Hiru TV Salakuna Live | Maithreepala Sirisena| Episode 402 | 2023-09-25 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @ranjaniemayadunna2452
    @ranjaniemayadunna2452 ปีที่แล้ว +185

    මෙහෙම විහිලුකාරයෙක් රටෙි නායකයෙක් වුනාානෙ ඉතින් හරිම සන්තෝෂයි

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +10

      නැතිව .....අපිත් මූට ජන්දෙත් දුන්නනේ.... මේ වගේ programs 2015 තිබ්බානම් මූ දිනයි.

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 ปีที่แล้ว

      ​@@shanikafernando5909😅😅😅😅

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq ปีที่แล้ว +3

      මේ මනුස්සයා මේ ආකාරයෙන් හරි දේශපාලන ප්රශ්ණ කිරීම් වැඩ සටහනක කථා කරනවා... ගෝඨා කියන එකාට ජීවිතේට මේ වගේ ප්රශ්න කිරීම් කරන දේශපාලන වැඩසටහනකට සහභාගි වෙලා අහන එක ප්‍රශ්නයකට වත් උත්තරයක් දී ගන්න බෑ...එහෙම එකෙක් ජාතිවාදේ නිසා රටේ කරුමෙට ජනාධිපති වුනානේ... ඒ නිසාම කිසිම දේශපාලන වැඩ සටහනකට ඔහු සහභාගි වුනේ නෑ....

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 ปีที่แล้ว +3

      @@JBandara-ny1xq 😡😡😡අනේ ගොබ්බයා ගොබ්බයෝ කතා කරන්න ඉගෙන ගනින් උඹ අද ජීවත් වෙලා ඉන්න ඔය මනුස්සයො නිසා මොකද ආරක්ෂක ලේකම් වෙලා යුද්දෙ ඉවර කළේ නැත්තං තෝ මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා කාලකන්නියා😡😡😡 කී දාහක් දෙමවුපියන්ගේ ඇස්වලින් කඳුළු හඬා වැළපුනා ද ඔය කිසිම නායකයෙක් යුද්දෙ ඉවර කරන්න බය උනා ජාතියන්තරයට😡😡😡තෝ බලපිය අවුරුදු තිහක් තිස්සේ ජනාධිපතිවරු කීදෙනෙක් හිටියද කොච්චර ගම්මාන වලට පැනලා දරුවන් කපලා කොටලා මිනිස්සු මැරුවද කියලා😡😡😡 අවුරුදු තිහක් තිස්සේ වගේ වගක් නැතුව නායකයෝ ආවා ගියා අර උඹලගෙ මාලිමාවෙ සෙට් එක යුද්දෙට හපන් දෙවැනි නොවෙන්න මිනිස්සුන්ට වද දුන්නා😡😡 යකෝ දෙපා සත්තු වගේ හැසිරෙන්න එපා😡😡😡නොදන්න මගුල් කියන බූරු හැත්ත😡😡😡

    • @sunilherath4360
      @sunilherath4360 ปีที่แล้ว

      rata bankoloth kara. kamak nethida?@@kumarilakshmi5132

  • @kithmini100
    @kithmini100 ปีที่แล้ว +108

    ගොඩාක් කාලෙකින් හොද comedy film එකක් බැලුවා. Thanks bokka.

    • @HashiNima-tk4uo
      @HashiNima-tk4uo ปีที่แล้ว

      Aththa😂

    • @MadawaRathnayaka-hj9ze
      @MadawaRathnayaka-hj9ze 9 หลายเดือนก่อน

      Chamuditha loku වැරැද්දක් karagaththe😂😂😂😂😂😅

  • @ceylontub
    @ceylontub ปีที่แล้ว +207

    කිසිම දෙයක වගකීමක් ගන්නේ නැති එකෙක් තමා😂

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 ปีที่แล้ว +15

      සිංගප්පුරු විවේකයක් ගත්තේ ඉස්පිරිතාලේ ලු 🤣🤣

    • @cyrilsamarakoon
      @cyrilsamarakoon 9 หลายเดือนก่อน

      0 Dr no no Kno week 1​@@lyncolnfernando4107

  • @Rick_T
    @Rick_T ปีที่แล้ว +52

    පැය 2ක් හරකෙක් සිංහලෙන් කථා කරනව අහන්න ඕන නම් මේක බලහං 😂😂😂

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 ปีที่แล้ว +82

    උද්දච්ච මනුස්සයෙක්, සිරිසේන ඇත්තටම දන්නව, ගොඩක් දේවල යටගියතැන්, මහමොළකාරයො, හැමදේම 🧐 බේරිලා ඉන්න ඕන කමට ඒව හංගන් දේශපාලන වාසි ලබන් ජීවත් වෙනව, ඇත්තටම දේශද්‍රෝහියෙක් මූ 🧐🧐🧐🧐💔💔💔💔

