Hiru TV Balaya Live | Episode 539 | 2024-04-25 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 13K

  • @user-cx6zh7bq6r
    @user-cx6zh7bq6r 7 หลายเดือนก่อน +399

    මේ වගේ අවස්ථාවක නලීන් සහෝදරයා ඔබ හැසිරුණු විදියට මම හිස නමා ආචාර කරනවා. මුළු සමස්ත පොහොට්ටු ප්‍රජාවගේම රෙදි ගැලවූ හිරු " බලය " වැඩසටහන මෙහෙය වූ ඔබටත් ස්තූතියි 😊

  • @sasikalashani7478
    @sasikalashani7478 7 หลายเดือนก่อน +470

    කලකිරෙනවා මේවා දැකිත්දී මේ වගේ නූගත් මිනිස්සු පාර්ලිමේන්තුවට යැවුවේ කව්ද? මාරු කාසි වැටෙන හඩ අහුනට නේට්ටූ වැටෙන සත්දේ ඇහෙන්නෑ. මාලිමාවට ජයවේවා🎉

  • @prasannapushpakumara1842
    @prasannapushpakumara1842 7 หลายเดือนก่อน +898

    Npp එකෙ චන්ද ලක්ෂයක් විතර වැඩි කර දුන් ගලි බවුසර් දෙකට ස්තුතියි

    • @samanthusantha5711
      @samanthusantha5711 7 หลายเดือนก่อน +8

      😂

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 7 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත.මේ පල් හොරු ටික ඇවිල්ලා ජරා වැඩ වහගන්න ජනතා විමුක්ති පෙරමුණ ජරා කරන්න හදන කුමන්ත්‍රණ තමා මේක.

    • @sampathbandara506
      @sampathbandara506 7 หลายเดือนก่อน +13

      තනිකරම ගලි තමා

    • @sampathbandara506
      @sampathbandara506 7 หลายเดือนก่อน +11

      අපි මාලිමාවට ❤❤❤

    • @UpendraBandara-o9e
      @UpendraBandara-o9e 6 หลายเดือนก่อน

      😂

  • @VinujaDulran
    @VinujaDulran 2 หลายเดือนก่อน +64

    අනුර සහෝදරයා ජනාධිපති වුනයින් පස්සෙ මේක බලන අය ඉන්නවද 🥲😂♥️

  • @ApsaraEkanayaka-fr4of
    @ApsaraEkanayaka-fr4of 7 หลายเดือนก่อน +1905

    නලින් හේවගේ සහෝදරයා ඔබෙි ඉවසීම 'සංයමය අති විශිෂ්ටයි.❤

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu 7 หลายเดือนก่อน +8

      😂😂😂😂😂

    • @Chandrikayapa-wc3qg
      @Chandrikayapa-wc3qg 7 หลายเดือนก่อน +3

      😊😊😊😊​@@MinukaLakmuthu

    • @takkoushcell6792
      @takkoushcell6792 7 หลายเดือนก่อน +4

      😂😂😂

    • @Madushi-wu3fn
      @Madushi-wu3fn 7 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

    • @anojaariryadasa774
      @anojaariryadasa774 7 หลายเดือนก่อน +3

      ❤️❤️❤️❤️🧭🧭🧭💪💪💪💪

  • @entertainmentplus9270
    @entertainmentplus9270 7 หลายเดือนก่อน +229

    අපේ පවුලෙ හත් දෙනාම කාටවත්ම චන්දෙ නොදී ඉන්න හිටියෙ. මේක බැලුවට පස්සෙ අපි හැමෝම මාලිමාවට. 🧭🩷 Respect ❤

  • @havinduwijesinghe5951
    @havinduwijesinghe5951 7 หลายเดือนก่อน +968

    නලීන් හෙවගේ...💗🔥
    🔥.ඉවසීම
    🔥.විශිෂ්ට විවාද ශෛලිය
    🔥.ප්‍රතිපත්තිගරුක බව

  • @chamindakumara8222
    @chamindakumara8222 6 หลายเดือนก่อน +204

    ඇත්තටම මම හැමදාම දුන්නේ පොදුපෙරමුණට,. මෙදා සැරෙත් කඋරැ මොනව කිඋවත් චන්දෙ දෙන්න හිටියේ.. අපේ ගෙදර චන්ද නමයක් මේ වැඩසටහන බලල මේ මොහොතේම උතුම් ගුණ ගරුක හැදියාව ඇති ජනතා විමුක්ති පෙර මුනට දීමට මේ මොහොතේම තිරණය කරා...ජයවේවා මාලිමාවට..... අලුත් චන්ද නමයක් අනුර මහත්තයාට,... ජයවේවා මාලිමාවට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @mmmchandre8036
      @mmmchandre8036 6 หลายเดือนก่อน +2

      Wow 🙏🙏🙏🙏🙏

    • @dnw117
      @dnw117 6 หลายเดือนก่อน +1

      mamath ehemamai

    • @Dflix-DR
      @Dflix-DR 6 หลายเดือนก่อน

      😂😂😂

    • @AnushaKumari-rb3lz
      @AnushaKumari-rb3lz 5 หลายเดือนก่อน +2

      Good❤❤❤❤

    • @DhananjayaBandara-ph6eg
      @DhananjayaBandara-ph6eg 5 หลายเดือนก่อน +2

      ❤️‍🔥ජය වේවා

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 7 หลายเดือนก่อน +2588

    මම හිරු බලන කෙනෙක් නොවුණත් හිරුට ස්තූති වන්ත වෙනවා විරාමයකට නොගොස් පොහොටිටුවේ නිරුවත රටටම පෙන්නුවට

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju 7 หลายเดือนก่อน +19

      දැන මිනිස්සු ඡන්දෙ දෙයි

    • @harshanabandara224
      @harshanabandara224 7 หลายเดือนก่อน +33

      Jvp jaya

    • @samanthafernando5309
      @samanthafernando5309 7 หลายเดือนก่อน +28

      Jvp ❤

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน

      ​@@A.l.s.mathvamajuපොහොට්ටුවට ගොඩක් චන්ද එකතු කරා

    • @Mahesh-de4zr
      @Mahesh-de4zr 7 หลายเดือนก่อน

      ​@@A.l.s.mathvamajuඅපි දෙනවා පකෝ 😂

  • @gaminikarunarathna6912
    @gaminikarunarathna6912 7 หลายเดือนก่อน +844

    පිස්සො කලබල උනාට දොස්තර කලබ වෙන්නෙ නෑ...මාලිමාවට ජයවේවා

    • @mahawadugeperera.999
      @mahawadugeperera.999 7 หลายเดือนก่อน

      මේක හොද අද්දැකීමක් NNP එකට මේවගේ සංවාද වලට අවම ප්‍රදහන පක්ෂ තුනම එක පැත්තකට වෙලා NNP එකට නෙලන්න හදනවා. හොදම පොඉන්ට් එක තමි මේවගේ ම්මුන්ව පොඩි වචනෙකින් ටිව්න් කරලා තියන එක තම හොදම්

    • @SHAMAAL306
      @SHAMAAL306 7 หลายเดือนก่อน

      Wanbadu pesu palla

  • @shirleyfernando3574
    @shirleyfernando3574 7 หลายเดือนก่อน +394

    රෙදි නැතුව කුට්ටිය / වීරසිංහය රටම ඉදිරිපිට හෙලුවෙන් තැබූවාට මධුෂාන් ඔබට ස්තූතිවන්ත වෙනව.

  • @niroshasanjeewanikumaritennako
    @niroshasanjeewanikumaritennako 6 หลายเดือนก่อน +103

    නියම කොන්ද පණ තියෙන මාධ්‍යවේදියෙක් විදියට මධුෂාන්ට හෘදයාංගම ස්තූතිය ❤❤

    • @AbishekWickramage
      @AbishekWickramage 6 หลายเดือนก่อน

      සිරා සීන් එක

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 7 หลายเดือนก่อน +380

    හිරුට ස්තූති වන්ත වෙනවා විරාමයකට නොගොස් පොහොටිටුවේ නිරුවත රටටම පෙන්නුවට

  • @champikakumari4144
    @champikakumari4144 7 หลายเดือนก่อน +477

    කෝටී ගානක් වියදම් කරල Npp එක කරන්න් ඕනා චන්ද කැන්පේන් එකක් අද හිරු එකෙන් කරල දුන්නා👍

  • @Ak19918
    @Ak19918 7 หลายเดือนก่อน +183

    පොහොට්ටුවේ හෙලුව පෙන්නපු Hiru ඔබට අපගේ ප්‍රණාමය ❤

  • @NimeshLiyanage-r7o
    @NimeshLiyanage-r7o 6 หลายเดือนก่อน +54

    මට අවුරුදු 24. අපි තරුනයෝ විදිහට ඉදිරි අනාගතේ ගැන හිතන්න ඕනී ඔබේ අහිංසක අම්මා තාත්තාට කිසි දෙයක් නොදන්න ආච්චි සීයාට කියලා දෙන්න හාල් කිලෝ එකට රැවටෙන්න එපා කියලා. අපේ අනාගතය ඉදිරි දරුවන්ගේ අනාගතය මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ හෙට දවස හදන්න පුලුවන් මාලිමාවට අපේ ජනතා විමුක්ති පෙරමුනට පමනි. හොඳට හිතලා බලන්න අපි ඉන්න තත්වේ. ඒක නිසා ඔබේ වටිනා චන්දය මාලිමාවට ලබා දෙන්න

  • @samanpriyalal6040
    @samanpriyalal6040 7 หลายเดือนก่อน +1228

    මේකෙන් පේන්නෙ මාලිමාවත් එක්ක මේ විනාසකාරී දේශපාලකයෝ මොනතරම් තරහෙන්ද ඉන්නෙ කියල අපි මෙවර මාලිමාවට ජයවේවා...

