ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Fb එකෙ මිම් විඩියො දැකලා මෙක බලන්න ආපු එවුන් කවුද ඉන්නෙ🤣🤣
😅
මන් 🤣🤣
අඩේ මං ඒකටමයි ආවේ
mn
මේ ඉන්නේ
43:00 හොඳම ටික
Man kiyanne na. 🤣. Thanks bro.
Man kiyannema neeee
ස්තුතියි ඔබට. 🏃 ආවේ බලන්න 😂😂
🤣🤣
Thanks
හිනා වෙන්න නෙවෙයි දුක් වෙන්නයි ඕන මුන් රටට කරපු අපරාදෙට😢
siravata 🥺😞
42:41 මේක බලන්න නේද ආවෙ 🌚
Ow 🤣🤣
ADO Thank You 😂🙈❤️
Ow 😂
ඕ
නෑ මම දන්නෑ 😂😂😂😂😂😂
චමුදිත මේකට ගෙන්නලා මොකෙක් හරි නාකියෙක් මරනවා සත්තයි 🤣🤣🤣🤣
අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂
Ammoooo 😂😂
අම්මෝ.. 😄🙏🙏
මේක දැක්කහම විනෝද සමය මතක් වුනා 😂😂
මෙච්චර බිලියන ගණන් වියදම් කරලා විහිලු බලන එකම ජාතිය අපි වෙන්න ඇති ....
ජොලි සීයා සාකච්ඡාවට ඇවිත් වගේ ..කාලෙකින් විහිලුකාරයෙක් ගෙනත්..ස්තුතියි හිරු...
🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
😭😭😭
T
දන්නැ හොයන් ආපු අය මෙ කොනට 👉❤️
ලේ පිරිසිදු කරගන්න හොදයි..හිනා වෙලා 🤣🤣
ඔව්ව්...මට පඩයකුත් ගියා හිනා වෙන ගමන්..මම කියන්නේම නෑ.😂😂
මේවගේ බූරුව්වෝ රට පාලනය කෙරුවහම මෙච්චරවත් ඉතුරු වෙන එක පුදුමයි
Mewage buruwo yauweth apine sqhodaraya
ආතල් එකටම බලන අය මේ කොනට 😂
ගොනෙක් දක්කනව කියන්නෙ හරිම අමාරු වැඩක් කියල අද තමයි දැනගත්තෙ චමුදිත මාලිමාවට ජය වේවා ❤️🙏
Sb ලගෙන් රටට ගන්න කියල දෙයක් නහ දන් . හමවිටම මුදල් වලට යට වුනා .
@@adsalahakoon5136 මූ රට කාපු උන් අතර ඉදිරියෙන්ම ඉන්න හොරෙක්
Chamudeta...ඕක..avapnko..mahta
නිවන් සුව ලැබේවා
මුගේ කටේ රෙන්න එපය් ...ගෙවල් ගිනිතිබ්බේ අමතියා මරුවේ බස් ගිනිතිබ්බේ jvp ...අත්තටම SB කියන්නේ තනිකර අවස්තාවාදියෙක්
රෙන්න බයයි .පුප කැතවෙයි 😂😂
@@ranilasanga9537 l
වසරේ හොඳම ප්‍රහසන වැඩසටහන විදියට සම්මානයක් දෙන්න ඕන මේකට😁😁ඒ තරම් ආතල් මුගෙ කතා අහද්දි🤣🤣
පොඩි කැල්ලක් දැකලා මුලු වැඩසටහනම බලන්න හිතුන අය ඉන්නවත
P..k...ආණ්ඩුව
මම හිතුවා..ගැහුවා තමයි..චමුදිතට phone එකෙන් කියලා ...😂කිසිම විනයක් නැති,ඒකාධිපති වියරැවෙන් හැසිරෙන්නේ...ඔික තමයි මෙි ඇමතිගේ පසුබිම ...
Muth ammu gonnek.buruwek too
රටටම බරක් වෙච්ච අපතයෙක්.මුන්ට චන්දෙ දෙන්නත් මිමිනිස්සු ඉන්නවනෙ.
චමුදිත ඇරෙන්න දෙපැත්තේ උන් දෙන්නට හිනා😂😂😂😂😂,අපිටත් හිනා😅😅
බලයට පේරේතකමේ දෙපැත්තට පැන පැන රට කන තවත් කන්න බලන් ඉන්න S.B ඇතුලු කාලකන්නි තුප්පහි දේශපාලුවො භංග වේවා.. 💖මාලිමාව මෙරටේ එකම විශ්වාසයයි..💖 මාලිමාවට ජයවේවා ...💪💪💪
පලයන් යන්න පර ජෙප්පා 😂😂😂
Ow ow jaya wewa.....