  • @Chamod_imalka
    @Chamod_imalka ปีที่แล้ว +23

    1:34:55 හොදම ටික මෙතන ඉදන් බලන්න 😂😂

  • @hansikamaduranga843
    @hansikamaduranga843 ปีที่แล้ว +82

    ටික් ටොක් එකේ ආතල් දැකලා හොයන් ආවේ මම විතරද...😅❤

    • @nilanthinigunatilake4798
      @nilanthinigunatilake4798 ปีที่แล้ว

      නැ මමත්, මගේ උඩ comment එක බලන්න

    • @deepakkarunarathna3863
      @deepakkarunarathna3863 ปีที่แล้ว +5

      උඹ වගේම තමයි මමත්

    • @ruwandk3904
      @ruwandk3904 ปีที่แล้ว +6

      මමත් මේක බලන්නෙම මේ ගොබ්බයගෙ ආතල් ටික බලන්න..😂

    • @hansikamaduranga843
      @hansikamaduranga843 ปีที่แล้ว +1

      @@ruwandk3904 ekane..🥲

    • @hansikamaduranga843
      @hansikamaduranga843 ปีที่แล้ว +1

      @@deepakkarunarathna3863 🩵🥲

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +108

    රට කාපු තක්කඩියෙක්. 2015 වුණු විනාශෙ තමයි මේ ගෙවන්නෙ.

    • @allmylife8
      @allmylife8 ปีที่แล้ว +2

      1989,1994 99 2005 2010 2015 2019 2022 වෙනකම් හිටපු ඔක්කොම විනාශ කරා

    • @sunethsamal3985
      @sunethsamal3985 ปีที่แล้ว

      Mahindyage betta leva kana ekek cmnt krala

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq ปีที่แล้ว

      ඒ කියන්නේ ජනතා ධනයෙන් හතරෙන් තුනක් හොරාකාපු රාජපස්ස හොර පවුල එලවපු එකද? ඒක නරකද? මුන් ඔක්කොම එකම බෝට්ටුවේ... එදා 2015 න් පස්සේ රාජපස්සලා බේරුවල මූයි රනිලුයි....

    • @KuwenisFather
      @KuwenisFather ปีที่แล้ว

      හාමුල හොදයි..උබලට පොඩි මිනිහ විතරයි පේන්නෙ..

  • @sudathathukorala9954
    @sudathathukorala9954 ปีที่แล้ว +40

    මොක උනත් මෙදාපාර නං "සළකුණ" ට පිං....
    අපේ ලේ පිරිසිදු කලාට....😂😂😂😂😂😂😂😂😂

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +137

    මැරෙනකම් හිනා ගියා ....ඔහොම නාන්න ඕන නෑ විශ්‍රාම සුවයෙන් ගෙදර ගියා නම්

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +8

      ඔයාට එහෙම කියන්න බෑ😊... මනුස්සයෙක්ගේ ඉරනම වෙනස් කරන්න අපිට බෑ... ලැජ්ජා වෙන්න තියෙනවානම් , ගැරහුම් ලබන්න තියෙනවා නම් ඒවා පව් පිං අනුව ගානට වෙනවා.... මේ වෙන්නෙත් ඒ ටික... මොනවා උනත් මේ video එක කන වෙලාවක බලන්න එපා කියලා අනිත් අයට දන්වන්න ඕනේ.. කෑම හිරවෙලා මැරෙන්නේ.... 😃

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 ปีที่แล้ว +3

      චමුදිත මෙයාට පිලිතුරු දෙන්න ජාතික විරයා SF සලකුණට ගෙන්වන්න

    • @hansanaAyash
      @hansanaAyash ปีที่แล้ว +1

      Pissuda ehema leesiyen atha arinne na

    • @robotjayawardana-hp1sf
      @robotjayawardana-hp1sf ปีที่แล้ว

      ​ 17:21 @@chandrasiriwimalarathna2649

    • @wmrfwmrf5123
      @wmrfwmrf5123 ปีที่แล้ว +2

      මුන් ගෙදර ගියොත් මුන්ට පැවැත්මක් නැහැ .හොර ජඩ කාලකණ්නි හැත්ත.

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +35

    අයියො සිරිසේන 😂😂😂😂

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +32

    චමුදිතය.. පුළුවන් නම් මෙයාට කලින් හිටං හිටපු ජානාධිපති කෙනෙක් අරගෙන එන්න.. ජෝෂර් 😂😂😂

  • @virajrajapakshe2532
    @virajrajapakshe2532 ปีที่แล้ว +38

    කාලකන්නියා රටේ රණවිරුවෙක් ට තුවාල උනාම හිනාවෙනවා..

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +38

    හුටං දයාසිරිට හොඳටම බයවෙලා කියහංකො හිටං😂😂😂

  • @shanikafernando5909
    @shanikafernando5909 ปีที่แล้ว +26

    මොනවා උනත් අද නම් චමුදිත මරු .... අද මූව ගෙනල්ලා චමුදිතලා මේ පරයව නැතිකරලම දැම්මා.

