ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔පොල් කුඩුවලින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද|coconut flour recipe|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2022
  • #mrkitchen #mr#coconutflour#
    හාල් කෝප්පයයි බිත්තරයයි තියෙනවනම් උදේට සුපිරි කෑමක්
    • ✔උදේට වැඩට ගෙනියන්න වි...
    අමුද්‍රව්‍ය 2න් සුපිරි පුඩින් එකක්
    • අමුද්‍රව්‍ය 2න් සුපිරි...

ความคิดเห็น • 118

  • @MRkitchenlk
    @MRkitchenlk  2 ปีที่แล้ว +6

    ගෙදර ඉතුරු වෙන පොල් කුඩු වලින් සුපිරියට රොටි හදමු
    th-cam.com/video/QiVyH7FIaZk/w-d-xo.html

  • @rohanfernando679
    @rohanfernando679 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මේක ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න පුළුවන් වෙයි

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +2

    කවදාවත් දැනන් හිටපු නැති දෙයක්. බොහෝම ස්තුතියි 🤗❤️🤗

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 2 ปีที่แล้ว +3

    බොහොම වටිනාකමක් තියෙන හොද වීඩියෝ එකක් අද කාලෙ හැටියට හරිම වටිනවා බොහොම ස්තුති ජයම වේවා 👍👌

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +6

    වැදගත් video එකක් අපි කොච්චර පොල් කුඩු අහක දානවද මේවගේ දේවල් අපේ මිනිස්සුන්‍ට පුරුදු කලොත් පාන් පිටි වලට යන මුදල් අපට අපේ රටේම ඉතුරු කරගන්න පුලුවන්

  • @sujathamenike4981
    @sujathamenike4981 2 ปีที่แล้ว +1

    අපේ අම්මත් හැදුවා.නියමයි.ඔයාට ස්තුතියි

  • @pushpaperera982
    @pushpaperera982 2 ปีที่แล้ว

    හරිම අනර්ගි දෙයක් ස්තුතිය ඔබට

  • @nkmstory-withlove5456
    @nkmstory-withlove5456 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අක්කේ ඔයාට ස්තූති හදවතින්ම

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว

    Oya manika me karana kapawimata bohoma pin...niduk nirogi suwaya obata labewa!!!!

  • @dilshamika7230
    @dilshamika7230 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි නංගියේ

  • @anupamamunasinghe278
    @anupamamunasinghe278 2 ปีที่แล้ว +4

    වටිනා වීඩියොවක්. ස්තූතියි.❤❤❤

  • @MRkitchenlk
    @MRkitchenlk  2 ปีที่แล้ว +26

    ඊලග වීඩියෝ එකෙන් පොල් කුඩු වලින් සුපිරියට රොටි හදන විදිහ කියලා දෙනවා

    • @jayantharanathunga9051
      @jayantharanathunga9051 2 ปีที่แล้ว

      Mirikala kiri gththa pol kudu gaththat kamak nadd? Nttam aluth pol kudu ganna onid?

    • @sagarikakumari7062
      @sagarikakumari7062 2 ปีที่แล้ว +1

      මම පොල් කුඩු වේලලා තෙල් හිදිනවා මෝලට දීලා

    • @janakascr1
      @janakascr1 2 ปีที่แล้ว

      මැටි වලින් රොටි හදාගන්න හැටිත් පොඩ්ඩක් කියල දුන්නොත් නරකද​?

    • @janakascr1
      @janakascr1 2 ปีที่แล้ว +2

      ලිඳට වැටුනහම ලිඳ ඇතුලේ ජීවත්වෙන ක්‍රම හොය හොය ඉන්නෙ නැතිව ලිදෙන් ගොඩ එන ක්‍රමයක් හොයපල්ලා... #GoHomeGota2022

    • @BTSARMYTV123
      @BTSARMYTV123 2 ปีที่แล้ว +2

      @@janakascr1 Ow තව ටික දවසකින් කන්න වෙන්නේ මේ මැටි රොටි . ගෑස් නෑනේ අමුවෙන් මැටි රොටි කන්න වෙන්නේ

  • @gayanimadushika636
    @gayanimadushika636 2 ปีที่แล้ว

    Niyamai akke.thankq..

