Godak hoda video ekak. Mamath naymiris hadanna thama uthsaha kranawa. Den deparak asarthaka una. Mepara obathumage upades one. Mata me video eke thiyena wargayen pela uwamanay. Pelayaka mila kiyada.
@@slagritech5020 math asai ohoma ekak patan ganna.. math kandy wala gewal. 350sqfeet walata wage thama plan karan inne.. Hadanna cost eka ada kale kohoma weida, pela kiyak hadanna puluwan weida.. E wage dewal
ඔබතුමා හොඳ පැහැදිලි keremak හැමෝටම හොඳටම tharana විදියට කියලා දුන්න ගොඩක් වටිනා vediyo Akak ....ඔබතුමා ga වගාවන් sarthakama waewa ...Good Lake සහෝදරයා ..
ඔබගේ වීඩියෝ ඉතාම පැහැදිලිව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරනවා.. ඔබේ වටිනා දැනුම අප හට මෙලෙසින් නොමිලේ ලබා දීම පිළිබඳව සතුටු වන අතර එයට ගොඩාක් ස්තුතියි. තව තවත් මෙවන් දැනුම සහිත වීඩියෝ ඉදිරිපත් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බුදු සරණයි ....❤ 🙏
👌👌👌👍.... !
මෙි දැනුවත් කිරීම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත්... !
, ගොඩක් වටිනවා ඔබතුමාට බොහොම පින් ගොඩක් අය කියන්නේ වියදම් වැඩි ඔයාලට බැහැ කියලා
Very good video
Great job and congratulations for your success
Thank you so much for your great explanation.
Polytunnel eka athule nai miris wawanna patangatta mul kalayedi maruwen maruwata spary karanna puluwan kruminashaka monawada
ගොඩක් ස්තුති ගොඩක් වටින විඩියෝ එකකු්🙏🙏🙏
Jayama wewa sahodaraya
🙏
වටිනා අදහස් ටිකක්
👍 watina vdio ekak
Thanks 🙏
Good job ❤
Superb 😊😊❤
☘️☘️
Atthatama watinawa
Video eka niyamai ❤
🙏
Oya loba netiwa kiyadenawa.godak pin
🙏🙏
Meka tula kopamana usnatwayak tiyenna onida
ගොඩක් ස්තූති. ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගෙ බලනවා. මම වරලත් වාස්තු විද්‍යාඥ් වරයෙක්. මම මේ දවස් වල පැල හිටවන්න ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගෙ බලනවා. පුලුවන් නම් කොමඩු වගාව කරන විදිය ගැනත් වීඩියො කරන්න. good luck. best video.
👍 බෝහෝම ස්තූති උත්සාහ කරන්නම්
Thanks bro , excellent explanation,mata kiyanna puluwannada badulla wage pathaka green house puluwannada ?
ඕනෙ තැන්කට පුලුවන් නේද අයියෙ. පළිබෝද හානි වලක්වන්න, ආලෝකය පාලනයටනෙ ගහන්නෙ.
බොහොම හොදයි
වැරනියා මිරිස්වල පරාගඩෙසිකරයට දමාලබා ගන්නා ආකාරය පිළිබද වීඩියෝවක් කරන්න
Uv polythene , net කොහෙන්ද ගන්න පුලුවන් ? අපි අම්පාරේ( thanks )
පුලුවන්නම් බිජ තවන් දැමිමේ ඉදලා මාස 10යක් යනකන් පොර දාන විදි ලෙඩ රොග වලට බෙහෙත් වර්ග පොර වර්ග දාන විදි දාන්ඩ ඔන කාල දිලිර නාශක දාන්ඩ ඔන කාල පොහොර වාන්ඩ ඔන වර්ග දාන්ඩ ඔන කාල සෙරම එක විඩියෝ එකකින් ගෙන්ඩකො plz😊❤❤❤
Godak hoda video ekak. Mamath naymiris hadanna thama uthsaha kranawa. Den deparak asarthaka una. Mepara obathumage upades one. Mata me video eke thiyena wargayen pela uwamanay. Pelayaka mila kiyada.
දෙන්නම් පැලයක් 20 ගානෙ දෙන්නෙ
Kuriyar karanna puluwanda.
පුලුවන් එකෙන්ම
Dip in agriculture ?