  • @sanathpalitha7921
    @sanathpalitha7921 ปีที่แล้ว +40

    මු අයෙත් ඡන්දෙ ඉල්ලන්න යනවලු ලැජ්ජ නැතුව කාලකන්නිය .

  • @denithdunusinghe293
    @denithdunusinghe293 ปีที่แล้ว +26

    ජීවිතේ පළවෙනි වතාවට චමුදිතව ඉන්ටර්විව් වුණා.පළවෙනි වතාවට චමුදිත මට කතා කරන්න දෙන්නකෝ කියලා ඉල්ලුවා😂😂

  • @gunasekara1671
    @gunasekara1671 ปีที่แล้ว +130

    කාලකණ්නි මිණීමරු තිරිසනා !...අපාගත වේවා!

    • @JayalankaSandamal-xp2sd
      @JayalankaSandamal-xp2sd ปีที่แล้ว +3

      A kathawa ma.. isthira karame.😂

    • @ජයකාන්ත
      @ජයකාන්ත ปีที่แล้ว +2

      ඇත්ත කතාව මුසිලයෝ.

    • @swordrun2670
      @swordrun2670 ปีที่แล้ว +1

      කාදිනල් බේරුනේ කොහොමද

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +27

    අන්දරේ නැවත ඉපදිලා හිටං හුටං ලෙල්ලහුටං නමින් පොලොන්නරුව පැත්තෙන්😂😂😂

    • @Camlaz
      @Camlaz ปีที่แล้ว +1

      අන්දරේ මිනිමරන්න දායක උනේ නෑ
      මු මිනිමරුවෙක්

  • @lalithfernado476
    @lalithfernado476 ปีที่แล้ว +40

    මි් හරක් ඉන්න කම් පොලෙන්නරුවෙ මු දිනුම්

    • @bganura2501
      @bganura2501 ปีที่แล้ว

      yes yes 😅😅😆

  • @dila3149
    @dila3149 ปีที่แล้ว +30

    ඔය එක නාකියෙක්වත් ආයෙ ඔන නෑ...මාලිමාව මේ වතාවෙ ගෙන්න ඕන..ජනපති අනුර කුමාර දිසානායක විය යුතුයි..

    • @AmilaKarunanayake-l5v
      @AmilaKarunanayake-l5v ปีที่แล้ว

      Malimawe patta nakiyek gemu

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අනුර ❤️❤️❤️❤️🧭

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +26

    බලන්න ඉස්සෙල්ලා ...හිතල ඉවරයි හිටං අපිව හිනස්සන හැකි සලකුණෙ න්,,

  • @SumiethSumieth
    @SumiethSumieth ปีที่แล้ว +40

    මේ වගේ ගොංහරකුට අපි රැවටුනානෙ ....

    • @jagathchamindalankaneka8378
      @jagathchamindalankaneka8378 ปีที่แล้ว +1

      ehenam mathana rennathuwa idpan

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +2

      නැතිව ....අපිත් මූට ජන්දෙත් දුන්නනේ.... මේ වගේ programs 2015 තිබ්බානම් මූ දිනයි.

  • @aneeseetes6956
    @aneeseetes6956 ปีที่แล้ว +27

    ආතල් ගන්නමයි බැලුවෙ😂😂😂

  • @sunilweeraman9789
    @sunilweeraman9789 ปีที่แล้ว +24

    අපිට නම් අදාළම.නැහැ.වරෙල්ලකො චන්දෙට හැදිගෑවිල යවන්න.තොපි ඔක්කොම හොරු කාලකන්නි ආපසු එනව ජනතාව රවට්ටන්න.ඒවා මින් ඉදිරියට වලන්ගු නැති බව දැනගන්න.ජාතික ජන බල වේගයට ජයවේවා .

  • @upulfonseka7417
    @upulfonseka7417 ปีที่แล้ว +23

    මෙවැනි විකටයෙක් ජනාධිපති තනතුරට පත්කරගත් රටක් , මේ තරමට වත් ඉතුරු වෙලා තියෙන එක ගැන සතුටු වෙයල්ලා 😅😅😅

    • @Sajith_Uditha
      @Sajith_Uditha 2 หลายเดือนก่อน

      ඒවගෙ තමා සජියා ආවනං. ඊට අන්ත වෙනවා එහෙනං 🤣🤣🤣

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +30

    ජනාධිපති තාත්ත පිස්සා වගේ හිනාවෙනවා😂

  • @Dilukshan_A
    @Dilukshan_A ปีที่แล้ว +4

    1:03:50
    1:34:20
    1:42:30

  • @randinu123
    @randinu123 ปีที่แล้ว +119

    අපොයී සිරිසේන.....මෙහෙම නෑමක්😂😂මූටත් අපි රැවටුනානී

    • @English64768
      @English64768 ปีที่แล้ว +16

      මු වගෙ එකෙක්ට රැවටුන උබලාගෙ මොලෙ තරම හිතපන්කො 😂

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 ปีที่แล้ว

      ​@@English64768ඒ කාලේ මේ තරම්ම මැට්ටෙක් කියලා මිනිස්සු දැනන් හිටියේ නෑ 😂

    • @dilshandesilva2128
      @dilshandesilva2128 ปีที่แล้ว +6

      App moo wagea ekkek mea RATEA janadipathi wela hitiyanea
      Api..OKKOMA modai KIYALA. Dan theareanawa. NEADA?

