Napoli | ඉතාලියේ පුදුම නගරයේ රවුමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • නාපොලි නගරයේ සංචාරක අත්දැකීම
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 395

  • @champz6917
    @champz6917 2 ปีที่แล้ว +63

    අයියා 11වෙනි විනාඩියෙ පෙන්නපු ලොකු පල්ලියෙ මම අවුරුදු 7ක් වැඩ කලා, ඒ පල්ලියෙ සින්හල අයගෙ දේව මෙහෙයට සන්ගීතය දුන්නේ මම... ♥️
    ඒ පල්ලියෙ ලන්කාවෙ මඩු පල්ලියෙන් ගෙනාව මඩු දේව මෑනියන්ගෙ ලොකු සුරුවමකුත් තියනවා ,ඉතාලි අය ගොඩක් එතනට එනවා.
    දැන් මම ඉන්නෙ ලන්කාවෙ , ලොකු ආදරයක් දැනුනා මගේ දෙවෙනි ගම දැක්කම..
    සන්වේදී මිනිස්සු ඔය පලාතෙ ගොඩක් ඉන්නවා ♥️♥️

    • @ashaindesilva357
      @ashaindesilva357 2 ปีที่แล้ว +3

      Piazza Gesu
      Napoli❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +11

      සතුටුයි කසුන්. අපරාදෙ ඔයා ආපහු ගියේ

    • @manuranaproduction8308
      @manuranaproduction8308 2 ปีที่แล้ว +4

      Ane Hodaine mamath catholic adambarai😍✝️

    • @adarshaditya1332
      @adarshaditya1332 2 ปีที่แล้ว +5

      @Wuhan Virus ☠️ killed 6m people😠 Anunge magul hoyanne nathuwa ganna puluwan deyak thiye nam eka aragena paduwe innawa manussayo. Ubala wage mee harak nisa thamai lankawe unta ada samahara ratawal walata unath yanna bari thathwayak thiyenne. E manussaya ehe wada karapu ekai uba wage harakek thama lankawe inna hethuwa poddak kalpana karala balapan. Gobba haraka.

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 2 ปีที่แล้ว +3

      Kagenwat italy giya vidiha ahanna epa, italy lassana ratak. Adaraneeya minissu inna

  • @dinujayamendis2070
    @dinujayamendis2070 2 ปีที่แล้ว +34

    මාරම විදියට ආහාර ,ඇදුම්පැළඳුම් ලාබයි නේ. මාරම ලස්සනයි විඩියෝ එක. මාත් ඇවිදගෙන ගියා වගේ හැඟීමක් ආවේ. සුදන්තක මාමා මේවා අපිට පෙන්නන එක ගැන ගොඩක් ස්තූතියි...🇱🇰👍

  • @TharakaHerath
    @TharakaHerath 2 ปีที่แล้ว +12

    ගොඩක් පින් මෙහෙම හරි මේ දේවල් අපිට බලන්න සලස්වන එකට .. ලංකාවේ අපිට ජීවිතය එක්ක එපා වෙලා ඉන්න වේලාවක මේ වගේ video බලල ටිකක් හරි ප්‍රශ්න අමතක කරගන්නෙ..👍👍❤️

  • @user-zv2zt1ox1q
    @user-zv2zt1ox1q 2 ปีที่แล้ว +10

    මාත් නිකන් නාපෝලිවල ඇවිදන් ගියා වගේ මේක බැලුවම❤️

  • @sport_1-st.
    @sport_1-st. 2 ปีที่แล้ว +6

    ගොඩ කාලෙකින් ඔයාගේ video එකක් බලන්නේ.😌 ප්‍රශ්න එක්ක මුකුත් බලන්න හිතෙන්නේ නෑ අනෙ. 😓 එපා වෙලා තියෙන්නේ. අව්ලක් නෑ මොහොතකට හරි සතුටක් ගෙනාව ඔයා මාමේ ❤️. Bs

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 2 ปีที่แล้ว +4

    Due to plenty of unavoidable circumstances we watched your very valuable video. Thank you so much Sudantha, Lanki💝💝💝💝🇱🇰🇱🇰

  • @champz6917
    @champz6917 2 ปีที่แล้ว +8

    නාපොලි පොලව යට නගරයටත් දවසක යමු ♥️♥️

  • @chandanapriyal4471
    @chandanapriyal4471 2 ปีที่แล้ว +5

    අයියාගේ කටහඩ වගේම ලන්කි අක්කගෙත් කටහඩ වීඩියෝ එක අතර යනවානම් පොඩි වෙනසක් තියේවි.දෙන්නාගෙම අදහස් අහන්ඩ ආසයි. නියමයි. ජය වේවා .👌🤗

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +7

    අදත් හරිම ලස්සනයි සර් පැරණි ගමක video එකක් කරන්න පිලිස් 🙏🙏🙏🙏🙏

  • @hashinimasha1917
    @hashinimasha1917 2 ปีที่แล้ว +3

    සුදන්තක මාමේ විඩියො uplload කරන එක අඩු කරන්න එපා.කිපදෙනෙක් දොස් කිව්ව්ට ගොඩක් දෙනෙක් වෙනුවෙන් දිගටම කරන්න .මෙච්චරයි සැන්නසීමකට තියෙන්නේ.❤️❤️❤️❤️

