නියෝජ්‍ය කතානායකට තද වෙයි... පාර්ලිමේන්තුව කාලගෝට්ටියක් කළ පොලිස්පති පත්කිරීම | Parliament

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • පාර්ලිමේන්තු සජීවී විකාශය | parliament live | Newsfirst - 25.07.2024
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 196

  • @jayanthameegama5196
    @jayanthameegama5196 2 หลายเดือนก่อน +103

    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් 17ටත් ඉස්සුවා, 18ටත් ඉස්සුවා,19ටත් ඉස්සුවා, 20ටත් ඉස්සුවා අන්තිමට රෙද්දත් උස්ස්පු පාර්ලිමේන්තුවක් ඕක. ලැජ්ජාවක් නැති පාර්ලිමේන්තුවක්.

    • @oneonlysys4282
      @oneonlysys4282 2 หลายเดือนก่อน +2

      හරියටම හරි.

    • @nelsin5040
      @nelsin5040 2 หลายเดือนก่อน +2

      3k ara

    • @nelsin5040
      @nelsin5040 2 หลายเดือนก่อน

      ​@@oneonlysys4282sjb ewun hamanmagulata athussanawa

    • @nelsin5040
      @nelsin5040 2 หลายเดือนก่อน +5

      Jvp 3arenna

    • @nilanthakumaraekanayake6110
      @nilanthakumaraekanayake6110 2 หลายเดือนก่อน +2

      උන් 22 විතරක් නෙවෙයි 23 දැන් දැන්මත් අත උස්සනවා

  • @wmvijerathne2088
    @wmvijerathne2088 2 หลายเดือนก่อน +29

    හැමදාම කාලය කාදමපු පාර්ලිමේන්තුව .ජනතාවට තබ සතේකවත් වැඩක් නැති පාර්ලිමේන්තුව .මෙම ක්‍රමයන් තමයි වෙනස් විය යුතු වන්නෙ .නව පාලන සංස්කෘතිය ක් අවශ්‍ය යි.

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 หลายเดือนก่อน +36

    නීති සම්පාදනය කලේ ඔවුන්ගේ පැවැත්මට එය ක්‍රියාත්මක කරන්න ගියාම
    ඔවුනටම පාරාවලල්ලක් වී ඇත 😂😂😂

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 2 หลายเดือนก่อน +22

    එහෙනම් උසාවියක් ඕන නෑ මේ නාකි රැල හිටියම ඇති...

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 2 หลายเดือนก่อน +6

    සුසිල් කඩේ යන්නැතුව පොළේ ගියා. ඊට පස්සේ ආයේ ඇවිත් කඩේ යනවා. ඔහොම ම ඡන්දෙන් පස්සේ ගෙදර යන්න පව් නොදී 😂😂😂

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 2 หลายเดือนก่อน +14

    හොරු එලවන්න ඕනා අනිවාර්යයෙන් ..චන්දය තියමු මේ පාර කාලකන්නි හැතිකරේ එලවනවා...

    • @kadullatv_
      @kadullatv_ 2 หลายเดือนก่อน

      චන්දේ තිබ්බාත් වැඩක් නැ හොද පාලකයෙක් නැනේ ජන්දේ දෙන්න

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 2 หลายเดือนก่อน +3

      @@kadullatv_ මේ වෙලාවේ අනුර කුමාර දිසානායක තමා ....jvp පතිපත්ති රට නිවරදි මාර්ගයේ යයි....

  • @dsmaprasanga5870
    @dsmaprasanga5870 2 หลายเดือนก่อน +11

    සුසිල් කියන විදියට දෙශබන්දු හදිසියේ මැරුනම් පොලිසිය වහලා දාන්න වෙනවා

  • @renukaa7745
    @renukaa7745 2 หลายเดือนก่อน +10

    මුන් නම් කාලකන්නි ,ආන්ඩුව කරන්නේ .බොරු කර කර ඉන්න මුන්ට සාප වේවා .