  • @sandunipradeep6996
    @sandunipradeep6996 2 ปีที่แล้ว +2

    Ane akka කොස් පිටි හදන විදිහ කියලා දෙන්නකෝ.😍

  • @tharangatharutharu2281
    @tharangatharutharu2281 2 ปีที่แล้ว +1

    Good job madu...thanks .....

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා කාලොිචිත ඉදිරිපත් කිරිමක් ස්තුතියි සුවපත් දිවියක් වේවා

  • @samanthabandara8687
    @samanthabandara8687 ปีที่แล้ว

    Thank you👍👍👍

  • @arjunaudayanga
    @arjunaudayanga 2 ปีที่แล้ว

    Very good thank you

  • @tharushinimeksha4477
    @tharushinimeksha4477 ปีที่แล้ว

    Mek frig eke nothiya kal thiya gnt baid

  • @harshikaillangarathna9954
    @harshikaillangarathna9954 2 ปีที่แล้ว +1

    Oven eke welana widiha kiyannako?

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 2 ปีที่แล้ว

    Obata sthuthie,....

  • @nimalroom3056
    @nimalroom3056 2 ปีที่แล้ว +4

    අවස්ඵාවෙ හැටියට ගොඩක් වැදගත්

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +22

    අක්කේ blend කරපු පොල් වලින් පොල් පිටි හදා ගන්න බැහැනේ ද? 🤔🤔😍😍

  • @Hansikasewwandi896
    @Hansikasewwandi896 2 ปีที่แล้ว +1

    මරැ ඈ...... 😃😃😃😃😃

  • @udfireboy5904
    @udfireboy5904 2 ปีที่แล้ว

    Akki.meeka nam marama watina video ekk🍰akki oyata theruwan saranay💗

  • @ahdkanthi1345
    @ahdkanthi1345 2 ปีที่แล้ว

    Thanks 😊

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว +1

    Thank you 🌷 😊 💓 ☺

  • @indikasapramadu3204
    @indikasapramadu3204 2 ปีที่แล้ว

    යහපතක්ම උදාවෙිවා බුදු සරණයි

  • @Stride_Purple
    @Stride_Purple 2 ปีที่แล้ว +1

    What is you mixer grinder brand?

  • @Crazy_girl480
    @Crazy_girl480 2 ปีที่แล้ว

    Thank you so much ❤️

  • @judemadusanka908
    @judemadusanka908 2 ปีที่แล้ว +1

    Try කරලා බලන්න පුලුවන් තව මේවාගේ ඒවා ඔනෙ

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว

    Thanks

  • @AestheticpottAH
    @AestheticpottAH 2 ปีที่แล้ว +2

    ☺️☺️☺️☺️woww

  • @shanthikusumalatha5294
    @shanthikusumalatha5294 2 ปีที่แล้ว

    Thankas thankas

  • @asankacosta9120
    @asankacosta9120 ปีที่แล้ว

    Api Mona waradak kalatada?

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 2 ปีที่แล้ว

    Thank you

  • @ashikadiluk2129
    @ashikadiluk2129 2 ปีที่แล้ว +4

    කො අවන් එකෙන් වේලන හැටි

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 2 ปีที่แล้ว

    A good idea. Thanks for sharing.

  • @buddikajayasanka1787
    @buddikajayasanka1787 2 ปีที่แล้ว

    Miss eka wangediye dala kotala ganna barida

  • @sulekshmitennakoon7403
    @sulekshmitennakoon7403 2 ปีที่แล้ว

    Great

  • @induminikumarasinghe7951
    @induminikumarasinghe7951 2 ปีที่แล้ว

    Akke oya gaththa pol kiri mirikapu pol kududa?