    • @GloballySrilankan
      @GloballySrilankan ปีที่แล้ว

      ​@photoedits3882 😅😅😅😅😅😅😅😅

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว +4

      සිරාවටම . රැවටුණාමත් නෙවේ. ඒ වෙලාවෙ කරන්න තිබ්බ දේ. හොරෙක්ට මජරයෙක්ට වඩා මේ වගේ එකෙක් හොඳයි

  • @cloudnine3454
    @cloudnine3454 ปีที่แล้ว +22

    කවුරුත් කතා කරන්නේ නෑ නේද යන්න ඔන්න මෙන්න තියලා ස්ත්‍රි දුෂකයෙක් ජනාදිපති සමාව දීලා නිදහස් කරලා පොරව රටිනුත් පන්නපු එක 😂

    • @upendraindunil6122
      @upendraindunil6122 ปีที่แล้ว +2

      Sirawata ballek muu nam koti 700 kata karapu jada wedak oka

  • @sanjeewa2509
    @sanjeewa2509 ปีที่แล้ว +44

    සිරිසේන ජනාධිපති කාලේ චමුදිතයා මිනිහගේ මීඩියා සකට්‍රිරි 😂 කැත වැඩේ කියන්නේ චමුදිතයා අද සලකුණ තේ මේසේ දී ආප්ප දීලා තියෙන්නේ 😂

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +8

      මොනවා වුනත් අද චමුදිතයා මූව නැතිකරලම දැම්මා.... ඕක ඉවරවෙලා යද්දී මූ චමුදිතට කුණුහරුප පලපල යන්න ඇති... එච්චරටම මූ අද කිච උනා.

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @sanjeewa2509
      @sanjeewa2509 ปีที่แล้ว +3

      @@shanikafernando5909 ඇයි පොර කීවේ චමුදිතයට කටුඉබුලේ නගින්ඩ වෙනවා කියලා 😂

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +2

      @@sanjeewa2509 ... චමුදිතට කටු ඉඹුලේ නගින්න වෙනවා කියමුකෝ.... මේ පෙරේතයාට වෙන එක ඌ හොයාගෙන නැති එකයි වැඩේ.... ඌට දෙන්න තියෙන දඩුවම් ටික අලුතින්ම අපායේ තාම update කරලත් නෑලූ... දැන් කාලෙත් හරි හිංදා system update කරන ගමන්ලූ ඉන්නේ.😊

    • @jbsaumya7876
      @jbsaumya7876 ปีที่แล้ว

      ජයවේවා ජයවේවා ජනතවට ජයවේවා ජනතවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා රටට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @hasithadilshan687
    @hasithadilshan687 ปีที่แล้ว +25

    රට මේ විදියට වත් තියන එක ලොකු දෙයක්....

  • @dilanilanka7011
    @dilanilanka7011 ปีที่แล้ว +20

    අපෙ ජනාධිපති වරුන්ගේ ප්‍රශ්නය හා පිලිතුරු? (මම =හිටියේ නැහැ )(මම =දැක්කෙ නැහැ )(මට =ඇහුණේ නැහැ )(මම =පිලිතුරු දිමට බැඳී නැහැ

    • @traveldiarysrilanka184
      @traveldiarysrilanka184 ปีที่แล้ว +2

      ඇයි අපේ ඇමතිලා: මං කියන්නෑ

  • @wildmart4793
    @wildmart4793 ปีที่แล้ว +42

    මෙහෙම හරකෙකුත් මේ රටේ ජනාධ්පති වෙලා හිටියනෙ අම්මපා 🐃🖕😂

  • @volgs8681
    @volgs8681 ปีที่แล้ว +15

    අම්මො..බඩ අල්ලන් හිනයි..😁😁😁

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 ปีที่แล้ว +28

    2019 මෙහෙ පාස්කු ඉරිදා බොම්බ පිපුරුවම මේ ජනාධිපතියා හිටං කිව්වා මට කිව්වෙ නෑ මම දන්නෙ නෑ කියලා ,
    එතකොට මතකද රුසියාවෙ ජනාධිපති පුටින් කිව්ව දෙ.. ??
    " මගේ රට ඇතුලෙ එක බෝම්බයක් හරි පිපුරුවොත් පැය බාගයක් ඇතුලට මුලු ලෝකෙන්ම මුස්ලිම් අන්තවාදය අතුගාදමනවා කියලා මම පොරොන්දු වෙනවා "

    • @chadradasa
      @chadradasa ปีที่แล้ว

      neus 16:15

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว

      එතකොට මේ වැඩේ කලේ මුස්ලිම් ත්‍රස්තවාදියෝද?