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 2 หลายเดือนก่อน +15

    හති දදා අපට කරන්න හිත හයිය කරගෙන පාර්ලිමේන්තුවට එනව, අනේ කූඩැල්ල වගේ ඉන්නෙ නැතුව ඔයත් දැන් විශ්‍රාම ගන්න,දැන් ටිකක් අමාරුයි වගේ නේද?

  • @dimuthudarshana409
    @dimuthudarshana409 2 หลายเดือนก่อน +1

    මගේ රටට දාර්මික පාලකයන් පහලවේවා..තිරිසන් පාලකයො තුරන් වේවා ..

  • @leelanandaherathbandaral-gl5xb
    @leelanandaherathbandaral-gl5xb 2 หลายเดือนก่อน +29

    කතා කරගන්නවා පණ නැති මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් කිරිඇල්ල අයියෝ කිරිඇල්ල...බණක් භාවනාවක්වත් කරගෙන හිටහල්ලා ..

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 หลายเดือนก่อน +18

    මුන් මේ නීති විරෝධී ආණ්ඩුව තග් ලෙවල් එකෙන් කරන්නෙ

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 2 หลายเดือนก่อน +8

    බොරු සීන් නේද .....වැඩ බලන පොලිස්පති පත්කරන එක සුලු දෙයක් ....ගේම් ගහන්න එපා කල් ගන්න එපා චන්දය ප්‍රකාශ කරමු අද .....

  • @sarathgunasena820
    @sarathgunasena820 2 หลายเดือนก่อน +7

    ඔය සුසිල් ප්‍රේමා අවස්ථා වාදී අපතයෙක් උගෙන් සාධාරණ යක් වෙනුවෙන් වාදයක් බලාපොරොත්තු නොවන්න. 😡😡😡

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 2 หลายเดือนก่อน +5

    මේකෙ ඉන්නෙ සේරම අතපය වලංගු නැති ,වයසට ගිහින් වෙව්ලන සීයල ආච්චිල ටිකක්.මේ අය ඉන්න ඕන තැන මෙතන නොවෙයි.මේ අය එක නිවාසයකට දාලා නාර්ස් කෙනෙක් දොස්තර කෙනෙක් තියලා,බලාගන්න කරන්න මිනිස්සු ටිකක් තියල රැකබලාගන්න ඕන අවදියක ඉන්නෙ.
    ඇයි මේ අයගෙ දරුවන්ට මේ ටික තේරෙන්නෙ නැත්තෙ.
    මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන් ද?
    මේක දැක්කම මතක් වෙන්නෙ මහළු නිවාසයක්.
    ලංකාවට වෙලා තියෙන්නෙ ලොකු අපරාදයක්
    මේ අපරාදය කරන්න මේ රටේ ජනතාව අඩු වැඩි නැතිව දායක වෙලා තියෙනවා.අප හැරුනු කොට
    ඉදිරියට එන චන්දය වලදීවත් ලංකාවේ මිනිසුනේ.මොලේ බුද්ධිය කල්පනා කර තීන්දුවක් ගත්තා නම් හොඳයි.
    මේ උත්තරීතර කියන තැන මහළු මඩමක් කරන්න එපා.
    ලෝකයක් බලා සිටිනවා ලංකාව දෙස එයද අමතක කරන්න එපා.
    අහෝ.....දුකකි...!

  • @wewalageperera7586
    @wewalageperera7586 2 หลายเดือนก่อน +11

    කිරිඇල්ලයට පීනසේ ...හොදටම හැතිය
    වාඩිවෙයන් ප,...kයා

  • @mervynfernando2169
    @mervynfernando2169 2 หลายเดือนก่อน +13

    නරිඇල්ලයට හතිදාන්නැතුව කථා කරගන්න වත් බෑ ඌ අනිත් අයට දාල යන්න කියන්න ඉස්සර ඌ දාල යන්න එපායැ.

