ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමන්ට හොඳ දැනුමක් තියෙනම්වා බුදු සරනයි
ස්තූතිවන්ත වෙමි
ඔබ සැබෑ වගාකරුවෙක්... ස්තුතියි ඔබට....
ඉතාමත් වටිනා , විද්‍යානුකූල පැහැදිළි කිරීමක් .ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .ක්ෂේත්‍රයේ නියැලීමෙන් උකහාගත් දැනුම අන්‍යයන් වෙනුවන් බෙදාදීම මහඟු සේවයක් .
ස්තූතියි.ඔයාට.
ඔබගේ සමාජ මෙහෙවර ගෙවතු වගාවට මහත් ආශිර්වාදයකි...තව තවත් උපදෙස් සපයමින් ජනතාවට සේවය කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා...
ස්තූතියි.ඔයාට..
ඉතාමත් සරලව පැහැදිලි කිරිම සමිබන්ධව බෙහෙවින්ම ස්තුතියි
බොහොම ස්තූතියි.ඔයාට.
Very good explainer and teacher. Nobody taught n explained like you. Thank you very much gor that. You will success fir everything you do as this is a merit for you.
Thanks..
Thanks obata hoda pahadili kirimak❤
Badulla hodaida naimiris hadanna mahathmaya
Supiriyatama kiyala dunna 👍
obatumage pehedili kirima hari anrgai thank you so much
Thank you..
oba thumagen thama hariyatama me gan dangatta hugak pin oba thumata !!!!!
0774513775 ට කතා කරන්න
bohoma stuti obatumage pahadili kireemata
ස්තුතියි ,පහදාදීම ඉතාම ඉහලයි. ඔබගේ දුරකතන අන්කය දෙන්න හකිනම්.
0774513775
Onama sal ladayakin mathupita pas hala ganna puluwan da sir kiyannako
අගල් කාලෙ දැල තමයි සුදුසු.
Kolacoda wenawata rasayanika beheth kiyanna ❤❤❤❤❤❤
ඉදිරියේදී වීඩියෝවක් දෙන්නම්..ස්තූතියි.
Lithaamath honda paehaedili kireemak .mata daenaganna kaemathiyi captan yodaaganne mona pramaanayakinda kiyala eekamata hariyata ahaganna baeriunà ananda mahathmaya iilanga vedio ekakadii daenuwath karanna sthuuthiyi. Budusaranayi.
ජලය ලීටර් දහයකට (ලොකු මල් බාල්දිය)ග්රෑම් 12ක්(තේ හැඳි 2 ක්)කැප්ටාන් මිශ්‍ර කරන්න. ස්තූතියි.
ස්තූතියි 🙏
Great content!!!
Oyage මියුසියස් ..බදාවක්
Superb job. Thanks so much.
Thank you too!
Bija plea karana heti kiyala denna
නයි මිරිස් තවාන් දැමීම Agri Ananda youtube මගේ නාලිකාවේ වීඩියෝව බලන්න.
Mahathmaya mata pela 200kata oya pas madya anupataya kiyanna puluwanda.tachchi kiyak vitrada
0774513775 call
Kara dahaiya kade ganna tiyenawada
තියෙනව. තමන් හදාගෙන දාන්න. ස්තූතියි..
ස්තුතියි
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Me wage malu hadala wikineemak karanne nadda..ehama wiswasawantha karana thanak danne nadda..
එහෙම කරන්නෙ නැහැ.හදාගන්න.
nai miris hadanta harithagara oneda
එළිමහනේ 30%ක සෙවණක් යටතේ දැනුම සහ අත්දැකීම් මත කැපකිරීම තුලින් වගා කළ හැකියි. ස්තූතියි.
3.30 pmපස් මාධ්‍ය මාධ්‍යය ගැන හොඳ දැනීමක් ලබා ගත්තා එහිදී මේ පාවිච්චි කරපු ඩිලීරනාශකය වෙනත් දිලීර නාශකයක් පාවිච්චි කරන්න බැරිද antracol propineb
හෝමායි ගන්න පුලුවන් .වියදම වැඩියි.