  • @srilankasecret247
    @srilankasecret247 ปีที่แล้ว +18

    අම්මෝ නාන නෑම... රෙදි නැතිව නානවා....😂😂😂😂

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +18

    තවපුටුවක් ටිකක් දුරින් දාල කොහොමහරි මෙයයි පෝන්සේකයි දවසක් ගෙන්වන්නකො 90% බලාවි

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 ปีที่แล้ว +2

      ඇයි පුටුව ඈතින් තියෙන්නේ 😂😂මේ යකා කුන්පු දන්නේ නැති හින්දද 🤣

    • @sandunkulathunga5643
      @sandunkulathunga5643 ปีที่แล้ว

      මූට ඇනොත් sf මැරිල වැටෙන්න

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว

      🤣😂😂😂 හම්මෝ 😛😛😛

  • @chanukalakshan4578
    @chanukalakshan4578 ปีที่แล้ว +9

    හිත රිදුනාම ලේ එනවලූ 😂😂😂😂😂

  • @ChamaraDinesh-ok9md
    @ChamaraDinesh-ok9md ปีที่แล้ว +11

    පිස්සෙක් සමඟ වරැවක් කියලා නම දාපන්.

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 ปีที่แล้ว +2

    නිවන් සුව

  • @EarlESilva-fz5eu
    @EarlESilva-fz5eu ปีที่แล้ว +14

    ඔය මනුෂ්‍යාව තියන් තලන්නේ නැතිව ගෙදර යවන්න චමුදිත, එයා ඔය මොකට ආවද කියා එයාවත් දන්නේ නැතිව ඇති, කියන්න දෙයක් ඉතුරු කරගෙන අවබෝධයක් ඇතිව දේශපාලනයක් කරන අයෙක් නොවන බව තේරෙන්නේ නැද්ද?

  • @19_Rolex
    @19_Rolex ปีที่แล้ว +5

    *1:34:30** ආතල් එක එකපාරටම බලන්න සහෘදයනි.....🥲*

  • @sanjeewanidilrukshika4514
    @sanjeewanidilrukshika4514 ปีที่แล้ว +27

    කිසිම ගානක් නැතුව ඉන්න ලස්සන 😁😁😁😁 සෝක් . අහන අහන පස්නෙට ⁣ශොක් උත්තර🤣🤣

  • @chattamdance
    @chattamdance ปีที่แล้ว +8

    1:36:01 😅

  • @kannagaragepushpakumaradis8729
    @kannagaragepushpakumaradis8729 ปีที่แล้ว +3

    thkkadiyaaaa,,,,

  • @pasinduvr
    @pasinduvr ปีที่แล้ว +11

    ලංකාවෙ දේශපාලන වැඩසටහන් උනත් හරි විනෝදයි අප්පා 😂❤

  • @rohanfernando9146
    @rohanfernando9146 ปีที่แล้ว +18

    අනේ නොදකින් මේ වගේ අපතයින්නේ රටක ජනාධිපතිකම් කලේ එහෙව් රටක් මෙහෙමවත් තියෙන එක ගැන අම්මපා සතුටූයි නොදකින් අපි මොනතරම් කාලකන්නි අවාසනාවන්ත මිනිස්සුද ? අවාසනාවන්ත ජාතියක්ද? අපි උඹලගේ දරුවොත් මේ සාපේ කරතියන් යායුතුද ?දැන් වත් මේ කාලකන්නින්ව දේශපාලනයෙන් අතුගා දැමියයුතු නැද්ද? බත් කන ගවයිනි හිතපියව්

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew ปีที่แล้ว +12

    ඉතින් කතන්දර සීයේ තවත් කථාවක් කියන්නකො 😊

  • @minuramelaka4669
    @minuramelaka4669 ปีที่แล้ว +8

    Kalakanni sira

  • @anjurashi2778
    @anjurashi2778 ปีที่แล้ว +15

    අන්තිමට සිරිට කක්කා ගියා වගේ...😅😅😅😅

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +13

    රට ගල් කපටියෙක්.. සතපහකට විශ්වාස කරන්න බෑ ...

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +48

    මෙකව ගේන්න චන්දේ දුන්නේ නැති එක ගැන නම් හරිම සතුටුයි.....