වර්තමාන යේ දේශපාලන යේ ඉන්න ඔක්කොම නරුමයින් එහෙම තමයි බන්.....උඹත් කාගෙහරි වහලෙක්ද?
මාලිමාවේ කටු gelawenna ඉතා ලගයි යාලුවා පොදුජන පෙරමුණට ජයවේවා 😀😀😀😀😀😀😀🥂🥂🥂🥂🥂🥧🍰🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මාලිමාවට අන්ත පරාජයක්
කෑල්ල = ඊයෙ කාත් එක්කද එහෙනම් චැට් කලේ මහ රෑ වෙනකල් .😠 මම= 44:39 😂
😂😂🏃👈
සලකුණට මින් පස්සෙ සාකච්චා වලට ගේන්න ඕනේ එක් අයෙක් පමනයි.දෙන්න තුන්දෙනා ගේනවට වඩා කෙලින්ම එක් අයෙක්ගෙන් ප්‍රශ්න කිරීම තුල රටටම පේන්න උගෙ ඇඳුම් ගලවන්න පුලුවන්.
මේවා බලන්නද මුන් පාර්ලිමේන්තුවට යවන්නෙ .😂
ඉක්මනින් චුත වේවා!! 😹❤
ලන්ඩන් හොර උපාදිය නැත්නම් මේකා හගුරන්කෙත කුබුරු කොටනවා
43:53 මේ තියෙන්නේ ඔයා හොයන් ආපු කෑල්ල
කවුද බන් මේ පිස්සව සලකුණට ගෙනාවෙ😅
01:37:09 වැටිලා හොම්බෙන් ගියෙ නෑනෙ අම්මපා 🤣😒
🤣🤣🤣🤣🤣🤣🤣
බුහ්හ්හ්හ්
මනුස්සයෙක් මේතරම් අතපය විසිකරමින් කතා කරන්නේ මොකද කියල දන්නවද ඒ ඔහු කතා කරන දේ ඔහුටම විශ්වසයක් නැති නිසා කොටින්ම බොරු නිසා😂😂
11:32 ඇමරිකාව අපේ සතුරා නම්, imf සහ ඇමරිකාව එකක් නම්, imf එක රනිල්ව විශ්වාස කරනවා නම්, රනිල් තමයි අපේ සතුරා.
😂
අන්න සමීකරණ 😌👈
Well said
A uba Danna de ....me desapalanaye ranil thamai ekama gelavum karu
Study the difference between logic and strategy.
ජාතික ජනබලවෙගය 😊 ට මාලීමාව ට ජයවෙවා !!!!! ජයවෙවා!!! ජාතික ජනබලවෙගය ට ජයවෙවා!!!!❤❤❤❤❤❤❤❤❤
43:53 ලව් එක ගෙදරට මාට්ටු උනාම😂
😅kiynne na
@@AnuhasMusick වගකීමෙන් කියන්නේ දන්නැ
@@mithila_ wagakeemen kiynne mn dnnh
😂 eka uththare danna 💔
ලංකාවෙ දේශපාලනයෙ එදාමෙදාතුර හිටිය නියම චේසගැනි තමයි SB කියන්නේ ඇත්ත
43:29 උබලා බලන්න ආපු එක 🤭🤭
අනුර කූමාර සාහෝදරයා ආවා .අහපු ප්‍රස්න වලට නීහතමානීව පිලිතුරු දුන්න මේ වාගේ නාඩගම් නැටුවද නෑ..තේරූම් ගන්න ..🙏.
අපේ හල් ගන්නෙ ඩග්ලි සිරිසෙන මහතා වී ගන්නේ 75 ට ඔන්න ඔකව ගෙන්නකෝ හිරු ටිවි එකට පින් සිද්ද වේනවා චමුඩිත මහත්තයා ❤🙏🙏🙏🙏🙏
චමුදිත එයාව අංගොඩට අරින්න.
මේක ගොනෙක්
13:32 මේ.. මේ මේ.. කව්ද ...මේ මේ අර මේකෙ අරගෙන මෙහෙව්වෙ .. මේ මේ මේ. මෙයා.. 😂😂😂 අනේ මට මතක නෑ ව මතක නැති හැටියක් 🥲
මේ 😂
දවසින් මීම් එකක් වෙච්ච ඩයල් එකක්😂 43:15
මූ හොදයි හරහට දාලා කටට රෙන්න 🤮🤮🤮🤮🤮
බලන්න awe සුපිරි
එකනම් ඇත්ත කතාවක්
Chamuditha ඇතුළු අනිකුත් මාධ්‍යවේදීන් ඔබලා ඉටු කරන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය බව මගේ හැඟීමයි. ඔයාලා වැනි මාධ්‍යවේදීන් තව තවත් මේ මහ පොළවේ ඉපදේවා. විශේෂයෙන් චමුදිත ඔබ විශිෂ්ඨයෙක්.
