අකුරු කියවිමේ චාරිත්‍රය |අවශ්‍ය දේ|පුජාසනය නිවැරැදිව සැදිම |දවල් කෑම ඉක්මනින්ම ලැස්ති කරන්නේ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 186

  • @shineimalsha568
    @shineimalsha568 11 หลายเดือนก่อน +2

    හරිම පිළිවෙලයි පූජාසනේ දැක්කහම හිත නිවෙනවා ..බුදුසරණයි ඔයාලාට අක්කියෝ ❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      ගොඩක් ගොඩක් ස්තුතියි 🙏❤

    • @shineimalsha568
      @shineimalsha568 11 หลายเดือนก่อน

      @@lifestylewithino ❤️❤️

  • @amandiprinters6866
    @amandiprinters6866 4 หลายเดือนก่อน +2

    ඔයා හදපු එකක්ද වැලි මිදුල. අපේ බබාටත් ලබන මාසේ අකුරු කියවන්න තියෙන්නේ. පුතාට බුදුසරණයි.සුබ අනාගතයක්

    • @lifestylewithino
      @lifestylewithino  4 หลายเดือนก่อน

      ඔව් එකනම් හදපු එකක්...සොප් වල ගන්නත් තියනවා...නැත්තම් වඩු වැඩ කරන්න කෙනේකුට කියන්න එයාලා හදනවා...👍👍👍
      බුදු සරණයි චුටි පැටියාට

  • @Niludilrukshi487
    @Niludilrukshi487 11 หลายเดือนก่อน +1

    හරිම නිවරදිව පිලිවෙලට මේ දේවල් කරලා තියෙනවා නංගී ඔයාලා.ඉතින් ආසාවෙන් බැලුවා සුදු පුතාගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා..බුදු සරනයි ❤❤❤❤💐💐💐🌻🌺🪻💖💞

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @kasunlakmal9604
    @kasunlakmal9604 11 หลายเดือนก่อน +6

    දැක්කම ආස හිතෙන වීඩියෝ එකක්.හරිම පිළිවෙලයි. දවසින් දවස දැනුම වැඩි රටට ලෝකයට වැඩදායී පුරවැසියෙක් වෙන්න, හදවතින්ම සුභ පතනවා සුදු පුතේ.❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 11 หลายเดือนก่อน +4

    හරිම පිලිවෙලට හැම දෙයක්ම සිදු කරලා තියෙනවා ,සුබ අනාගතයක් චූටි පුතේ ඔයාට ,හොදින් ඉගෙන ගන්න ශක්තිය ලැබෙවා මැනික 🙏🙏🙏🙏🥰🥰🥰🥰

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @PUBUDUBANDARA-df1mx
    @PUBUDUBANDARA-df1mx 9 หลายเดือนก่อน +1

    දකිද්දී ආසයි.හරි පිළිවෙලයි.. සුභ අනාගතයක් සුදු මහත්තයෝ..ගොඩක් ආදරෙයි පුතේ❤❤ නංගි ඔයා පුතාට අකුරු කියන පිලිවෙල මටත් එවන්න කො.. මගේ පුතාටත් මේ ජනවාරි මාසයට අවුරුදු තුන ලබනවා

    • @lifestylewithino
      @lifestylewithino  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @sithudissanayaka6649
    @sithudissanayaka6649 11 หลายเดือนก่อน +1

    බුදු sarani chuti patiya .hodata ඉගෙන ගෙන hoda දරුවෙක් වෙන්න .akki adat wenda wagema vedio eka godak lassanai e wagema වැදගත් .bs❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @Rashani_nav
    @Rashani_nav 11 หลายเดือนก่อน +1

    අක්කි හැම වැඩක්ම හරි ලස්සන පිළිවෙලට ප්ලෑන් කරලා කරගෙන තියෙනවා..චූටි පැටියට බුදු සරණයි !❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ වැඩ ගොඩක් එක්ක මාව බලනවාට 👍