Ow
Harithgaryak hadanna saha wagawa patanganna mulika wiyadama kiyak yanawada
දැනට නම් වර්ග අඩි 1000 ගහන්න ලක්ෂ 5-6 යනවානේ. ඉට වඩා හොදයි ලී වලිම් හදන්න පුලුවන් නම් වියදම අඩුවෙන් හදන්න පුලුවන්
Li walin hadana eka kalpewathma ha pramitye gunathmaka bawa kohomada.
warga Adi 1000 kiyanna diga Palala kiyada
Thank you sir
Polytunnel ekata awashya polythene saha net miladi genimata Kandy place ekak thiyanawada. Mila ganan kohomada.
Ow thiyenawa 0771927231
Kuliyapitiye koheda tiyenne
@@slagritech5020ඔබ තුමාගේ නම්බර් එකද මේ
Bulath wawsnna barida
super.......
nai miris pala thawan krana widiha genath video ekak danna brother
Good ❤
Keeyak vithara yanawada ආරක්ෂිත ගෘහය හදන්න
naimiris pala 100kin ganna puluwn adayama mona wageda?
Denuma bedadena obata godak stutie
Obatath godak stutie comment ekak hari dammata 😊 mata hambena ekama sathuta eka
pH agaya kohomada chek karanne
වර්ග අඩි 2000ක ටනල් එකක් හදාගන්න ව්‍යාපෘති වාර්තාවක් හදාගන්න පුලුවන්ද.බැංකු ණයක් ඉල්ලුම් කරන්නත් එක්ක්
Bohoma hodai
Maath deparak nimiris haduwa okkoma leda hadila maruna ada thamai hari video ekak dakke.
එළිමහනේ ද හැදුවේ ?
Naha tanel ekak athule.
Deparama kolakoda una.
Man mae දවස්වල Nayi මිරිස් මාළු මිරිස් වගාව ගැන Addyanaya කරමින් සිටින්නේ ...මොකද man දැනට සවුදි වල රැකියාව කරමින් සිටින්නේ ...තව Masa 10 kinthama ලංකාවට Anna අවුරුදු Dakae කාලසීමාව Ewara wanna ...Ethin ...jesu පිහිටයි කියලා ලංකාවට Aewahama mahama වගාවක් patanganna hithan Ennawa ....Athakota ඔබ thumagan උදවු ගන්න බලාපොරොත්තු වනවා ...
Good blass obathumata....
Uv polythene price khmd dn
වර්ග මීටර් එකක් රු 450
👍
Hoda pahadili kirimk
Hodai
🙏
🎉
polly tunnel handanna hoda kenek dannavada
Ow kiyanna puluwn 0771927231 whatsapp
Tunnel hadana kenakge nomber ekak denna
Thanks
Thanks ,
Hda karunu tekak ❤
සැලැබ් එකක් උඩ මේක හදන්න පුලුවන්ද
ඉතා වැදගත් ඉදිරිපත් කිරීමකි...
👍👍👍
Watina videyo wak
ගස් කීපයකට මේ ක්‍රමය යොදන්න බැරිද. ගෙවතු වගාවෙදි
varga adi 1000 yana viyadamath pahadili karanna
පොලිටනල් සැදිම SL Agri එකෙන් කරනවා ද?
Call ekak ganna
Supiri math nin miris malu miris naimiris hadanawa pidiyata hadanne issarata mn lokuwata karanna inne akkara 5ka withara
Niyamai hadamu thawa
කරැනාකර ඔබේ දුරකතන අංකය ලබා දෙන්න. අපිට ටනල් එකක්ගහල දෙන්න උදව්කරන්න පුළුවන්ද . අමුද්‍රව්‍ය අපි දෙන්නම්.
ඔබව සම්බන්ධ කරගන්න අංකයක් ලබා දෙන්න පුළුවන්ද
0771927231
😍
Thakas you
🙏
අැත්තටම අපිත් අාසයි අපටත් පොලිටැල් එකක් ගන්න බැරිද
ඔබතුමා ටනල් හදන්නේ නැද්ද? තොරතුරු දෙන්න..
Warga adi 2000 mila kiyak yaida
Lk 15
Dan hoda thathwe 1000warga adi akakata keeyak weida?
Lk 6-7 wage
❤
❤❤❤
🙏🙏🙏
මම හොයපු වීඩියෝ එකක් 😂 👍!