අනේ යනවා ඕයි යන්න මේ පකේ මාධ්‍යකාරයෝ රටින් එලවන්න ඕනේ. මුන් හොඳ මිනිස්සු ද. දේශපාලකයන්ගෙන් උපරිම වාසි ගත්ත එකෙක් තමයි ඔය චමුදිත
Meyala jalin waradak kara me wathaweth e warada noma wewa kiyala math kiyanawa
😂😂නෑ කියන්නේ නෑ 😂😂😂😂මං කියන්නේ නෑ😂😂
කියන්න කෝ..අනේ කියන්න කෝ. 😂😂😂 කියන්න පොඩ්ඩක් කියන්න..😂😂🏃🏃🏃😂😂😂😂😂
@@ranilasanga9537 මම කියන්නෙම නෑ 😂👍💔
@@ranilasanga9537🤣🤣
@@nimeshbandara6450 මම දන්නේ නෑආආආආආආඅ..😂😂නෑ...නැ....
මුන් බයේ ඉන්නේ චන්දයක් tibbot වෙන දෙ දන්නවා පිස්සු පිස්සු හොඳටම පිස්සු
රෑ ඩැනියෙල්දවල් මිගෙල් බැලුව වගේනියමයි 😂😂😂😂
Ammapa bn
උසස් අධ්‍යාපන ඇමති කම දෙන්න යන්නෙ මෙයාටද.
පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ . මන් දන්නෙ නැහැ මන් කියන්නෙ නැහැ 😂😂😂😂
අම්මෝ හිනා කාල මැරෙනවා
මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්.මුන් වගේ උන් එක්ක
මේවට හිනා වෙන්නද අඩන්නද කියලා තෙරෙන්නේ නෑ බං.
සලකුණට මෙතෙක් ආපු "sb මලකුණ"
යකො S B ට නිවන් සුව දෙන්න ඔනමෙ කියන කාතා වට අනෙ අම්මො 🙄😂😂😂😂
41:00 පටන් ගැනීම
මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් මේකා දේශපාලනයෙන් විතරක් නෙමේ මේ ලෝකෙන්ම තුරන්වෙන්න කියලා. සතර අපයේ කල්ප කාලයක් දුක්වින්න වේවා...!! මුන් නිසා වේලක් ඇර වේලක්වත් කන්න නැති මිනිස්සු ඉන්නවා. දෙමාපියන් කීයක් අඩනවද දරුවන්ට බඩ පිරෙන්න කන්න දෙයක් දෙන්න නැතුව. ඉගෙන ගන්න පොතක් ගන්න නැතුව. කීයක් දක්ශ දරුවො පාසල් ගමන් අත අරින්න වෙලාද. මුන්වගේ තිරිස්සන්නුන්ගේ අවසන් මනුස්ස ආත්මය මේකවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Oyage prarthanawa ishtawela 😂😂. Deshapalanayen ainwela😂😂
මුන්ව යවන්න කාලෙ හරි...
මෙිකට අමිමපා බිම පෙරලගෙන රෙන්න ඔින කට පිරෙන්න
අම්මො
සලකුනට පිස්සෝත් ගෙනවද අයියෝ සාමි.
😁😁😁
Den sepada
plzz...අපෙ ගරු මන්ත්‍රීතුමාට බයින්න එපා..😁🤣🤣
43:53 කියන්නෙනෙම නෑ 😂😂😂
මුන්ගෙ ගෙවල් නෙවෙයි ගිණිතියන්න තිබ්බෙමුන්ගෙ කටවල් තමයි ගිණිතියන්න තිබ්බෙ
මුන්ගෙ වැරදි ඕනෑතරම් ඇති . ඒත් කාලකන්නි ජෙප්පො න්ට පුළුවන් ද එහෙම කරන්න . බලන් හිටපියව් තොපිට කවදාවත් බලයට එන්න බැහැ එන්න දෙන්නෙත් නැහැ
@mihira palyn gobbya ynda.
චමුදිත අද කථානයක ලොකු නරියෙක්.මේ සංවාදය බලන්න කැතයි මේ නරියා ප්‍රශ්ණෙට උත්තර දෙන්නෙ නැහැ.මගහරිනවා.
කට්ටියම හොදට කසිප්පු ගහලා වගේ 🤣🤣🤣🤣
මට මේක බලන ගමන් හීනා වෙලා ලොකු පඩයක් ගියා 😂😂😂
මටත් ඕකම උනා ඛං
Tope.seramge.hitta.ebiladalapiyw.pirisiduda.keyala.to.okkma.horu
එකට් න්ම්මටත් හිනා ගියා
42:41 chamuditha SB ge blood pressure eka tika tika naggana a mohotha😁
Ammoo😂😂
Ado thanz
Meka balanna aawe
මං දන්නෑ😂මං කියන් නෑ😅මං කියන්නෙම නෑ 😂😂😂
මේ වගේ කාල කන්නිනේ අපි පත් කලේ...