  • @charakajayamith5091
    @charakajayamith5091 2 ปีที่แล้ว +3

    ලස්සන වීඩියෝ එකක් ගෙනාවට මාමටයි නැන්දටයි ගොඩක් ස්තූතියි 🙏🇱🇰❤️ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏❤️

  • @manojakularatne4684
    @manojakularatne4684 2 ปีที่แล้ว +2

    Thank you sooo much for both of you and your precious vedios. We can see how you have spent your time,strength, money......etc. we enjoyed this so much🙏🙏👍😇💐🇱🇰🇱🇰🇱🇰

  • @kumariherath1726
    @kumariherath1726 2 ปีที่แล้ว +4

    මේ හැමදේම හරිම වැදගත් ..ස්තුතියි දෙන්නටම ...

  • @nihalperera9534
    @nihalperera9534 2 ปีที่แล้ว +3

    මේවා දකිනකොට හරි ඊර්ෂාවක් වගේ හිතෙනවනේ. අනේ හරිම ෂෝක්. ඔබලා දෙදෙනාට දෙවි පිහිටයි. ඔබතුමා බෝඩරේ පැනපු එකත් මට අදනේ බලන්න හැකි වුනේ. ඔබතුමාලා දෙවියෝ අාරක්ෂා කරනවා. බැරිද රැකියා එ්ජන්සියක් කරන්න. අපටත් එන්න. ඔබතුමා වගේ අවංක අය එ්කට සුදුසුයි. එ් මගේ අදහස හොදේ. එහෙම උනොත් අපිත් එනවා. විශ්වයේ අාශිර්වාදය ලැබේවා.

  • @EmaInspire
    @EmaInspire 2 ปีที่แล้ว +13

    ඔන්න අදත් අප්ලෝඩ් කරපුගමන්ම ආවා අයියේ, අක්කත් ආදරෙන් මතක් කරනවා, බුදු සරණායි දෙන්නටම.

  • @malaabeywardena5886
    @malaabeywardena5886 2 ปีที่แล้ว +1

    Me vidio eka amuthuma අත්දැකීමක් mama dekla තියෙනවා සමහර පරණ films wala මෙවැනි de eth ඇත්තටම මෙහෙම live dekkama hari pudumai e ගමක unath marama ලස්සනයි ඔබට godak pin මෙහෙම අපිට vidio genenawata pompe නගරයේ vidio eka dekke na

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි . මග බලන් සිටියෙ වීඩියෝ එකක් දානකම්. ඔයාලත් සමග ඇවිදගෙන ගියා වගේම දැනුනෙ. ඔයාලට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dumindadesilva
    @dumindadesilva 2 ปีที่แล้ว +3

    අර රෙදි පාර හරහා දාන්නේ එක පැත්තක කුඩා කප්පියක් (බොලොක්කයක් - Pulley) හයි කරලා අනිත් පැත්තේ දෙපැත්තක ලනුව ගැට ගහල කප්පිය ආධාරයෙන් රෙදි ටික පාර මැදටත් වේලුනාම ගෙට ගන්නත් පුළුවන් (Push & Pull method). හොඳින් වීඩියෝව බැලුවොත් කප්පිය බලා ගන්න පුළුවන් වෙයි.

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +12

    ප්රංශෙ වීඩියෝ සීරිස් එකක් බලාපොරොත්තු වෙනවා ❤❤🍂

  • @nalinwijayasinghe
    @nalinwijayasinghe 2 ปีที่แล้ว +10

    I watch lots of travel videos from various people but I really love to watch your videos ayya. You have a very unique talent to explain everything that you show in the video. I am addicted to it. Love you guys and keep it up. I really like to meet and speak with you one day. Waiting for it. ❤️❤️❤️

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +2

    හරිම සුන්දර අත්දැකීමක්.. නාපොලි..අමුතුම ආකාරයේ අත්දැකීමක්.. අර restaurant එකේ නම 🤣🤣..කියන්න බෑ තමයි 🤣🤣
    ඔබ දෙදෙනාට තවත් මේ වගේ ලස්සන, සුන්දර ස්ථාන බලන්න..පෙන්වන්න ලැබේවා !!😍

  • @Dinidu-K
    @Dinidu-K 2 ปีที่แล้ว +11

    ලංකාව කියන්නෙ පොඩි දූපත් රාජ්‍යයක් උනාට ලංකාව ඇතුලෙ කොච්චර නම් සංස්කෘතික විවිධත්වයක් තියෙනවද ? . උඩරට - පහතරට , උතුර - දකුණ , සිංහල - දෙමළ - මුස්ලිම් - කතෝලික , ආදී විවිධත්වයන් කොපමණද . ඇයි අපිට බැරි මේ විවිධත්වය අපේ රටේ සංචාරක ආකර්ශනයට යොදාගන්න බැරි . අපේ මිනිස්සු හැමදාම කරන්නෙ මේ විවිධත්වයන් වල හිරවෙලා ඇනකොටාගන්න එක විතරයි 😢 . ලංකාවේ එකිනෙකට වෙනස් සංස්කෘතික උත්සවම කොච්චර නම් තියෙනවද