සිරාවටම 😃
මාලුමිරිස් වගාවට මෙය ගැලපෙනවද
කොහින්ද මෙි uv පොලිතික් ගන්න පුලුවන් මම ගල්නැවෙි. Uv පොලිතින් වල මිල ගණන් කෝහෝමද
Whatsapp msg ekak danna wisthara dennam 0771927231
තව විස්තර දැනගන්න කොහොමද සම්බන්ධ කර ගන්නේ...
මොනවද දැනගන්න ඕන කියන්න
@@slagritech5020 math asai ohoma ekak patan ganna.. math kandy wala gewal. 350sqfeet walata wage thama plan karan inne.. Hadanna cost eka ada kale kohoma weida, pela kiyak hadanna puluwan weida.. E wage dewal
3500000 laks @@ThilinaDhananjaya-p3g
ටනල් එකේ වහලය කවාකාරම වෙන්න ඕනද? පලදෙකට වහල හදන්න බැරිද මුදුන් චිමිනි කොටස ඇතුලුව?
පුලුවන්
නයි මිරිස් වගාව සම්බන්ධ ලියවුණු පොත්පත් තිබේද
දැනට පොත් නම් අඩුයි. ඒකයි විඩියො දාන්නෙ
@@slagritech5020 පස් නොමැති මාධ්‍යයේ grow bags වල Albert පොහොර පමනක් භාවිතා කර ගසේ සම්පූර්ණ ආයු කාලයම නඩත්තු කල හැකිද කරුණාකර පිලිතුරක් ලබාදෙන්න
මෙම ක්‍රමය යටතේ open shelter එකක් තුල වගාව කල හැකිද
Rain shelter
@@IndunilKannangara කරන්න පුලුවන් හැබැයි පලිබොද හානි වැඩි..
බ්ංදු ජල උපාංග සහ නවමිල මිලදිගත හෙකි ස්ථාන මොනවාද ?
Oya koheda gewal ?
Dickwella
මේ පොලිතින් එක හාඩ්වෙයාර් වල ගන්න බැරිද
මේක ගන්න පුලුවන් කෘෂි රසායන තියෙන කඩවල් වලිම්. නුවර නම් සමරකෝන්
දිගන smk
ගම්පහා දියත
අබතැන්නෙ
@@slagritech5020වැසි ආවරණ ගන්න පුළුවන් කොහොමද ?
Kurunegala netida
පොලිතින් එකයි නෙටි එකයි ගන්න පුලුවන් තැනක් කියනවද (කොලබින් තැනක්)
Onesh agriculture eken ganna puluwn
Whasapp nambar eka danna puluwanda
මේ පොලිතීන් එකේ ගනන් කෙහොමද
වර්ග මීටර් එක 450-550 වගේ
දැල් ගෘහ සදහා යොදාගන්නෙ 35% සෙවන දැල් ද? නයි මිරිස් වලට ගැලපේ ද?
නයිමිරිස්වලට දැල් දාන්නෙපා. පොලිතීන් එක දාන්න❤
Oyagae telephone nombare denna puluwanda mata thava visthara kathakanna
0771927231
Phone num eka denna puluwanda
0771927231
ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙන්න
0771927231 whatapp
Contact number eka danna aiye
මේකෙ ප්‍රශ්නෙ මාකට් එකක් නැති දේවල් මේවගෙ වගා කරනෙක. ගෘහ වල ප්‍රශ්නයක් නෑ
Contact number ekak denna
විඩියො වල තියෙනවා මල්ලි
හැමෝම එකම බන දෙසනවා. මේ වෙනකොට 95% ක් හරිතාගාර වගාව පටන් ගත්ත අය කොට උඩ නේද?
වෙන්න පුලුවන් ඒත් අපිත් එක්ක වැඩ කරන අය නම් කරගෙන යනවා.. 👍 හැබැයි නයිමිරිස්
@@slagritech5020හරිම සතුටුය්.
E mokada
@@sureshlakmal5507වගා බිස්නස් කරන්න කොදන්න කම
Mata oyage contact number aka denna
Thank you sir
Tanal akak hada ganna westara ganna kanak nadda
අපිට කතාකරන්න
❤
❤❤❤
❤
❤❤
❤🎉