ඉතා වැදගත් වැඩසටහනක්.
මේවගේ සක්කිලි ඉක්මනින් චුතවේවා!ඉන්න ප්‍රමානය පෙනෙයි චන්දෙදි.
මේ වගේ දේශපාලන ගෙවලයින්ට වෙන් කරන කාලය අපරාධයක්
මා හැර අර tiktok කෑල්ල බලන්ට ආපු අය සිටීද 🤣
43:40 ආතල් Oiiii 🤣🤣🤣
Me time mention karane kohomd
@@notto45336 oni time eka type karanna
Niyamai kalindu 🖤
මුන්ට තවත් චන්දෙ දෙන උන් නම් මිනිස්සු වෙන්න බෑ 😹
43.00 ඉදන් තමා උබ බලන්න ආපු එක තියෙන්නෙ..බාලාගන්න
පපුව පැලිල මැරෙයි කියල හිතුවෙ 😂😂😂
Only AKD ❤❤
43.53 මාසෙ පඩ්යට මොකක්ද වුනේ කියල ගෙදරින් ඇහුවහම 😂😂😂
කියන්නෙ ම නෑ..
kiyannema naha 😀😀😀😀
රංගේ එනවද. මෝඩ කමේ අගතැන්😂😂😂😂😂😂.
NPP❤❤❤❤
රංගේ ඔයා එනවද ?🤣
එකනේ..
ආතල් ඈ😂
චමුදිත මචන් පට්ට ආතල්.ඊළඟට ගෙන එකා කවුද මචං. කියන්නැතුව saprise එකක් දීලම අරං වරෙන්. හිරු
මුන් සේරම අපිව රවට්ටව්ව 🖕
මේ වගේ පාදඩ දේශපාලකයන් සිටින රටක් දියුණු වෙයි කියල හිතනවද?
ඇත්තටම මේ වගේ කිසි වගකීමක් නැති බොරු කියන අයව ගෙන්නලා අපරාදේ කාලේ නාස්තිය.
SB වගේ ගොනෙක් ගෙනල්ලා දීපු ආතල් එක නියමයි.
රහසිංවත් කියන්න බැරිද 😂
චොක්ලට් බිස්කට් එකක් දුන්නොත් කියයිද 😂😂
මේවා බලලවත් මුන්ගේ නියම ස්වරූපය මිනිස්සු තේරුම් ගන්නවානම් ලොකු දෙයක්. කතාකරන නොහික්මුණු විදියෙන්ම පේනවා මෙයා හිතාගෙන ඉන්නේ සාමාන්‍ය ජනතාව මුන් කියන හැමදෙයක්ම ඒ හැටියෙන්ම පිළිඅරගෙන වහල්ලු වගේ ඉන්න ඕන කියලා. මිනිස්සු තමන්ගේ බලය හරියට තේරුම් නොගෙන හරියට පාවිච්චි නොකරන තාක් මේ වගේ කිසි ප්‍රතිපත්තියක් නැති වාචාලයන්ට යටත් වෙලා තමයි ඉන්න වෙන්නේ.
ලන්කාව මෙහෙමවත් තියෙන එක ඇති හම්මේ 😂😂😂😂
❤❤
13:32 මේ.. මේ.. මේ.. ඔහොම අමතක වෙන නාකි සීයලනේ මේ රටක් පාලනය කරන්න එන්නේ 😂
😂💔
පුත්තලමේ විතරක් නෙමෙයි හඟුරන්කෙතත් බූරූවෝ ඉන්නවා
43:50
ආර්ථික ප්‍රතිසංස්කරණය සිදුකරන මේ අවස්ථාවේදී කිසිම මැතිවරණයක් නොපැවැත්විය යුතුය
NPP ❤️❤️❤️❤️
මේක නම් මහා කාලකන්නියෙක් මේකා කියන බොරු වලට පුටුව කඩා වැටෙන්න ගියා වැටුනේ නෑනෙ. මුන්ට තවත් මේ මහ පොළොවෙ ඉන්ඩ දීලා තියෙන එක පුදුමයි
රතුඉර _ අනුර කුමාර සහොදරයා. කරට කර - චතුරංග සහෝදරයා සියත turning point - බල්තසාර් සහෝදරියඑහෙම තියෙද්දි ඇයි මේ 💩💩බලන්නේ
චමුදිත ❤️❤️❤️
මුංගෙ සද්දෙට මාව ගැස්සිල ඇහැරැනේ.....එතන ඉදං ආතල්....