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +7

      ලංකාවෙ කියන්නෙ ලෝකෙ ඉතාම ඉහල දියුණු රටක් බවට අවුරුදු දහයකින් නග්ගන්න පුළුවන් රටක් දිනිඳු. හරිම සරළ හැබැයි ගොඩාක් අභියෝගාත්මක පිටවරයන් රැසක් ගත යුතු වෙනවා. ඒත් බෞද්ධාගම සහ ලාංකීය දේශපාලන පක්ශ සමූහය ඊට ඉඩදෙන්නෙ නෑ.

    • @rohanapriyantha3255
      @rohanapriyantha3255 2 ปีที่แล้ว +3

      @@lokewatesudanthaka ඒකට ඉතින් ඔබගේ
      මේ වීඩියෝ බුද්ධිමත්ව බලන අපේ රට ගැන නැති පම්පෝරි
      නොගහන යුරෝපයේ දියුණුව දිහා මනසින් බලන පාලකයන්
      පත්කර ගතයුතුයි.

  • @ROCKSTARDRUMSENTERTAINMENT
    @ROCKSTARDRUMSENTERTAINMENT 2 ปีที่แล้ว +3

    Wow godak lassanai sudanthaka mame niyama video ekak. Me video eka apita wenama experience ekak dunna mame. Attatama godak lassanai. God bless you sudanthaka mame ❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙

  • @ranganasandamali7354
    @ranganasandamali7354 2 ปีที่แล้ว +6

    ඔබට සහ ඔබේ ආදර ලංකි අක්කා ට,
    දෙදෙනාටම තෙරුවන් සරණයි....!!!
    තව තවත් රට රටවල සංචාරය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.....!!!

  • @nevilshanthafernando883
    @nevilshanthafernando883 2 ปีที่แล้ว +5

    නාපොලි නගරයේ 1991 සිට 2010 වන තුරු ජීවත් උනා..දැන් ලංකාවේ..ඔය පාරවල් වල අැති තරම් අැවිදල තියෙනවා..පියස්ස ජේසු පල්ලියේ මම මැරි කලේ..වීඩියෝව ලස්සනයි..

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +1

    අනේ ඉතිමි මේ ආත්මභාවයේ නම් සියැසින් දක්නට නොලැබුනත් විඩියෝ එකකින් හරි පෙන්නුවාට ඔයාලාට ගොඩක් පිං තවතව විඩියෝ අපිට පෙන්වනවට ශක්තිය දහිරිය ලැබේවා ස්තුතියි. ❤❤❤

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 2 ปีที่แล้ว +3

    වීඩියෝ එකේ මමත් ඉන්නව 🤣🔥
    ස්තූතියි.. අයියා / අක්කා ජයවේවා 👍👍

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +3

    සුදන්තක අයියගේ ගෙදර ෆ්‍රිජ් එකේ දොරේ තියෙන සුවිනියර් ගැන වීඩියෝ එකක් කරන්න ගිය තැන් පැහැදිලි කරල කියල දීලා...වෙනස්ම වීඩියෝ එකක් වෙයි ඒක...

  • @sachithramanchanayake4113
    @sachithramanchanayake4113 2 ปีที่แล้ว +2

    Beautiful Video as always. Simple and natural presentations. Great Mr Sudanthaka & Mrs Lanki 👍

  • @buddhidhananjaya1957
    @buddhidhananjaya1957 2 ปีที่แล้ว +8

    20.30 seconds wala lankawe ekekge wall art ekak thiyenawa 😂😂😂

  • @nirmalaroshani7371
    @nirmalaroshani7371 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන විඩ්යො එකක් අයියෙ.. අපිත් ඔයත් එක්ක නාපොලි වල ඇවිදගෙන ගියා වගෙ....ස්තූති ඔයාටයි..අක්කාටයි.

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 2 ปีที่แล้ว +1

    සුදන්තක අයියගෙ කලාකාමී ගතියට මම ගොඩක්ම කැමතියි....
    ගොඩක් පොත් පත් කියවල , දැනුම එකතුකරගත් කෙනෙක් සුදන්තක අයියා....
    මම හැමදාම msg කලේ නැති උනාට sudanthaka ව්ලොග් එකයි, ලෝකෙ වටේ sudanthaka එකයි, දෙකම හැම වීඩියෝ එකක්ම මම බලනව....
    💖😰👍😘💞💝

  • @kasunchathuranga8832
    @kasunchathuranga8832 2 ปีที่แล้ว +7

    20:32 sure ශ්‍රී Lankan there.
    Look at on the right side wall
    27:12...රෙදි වැලට දාන්නෙ ගන්නෙ අපි ළිදකින් වතුර අඳින ක්‍රමයට.කප්පි ක්‍රමයට.