  • @rpchathuranga4251
    @rpchathuranga4251 11 หลายเดือนก่อน +1

    Akke man oya dapu vlog okkoma balanawa habai comment karanna une na.lassanai oyage vlog matath innawa oita poddak loku daga panchiyek.puthata budu saranai..❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @AsankaKumara-y6i
    @AsankaKumara-y6i 11 หลายเดือนก่อน +1

    ❤Harima lassanai Nangi video eka. Puthata suba anagathayak labewa! ❤❤❤❤❤❤❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 11 หลายเดือนก่อน +1

    සුභ අනාගතයක් සුදු මහත්තයා හොදින් ඉගන ගෙන හොඳ මහත්තයෙක් වෙන්ට.බුදුසරණයි ♥️♥️

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @dihaninimsara786
    @dihaninimsara786 5 หลายเดือนก่อน +1

    තැංක් යු අක්කා ඔයාට .චුටි පුතාට තෙරුවණ්සරනයි පැටියෝ හොදට ඉගෙන ගෙන යහපත් දරුවෙක් වෙන්න ..🙏🙏❤️❤️

    • @lifestylewithino
      @lifestylewithino  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @mauminishadika1289
    @mauminishadika1289 11 หลายเดือนก่อน +1

    Budu saranai chuti puthata.akki me video eka genawa ekata godak thsks mage duwatath Dan dekai masa nawayai.eyatath ekmantama akuru kiyawanna hitan inne.mata meka godak watinawa akkiyo.thanks.❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි චුටී පුතේ... ඔයාට ලස්සන අනාගතයකට සුභ පැතුම් ... පරිස්සමෙන් ඉන්න අක්කී බෝලේ තෙරුවන් සරණයි ඔයාලාට

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @DiliniMadushani-wm6yc
    @DiliniMadushani-wm6yc 11 หลายเดือนก่อน +2

    සුභ අනාගතයක් පුතේ ඔයාට හොඳට ඉගෙන ගන්න ❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි පුතෙ hodata igena ganna mage sudu mahaththaya ❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @shineimalsha568
    @shineimalsha568 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි රත්තරං පැටියෝ සුභ අනාගතයක් ඔයාට...ආදරෙයි මැණික ❤❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @madushani673
    @madushani673 11 หลายเดือนก่อน +1

    Budusaranai chooti puthe....hodata egana gena,
    me rate minisunta deyak karanna puluwan hoda mahattayek wenna patiyo...❤🙏

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

    • @madushani673
      @madushani673 11 หลายเดือนก่อน

      @@lifestylewithino ❤️❤️❤️

  • @wathsaliwimarshani3509
    @wathsaliwimarshani3509 4 หลายเดือนก่อน +1

    Me list eka clear ne ganna puluwan weida photo ekak

  • @ChathuraPriyashantha-fr6uw
    @ChathuraPriyashantha-fr6uw 11 หลายเดือนก่อน +1

    Budu saranai chuti menika hodata eganaganna digausha lebeva....

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @seli_mind
    @seli_mind 11 หลายเดือนก่อน +1

    Hamadema hrima piliwelata krla tyenwa nangi.puthatat theruwan saranai.mulu ratama babalawana ratama dinawana daruwek wewa.

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @SanjayaKumara-iv7xj
    @SanjayaKumara-iv7xj 2 หลายเดือนก่อน +2

    Akke oya babata akuru kiyeuwe aurudu kiyenda

    • @lifestylewithino
      @lifestylewithino  2 หลายเดือนก่อน

      අවුරුද්දයි මාස 3ක්.වගේ

  • @prasanna5837
    @prasanna5837 11 หลายเดือนก่อน +1

    budu saranai manika .ammai tathtai wage adaraneeya putek wenna.
    .

