ආරාධනා හාවෝ එක්ක,එළුවෝ අපිත් එක්ක සත්තු එක්ක දවස් දෙකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ජීවිතේ නිදහස කියන්නෙ අත්‍යාවශ්‍යම දෙයක්.නිදහස හොයන්න අපි එක එක දේවල් පස්සේ ‍යනවා.නමුත් සැබෑ නිදහස තියෙන්නෙ අපිට ආදරේ කරන අපි ආදරේ කරන අයත් එක්ක ගෙවන ඒ තත්පර කිහිපය.ඒක ලබාගන්න ලබාදෙන්න. ❤️

ความคิดเห็น • 177

  • @malshi7500
    @malshi7500 ปีที่แล้ว +24

    ආරාධනා ඉන්න වීඩියෝස් බලද්දී හිතට ගොඩක් ලොකු සැනසීමක් සතුටක් දැනෙනවා. තමන්ගේම දරුවෙක් දිහා බලන් ඉන්නවා වගේ හැගීමක් දැනෙන්නේ..ගයාන් අයියට චතු අක්කිට තෑන්ක්ස් මේ වගේ වීඩීයෝස් දානවට. සුරංගනාවීට තෙරුවන් සරණයි..ආදරෙයි ❤

  • @chathurikawejethunga54
    @chathurikawejethunga54 ปีที่แล้ว +16

    තාත්තා කෙනෙක්ගේ ජිවිතේ දුවෙක් තමා අයියා ආරාධනා ගේ සතුට වෙනුවෙන් කරන දේවල් දැක්කම ඒක හොදටම තේරෙනවා

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +5

    හරිම ආසයි අපේ ආරාධනා රෝස මල ගෙ කතා අහන්න .එයත් හා පැටියා වගේ අපිත් ආරාධනා එක්කම හාවො බැලුවා විනෝද වුණා ස්වභාදහමෙ දායාදයන් දරුවන්ට විඳින්න අවස්ථාව නිදහස දෙන්න ඕන .ඒක හරිම වැදගත් ආරාධනා හොඳටම සතුටු වුණා නේ. බුදුසරණයි . ඔබ සැමටම.

  • @dimuthukumara6258
    @dimuthukumara6258 ปีที่แล้ว +2

    අපි හැමදාම ආරාධනා 💎 ගෙ වීඩීයෝස් බලනවා... අනේ අපට දරුවෝ නැතිව අවුරුදු 8k හිටියා... දැන් නම් දරුවෙක් ලැබෙන්න ඉන්නවා... ආසයි ආරාධනා වගේ දෝනී කෙනෙක් ලැබෙනවා නම්... බුදු සරණයි ආරාධනා පැටියෝ සහ ඔය දෙන්නට ...

  • @anushalakmali9622
    @anushalakmali9622 ปีที่แล้ว +4

    වීඩියෝ එක ඉවර වෙනවා දැනුනේ නෑ කලින් දැනගෙන හිටියනම් මම එනවා මැණික බලන්න ❤❤❤ අපි ඉන්නේ ගැලනිගම කිට්ටුව 😊😊 හරිම ලස්සන තැනක් නිදහස් ආරාධනා මැණික වගේම අයියා අක්කී තෑන්ක් කරනවා ආදරයෙන් මේ වගේ ලස්සන වීඩියෝ එකක් දුන්නට ❤❤පැතුම් මල්ලී ඔයාත් අපි ආදරේ කරන තරුවක් ආදරේයි හැමෝටම පරෙස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +4

    ආරාධනා කතා කරන විදිය හරිම cute 🥺🥺🥰🥰🥰 baby

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +4

    ආරාධනා ගේ කොන්ඩේ හරිම ලස්සනයි. කපන්න නම් එපා. වවද්දී තව ලස්සන වේවී. ආදරෙයි ❤️

  • @nilukanelmine3039
    @nilukanelmine3039 ปีที่แล้ว +4

    චුටි මැණික හරිම හුරුබුහුටියි ලස්සනයි තෙරුවන් සරනයි දිනෙන් දින හොඳ ගතිගුණ වලින් පිරිපුන් වෙන්න 😍😍😍😍

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +2

    ආරාධනා සුදු මැණික අහරිම සුන්දරයි මැණික ඔයාලා හැමෝම හොදට විනෝද උනා නේද.ලස්සනයි මැණික ඔයා හාවන්ට හරිම ආදරෙයි නේද අම්මී අප්පච්චි ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว +2