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම ඔයා නං කරන වැඩ ටිකක් නැතුව කෝච්චිය යනවා මටනම් හිනාවෙලා පණ ගියා.හරිම නිහතමානී ඔයා නං අයියේ kakkai ඔයාටයි දෙවියන්ගේ පිහිටයි හරිම ආසාවෙන් බලන මේ වීඩියෝ ඔයාලා දෙන්නට දෙවියන්ගේ පිහිට ආශිර්වාදය වේවායි ප්‍රාර්ථනා කරනවා ..

  • @dasunthisarukumara9273
    @dasunthisarukumara9273 2 ปีที่แล้ว +3

    සුපිරි maga balan inne obe vedio baland හිතට සතුටක් denwa සුපිරි චරිතයක් ❤

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +4

    පෙන්නපු නගර වලට වඩා ගොඩක් වෙනස් නගරයක්.... ඒ උනාට ගොඩක්ම ලස්සනයි
    ගොඩක් ස්තුතියි

  • @ceylontruckers8428
    @ceylontruckers8428 2 ปีที่แล้ว +2

    අදත් ලස්සන වීඩියෝ එකක්. ගොඩක් ආසාවෙන් බැලුවා.❤❤

  • @malanikumarasingha9864
    @malanikumarasingha9864 2 ปีที่แล้ว +4

    මම නම් කැමැති ම ට්‍රවල් වීඩියො ටිකට පාරෙ විවාහ උනාට ඔය දෙන්න මොන තරම් වාසනාවන්තද 🏆️

  • @chamil7490
    @chamil7490 2 ปีที่แล้ว +6

    මේ වීඩියෝ බලන්නේ ඉතාම කැමැත්තෙන් 🙏

  • @user-lv3nz5gq8d
    @user-lv3nz5gq8d 2 ปีที่แล้ว +9

    වැටුප් අඩු වුනාට ඉතාලියට වඩා පෘතුගාලය quality 👍

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝ එකක්.හැබැයි මේක නම් නොකියාම බැහැ.ඔබගේ සංචාරක වීඩියෝ අංගසම්පූර්ණ වෙන්නෙ
    උදේ දිවා රාත්‍රි කෑම මේසයේ ඔබත් ලංකිත් සතුටින්
    කෑම ගන්නා ආකාරයත් සමගයි. ඒ වෙනස් ආහාර වර්ග
    වීඩියෝ එකට ආලෝකයක්. අනික් එක ලංකි නිතරම
    ලගින් ඉන්නවා නම් තවත් ලස්සනයි.කොහෙද නිතරම
    පණ කඩාගෙන දුවනවානේ. (විහිලුවට)🇱🇰🇱🇰🌾🌾

  • @nayaniprasadika4575
    @nayaniprasadika4575 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක ඔය දෙන්නට බුදු සරණයි ස්තුතියි,,💕💕💕

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 2 ปีที่แล้ว +3

    Love to watch your awesome videos. 💯👌❤ Greetings from Baku.

  • @doctorff2018
    @doctorff2018 2 ปีที่แล้ว +4

    ආදරෙයි මුලු පවුලටම ජය වෙවා බුදු සරණයි

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වෙනස් නගර සංචාරය ක් වෙනත් යුරෝපයේ නගර වලට වඩා වෙනස්
    ස්තුතිය
    ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය

  • @pathumsameera5070
    @pathumsameera5070 2 ปีที่แล้ว +5

    කොහේ ගියත් අපේ ලංකාවේ එකෙක්ගේ වැඩක් තීනවා😂

  • @sunilabeythunga873
    @sunilabeythunga873 2 ปีที่แล้ว +5

    ඔය රැදි වැලේ නූල් දෙකක් තියෙනවා. එක නූලකින් ඇද්දම අනෙත් නූල යනවා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +4

      ආ... එහෙමද වෙන්නෙ ?? ගොඩාක් ස්තූතියි අපිට ලොකු ප්‍රශ්නයක් උනා ඒක.

  • @palithadedunupitiya6635
    @palithadedunupitiya6635 2 ปีที่แล้ว +2

    ඔය දෙන්න enjoy කරන කාලය අපි වෙනුවෙන් කැප කිරීම ගැන ස්තූතියි ...

  • @niroshamadu1825
    @niroshamadu1825 2 ปีที่แล้ว +3

    යන්න පිං නෑ මෙහෙම හරි බලනවා හැම වීඩියෝ එකක්ම .😘. හොදම එක තමයි ඔයා සුවිස් වල ඉදන් ඉතාලියට ආපු තැන 😂😂

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Video eka awa gaman baluwa power cut Una current enakan idala baluwa waaaaaaw athtatama oyala ekka mama Napoli giya wage danuna aththatama Ayya lassanai video eka superb lanki akka Adare good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 2 ปีที่แล้ว +2

    සුපිරි ජයවේවා ඔබතුමාට .....👍👍👍👍💪💪💪💪💪💪

  • @anuradhajayathunga8557
    @anuradhajayathunga8557 2 ปีที่แล้ว +6

    පොම්පේ නගරයේ වීඩීයෝ එක දැම්මද..ඒක දැක්කේ නෑ..දෙන්නාටම ජය.