    • @sachitradw
      @sachitradw ปีที่แล้ว +5

      ඒ කියන්නෙ මහින්දටද දුන්නේ 😂😂

    • @english1minutes
      @english1minutes ปีที่แล้ว +3

      @@sachitradwඅනේ අම්මෝ නෑ ඔකා හොරා කියලා දන්නේ 2005 ඉදන්

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 ปีที่แล้ว +15

    චාමුදිත👏👏👏🤪🤪❤️අයිෙයා් හිනා කලා පනයනවා මු නම් නලුෙවා් පරාදයි 🤣🤣🤣

    • @rohanfernando9146
      @rohanfernando9146 ปีที่แล้ว +2

      අනේ නොදකින් මේ වගේ අපතයින්නේ රටක ජනාධිපතිකම් කලේ එහෙව් රටක් මෙහෙමවත් තියෙන එක ගැන අම්මපා සතුටූයි නොදකින් අපි මොනතරම් කාලකන්නි අවාසනාවන්ත මිනිස්සුද ? අවාසනාවන්ත ජාතියක්ද? අපි උඹලගේ දරුවොත් මේ සාපේ කරතියන් යායුතුද ?දැන් වත් මේ කාලකන්නින්ව දේශපාලනයෙන් අතුගා දැමියයුතු නැද්ද? බත් කන ගවයිනි හිතපියව්

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +31

    ජනාධිපති අන්දරේ,
    පාස්කුවේ චුදිතයා.
    හිඑේ ඉන්න ඔිනා එකෙක්👊💀💩👹

  • @ruwannishantha6889
    @ruwannishantha6889 ปีที่แล้ว +4

    විනෝද සමය 🤗🤗🤗🤗🤗

  • @DilshanPanapitiya-iw2df
    @DilshanPanapitiya-iw2df ปีที่แล้ว +12

    හිරුත් කරන්නේ රට කාපු එකෙක්ව ආයෙත් ෆෝම් කරනවා . මෛත්‍රී වගේ හරකෙක් ආයේ ගෙන්න එපා යකු 😂😂😂

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +12

    අනේ චමුදිත මාසෙට එක ගානෙ සිරීව ගෙන්නනවකො. ඔලුව විකාර වෙලා ඉන්න වෙලෙ හිනා ගිහින් පණ ගියා

    • @indikakumara379
      @indikakumara379 ปีที่แล้ว +1

      Oluwa wikara kareth munma neda?

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka ปีที่แล้ว +2

      @@indikakumara379 නෑ මයිනා

  • @rjjewellers8570
    @rjjewellers8570 ปีที่แล้ว +9

    මයිත්‍රී යගෙ අතල් බලන්න අවා උන් මේ කොනට..😂😂😂මෙකා තමයි පස්කුවට වග කියන්න ඔනේ මුලිකයා.. නාමල් කුමාරගෙ කෙලම් අහලා ඇරගත්ත ගොන් නරියා😂😂

  • @spacecave5043
    @spacecave5043 ปีที่แล้ว +14

    😂😂 යකෝ මූටත් චන්දෙ දුන්නනෙ අපේරටේ එවුන් 😂

  • @EarlESilva-fz5eu
    @EarlESilva-fz5eu ปีที่แล้ว +4

    Today program is very interesting, විකට වටේ වගේ’

    • @EarlESilva-fz5eu
      @EarlESilva-fz5eu ปีที่แล้ว

      කතාව ඇත්තනේ කාදිනල්තුමා උසාවි ගියාට මේ මනුෂ්‍යයා මොනවා කරන්නද අතේ සල්ලි නැත්නම් ගෙවන්න, පල්ලියේම තව සම්මාදම් පෙට්ටියක් තියන්න වේවි, සිරිසේනගේ වන්දි මුදල් ගෙවීම සදහා’ කියලා

  • @pohodhikabopage1400
    @pohodhikabopage1400 ปีที่แล้ว +13

    නොදෝකින් සිරිසේන. ගෙදරටම වෙලා හිටු, මෙන්න වැන්ද 🙏

    • @rohanfernando9146
      @rohanfernando9146 ปีที่แล้ว

      අනේ නොදකින් මේ වගේ අපතයින්නේ රටක ජනාධිපතිකම් කලේ එහෙව් රටක් මෙහෙමවත් තියෙන එක ගැන අම්මපා සතුටූයි නොදකින් අපි මොනතරම් කාලකන්නි අවාසනාවන්ත මිනිස්සුද ? අවාසනාවන්ත ජාතියක්ද? අපි උඹලගේ දරුවොත් මේ සාපේ කරතියන් යායුතුද ?දැන් වත් මේ කාලකන්නින්ව දේශපාලනයෙන් අතුගා දැමියයුතු නැද්ද? බත් කන ගවයිනි හිතපියව්

  • @lasanthaperera9525
    @lasanthaperera9525 ปีที่แล้ว +7

    අර්මාර්ථකාමී බව ඉතා පැහැදිලියි එත් මටනම් මේ උන්නැහේ අහිංසකයෙක් 😅😅😅😂😂😂

  • @a.wansapalabalangodapodijo8311
    @a.wansapalabalangodapodijo8311 ปีที่แล้ว +29

