කොරියානුවන් පුදුම කළ උමංදා සංචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 666

  • @dilrukshiivandika
    @dilrukshiivandika ปีที่แล้ว +27

    කවුරු මොනවා කිව්වත් ඉතිං අන්තිමට බලද්දී ඔබ වහන්සේ තමා හරි

  • @learnyoutube1
    @learnyoutube1 ปีที่แล้ว +91

    කොරියාව වත් ඇවිල්ලා බැලුවනේ අපේ හාමුදුරුවන්ගේ උත්සහය ගරු කරනවා උමංදාවා වගේ අපේ රටත් දියුණු වෙන්න ඔනා ❤️‍🔥

    • @afayimo
      @afayimo ปีที่แล้ว

      Podi sadunge Puka thamai lokuwenne ! Gamatama AIDS thamai pethirenne. „ Suddang Saranang „

    • @wixosh5403
      @wixosh5403 ปีที่แล้ว

      😂😂😂

    • @afayimo
      @afayimo ปีที่แล้ว

      @@wixosh5403 This the true story..

    • @wixosh5403
      @wixosh5403 ปีที่แล้ว

      @@afayimo what is the true story??? What I understand is , he is doing a great work , he can do a lot for Sri Lanka . He is an asset but he should stop few dumb things she does
      1) he is getting all the support and funds for free but poor farmer don’t get that support. So stop criticizing poor farmers
      2) he is Mr Brown nose 👃😂 he love to kiss the ass of dirty politicians. He loves the smell of dirty politicians Ass 😂
      3) why he disrespecting සිවුර and සන්ගරත්නය ? This guy is fake රහත් act . He is wareing yellow bedsheet 😂 . It is not a සිවුර . This guy spread haterism . This guy is a joke when its come to රහත් story 😂

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว +173

    මුළු රටේම උමංදාව ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට එකා මෙන් නැගී සිටිය යුතුයි පාට පක්ෂ ආගම් භේදයකින් තොරව මුළු ලෝකයටම ආදර්ෂමත් රටක් බිහිකිරීමට ඔබ වහංසේ ඇතුළු සියලු දෙනාට ශක්තිය ධහිරිය ලැබේවා
    සාදු..සාදු ..සාදු ...

    • @manulachand
      @manulachand ปีที่แล้ว +2

      👍

    • @mevan5569
      @mevan5569 ปีที่แล้ว

      me yaka hora yakek

    • @vihaga295
      @vihaga295 ปีที่แล้ว +1

      වෙන මුකුත් එපාද 😂😂😂

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      ​@@vihaga295 එපා ඇයි😏

    • @ThilinaSanjula
      @ThilinaSanjula ปีที่แล้ว

      හොර යකෙක් මේ..😂😂

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +16

    සිංගප්පුරු වේ ඉදන් අපි ට හරි ආඩම්බරයි ඔබ වහන්සේ ට ගොඩක් පින් කුහක මිනිස්සු සත්තු නොවී තේරුම් ගන්න උත්සාහ කරන්න මේ සියළුම දේවල් කරන්නේ උන් වහන්සේ අපවත් වෙද්දී අරගෙන යන්න නෙවෙයි රටට අනාගතේ දරුවෝ උදෙසා හිතන්න හැමෝම කුහක නොවී තෙරුවන් සරණයි දීර්ගායු ෂ ම ලැබේවා

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +45

    සාදු සාදු සාදු ඔබවන්සේගේ පාර්තනාව හිතනා අයුරින්ම ඉටුවේවා ..

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේ ඔබට ඉදිරියට යාමට ශක්තිය ලැබේවා

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +64

    හරිම ආඩම්බරයි අපේ හාමුරැවනේ මෙි ඉදන් බලලා අපිත් සතුටු වෙනවා ඔබවහන්සේට දිරිය ශක්තිය තව තවත් ලැබේවා (කුවෙට් මම )

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +29

    පිං වත් ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා! 🙏🙏🙏 🎉

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +27

    හරිම අපූරුයි සතුටුයි අපේ රටට නවීන තාක්ෂණය භාවිතා කර රට ඉදරියට යන්න, ගන්න උත්සාහ කරන ඔබ වහන්සේට වැඳ නමස්කාර කරමි බුදු සරණයි, මම ksa

    • @wixosh5403
      @wixosh5403 ปีที่แล้ว +2

      මු හොඳ එකා , රටට යමක් කරනව , එකම අවුල මූ බුඩුදහම විකුර්ති කරල මුගේ වාසියට හරවනව . මූගේ මේ රහත් ප්‍රෝඩාවයි , ද්‍රෙශපාලුවන්ට උස්ස උස්ස් දෙන එකයි තමයි අවුල . 😂😂😂