    • @dammikacooray4123
      @dammikacooray4123 7 หลายเดือนก่อน +3

      Munge atheethaya danna ekek munta denne na

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน +5

      @@dammikacooray4123 මොකක්ද අතීතය?

    • @hashan2502
      @hashan2502 7 หลายเดือนก่อน +7

      @@dammikacooray4123umbe pakshaye athithe hoyala balapan gin haraka

    • @samanwickramaarachchi8688
      @samanwickramaarachchi8688 7 หลายเดือนก่อน +23

      බුද්ධිමත් නිවැරදි ජනතාව මාලිමාවට!!!

    • @SulanHarshana-bu2uz
      @SulanHarshana-bu2uz 7 หลายเดือนก่อน +5

      athethe api dakala na.habai varthamane as deken dakinawa pohottuwe niruwatha lajjai oyi thamusela gana.

  • @nisaljayawardena
    @nisaljayawardena 7 หลายเดือนก่อน +1709

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏

    • @elephantvoicelanka7317
      @elephantvoicelanka7317 7 หลายเดือนก่อน +17

      1:38:30 කුට්ටි: සන්ජීව මල්ලි.........
      සන්ජීව: ඔකම ගෙනියන්න..ඔකම ගෙනියන්න...ඔකම ගෙනියන්න......

    • @VisitMelb
      @VisitMelb 7 หลายเดือนก่อน +9

      ​@@elephantvoicelanka7317කව්ද සංජීව බං ? කව්ද ඒ කෝල් කරේ ??

    • @elephantvoicelanka7317
      @elephantvoicelanka7317 7 หลายเดือนก่อน +9

      @@VisitMelb Sanjeeva Edirimanna da?

    • @KaveeshaKavindani-u5j
      @KaveeshaKavindani-u5j 7 หลายเดือนก่อน +15

      Api malimata tama❤❤❤❤

    • @lahirudissanayake1583
      @lahirudissanayake1583 7 หลายเดือนก่อน +13

      Maath denawa❤

  • @ArunaWickramathilake
    @ArunaWickramathilake 7 หลายเดือนก่อน +279

    මෙවැනි මෝඩයන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට තබා ගෙදරකටවත් වැද්ද නොගැනීමට අම්පාර සහ බදුල්ල ජනතාව වග බලාගත යුතුය.

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 7 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්

    • @KKK66690
      @KKK66690 7 หลายเดือนก่อน

      අම්පාරෙ, බදුල්ලෙ ජනතාව කියලත් කට්ටිය ඉන්නවද. මන් හිතුවෙ …see more😂 මිනිසුසු වෙන්න බෑ

  • @ISURUDENETH-bo4sx
    @ISURUDENETH-bo4sx 6 หลายเดือนก่อน +55

    චමුදිත ඉන්න තිබ්බෙ මෙතන😂😂 ඉවසීමේ ප්‍රතිමූර්තිය නලින් සහෝදරයා❤ ජය වේවා

  • @nirmanadherath6441
    @nirmanadherath6441 7 หลายเดือนก่อน +185

    නලීන් සහෝදරයා අපිට මේ පාර ඡන්දේ දෙන්න ඕන කාටද කියලා තීරණය ස්තීර කරගන්න කරපු උදව්වට ස්තූති 😌🙏

  • @athula1963
    @athula1963 7 หลายเดือนก่อน +300

    බල්ලෝ බුරන හැටි හොඳින් බලගන්න සැලැස්සුවාට බොහොමත් ස්තුතියි .අධ්‍යපනයේ අඩුව හොඳින් පෙන්නුම් කරන හොඳ අවස්ථාවක්..

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 7 หลายเดือนก่อน +3

      බල්ලො බුරති කදු පාත් නොවෙති පිරුනු කලේ දිය නොසැලේ , නලින් සහෝදරයා ඉතාමත් බුද්දිමත් මේ දෙන්නාගෙ දෙමව්පියෝ මෙයාලට ගුනදම් කියල දීලා නැහැ මේදෙන්නා වැස්සකටවත් ස්කෝලේ යවලා නැහැ මෙයාල පාර්ලිමේන්ට්ම්හුවට නම් යවන්න එපා හරිම කැතයි නිවේදකයට වැඩ සටහන කරන්න දෙන්නෙත් නැහැ නලින් ද ඔබට ජය මේ වැඩ සටහනෙ හික්මුනුම කෙනාඔබයි

    • @arunajayarathna1875
      @arunajayarathna1875 7 หลายเดือนก่อน +5

      ඉදිරියටත් මේ වගේ කාලකන්නි පොහොට්ටුවන්ට කවුරුහරි ඡන්දෙ දෙනවානම් උන් මේ රටින් පිටුවහල් කරන්න ඕන

    • @panjabsinh-po8ei
      @panjabsinh-po8ei 7 หลายเดือนก่อน

      Ow. Matath ahune maha rata ballo wagayak porakana saddayak.

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 7 หลายเดือนก่อน

      eka nam sahatika etta. igena gattu neti unge tarama puduma widiyata teruna

    • @AnuraJayarathna-g7w
      @AnuraJayarathna-g7w 7 หลายเดือนก่อน +1

      පරාජයේ අවසාන අඳෝනාව

  • @damithkarunarathna526
    @damithkarunarathna526 7 หลายเดือนก่อน +1359

    මමත් අම්පාරෙ කෙනෙක්. දන්නව මුන්ගෙ කැරැට්ටුව.. ජයවේවා මාලිමාවට ❤❤❤

    • @iranganiadikarama7938
      @iranganiadikarama7938 7 หลายเดือนก่อน +25

      NPP ජයවේවා❤❤❤❤❤❤❤❤❤ජය NPP බලයට පත් කරමු

    • @user-fk6ns6kg1z
      @user-fk6ns6kg1z 7 หลายเดือนก่อน +9

      අපිත් අම්පාරෙ😂

    • @ChamindaKumara-po7no
      @ChamindaKumara-po7no 7 หลายเดือนก่อน +11

      Ayenam evanna epa okunva

    • @Dilshan...
      @Dilshan... 7 หลายเดือนก่อน +7

      Ai bnubalage game ochchra harakw ewanne mole thiyna ekek neththn adum hasirenna danna ekek ewhnko

    • @prabodashashi2102
      @prabodashashi2102 7 หลายเดือนก่อน +18

      මොලේ තියෙන විනය තියෙන එකෙක් එවන්න ....බල්ලො එවන්න එපා

  • @SunethDarshana-mr8mk
    @SunethDarshana-mr8mk 6 หลายเดือนก่อน +64

    ගිය පාර ගොටාබෙට දුන්න චන්ද ලක්ෂ 69ම මෙ පාර jVP එකට අනිවාර්යයෙන් ම ❤❤

  • @aurexaurex2258
    @aurexaurex2258 7 หลายเดือนก่อน +389

    මාලිමාවට නොදෙන්න හිටපු අපේ ඇස් පෑදුව මේ ලැට් පෝච්චි 2 ට ගොඩක් ස්තූතියි . මේ මොහොතේ සිට තීරණය කලා මාලිමාවට දෙන්න. මේ පිස්සො දෙන්නව දැක්කම අනාගතේ ගැන අපිටම බයයි

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 7 หลายเดือนก่อน +18

      බොහොම ස්තුතියි දැන්වත් හරි තීරණය ගත්තට හැබැයි නිකං ඉන්න එපා අනිත් අයවත් දැනුවත් කරන්න

    • @MaheshDharmarathne-f7c
      @MaheshDharmarathne-f7c 7 หลายเดือนก่อน +10

      දැන් හරි රට ගැන හිතිච්ච එකට බොහොම පින්

    • @upulabeysiri6609
      @upulabeysiri6609 7 หลายเดือนก่อน +8

      මෝඩයෝ දෙන්න තියෙන ඡන්දෙත් නැති කලා.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +1

      දකින දකින අයට ඔය ප්‍රෝග්‍රෑම් එක පෙන්නන්න තමන්ගේ යාළුවන්ට ස්තූතියි ❤❤

  • @chamod176
    @chamod176 7 หลายเดือนก่อน +544

    මෙවාගෙ කැත මිනිස්සු මේ පක්ශ ඇතුලේ ඉන්නෙ කියලා පෙන්නලා දුන්න හිරුට
    අනේකවාරයක් ස්තුති වන්ත වේවා !..

