhuja-r6r 8 หลายเดือนก่อน

    Face fillers trtment price kohmd

  • @nimashadhananjali3940
    @nimashadhananjali3940 ปีที่แล้ว

    Loss skin iwath kara gnna puluwand?

  • @suranganikumari3401
    @suranganikumari3401 2 ปีที่แล้ว +2

    Api kandy vala doctor ,apita laga clinic ekak nadda?

  • @sagarikathennakon5517
    @sagarikathennakon5517 ปีที่แล้ว

    Doktha inne koheda prthi kara ganne kohomada

  • @kumaraas1983
    @kumaraas1983 ปีที่แล้ว +4

    මේ ආයුර්වේද ඩොක්ට ප්‍රමිලා නේද අනුරාධපුරේ

  • @dorinbeeta8099
    @dorinbeeta8099 ปีที่แล้ว +5

    ඔබගේ සේවය ඉතාමත් visistai thanks you 🌹😘

  • @harshanaashoka8729
    @harshanaashoka8729 2 ปีที่แล้ว +13

    Plastic Surgery 1කට කීයක් වෙයිද, සාමාන්‍යයෙන්

  • @vinolathennakoon1909
    @vinolathennakoon1909 2 หลายเดือนก่อน

    Docrt kandy nadda?

  • @piumisandarekha4428
    @piumisandarekha4428 2 ปีที่แล้ว +5

    මට plastic surgeon කෙනෙක්ගේ නම්බර් එකක් දෙන්නකෝ ඕශෝ

    • @ameeshamadavi7411
      @ameeshamadavi7411 2 ปีที่แล้ว +1

      Plz number aka dennako

    • @hemanthidissanayaka3631
      @hemanthidissanayaka3631 2 ปีที่แล้ว +2

      National hospital, kalubowila hospital karapitiya hospital kandy/peradeniye innawa plastic surgeon la

  • @susanthaweerasena6794
    @susanthaweerasena6794 10 หลายเดือนก่อน

    doctor mata mage mulu agama eka patakata ganna oni kara ganna puluwanda

  • @danukumari9928
    @danukumari9928 6 หลายเดือนก่อน

    Hambawenne kohomada

  • @nimsarasamarasinghe5107
    @nimsarasamarasinghe5107 2 ปีที่แล้ว +11

    Doctor අත් වල කකුල් වල strech marks නැති කරන්න පුලුවන්ද ?

    • @madushanifernando9136
      @madushanifernando9136 ปีที่แล้ว

      Madam ath kakul wala korala dry skin walata treatment karala hodatama hoda karanna puluwanda

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 ปีที่แล้ว

    Thank doctor

  • @teklabanduni9929
    @teklabanduni9929 ปีที่แล้ว

    Me clinic eke weconcy nadda

  • @lakmalsadun4041
    @lakmalsadun4041 ปีที่แล้ว

    Mata brith mark ekak thiyenawa muhune .eka leser karaganna puluwanda docter

  • @pramodiranasinghe9099
    @pramodiranasinghe9099 2 ปีที่แล้ว +26

    Mee deval karaganna epa...meeeta tika kaalekata kalin aaapu sudu vena pethi trend eka dn naha ne....oova kalen kaaleta ena trend... Apii vage 3rd world countries vala karana mee treatments quality naha... Nkn leda hadaganna epa....
    Natural deval kanna, wathura bonna, natural deval agee gaaanna....(oil jaathi)....

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +4

    Thanks Doctor 🙏