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +140

    අපේ පින්වත් සුවාමින්වහන්සේට පින් රට ගොඩ දාන්න ගන්න උස්සාහයට රටම උමංදාවක්ම වේවා කියා ප්‍රර්තනා කරනවා ඔබවාහන්සෙට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏🙏💦💙🙏

    • @afayimo
      @afayimo ปีที่แล้ว +3

      For their own pocket and for child abusers to spend in the Temple. They should help the Government and not the monks ! That’s the reality of a logic:

    • @diane427
      @diane427 ปีที่แล้ว +2

      👍👍👍🙏🙏🙏🙏🙏💔🏕🏕💔🏕❤❤

    • @vincentinde394
      @vincentinde394 ปีที่แล้ว

      ගොනෝ මේ හොරාට හැම දෙයක්ම නිකම්ම ලැබෙන බව දන්න වද.ශ්‍රමය, උපකරණ, යූරිය, ඉතින් වගාකරන එක අමාරු කාර්ය්‍යයක්ද.

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@vincentinde394 හොරානම් නඩු දාන්න පුලුවන්නේ😂 ඇයි ඒක මෙතන කියන්නේ😂

    • @ThilinaSanjula
      @ThilinaSanjula ปีที่แล้ว

      නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ ඉතින් මොන නඩුද ..රාජපක්ෂ බැතිමතෙක් මේ

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 ปีที่แล้ว +9

    ලෝකයටම හොඳ ආදර්ශයක් ලබාදෙන ඔබ වහන්සේට ගොඩක් පින්සිද්ද වෙනව .ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .🙏🙏

    • @mevan5569
      @mevan5569 ปีที่แล้ว

      මු හොර යකෙක්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +9

    ශ්‍රී ලංකාව උමංදාව ආදර්ශමත් විශිෂ්ඨ අනර්ඝ
    ඉහළම මිල කළ නොහැකි අගනා ප්‍රාතිහාර්යක
    ප්‍රතිඵල සපිරි සංවර්ධන ව්‍යාපෘතියක්.
    ශ්‍රී ලංකාවට ජයවේවා.ආඩම්බරයි.
    අපේ පින්වත් සමන්ත්‍රභද්‍ර හාමූදූරුවන්ට බුදූ සරණයි.

  • @brayanmoris2209
    @brayanmoris2209 ปีที่แล้ว +5

    මාරම වටිනව... හරිම සතුටුයි

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051 ปีที่แล้ว +46

    පුදුම අභිමානයක් දැනෙන්නේ...හැම ගෙවත්තක්ම මේ විදියට සශ්‍රීක වුනානම් ඇත්තටම අපිට කාටවත් අත නොපා ස්වයංපෝෂිත වෙන්න පුලුවන් ....තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

    • @mevan5569
      @mevan5569 ปีที่แล้ว

      මු හොර යකෙක්

    • @gj8795
      @gj8795 ปีที่แล้ว

      @@mevan5569Kalakanni Pavukaraya Tho dekata namila thoge sarama ussala baluwanam thota "hora yaka" penevi. Tho jathaka wela thiyenne bokkuwaka nondi kabarayekuta.

    • @nuwanhettiarachchi8405
      @nuwanhettiarachchi8405 ปีที่แล้ว

      ​@@gj8795 හොරෙක් තමයි පම්කෝ මු. තොපි ඔක්කොම ඇන්දිලා. තොපි කවදාවක්වත් හැදෙන්නෑ.

  • @nisansalafernando3029
    @nisansalafernando3029 ปีที่แล้ว +2

    හරිම අගෙ කල යුතුයි ඔබ වහන්සේව

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +26

    මුලු රටම උමන්දාවක් කිරීම වැඩි ඈතක නොවේ.රටටම ආඩම්බරයක් ඔබතුමාගේ ඒ වචන ටික.

    • @razeekahqa7285
      @razeekahqa7285 ปีที่แล้ว

      A unata Aragale ME PANSALA kudu kara

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

      ඔබ තුමා කියලා ආමන්ත්‍රණය කරන්නෙ කාටද ඔය

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

      @@razeekahqa7285 කොහොමත් ජෙප්පො පෙරෙට්ටො කියන සක්කිලි 🐕 🐕 🐕 ට මේවා බලාගෙන ඉන්න බැ ලංකාව දියුණු වෙනවා උන්ට බලාගෙන ඉන්න බැ ඒකයි ඇත්ත කතාව අනික උන්ට එන්ජීඕ කරයන්ගෙ ඩයස්පෝරාවෙ උන් ගෙ සල්ලි ගන්න බෑනෙ රටට කෙලවලා තමයි උන් සල්ලි හම්බ කරන්නෙ පාහර 🐕 🐕 🐕 🐕 ඕකුන් අඩු කුලෙ පර හැත්ත ඕකුන්