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 7 หลายเดือนก่อน +6

      මහින්දගෙන්,බැසිල්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 7 หลายเดือนก่อน +6

      බැසිල්බෙ නූගත්කමත් පෙන්නුවෙ හිරැ

    • @anuruddaanu1674
      @anuruddaanu1674 7 หลายเดือนก่อน +4

      මහින්දගෙ දාතු 😂

    • @ashanlakshitha7697
      @ashanlakshitha7697 7 หลายเดือนก่อน +1

      Othama kata ariya gamn.jvp wkata baninne aii 😂😂😂😂😂

    • @dinushaadikari8571
      @dinushaadikari8571 7 หลายเดือนก่อน +3

      Tiru kiyanee paksheta pathata adina nalikawak mun karana giya wadee waradunaa..mali mawa inna winayak tiyana minissu

  • @19rajee
    @19rajee 7 หลายเดือนก่อน +367

    කථා නොකරම පක්ෂයට ඡන්ද වැඩි කළ ඔබට ස්තුතියි

  • @asokabalage
    @asokabalage 6 หลายเดือนก่อน +62

    මෙහෙම විනයක් නැති උන්ව පාර්ලිමේන්තුවට යවන මිනිස්සුයි ලැඡ්ඡ වෙන්න ඕනි! රටට මෙහෙම උන හේතුව මුන් තමයි!
    No matter how badly someone treat you, never drop to their level. Remain calm, stay strong, and walk away!

  • @investigator6797
    @investigator6797 7 หลายเดือนก่อน +331

    ස්ත්‍රී දූෂකයින්ට දාව මෙවන් කාලකන්නි මන්ත්‍රීවරුන් ඊළඟ මැතිවරණයෙන් පන්නා දමමු

  • @nishararajawardana374
    @nishararajawardana374 7 หลายเดือนก่อน +259

    නලින් මහත්මයාණෙනි ඔබට මම හිස නමා ආචාර කරමි.❤❤
    "බල්ලෝ බුරති සද බබළති"

  • @eshanjanaka8654
    @eshanjanaka8654 7 หลายเดือนก่อน +244

    ජනතා විමුක්ති පෙරමුණ විසින් අඩුම වචන ගානක් පාවිච්චියෙන් සියල්ලන්ගේ රෙදිගලවපු සොදුරු වැඩසටහන...

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 7 หลายเดือนก่อน

      Yeah 🙏

    • @jayangathilini1290
      @jayangathilini1290 7 หลายเดือนก่อน

      හරියටම හරි 😂 උන්ගෙ මොලේ තරම පෙන්නුවා

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      👍🥰

  • @lifefitnesshorana8760
    @lifefitnesshorana8760 6 หลายเดือนก่อน +43

    69 ලක්ශෙට කතිරේ ගහපු අපිට ගහන්න ඕනා මේවගේ කාලකණි බිහිකලාට

  • @ganadasaganadasa9601
    @ganadasaganadasa9601 7 หลายเดือนก่อน +2280

    වම්බොට්ටා සහ විරසිංහ හිකනලා නිසා මලිමාවට තව චන්ද සිය ගනනක් වැඩි ඌ බව සතුටින් දැනුම් දෙමු

    • @mmpriyantha5927
      @mmpriyantha5927 7 หลายเดือนก่อน

      උබලත් උබලගේ අනුර දිසානායක
      පොන්නය වගේමයි
      රෙවෙනකම් කැගැව්වත්
      චන්ද අඩුවෙලාද වැඩිවෙලාද
      කියලා
      චන්ද පුුතිථලය අාවහම බලපන්
      රටේ ජනතාවගේ හැසිිරිිම
      3%නිකන් හිගන අාතල් දෙන්න එපා රටට 😁😁😁😁😁😄

    • @hemanthijaya5292
      @hemanthijaya5292 7 หลายเดือนก่อน +2

      Redda

    • @Nethu_Himansa
      @Nethu_Himansa 7 หลายเดือนก่อน +47

      එකෙන්ම මාලිමාවට ජයවේවා ❤❤❤

    • @lasithinduwara4826
      @lasithinduwara4826 7 หลายเดือนก่อน

      Redda thoge ammge😂​@@hemanthijaya5292

    • @momotaro8439
      @momotaro8439 7 หลายเดือนก่อน

      ​@@hemanthijaya5292උබෙ අම්මගෙ රෙද්ද.

  • @SgianHasii
    @SgianHasii 7 หลายเดือนก่อน +136

    බල්ලො දෙන්න උඩු බුරද්දි ඒ දිහා බලල හිනා වෙන නලින් මාමා 😁😁😁

  • @arunaprasad3030
    @arunaprasad3030 7 หลายเดือนก่อน +362

    නලින් සහෝදරයා ඔබ මුළු රටටම ආදර්ශයක්.උගත්කම සහ ත්‍රාඩ දේශපාලනය අතර වෙනස ඔබ පෙන්වා දුන් හැටි අපූරුයි.මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

    • @gayanmadushanka3686
      @gayanmadushanka3686 7 หลายเดือนก่อน +4

      Dhakshayo molen gahanne harak kauda kiyala ratama dannawa me wage un dheshapalakayo une kohomada

    • @dammikacooray4123
      @dammikacooray4123 7 หลายเดือนก่อน

      Kata uththara nathuwa goluwek una

    • @sarathsarathsrinayakesrina2315
      @sarathsarathsrinayakesrina2315 7 หลายเดือนก่อน

      කාටද කටඋත්තරනැතිඋනේ​@@dammikacooray4123

    • @niluherath-z6h
      @niluherath-z6h 7 หลายเดือนก่อน

      ♥️♥️

    • @MevinuR
      @MevinuR 7 หลายเดือนก่อน

      ඈ බොල තොපිට ඕන අරවගේ පාහර පඩික්කම් වගේ ගදගස්සවන්නද?තොපිවගේ උන් තමා මේවගේ බල්ලන්ට චන්දෙ දෙන්නේ.කාලකන්නි පක්ෂ පාට බේද නැතුව ඇස් කන් ඇරල ඇත්ත බලාබල්ල.​@@dammikacooray4123

  • @හොද්දා
    @හොද්දා 7 หลายเดือนก่อน +38

    ⁣සංවාදයට බොහොම ස්තූතියි! මම මේ පාර මාලිමාවට.

  • @yugansilva6179
    @yugansilva6179 7 หลายเดือนก่อน +1595

    මට නම් පේන්නේ වීරසිංහගේ තාත්තා ඇත්තටම ස්ත්‍රී දූෂකයෙක්ද කොහෙද.....🤣🤣🤣

    • @dulaaa________
      @dulaaa________ 7 หลายเดือนก่อน +8

      😂

    • @around_sl
      @around_sl 7 หลายเดือนก่อน +43

      ජොන්ස්ටන් 😂

    • @DinethNiroshana
      @DinethNiroshana 7 หลายเดือนก่อน +4

      😂😂😂

    • @around_sl
      @around_sl 7 หลายเดือนก่อน +57

      තාත්තා ජොන්ස්ටන් 😂

    • @god8014
      @god8014 7 หลายเดือนก่อน +9

      100%👈

  • @chanukadananjaya8048
    @chanukadananjaya8048 7 หลายเดือนก่อน +529

    NPP එකේ සෙට් එක ලයික් එකක් ඕනී, ගව රැල පන්නමු💪

    • @erandakaw
      @erandakaw 7 หลายเดือนก่อน

      නලින් හේවගේලා මිනිමරලා ඩොලර් බිලියන 200 ක මහජන දේපල ගිනි තියලා විනාස කරලා ඇවිත් දැන් බණ දෙසයි

  • @samdharmapala7285
    @samdharmapala7285 7 หลายเดือนก่อน +363

    මුන් දෙන්නා වගේ කාලකන්නි පාර්ලිමේන්තුවේ ඉන්න රටකට අබ සරණයි. මුන් පාර්ලිමේන්තුවට එව්ව උන් මේවාට වගකීව යුතුයි.

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 6 หลายเดือนก่อน +17

    මාධ්‍යවේදීයාට සහ නලින්ට බොහොම ස්තුති

  • @sureshbuddhika3219
    @sureshbuddhika3219 7 หลายเดือนก่อน +282

    කාටවත් ඡන්දෙ දෙන්නැතුව ඉන්න තීරණය කරන් හිටපු මම අද තීරණය කරා ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න. දේශපාලනය ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ මේවා දකිද්දි. 😢😢

    • @WasanthaEkanayake-h1d
      @WasanthaEkanayake-h1d 7 หลายเดือนก่อน +7

      මේ වල් ඌරෝ දෙන්නා මරලා මෝරුන්ට කන්න දාන්න හොදයි.