Maru ❤️😘
පස ජිවානුහරනය කරන්න කැප්ටාන් යෙඋුවාහම සාදගත් පස් ටික සති 2ක් වසා තබන්න අවශ්සද
බදුන් වලට කැප්ටාන් යොදල පැය භාගයකට පමණ පසුව පැල සිටුවන්න.
❤️❤️❤️❤️❤️❤️
Nirogimath. Nimiris palalabaganne kohomada
Eka bag eke pela 2 k situwanawada
නැත.එකක් සිටුවීම ප්‍රමාණවත්. නැතිනම් තරඟය වැඩියි.ස්තූතියි
Sudu massage haniyata behethak kiyanna please
මම දින හතරෙන් හතරට වතුර ලීටරයකට කොහොඹ තෙල් තේ හැන්දක් සබන් කුඩු ස්වල්පයක් සමග මිශ්‍ර කර සවස ස්ප්‍රේ කරනව.මද උණුසුම්ව ජලය ගෙන වෙනම බඳුනක මිශ්‍ර කර නිවුණ පසු ස්ප්‍රේ කරන්න. ප්‍රොපනපොස්, ඇබර්මැක්ටින් කෘමිනාශකයත් හොඳයි.ඉමිඩක්ලෝපිඩ්,රේඩියන්ට්. ලේබලයේ උපදෙස්වලට අනුව භාවිත කරන්න.
Kola Koda wena akata behethak kiyandako
Agri ananda youtube මගේ නාලිකාව තෝරාගෙන video s ටච් කරල මගේ නයි මිරිස් වගාව පිළිබඳව වූ වීඩියෝව න් තෝරාගෙන බලන්න. ස්තූතියි.
රසායනිකව ඉමිඩක්ලෝපිඩ්,පිප්පරොනිල්, ප්‍රොපනපොස්, ඇබමැක්ටීන්, ඇඩ්මයර්, වැනි කෘමිනාශක ලේබලයේ උපදෙස්වලට අනුව භාවිත කරන්න.
මහත්මයා .ඔයාලගේ පස් මිශ්‍රණය මිලදී ගන්න පුළුවන් ද.. මම පරකඩුවෙ..
නැත
hoda wadak
නැවත වීඩියෝ කරද්දී background music එක අයින් කරන්න ඒක මහා වදයක්
ස්තූතියි.
ඔව් ඒක ඇත්ත ගොඩක් අය කරන වැරැද්දක් ඒක.
Palaya heteuwata pasuwa daana pohora monawada
ඉදිරියේදී වීඩියෝවක් දාන්නම්.ස්තුතියි.
මමත් නයිමිරිස් පැලටිකක් පර්යේෂන මට්ටමට වගේ මේපාර හිටවන්න ගත්තා. හරිතාගාරයක් වෙනුවට සියයට පනහේ නෙට්එක හෙවිල්ලලා මිල අඩුම පොලිතීන් එක ඊටඋඩින් දැම්මා. වටේට පරන සාරිවලින් ආවරණයකලා. බෑග් පුරවන්න පස් 1 කරදහයියා 1 කොම්පෝස්ට් 1 ඊ ආර් පී තේහැඳි 1 අනුපාතයට අරගෙන බෑග් පිරෙව්වා. දවස් අටක්විතර බෑග් සීසන්වෙන්න තියලා යන්තම් පලවෙනි කොලදෙක ආපු මිරිස්පැල තිබ්බා, දවස් දහයකින් යාරාමිලා කම්ප්ලෙක්ස් යෝගට්හැඳි එකක් දැම්මා. සතියකට පස්සේ ආයෙත් යාරාමිලා තේහැන්දක් දැම්මා. මිරිස්පැල සීග්‍රයෙන් හැදෙන්න ගත්තා. නොකඩවා ඊටපස්සේ සති දෙකෙන්දෙකට යාරාමිලා පුරවපු තේ හැන්දගානේ දැම්මා. ඒ සතිදෙක අතරේ දවස්වලට මුලඉඳලම ඇල්බට් සොලියුෂන් යෝගට්හැඳි