  • @sarojanimalkanthi2664
    @sarojanimalkanthi2664 2 ปีที่แล้ว

    Thanks akkiyooo

  • @awspriyanka5156
    @awspriyanka5156 2 ปีที่แล้ว

    Thank u

  • @indraniranasinghe9463
    @indraniranasinghe9463 2 ปีที่แล้ว

    Very good idia

  • @chathurikasewwandi4164
    @chathurikasewwandi4164 2 ปีที่แล้ว +2

    අක්කෙ ලාවා කේක් හදන විඳිය ඔනෙ 🥺

  • @renukadamayanthi7809
    @renukadamayanthi7809 2 ปีที่แล้ว

    Ekanam good

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว

    aluth deyak issarahata mewa uwamaawei hodada ahara arbudayata

  • @mswijerathnawijerathna334
    @mswijerathnawijerathna334 2 ปีที่แล้ว +2

    Mama nam කවදාවත් Polkudu vesikaranne na මැල්ලුමක් hadanna සම්බෝල hadannaroti hadanna gannswa

  • @madurangapramila9623
    @madurangapramila9623 2 ปีที่แล้ว

    🙋good

  • @sithijaperera784
    @sithijaperera784 2 ปีที่แล้ว

    Maru kalin kiyanna thibunane

  • @kaveeshapanabokke4159
    @kaveeshapanabokke4159 ปีที่แล้ว

    පොල් මිරිකන්නේ නැතුව වේලලා බ්ලෙන්ඩර් කරලා හදාගන්න පොල් පිටි කඩෙන් ගන්න පිටිකල පොල් කිරි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්ද?

  • @dilkiniraa7583
    @dilkiniraa7583 2 ปีที่แล้ว

    Frij eke tiynma onida dr.....eliye tiynna බැරිද

  • @vihangarasanjana398
    @vihangarasanjana398 2 ปีที่แล้ว +3

    අක්කේ blend කරපු පොල් වලින් පොල් පිට් හදා ගන්න පුලුවන් ද

  • @sa_sha9808
    @sa_sha9808 2 ปีที่แล้ว

    Pol piti pawichchi karana eka hodada? Thel ne

  • @shanayapehesarani9612
    @shanayapehesarani9612 2 ปีที่แล้ว

    Frige eke thiyana eka aniwaryaida piti eka heduwata passe?

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 2 ปีที่แล้ว

    Wooow

  • @udeniroshan4392
    @udeniroshan4392 2 ปีที่แล้ว

    Oven eken hadanne kohomada akki?

  • @chithramanel4351
    @chithramanel4351 2 ปีที่แล้ว

    Blender කරපුවා පුලුවන් ද

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 2 ปีที่แล้ว

    Hadhana kama monavadha..

  • @inokaudayangani365
    @inokaudayangani365 2 ปีที่แล้ว

    බදින්න ඕනමද..

  • @rashmirandika5808
    @rashmirandika5808 2 ปีที่แล้ว +1

    Thank you 😍

  • @anushkajayasooriya9097
    @anushkajayasooriya9097 2 ปีที่แล้ว

    Pol piti walin hadana kema tikak dennaoakke

  • @dakshinatharanga1937
    @dakshinatharanga1937 2 ปีที่แล้ว

    තැන්ක්ස් 👍👍👍

  • @shahihsaan4231
    @shahihsaan4231 2 ปีที่แล้ว

    Ur super ladie👩‍🌾👩‍🎓

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 2 ปีที่แล้ว +1

    Ane Tharukawa චැනල් එක සප් කරන්න.Plz yaluwa neeeee

  • @pawankasanjeewani8561
    @pawankasanjeewani8561 2 ปีที่แล้ว

    Pol kudu welanne nathuwa kabale badagena pol piti hadanna barida? Mama oyage video godak balanawa. Comment dala thiyenawa. E unata ekakatawath reply naha.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිය් ...😘