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන යි...
    අක්කේ ,අයියේ ඔයා ලා
    හරිම වාසනාවන්ත යි.මම බලාගෙන ඉන්නවා ..
    තවත් ලස්සන වීඩියෝ එක ක් ගේන්න .........

  • @sinethbowala2324
    @sinethbowala2324 2 ปีที่แล้ว +3

    උදේ class ගිය වෙලේ ඉදන් ඇගිලි ගැන ගැන හිටියෙ මාමේ නියමයි😚🖤නැන්දවත් මතක් කරා.....🖤

  • @TharinduRoshan
    @TharinduRoshan 2 ปีที่แล้ว +4

    නපෝලි වල ඉන්න සිරි ලංකන් පීපල් එහෙත් අපේ සලකුණු තිය්ස්ල තියෙන්නෙ විනාඩි 20.30 හරියෙ වගේ පෙන්නන බිල්ඩින් එකේ බිත්තියේ 🤦🏻‍♂️

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 2 ปีที่แล้ว +7

    අපිටත් ඉතාලියට එන්න පුලුවන් විදියක් කියන්නකො මෙහෙනම් ඉන්න බැ සර්.😪

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 2 ปีที่แล้ว +2

    ලස්සන video එකක්.ආසාවෙන් බැලුවා.❤️❤️🔥🔥

  • @asankaatapattu6395
    @asankaatapattu6395 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන video එක අපි ආසාවෙන් බැලුවා.

  • @dinithnethmika
    @dinithnethmika 2 ปีที่แล้ว +5

    සුදන්තක මාමෙ ඔයා කරපු අසර්බයිජාන්වල කැම්පස් එකකට O/L වලින් පස්සෙ යන විදිහ ගැන කරපු වීඩියෝ එකට ප්‍රශ්න අහල දාපු කොමෙන්ට්ස් ගනනාවක් තියෙනව පුලුවන් නම් ඒම අලුතෙන් අහල තියෙන ප්‍රශ්න වලට පිලිතුරක් ලබා දෙන්න අලුතෙන් කොමෙන්ට්ස් ගොඩක් තියෙනව ...🥲

  • @swarnathennakoon3834
    @swarnathennakoon3834 2 ปีที่แล้ว +3

    මාර විදියට ,අපිත් විදිනවා...ස්තූතියි ..ඔයාලට ..❤❤❤

  • @kalingajagath6089
    @kalingajagath6089 2 ปีที่แล้ว +3

    ආසාවෙන් බලපු වීඩියෝ එකක් හරිම ලස්සනයි

  • @keshanirandiaka3069
    @keshanirandiaka3069 2 ปีที่แล้ว

    හරිම ආසයි මාමලාගේ විඩියෝ බලන්න.මමත් ඔයාලත් එක්ක ඇවිදන් ගියා වගේ දැනුනේ.ගොඩක් පිං.ජේසු පිහිටයි

  • @rohithanandasena2218
    @rohithanandasena2218 2 ปีที่แล้ว +1

    Thanks Mr.Sudanthaka

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 2 ปีที่แล้ว +1

    Nice place.vedio danna parakkuii uncle..hemewelawema api balanawa vedio dalada kiyala.👌👌👌👌

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට මේවගේ වීඩියො දැමීම ගැන.

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +2

    වෙනදා වාගේම හරීම ආසාවෙන් බැලුවා වීඩියෝ එක.. ඇත්තෙන්ම ඉතාලි නාපෝලි නගරය ඉතාමත් වෙන්ස්ම ලස්සණ ක්.. ගොඩාක් ගලින්,ගඩොලින් නිර්මානය වූ පුරාණ ගොඩනැගිලි.. හරීම වෙනස් අද්දැකීමක්.. පිරිසිදු කම කියනවනවම් ඔබතුමා කිව්වා හරියටම හරි.. අපිරිසිදු කරන්නේ ඔබතුමා පැවසූ ජරා මිනිස්සු තමයි.. හරීම වටිනා වීඩියෝ එකක්.. ආසාවෙන් බැලුවා 👍😊❤️

    • @kamalaperera5613
      @kamalaperera5613 2 ปีที่แล้ว +1

      ගොඩෙක් දවසකින් බැලුවෙි හරිම වටිනවා ස්තුතියි " ඇවිද්ද පය දහස් වටී "

    • @ashenchaminda9256
      @ashenchaminda9256 2 ปีที่แล้ว

      @@kamalaperera5613 ස්තූතියි 😊🙏❤️

  • @kasunsampath1942
    @kasunsampath1942 2 ปีที่แล้ว +1

    2 coment eka magen.ආදරෙයි දෙන්නටම ❤️❤️❤️🔥

  • @sanathduminda4607
    @sanathduminda4607 2 ปีที่แล้ว +2

    ලස්සන විඩියොවක් ඔයාලට ජයවෙවා...!..👍👍👍

  • @rasikasanjaya3937
    @rasikasanjaya3937 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි.Video 1 බලපු අපිත් නිකන් ඇවිද්දා වගේ ඔයාලා එකල.Good Luck...!