    ඔයාලා තුන්දෙනා ඉන්න වීඩියෝස් කොච්චර බැලුවත් එපා වෙන්නෑ අක්කි අයියේ ඒ තරම් ලස්සනයි අනේ.💘💘❤

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤️❤හරිම විනෝදයි❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +2

    අනේ...අපේ බෝනික්කි ලොකු වෙනව දැනුනෙත් නෑ...ඔයා ඉන්න තැන කොහෙද පාලුවක් සෝස මල?? හුරතල් පණ්ඩිත වැඩ කෝටියයි දැන් නන්...video එක ඉවර වෙනව දන්නෙත් නෑ..ආදරෙයි ආරාධනා මැණික...පරෙස්සමින් ඉන්න...😘😘😘😘😘😘❤️❤️❤️🙏

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +2

    ආරාධනා මැණික ඔයත් හා පැටියෙක් වගේ තමයි සුදු බෝලෙ.ආදරෙයි වස්තුව ......❤️❤️🌹🌹ඉස්කෝලෙ ගිහිනුත් rabbit ,goat ,කිය කිය ඉඳියි නේද?...🐰🐰

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා ปีที่แล้ว +4

    Lovely girl ආරාධනා 💕
    ආසම නලුවෙක් ගයාන් අයියා 💖

  • @sunethraudayanthi8089
    @sunethraudayanthi8089 ปีที่แล้ว

    ඔයාලගේ vidio බලද්දී හිතට හරිම සැනසීමක් දැනෙන්නේ.. විශේෂයෙන් දෝනි නිසයි.. ඔයාලා ගොඩක් සතුටින් ඉන්න.. බුදුසරණයි.. ආදරෙයි ඔයාලට හැමදාමත්. ❤❤❤❤

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว

    ඔයාල සතුටෙන් දරුවන් බිරින්දන් සමග ඉන්නව දැක්කම හරිම සතුටුයි. ආරාධනා දෝණී හරිම ෂෝයි අනේ.අප්පච්චිට වැඩ ගොඩයි.ඔයාල හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි හැමෝටම. 😃❤️❤️❤️❤️

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x ปีที่แล้ว +1

    හරිම ලස්සන තැනක් ඔයාලා තුන් දෙනාටම ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි .❤️❤️❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว

    පරිස්සම්න් සතුට්න් ඉන්න මැණික ආදරෙයි..ඔයාගේ හුරතල් බලන් ඉන්න ආසයි...කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ඔයාව පැට් යෝ....අම්මා ..අප්පච්ච් එක්ක සතුට්න් ඉන්න..මේ කොහෙද මේ තැන ගයාන් මල්ලි...පුළුවන්නම් කියන්න...
    තෙරැවන් සරණයි..❤️

  • @niroshirathnayake3522
    @niroshirathnayake3522 ปีที่แล้ว

    මටත් ඉන්නව ඔය වගේම දෝණියෙක් එයා හරිම ආසයි ආරාධනාගෙ වීඩියෝ බලන්න එයා හරි ලස්සනට ආරධනා කියන ඉංග්‍රීසි වචන කතා කරනවා පුලුවන් නම් එයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන වීඩියෝ ටිකක් දාන්න පොඩි ළමයින්ට ලොකු උදව්වක් වෙයි.

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +1

    ආරාධනා තමයි අපේ ලස්සනම සිහින පුංචි සුංගනාවෙි ආදරෙයි පන බුදුසරණයි ❤❤❤❤❤❤

  • @sagarikanilmini9054
    @sagarikanilmini9054 ปีที่แล้ว

    Oyalage paula harima lassanai. Donita budusaranai . Koheda e place eka?? Harima lassanai

  • @kamalajewa
    @kamalajewa ปีที่แล้ว +5

    Greetings from Sweden.. ආදරෙයි ගොඩාක් ආරාධනා බබාට හා පවුලේ සියලු දෙනාටම

  • @srimathirupasinghe
    @srimathirupasinghe ปีที่แล้ว

    Lassana thenak 👍❤️Donii hodatama thamai hodatama enjoy karala thiyenne 😎❤️adarei puthe budusarani ❤️🙏