    • @dilshanreginold5157
      @dilshanreginold5157 ปีที่แล้ว

      Pissuda bro muta lamayek innawalu

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +4

      @@dilshanreginold5157 උබත් කොල්ලො හරියට දන්නෙ නෑනෙ ඉන්නවලු කියන්නෙ එහෙම යකො ඔය එක එකා කියන කතානෙ මේ හාමුදුරුවන්ගෙ වැඩ පිලිවෙල විනාශ කරන්න කරන කුමන්ත්‍රණ යකො උබට කොල්ලො දැනගන්න ඕන නම් පලයන් උමංදාවට ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් ම අහලා දැනගන්න ඔය එක එක පකාලා කියන බොරුව අහගෙන තමයි රටම ගිනි තිව්වෙත් උන් දන්නෙ බොරුව වෛරය වපුරන්න විතරයි කවුරුත් කියන දේ පිලිගන්න එපා හරියට දැනගෙන කියන්න මෙතන හාමුදුරුවො කරන වැඩ පිලිවෙල කඩාකප්පල් කරන්න ගොඩක් උන් බලාගෙන ඉන්නවා ජෙප්පො පෙරෙට්ටො කියන කයිවාරු කෙලින හැත්ත තමයි ඉතින් වැඩිපුරම ඕකුන් තමයි මේ රටෙ මිනිස්සු කුලප්පු කරලා රට ගිනි තිව්වෙත්

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 ปีที่แล้ว +3

    ,ඔබ වහන්සේ ගේ වැඩ පිලිවල හරි ලස්සනයි .,
    Good Better Best Fantastic

  • @levianthony5003
    @levianthony5003 ปีที่แล้ว +33

    Congrats....🙏🙏🙏🇱🇰 අපේ හාමුදුරුවන්ටයි ඔය දේ පිටුපස ඉන්න රටේ සිහින සැබෑ කරුවන්ටයි බුදු සරණයි! දෙවි පිහිටයි!
    ස්ථාවර සාර්ථක දුර ගමනකට සුභ පැතුම්.
    මේ දේ දැක්කම මට හරිම තෘප්තිමත් බවක්, රට ගැන ලොකු බලාපොරොත්තුවක් අැති වෙනවා...මගෙන් කෙරෙන්න පුලුවන් දේත් මට කරන්න මගක් පෑදෙනවා
    මම හැමදාමත් විශ්වාස කලා ජනතා (සිංහල,දෙමළ,මුස්ලිම්, කතෝලික )බලය හරි මෙහෙයවීම 🇱🇰 දියුණුවයි කියන දේ.

    • @wixosh5403
      @wixosh5403 ปีที่แล้ว

      මු හොඳ එකා , රටට යමක් කරනව , එකම අවුල මූ බුඩුදහම විකුර්ති කරල මුගේ වාසියට හරවනව . මූගේ මේ රහත් ප්‍රෝඩාවයි , ද්‍රෙශපාලුවන්ට උස්ස උස්ස් දෙන එකයි තමයි අවුල . 😂😂😂

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@wixosh5403 එහෙනම් ඔයා නඩු දාන් නැත්තේ ඇයි 🙄 ඕක මෙතන කිව්වට වැඩක් නෑනේ මීඩියා වලට එහෙම කියලා නඩුවක් දාන්න 😌🖐🏻

  • @ajithmanthilaka4199
    @ajithmanthilaka4199 ปีที่แล้ว +27

    ලංකාවේ සිදුවෙන ඉතා වටිනා දෙයක්,... විදේශිය සංචාරකයන් යා යුතුම තැනක් උමන්දාව,.

    • @chameeramadumanta8598
      @chameeramadumanta8598 ปีที่แล้ว

      ඔබ වහන්සේ ට දිර්ඝ යුශ ලැඛෙවා තෙරුවන් සරණයි

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +18

    *මලෙ බබරු මෙන් පිරිවර වැඩි වේවා ගව්වෙන් ගව්ව දිව මාලිගා ඉදි වේවා*
    💐💐💐🙏🙏🙏

  • @badraalwis2361
    @badraalwis2361 ปีที่แล้ว +29

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍 දීර්ඝායුෂ ලැබේවා.