    • @ranjithnimal566
      @ranjithnimal566 2 หลายเดือนก่อน +1

      😊😊😊😊😊

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජය වේවා

  • @LiyanagePiyasena-q7e
    @LiyanagePiyasena-q7e 2 หลายเดือนก่อน +5

    කිරිඇල්ල පිස්සෙක් වගේ කියවනව පොලිස්පති පත්කරගන්න දෙන්නෙ නැති විධායකය මොකටද

  • @chandimalsanjeewa8824
    @chandimalsanjeewa8824 2 หลายเดือนก่อน +2

    මාලිමාව විතරයි එකම විසදුම.

  • @munasinghe825
    @munasinghe825 2 หลายเดือนก่อน +4

    ඔය කතානායකද හැකි ඉක්මණින්ම පන්නා දැමීමට කටයුතු කරන්න.
    කතානායක ගත්ත වැරැදි තීන්දු තීරන නිසා තමයි ලොකු ම අවුල .
    විශ්වාස භංගයක් ගෙනාවොත් හොඳයි.

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 2 หลายเดือนก่อน

      වැඩක් නෑ හොරු ටික ඌව බේරගන්නවා😂

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 2 หลายเดือนก่อน +16

    කබරයි,නයි ,නරි,බල්ලන්, ලෙමාපිල්ලු ජීවත්වන සත්තුවත්ත.

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 2 หลายเดือนก่อน +5

    වටෙි යන්න එපා අපටක්තේරෙනව යමක් ජනතාවරවටන්නඑපා,

  • @sajithnadeera4576
    @sajithnadeera4576 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 2 หลายเดือนก่อน +7

    හපෝයි...සූටි බබාල සන්ඩු කරනවා...දෙන්න ඕනෙ ගුටි

  • @oneonlysys4282
    @oneonlysys4282 2 หลายเดือนก่อน +3

    අධිකරණ නියෝගයට කොහොම හරි වංගුවක් ගහලා තමන් කරපු දේ නිවැරැදි බව ප්‍රදර්ශන කරන්නයි ඔක්කොම උත්සාහය කරමින් ඉන්නේ.

  • @atraveller6897
    @atraveller6897 2 หลายเดือนก่อน +5

    පුතාණෝ මෙිකට විනාඩිය උගන්වන්න ඕන.. නොදකිං පාලිමේන්තු කාලය කනව හරක්

  • @NuwanThisara
    @NuwanThisara 2 หลายเดือนก่อน

    කාලකණ්නි උන් උන්ම ඇරගන්නවා.... නියමයි... මුන් ඔක්කොම මකබෑවිලාම යන දවසක් එන්න කියල පතනවා

  • @NandasiriAbeysinghe
    @NandasiriAbeysinghe 2 หลายเดือนก่อน +16

    අඡිත් රෝහන පොලිස්පති කරමු.

    • @piyumantha84
      @piyumantha84 2 หลายเดือนก่อน +2

      🤣🤣🤣🤣🤣

    • @niroshikagayani2224
      @niroshikagayani2224 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😜

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 2 หลายเดือนก่อน +1

      තොපි වගේ මෝඩයින්ට හොදයි ඒ වගේ උන්ව, හැමදාම පෝයට ටීවී එකේ ඇවිල්ල බන කියන්න

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 หลายเดือนก่อน +3

    ඊයේ පස්වරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පොලිස් ප්‍රධානියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට නියමිත අනෙකුත් තීරණ මධ්‍යයේ තීරණයක් ගැනීමට නියමිත බවට මත පළ විය. සුසිල් අද (25/07/2024) පත්තරෙන් කියෙව්වේ මෙහෙමයි. කවුද ඇත්ත කියන්නේ? සුසිල් ඔබ ඊයේ (24/07/2024) මාධ්‍යයට කී දේ ගැන අපි අතරමං වෙලා.

  • @basiljayawardena3043
    @basiljayawardena3043 2 หลายเดือนก่อน +1

    විශ්‍රාමික ප්‍රියන්ත ජයකොඩි මහතා හෝ ශානි අබේසේකර අනිවාර්යයෙන්ම ඊලග පොලිස්පති විය යුතුයි, රටේ නම්බුව රැකගැනීමට නම්.

