මේ දවස් වලට ගැලපෙන බරත් අඩු කරන ගුණ පොල් පිටි තොසේ | easy Coconut flour Dosa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @sonitasonita6030
    @sonitasonita6030 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුති වටිනා රෙසිපියක් අනේ අපි විසිකරන තරමක් පොල් කුඩු තෙරැවන් ඔයාට නංගී

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 4 หลายเดือนก่อน +1

    සුපිරි ♥👍💯

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +2

    ගුණයි රසයි දෙකම තියනවා ගොඩක් ස්තුතියි කියලා දුන්නට....පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ..

  • @himeshasachini5892
    @himeshasachini5892 3 ปีที่แล้ว +3

    නියමයි හරිම ලෙසියි ඕයා හදන එවා

  • @niluperera3523
    @niluperera3523 3 ปีที่แล้ว

    ස්තූතියි රෙසිපියට.රසයි ගුණයි දෙකම තියෙනවා .අද මම හැදුවා.හරිම රසයි.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +1

    හරිම අගෙයි තුනුරුවන් සරනයි ඔබ සැමට

  • @dushiperera4141
    @dushiperera4141 2 ปีที่แล้ว

    Oyage recipe witharamai mn balanne. Ane thawa hoda kama kiyala denna apita hadanna. Aththama harima watina kenek oya❤️ god bless

  • @gayanwijesuriya240
    @gayanwijesuriya240 3 ปีที่แล้ว +3

    Niyamai😀😀😀

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว +1

    ගොඩක් රසවත් කෑම♥️🌹

  • @udarabuddika462
    @udarabuddika462 3 หลายเดือนก่อน

    Man vegiterian kenek biththara noda barida

  • @thilakarathnasilva5979
    @thilakarathnasilva5979 2 ปีที่แล้ว

    Niyamyne akki.oya ada kaletaet hoda wisadumak hoyala duñnata. Dan ape rare thathwaya hoda nehane.hamadema gannan gihila,badu, elawalu.piti waraga, api Amandama kanna ganna pan,bais ganan gihin.me kaleta oya apita dunne hoda wisadumak.pin oyata akki. Mewage video karanna oyata thawa thawa shakkithiy lebenna oni.oyata budu saranai

  • @pabaluyashodara5967
    @pabaluyashodara5967 3 ปีที่แล้ว +3

    එිකනම් සුපිරි

  • @kalpanisandarenu6883
    @kalpanisandarenu6883 3 ปีที่แล้ว +3

    Akke kaden gannapol piti hadaneth pol rodu valinda

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දුව 🌹කරදයක් වෙලා තිබූ පොල් කුඩු වලට දුන් වට්නාකමට thankyou 🌹🌹🌹

  • @7Tharu
    @7Tharu 3 ปีที่แล้ว +2

    Akka meka biththara nathuwa hadanne kohomada?

  • @vinukadinusara8819
    @vinukadinusara8819 3 ปีที่แล้ว +4

    10 weni Comment eka magen.Supiri Akke Receipe eka nam🙂🙂🙂❤❤❤❤❤😉😉😉💕💕💕💕👍👍👍👍👍⭐⭐👌

  • @ayeshawijerathne7033
    @ayeshawijerathne7033 3 ปีที่แล้ว +2

    Thnks akki ❤️😘

  • @k.n.lpiris5245
    @k.n.lpiris5245 2 ปีที่แล้ว

    Oya lassanai oya hadana kema rasai

  • @sizaragamage6175
    @sizaragamage6175 3 ปีที่แล้ว +2

    Thank you akki.😋😋

  • @hi-ge7jy
    @hi-ge7jy 3 ปีที่แล้ว +3

    1st like and comment

  • @nelumudagama7067
    @nelumudagama7067 3 ปีที่แล้ว +4

    Many thanks for this. Please give us more gluten and yeast free recipes. Best wishes,

  • @imalmifernando8101
    @imalmifernando8101 3 ปีที่แล้ว +3

    Thank you akki.. 1st comment ela magen

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +3

    Nice video friend ...l.