    • @lanklanke2435
      @lanklanke2435 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakasrinath3221
    @janakasrinath3221 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට ජය වෙවා

  • @anushkainduwara1368
    @anushkainduwara1368 ปีที่แล้ว +36

    හොද ආදර්ශයක් ලෝකෙටම💓💓

    • @Bodhithimanshi
      @Bodhithimanshi ปีที่แล้ว

      Rata godanagana oba wahanseta deergayusha labewa

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +3

    දැයේ පෙර පිනෙන් පහල වූ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේට චිරාත් කාලයක් රටට බුද්ධ ශාසනයට සේවය කරන්න ශක්තිය ධෛර්ය වාසනාව උදාවේවා 🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      @@malp292 බොලයි අප්පොච්චිගෙ ද

  • @lalithgunasekara9716
    @lalithgunasekara9716 ปีที่แล้ว +31

    ඇමරිකාවේ ඉදන් ලංකාව ගැන ගොඩක් කාලෙකින් ආඩම්බර උනා හාමුදුරුවනේ, ඔබවහන්සේට මේ පිං ඇති පතන බෝධියක් ලැබිමට 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️

    • @mevan5569
      @mevan5569 ปีที่แล้ว

      thota kiyanna ona une tho amerikave inna ekene?dan ithin oheman hitapiya-ape wada api balagannam

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว

      Americawata ehema buruwo gamnawada????

    • @gj8795
      @gj8795 ปีที่แล้ว +1

      @@mevan5569 Olamotta comment kota kota kalaya kanne nathuwa iskolekata gihilla 5 vasarawath pass karaganing boooruwa. Senasurada Irida dawaswalata gomapohora dala vasavisa nathi elawalu wawagena hamotamath bedagena kanna puruduveyang.

    • @sagarikakumari7062
      @sagarikakumari7062 ปีที่แล้ว +2

      ​@@gj8795 💯👍👍🙏

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +1

      ​@@gj8795 thawath kuhakayek!

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +4

    රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ඔබවහන්සේ කරන්නාවූ මෙහෙවර සමස්ථ පුර වැසියන්ගේ ම වාසනාවක් 🌾🌾🌾🌾 බුදු හිමියනේ 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว

    තෙරුවන් සරනයි .ඔබ වහන්සේට .මේ.කරන .කෑපකිරිම..ඉතා අගය කොට .ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා .තව .තවත් .ඉදිරියට .ගෙන .යන්න ශක්තිය ධෛර්ය ලැබේවා .🙏🙏🙏

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .! 🙏🙏🙏

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +49

    ❤❤❤❤❤ මවුබිම බෙිරා ගනිමු අපේ හාමුදුරුවණේ. ඔබවහන්සේට ගොඩක්පිං ලංකාවාසී සැමට ඇස් ඇරේවා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤

    • @droshendon3071
      @droshendon3071 ปีที่แล้ว

      බේරා ගැනීමට තියෙන අවසාන අවස්ථාව මග ඇර ගන්න එපා😂

    • @nuwanhettiarachchi8405
      @nuwanhettiarachchi8405 ปีที่แล้ว

      ​@@droshendon3071 😂

    • @nuwanhettiarachchi8405
      @nuwanhettiarachchi8405 ปีที่แล้ว

      නොදකින් විතරක්...තොපි වගේ ගොන්නු. අතගලා බලපන් අං තියෙනවද කියලා?

  • @sanjuss3407
    @sanjuss3407 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +3

    ඔබවහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ. දීර්ඝායු ලැබේවා!

  • @ruwanprintout6734
    @ruwanprintout6734 ปีที่แล้ว +97

    කාටවත් බැන බැන අරක නෑ මේක නෑ මේවා ගනන් නිසා මේක කරන්න බෑ කියල උඩ පැන පැන කෑ ගහන්නේ නැති ක්‍රියාවෙන් කරලා පෙන්නන ආදර්ශ සම්පන්න හිමි නමක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.. ලෝකයට පෙන්නන්න ඕනේ සිංහලයගේ රටේ හැටි..

    • @shawnboy85
      @shawnboy85 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣 uba wage gonnu

    • @ashanidafra5053
      @ashanidafra5053 ปีที่แล้ว

      @@shawnboy85 u r de gona. shut up

    • @wixosh5403
      @wixosh5403 ปีที่แล้ว +3

      මීහරකෝ දුප්පත් ගොවියාට පිනට කවුරුත් සල්ලි දෙනවද ? බඩ්ඩෙ නන් රහත් ප්‍රෝඩාවක් දාල හරි පිනට සල්ලි ගන්නව

    • @nuwanhettiarachchi8405
      @nuwanhettiarachchi8405 ปีที่แล้ว +4

      ​@@wixosh5403 සිරා මුන් වගේ හරක් සෙට් එකක් නම් ලොවෙත් නැතිව ඇති.