    • @jaliyahapuarachchi7470
      @jaliyahapuarachchi7470 7 หลายเดือนก่อน +5

      චන්දය නොදා ඉන්න එක මේ රටට කරන අසාධාරණයක් ,හොරුන්ට රැවටිලා හරි උදෙන්ම ගිහින් චන්දෙ දුන්නන්ම්,නොදී ඉදල ඒක හරි ගස්සන්න බෑ සහෝදරයා ,චන්දෙ දෙන්න.හොදයි කියල හිතෙන එකකට.හැබැයි jvp1 ගැන තව අධ්‍යනය කරන්න.වෙන කිසිම පක්ෂයක් නෑ jvp1 ට දැනට ලගින් තියන්නවත්.

    • @umeshpriyanga4530
      @umeshpriyanga4530 7 หลายเดือนก่อน

      ​@@jaliyahapuarachchi7470සම්පූර්ණ ඇත්ත npp ජය වේවා

    • @ThilakPalapathwela
      @ThilakPalapathwela 7 หลายเดือนก่อน

      දඩබල්ලේා ලිහලා

    • @sameeramadushan9642
      @sameeramadushan9642 6 หลายเดือนก่อน +1

      ගෞරවනීයයි මහත්මයා❤

  • @SamanthachamaraWickramasingha
    @SamanthachamaraWickramasingha 7 หลายเดือนก่อน +108

    මටත් පක්ශ වැඩක් නෑ ඒත් මේ පාර දෙන්නේ මාලිමාවට. මොකද මේකෙන් ලොකු දෙයක් තේරුම් ගත්තා thanks hiru tv ❤❤❤

  • @ayeshajeewanthi5020
    @ayeshajeewanthi5020 7 หลายเดือนก่อน +114

    හිරුට ප්‍රනාමය. විරාමයකට නොගොස් උන්ගේ හෙලුව නොදන්නා අයටත් පෙන්නුවාට

  • @heshansupunsara3614
    @heshansupunsara3614 6 หลายเดือนก่อน +22

    හෙට මැයි දිනේ❤.. මෙච්චර කාලෙකට අපේ ආසනෙන් ගියේ බස් එකයි දෙකයි..මේ පාර බස් 26ක් කතා කරල තියෙන්නෙ..ඒත් මදි..npp ජය❤. නලින් සහෝදරයා respect ❤

  • @Ganga173
    @Ganga173 7 หลายเดือนก่อน +1237

    දසලක්ශ ගනනින් මාලිමාවේ චන්ද වැඩිවූ වගයි.

    • @sujeewafernando380
      @sujeewafernando380 7 หลายเดือนก่อน +6

      Aniw

    • @SaumyeDileep
      @SaumyeDileep 7 หลายเดือนก่อน +6

      Aththatama

    • @Lakni-rupananda
      @Lakni-rupananda 7 หลายเดือนก่อน +6

      පව් ඕයි තමුසෙ.චන්ද වැඩි උනා මාලිමාවට .මේ බූරුවන් නිසා

    • @VithanageAjantha-o2k
      @VithanageAjantha-o2k 7 หลายเดือนก่อน +7

      Eka aththa NPP jayawewa

    • @System-change-SL
      @System-change-SL 7 หลายเดือนก่อน +6

      හරියටම හරි මුං ඔක්කොම යාළුවො මාලිමාව තෝරා ගැනීමට මග පෙන්වීම ගැනවත් නොතේරෙන ගොන්නු

  • @nelumkumari3484
    @nelumkumari3484 7 หลายเดือนก่อน +571

    මම තිරණය කල Npp එකට චන්දේ දෙන්න ජයවේවා

    • @wwruwan
      @wwruwan 7 หลายเดือนก่อน +4

    • @samranawaka6127
      @samranawaka6127 7 หลายเดือนก่อน +8

      මම ලංකාවේ නෙමෙයි ඉන්නේ.. එත් සිතෙන් ශ්‍රී ලාංකිකයෝ .. ඔයාලා ගත්තේ බුද්ධිමත් තීරණයක් .. ඔය හොරුන් පන්නන්න .. මගේ පුතා 24 , දුවට 18.. එයාලා අවුරුදු 18න් university ගියා නිදහසේ ඉගෙන ගන්නවා .. අවුරුදු 18දීම එයාලගෙම වාහන එලවනවා .. අපිට දුකයි ලංකා මිනිස්සු ගැන .. මුන්ව පන්නමු

    • @cheapitems2607
      @cheapitems2607 7 หลายเดือนก่อน +14

      මේ හරක්ටනම් මම චන්දේ දෙන්නේ නෑ. ඔන්න මමත් හිත වෙනස් කරගත්තා. ශික් විතරක් සත්තු වගේ. මෙතන මෙහෙමනම් පාර්ලිමේන්තුවේ කොහොම ඇතිද? 🤮

    • @thilinikumari6971
      @thilinikumari6971 7 หลายเดือนก่อน +5

      ඔබ ගත් බුද්දිමත්ම තීරනයක්.. ජය වේවා...!!

    • @JanakaKuruppu-kl2me
      @JanakaKuruppu-kl2me 7 หลายเดือนก่อน +3

      Jvp එකට ලකුණු

  • @mr.s9424
    @mr.s9424 7 หลายเดือนก่อน +784

    මේ මගේ මුල්ම ජන්දය.පොඩි කාලෙ ඉදන් බලාගෙන හිටියෙ දේශපාලනය ගැන හොදට.ඒ නිසා තේරුම් ගන්න පුළුවන් කවුද කයිනායකල කියලා.කතා දෙකක් නෑ අපේ මනාපය මාලිමාවට ❤

  • @EmCn-bp9dr
    @EmCn-bp9dr 6 หลายเดือนก่อน +22

    නලීන්ට තේරුනා මුන් කතාවෙලා ඇවිල්ල ඉන්නෙ මෙ වැඩසටහන කෙලවන්න කියලා මුලින්ම . ටිකක් ට්‍රයි කරා . respect නැගිටලා ගියාට ❤ අපි මාලිමාවට

  • @nisaljayawardena
    @nisaljayawardena 7 หลายเดือนก่อน +384

    ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්.
    අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි. 🧭⚔️🧭⚔️🧭⚔️ NPP 💯🚩

    • @chamarasandaru6438
      @chamarasandaru6438 7 หลายเดือนก่อน +8

      ජාතික ජන බලවේගයට ජය වේවා

    • @ChalithaSuraj-hr6pm
      @ChalithaSuraj-hr6pm 7 หลายเดือนก่อน +2

      අමෝ අමෝ. පල පල හිගන ගං කබරයා.. 😂😂

    • @RuwanHerath-z8p
      @RuwanHerath-z8p 7 หลายเดือนก่อน +6

      @@ChalithaSuraj-hr6pm uba mungeth pumka lewamkana ekekda bn?

    • @Sadeep.n77
      @Sadeep.n77 7 หลายเดือนก่อน +8

      ​@@ChalithaSuraj-hr6pmඅරුන් දෙන්නට රෙවිලා ඇත්තේ. පුලුවන් නම් පිහාගෙන පලයන් 😂

    • @Edirisinghageashanthi
      @Edirisinghageashanthi 7 หลายเดือนก่อน +10

      නලීන් මහත්මයගෙ ඉවසීම අගේ කරනව..පිස්සු බල්ලො දෙන්න බුරපු එකෙන් පැහැදිලියි. හොඳටම ජනතාවට. හිරු නාලිකාවට ගොඩාක් ස්තූතියි..සැඟවිච්ච බල්ලො දෙන්නෙක්ට මාධ්‍ය ඉස්සරට ගෙනල්ල. ඇත්ත තත්වෙ ජනතාවට දැනගන්න දුන්නට...මාලිමාවට ❤ ජය..තිස්සමහාරාමෙ අපි..

  • @sampathpallegoda1189
    @sampathpallegoda1189 7 หลายเดือนก่อน +340

    NPP එකේ සෙට් එක ලයික් එකක් ඕනී, ගව රැල පන්නමු

  • @ranjithperera2365
    @ranjithperera2365 7 หลายเดือนก่อน +132

    "හිරු"ඔබට හදපිරි ස්තුතිය .NPP meetings100ක් තියල එකතු කරගත්තු චන්ද එක මොහොතකින් දෙගුණ තෙගුණ කලාට..