  • @skyphone8133
    @skyphone8133 2 หลายเดือนก่อน

    මෙහිදි අධිකරණය නියෝග කරනවා වැඩබලන පොලිස්පති කෙනෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයාට
    කෙසෙද අධිකරණය ජනාධිපතිවරයාට ඒසේ නියොග කරන්නේ? විධායක ඡනාධිපතිවරයෙකුට
    ඒසේම පුරප්පාඩුවී නැති නැතහෝත් ඉවත්කර නොමැති පොලිස්පති කෙනෙකු සම්බන්ධයෙන් කෙසෙද නව පොලීස්පතිවරයෙකු වැඩබලන්න හෝ පත්කරන්නේ කෙසේද අත්හිටවා පමණක් ඇති පොලිස්පති කෙනෙකු සම්බන්ධයෙන්.
    කෙසේ වුවද මේය ඔවුන්ටම පාරාවලල්ලක් කල හැකිය.
    ඒනම් නව පොලිස්පතිවරයෙකු පත්නොකර සිටීමය.
    ඒවිට බලයෙන් පත්වීම් බලධාරියාවන ජනාධිපති ලවා අස්සන බලෙන් ගෙන පොලීස්පති කෙනෙකු පත්කල නොහැකිය.
    ඒවිට සිදුවනුයේ මැතිවරණය කියාවලිය කරගෙන යෑමට බාදා පැමින විමය සිවිල් ආරක්ෂක අවශයතාවය වන පොලීසිය නියොජනය කරනානේක් නම්කර නැති විට
    ඒ අනූව අධීකරණය කඩිනමින් නඩුවිභාගය පැය 24ගෙන පවත්වා පෝලිස්පති ඉවත් කිරිමේ නියොගය දුන්නද මැතිවරණ කොමිසමට කාලවෙලා මදිය නව ජනාධිපති කෙනෙකු ජන්දයක් තබා පත්කිරිමට
    ඒ අනුව රනිල් විකමසිංහ වසර පහකට වඩා එක දවසක් හෝ ජනාධිපති ධුරයේ සිටීමට සිදු වුවහෝත් ගෑනෙනුයේ වසර 6 සිටි බවය.
    ඒ අනුව වයවස්ථාවේ 83 ආ වගන්තිය වෙනස් කිරිමට ජනමත විචාරකයන් නොතබාම විරවස්ථාව වෙනස්කිරිමට අවශයතාවයක් නොමැතිවම කෙලින්ම ජනමතවීචරනයක් තැබිය හැකිය ජනාධිපති සහ වර්ථමාන පාර්ලිමේන්තුව තව වසර හයකට බලයේ සීටිමට ජනතාවගේ කෑමැත්ත ගැනීමට
    ඒ අනූව ජනතාව තව වසර හයකට බලයේ සිටීමට වර්තමාන පාර්ලිමේන්තුව හා ජනාධිපති වරයාට බහුතරය කැමති බව පකාශකලහෝත් ජනාධිපතිවරණය හා මහමැතිවරණය නොතියා තව දුරටත් වසර හරක් 83 වියවස්ථාවේ ආ වගන්තිය අනුව බලය හිමිවනුයේ මේ පොලිස්පති ඉවත්කර කරන්න ගිය නාඩගම අතේ පත්තුවී යෑම බව අනාගතයේ ඉතිහාසය තුල සටහන් වන්නේය

  • @KumaraKumara-x1r
    @KumaraKumara-x1r 2 หลายเดือนก่อน +3

    මේ වයසක මිනිස්සු දැන් ගෙදරට වෙලා ඉන්න ඕනි කාලෙ බලන්න කතාකරගන්නවත් බෑ ඒත් බලතන්හව

    • @kadullatv_
      @kadullatv_ 2 หลายเดือนก่อน

      ඇත්ත ගෙදරට වෙලාවත් ඉන්නේ නැනේ

  • @tharukasachintha4476
    @tharukasachintha4476 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 2 หลายเดือนก่อน +2