හඟුරන්කෙත හාවා 😂 මීළඟට කොහෙට ගනීද දන්නෑ
Fb එකෙ මිම් විඩියො දැකලා මෙක බලන්න ආපු එවුන් කවුද ඉන්නෙ🤣🤣
😅
මන් 🤣🤣
අඩේ මං ඒකටමයි ආවේ
mn
මේ ඉන්නේ
43:00 හොඳම ටික
Man kiyanne na. 🤣. Thanks bro.
Man kiyannema neeee
ස්තුතියි ඔබට. 🏃 ආවේ බලන්න 😂😂
🤣🤣
Thanks
හිනා වෙන්න නෙවෙයි දුක් වෙන්නයි ඕන මුන් රටට කරපු අපරාදෙට😢
siravata 🥺😞
42:41 මේක බලන්න නේද ආවෙ 🌚
Ow 🤣🤣
ADO Thank You 😂🙈❤️
Ow 😂
ඕ
නෑ මම දන්නෑ 😂😂😂😂😂😂
චමුදිත මේකට ගෙන්නලා මොකෙක් හරි නාකියෙක් මරනවා සත්තයි 🤣🤣🤣🤣
අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂
Ammoooo 😂😂
අම්මෝ.. 😄🙏🙏
😂😂😂😂
මේක දැක්කහම විනෝද සමය මතක් වුනා 😂😂
මෙච්චර බිලියන ගණන් වියදම් කරලා විහිලු බලන එකම ජාතිය අපි වෙන්න ඇති ....
ජොලි සීයා සාකච්ඡාවට ඇවිත් වගේ ..කාලෙකින් විහිලුකාරයෙක් ගෙනත්..ස්තුතියි හිරු...
🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
😭😭😭
T
දන්නැ හොයන් ආපු අය මෙ කොනට 👉❤️
ලේ පිරිසිදු කරගන්න හොදයි..හිනා වෙලා 🤣🤣
ඔව්ව්...මට පඩයකුත් ගියා හිනා වෙන ගමන්..මම කියන්නේම නෑ.😂😂
මේවගේ බූරුව්වෝ රට පාලනය කෙරුවහම මෙච්චරවත් ඉතුරු වෙන එක පුදුමයි
Mewage buruwo yauweth apine sqhodaraya
ආතල් එකටම බලන අය මේ කොනට 😂
ගොනෙක් දක්කනව කියන්නෙ හරිම අමාරු වැඩක් කියල අද තමයි දැනගත්තෙ චමුදිත මාලිමාවට ජය වේවා ❤️🙏
Sb ලගෙන් රටට ගන්න කියල දෙයක් නහ දන් . හමවිටම මුදල් වලට යට වුනා .
@@adsalahakoon5136 මූ රට කාපු උන් අතර ඉදිරියෙන්ම ඉන්න හොරෙක්
Chamudeta...ඕක..avapnko..mahta
නිවන් සුව ලැබේවා
මුගේ කටේ රෙන්න එපය් ...ගෙවල් ගිනිතිබ්බේ අමතියා මරුවේ බස් ගිනිතිබ්බේ jvp ...අත්තටම SB කියන්නේ තනිකර අවස්තාවාදියෙක්
රෙන්න බයයි .පුප කැතවෙයි 😂😂
@@ranilasanga9537 l
වසරේ හොඳම ප්‍රහසන වැඩසටහන විදියට සම්මානයක් දෙන්න ඕන මේකට😁😁ඒ තරම් ආතල් මුගෙ කතා අහද්දි🤣🤣
පොඩි කැල්ලක් දැකලා මුලු වැඩසටහනම බලන්න හිතුන අය ඉන්නවත
P..k...ආණ්ඩුව
මම හිතුවා..ගැහුවා තමයි..චමුදිතට phone එකෙන් කියලා ...😂
කිසිම විනයක් නැති,
ඒකාධිපති වියරැවෙන් හැසිරෙන්නේ...
ඔික තමයි මෙි ඇමතිගේ පසුබිම ...
Muth ammu gonnek.buruwek too
රටටම බරක් වෙච්ච අපතයෙක්.
මුන්ට චන්දෙ දෙන්නත් මිමිනිස්සු ඉන්නවනෙ.
චමුදිත ඇරෙන්න දෙපැත්තේ උන් දෙන්නට හිනා😂😂😂😂😂,අපිටත් හිනා😅😅
බලයට පේරේතකමේ දෙපැත්තට පැන පැන රට කන තවත් කන්න බලන් ඉන්න S.B ඇතුලු කාලකන්නි තුප්පහි දේශපාලුවො භංග වේවා.. 💖මාලිමාව මෙරටේ එකම විශ්වාසයයි..💖 මාලිමාවට ජයවේවා ...💪💪💪
පලයන් යන්න පර ජෙප්පා 😂😂😂
Ow ow jaya wewa.....