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @ShamalLakshan-yh1ww
    @ShamalLakshan-yh1ww 11 หลายเดือนก่อน +1

    Oya hadapu pujasane badu අකුරු kiyava avasanaye gadarin pita karada naththan punchi babekta puja karada

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      Babata thamai dunne ..
      🙂api den issalla eya aragena🙂

  • @janakanishantha4044
    @janakanishantha4044 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි රත්තරන් පුතේ.සුභ අනාගතයක් ඔයාට❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @nadeeshapriyadarshani1104
    @nadeeshapriyadarshani1104 11 หลายเดือนก่อน +1

    Godaaak watinawa akke mama nam mukuthma denagena hitiye ne. Ape puthatath aworudu 2 y ne. Mama baye hitiye monada danne karanna one kiyala. Kagen hari ahanna one kiyala den one ne me vedio rka maarama wedagath mata. Godak pin akke. Budu saranay puthe hodata egena ganna. Budu saranay

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @vindyvindy9521
    @vindyvindy9521 11 หลายเดือนก่อน +1

    Godak lassanata piliwalata hamadema karala thiyanawa akke. Budu saranai Dewi pihitai chuty puthata. Mage hadawathinma subama suba anagathayak prarthana karanawa chuty puthata. Budu saranai puthe... ♥️❤️💕

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @user-zt7eh1yb1r
    @user-zt7eh1yb1r 2 หลายเดือนก่อน +1

    අක්කේ ඔන කරන බඩු ටික කියන්නකො
    තෙරුවන් සරණයි සියලුම දෙනටම

    • @lifestylewithino
      @lifestylewithino  2 หลายเดือนก่อน

      Video එකේ දලා තියනවා 👍

  • @kamalpriyan2006
    @kamalpriyan2006 11 หลายเดือนก่อน +1

    Akke babage akuru kiyewwe wayasa kiyenda❤❤❤ hodata igena ganna puthe❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      දැන් එයාට අවුරුදු දෙකයි මාස 8යි...
      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @hasinisepalika8114
    @hasinisepalika8114 11 หลายเดือนก่อน +1

    Hodata ඉගෙන ganna ඔයා පුතා ,තෙරුවන් සරණයි

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @harshanidilhara8807
    @harshanidilhara8807 4 หลายเดือนก่อน +2

    තුන්දෙනාටම බුදු සරණයි.ඔයාගෙ උදවිවෙන් මමත් අපේ දු මැණිකට අකුරු කියෙව්ව.ගොඩක් ස්තුතිය.😊😊😊

    • @lifestylewithino
      @lifestylewithino  4 หลายเดือนก่อน

      බුදු සරණයි චුටි පැටියාට ....සුභ අනාගතයක් වේවා පැටියාට දළදා සමිඳුන්ගේ පිහිටයි

    • @harshanidilhara8807
      @harshanidilhara8807 4 หลายเดือนก่อน

      බොහෝ ස්තුතියි💖💖💖

  • @Danushkasadaruvan-d4o
    @Danushkasadaruvan-d4o 2 หลายเดือนก่อน +1

    Math hoya hoya hitiye hariyatama karana vidiyak math mehemma karanava❤❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 11 หลายเดือนก่อน +1

    Hemadema piliwelata theyenawa harima lassni akke ❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @hiruniwijesinha
    @hiruniwijesinha 11 หลายเดือนก่อน +1

    වයස kiyada akke පුතුට

  • @prasadikrishani769
    @prasadikrishani769 11 หลายเดือนก่อน +1

    Budu saranai chooty manikata. ❤️❤️

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @anushadamayanthi9473
    @anushadamayanthi9473 11 หลายเดือนก่อน +1

    ගන දෙව් නුවන ලැබේවා පුතේ බුදු සරනයි ❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏❤ ඔයාට
      වැඩ ගොඩක් එක්ක මගේ video බලන්න වෙලාවට හදාගන්නවාට....❤

  • @JayaniNadeeka-t6h
    @JayaniNadeeka-t6h 11 หลายเดือนก่อน +1

    Harema lassanai.nangii oyage wada harema pilewealai.bs

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      ගොඩක් ගොඩක් ස්තුතියි 🙏❤

  • @RamodyaHansani-hi5wl
    @RamodyaHansani-hi5wl 11 หลายเดือนก่อน +1

    Harima watina video ekak.mage puthata next month akuru kiynawanna thiyenne

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ ඔයාට
      වැඩ ගොඩක් එක්ක මගේ video බලන්න වෙලාවට හදාගන්නවාට....❤
      ඔයාගේ පැටියාටත් ලස්සනට පිලිවෙලට අකුරු කියවිම කරන්න ඔයාට ශක්තිය ලැබේවා ....👍