    • @wixosh5403
      @wixosh5403 ปีที่แล้ว

      මේ වගේ මීහරක් ඉන්නකන් අපේ හොර දෙශපාලුවන්ට නත්තල් . මේ මීහරකුන් ඉන්නකන් රටක් හදන එක සිහිනයෙක් පමණයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +1

    යහපතක් වෙවා ..ඔබවහන්සෙට...🙏🙏🙏

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +1

    Oba වහන්සේට mage නමස්කාර වේවා budu saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +12

    Mulu Sri lankavama umandavsk wevaa tharuvan saranai oba vahanseta deergayusa labeevaa 🙏🙏🙏

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      Sawoma umandaawa samagai! 👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @dmsproduction1098
    @dmsproduction1098 ปีที่แล้ว +5

    වැඩ පෙන්නල කෑගහන නියම වැඩකාරයෙක් තමයි අපේ ස්වාමීන් වහන්සේ. ඒත් පෙන්නන්න තරම් වත් වැඩක් කරන්නැතුව කයිවාරු විතරක් පුලුවන් සේපාල, සුදත්ත වගේ සිපයියොන්ගේ කයිවාරු වලටහසු නොවී අපේ ස්වාමීන් වහන්සේ සමග අපත් එකතු වෙමු. මේ තමයි නියම නිර්පාක්ශික දේශපාලනය❤️

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      Well said! 👍👍👍👍💪💪💪💪

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling ปีที่แล้ว +13

    ආදර්ශයක් 💕🌏🇱🇰 🇱🇰💕🌸

  • @ravindrajayarathna7159
    @ravindrajayarathna7159 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ගැන හරිම ආඩම්බරයි

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏 theruwan saranae ...hodak sathutue...

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +61

    රටේ වාසනාවට උපත ලද අපේ හාමුදුරුවෝ දිර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉🙏🏻🙏🏻🙌🙌🙏🏻🙏🏻🙏🏻

    • @wixosh5403
      @wixosh5403 ปีที่แล้ว

      මු හොඳ එකා , රටට යමක් කරනව , එකම අවුල මූ බුඩුදහම විකුර්ති කරල මුගේ වාසියට හරවනව . මූගේ මේ රහත් ප්‍රෝඩාවයි , ද්‍රෙශපාලුවන්ට උස්ස උස්ස් දෙන එකයි තමයි අවුල . 😂😂😂

    • @ManojManoj-dl2vw
      @ManojManoj-dl2vw ปีที่แล้ว

      @@wixosh5403 ඔවු ඒක ඇත්ත අපි.ගන්න ඔනෙ දෙ අරගෙන අන්වශ්‍ය දේ බැහැර කරානම් යිවරයි..

  • @pasindulakshan6790
    @pasindulakshan6790 ปีที่แล้ว +7

    මේ වගේ දේවල් වලට හිනා වෙන බල්ලන්ට අඩු ගානේ සම්බෝලයක් වත් හදා ගන්න දන්නේ නෑ❤

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +3

    හොද ආරම්භයක් ,,,, තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @suniljayalathweerakoon525
    @suniljayalathweerakoon525 ปีที่แล้ว +13

    මම ගොඩක් දැක්ක ඊරිසියා කාරයො කියන කතා.ඒ එකෙක් වත් ඔවැනි දායකත්වයක් රටට නොකරපු කෑලකන්නි
    මට ඔබ වහන්සේ රහත්ද සෝවාන්ද ඒවයින් වැඩක් නැහැ.
    මේ කාලෙ ඒව ගැන හිතනවට වැඩිය
    ඔය කරගෙන යන වැඩ පිලිවෙල ගොඩක් වටිනව
    අත හරින්න එපා හාමුදුරුවනේ
    දිගටම කරගෙන යමු

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    අද අවශ්‍ය වෙන්නේ මුන් වහන්සේට බනින එක ඊර්ෂ්‍යා කරන එක නෙවෙයි ,
    හැමෝම එකට එකතු වෙලා රටේ තියෙන සම්පත්වලින් රට සංවර්ධනය කිරිමයි...
    පාරට පැනලා කෑගැව්වා කියලා සැපතක් වෙන්නේ නැහැ කාටවත් , ඒකෙන් වෙන්නේ තවත් පහළට ඇද වැටීමක් පමණි .....
    සමගිය , සමාදානයෙන්
    සතුට උදාවේ...
    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    හැමෝටම උතුම් ශ්‍රි දලදා වහන්සේගේ පිහිටයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilpiyantha1683
    @sunilpiyantha1683 ปีที่แล้ว +10

    සිතන ප්‍රාර්ථනා ඒ අයුරින් ම සිදු වේවා

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +5

    ratata ආඩම්බරයක් ඔබ වහන්සේ 🙏🙏🙏

  • @surankasu3839
    @surankasu3839 ปีที่แล้ว +18

    Very good. Proud of Umandawa

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 ปีที่แล้ว +4

    Excellent.. Highly appreciated

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ බුදුසරණයි

  • @Art-fixxer
    @Art-fixxer ปีที่แล้ว +12

    Sadu sadu ape loku hamuduruwane budu saranayi 💖💖👍

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว +8

    රට වෙනුවෙන් වෙහෙස මහන්සි වී උදාර මෙහෙවරක් කරනු ලබන මේ ස්වාමීන්වහන්සේ පිළිබඳව ගෞරව පූර්වකව අගය කරමි.
    තව තවත් මෙවන් මාහැඟි සේවයක් කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැ⁣බේවා !!!
    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 ปีที่แล้ว +8