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 ปีที่แล้ว

    She's so cute. Very talkative. She loves animal's. God bless

  • @user-og8ty1je9c
    @user-og8ty1je9c ปีที่แล้ว +2

    බුදුසරනයි ..තිස්තුන් කෝටියක් දෙවියන් රකීවා ඔබ සියලු දෙනා

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 ปีที่แล้ว +1

    Lassanai ආරාධනා මැණික් .video ekath lassanai

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว

    Eya good girl she was clever girl.... jesu phitai doni

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    ආරාධනා ලස්සනයි ආදරණිය ආරාධනා දෝනි තෙරුවන් සරණියි 🌻🌻🌻🌻

  • @chandimaathauda8635
    @chandimaathauda8635 ปีที่แล้ว

    Harima lassanai doni oyath ha පැටියෙක් wage 🥰🥰 budu saranai

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว

    Aradhana kiyanne menikak... dekkath hitha niwena daruwek.. pinwantha babek.. good luck baby..❤ theruwan saranai...

  • @dilminimaheshikadilminimah3175
    @dilminimaheshikadilminimah3175 ปีที่แล้ว

    බුදු සරණයි ආරාධනා දෝනි හැමදාමත් වගේම අදත් video eka ලස්සනයි oyalata පුළුවන් nam mata podi උදව්වක් කරනවාද

  • @nikadoni2851
    @nikadoni2851 ปีที่แล้ว

    ගයාන් අයියා ඔයාලා අපෙි ගෙවල් පැත්තට දෙයියනෙ අනේ ගොඩක් සතුටුයි.ආරධනා දෝණි ගොඩක් ආදරේයි ඔයාට ❤❤❤❤❤

  • @gayanathkanishka5443
    @gayanathkanishka5443 ปีที่แล้ว

    Hi,manika,💖💖oyw dakinna thama godakma asa.aiyatai akkitai duutai budu saranaiiii😍🌼💐💐

  • @nicvu5271
    @nicvu5271 ปีที่แล้ว

    Harima lassanai vedio eka...
    Hotel eka mokakda nangi..

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว

    Happy birthday .අනේ එළුවන් දකිනකොට දුකයි.මෙයාලනම් ආදරයට වෙන්න ඇති හදන්නේ .සුරතල් සතුන්ට ආදරය කරන්න ආරාධනා දෝණි.

  • @wdswds8595
    @wdswds8595 ปีที่แล้ว

    පහිච්ච. අච්චිට. බුදුසරනයි ලස්සනයි. වීඩියො. එක. ආදරෙයි. සියලුම දෙනාට

  • @sanuritharushika8216
    @sanuritharushika8216 ปีที่แล้ว

    Adrei hamotama බුදුසරණයි♥️

  • @nirmasandamali2829
    @nirmasandamali2829 ปีที่แล้ว

    ආරාධනා සුදු මැණික ආදරෙයි ඔයාට සතුටින් විනෝද වෙන්න බුදුසරණයි ඔයාට මැණික ❤❤❤

  • @tharayapa9473
    @tharayapa9473 ปีที่แล้ว

    ලස්සනයි ..කොහෙද මේ place eka...details dennako...tks

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 ปีที่แล้ว

    Ane manika mama adane dakke video eka harima shoi oya evagema ammi thathi theruwan sarani niraturuvama manika adarei maha hugak

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว

    හරි ෂෝක් ආරාධනාට අලුත් අත්දැකීමක්

  • @nethmisansala2101
    @nethmisansala2101 ปีที่แล้ว

    ගොඩාක් සතුටින් විනොදෙ ජීවත් වෙන නිහතමානී ෆැමිලි එකක් ආදරෙයි හැමදාම තුන්දෙනාටම
    තෙරුවන් ☸️☸️ සරණයි සමිමා සමිබුදු 🙏🙏🙏 සරණයි ජෙසු✝️✝️ පිහිටයි

  • @tharushisandyani
    @tharushisandyani ปีที่แล้ว

    So cute ❤️❤️❤️llove you♥️ චූටි මැණිකේ

  • @nishanthaperera5763
    @nishanthaperera5763 ปีที่แล้ว

    Thaththatama hariyana duwa, duwatama
    Hariyana thaththa. Maru dabalak.