දෙකක් වතුර ලීටරයක දියකරලා ස්ප්‍රේ කලා. දැන් ගස්වල මල් එනවා. දැන් කලින්දාපු යාරාමිලා කම්ප්ලෙක්ස් නවත්තලා මේ සතියේ ඉඳලා යාරාමිලා ටාගට් වලට මාරුකලා. දිගටම යන්නේ මේ විදියට. ( සරලවම කිව්වොත් සති දෙකින්දෙකට යාරාමිලාත්/ ඇල්බට් සොලියෂුනුත් වැටෙන්න ඕනි. එතකොට එක වර්ගයක් මාසෙකට වැටෙන්නේ දෙවතාවයි. ) බෑග් පුරවද්දී බෑග්වල තියෙන සිදුරු ප්‍රමානය වැඩිවෙන්නත් ඕනි. පුරවන්න කලින් බෑග්එක ලෑල්ලක්උඩ තියලා අඟල් බාගයේ රවුම් යකටබට කෑල්ලකින් බෑග්එක කපාගෙන යන්න මිටියකින් තට්ටුකරන්න. බෑග්එකේ උසින් බාගයක් වෙන්න සිදුරු නවයක් පේලි තුනකට ගහන්න. මේක අනිවාර්යයි. බෑග්එක පතුලට හොඳට වාතාශ්‍රය එතකොට ලැබෙනවා. පතුලේ පස් තට්ටුවේ ඡලය රඳාපවතින්නෙත් නෑ. මිරිස්වලට වැහිකාලෙට හැදෙන අසූමහ දෝෂවලට මූලිකවන එකම හේතුව ජලයට පතුල තෙතබරිතව තිබීමයි. අනිකතමයි කවරයේ අඩිය කවදාවත් ලෑල්ලක් උඩ හෝ පොලිතීන් එකක්උඩ තියන්න එපා. අඟල්1=2 පටිවලින් 9=9 රාමුවක් හදලා ඒකඋට පැල බෑග්එක තියන්න. පතුලට හොඳට වාතාශ්‍රය ලැබෙනනිසා පස හොඳින් වියලි තත්වයේම තියෙනවා. මේවා දැනට මගේ අත්දැකීම්. පස්සේ තවත් විස්තරයක් කියන්නම්....
Damite rasaayanika pohora nam..
ඉදිරියේදී වීඩියෝවක් දාන්නම්. ස්තූතියි.
❤
පිදුරු කුනූ.දිරාගිය පිදූරු කුනූහොද නැද්ද.වැනිලා වලට කර දහයියා දානවද..පිලිතූරක් අවශ්‍ය යි.ඔබගෙ ගම් ප්‍රදේශය කොහෙද.🎉🎉
පිදුරු භාවිත කරල අත්දැකීමක් නැත. ඔයා සිටවල බලන්න. ස්තූතියි.මම කුරුවිට- එරත්නෙ.ස්තූතියි.වැනිල වලට කොල වසුන් පමණක් දාන්න.
කරදහයියා ලබා ගන්නේ කොහොමද මහත්මයා?ඒ වෙනුවට වෙනත් මාධ්‍යක් නැතිද?
මට නම් අත්‍යවශ්‍ය යි..
මහත්මයා බැග් 300 කට පස් මාදය සදා ගද්දි (පස්,කර දහයියා,ගොම පොහොර )එම කොච්චර ප්‍රේමානයක් ඕනිද කියලා කියන්න පුලුවන්ද???
මතුපිට පස් ,කොම්පෝස්ට්, තාච්චි 150 බැගින් කරදහයියා තාච්චි 185 ඔක්කොම තාච්චි 485 .තෙත් කලාපය නම්,අලුහුණු හෝ ඩොලමයිට් කිලෝ එක හමාරක්.
@@anandapremasiri9095 ane ගොඩක්ම ස්තුතියි ඔබට මහත්මයා මේ දෙවල් කිවාට......ගොඩක් පිං ඔබට......❤️🙏❤️
මේ බෑග් හදාගන්නා පොලිතින්, මල් පෝච්චි, පොහොර වර්ග ආදිය අඩුම මිලට ගතහැකි තැන් කොහේද ?