    හෙට මම උසාවි යනවා හමුදාපතිවරු පත්වීම වැරදී කියලා

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +1

    මේ පොලිස්පති පත් කරන කොට තොපි හිටියේ නැද්ද එතකොට විරුද්ධ වෙන්න තිබුණානෙ දැන් බඩ යනකම් බොරුවට කෑ ගහනවා ජේ. වී. පී කියන ඒවනම් තොපි සත පහකට මායිම් කරන්නේ නැහැනේ එයාල කියන ඒවට තොපිට මඩ ගහන්න විතරයි පුළුවන්

  • @SlHirusha-w9t
    @SlHirusha-w9t 2 หลายเดือนก่อน +8

    සජියට වෙනම පාර්ලිමේන්තුවක් දාලා දෙමු ඔහේ කියවනවා

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 2 หลายเดือนก่อน +3

    අනේ මෙි නාකි පකයි ටික මැරුන දාට ලංකාවට හරි යනවා😂😂😂

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 2 หลายเดือนก่อน +3

    තොපි 225 ට ඕන විදියට නටන එකෙක්
    තමා පොලිස්පති වෙන්නෙ නැතුව අපට පුළුවන්ද OIC
    කෙනෙක් වත් පත් කරන්න...................

  • @mahanamatennakoon6272
    @mahanamatennakoon6272 2 หลายเดือนก่อน +2

    සොම්බි රනිල් වැඩ බලන පොලිස් පති පත්කරන්නේ නැහැ.

  • @TheMaru71
    @TheMaru71 2 หลายเดือนก่อน +2

    විනාඩියෙන් කියන්න කියනවා.. පුතානෝ ට ගරු කියන්නම විනාඩියට වැඩිය ඕන. ඕකා තපුල්ලනවා. පිස්සා ඕකා

  • @TheMaru71
    @TheMaru71 2 หลายเดือนก่อน +1

    උසාවියේ තීන්දු දෙන හැම නඩුකාරයාම සුද්ධෝදන නෙමෙයි. උසාවිය සාධාරණ නම් මීනීමරැ ගෝඨාභය ඉන්න ඕන හිරගෙදර බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා.

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 2 หลายเดือนก่อน +1

      ඒකට ඉවසන්න අලුත් රජයක් පත් වෙනතුරු....ඒක මාලිමාවට අයිති දෙයක්

  • @janakasrinath3221
    @janakasrinath3221 2 หลายเดือนก่อน

    වයසක අය දැන් ඔවයින් අයින්වෙන්න හොඳම කාලය ඇවිත් ඔක තරුන පරම්පාරාවකට දෙන්න දැන් ඇති එපාවෙලා තියෙන්නෙ 😢

  • @NewToTikTok6002
    @NewToTikTok6002 2 หลายเดือนก่อน +3

    11:35 අයිසෙ දොලවත්ත, නිදාගෙන ඇහැරුනාද ඕයි එකපාරටම? 🤣

  • @DinushDananjaya-l9h
    @DinushDananjaya-l9h 2 หลายเดือนก่อน

    සජබට ජය ජය ජය ජය ජය ජය

  • @lajak9829
    @lajak9829 2 หลายเดือนก่อน

    ඉරිද පොලේ පික්පොකට් කාරයොත් පොකට් ගහන්න කලින් මේවගේ බොරු ගෝරියක් ඇදල ඒක දිහා බලන් ඉද්දි හෙමීට පොකැට් එකට විදල මාරු වෙනව. වැටුනු ආර්ථිකේ ගොඩගන්න එක පැත්තක තියල මුලු රටම ගොනාට අන්දන්න කට්ටියම එකතුවෙලා මේ ගේම දෙන්නේ. රැවටිලා චන්දේ දෙන්න එපා.

