Akuru kiyavime Charithra අකුරු කියවීමේ චාරිත්‍ර සම්ප්‍රදායන් හා නිවැරදි විධික්‍රම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • වැඩිම පිරිසක් නැරඹු අකුරු කියවීමේ චාරිත්‍රය
    #Akuru_kiyavime_Charithra
    බුදු පිළිමයක් හෝ බුද්ධ රූපයක්
    ගණදෙවි රූපයක්
    සරස්වතී මෑණියන්ගේ රූපයක්
    සුදු රෙද්දක්
    මැටි පහන් 7ක්
    පහන්තිර ,පොල් තෙල් ,හදුන් කූරු,ගිතෙල්
    කැවිලි වර්ග 7 ක්
    පලතුරු වර්ග 7 ක්
    සුදු මල් වට්ටියක්
    නෙලුම් මල් වට්ටියක්
    වී පොරි,තල, හබල පෙති , සුදු හදුන්, උක් හකුරු, මී පැණි, පිනිදිය පැන් ,පඩුරු ,බුලත් ,කපුරු
    සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ,
    සියල් සරි සිත් සරි
    බස සරි සිත් සරා සරි
    සසර සරි සරසවි
    දෙන්න ..........සිහි නුවණ සරසවි
    ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ,
    අතේ පොත ඇති දෙවි
    නුවණට ඉසුරු ගණ සවි
    ගත් ලොව අග පදවි
    දෙන්න .........සිහි නුවණ යුග සවි
    මෙම කවි දෙකේ හිස්තැන් වලට ඔබේ පැටියාගේ නම යොදා කියන්න .

ความคิดเห็น •