  • @samudraamarasinghe9499
    @samudraamarasinghe9499 2 ปีที่แล้ว +1

    Mis භාවිතා karapu ewada ,hoda අලුත් ewada

    • @mswijerathnawijerathna334
      @mswijerathnawijerathna334 2 ปีที่แล้ว

      භාවිතා karapu awa danna birh ake uda කොටසට මොකුත් වෙන්නේ na

  • @prasannamadushan7619
    @prasannamadushan7619 2 ปีที่แล้ว

    Hot pleat eka kohadanda gaththa kiyak unada

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +1

    අක්කේ ෆ්‍රිජ් එකක් නැති අයට විසඳුමක් කියන්න කො

  • @kaushalyalokugonadoowa686
    @kaushalyalokugonadoowa686 2 ปีที่แล้ว

    👍

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว

    Sthuthi sister .mama hadala thiyenawa .biscat wargayakut heduwa .oya thawa recepi kiyala denna .

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว +2

    Blend karala polkiri mirika gaththata passe ganna pol kudu prashnayak nadda?

    • @ajanthaindrani3368
      @ajanthaindrani3368 2 ปีที่แล้ว

      ❤👍🙏

    • @nkmstory-withlove5456
      @nkmstory-withlove5456 2 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නෑ මමත් හදලා තියනවා ඒවගෙන්.බැදගන්නකොට ගින්දර ගොඩක්ම අඩුවට තියෙන්න ඕනේ අතින් මිරිකන පොකුඩුවලට වඩා බ්ලෙන්ඩ් කරන ඒවා තුනී වැඩි නිසා.

    • @jesminjauffer9314
      @jesminjauffer9314 2 ปีที่แล้ว

      @@ajanthaindrani3368 Thank you for reply.

  • @madukamuthukumarana7651
    @madukamuthukumarana7651 2 ปีที่แล้ว

    Mama cake hadala thiyeanawa

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 2 ปีที่แล้ว +2

    කෑම වර්ග හදන හැටි කියා දෙන්න මිස්

  • @ravindusahan2722
    @ravindusahan2722 2 ปีที่แล้ว

    😍

  • @diycreations4835
    @diycreations4835 2 ปีที่แล้ว

    ශීතකරණ යක නොදා තියාගන්න බැරිද

  • @maleeshadesilva8940
    @maleeshadesilva8940 2 ปีที่แล้ว

    ❤️

  • @isu-palace
    @isu-palace 2 ปีที่แล้ว

    කිරි අරගෙන ඉතුරු වෙන පොල් කුඩු වලින් හදාගන්න පුලුවන්ද

  • @janakascr1
    @janakascr1 2 ปีที่แล้ว +1

    මැටි වලින් රොටි හදාගන්න හැටිත් පොඩ්ඩක් කියල දුන්නොත් නරකද​?

  • @lakshmikarunathilaka8582
    @lakshmikarunathilaka8582 2 ปีที่แล้ว

    Niyqmayi

  • @haahaa7112
    @haahaa7112 2 ปีที่แล้ว

    pol kiri tika aragenadd pol kudu tika wela ganna onee

  • @indu9080
    @indu9080 2 ปีที่แล้ว

    Wow ❤️😘

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @rajithanaresh5647
    @rajithanaresh5647 2 ปีที่แล้ว

    Is it fresh coconut? Or after coconut milk taken?

  • @fatimaali6290
    @fatimaali6290 2 ปีที่แล้ว

    👍👍💕💕🙏🙏

  • @aagv1312
    @aagv1312 2 ปีที่แล้ว

    මේ පොල් පිටිවලින් මොනාද හදන්න පුලුවන්?

    • @nkmstory-withlove5456
      @nkmstory-withlove5456 2 ปีที่แล้ว

      පේස්ට්‍රිවර්ග රොටී වර්ග කප් කේක් වගේත් පුලුවන්

  • @sadumali2859
    @sadumali2859 2 ปีที่แล้ว

    මත් අද ඉදලා පොල් කුඩු එකතු කරන්න ඔන.හදලා මත් කියන්නකො

  • @madhubhashinee3457
    @madhubhashinee3457 2 ปีที่แล้ว

    මම වේලපුවා හරියට කෙටුනෙ නෑ

  • @gamageanura5904
    @gamageanura5904 2 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