වර්තමාන යේ දේශපාලන යේ ඉන්න ඔක්කොම නරුමයින් එහෙම තමයි බන්.....උඹත් කාගෙහරි වහලෙක්ද?
මාලිමාවේ කටු gelawenna ඉතා ලගයි යාලුවා පොදුජන පෙරමුණට ජයවේවා 😀😀😀😀😀😀😀🥂🥂🥂🥂🥂🥧🍰🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මාලිමාවට අන්ත පරාජයක්
කෑල්ල = ඊයෙ කාත් එක්කද එහෙනම් චැට් කලේ මහ රෑ වෙනකල් .😠 මම= 44:39 😂
🤣🤣
😂😂🏃👈
සලකුණට මින් පස්සෙ සාකච්චා වලට ගේන්න ඕනේ එක් අයෙක් පමනයි.
දෙන්න තුන්දෙනා ගේනවට වඩා කෙලින්ම එක් අයෙක්ගෙන් ප්‍රශ්න කිරීම
තුල රටටම පේන්න උගෙ ඇඳුම් ගලවන්න පුලුවන්.
මේවා බලන්නද මුන් පාර්ලිමේන්තුවට යවන්නෙ .😂
ඉක්මනින් චුත වේවා!! 😹❤
ලන්ඩන් හොර උපාදිය නැත්නම් මේකා හගුරන්කෙත කුබුරු කොටනවා
43:53 මේ තියෙන්නේ ඔයා හොයන් ආපු කෑල්ල
කවුද බන් මේ පිස්සව සලකුණට ගෙනාවෙ😅
01:37:09 වැටිලා හොම්බෙන් ගියෙ නෑනෙ අම්මපා 🤣😒
🤣🤣🤣🤣🤣🤣🤣
බුහ්හ්හ්හ්
මනුස්සයෙක් මේතරම් අතපය විසිකරමින් කතා කරන්නේ මොකද කියල දන්නවද ඒ ඔහු කතා කරන දේ ඔහුටම විශ්වසයක් නැති නිසා කොටින්ම බොරු නිසා😂😂
11:32 ඇමරිකාව අපේ සතුරා නම්, imf සහ ඇමරිකාව එකක් නම්, imf එක රනිල්ව විශ්වාස කරනවා නම්, රනිල් තමයි අපේ සතුරා.
😂
අන්න සමීකරණ 😌👈
Well said
A uba Danna de ....me desapalanaye ranil thamai ekama gelavum karu
Study the difference between logic and strategy.
ජාතික ජනබලවෙගය 😊 ට මාලීමාව ට ජයවෙවා !!!!! ජයවෙවා!!! ජාතික ජනබලවෙගය ට ජයවෙවා!!!!❤❤❤❤❤❤❤❤❤
43:53 ලව් එක ගෙදරට මාට්ටු උනාම😂
😅kiynne na
@@AnuhasMusick
වගකීමෙන් කියන්නේ දන්නැ
@@mithila_ wagakeemen kiynne mn dnnh
😂 eka uththare danna 💔
ලංකාවෙ දේශපාලනයෙ එදාමෙදාතුර හිටිය නියම චේසගැනි තමයි SB කියන්නේ ඇත්ත
43:29 උබලා බලන්න ආපු එක 🤭🤭
අනුර කූමාර සාහෝදරයා ආවා .අහපු ප්‍රස්න වලට නීහතමානීව පිලිතුරු දුන්න මේ වාගේ නාඩගම් නැටුවද නෑ..තේරූම් ගන්න ..🙏.
අපේ හල් ගන්නෙ ඩග්ලි සිරිසෙන මහතා වී ගන්නේ 75 ට
ඔන්න ඔකව ගෙන්නකෝ හිරු ටිවි එකට පින් සිද්ද වේනවා චමුඩිත මහත්තයා ❤🙏🙏🙏🙏🙏
චමුදිත එයාව අංගොඩට අරින්න.
මේක ගොනෙක්
13:32 මේ.. මේ මේ.. කව්ද ...මේ මේ අර මේකෙ අරගෙන මෙහෙව්වෙ .. මේ මේ මේ. මෙයා.. 😂😂😂 අනේ මට මතක නෑ ව මතක නැති හැටියක් 🥲
මේ 😂
දවසින් මීම් එකක් වෙච්ච ඩයල් එකක්😂 43:15
මූ හොදයි හරහට දාලා කටට රෙන්න 🤮🤮🤮🤮🤮
බලන්න awe සුපිරි
එකනම් ඇත්ත කතාවක්
Chamuditha ඇතුළු අනිකුත් මාධ්‍යවේදීන් ඔබලා ඉටු කරන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය බව මගේ හැඟීමයි. ඔයාලා වැනි මාධ්‍යවේදීන් තව තවත් මේ මහ පොළවේ ඉපදේවා. විශේෂයෙන් චමුදිත ඔබ විශිෂ්ඨයෙක්.