විශේෂ තැනක් නැත. කෘෂිකාර්මික කඩ වලින් මිල සසදල ගන්න. ස්තූතියි.
වගා මාධය දාලා ,බිම හිටවන්න හදාගන්න පුලුවන්ද
පුලුවන. මිරිස් සිටුවන ඉඩමේ හොඳට ජලය බැස යාමට කාණු දැමිය යුතුය. උත්සාහ කරන්න. ස්තූතියි.
අපි ඉන්න ප්‍රදේශය ට නිතරම වහිනවා .නයි මිරිස් හදන්න පුළුවන් ද
උත්සාහ කරන්න.
ඩොලමයිට් වලින් වන උපකාරය මොකක්ද ?
පස් මාධ්‍යයේ ph පරාසය සකස් කිරීම. පස් පුරවල වතුර දාල දින පහක් තියල ජීවානුහරණය කරල පැල සිටුවන්න. ස්තූතියි.
කර දහයියා සාදාගන්නේ කොහොමද ?
Dahaiya pilissimen alu wenna denna honda naha
ගොම වෙනුවට එලු පොහොර ගන්න පුළුවන් ද මහත්තයා
හොඳින් දිරූ ඒවා ගන්න.
කුකුළු පොහොර ganna berida මහත්මයා
ඉතාමත්ම හොඳට දිරාපත් වූ කුකුල් පොහොර ගන්න. ඒවගේම ජීවානුහරණය කර පැල සිටවන්න.
තවම මම මුල් අඩිය තබන්නයි හදන්නෙ
Pala ගන්න තැනක් කියනවා da
මහත්තයා මේකට රතු පස් ගත්තම හරියන්නෙ නෙත්ද.
මම පාවිච්චි කරල නැහැ.බදුන්ගතව රතු පස් මතුපිට පස් වෙනුවට යොදාගෙන පැල 10 ක් විතර සිටවල බලන්න. මෙම මිරිස් වගාවට අත්දැකීම් ගොඩක් වටිනව.
ඇග්‍ර්රි. ආආනන්ද. නයිමිරිස්. වගාව. සහ. මාධ්‍ය. සකස්. කිරීම
කැප්ටාන් යෙඋුවාහම සති දෙකක් වසා තමන්න අවශ්සද පැල සිටුවිමට
නැහැ.නිසි ප්‍රමාණයෙන් කැප්ටාන් මිශ්‍රණය පස් මාධ්‍යයට යොදා පැය භාගයකට පස්සෙ පැල සිටුවන්න පුලුවන්.
කොඩ වෙනවා එපා වෙනවා.... දවස් 3 3 ට කාබනික විකර්ෂක ගැහුවා හරියනනේ නෑ මේකට කරනන් පුලුවන් මොනවද
කෘමි විකර්ෂක හා රසායනික කෘමිනාශක භාවිතය ගැන වීඩියෝවක් ඉදිරියෙදි දාන්නම්. ටිකක් අමාරු වැඩක්. අතාරින්න එපා.ස්තූතියි.
ඇත්ත ටම මේ මියුසික් එ මහ වදයක් කියන දේ පැහැදිලි නැහැ
ස්තූතියි.ඔයාට. ඉදිරි වීඩියෝවල නැත.
කියන දේ අපහැදිලියි පසුබිම් සංගිත නිසා
ඉදිරි වීඩියෝවල නැත. ස්තූතියි.
ඔබගේ නයි මිරිස් වගාව ගැන කියැවෙන විස්තරය අපැහැදිලියි. මියුසික් අවශ්‍ය නැත . මිශ්‍රණයට අවශ්‍ය දේ පැහැදිලිව කියන්න බාහිර ශබ්ද එපා. නැවත කියා දෙන්න.
ස්තූතියි.ඔබට.නිවැරදි කරන්නම්.