  • @NilukaJayanthi-r1y
    @NilukaJayanthi-r1y 6 หลายเดือนก่อน +27

    බුද්ධිමත් මිනිසෙකුගෙ ඉවසීම සහා.නුගත් අවජාතකයිගෙ හැසිරීම අතර සවිමත් කසෙරුකාවක් සහිත මාධ්‍ය වෙදියෙකු දූටුවෙමි

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 7 หลายเดือนก่อน +144

    මේ තිරිසන් බල්ලන්ට අවශ්‍ය දේ වෙලාවට කරමු .නලින් සහෝදරයාට ජයවෙවා ❤❤❤

  • @wilgamuwepiyananda2074
    @wilgamuwepiyananda2074 7 หลายเดือนก่อน +963

    නලින් හේවගේ මැතිතුමනි ඔබගේ නිහතමානිකම සහ උගත්කම විසිස්ටයි. මුග්දයන් ඉදිරියේ

    • @__DIAS__000
      @__DIAS__000 7 หลายเดือนก่อน +21

      සහතික ඇත්ත මෙික දැක්ක හැමෝටම දකින්න ලැබුනේ නලින් මහතගේ විනිතකම, හා බුද්ධිමත් කමයි. සුනකයෝ දෙන්නෙක් බුරද්දි එතුමගේ විනිත හැසිරිමට මහජනතාව ගෞරව කරනවා.

    • @hemanthijaya5292
      @hemanthijaya5292 7 หลายเดือนก่อน +3

      Mara nihathamani thama 😂😂😂😂👍

    • @JayalathDesanayaka
      @JayalathDesanayaka 7 หลายเดือนก่อน +7

      Sunakayo dennek hadata buranawa

    • @drshanranwala3179
      @drshanranwala3179 7 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම

    • @LOCATION0096
      @LOCATION0096 7 หลายเดือนก่อน +8

      මුන් දෙන්න දන්න දේශපාලන ය තමා ඔය පෙන්නුවෙ. නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ මඩ ගහල මේක කඩාකප්පල් කරන්න කියල එක කෝල් එකයි ආවෙ.😂

  • @herathpadmakumara867
    @herathpadmakumara867 7 หลายเดือนก่อน +116

    අපි කවදාවත් JVPඑකට චන්දෙ දීලා නෑ ඒත් මේපාර දෙනවා මොකා මොනා කීවත්

  • @sameeramadushan9642
    @sameeramadushan9642 6 หลายเดือนก่อน +35

    සජබෙ එකාට නින්ද ගිහිල්ල බං. හිතාගනිල්ල උං ආවොත් වෙන දේ මේ දේත් එක්ක😂😅

  • @buhansasamarakoon
    @buhansasamarakoon 7 หลายเดือนก่อน +140

    නලීන් ඔයා හිරුඑකයි පොහොට්ටුවයි දෙකම එකපාර ඉවර කරා ජයවේවා

  • @JanithMalli
    @JanithMalli 7 หลายเดือนก่อน +113

    නලින්ගේ ඇමතිතුමා ඔයාගෙ වෙලාව එන්වා බයවෙන්න එපා මුන්ගෙ ලැට් කටවල් වලට එතකම් අපි ඉවසල ඉමු.ජය මාලිමාවට❤

  • @diltvjunior8629
    @diltvjunior8629 7 หลายเดือนก่อน +105

    නලීන් හේවගේට තමයි මම මගේ පලවෙනි චන්දය දුන්නේ මම ඒ කතිරය ගැන අදටත් ආඩම්බර වෙනවා

  • @tharushajayaseakara2115
    @tharushajayaseakara2115 6 หลายเดือนก่อน +52

    මේක කරන්න තිබ්බෙ චමුදිතය 😂

    • @PasinduGunathilaka-x4m
      @PasinduGunathilaka-x4m 4 หลายเดือนก่อน

      එහෙනම් හෙන ආතල් එකක් බලන්න තිබ්බා😂💔

  • @hasithalakmal6115
    @hasithalakmal6115 7 หลายเดือนก่อน +243

    කාටවත් ජාංදය දෙන්නේ නෑ කියලා හිතාගෙන හිටපු මං මේක බැලුවට පස්සේ මං මාලිමාවට

    • @R_icky.19
      @R_icky.19 7 หลายเดือนก่อน +2

      කාටවත් චන්දෙ දෙන්නැත්තන් උබ මෝඩයෙක්නෙ 😂

    • @samranawaka6127
      @samranawaka6127 7 หลายเดือนก่อน +2

      මම ලංකාවේ නෙමෙයි ඉන්නේ.. එත් සිතෙන් ශ්‍රී ලාංකිකයෝ .. ඔයාලා ගත්තේ බුද්ධිමත් තීරණයක් .. ඔය හොරුන් පන්නන්න .. මගේ පුතා 24 , දුවට 18.. එයාලා අවුරුදු 18න් university ගියා නිදහසේ ඉගෙන ගන්නවා .. අවුරුදු 18දීම එයාලගෙම වාහන එලවනවා .. අපිට දුකයි ලංකා මිනිස්සු ගැන .. මුන්ව පන්නමු

    • @Achintha-io3bm3ex9j
      @Achintha-io3bm3ex9j 7 หลายเดือนก่อน

      හොද තීරණයක්

  • @amilachama
    @amilachama 7 หลายเดือนก่อน +196

    මට ලොකු අසරන කමක් දනුන මෙ වගෙ සක්කිලි දෙන්නෙක් රටේ උසස්ම පාර්ලිමේන්තුවට යවලා අර වගේ පොරක් අපි යeව්වේ නෑ කියලා..

    • @ShasheeShashee-fz2dw
      @ShasheeShashee-fz2dw 7 หลายเดือนก่อน

      Maha loku chandi rajapakshala set eka ratin panna witharai mun tika koheda kiyala hoyaganna baruwa hitiye bayata hangila paduru asse 😂😂😂😂

    • @jeewankumara2528
      @jeewankumara2528 7 หลายเดือนก่อน

      88.89 .2022 යවන්නේ

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน

      😢😢👍🧭❤️

    • @asniroshan2421
      @asniroshan2421 7 หลายเดือนก่อน

      සිරාවටම බන්

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 7 หลายเดือนก่อน +385

    මිනිසුනෙ වැදලා කියන්නං මෙවගෙ කාලකන්නි නැවත පාර්ලිමේන්තුවට එවන්න එපා

    • @SankaSanjeewa-q8d
      @SankaSanjeewa-q8d 7 หลายเดือนก่อน +7

      ගමේ මිනිස්සු ත් මුන් වගේ හරක් වෙන්න ඇති..

    • @Pasindu172
      @Pasindu172 7 หลายเดือนก่อน

      බය වෙන්න එපා අරක්කු කාලඉ බත් පැකට් එකෛ ඩුන්නම මුන් චන්දෙ ඩෙනෝ මෝඩ හරක් 🤷🤷🤷🤦

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 7 หลายเดือนก่อน +5

      අම්මපා වහල් නොවෙල්ලා,,හොරුන් කුලප්පු වීම අරුමයක් නොවේ.

    • @AnjulaUmesh-z7z
      @AnjulaUmesh-z7z 7 หลายเดือนก่อน +1

      මොන පක්ෂෙන් උනත් 😢

    • @chandanasamarathunga2570
      @chandanasamarathunga2570 7 หลายเดือนก่อน

      aniwaryen..daruwo gana hithala..

  • @krishanchinthaka6142
    @krishanchinthaka6142 9 วันที่ผ่านมา +1

    2වැනි වර නැරඹුවා 2024.11.16 ජනතාව නියම තීරනය දීල තියනවා ❤

  • @MultiCom-q4x
    @MultiCom-q4x 7 หลายเดือนก่อน +706

    මේ වගේ සක්කිලි පාර්ලිමේන්තුවට යවපු උන්ට හෙන ගහන්න ඔනේ 😡🤮

    • @maxwellfelix6349
      @maxwellfelix6349 7 หลายเดือนก่อน +10

      වැහි නැති හෙණ ..

    • @Yo97205
      @Yo97205 7 หลายเดือนก่อน +15

      දැන් යවලා ඉවරනේ ආයේ යැව්වොත් නම් පවුල් පිටින්ම යවපු එවුන්ව අංගොඩ යවන්න ඕන

    • @idw242b
      @idw242b 7 หลายเดือนก่อน +3

      Yes

    • @MillionMiles-k6t
      @MillionMiles-k6t 7 หลายเดือนก่อน

      මේ වගේ එවුන් ඉන්න රටක අපිත් ඉන්නෙ කියලා හිතුවම උබලට බයක් නැද්ද බං පාරකවත් යන්න.. මුංගෙ විනය කෝ බලු හැත්ත.. මුංව යවන්න ඕන හිර ගෙවල් වලටම තමයි..