  • @IsharaBandara-x9i
    @IsharaBandara-x9i 11 หลายเดือนก่อน +1

    Marama piliwalyi harima lassnayi akki

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      ගොඩක් ගොඩක් ස්තුතියි 🙏❤

  • @wathsaliwimarshani3509
    @wathsaliwimarshani3509 11 หลายเดือนก่อน +2

    Thank you akke ahapu hemadema kiyala dunnata

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

    • @wathsaliwimarshani3509
      @wathsaliwimarshani3509 11 หลายเดือนก่อน

      Puthata subama suba anagathayak aniwaryenma labenawa. U r a such a talented mum for him

  • @sandamalipathirage8185
    @sandamalipathirage8185 11 หลายเดือนก่อน +1

    Budusaranai puthe❤️❤️

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 11 หลายเดือนก่อน +1

    ඔයා කිව් කතාවට මාත් එකඟයි.
    අපේ පැටියට අකුරු කියවලා නෑ..
    මායි මහත්තයයි කතා උනෙත් ඔය විදියටමයි.
    අම්ම, අප්පච්චි තරම් දරුවෙක්ට ආදරේ කවුද..
    ඉතින් හොඳම දේ තමයි ඔයාල කරන්නෙ...

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ ඔයාට
      වැඩ ගොඩක් එක්ක මගේ video බලන්න වෙලාවට හදාගන්නවාට....❤

  • @SaduniNimasha-uq8fj
    @SaduniNimasha-uq8fj 11 หลายเดือนก่อน +1

    Chuti manika oyata wasanawantha anagathayak labewaa.akke home tour ekak dennakoo

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @RamodyaHansani-hi5wl
    @RamodyaHansani-hi5wl 11 หลายเดือนก่อน +1

    Best of luck putha❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ ඔයාට
      වැඩ ගොඩක් එක්ක මගේ video බලන්න වෙලාවට හදාගන්නවාට....❤

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 11 หลายเดือนก่อน +1

    Akke babage wayasa kiyenda akuru kiyawanne❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බබාට අවුරුදු තුන වෙන්න කලින් අකුරු කියවිම තමයි සුදුසු ....
      මගේ බබාට දැන් අවුරුදු දෙකයි මාස 8යි

  • @lakshikanchana7822
    @lakshikanchana7822 11 หลายเดือนก่อน +1

    Budu saranai chuti patiyo ❤❤❤❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @dhammikasusantha2758
    @dhammikasusantha2758 11 หลายเดือนก่อน +1

    Budu saranai petiyo

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @buddikadilshani7027
    @buddikadilshani7027 9 หลายเดือนก่อน +1

    Budusaranai puthe oyata ❤❤❤

  • @samankumari8339
    @samankumari8339 8 หลายเดือนก่อน +1

    Wayasa kiyenda akki kiyeuwe

    • @lifestylewithino
      @lifestylewithino  8 หลายเดือนก่อน

      අවුරුදු 2යි මාස 7විතර නංගී

  • @HpPradeepasanka
    @HpPradeepasanka 11 หลายเดือนก่อน +1

    Budu saranai menika

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @ranjalathushri2508
    @ranjalathushri2508 11 หลายเดือนก่อน +1

    Akki babata wayasa kiynda akuru kiyawauwa

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      Meyata den aurudu 2 i masa 8yi

  • @ranjalathushri2508
    @ranjalathushri2508 11 หลายเดือนก่อน +1

    Bs manika hodata igana ganna mnika parissamin

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @udulanelum6959
    @udulanelum6959 11 หลายเดือนก่อน +1

    බුදු සරනයි පුතේ ❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ ඔයාට
      වැඩ ගොඩක් එක්ක මගේ video බලන්න වෙලාවට හදාගන්නවාට....❤

  • @nahallagechamaliprabhasini3635
    @nahallagechamaliprabhasini3635 11 หลายเดือนก่อน +1

    Budusaranai puthata!!!