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 2 หลายเดือนก่อน +2

    අනාගත new police come ing times kOKOIA good

  • @thirimadurasilva9612
    @thirimadurasilva9612 2 หลายเดือนก่อน

    Horu palimanteke තියන්

  • @salad-oo9to
    @salad-oo9to 2 หลายเดือนก่อน +1

    රටේ පොලිස්පති පත් කරගන්න විදිය කතා කරන්නෙ නැතුව වෙන මොන වැදගත් විවාදද නි . කටානායක තුමෝ

  • @EarlESilva-fz5eu
    @EarlESilva-fz5eu 2 หลายเดือนก่อน +1

    මේ මිනිස්සු මැරෙන්න හදනවා රටට කරන්න, ලංකාවේ පුරවැසියෝ හරිම වාසනාවන්තයෝ’

  • @MattoPathi
    @MattoPathi 2 หลายเดือนก่อน

    පරෙස්සම් වෙන්න හොදේ 😅😅😅

  • @keerthisri1979
    @keerthisri1979 2 หลายเดือนก่อน

    හදිසියේ පොලිස්පති මිය ගියොත්?? මළමිනිය ගෙනල්ල පුටුවෙ තියනවද?

  • @MattoPathi
    @MattoPathi 2 หลายเดือนก่อน

    තියෙන ඒවා ඔක්කොම උස්සලා ඉන්නේ ඔය 225 ම . ඔය හැම එකාම උන්ගේ බඩගෝස්තරේට රෙද්ද උස්සයි ඕනේ වෙලාවක.

  • @ALIENAGENT
    @ALIENAGENT 2 หลายเดือนก่อน

    මේ යක්කු කොහොමද රටක්
    හදන්නේ? කාලකණ්නි. මුන්ට ඡන්දෙ දුන්න උන්ට අබ සරණයි.

  • @krishanthahmd2586
    @krishanthahmd2586 2 หลายเดือนก่อน +1

    අපිට ඔය පාර්ලිමේන්තුව කිසිම වැඩක් නෑ. කරුනාකරල ඔක්කෝම ඉල්ලා අස්වෙයල්ල. අපේ සල්ලි නාස්ති නොකර

  • @judealakman3381
    @judealakman3381 2 หลายเดือนก่อน

    මුන්ට ගරු....කියනකොට
    ගරු කියන්න ඕන උන්ට මොකාකියලඩ කියන්නේ....

  • @Apefood.
    @Apefood. 2 หลายเดือนก่อน

    මාලිගාවට ජය

  • @psathya6345
    @psathya6345 2 หลายเดือนก่อน +1

    ඔබ ඉදිරිපත් කරන්නේ පිළුණු වූ කාරණයක් ය. ඒ ගැන විශ්වාස භංග යෝජනාවකුත් විවාද කළා, එයම නැවත කතා කිරීම වමාරා කෑමට සමානය. උපාදාන පච්චයා භව යන අනුසෝතගාමී පියවර බෞද්ධයාගේ පිළිවෙත නොවේ.

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 2 หลายเดือนก่อน +1

    225 අනාගත ජන්ද day goings home අනාගත 156 goings home අනාගත ජනාධිපති රනිල් පලමු මහ මැතිවරණය good motivation new sri lanka 156 goings home අනාගත ජනාධිපති day new people come ing times

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 2 หลายเดือนก่อน

    මෙහෙම කතා කරන උන් රටක් පාලනය කරනවා කිව්වම…පුදුම හිතෙනවා….