අනේ යනවා ඕයි යන්න මේ පකේ මාධ්‍යකාරයෝ රටින් එලවන්න ඕනේ. මුන් හොඳ මිනිස්සු ද. දේශපාලකයන්ගෙන් උපරිම වාසි ගත්ත එකෙක් තමයි ඔය චමුදිත
Meyala jalin waradak kara me wathaweth e warada noma wewa kiyala math kiyanawa
😂😂නෑ කියන්නේ නෑ 😂😂😂😂මං කියන්නේ නෑ😂😂
කියන්න කෝ..අනේ කියන්න කෝ. 😂😂😂 කියන්න පොඩ්ඩක් කියන්න..😂😂🏃🏃🏃😂😂😂😂😂
😂😂😂😂
@@ranilasanga9537 මම කියන්නෙම නෑ 😂👍💔
@@ranilasanga9537🤣🤣
@@nimeshbandara6450 මම දන්නේ නෑආආආආආආඅ..😂😂නෑ...නැ....
මුන් බයේ ඉන්නේ චන්දයක් tibbot වෙන දෙ දන්නවා පිස්සු පිස්සු හොඳටම පිස්සු
රෑ ඩැනියෙල්
දවල් මිගෙල් බැලුව වගේ
නියමයි 😂😂😂😂
Ammapa bn
උසස් අධ්‍යාපන ඇමති කම දෙන්න යන්නෙ මෙයාටද.
පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ . මන් දන්නෙ නැහැ මන් කියන්නෙ නැහැ 😂😂😂😂
අම්මෝ හිනා කාල මැරෙනවා
මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්.මුන් වගේ උන් එක්ක
මේවට හිනා වෙන්නද අඩන්නද කියලා තෙරෙන්නේ නෑ බං.
සලකුණට මෙතෙක් ආපු "sb මලකුණ"
යකො S B ට නිවන් සුව දෙන්න ඔන
මෙ කියන කාතා වට අනෙ අම්මො
🙄😂😂😂😂
41:00 පටන් ගැනීම
මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් මේකා දේශපාලනයෙන් විතරක් නෙමේ මේ ලෝකෙන්ම තුරන්වෙන්න කියලා. සතර අපයේ කල්ප කාලයක් දුක්වින්න වේවා...!! මුන් නිසා වේලක් ඇර වේලක්වත් කන්න නැති මිනිස්සු ඉන්නවා. දෙමාපියන් කීයක් අඩනවද දරුවන්ට බඩ පිරෙන්න කන්න දෙයක් දෙන්න නැතුව. ඉගෙන ගන්න පොතක් ගන්න නැතුව. කීයක් දක්ශ දරුවො පාසල් ගමන් අත අරින්න වෙලාද. මුන්වගේ තිරිස්සන්නුන්ගේ අවසන් මනුස්ස ආත්මය මේකවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Oyage prarthanawa ishtawela 😂😂. Deshapalanayen ainwela😂😂
මුන්ව යවන්න කාලෙ හරි...
මෙිකට අමිමපා බිම පෙරලගෙන රෙන්න ඔින කට පිරෙන්න
අම්මො
සලකුනට පිස්සෝත් ගෙනවද අයියෝ සාමි.
😁😁😁
Den sepada
plzz...අපෙ ගරු මන්ත්‍රීතුමාට බයින්න එපා..😁🤣🤣
43:53 කියන්නෙනෙම නෑ 😂😂😂
මුන්ගෙ ගෙවල් නෙවෙයි ගිණිතියන්න තිබ්බෙ
මුන්ගෙ කටවල් තමයි ගිණිතියන්න තිබ්බෙ
මුන්ගෙ වැරදි ඕනෑතරම් ඇති . ඒත් කාලකන්නි ජෙප්පො න්ට පුළුවන් ද එහෙම කරන්න . බලන් හිටපියව් තොපිට කවදාවත් බලයට එන්න බැහැ එන්න දෙන්නෙත් නැහැ
@mihira palyn gobbya ynda.
චමුදිත අද කථානයක ලොකු නරියෙක්.මේ සංවාදය බලන්න කැතයි මේ නරියා ප්‍රශ්ණෙට උත්තර දෙන්නෙ නැහැ.මගහරිනවා.