    චමුදිත ස්තුතියි මේ වගේ අයට මෙහෙම නියමයි place එක දෙනවාට

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +2

      පුලුවන්නම් ගෝටයි මහින්දත් ගේන්න.😂😂😂😂😂😂

  • @kaviduprasad
    @kaviduprasad ปีที่แล้ว +6

    ආතල් මිනිසෙකුගෙ නොමැකෙන මතකය 😌

  • @DilshanPanapitiya-iw2df
    @DilshanPanapitiya-iw2df ปีที่แล้ว +28

    මෛත්‍රීපාල සිරිසේනට අදත් රෙවුනා 😂😂😂😂😂😂

  • @danajakulathunga5697
    @danajakulathunga5697 ปีที่แล้ว +3

    සුපිරි comedy film එකක්😂😂

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 ปีที่แล้ว +21

    හිනාවෙලා වාතෙකුත් ගියා පුතා .......තව ටිකෙන් බඩත් යනව

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +2

      😂😂😂

    • @asangaaananda4418
      @asangaaananda4418 ปีที่แล้ว +2

      ඔයා කාගම සිරිනන්ද ගෙ බන අහනව නේද 😂

    • @erroloorloff971
      @erroloorloff971 ปีที่แล้ว +1

      😂

    • @sam-l2f8y
      @sam-l2f8y ปีที่แล้ว

      මට හිනා ගියපු පාර ගූ බෙටි ඉස්බුරුත්තාවට ආව😓

  • @shanithdinusha
    @shanithdinusha ปีที่แล้ว +14

    ලංකාවට බයියන් බිහි කරපු මුල්ම කාලකණ්ණි පක්ෂය ශ්‍රිලනිප

  • @Cryptoand-airdrops
    @Cryptoand-airdrops ปีที่แล้ว +10

    "ලේ රත් වෙලා කෑගහනව" එච්චරයි.. 😂

  • @rohanagunawardhana39
    @rohanagunawardhana39 ปีที่แล้ว +13

    සිනා බෝ වේවා😂😂😂😂😂😂
    හයියෝ සිරිසේන 😅😅😅

  • @isharapeiris8658
    @isharapeiris8658 ปีที่แล้ว +18

    හරිම විනෝදයි 😂

  • @krishakrisha510
    @krishakrisha510 ปีที่แล้ว +8

    පොලොන්නරුවේ යටිකූට්ටුවට වෙච්ච දෙයක් මෙහෙම නෑමක් 😂😂😂

  • @grantanmarketing4970
    @grantanmarketing4970 ปีที่แล้ว +3

    My3 ෆෝම් වෙන්නේ 1.34 සිට, අනිත් ටික බලන්න එපා තේරුමක් නෑ මෙතැන් සිට අහන්න හිටං

  • @MythicAura-g1z
    @MythicAura-g1z ปีที่แล้ว +1

    💙💙💙

  • @rajaputrangemaheshpushpaku8985
    @rajaputrangemaheshpushpaku8985 ปีที่แล้ว +21

    දේශපාලන අල්ලස් දීපුව මුගෙ කටින්ම එලියට 😂

  • @shamilhilmygafoor459
    @shamilhilmygafoor459 ปีที่แล้ว +21

    Sad to say our country voters/citizens are unlucky,got cheap /unworthy this kind of politicians and it’s repeated now and future too, unless we /citizens/ voters bringing/electing proper political leaders 😢

  • @dila3149
    @dila3149 ปีที่แล้ว +14

    ඇයි චමූදිත ඔහොම කරන්නෙ..හිනා කාල මැරෙනව..😅😅😅😅😅

  • @Athapaththu88
    @Athapaththu88 ปีที่แล้ว +6

    ලස්සන රෝස පාට සූට් එකක්...ලස්සනයි ඔබතුමා...🤗🤗ආයෙත් ජනාධිපති උනා නම් හොඳ නැද්ද මිත්‍රවරුණි?

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 ปีที่แล้ว

      මරු, තවත් පාස්කු වක්.???

  • @deshapriyakodithuwakku1047
    @deshapriyakodithuwakku1047 ปีที่แล้ว +5

    මු කියන ඒවට හිනා වෙල හිනා වෙල චූ පොඩ්ඩකුත් ගියා.

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +7

    යකෝ ඉන්ටර්වීව් කරන්න තරම් සුදුසු මිනිහෙක්ද මේ..