    සුපිරි 🙏🙏🙏

  • @menukajdias213
    @menukajdias213 ปีที่แล้ว +6

    excellent hamuduruwane 🙏

  • @lalithahewage4853
    @lalithahewage4853 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි තෙරුවන් සරනයි

  • @ghsdyj90
    @ghsdyj90 ปีที่แล้ว +5

    Oba wahanseta siyalu deviwarunge pihitaarakshawalabewa siyalu shakthiyala labewa me siyalu katayuthu karanna. Oba wahanseta deergayuwewaa budungema saranaii❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +32

    හොද දෙයක් මුළු ලංකාව උමන්දාවක්‌ කරන්න ඕනේ 🌹🌹🌹

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      🇱🇰👍🏾🇱🇰

    • @mevan5569
      @mevan5569 ปีที่แล้ว

      මු හොර යකෙක්

    • @chandrakarunaratnerajapaks8193
      @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

      @@mevan5569 පක තමා ජෙප්පන්ට හොරෙක් ජෙප්පෝත් මොකුත් නොකර අනුන්ගේන් කන ජාතියක්‌ නේ? 😄😄

  • @lakshmikv4346
    @lakshmikv4346 ปีที่แล้ว +10

    ඔබ වහන්සේගෙ දක්ෂතාව ගැන තවත් මොන කතාද තෙරැවන්සරනයි 👍දිර්ගායුෂ

  • @malikanarangasange1908
    @malikanarangasange1908 ปีที่แล้ว +8

    Ape Umandawe .🎉❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +4

    නියමයි හාමුදුරැවනේ👍🌷❤️😁

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි ❤

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +1

    මව්බිමට ජය තෙරුවන් සරණයි

  • @ashanawa4755
    @ashanawa4755 ปีที่แล้ว +13

    So proud of of you Rev Tero

  • @samanpriyantha5556
    @samanpriyantha5556 ปีที่แล้ว +1

    Congratulations Hamuduruwane.

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +3

    දැයේ පිනට පහළ උනු ස්වාමින් වහන්සේ. ❤️🌷🌷🌷🌹

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว +47

    දැන් ලංකාවේ දේශපාලුවන් ඉන්නේ රට විනාශයට ඇදගෙන යන්න විතරයි .රටේ නිවැරැදිව යමක් කෙරෙන්නේ සහ කරන්නේ උමංදාවෙන් පමණයි අපේ හාමුදුරුවනේ ...බුදු සරණයි ඔබ වහන්සේ ඇතුළු සැමටම ..සාධු ! සාධු !! සාධු !!!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      🇱🇰👍🏾🇱🇰

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว

      මෙයත් ඉන්නෙ ඔය පර දේසපාලුවොත් එක්ක තමයි. මේවා තේරුම් ගන්න ලංකාවෙ මිනිස්සුන්ට මොලේ පෑදේවා.

    • @wixosh5403
      @wixosh5403 ปีที่แล้ว +3

      එහෙම කියන්න එපා . අපේ බඩ්ඩේගෙ Birthday party එක ෆුල් grand . නාකි මයිනා සහ ඉතුරු හොරු සෙට් එක තමයි ආවෙ . බඩ්ඩෙ දෙශපාලුවන්ට හොඳට උස්සල දෙනව😂

    • @sunilmalwala1701
      @sunilmalwala1701 ปีที่แล้ว +1

      @@stevenwallace9306 අවුරුදු 75 ක් රතු, නිල්, කොළ දේශපාලුවන් පස්සේ බඩගාන දේශපාලන වහල්ලුන්ට නම් මේවා ඊර්ෂ්‍යාවට හේතු තමයි ඉතින් ....

    • @sunilmalwala1701
      @sunilmalwala1701 ปีที่แล้ว

      @@stevenwallace9306 වොලස් කොලුවෝ...අද කවුද බං බෞද්ධ දර්ශනයට අනුව නිවැරැදිව පිළිවෙත් අනුගමනය කරන "ගරු ස්වාමීන් වහන්සේ "කියලා කියන්න පුලුවන් චීවර ධාරියෙක් ලංකාවේ ඉන්නේ ...ඊට වඩා ධර්මානුකූලව ජීවිත ගතකරන ගිහියන් අපේ රටේ ඕන තරම් ඉන්නවා...
      උමංදාවේ හාමුදුරුවෝ බුදු වුනත් නැතත් ,රහත් වුනත් නැතත් වෙන මොන මොන දේ වල් කෙරුවත් නැතත් උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය නොවෙයි අපිට වැදගත් වෙන්නේ ,උමංදාවෙන් රටට ලැබෙන දේයි...
      අනික් කරුණනම් මහත්තයෝ ඔබ නිදාගෙන ඉන්න කොටත් ඩොලර් ගලනවා කියලා තිබුණා
      ඔබතුමා මොනවා කර කර ඉන්න කොට ඩොලර් ගැලුවත් ඒක වැදගත් වෙන්නේ ඔබ තුමන්ට මිස මටවත්,මේ සාකච්ඡාවට නෙවෙයි නේද ?..ස්තුතියි .