Meeta wada kohomada kiyaladenne
ඔබ තුමන්ට හොඳ දැනුමක් තියෙනම්වා බුදු සරනයි
ස්තූතිවන්ත වෙමි
ඔබ සැබෑ වගාකරුවෙක්... ස්තුතියි ඔබට....
ඉතාමත් වටිනා , විද්‍යානුකූල පැහැදිළි කිරීමක් .ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
ක්ෂේත්‍රයේ නියැලීමෙන් උකහාගත් දැනුම අන්‍යයන් වෙනුවන් බෙදාදීම මහඟු සේවයක් .
ස්තූතියි.ඔයාට.
ඔබගේ සමාජ මෙහෙවර ගෙවතු වගාවට මහත් ආශිර්වාදයකි...තව තවත් උපදෙස් සපයමින් ජනතාවට සේවය කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා...
ස්තූතියි.ඔයාට..
ඉතාමත් සරලව පැහැදිලි කිරිම සමිබන්ධව බෙහෙවින්ම ස්තුතියි
බොහොම ස්තූතියි.ඔයාට.
Very good explainer and teacher. Nobody taught n explained like you. Thank you very much gor that. You will success fir everything you do as this is a merit for you.
Thanks..
Thanks obata hoda pahadili kirimak❤
Badulla hodaida naimiris hadanna mahathmaya
Supiriyatama kiyala dunna 👍
obatumage pehedili kirima hari anrgai thank you so much
Thank you..
oba thumagen thama hariyatama me gan dangatta hugak pin oba thumata !!!!!
0774513775 ට කතා කරන්න
bohoma stuti obatumage pahadili kireemata
ස්තුතියි ,පහදාදීම ඉතාම ඉහලයි. ඔබගේ දුරකතන අන්කය දෙන්න හකිනම්.
0774513775
Onama sal ladayakin mathupita pas hala ganna puluwan da sir kiyannako
අගල් කාලෙ දැල තමයි සුදුසු.
Kolacoda wenawata rasayanika beheth kiyanna ❤❤❤❤❤❤
ඉදිරියේදී වීඩියෝවක් දෙන්නම්..ස්තූතියි.
Lithaamath honda paehaedili kireemak .mata daenaganna kaemathiyi captan yodaaganne mona pramaanayakinda kiyala eekamata hariyata ahaganna baeriunà ananda mahathmaya iilanga vedio ekakadii daenuwath karanna sthuuthiyi. Budusaranayi.
ජලය ලීටර් දහයකට (ලොකු මල් බාල්දිය)ග්රෑම් 12ක්(තේ හැඳි 2 ක්)කැප්ටාන් මිශ්‍ර කරන්න. ස්තූතියි.
ස්තූතියි 🙏
Great content!!!
Thanks..
Oyage මියුසියස් ..බදාවක්
Superb job. Thanks so much.
Thank you too!
Bija plea karana heti kiyala denna
නයි මිරිස් තවාන් දැමීම Agri Ananda youtube මගේ නාලිකාවේ වීඩියෝව බලන්න.
Mahathmaya mata pela 200kata oya pas madya anupataya kiyanna puluwanda.tachchi kiyak vitrada
0774513775 call
Kara dahaiya kade ganna tiyenawada
තියෙනව. තමන් හදාගෙන දාන්න. ස්තූතියි..
ස්තුතියි
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Me wage malu hadala wikineemak karanne nadda..ehama wiswasawantha
karana thanak danne nadda..
එහෙම කරන්නෙ නැහැ.හදාගන්න.
nai miris hadanta harithagara oneda
එළිමහනේ 30%ක සෙවණක් යටතේ දැනුම සහ අත්දැකීම් මත කැපකිරීම තුලින් වගා කළ හැකියි. ස්තූතියි.
3.30 pm
පස් මාධ්‍ය මාධ්‍යය ගැන හොඳ දැනීමක් ලබා ගත්තා එහිදී මේ පාවිච්චි කරපු ඩිලීරනාශකය වෙනත් දිලීර නාශකයක් පාවිච්චි කරන්න බැරිද antracol propineb