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @TharakaNayani
    @TharakaNayani 2 หลายเดือนก่อน +1

    Ae පුජාවට්ට් walata mokada karanne nangi. Bs

    • @lifestylewithino
      @lifestylewithino  2 หลายเดือนก่อน +1

      Ane ape gedaranam ape baba ewa kewa...pol nam mm kiri amma danayakata dunna dr

  • @KoushalyaDeepamali
    @KoushalyaDeepamali 2 หลายเดือนก่อน +1

    List eka ewenawada.budu saranai puthata

    • @lifestylewithino
      @lifestylewithino  2 หลายเดือนก่อน

      Video eke anthimata dala thiyanawa dr

    • @KoushalyaDeepamali
      @KoushalyaDeepamali 2 หลายเดือนก่อน

      @@lifestylewithino pahadili madi

  • @DushanthiKaushalya-um2ui
    @DushanthiKaushalya-um2ui 11 หลายเดือนก่อน +1

    Budu saranai chuti patiyata!

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @thiwankajayashani2210
    @thiwankajayashani2210 7 หลายเดือนก่อน +1

    අක්කේ ඔයා මේ දෙවියන්ට පූජා කරපු දේවල් වලට පූජාවෙන් පස්සේ මොකද කරේ.

    • @lifestylewithino
      @lifestylewithino  7 หลายเดือนก่อน +1

      Ane dr...pujawa iwara unata passe ..mm ewa araganna hadanakota ape putha kanawa mm balanakota ...ita passe eyatama dunna ane....🙂👍

  • @Dewminichathurika-gj2gf
    @Dewminichathurika-gj2gf 4 หลายเดือนก่อน +1

    Akke pol thebili thiyanna onida mata dipu list ake ahema thibbe nenh

    • @lifestylewithino
      @lifestylewithino  4 หลายเดือนก่อน

      Kemathinam thiyanna eka eka palathwala karana widiha wenas dr

  • @anushanilmini3838
    @anushanilmini3838 11 หลายเดือนก่อน +1

    akke den kohomada oyalata hodaida.puthata Budusaranai.mage puthatath lababa aurudde thamai akuru kiyawanna inne.eyata den aurudu 2 masa 6.akke oyala deviyanta pooja karapu palathuru wattiwalata mokada kare kiyannako.

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      Api hodin nangi ...
      Api hema dema thibbee loku pigan wala

    • @anushanilmini3838
      @anushanilmini3838 11 หลายเดือนก่อน

      ne akke man ahuwe oyala e palathuru kewada nethnam visi karada kiyala

  • @anushanilmini3838
    @anushanilmini3838 11 หลายเดือนก่อน +1

    akke man ahuwe oyala e palathuru kewada nethnam visi karada kiyala ane.

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      කැවා ...නංගී ...
      පුතාට දුන්නා ...
      🙂ඇත්තටම කිවොත් අපි පුතාට දෙන්නත් ඉස්සල්ලා එයා කැවා🙂

  • @champikasadun8785
    @champikasadun8785 11 หลายเดือนก่อน +1

    ❤❤❤ බුදු සරනයි පුතූ

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @nishaniudeshika4182
    @nishaniudeshika4182 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි පුතාට ❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @nilonilo300
    @nilonilo300 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @harshanahasi9690
    @harshanahasi9690 8 หลายเดือนก่อน

    අක්කෙ අපේ දුවටත් 4 වෙනිදාට අකුරු කියවනවා. මට කියන්නකො පූජා කරන කැවිලි පොල් තැබිලි
    වලට පස්සෙ මොකද කෙරුවේ කියලා.

    • @lifestylewithino
      @lifestylewithino  7 หลายเดือนก่อน

      මම පරක්කු ද ...
      නංගී කෑවිලි මම බලනකොට පුතා කනවා එක නිසා එයාටම දුන්නා...පොල් දුනා මම කිරි අම්මා දානයට ..තැබිලි පුතා බිවුවා....
      ඔයාගේ පැටියාට සුභ අනාගතයක් වේවා හොදට ඉගෙන ගන්න ශක්තිය ලැබේවා ...