  • @dunhidagarden1579
    @dunhidagarden1579 ปีที่แล้ว +11

    සුපර්.......🙏🙏🙏🙏

  • @frady4580
    @frady4580 ปีที่แล้ว +31

    ජාතියෙ මිනි පහන ....🙏🙏🙏

  • @RonyCrise-iy7rk
    @RonyCrise-iy7rk ปีที่แล้ว

    දියුණුවෙන් දියුණුවට පත්වේවා හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ උමන්දාව ..❤️

  • @ranisomalatha2330
    @ranisomalatha2330 ปีที่แล้ว

    රාජාන්ගනේ කුණුහරුප කට වගේද ඔබ වහන්නේ මුලු රටම ඒ වගේම පිට රටවලුත් අගය කරන තැනක් වුනා ඔබ වහන්සේට දීරිගායුෂ ලැබේවා.

  • @sandanisandani-xt4co
    @sandanisandani-xt4co ปีที่แล้ว +1

    Budu saranai .ape හාමුදුරුවන්ට.🙏🙏🙏

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +27

    නියමයි හාමුදුරුවනේ ..ජයෙන් ජය...❤❤❤

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +3

    Oba wahanseta yodabala yoda wiryaya labeewaa🙏🙏🙏🙏🙏🙏👍♥️

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +1

    ආගම් ජාති භේදයකින් තොරව රට උදෙසා උමංදාවෙන් කරන සේවය අතිවිශිෂ්ඨයි.

  • @maheshikamadhumali6686
    @maheshikamadhumali6686 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ වහන්සේ රටට සම්පතක් .

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว

    Keyanemakaranna baha oba wahansege kepakerema theruwansaranae

  • @sularyfernando6230
    @sularyfernando6230 ปีที่แล้ว +5

    This is what the nation required. Thank you

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 ปีที่แล้ว +2

    Harima sathutuy lassanai Umandaawa ape urumayai Obawahanse athulu samatama Theruwan saranai 🙏🙏🙏☸️❤️❤️❤️😇

  • @sugathbandara6680
    @sugathbandara6680 ปีที่แล้ว +8

    Budu saranay 🙏 Ape hamuduruwane

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว

    ඇත්ත වසයෙන්ම ඔබ වහන්සේ අපේ රට වෙනුවෙන් කරන මේ මහගු සේවය ඉතා අගේ කොට සලකමි ඔබ වහන්සේට දීර්ගායු වේවා පාලක පක්ෂත් රට ගැන මේ විඩිහට හිතනවනම් අද අපේ රට මොන තරම් දිව්නු රටක්ද සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @nshan2592
    @nshan2592 ปีที่แล้ว +1

    අම්මෝ කොරියන් කාරයාට මෙහෙ නවතින්න නැතුව ගියේ එක පුදුමයි අපේ ස්වාමීන් වහන්ස උපරිම සැලකුවා 💐💐💐💐💐💐💐💐💐💐

  • @dogandcat7681
    @dogandcat7681 ปีที่แล้ว +31

    දේසපාලුවෝ ගාවගන නෑ..නියමයී.ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා.සක්තිය,දයිරිය නොවඩුව ලැබේවා.

    • @diamond.1234
      @diamond.1234 ปีที่แล้ว +2

      😂 උමන්දාව කියන්නෙ = මහින්ද මහත්තයා

    • @nilanthadammika9866
      @nilanthadammika9866 ปีที่แล้ว +1

      මුගේ කලින් වීඩියෝ බලලා නැද්ද .

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว

      දේශපාලකයන්ට හැර වෙන කාටද පුළුවන් ස්වාමීන් වහන්සේ ගේන පරාර්ථකාමී යෝජනා වලට පණ දෙන්න. (අරගලකාරයින් කරයිද)

    • @nuwanhettiarachchi8405
      @nuwanhettiarachchi8405 ปีที่แล้ว

      ගොබ්බයෙක් තෝ 😂 තොපි වගේ ගොන් හැත්ත ඉන්නකන් මේ රට නම් මේ කපේට හැදෙන්නෑ

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว

      @@stevenwallace9306 දන්න බෞද්ධ දර්ශනයකුක් නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් මී ගුල් අස්සෙද ඉන්නෙ. හැම පණ්ඩිතයෙකුටම පුළුවන් රහතුන් වහන්සේ නැති තැන දොස් කියන්න විතරයි. රහතුන් වහන්සේ ලගට ගියාම පාන් කියා ගන්නවත් බැරි ආත්මාර්ථකාමී බකපණ්ඩිතයො 👹

