Sathish Perera Best Songs Collection / සතිෂ් පෙරේරා හද ‍රැඳි ගීත / Best of Sathish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 280

  • @NissankaNissanka-n1e
    @NissankaNissanka-n1e 24 วันที่ผ่านมา +8

    රුවින් පොහොසත් හදවත ලස්සන ගායකයා ....... සතීෂ් පෙරේරා .......ඔබතුමා අප හදවත් තුළ සදා අමරණීයයි ❤❤❤❤

  • @warunarajapaksha3385
    @warunarajapaksha3385 9 หลายเดือนก่อน +20

    සුහද කලාකරුවානනී ඔබට අමාමහ නිවන් සුව ලැබේවා .
    ඔබේ හදරැඳි ගී මතක කිසිදාක නොමැකෙනු ඇත

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 ปีที่แล้ว +24

    ❤......ඔබ දුටුවේ වැවේ පිපුනු පියුමක් වාගේ...

  • @shihanss2499
    @shihanss2499 ปีที่แล้ว +34

    අප අතරින් සමුගත් කලාකරුවාණෙනි!
    ඔබට නිවන් සුවම අත්වේවා!! ❤😥

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- 6 หลายเดือนก่อน +1

      මොකක් වෙලාද මෙයා නැති උනේ

    • @deniyesenevirathne1264
      @deniyesenevirathne1264 2 หลายเดือนก่อน

      Cancer(bone cancer )

  • @pathumopanayaka4733
    @pathumopanayaka4733 3 ปีที่แล้ว +36

    ආසම ගායකයෙක්...අකලෙ මිලින වූ ඔබට නිවන් සුව ලැබෙිවා සහෘර්දයානෙනි.....

    • @isurusampath8833
      @isurusampath8833 2 ปีที่แล้ว +2

      Itin

    • @kavindudilshan457
      @kavindudilshan457 2 ปีที่แล้ว +2

      මොනව වෙලාද මැරුනෙ😩

    • @nalintharanga9597
      @nalintharanga9597 2 ปีที่แล้ว +2

      @@kavindudilshan457 heart attack 😥

    • @Chilawboy
      @Chilawboy ปีที่แล้ว +1

      ​@@nalintharanga9597
      නෑ, ලිවුකේමියා.

    • @AnushkaSadamali-k5z
      @AnushkaSadamali-k5z หลายเดือนก่อน

      Na bone cancer

  • @RanaRana-x5m
    @RanaRana-x5m 11 หลายเดือนก่อน +41

    කදුලු වලින් පෙම් හසුන ලියන්නට... කදුලු නැතේ...මා ලග ලදුනේ...😢😢😢😢

    • @nilupiries3165
      @nilupiries3165 5 หลายเดือนก่อน

      Ppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0p

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ 2 ปีที่แล้ว +36

    දෙවැනි සින්දුව නම බවනාවක් මට නම පිස්සු ඒ සෝන්ග් එකට 🥰🥰🥰

  • @asslapremarathna4253
    @asslapremarathna4253 ปีที่แล้ว +27

    T.ශෙල්ටන් පෙරේරා අමරණීය ගායකයානන්ගේ ගීත එතුමන්ගෙන් පසුව මිනිසුන්ගේ හදවතට දුන් අකාලයේ මිලින උන සතිශ් පෙරේරා කලාකරුවාණන්ට නිවන් සුව ලැබේවා...❤️❤️🥺🥲🥲

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 ปีที่แล้ว +17

    මම ආසම ගායකයා ඔබ තුමාට නිවන් සුව ලැබේවා අකල් මරණයක් නොමවේවා

  • @OshanOshan-g9f
    @OshanOshan-g9f ปีที่แล้ว +12

    මගෙ හදවතෙ ගායකයා අද ජිවතුන් අතර හිටියා නම් චාමර විරසංහ දමිත් අසංක සතිෂ් පෙරෙරා කියන්නේ නැතුවම බැරි ගායන ශිල්පියෙක් 😢❤

  • @omorislam478
    @omorislam478 3 ปีที่แล้ว +16

    මම නිතරම අහන සිංදු ටිකක්.......ඇස් වහන් අහන් ඉන්න පුලුවන් .......ඔබට නිවන් සුව ලැබේවා

  • @K.msugathpathmakumarSugath
    @K.msugathpathmakumarSugath ปีที่แล้ว +9

    Maya nam superi waddak niyama voice aka 😢 super

  • @omeshdilakshana9988
    @omeshdilakshana9988 ปีที่แล้ว +16

    ඔබ අප හදවත්වලින් මියගියේ නැත❤

  • @ShashieHerath
    @ShashieHerath 2 หลายเดือนก่อน +1

    ආසම හඬක් මේ.... අකාලයේ මියැදුනාට ඔබට රටක් ආදරෙයි. අමාමහ නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏

  • @wijawardanachagi2698
    @wijawardanachagi2698 3 ปีที่แล้ว +27

    නිවන් සුව ,,,,හදවතටම දිලා ගියා ,,,,,

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 ปีที่แล้ว +11

    මගෙ හදවතේ ගායකයා ඔබට නිවන්සුව ලැබේවා

  • @sanathpiyantha8619
    @sanathpiyantha8619 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ඇත්තටම දැන් තියෙන සිංදු මොනවද මෙිවත් එක්ක බලද්දි

  • @nilesh2154
    @nilesh2154 2 ปีที่แล้ว +16

    කදුලු වලින් පෙම් හසුන ලියන්නට ❤️තව කාලයක් හිටියනම් 😥

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd หลายเดือนก่อน +1

    මගෙ විරහාවයෙ...ගායයන් අතර එක..අවසන් ලිපියයි..පියාගෙ ගීතත්..සතිෂ් ගෙ නව නිර්මාණ.ගීත සදාකල්..රැදෙනවා..කාටවත් බැහැ.කවුරැවත් වෙන්න. ඒක වෙනම රහක්.ගායනයෙන් ගායනයට..මගෙ ආදරනිය ගායකයානනි ඔබට අජරාමර නිවන් සුවයම අත් වෙිවා 🎉🎉🎉🎉🎉🎉❤❤

  • @S.M.Electrical12
    @S.M.Electrical12 วันที่ผ่านมา

    ❤ සුපිරි

  • @millaniyagenishantha8738
    @millaniyagenishantha8738 ปีที่แล้ว +3

    ආදරෙයි අදටත්

  • @vimukthikasun6833
    @vimukthikasun6833 3 ปีที่แล้ว +24

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරාහා කදුලු පිරි පෑනෙන්.....😥😥❤️🖤

  • @DilhanSHIRANTHA
    @DilhanSHIRANTHA 2 หลายเดือนก่อน +2

    අද හිටියනම් චාමරල කැලේ බන්🥺💥

  • @UdayangaHagoda
    @UdayangaHagoda ปีที่แล้ว +6

    😢 නිවන් සුව ලැබේවා ඔබට

  • @warunamalinda7031
    @warunamalinda7031 หลายเดือนก่อน +3

    Damn that vibe 😌🔥

  • @Tharakasampath1234
    @Tharakasampath1234 2 ปีที่แล้ว +16

    2022ත් අහනව ❤️🌎නියම ගීත.
    නිවන් සුව අයියෙ

    • @judesilvapulle8026
      @judesilvapulle8026 2 ปีที่แล้ว

      marama lassanai

    • @hasithalakshan5074
      @hasithalakshan5074 ปีที่แล้ว

      23th❤️

    • @dimuthulakmal5557
      @dimuthulakmal5557 ปีที่แล้ว

      සදා මතකයෙ රැදෙන ගීත.හැමදාමත් ආදරෙන් අරන් ගීත.ඒ ගීත සදා අමරණීය වි.ඔබට නිවන් සුව

    • @Tharakasampath1234
      @Tharakasampath1234 7 หลายเดือนก่อน

      2024❤

    • @AbiRan-n6v
      @AbiRan-n6v หลายเดือนก่อน

      2024❤

  • @nadeepabasara6712
    @nadeepabasara6712 7 หลายเดือนก่อน +4

    කියවා හැඩුවත් මට නම් කම් නැ මගේ හිත අද තද නින්දේ 😢💔💔😥

  • @AmanthaKaushalya-m4f
    @AmanthaKaushalya-m4f 19 วันที่ผ่านมา

    සුපරි පරි ඉතිරි..
    හයිවේ යන ගමන් මාකුඹුර දක්වා.
    03/01/2025....🎵🎶🎙️

  • @koreankolla-sx8zy8mr1p
    @koreankolla-sx8zy8mr1p 29 วันที่ผ่านมา

    මගේ හිත අද තද නිංදේ.....
    අවසන් ලියුමයි ඔබට ලියන්නේ......

  • @Westv617
    @Westv617 ปีที่แล้ว +5

    ❤ ගායකයා ❤ සතිෂ් පෙරේරා

  • @maintenancesolutions763
    @maintenancesolutions763 ปีที่แล้ว +4

    අකාලයේ මිලින උන මලක්❤

  • @malkiathapatthu7959
    @malkiathapatthu7959 2 ปีที่แล้ว +2

    Akalaye apiwa dala giyapu sampathak
    Nirrwaana Suwa Sathish Aiye !!