  • @sheharanilupul1792
    @sheharanilupul1792 11 หลายเดือนก่อน +1

    ස්තූති අක්කේ...❤

  • @nilminiabesingha8119
    @nilminiabesingha8119 11 หลายเดือนก่อน +1

    Budu saranayi .patiyoooooo

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 10 หลายเดือนก่อน

    E hadi apita ganna widiyak nati weida dr...

    • @lifestylewithino
      @lifestylewithino  10 หลายเดือนก่อน +1

      මම අහන්නම්කෝ ❤

  • @gayanikanchana8600
    @gayanikanchana8600 9 หลายเดือนก่อน

    Akke oya kewili kadenda gaththe . Ela kirida dewiyanra puja kare

    • @lifestylewithino
      @lifestylewithino  9 หลายเดือนก่อน

      Kewili...nam kadekin gaththe dr....
      Mm fresh milk deviyanta puja kare...👍👍

  • @NivolaHerath
    @NivolaHerath 10 วันที่ผ่านมา

    අකුරු කියවන එක නම් අනෙ මන්දා , මම නම් මෙලේ අකුරක් කීවෙ නැ , ඒ උනාට ඉගෙනීමට කිසි බදාවක් නෑනෙ නැකතට මම කට හොල්ලලා නැ , මල්ලිත් එහෙමයි මෙලව සම්මජ්ජාතියක් කීවෙ නෑ මල්ලි මටත් වඩා හොදයිනෙ 😂😂

  • @nadunyasantha6769
    @nadunyasantha6769 11 หลายเดือนก่อน +1

    Akke oya poth thiuwe nedda

  • @SithariSriwardene
    @SithariSriwardene 11 หลายเดือนก่อน +1

    God bless little son ❤❤❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @buddikadilshani7027
    @buddikadilshani7027 9 หลายเดือนก่อน +1

    Akke mage babata den අවුරුදු 2i masa 4k wenawa.eth wachana hodata katha කරන්නේ na.amma thaththa.aiya .akka. e wage wachana kiyanawa.enna yanna.e wachana wala mula අකුරු deka විතරයි කියන්නේ.enna kiyala katha karanna ba e kiyala විතරයි කියන්නේ.man loku prashnayaka inne babata akuru kiyawa ganna bari wevida kiyala.

    • @lifestylewithino
      @lifestylewithino  9 หลายเดือนก่อน

      Ane nangi baya wenn epa ...samahara petau ehema thamai...eth oya baya wenna kalabala wenna epa ..oyaa eyata sera karann epa ...oya eya hodata hema welema katha karanna sindu kiyanna ..oka hariyanawa..
      Aurudu thuna wenna issalla akuru kiwama athi..oya baya wena epa eya eka katha karanna ey kiyana de ahagena inna ..phone eka denawa nam adu karann ...👍👍👍

  • @KasunPerera-cw6vt
    @KasunPerera-cw6vt 5 หลายเดือนก่อน +1

    Akke mata oyage fb page eka ewannakoo...
    Budusarani puthata

    • @lifestylewithino
      @lifestylewithino  5 หลายเดือนก่อน

      Video eke yata dala thiyanawa link eka dr😘

  • @Heshanedit
    @Heshanedit 11 หลายเดือนก่อน +1

    Mn oyage vidio anakan inne balana hari piliwelai

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      ගොඩක් ගොඩක් ස්තුතියි 🙏❤

  • @inokagunawardana8141
    @inokagunawardana8141 11 หลายเดือนก่อน +1

    Budu sarani puthe

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ වැඩ ගොඩක් එක්ක මාව බලනවාට 👍

  • @cheramidealwis1063
    @cheramidealwis1063 11 หลายเดือนก่อน +1

    පූජාසනය හරිම පිලිවෙලයි පිරිසිදුයි 😊

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      ගොඩක් ගොඩක් ස්තුතියි 🙏❤

  • @h.a.kanchanaroshini5166
    @h.a.kanchanaroshini5166 11 หลายเดือนก่อน +1

    Lasanta.vada tika kala suba anagatyak maga putata .ikmanin sanipa.wanna patiyo❤️❤️❤️❤️❤️🙏

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏❤ ඔයාට
      වැඩ ගොඩක් එක්ක මගේ video බලන්න වෙලාවට හදාගන්නවාට....❤