    • @ChandanaMadusanka-qh5tq
      @ChandanaMadusanka-qh5tq 7 หลายเดือนก่อน +1

      Yawapu unta gahanna thawa henayak onine lankawatama hena gahala iwarai

  • @crafttrick5319
    @crafttrick5319 7 หลายเดือนก่อน +142

    පක්ෂ අදාල නැත නලීන් හේවගේ ඔබ වැනි මිනිස්සු මේ රටට අවශ්‍යයි ❤️

  • @Nethu_Himansa
    @Nethu_Himansa 7 หลายเดือนก่อน +457

    නලින් සහෝදරයා ගියාට පස්සෙ බලන එක නැවැත්තුවා❤❤

    • @CHAMINDALIYANAGE-m8b
      @CHAMINDALIYANAGE-m8b 7 หลายเดือนก่อน +2

      Yes

    • @himaliserasinghe
      @himaliserasinghe 7 หลายเดือนก่อน +1

      Yes👍

    • @sasankajayasinha8578
      @sasankajayasinha8578 7 หลายเดือนก่อน +1

      Mamatha❤❤

    • @sasankajayasinha8578
      @sasankajayasinha8578 7 หลายเดือนก่อน +1

      Nnp ❤❤❤

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 7 หลายเดือนก่อน +5

      ඔහු විශිෂ්ටයෙක් නලින්
      වගේම නලින්ද හරිනි ලාල් හදුන් සමන්ත විජිත etc

  • @ashanvimukthi
    @ashanvimukthi 6 หลายเดือนก่อน +17

    මේ වැඩසටහන නිසා මාලිමාවෙ චන්ද ලක්ෂ ගානක් වැඩි කරලා දුන්න හිරු ඔබට අපගේ ප්‍රණාමය 😂😅

  • @danumaduranga7803
    @danumaduranga7803 7 หลายเดือนก่อน +108

    නූගත් කාලකන්නි දෙන්නට චන්දෙ දුන්න මිනිස්සු වගකියන්න ඕන මේවට.. NPP එකට අපේ ගෙදර ඔක්කොම චන්දෙ දෙන්නෙ..

  • @techcontent564
    @techcontent564 7 หลายเดือนก่อน +368

    හිරු නලින් සහෝදරයාගෙන් සමාව ගත යුතුයි.

  • @SL_lokakayaලෝකයා
    @SL_lokakayaලෝකයා 7 หลายเดือนก่อน +242

    නරි තුන්දෙනෙක් මැද තනි සිංහයෙක්...
    ජයවේවා නලින් සහෝදරයා..❤👌✌👍👍👍

    • @jaliyahapuarachchi7470
      @jaliyahapuarachchi7470 7 หลายเดือนก่อน +7

      හොදම නරිය sajabe ඉන්න එකා.ඌ බය ගුල්ලෙක්.එක වචනයක් කතා කරේ නෑ 😅

    • @DewRubasingha
      @DewRubasingha 7 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @yourchoiceway
      @yourchoiceway 7 หลายเดือนก่อน +1

      ඒක තමා පැනලා දිව්වේ ... වැරදි කරන උන්ට උන් ගැන කියද්දී පැනලා දුවන්නේ

    • @jeewankumara2528
      @jeewankumara2528 7 หลายเดือนก่อน

      බයිලා කාරයා

    • @KavithaBinath-wb2iy
      @KavithaBinath-wb2iy 7 หลายเดือนก่อน

      අනුන් කරපු වැරදි හොයා හොයා ඉන්න ගොබ්බ රැලක්, උන් කවදාවත් හදන හැටි කියනේ නැ, කල්පනා කරලා බලන්න කිකිය කියනව
      තව සෙට් එකක් උන් කරපු ටික කියා කියා ඉන්න ගොතයෝ ටිකක්
      මේ දෙගොල්ලම අතර ගොබ්බ විවාදයක්‌ 😂😂😂

  • @I_am_Chathu
    @I_am_Chathu 6 หลายเดือนก่อน +29

    නලීන් මාර සැපක් ගන්නේ 😂 බල්ලෝ කුලප්පු කරලා😂😂😂

  • @romeshnamal5504
    @romeshnamal5504 7 หลายเดือนก่อน +175

    අපේ ගෙදර චන්දෙ 9ක් මේ පාර මාලිමාවට ❤

    • @deshayt7227
      @deshayt7227 7 หลายเดือนก่อน +2

      ගැම්මක් සුද්දාහ්... අපෙත් එහෙමයි ❤

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 7 หลายเดือนก่อน

      ඔව් ඔව් නමයෙන්ම දීල ඉල්ලංකාපල්ලා

    • @deshayt7227
      @deshayt7227 7 หลายเดือนก่อน +2

      @@ChandraPathirana-g4j හා හා උබ pu ක නොදී ඉදහන්.. බයි හම්පඩයා.. 😂😂

    • @user-zn7ib3jo5r
      @user-zn7ib3jo5r 7 หลายเดือนก่อน

      ගෙදර අය විතරක් නෙවෙයි වටෙ පිටෙ ගෙවල්වල අයත් දැනුවත් කරන්න

    • @HondaraYamaha-t6h
      @HondaraYamaha-t6h 2 หลายเดือนก่อน

      රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏.
      රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏.
      රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏
      මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා 🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🙏. Please 🙏. Please 🙏. Join. With.. Please 🙏🧭🧭🧭🧭🧭🧭🌺❤️🧭🌺👍🧭🌺🌸🧭🌺❤️. omg🤣🤣🤣 ආ ඒකට කමක් නෑ.මේ සැරේ ඇප නෑ ඔයාලට🧭🌺 එන්න අප හා සමග එක් වන්න. හදමු අපේ රට🧭🌹🧭❤️🧭🌸🧭🌻🧭🌺
      හොරුන්ට චන්දය දෙන්නථපා.මාලිමාවටජන්දයදිරටදිනවමු.මාලිමාවටජයවෙවා
      මාලිමාව ට ජයවේවා. 🌸🇱🇰🧭🇱🇰🧭❤️🇱🇰🧭❤️🇱🇰🧭🧭 One. Law. One. Country 🇱🇰🧭❤️. No. One . Over the. Law. 🇱🇰🧭❤️

  • @gihanthaidamaduwa3618
    @gihanthaidamaduwa3618 7 หลายเดือนก่อน +181

    අපි වාමාංශික එදා ඉදන් ඡන්දය දුන්නෙ ශ්‍රී ලංකා එකටයි පොහොට්ටුවටයි අද ඉඳන් NPP එකට කැමතියි NPP ජයවේවා

  • @tips8427
    @tips8427 7 หลายเดือนก่อน +204

    "මදුෂාන් අඩුම තරමේ මන් එන එකකට උපාධිධාරියෙක් ගෙන්වන්න"
    😌

    • @janidubandaranayake4429
      @janidubandaranayake4429 7 หลายเดือนก่อน +15

      මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි❤❤❤

    • @erandakaw
      @erandakaw 7 หลายเดือนก่อน

      @@janidubandaranayake4429 Hora upadi :)

    • @upul1684
      @upul1684 7 หลายเดือนก่อน +9

      ගෙන්වන්න උගෙන ගත්තු උන් ඉන්නවද පොහොට්ටුවෙ හරි සජබෙ හරි ආණ්ඩුවෙ හරි..😂

    • @erandakaw
      @erandakaw 6 หลายเดือนก่อน +3

      @@upul1684 උගත්තු ඉන්නේ ජේවීපී එකේද? ජේවීපී එකේ ඉන්නවා හරක් හොරුයි බත් මුට්ටි හොරුයි මිනීමරුවොයි 😀 . ඒකනේ 1965 ඉඳන් මේ රටේ මිනිස්සු උන්ව මහ පාරෙම ඇවිද්දවන්නේ. 😀😀😀

    • @jeewanthaliyanage5788
      @jeewanthaliyanage5788 6 หลายเดือนก่อน

      Ara kiyapu hunuharapa walata wada dunna supiri uttarayak meka

  • @isuwa4283
    @isuwa4283 6 หลายเดือนก่อน +12

    මගේ පවුලේ 7 දෙනයි ඒ 7දෙනාම කලින් පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ තාත්තත් තනි පොහොට්ටු කනුවක් ඒත් මේ පාර 7 දෙනාම මාලිමාවට ,අපට කලින් වැරදුනා එත් අපි හැමෝටම හැමදාම වරද්දගන්න බෑ අනේ තවත් රට අගාදෙට යවන්න එපා මේ පාරවත් දෙපාරක් නෙවෙයි දහපාරක් හරි හිතලා හරි තීරනයක් ගන්න මේවා බලලාවත් පාලකයින් ගැන තීරනයක් ගන්ව රටේ අනාගතේ ගැන හිතන්න 🙏

    • @shehanharshana1278
      @shehanharshana1278 6 หลายเดือนก่อน

      Jayaveva therunane.pohottuve moda dhenna dhekkane

  • @suramyakumari4698
    @suramyakumari4698 7 หลายเดือนก่อน +63

    මේ වගේ වැඩ සටහන් තව වැඩසටහන් එකක් කළානම් තවත් කථා ඕනිම නෑ."හිරු"ස්තූතියි ඔබට මුග්ධ දේශපාලුවන් මාධ්‍ය හරහා පැහැදිලිවම අනාවරණය කරනවාට,👍

  • @mahelamadushan5134
    @mahelamadushan5134 7 หลายเดือนก่อน +200

    මනුස්සයෙක්ට මෙච්චර ඉවසන්න පුලුවන් ද? Respect Sir❤🙏👊

    • @Dilshan...
      @Dilshan... 7 หลายเดือนก่อน +4

      😂Ado ado ammat banal awissuwe

    • @sameeraweragama2573
      @sameeraweragama2573 7 หลายเดือนก่อน +4

      Awankawama

    • @ishanse1999
      @ishanse1999 7 หลายเดือนก่อน +4

      අඩෝ සිරාවට ඒකනන් ❤

    • @spr1692
      @spr1692 7 หลายเดือนก่อน +6

      උගත් බුද්ධිමත් මිනිස්සුන්ට ඒක කරන්න පුලුවන් .....
      සරලවම පිස්සො කලබල වුණාට ඩොක්ට කලබල නෑ.