  • @msnfernandomsn2740
    @msnfernandomsn2740 ปีที่แล้ว

    Aaradhana Dehivala zoo Giye Nadda? Pinnavala giyanam Eliphantsla Balanna thibuna kiyavai maasayak vithara.Sweet Anjel…🌹

  • @user-lu7ou8uz3h
    @user-lu7ou8uz3h ปีที่แล้ว

    මැනික හරිම ලස්සනයි දලදා සමිදු පිහිටයි මැනිකට

  • @chathuayodya5297
    @chathuayodya5297 ปีที่แล้ว +1

    චුටි මැනික❤👀

  • @dinushiwalataraarachchi8708
    @dinushiwalataraarachchi8708 ปีที่แล้ว

    Me thene nama mokadda ? Harima lassanai. Meals thiyanawada

  • @reallife4197
    @reallife4197 ปีที่แล้ว

    Akki ආරාධනා patiyawa english ktha krnna purudu une kohomada podi kaale class ehema giyada poddak video ekak karannako

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว

    Nice to watch Aradana.... God Bless u al

  • @surangikanthi2196
    @surangikanthi2196 ปีที่แล้ว

    ❤️❤️❤️❤️ matath kellak denawada rosa mala ....hmmm yameeee....budusaranai පරිස්සමෙන් adare godak

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว

    ලස්සනයි මැණික.... ❤️😘❤️

  • @nadishanithenahandi7649
    @nadishanithenahandi7649 ปีที่แล้ว

    බුදුසරණයි මැණිකේ ❤️

  • @suga3572
    @suga3572 ปีที่แล้ว

    ශෝක් තැනක් එතන ... 😘😘😘😘... ආදරේයි හැමෝටම ... බුදු සරණයි

  • @tharangadamayanthi5159
    @tharangadamayanthi5159 ปีที่แล้ว

    Budu saranai doni hemadema sathutin inna oyala ❤

  • @dulminadinujaya
    @dulminadinujaya ปีที่แล้ว +1

    ❤️❤️ Thunuruwan saranayi oyalata .

  • @deepapathmini9167
    @deepapathmini9167 ปีที่แล้ว +1

    ආදරේයි පොඩි පවුලටම,,හැමදාම විඩියෝ එකක් දැම්මම වරද්දන් නැතුව බලනවා ,හරිම ආදරේ පවුලක් බුදු සරනයි දෙවි පිහිටයි ,,,අපි මාතර ,,👍👍👍👍🖐️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    ආරාධනා මැනික නිසා තමයි මම මේ විඩියෝ බලන්න ගත්තේ දැන් ආරාධනා මැනික නැතුව බෑ අපිට ඔයාලා පරිස්සමෙන් ඉන්න ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 🥂🥂🥂🥂🥂🥂🥂🥂

  • @jananicooray9584
    @jananicooray9584 ปีที่แล้ว

    Aradana manikata godak adarei doni oya hamadama sathutin enna raththaran petiyo ❤❤❤❤❤👸👸👸👸👸

  • @manjulakenny7862
    @manjulakenny7862 ปีที่แล้ว

    ආරාධනා දෝණි ආදරෙයි හැමදාම ඔයාලට ජේසු පිහිටයි

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 ปีที่แล้ว

    Ane menika tika tika loku wenawa .issara hitiya chuti rosa mala dan thawath lassna wela 😍😍😍

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว

    Cute manika ආරාධනා ..😘

  • @Ajith.K.N.S1993
    @Ajith.K.N.S1993 ปีที่แล้ว

    ෙගාඩක් ලස්සනයි ආරාධනා දුව❤❤❤ෙතරැවන් සරනයි පැටිෙයා්❤❤

  • @anomaperera2488
    @anomaperera2488 ปีที่แล้ว

    Lassna Aradana,ape sathutata aradanawak, Theruwan Saranai oyalata

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว

    අනේ මනිකත් හා පැටියෙක් වගේ. 👍🤗🥰

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Adath vidiyo eka lassanai❤️❤️❤️

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว

    Wooow lovely family god blz you ❤

  • @nayaniamaya6883
    @nayaniamaya6883 ปีที่แล้ว

    Theruwan saranai ♥️

  • @surangalasanaisuranga1649
    @surangalasanaisuranga1649 ปีที่แล้ว

    Rosa malak'parisam karaganna aiyee bs ❤❤❤❤❤❤🥰🥰🥰🥰

  • @deepthikapranando1781
    @deepthikapranando1781 ปีที่แล้ว

    Gayan putha oya hariima adaren manikawa balagannawa adarei chuti manika sathutin inna patiyo ummmmma manika