  • @raju-ny9pi
    @raju-ny9pi 2 หลายเดือนก่อน +1

    Api hoda unpi tò ei enna

    • @raju-ny9pi
      @raju-ny9pi 2 หลายเดือนก่อน +1

      Muta kebinat pissuva edila 😊

  • @calistafernando1713
    @calistafernando1713 2 หลายเดือนก่อน +1

    ගෙවලයා නොහොත් නාකි යා කථා නායක යා වහා ඉල්ලා අස් වෙය 🐕🐕

  • @niroshikagayani2224
    @niroshikagayani2224 2 หลายเดือนก่อน

    තෝත් පලයං ..... කූඩැල්ලා වගේ තෝත්😂😂😂😂😂😂

  • @lakshmandahanayake
    @lakshmandahanayake 2 หลายเดือนก่อน

    මිරිස් කුඩුගේ උපදෙස් බලපන්කො 🤣🤣🤣🤣🤣 සුපිරි හොරෙක් තමයි ඔය. 🤣🤣🤣

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 2 หลายเดือนก่อน

    3 wheeler Susil!!

  • @manjulahandunpura
    @manjulahandunpura 2 หลายเดือนก่อน

    Prasanna ranatunga meema

  • @lakshmiranaweera4795
    @lakshmiranaweera4795 2 หลายเดือนก่อน

    Law is above parliament. Mr. President bow your head to the country law. Act like a gentleman if you want votes to be the next president of Sri Lanka.

  • @SajithThiwanka-w1z
    @SajithThiwanka-w1z 2 หลายเดือนก่อน

    මුන් ඔක්කොය්ටම පිස්සු

  • @sjothipala398
    @sjothipala398 2 หลายเดือนก่อน +1

    කාටහරි සමච්චල් කිරීම අපහාස කිරිමට රුසියෝ රටට වැඩදායි දේකට ඔයවගේ කතාකරල කාලය අපතෙනොයව

  • @drsenarathb
    @drsenarathb 2 หลายเดือนก่อน +1

    වැඩ බලන්න පත් කරන්න නිති පති වගෙම

  • @kmh1512
    @kmh1512 2 หลายเดือนก่อน

    මෝඩබන්දු ගෙදර ගියානම් හරි

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 2 หลายเดือนก่อน

    මේ කාලකන්නි නාකි පල්හොරු රැළ රන්ඩුවෙන්නෙ තව පෝය 02යි මාලිමාවට ජය වේවා .

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 2 หลายเดือนก่อน

    අද මයිනලා ටික නැහැනෙ.

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 2 หลายเดือนก่อน

    තොපි 225 කටයුතු
    කරන්නෙ තොපිට රැකෙන්න............
    තොපි කවද අපට දෙයක් කරාවිද
    ආයෙ තොපේ පින්තූර යක්වත්
    දකින්න නොලැබේවා....!

  • @leslieperera5589
    @leslieperera5589 2 หลายเดือนก่อน

    මෝඩ සජියා හැමදාම පාර්ලිමේන්තුව ආක්‍රමණය කරනවා. මිනිහා හිතන් ඉන්නේ ලොකු කථිකයෙක් කියලා. නිකංම පල් වෙනවා.

  • @anuradisanayaka6498
    @anuradisanayaka6498 2 หลายเดือนก่อน

    මහාලු මඩම දගගෙයක් වෙලා

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 2 หลายเดือนก่อน

    කතා කරන්න ත් බැ වචන පැටලෙනව

  • @calistafernando1713
    @calistafernando1713 2 หลายเดือนก่อน

    ඔය පාර්ලිමේන්තු ගුබ්බෑයම පන්නා දැමිමට එකතු වෙමු පාහර කථා නායක කියන ගෙවලයා තෝ දැනගනු කල අපරාධයට දඩුවම් දෙනවා මයි 😛

  • @navakumarkandasamy4072
    @navakumarkandasamy4072 2 หลายเดือนก่อน

    Where is the speaker every time we are hearing niyoja bayada

  • @sonalistephen5032
    @sonalistephen5032 2 หลายเดือนก่อน +1

    Husma hira Wei kiyala hithune Mata vitharada?

  • @wewalageperera7586
    @wewalageperera7586 2 หลายเดือนก่อน

    රිලාසිරි

  • @salinda891
    @salinda891 2 หลายเดือนก่อน

    Kiriellata husma gannath ba bn, gedara indapallako...