  • @kalumalli501
    @kalumalli501 11 หลายเดือนก่อน +1

    ❤❤❤👨‍👩‍👦

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏❤ ඔයාට
      වැඩ ගොඩක් එක්ක මගේ video බලන්න වෙලාවට හදාගන්නවාට....❤

  • @inokagunawardana8141
    @inokagunawardana8141 11 หลายเดือนก่อน +1

    Akuru kiyawaddi babata wayasa. kiyad

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      එයාට අවුරුදු දෙකයි මාස 8යි
      බොහොම ස්තුතියි 🙏❤ වැඩ ගොඩක් එක්ක මාව බලනවාට 👍

  • @dananjimarasingha7847
    @dananjimarasingha7847 11 หลายเดือนก่อน +1

    භුමි තෙල් රස එන්නේ නැද්ද කෑම එකේ

  • @GaganaHasarel
    @GaganaHasarel 5 วันที่ผ่านมา

    Seriyoth mugalan newe.maha rahathan wahansela.😮😮😮

  • @chathurangaliyanage66
    @chathurangaliyanage66 9 หลายเดือนก่อน

    Awashya dewal tike 4ta 1k gahala දානවද

    • @lifestylewithino
      @lifestylewithino  9 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ අන්තිමට දලා තියනවා 👍👍👍

  • @cheramidealwis1063
    @cheramidealwis1063 11 หลายเดือนก่อน +1

    හැදි ටික ලස්සනයි.❤

  • @rasichandima1317
    @rasichandima1317 11 หลายเดือนก่อน +1

    👌💐❤

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏❤ ඔයාට
      වැඩ ගොඩක් එක්ක මගේ video බලන්න වෙලාවට හදාගන්නවාට....❤

  • @maduhansi5669
    @maduhansi5669 11 หลายเดือนก่อน +1

    Nangi oyage polkatu hedi harima lassanai.ewa wikunanna hadannedda.chuti putatat suba petum .mage chuti putat nangige babage wayasamai.

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාලාගේ ආදරයනිය වචන වලින් මගේ පැටියාට සුභ පැතුම් එක් කරාට .....හැමදාමත් ආදරෙයි 😘

  • @SanduniNarmada
    @SanduniNarmada 6 หลายเดือนก่อน

    Awashya dewal comment ekak danwd

  • @chamalbandhara9669
    @chamalbandhara9669 11 หลายเดือนก่อน +1

    Mn oyage vedio balanne harima asawen

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      ගොඩක් ගොඩක් ස්තුතියි 🙏❤

  • @madushanishanika-vi8ir
    @madushanishanika-vi8ir 5 หลายเดือนก่อน +1

    ᴀᴋᴋᴇ ᴏyᴀɢᴇ ᴠɪᴅɪᴏ ᴀᴋᴀ ʙᴀʟᴀʟᴀ ᴛʜᴀᴍᴀ ᴍᴀᴍᴀ ʙᴀʙᴀᴛᴀ ᴀᴋᴜʀᴜ ᴋɪyᴀ ᴡᴀɴᴇ.ᴩᴜᴊᴀᴡᴀ ɪꜱᴀʀᴀ ᴜɴᴀᴍᴀ ᴍᴏɴᴅᴀ ᴋᴀʀɴᴇ ᴋᴀᴡɪʟɪ ᴩᴀʟᴀᴛʜᴜʀᴜᴡᴀʟᴀᴛᴀ

    • @lifestylewithino
      @lifestylewithino  4 หลายเดือนก่อน

      බොහොම සතුටුයි ....
      පැටියාගේ අනාගතයට සුභ පතනවා

  • @IsharaBandara-x9i
    @IsharaBandara-x9i 11 หลายเดือนก่อน +1

    Marama piliwalyi harima lassnayi akki

    • @lifestylewithino
      @lifestylewithino  11 หลายเดือนก่อน

      ගොඩක් ගොඩක් ස්තුතියි 🙏❤

  • @MadhushaniChathurika-y1u
    @MadhushaniChathurika-y1u 11 หลายเดือนก่อน +1

    Budusaranai manika ❤❤❤