  • @ashanashan6236
    @ashanashan6236 ปีที่แล้ว

    Aradana wenasma babek man mara adarei dekkath hitha pirenawa wasanawan me wage petau ❤❤🥰

  • @dilanitdida8425
    @dilanitdida8425 ปีที่แล้ว

    Hi sudu manika ummaaaaa gadiya theruwan saranai parissamin

  • @deepanimadawala5106
    @deepanimadawala5106 ปีที่แล้ว

    සුදු මැනික පරිස්සෙමන් බුදු සරනයි

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 ปีที่แล้ว

    Lasisanai done aradana good bless you

  • @Geethkevi21
    @Geethkevi21 ปีที่แล้ว

    Lovely Family

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว

    ලස්සනයි ,adareyi

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว

    බුදු සරණයි ආරාධනා මැණික

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Aradana inna videos balanna hari asai.❤️❤️❤️❤️

  • @minolijayasinghe8665
    @minolijayasinghe8665 ปีที่แล้ว

    What is the hotel/villa?where about?

  • @thilinikanchana7173
    @thilinikanchana7173 ปีที่แล้ว

    ආරාධනා මැණික ආදරෙයි පැටියෝ

  • @dilruseelarathana.8203
    @dilruseelarathana.8203 ปีที่แล้ว

    ආදරෙයි ආරාධනා 💖💖💖💖💖

  • @tharayapa9473
    @tharayapa9473 ปีที่แล้ว

    Gayan nice video..location pls....

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db ปีที่แล้ว

    Budu saranai doni

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt ปีที่แล้ว

    ආරාධනා ❤️
    කියන්නේ
    💎💎

  • @frenandofrenando388
    @frenandofrenando388 ปีที่แล้ว

    Lovely baby

  • @sarojanisaro1084
    @sarojanisaro1084 ปีที่แล้ว

    So cute aradana adarei adarei patiyo

  • @sujathasuja302
    @sujathasuja302 ปีที่แล้ว

    God bless

  • @lushanivithanage6732
    @lushanivithanage6732 ปีที่แล้ว

    Adarei aradana doni😘😘

  • @manelmadusha6604
    @manelmadusha6604 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි දුවට

  • @rdxbpw5256
    @rdxbpw5256 ปีที่แล้ว

    Amazing and try to avoid sweet 😊

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Aradana beby sweet

  • @dilmiimalsha2472
    @dilmiimalsha2472 ปีที่แล้ว

    ආරාධනා very cute 😍❤️

  • @kanchanarupasinghe2724
    @kanchanarupasinghe2724 ปีที่แล้ว +1

    ❤️❤️

  • @udayanganie2945
    @udayanganie2945 ปีที่แล้ว

    Godak adarei maneka.😘

  • @shani6577
    @shani6577 ปีที่แล้ว

    Adarei manika oya harima cute 😍❤️

  • @ashanashan6236
    @ashanashan6236 ปีที่แล้ว

    Ilove you aradhana🥰🥰🥰🥰🥰❤❤

  • @sanjeewanikumari971
    @sanjeewanikumari971 ปีที่แล้ว

    Adarei menika❤️❤️❤️

  • @btk9841
    @btk9841 ปีที่แล้ว

    වැරදි විදිහට ගන්න එපා අනේ හැබැය් පුංචි පැටව් සහ පිටිපස්සේ සීට්‌ එකේ ගියත් ඉස්සරහ සීට් එකේ ගියත් සීට් බෙල්ට් එක දන්න අමතක කරන්න එපා. Driver කොච්චර දක්ෂ, experienced උනත් බ්‍රෙක් පාරකට උනත් ළමයෙක් තුවාල
    (ලොකු හෝ පොඩි) වෙන්න පුළුවන්... Pls සීට් බෙල්ට් ඇදලා යන්න (පිට රට වල නම් එය ඉතා බලවත් නීතියක්, ඩයනා කුමරියටත් මෙම වරද සිද්ද උණා)

  • @sriyaniranjani2106
    @sriyaniranjani2106 ปีที่แล้ว

    Waaaaaaaaau lassanai

  • @කාංචනා
    @කාංචනා ปีที่แล้ว

    Lovely baby ❤