  • @darshanakasthuriarachchi4777
    @darshanakasthuriarachchi4777 2 ปีที่แล้ว +2

    It was miraculous. I wish you all the best aiya

  • @dhammasarathi9364
    @dhammasarathi9364 2 ปีที่แล้ว

    අදත් වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගනගත්ත අයිය. මම ඉතාලිවල ඇවිදිනව වගේ හැගීමක් ආව. දැන් ඉතාලි ගැනත් හොද දමාජ විඤ්ඤාණයක් සහ ජන විඤ්ඤාණයක් තියනව අයිය. මම කම්මැලි වෙලාවට මේ වීඩියෝ බලනව. ජීවිතේට ගොඩක් ලොකු දැනුම් සම්භාරයක් එකතු කරගන්නව මේව බලල. අක්කටයි අයියටයි දරැවන්ටයි නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවා. හැමදාම සතුටින් ඉන්න. මම ස්වාමින් වහන්සේ නමක් අයිය. තෙරුවන් සරනයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      ස්තූතියි හාමුදුරුවනේ

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว

    ගොඩ දවසකින් පස්සෙ අයියෙ වීඩියෝ බලන්න හම්බුනේ.බලන්න බැරි උනු ඒව ආපස්සට තමයි බැලුවෙ 😀.සුභ දවසක් ඔයාලට

  • @nilannilan1416
    @nilannilan1416 2 ปีที่แล้ว +1

    Supiri theruwan saranay

  • @backtoworld2711
    @backtoworld2711 2 ปีที่แล้ว +4

    20:30 බිත්තියේ ලියලා තියෙන එක ලන්කාවේ එක්කනෙක්ගේ වැඩක් නේ. ඒක දැක්කද?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +3

      ඔවුමයි නේද මමත් දැන් තමයි දැක්කේ 😂😂

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 ปีที่แล้ว

    ගොඩක් වට්න video එකක් ස්තුතිය ඔයාට අයියා ..ජ්සු පිහිටි 💐💐💐💐💐💐💐💐💐💐

  • @senarathbandara7146
    @senarathbandara7146 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි පෙන්නපුවට .මුන් අපිව හිගන්නෝ කරා .අපිව මන්දබුද්දීක කරා මොන්ගල් කරා පොලින් වලට හුරුකරල තෙල් ගැන ගෑස් ගැන හිතන්න ඒකඑකා එක්ක මරාගන්න සැලැස්සුවා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว

    ඉතාලිය ගැන හොඳ වීඩියෝ එකක් බලන්න ලබාදීම ගැන sudanthaka මහත්තයට බොහොම ස්තූතියි...
    ඒ රටවල පෞරාණික ගතිය තවමත් එලෙසම තියෙනවා.
    පාරවල් වල කළුගල් වටේ අමුතුම ගෙවල් ලස්සනයි..
    මෙම වීඩියෝ හුඟක් දුර ගිහින් අරගත්ත එකක් කියලා කිව්වා නේද .බොහොම ස්තූතියි දෙන්නටම..
    ජේසු පිහිටයි.💕💕💐

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 ปีที่แล้ว +3

    Napoli tharamak durata Turkiye Istanbul wage..Turkey drama ananthawath Lankawe tv wala yanawane..Man Napoli gana dannawa,TH-cam channel ekaka Indian guy kenek karapu eke Napoli town eka hadunwala thibbe Europe's Dirtiest city kiyala,man e video eken danagaththa Napoli tikak amuthu gon town ekak kiyala,gonmath naha,E Indian kena TH-cam video eka karana gaman kiwwa Mata Napoli danenneIndia wagemai kiyala(Eya English walin ehema thamai describe kare) ...Napoli dakkama mata galle parani mathsya weladpola,eeta passe budhu pilime gawa thiyena parawal ,Galle fort eka ehema mathak una...E wagemai...Mata thamath hithaganna bari ai minissu Galle Fort ekata Dutch Fort kiyanne kiyala,,,Mata danennema Italy wagemai...Buildings okkoma Italy wage....Thank you Napoli pennuwata.....