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +4

    රස බලන කෙනා කෝ චුටි පුතා ❤❤❤❤❤

  • @ruwankumara8206
    @ruwankumara8206 2 ปีที่แล้ว

    Polpiti valin roti hadan puluwanda

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks dear

  • @lalithbandara8075
    @lalithbandara8075 3 ปีที่แล้ว +3

    👍

  • @dushiperera4141
    @dushiperera4141 2 ปีที่แล้ว

    Godak hodai ane

  • @rathinya2938
    @rathinya2938 3 ปีที่แล้ว +1

    Good hotel sunils kataragama

  • @sandalijayathissajayathiss4951
    @sandalijayathissajayathiss4951 10 หลายเดือนก่อน

    Pol piti koheda thiyenne akke

  • @dilankamadushanka1798
    @dilankamadushanka1798 3 ปีที่แล้ว +3

    අක්කි bayleaves කියන්නෙ කුරුදු කොල වලටද

  • @sudeepasuranga693
    @sudeepasuranga693 3 ปีที่แล้ว +3

    Pol piti nisa pani rasa enawane

  • @ruwankumara8206
    @ruwankumara8206 2 ปีที่แล้ว

    Thank you

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 3 ปีที่แล้ว

    Akk polpiti hadan vedio eke pol tik blend krnnth ond

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว

    කොහොමද pol piti hadagane

  • @Vindy.1542
    @Vindy.1542 3 ปีที่แล้ว +3

    😀❤️

  • @chamodidinelka4207
    @chamodidinelka4207 3 ปีที่แล้ว +3

    අක්කෙ දුලියන් කමුද

  • @michelevignaga7720
    @michelevignaga7720 2 ปีที่แล้ว

    Pol piti 100g kopamana calary tiyanawa da

  • @harindraprabhath8910
    @harindraprabhath8910 3 ปีที่แล้ว

    Miss.mata.poll.peti.walin.pan
    Hadana.aka.balanna.behene

  • @chathurimadarasinghe3181
    @chathurimadarasinghe3181 3 ปีที่แล้ว +2

    බිත්තර කන් නැති කෙනෙක්ට පිටි මිශ්‍රණය වතුරෙන් අනාගන්න පුළුවන් ද

  • @nandanajagath5795
    @nandanajagath5795 3 ปีที่แล้ว

    මැගී පිටි කල පොල්. කිරි වලින්. හදන්න පුළුවන්ද.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Hondai Niagara wenuwata yogat danna puluwanda. Buddhu sarni

  • @anushakumudini7818
    @anushakumudini7818 9 หลายเดือนก่อน

    Thanikara pol piti walin hadanna bane kudu wenawa 😢😢😢😢😢

  • @ridmisamee5807
    @ridmisamee5807 2 ปีที่แล้ว

    බිත්තර කන්නෙ නැති කෙනෙක් ට වතුරෙන් හදන්න බැරිද

  • @shiraniweerasinghe9814
    @shiraniweerasinghe9814 3 ปีที่แล้ว +2

    පොල් පිටි කොහෙන්ද ගන්න තියෙන්නෙ

    • @nishdul2092
      @nishdul2092 3 ปีที่แล้ว

      සුපර් මාර්කට් වල තියෙනවා

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 3 ปีที่แล้ว

    Pol piti kynne oya kade thiyenne pitikala pol kiri kyl..ewd

  • @indranisenaratne4872
    @indranisenaratne4872 3 ปีที่แล้ว +2

    👍💐❤️

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว

    ඇයි සම්පුර්ණ බිත්තර ගන්නෙ නැතුව සුදු මද විතරක් ගන්නෙ 🤔

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว +1

    ගොඩක් රසවත් කෑම♥️🌹