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 7 หลายเดือนก่อน +1

      So true 🙏

  • @Nugapitiya
    @Nugapitiya 7 หลายเดือนก่อน +763

    තිස්ස කුට්‍ටි සහ අනිත් වහුකුනාට චන්දෙ දීපු උන් දිවි නසාගන්‍න ඕනේ

    • @sumithsisira9023
      @sumithsisira9023 7 หลายเดือนก่อน +18

      මම ඇත්තටම උුක්වෙනව මේයකාට චන්දෙ උුන්නට චන්දෙ අරගෙන මේ යකා ැායනම් දැක්කෙ නෑ

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 7 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣

    • @sumithsisira9023
      @sumithsisira9023 7 หลายเดือนก่อน +12

      මමත් උුන්න හදවතින්ම උුක් වෙනව

    • @AsankaGayan-y7h
      @AsankaGayan-y7h 7 หลายเดือนก่อน +4

      Ou aniwarenma buruwek mu

    • @sureshKumara-nh5of
      @sureshKumara-nh5of 7 หลายเดือนก่อน +12

      මේ වගේ සත්තුට චන්දේ දුන්න මිනිස්සුන්ට පවුල් පිටින් විදවන්න වෙනවා......🙏

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om หลายเดือนก่อน +3

    අපේ අනුර සහෝදරයා ජනාධිපති උනාට පස්සේ මේක බලන අය කෝ

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 7 หลายเดือนก่อน +654

    අපෝ අප්පිරියයි අපේ උන් 😢
    මාත් ජේවීපී එකට යනවා.

  • @royaleproduction396
    @royaleproduction396 7 หลายเดือนก่อน +84

    නලින් කිව්වේ වචන දෙකයි අරුන්ට චූ ගිහින් කෑගහනවා 😂😂😂. කාලකණ්ණි දෙන්නා මැරිලම පලයන් කියලා ලයික් කරපන්න්..👊

  • @rvjjanith9569
    @rvjjanith9569 7 หลายเดือนก่อน +91

    මදුශාන් ගේ ඉවසීම අති විශිෂ්ටයි..❤❤❤

  • @NimeshLiyanage-r7o
    @NimeshLiyanage-r7o 6 หลายเดือนก่อน +17

    අපේ පව්ලේ ඇතුලු මගේ ගමේ චන්දය 1000ට එහා ඒ සියලුම චන්දය ජනතාවිමුක්ති පෙරමුනට. මාලිමාවට ජය 🧭

  • @travelachee287
    @travelachee287 7 หลายเดือนก่อน +644

    නරි තුන්දෙනෙක් මැද තනි සිංහයෙක්... ❤
    ජයවේවා නලින් සහෝදරයා..🎉

    • @priyanthakumarasinghe2852
      @priyanthakumarasinghe2852 7 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්ම

    • @natureandfitnes
      @natureandfitnes 7 หลายเดือนก่อน +3

      ❤❤

    • @kavinda770
      @kavinda770 7 หลายเดือนก่อน +9

      සිංහයා මොකෝ ඉක්මනට ගියේ😂. අනේ බන් මේ උබලා හිතන් ඉන්නවා නම් දේශපාලනය කියන්නේ විවාදෙකට ඇවිල්ල මරා ගන්න එක කියලා ඉතින් හිතපල්ලකෝ උබලගේ දේශපාලන සාක්ශරතාව. මේවා බුද්දිමත් මිනිස්සු බලනවා. උබලා වගේ වහල්ලුත් බලනවා. හැබැයි බුද්දිමත් උන් චන්දේ දෙන්නේ කටේ බලේට නෙමේ. Jvp එකයි පොහොට්ටුවෙයි ගොඩක් චන්ද kadenna ඇති අද. Nathuwa jvp එකේ චන්ද wadi une na . ( වහල්ලු න්ගේ නෙමේ බුද්දිමත් අයගේ 😂)

    • @slbadiya
      @slbadiya 7 หลายเดือนก่อน +13

      ​@@kavinda770නැගිටල යන්නැතුව අරුන් එක්ක ගහගත්තනං උබ ඒත් බනී බං 😂

    • @kavinda770
      @kavinda770 7 หลายเดือนก่อน +5

      @@slbadiya 🤣. ඒ කියන්නේ nagitala ගියේ nathnm ගහ මරා ගන්නද ඉදලා තියෙන්නෙ. පුරුදු දේනේ නේ 🤣. මම නෙමේ කියන්නේ ජෙපි සහෝදරයෙක්මයි කියන්නේ 🤣. Me වගේ program thawa thawa තබා පාවෙන චන්ද ලබා දීම පහසු කිරීම පිලිබද හිරුට ස්තූතිය 🤣

  • @JaxApocalypse
    @JaxApocalypse 7 หลายเดือนก่อน +552

    මාලිමාවට Free චන්ද !! Thanks හිරු 😘

    • @A.l.s.mathvamaju
      @A.l.s.mathvamaju 7 หลายเดือนก่อน +2

      ජය වේවා ☎️☎️☎️☎️

    • @nv3389
      @nv3389 7 หลายเดือนก่อน +5

      Jaya wewaa Npp ❤

    • @Lakni-rupananda
      @Lakni-rupananda 7 หลายเดือนก่อน +5

      මේ වගේ බල්ලො තමා පොහොට්ටු යූඇම්පී සජබෙ උන් පාර්ලිමේන්තුවේ ගියාමත් මෙහෙම තමා

    • @wijayanthiudya5335
      @wijayanthiudya5335 7 หลายเดือนก่อน +4

      Pohotuwe ballo buranwa

    • @N44886
      @N44886 7 หลายเดือนก่อน

      @megatech6676AKD kalu gal hoyagattada danne nahe 😂😂😂

  • @PippigeLokaya
    @PippigeLokaya 7 หลายเดือนก่อน +1024

    බල්ලො දෙන්නෙකුයි, නරියෙකුයි, සිංහයෙකුයි දැක්ක අය like එකක් දාගෙන යන්න 😅

    • @nethmi606
      @nethmi606 7 หลายเดือนก่อน +11

      අපි දැක්ක😂

    • @RenukaRajamanthree-mh7vn
      @RenukaRajamanthree-mh7vn 7 หลายเดือนก่อน +28

      මේ වීරසිංහ ,ජොන්ස්ටන්ගේ දරුවෙක්ද

    • @PippigeLokaya
      @PippigeLokaya 7 หลายเดือนก่อน +16

      @@RenukaRajamanthree-mh7vn ඒකත් වෙන්න බැරි නෑ. ඒ ජානමයි. මූණයි කතාවයි දෙකම එකයි 🤣

    • @Heybrother-24
      @Heybrother-24 7 หลายเดือนก่อน +1

      මෝඩයෝ අහිංසක බව්වන්ට නින්ද කරන්න එපා

    • @sunilarachchige
      @sunilarachchige 7 หลายเดือนก่อน +2

      @@RenukaRajamanthree-mh7vn 😀😀😀😅😂

  • @RuthFonseka-j6n
    @RuthFonseka-j6n หลายเดือนก่อน +6

    මම මේ වැඩසටහන බලන්නෙ මාලිමාව දිනුවට පස්සෙ ..හරි සතුටුයි ..😂😂

  • @JANAKA12
    @JANAKA12 7 หลายเดือนก่อน +1035

    කුට්ටියගෙයි,වීරසිංහයගෙයි මර ලතෝනිය කියා පාන්නේ මාළිමාව දිනා අවසන් බවයි.

    • @anuruddaperera5496
      @anuruddaperera5496 7 หลายเดือนก่อน +1

      😂

    • @Dilshan...
      @Dilshan... 7 หลายเดือนก่อน

      මන් හිතන් නෑ මචන් උන් නැතත් එහෙම

    • @alvionplus4520
      @alvionplus4520 7 หลายเดือนก่อน +3

      හරිම කතාව

    • @sanjayawimalaweera8705
      @sanjayawimalaweera8705 7 หลายเดือนก่อน +2

      Wambotu lonthaya thamai kipilathiyenne

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 หลายเดือนก่อน

      මොකද මේ ජෙප්පගෙ මූන හරියට මල මිනියක් වගේ ......??? මිනීමරුවෝ නිසාද....??