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +1

    බලාගෙන හිටියා.බලලම කමේන්ට් කරන්නම් සර්.👍👍💯💯💞💞

  • @sunilabeythunga873
    @sunilabeythunga873 2 ปีที่แล้ว +5

    ලංකාවේ 2020 දෙසැම්බර් මාසෙ මම ගත්තෙ සපත්තු දෙක 4990/= 2022 06. 20 ඒ සපත්තු දෙක 19990/=

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති ඔබතුමාට ..ඔබතුමා අපේ සදාකාලික වීරයෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumidupramith3881
    @dumidupramith3881 2 ปีที่แล้ว +2

    20:31 බිත්තියෙ ගහල තියෙන්නෙ පො** රවිදු කියලනෙ. ලංකාවෙ කෙනෙක් නාපෝලි ගිහින්

  • @revivalproductions3640
    @revivalproductions3640 2 ปีที่แล้ว +3

    20:30 බලන්න . ලාංකීය ප්‍රෞඩත්වය බිත්තියක ලියල තියනව

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      අනේ ඒක නේ මමත් මේ කමෙන්ට් වල කිව්වම තමයි දැක්කෙ 😥

  • @virajindika4077
    @virajindika4077 2 ปีที่แล้ว

    Mame mage namath nethu.mama gampaha inne.harima lassanai video eka .bohoma sthuthi me vage video danavata

  • @TmpRavindra23
    @TmpRavindra23 2 ปีที่แล้ว

    මගේ පළවෙනි කොමෙන්ට් එක. සබ්ස්ක්‍රයිබ් කරල ගොඩක් කල්. එදා ඉදන් විවේක තියන සෑම වෙලාවකම යු ටියුබ් එකට ඇවිත් බලන්නේ ඔබ තුමා අළුතින් එක් කරන වීඩියෝ එක මොකද්ද කියල. කිලන්න දෙයක් නෑ සේරම වීඩියෝ නියමයි. ඔබට සුබ පැතුම්.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +1

    Budusaranai sudantaka mahattaya lankemahat mahatmeya .

  • @himaldevinda7313
    @himaldevinda7313 2 ปีที่แล้ว +3

    එහි ජිවිත ගෙවන මිනිස්සුන්ට ❤️

  • @liyanageroshan1364
    @liyanageroshan1364 2 ปีที่แล้ว +2

    Sir mama oyage videos hugak balala thiyanawa.ape babalath asai ewata. Guglielmo Marconige video ekata babala asai.sundara hinawak thiyanawa oyage.serbia' warthamana thathwaya pilibadawa video ekak karanna puluwannan.loku udauwak.thanks

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      පුළුවන්නම් සර්බියාවට හරි ඉක්මනටම එන්න

  • @charakajayamith5091
    @charakajayamith5091 2 ปีที่แล้ว +6

    දැන් සෙරෙප්පු කුට්මකුත් 2000-2500 ක් විතර වෙනවා මාමේ සපත්තු කුට්ටම්ක් සාමාන්‍ය එකක් 5000 පැනලා 🙂

  • @sunethrabandara2123
    @sunethrabandara2123 2 ปีที่แล้ว

    Nice vedio
    Happy n excited to watch it
    Thank you sudantha

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 2 ปีที่แล้ว +6

    මෙතරම් ලාබෙට බඩු ගන්න වෙන්නෙ,අපට සිහිනෙන් පමනි.ඔයාල වාසනාවන්තයි.

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +2

    අනේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ඔයාලට හදවතින්ම ස්තුති ❤️

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 2 ปีที่แล้ว +2

    සුපිරි වෙනද වගේම ❤🙏

  • @ruwansampath8021
    @ruwansampath8021 2 ปีที่แล้ว +5

    නපොලි සීතලයිද මේ දවස් වල..... අපි ගිය සතියේ රෝමේ ගිහින් ආවා... ෆුල් සමර් නේ... හරිම රස්නෙයි

    • @pramu-cc
      @pramu-cc 2 ปีที่แล้ว +3

      Meka kalin karapu video ekk mn hitnne ,january wge

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 ปีที่แล้ว

    Api onna napolith giya.itay wachanath tikatika igena ganna labeemath hondai.oba thumata godak thanks.

  • @bernadethcosta3490
    @bernadethcosta3490 2 ปีที่แล้ว

    Jesu pihitai sudanthaka oya dan hama video ekama balanawa harima lassanai asai dana ganna oyage sthira nawa thana koheda kiyala sthuti 💝💖