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @cityshop5137
    @cityshop5137 ปีที่แล้ว +19

    තමන්ගේ ගෙදර පුළුවන් විදිහට පටන් ගන්නව නම් මුලු රටම ලස්සනයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      හොඳම අදහසක්.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 9 หลายเดือนก่อน

    ❤❤❤සෑම නිවසක්ම උමන්දාවක් කරමු❤❤❤ මහනුවරත් උමන්දාවේ දිගුවක් නිමවමු❤❤❤වික්ටෝරියාවත් පොල්ගොල්ලත් යන ජලාශ දෙක සිපගන්නා රඟ බලා පහන් සංවේගයට පත්වන්න ❤❤❤ දුම්බර මිටියාවත හරහා හෙලයට දියවර සපයමු❤❤❤ ශ්‍රී සමන්ත භද්‍ර බුදුසසුණ බැබලේවා❤❤❤

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +3

    Tharuvan saranai obvahansata 🙏

  • @SimpleAgroInvesting315
    @SimpleAgroInvesting315 ปีที่แล้ว +2

    නරකද දුප්පත් වගා කරුවන්ටත් වවන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දුන්නොත් ශ්‍රමය හරි එ මිනිස්සු හොදට එක කරයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +19

    රජය උපදෙස් ගත යුත්තේ ආදර්ශයක් දෙන අයගෙන්.පොතේ ගුරාලගෙන් නොවෙයි .ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා!

    • @wixosh5403
      @wixosh5403 ปีที่แล้ว

      එහෙම කියන්න එපා . අපේ බඩ්ඩේගෙ Birthday party එක ෆුල් grand . නාකි මයිනා සහ ඉතුරු හොරු සෙට් එක තමයි ආවෙ . බඩ්ඩෙ දෙශපාලුවන්ට හොඳට උස්සල දෙනව😂

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว

      @@wixosh5403 araglee ekek😂🤣meewa balala hitha ridila wage

    • @wixosh5403
      @wixosh5403 ปีที่แล้ว

      @@hasiduasheen2040 මොන පිස්සු අරගලද මල්ලි . මේ අපේ බඩ්ඩේගෙ රහත් ආතල් එකම එලනේ . ඒක නෙමෙයි . මූ මේ දේශපාලුවන්ට උස්ස උස්ස දෙන විදියට , යටට අදිනවද බන් ? 😂😂😂

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 ปีที่แล้ว +3

    ඔබවහන්සෙට තව තව ශක්තිය ,දහයිර්යම ලැබෙවා සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @nirmalalakshan9925
    @nirmalalakshan9925 ปีที่แล้ว +13

    so proud your work❤🙏

  • @zm8856
    @zm8856 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගෙ මූලිකත්වයෙන් රට පුරා මෙවැනි බෞද්ධ විශ්ව ගම්මාන බිහි කිරීමට පුරවැසියන් අනිවාර්යයෙන්ම සහයෝගය දක්වනු ඇත. මෙ සදහා සුභපතන අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ද ඉල්ලමි.

    • @pradeepjayathilaka8005
      @pradeepjayathilaka8005 ปีที่แล้ว

      පළමු ඉල්ලීමට මමත් එකගයි. හැබැයි ජනාධිපති වෙන එක නම් හරි නෑ.

  • @dilsri8091
    @dilsri8091 ปีที่แล้ว +10

    🙏🙏🙏❤️💪🇱🇰🇱🇰🇱🇰🇱🇰 විය uththe මෙයයි

  • @udeniherath8794
    @udeniherath8794 ปีที่แล้ว

    තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට 💪💪👏👏
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @amayesha257
    @amayesha257 ปีที่แล้ว +2

    Lankawama umandawak kranna oniii. Oba wahahanseta deergausha labeewa.🙏

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 ปีที่แล้ว +3

    ජයවේවා හාමුදුරුවනේ ❤️🥰🙏

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 ปีที่แล้ว +2

    දිනවමු ඔබ ල0කා...........

  • @NamaleeShama
    @NamaleeShama ปีที่แล้ว

    Aeththatama oba wahansege shakthiya Gena aadambarayi.budusaranayi🙏

  • @ashanabey
    @ashanabey ปีที่แล้ว +2

    Excellent, Keep it up 💐

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +4

    ජාතියේ නියමුවනන් වහන්සේ 🙏🙏🙏

  • @janindumadushan7407
    @janindumadushan7407 ปีที่แล้ว +1

    4th view eka magen. And 1st comment