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 หลายเดือนก่อน

    මුන්ට pana ඇතුව කතා කරන්නත් බෑ. දැන් ගෙදර palayalla.

  • @virajupekshatm6758
    @virajupekshatm6758 2 หลายเดือนก่อน

    කොන්ද පණ නැති තුප්පැහි ඉන්න විපක්ෂය. බැහැපල්ලකෝ පාරට ජනතාවට, රටට ඔච්චර අාදරෙයිනං 😒
    අර නාකියා පණ අැද අැද කතා කරන්නේ 😫😫

  • @farizekarifa671
    @farizekarifa671 2 หลายเดือนก่อน

    ඔය කිරි ඇල්ල නාකියත් කූඩැල්ල තමයි

  • @himanthasoriyaarachchi3465
    @himanthasoriyaarachchi3465 2 หลายเดือนก่อน

    මුං ඔක්කොටම පිස්සු සජියා කියවන්නෙම පිස්සුවක් සජිත් කියන ඒවා පැටලිලා අහගන්න ඕනෑ කියන එක එහෙම්මල තේරෙන්නෙත් නෑ වම් පබ් ගානවා විතරයි තොපි ඔක්කෝටම පිස්සු මාලි මාව කීපදෙනා නැත්නම් රටේ වෙන දේවල් හරියට මිනිස්සුන්ට දැනගන්න වෙන්නෙත් නෑ

  • @Suresh-z5w5r
    @Suresh-z5w5r 2 หลายเดือนก่อน

    Moda Dayasiri & Keppa Susil

  • @omar7239
    @omar7239 2 หลายเดือนก่อน

    Obalaa okkomata thawa tika dawasai...
    Api kathiree ❌️, eken ma Maalimaawa ta.

  • @truth7244
    @truth7244 2 หลายเดือนก่อน +1

    Thus nodakin wesaballo ,Ratakata karana aparadayak.

  • @lalkumarasiri924
    @lalkumarasiri924 2 หลายเดือนก่อน

    කොහේද බන් පාර්ලිමේන්තුවේ ගරු එවුන් ඉන්නේ . උබලත් හොරු නේ.

  • @malakad1432
    @malakad1432 2 หลายเดือนก่อน

    Kalakani hatta

  • @anushadealwis6073
    @anushadealwis6073 2 หลายเดือนก่อน +2

    කෝ අපෙ අනුර සහෝදරයා හිටියා නමි හොඳම කතාවක් අහගන්න තිබූනා

  • @Roadhouse66
    @Roadhouse66 2 หลายเดือนก่อน

    සජිත් ඉතින් හැමදාම පාර්ලිමේන්තුවේ හැමනෙන්න හදනවා 😂😂😂

  • @chandanahirantha5546
    @chandanahirantha5546 2 หลายเดือนก่อน

    කොහෙද යකො ගරු ජනාධිපති ඔකා පල් හොරා

  • @virajchathuranga9610
    @virajchathuranga9610 2 หลายเดือนก่อน

    Mubta denna oni raja kale daduwam

  • @RanjithGajanayaka
    @RanjithGajanayaka 2 หลายเดือนก่อน

    Kohomada anagatha janapathithumage Klein kathawa.

  • @RathnayakeSomachandra
    @RathnayakeSomachandra 2 หลายเดือนก่อน +1

    රනිල් වහාම එකාදීපති පාලනයකට යා යුතුය නැත්නම් මේ රට ඉදිරියට ගෙන යා නොහැක

  • @karmennagitha
    @karmennagitha 2 หลายเดือนก่อน +1

    whole parliament is looks like a tele-drama 😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

  • @wrkw-g3o
    @wrkw-g3o 2 หลายเดือนก่อน

    Lajjai oyala hamoma gana sapa ganna hamadama inna balanawa madaperadiga hamadama dukwidinna apita ba lankawata awith daruwoth ekka jeewath wenna ona hoda palakayek pathwewa

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 2 หลายเดือนก่อน

    Thawa masa dekayi topi elawanawa malimawata Jaya wewea