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +7

    සර් ලස්සන කෝච්චිය.අපේ රට ඔය තත්වයට එන්න පුළුවන් වෙයිද.අපේ උන් දැන් කිසිම ශබ්දයක් නෑ.වැල යන අතට මැස්ස ගහනවා වාගේ සර්.දැන් තෙල් නැති නිසා බයිසිකල් වල යනවා.බයිසිකල් වල ගියාට කමක් නෑ ඇගට හොදයි.දැන් යන්නේ තෙල් නැති නිසා.එකයි ප්‍රශ්නය.එයාලා තවම වාහන වල යනවා සර්.අපේ ජාතිය වාගේ නිවටයන් නෑ සර්.බලන්න මූන් දැන් මැටි රෝටි කන්න කිවත් කන ගානාට ඉන්නේ.අනේ මන්දා සර් මොනවා කරන්නද කියලා.එකේක්වත් ශබ්ද නෑ.බෙහෙත් නෑ.මිනිස්සු මැරේනවා.කන්න නැතිව සිය දිවි නසා ගන්නවා.බාබාලා හම්බ වෙන්න ඉන්න අයට ගෙදරම හම්බ වෙන්න හදා ගන්නලු.මොකද මේ තත්ත්වය සර්. බඩු මිල දාරා ගන්න බෑ.මේ තත්වය මෙහෙම තියේද්දි අපේ හාමුදුරුවෝ නිශ්ශබ්දව ඉන්නවා.හැබැයි හැමදාම පැය 24 ම බණ කියනවා මේවා අපි ගෙනාපු දේවල් කියලා.මට ඊයේත් උදේ කියනවා ඇහුණා.මේ වාගේ තත්වය තිබුන කාලත් උදාහරණ වලට ඇරගෙන කියනවා සර්.අපේ වයසක අය ඒවා විශ්වාස කරනවා සර්.මොන තත්වය ලංකාව ඉන්නේ.කවදා මේවා හරි යයිද.මට නම් දැන් තියෙන ගැටළු සර් මේ පැය 24 ම තියේන ආගමික චැනල් හැම එකක් අයින් කරන්න ඕන.එවාට පැය 2ක විතර කාලයක් දූන්නම ඇති.මේක මාර ප්‍රශ්නයක් සර් මිනිසුන් ගේ ඔලු කුරුවල් කරනවා සර්.හරිම වේදනායි සර්.සර් මාත් එක්ක තරහා වෙන්න එපා අපේ අය තරම් නිවට ජාතියක් තවම නෑ.මේච්චර මෙහම වෙලා තියේද්දිත් තව වෙන්න දේයකුත් නැති අතරේ මෙහෙම නිශ්ශබ්දව කියන කියන පදේට නටාගෙන ඉන්නවා කියන්නේ ලංකාවේ ඉන්නේ මිනිස්සු වෙන්න බෑ සර්.එකට හරියන්න සර් අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය මහා පුදුම කට්ටක් ඉන්නේ.මහා කලකිරිමක් තමයි ඇතිවෙන්නේ සර්.තව එකක් සර් ගිය විඩීයෝ එකේ සර් කලකිරිමෙන් කිව්වා මිනිස්සු විඩීයෝ බලනවා අඩුයි කියලා.එකට සැලෙන්න එපා සර් හැමදේම හරියයි.සර්ගේ වටිනාකම කවදා හරි අපේ අය තේරුම් ගනි.එතකන් ඉවසලා ඉන්න සර්.අනේ සර් විඩීයෝ දාන එක නවත්වන්න එපා.සර් අපිට විඩීයෝ ඕන.පේන්වනවා නේද.උත්තරයක් ඕන.👍👍💯💯💞💞

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +11

      ඇත්තටම රිද්ම මගේ කට කෑවත් මම කියන්න බය නෑ ලංකාවෙ මේ සමස්ත අර්බුද සියල්ලටම මුල ඉන්නෙ හාමුදුරුවරු. එයාලගෙ වැදි බණ නිසා තමයි අපේ ජාතිය මේ තරම්මම් නිවට නියාලු දුගී පිරිසක් උනේ. පංසල් වලට දානෙ නොදී එයාලටත් ඕනනන්ම් හම්බ කරගෙන කන්න කියන්නෙ නෑනේ අපේ මිනිස්සු. රටේ ජනතාවගේ ඔලු බොරු මතවාද වලින් පුරවලා මරනෙන් මත්තෙ නොදන්න ලෝකයක් පෙන්නලා ජනතාවගේ බඩට විදින මේ කණ්ඩායම ගැන මිනිස්සුන්ට තාමත් නොවැටහෙන්නෙ රටේම අවාසනාවටයි.

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 2 ปีที่แล้ว +2

      @@lokewatesudanthaka ඇත්තටම මේකට ගොඩාක් හාමුදුරුවරු වගකියන්න ඕනි කියන තැන මාත් ඉන්නවා(හැමෝමමත් නෙවේ ඒත් ගොඩක් අය)

    • @sunilabeythunga873
      @sunilabeythunga873 2 ปีที่แล้ว

      හාමුදුරුවෝ විතරක්ම නෙවෙයි වගේ මට හිතෙන්නෙ. නිවැරැදි බුදු දහම දේශනා නොකිරීම. නූතන සංග පරපුරම හැදුනෙ වැදුණේ විකෘති වූ බුද්ධ දර්ශනය ඇතුලේ. දැන් සංග පරපුර හිතන්නෙ ඒක තමයි ඇත්ත කියල. ඒ දර්ශනය හදල තියෙන්නෙ සංග පරපුරේ පැවැත්මට.

    • @sampathprasanna628
      @sampathprasanna628 2 ปีที่แล้ว

      සීයට සීයක් එකගයි හාමුදුරුවෝ නිසා රටට ලොකු විනාශයක් වෙලා තියෙන්නේ හැමෝම නෙවේ.ඒක කතා කරන්න හුඟක් අය බයයි

  • @mariodilano
    @mariodilano 2 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් වීඩියෝ එක... Congratulations .😍😍

  • @kavindajayawardhane9485
    @kavindajayawardhane9485 2 ปีที่แล้ว +1

    Thank you mame

  • @harshakumara5669
    @harshakumara5669 2 ปีที่แล้ว

    Aiyath ekka hama thanama giya.niyamai aiya.