  • @surangaputhaify
    @surangaputhaify ปีที่แล้ว +31

    මාලිමාව ට ජයවේවා 🌹🌹🌹

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +12

    හිරු TV කුණ බලනවා 🐕

  • @Rohan-u6i
    @Rohan-u6i ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤ N P P ❤❤❤❤ A K D JAYAWEWA❤❤❤❤❤❤❤

  • @nadeeshapathirana9450
    @nadeeshapathirana9450 ปีที่แล้ว +10

    ශ්‍රිලනිපය පාලනය කරන්න අධිකරණයටම භාර දුන්නා නම් ඉවරයිනෙ....!

  • @manthreenpunchihewa922
    @manthreenpunchihewa922 ปีที่แล้ว +8

    හිරු මළකුණ ?

  • @poornikawijenayake2695
    @poornikawijenayake2695 ปีที่แล้ว +2

    ලිඳ ලඟ සංගමේ වගේ. ලංකාවෙ මාධ්‍යයට ගිය කලක්!!!

  • @BCH2121
    @BCH2121 ปีที่แล้ว +3

    චමුදිත හුට්ටත් එකයි මයිත්‍රියත් එකයි

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 ปีที่แล้ว +13

    බෝම්බ ගැන අහන්න එපා... 😂😂😂😂😂😂😂😂😂

    • @sulaimanmm
      @sulaimanmm ปีที่แล้ว

      Please, i can understand, but ???????

  • @ItalyAtiya
    @ItalyAtiya ปีที่แล้ว +6

    අයියෝ හිටං යෙනකා වේනා😅

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe875 ปีที่แล้ว +6

    සුපිරි ජෝකරයෙක්. මෙවුන් රකින්නේ පක්ෂ රට නෙවෙයි

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +107

    එලබෙන හැම මැතිවරණයේම ජාතික ජනබලවෙිගය (NPP) මාලිමාවට ඡන්දය දෙමු .

    • @vipulabataduwaarachchi7833
      @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +4

      එයාල චන්ද තියන්නෙ නෑ😂

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +7

      Comady speech.

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +5

      Sirisena bayawela 😀😀

    • @aristosmihail4737
      @aristosmihail4737 ปีที่แล้ว +2

      Hikenuth puna😂😂😂

    • @DIULA1231
      @DIULA1231 ปีที่แล้ว +1

      Rathu Baiyyo bawa penawa.kauruawath ekai.meka amaruwen goda Yanna one. Sillara porondu owa

  • @samananura4465
    @samananura4465 ปีที่แล้ว +1

    Niyamai maru pahara

  • @toneperera2334
    @toneperera2334 ปีที่แล้ว +5

    නියම ජනපති ඔබ තමයි

  • @gamunu2420
    @gamunu2420 6 วันที่ผ่านมา

    මේ සාකච්ඡාව මම අද නැවත බැලුවෙමි. මේක හොඳට හිනැහෙන්න පුලුවන් හොඳම විකට ජවනිකාවකි.😂😂😂

  • @indikadangalla227
    @indikadangalla227 ปีที่แล้ว +26

    2015 මැතිවරණ යෙදිය ඔඹට ජනදයදඉම ගැන අපි කණගාටු වෙනවා .මේ පාර අපි මාලිමාව ට.

    • @shamjayarathna7194
      @shamjayarathna7194 ปีที่แล้ว +1

      මාලිමාවට පුප දෙන්න

    • @kasunmadusanka5425
      @kasunmadusanka5425 11 หลายเดือนก่อน

      මාලිමාවත් ඔයාට ඇරියොත් කාටඩ දෙන්නෙ...??😂😂😂

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 7 หลายเดือนก่อน +1

    මම නම් මේව බලන්න හිනා වෙන්න....😂😂😂😂😅😅😅😊😊😊😊

  • @nilanthithamari2258
    @nilanthithamari2258 ปีที่แล้ว +6

    හිටං හුටං😂😂

  • @Dasun2
    @Dasun2 ปีที่แล้ว +2

    අන්තිම හරිය මරු හැබැයි 😅😅😅

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +78

    මාලිමාවට ජයවේවා !

    • @ranjaniedabare
      @ranjaniedabare ปีที่แล้ว +9

      මොකද හිටං මාලිමාවෙද බන්

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +4

      හැම වෙලාවෙම ඕකම කියන්න එපා... ඕනාවට වඩා කියන්න ගියාම ඒකත් විහිළුවක් වෙනවා.

    • @amilaprabath4950
      @amilaprabath4950 ปีที่แล้ว +5

      මෙන්න හිටංට පඩයක් ගියා, ඉතින් කියපන් මාලිමාවට ජය වේවා කියලා හිටං, ගෝතයා😂

    • @sajithnuwan3689
      @sajithnuwan3689 ปีที่แล้ว +2

      ගෝතයෙක් වගේ හැමතැනම ඕක කියන්න එපා පිංපියෝ. ඕකත් විහිලුවක් වෙනව ඉක්මනට

    • @kalum-o6q
      @kalum-o6q ปีที่แล้ว +3

      ඒක විහිලුවක් වෙන් නැ යකො ඒක තමයි ඇත්ත