  • @SamithaMadhuranga
    @SamithaMadhuranga 7 หลายเดือนก่อน +130

    අපේ පවුලේ ඔක්කොමලා 10යක් ඉන්නවා.මෙච්චර කාලේකට හිතන් හිටියෙ කාටවත් චන්දෙ දෙන්නෙ නෑ කියලා, මේක බැලුවම පස්සෙ මාලිමාවට දෙනවා කියලා හිතා ගත්තා ඔක්කොම.

    • @user-zn7ib3jo5r
      @user-zn7ib3jo5r 7 หลายเดือนก่อน

      අනිත් අයත් දැනුවත් කරන්න මාලිමාව ට ජන්දෙ දෙන්න

    • @maheshweerasinha-vp7rr
      @maheshweerasinha-vp7rr 6 หลายเดือนก่อน

      Oya hari

  • @jeewanthasandaruwan2337
    @jeewanthasandaruwan2337 7 หลายเดือนก่อน +225

    පින්සිද්ද වෙයි බදුල්ල හා අමිපාර සිටින අමිමේ,තාත්තේ ,නැන්දේ,මාමේ,අයියේ,අක්කේ,නංගියේ,මල්ලියේ මේ වගේ නුගතුන් පුදේශිය සභාවකටවත් නොයවන්න.අපේ දරුවන්ගේ හෙට දවස ගැනවත් හිතන්න...

    • @ravijayalath8614
      @ravijayalath8614 7 หลายเดือนก่อน +1

      Ekenma jaya wewaaaa

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 7 หลายเดือนก่อน +2

      A gonnu Tika ta
      Rice 20 kg denna athi
      Hena 7wadinna ona munta vote karapu unta

    • @chamindadasanayaka1550
      @chamindadasanayaka1550 7 หลายเดือนก่อน +5

      අල්ලපු ගෙදරටවත් යවන්න හොද එවුන් දෙන්නෙක් නෙවෙයි...

    • @nmano2483
      @nmano2483 7 หลายเดือนก่อน +3

      අම්පාරෙන් මේ ගම්බට්ටව ආයේ එවන්නෑ ලැජ්ජයි අම්පාරේ කියන්නත්..😂😂

    • @inokarodrigo9706
      @inokarodrigo9706 6 หลายเดือนก่อน +1

      අනේ අම්පාරෙ බුද්දිමත් ජනතාවනි මුන්ව ආයෙ ගෙදරකටවත් ගන්න එපා

  • @IsuruKapuliyadda-wq8eq
    @IsuruKapuliyadda-wq8eq 2 หลายเดือนก่อน +9

    මිනිස්සු ලක්ෂ ගානක් බලපු සජ්වි වැඩසටහනක මෙහෙම හැසිරෙනවා නම් ඇතුලෙන් කොච්චර අමානුෂික, කොච්චර මැර කම ඇතිද

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz 7 หลายเดือนก่อน +168

    මේ වගේ කාලකන්නි රටටත් බරක් නිවන් සුව

  • @akilachamod3042
    @akilachamod3042 7 หลายเดือนก่อน +96

    නලීන් සර් respect 💗 ඉවසීම පට්ට සර්.....💗 කෝටි ගානක කැම්පේන් එකක් හිරු එකෙන් free එකේ කරලා දුන්නා ...

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 7 หลายเดือนก่อน +1188

    අද නම් හිරුනාලිකාවට මොළේ පෑදිලා NPP නියෝජිතයෙක් ඇවිත් තිබෙනවා. ඒ නිසා වැඩසටහන බලනවා

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 7 หลายเดือนก่อน +28

      කවදාවත් බලල නැහැ මෙතෙක් ඒත් අද අහම්බෙන් බැලුවේ හෙට බලන්න පුලුවන් වීරසිංහ යයි ,වම්බට්ටයි ජන්ද වැඩිවෙලා තියෙන විදිය

    • @gamagenandasena9355
      @gamagenandasena9355 7 หลายเดือนก่อน +44

      ශාන්.මටඋදවිවක්.කොරපං.අපේ
      ගෙදර.වැසිකිලියෙ.කටක්නැ.බං
      ඔතන.වැසිකිලි.කටවල්.දෙකක්
      තියනවා..මටරෙන්න.ඔයකටවල්
      දෙකම.ලබාදෙන්න

    • @UdayaKumara-yl2to
      @UdayaKumara-yl2to 7 หลายเดือนก่อน +5

      Mawaga gonu tame parleu mantuwa ina.

    • @sampathpathirana5266
      @sampathpathirana5266 7 หลายเดือนก่อน +10

      Pohottuwa ewaratama ewara kara mun danna nalin hawaga mathithuma athi wisistai.Npp jayawawa

    • @Ukraine_827
      @Ukraine_827 7 หลายเดือนก่อน +13

      😂ඔය පොහොට්ටු බයියො දෙන්නා comment බැලුවනම් මැරෙයි😂😂

  • @supunhemantha4341
    @supunhemantha4341 6 หลายเดือนก่อน +14

    දේශපාලනික පක්ෂයක් නිවැරැදි ව තෝරාගත නොහැකි වූ තත්ත්වයක් මත සිටි මා හට එම කටයුත්ත සිදු කර ගැනීමට උපකාර කළ තිස්ස කුට්ටිආරච්චිහට සහ වීරසිංහහට ස්තුතියි. මහත්මා ගතිය නිවැරැදිව දැක ගැනීමට ද මනාව හැකි විය. මාගේ පෞද්ගලික මතය නම් මේ දෙදෙනාට සිංහල භාෂාව ඉගැන්විය යුතු බවයි.

  • @PradeepWijesingha-u4i
    @PradeepWijesingha-u4i 7 หลายเดือนก่อน +275

    උබල 03 දෙනා එකතු වෙලා NPP එකට ගැහැව්වට වැඩක් නැහැ NPP එක දිනල ඉවරයි යකෝ

    • @DumindaNiroshana-e3j
      @DumindaNiroshana-e3j 7 หลายเดือนก่อน +10

      පොහොට්ටුවට චන්දෙ දෙන්න බලාන ඉන්න මිනිස්සුන්ට හොදට කල්පනා කරන්න කාලෙ ඇවිත්

    • @ishantharindu5137
      @ishantharindu5137 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @spr1692
      @spr1692 7 หลายเดือนก่อน +2

      NPP එකට ගැහුවා නෙමේ උන්ටමයි ගහගත්තෙ.ඒකවත් උන්ට තේරෙන්නෑ.එච්චරට උන් ගොන්😂😂😂

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 7 หลายเดือนก่อน +388

    මෙච්චර කල් පොහොට්ටුවට කඩේ ගිය මම මේ වැඩසටහන බලලා තීරණය කළා මාලිමාවට ඡන්දෙ දෙන්න.

    • @rvandephili
      @rvandephili 7 หลายเดือนก่อน +19

      පොහොට්ටුවේ බහුතරයක ඔහොම තමයි bro

    • @samanwickramaarachchi8688
      @samanwickramaarachchi8688 7 หลายเดือนก่อน +14

      ඔබට ජාතියේ ප්‍රනාමය. ඔබේ දරුවන්ට ජාතියේ ආශිර්වාදය!!!

    • @nadeekasubhashini4680
      @nadeekasubhashini4680 7 หลายเดือนก่อน +15

      තවත් ඔබ වගේ සිය දහස් ගනනක් මාලිමාව වටා එකතු වෙන්න තීරනය කරන්න ඇති මේ සත්තු දෙන්නගෙ හැසිරීම බලලා.අපි හැමෝම එකතු වෙමු මාලිගාව දිනවමු

    • @codmobile6662
      @codmobile6662 7 หลายเดือนก่อน +6

      1:11:46 මේ හරිය මහම මහ සක්කිලී💩💩💩💩 මම මාලිමාවේ බැහැලම වැඩකරන්නේ මට පක්ෂ 4 අප්පිරියා උනා ❌

    • @aselaweerasundara2107
      @aselaweerasundara2107 7 หลายเดือนก่อน +6

      මේ වගේ ගොන් නාම්බො දේශපාලන වැඩසටහන් වලට එවන එකෙන් NPP එකේ ජන්දය වැඩිවෙනවා මිසක් අඩු වෙනවා. අපොයි පොහොට්ටුව!!

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 7 หลายเดือนก่อน +57

    තනි පුද්ගලයකු තුන්කට්ටුව සමග බලයේ විවාදයක් ! හිරු ට ගොඩක් 🙏 ස්තුතියි මාලිමාවට තවත් පාවෙන චන්ද ලක්ෂ ගානක් ඇරගෙන දුන්නා ට
    ජතික ජනබලවේගෙට ජයවේවා ❤

  • @promodehewagamage4202
    @promodehewagamage4202 6 หลายเดือนก่อน +32

    එක වාහනයෙන් ආවම, තාත්තා එක්කෙනෙක් වෙනවා කියලා ඇහුවමයි.. ඇත්තටම මුංගේ දෙමව්පියන්ගේ නැහැදිච්ච කම තමයි ප්‍රදර්ශනය කරන්නේ...