කට්ටියම හොදට කසිප්පු ගහලා වගේ 🤣🤣🤣🤣
මට මේක බලන ගමන් හීනා වෙලා ලොකු පඩයක් ගියා 😂😂😂
මටත් ඕකම උනා ඛං
Tope.seramge.hitta.ebiladalapiyw.pirisiduda.keyala.to.okkma.horu
එකට් න්ම්මටත් හිනා ගියා
42:41 chamuditha SB ge blood pressure eka tika tika naggana a mohotha😁
Ammoo😂😂
Ado thanz
Meka balanna aawe
මං දන්නෑ😂
මං කියන් නෑ😅
මං කියන්නෙම නෑ 😂😂😂
මේ වගේ කාල කන්නිනේ අපි පත් කලේ...
ඉතා වැදගත් වැඩසටහනක්.
මේවගේ සක්කිලි ඉක්මනින් චුතවේවා!ඉන්න ප්‍රමානය පෙනෙයි චන්දෙදි.
මේ වගේ දේශපාලන ගෙවලයින්ට වෙන් කරන කාලය අපරාධයක්
මා හැර අර tiktok කෑල්ල බලන්ට ආපු අය සිටීද 🤣
43:40 ආතල් Oiiii 🤣🤣🤣
Me time mention karane kohomd
@@notto45336 oni time eka type karanna
Niyamai kalindu 🖤
මුන්ට තවත් චන්දෙ දෙන උන් නම් මිනිස්සු වෙන්න බෑ 😹
43.00 ඉදන් තමා උබ බලන්න ආපු එක තියෙන්නෙ..බාලාගන්න
පපුව පැලිල මැරෙයි කියල හිතුවෙ 😂😂😂
Only AKD ❤❤
43.53 මාසෙ පඩ්යට මොකක්ද වුනේ කියල ගෙදරින් ඇහුවහම 😂😂😂
කියන්නෙ ම නෑ..
kiyannema naha 😀😀😀😀
රංගේ එනවද. මෝඩ කමේ අගතැන්😂😂😂😂😂😂.
NPP❤❤❤❤
රංගේ ඔයා එනවද ?🤣
එකනේ..
ආතල් ඈ😂
චමුදිත මචන් පට්ට ආතල්.ඊළඟට ගෙන එකා කවුද මචං. කියන්නැතුව saprise එකක් දීලම අරං වරෙන්. හිරු
මුන් සේරම අපිව රවට්ටව්ව 🖕
මේ වගේ පාදඩ දේශපාලකයන් සිටින රටක් දියුණු වෙයි කියල හිතනවද?
ඇත්තටම මේ වගේ කිසි වගකීමක් නැති බොරු කියන අයව ගෙන්නලා අපරාදේ කාලේ නාස්තිය.
SB වගේ ගොනෙක් ගෙනල්ලා දීපු ආතල් එක නියමයි.
රහසිංවත් කියන්න බැරිද 😂
චොක්ලට් බිස්කට් එකක් දුන්නොත් කියයිද 😂😂
මේවා බලලවත් මුන්ගේ නියම ස්වරූපය මිනිස්සු තේරුම් ගන්නවානම් ලොකු දෙයක්. කතාකරන නොහික්මුණු විදියෙන්ම පේනවා මෙයා හිතාගෙන ඉන්නේ සාමාන්‍ය ජනතාව මුන් කියන හැමදෙයක්ම ඒ හැටියෙන්ම පිළිඅරගෙන වහල්ලු වගේ ඉන්න ඕන කියලා. මිනිස්සු තමන්ගේ බලය හරියට තේරුම් නොගෙන හරියට පාවිච්චි නොකරන තාක් මේ වගේ කිසි ප්‍රතිපත්තියක් නැති වාචාලයන්ට යටත් වෙලා තමයි ඉන්න වෙන්නේ.
ලන්කාව මෙහෙමවත් තියෙන එක ඇති හම්මේ 😂😂😂😂
❤❤
13:32 මේ.. මේ.. මේ.. ඔහොම අමතක වෙන නාකි සීයලනේ මේ රටක් පාලනය කරන්න එන්නේ 😂
😂💔
පුත්තලමේ විතරක් නෙමෙයි හඟුරන්කෙතත් බූරූවෝ ඉන්නවා
43:50
ආර්ථික ප්‍රතිසංස්කරණය සිදුකරන මේ අවස්ථාවේදී කිසිම මැතිවරණයක් නොපැවැත්විය යුතුය
NPP ❤️❤️❤️❤️
මේක නම් මහා කාලකන්නියෙක් මේකා කියන බොරු වලට පුටුව කඩා වැටෙන්න ගියා වැටුනේ නෑනෙ. මුන්ට තවත් මේ මහ පොළොවෙ ඉන්ඩ දීලා තියෙන එක පුදුමයි
රතුඉර _ අනුර කුමාර සහොදරයා.
කරට කර - චතුරංග සහෝදරයා
සියත turning point - බල්තසාර් සහෝදරිය
එහෙම තියෙද්දි ඇයි මේ 💩💩බලන්නේ