  • @tharinduwikum52
    @tharinduwikum52 24 วันที่ผ่านมา +1

    Old is gold ❤❤❤❤❤❤❤ 2024 🙏🏻

  • @arohikanchana1781
    @arohikanchana1781 หลายเดือนก่อน +3

    My fav❤ RIP😢

  • @buddhikasandaruwan323
    @buddhikasandaruwan323 4 หลายเดือนก่อน +3

    He said... අඹරණ අන්දන රන්වන් විහිළුව සදාතනික ආදරය නොවේ😔💔...and I feel it🥺

  • @geethasamanmali
    @geethasamanmali ปีที่แล้ว +4

    මගේ ආසම සින්දුව ❤️

  • @RajinduAnjana
    @RajinduAnjana 3 หลายเดือนก่อน +1

    සම කරන්න බැරි ගායකයෙක් අද හිටියනම්😢

  • @Cricketstudio-j7o
    @Cricketstudio-j7o หลายเดือนก่อน

    එයා පැලැන්දූ මංගල මුදුවේ ආඩම්බර කම මම දුටිමී❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 ปีที่แล้ว +1

    Thada thada bro😀😀😀😀😀🙏 supiri niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusaranai

  • @janakakumara7851
    @janakakumara7851 3 ปีที่แล้ว +1

    Niwan suwa labewa obata hadawathata denena sindu

  • @ramba6415
    @ramba6415 2 ปีที่แล้ว +2

    hitha unuvana githa bro.. Thank

  • @lahirumadusanka3765
    @lahirumadusanka3765 8 หลายเดือนก่อน

    සතිශ් පෙරේරා , යසන්ත තේනබදු , නිවන්සුව ලැබේවා🙏🙏🙏 අදටත් ඉදියනම්😪

  • @asankamanoj7003
    @asankamanoj7003 หลายเดือนก่อน

    Meyage nangi supiriyatama gaikawak (Anurada perera) ❤ dennatama niwan suwa 🎉🎉🎉

  • @SagaliKaushika-dn3cv
    @SagaliKaushika-dn3cv 6 หลายเดือนก่อน +5

    Mage mithura bokka obataniwan suwapathamu

  • @prasannalanka7391
    @prasannalanka7391 3 ปีที่แล้ว +4

    Inna Oni minissu API dala Yana lassana..... oyala hithuwada oyala nethi aduwa kauda purawanne kiyala...ne neda.....

  • @NayomiAGnayomi
    @NayomiAGnayomi หลายเดือนก่อน

    මගේ අසම සින්දු ටික 🥹❤️

  • @amoralagoon220
    @amoralagoon220 หลายเดือนก่อน

    ආසම එකක් .......

  • @surangisenadera1161
    @surangisenadera1161 11 หลายเดือนก่อน

    ❤ මිහිරැති වසන්ත කාලේ ❤

  • @priyankanandani4620
    @priyankanandani4620 2 หลายเดือนก่อน +1

    අනේ සතිශ් ඔයා හිටියනම්

  • @Rathnayaka-zw8yh
    @Rathnayaka-zw8yh 4 หลายเดือนก่อน +1

    Pau diyane adath innawa wage Apita hithenne .❤😢😢😢😢😢.

  • @aseaherath6229
    @aseaherath6229 3 ปีที่แล้ว +6

    Sathish tamat hite innawa a sindu tamat apita matakai

    • @samanbandara9025
      @samanbandara9025 3 ปีที่แล้ว

      නිවන් පිණිසයි

    • @samanbandara9025
      @samanbandara9025 3 ปีที่แล้ว

      සමන් බණ්ඩාර නුගේගොඩ.නිවන්.සූව

  • @champasenavirathne2536
    @champasenavirathne2536 11 หลายเดือนก่อน

    මගෙ හිත අද තද නින්දේ.........

  • @princeindragith2966
    @princeindragith2966 3 ปีที่แล้ว +5

    Original sindu sound සුපිරි

  • @gayanmadu7558
    @gayanmadu7558 ปีที่แล้ว

    ඔබට අජරාමර නිවන් සුව!!😢😢😊

  • @shanthakumara8735
    @shanthakumara8735 2 หลายเดือนก่อน

    මල්ලවආරචිචිගෙ හඩටත් වඩා විරහව දැනෙන ඒ හඩ

  • @chandanalanka6451
    @chandanalanka6451 ปีที่แล้ว

    දුකයි ගොඩාක් ම..

  • @ireshamadu8817
    @ireshamadu8817 3 ปีที่แล้ว +5

    Aasama singer knk tmy ...den API athare nety unath 😩🥺❤️....

  • @pubuduarjuna3017
    @pubuduarjuna3017 7 หลายเดือนก่อน +5

    2024 ❤️❤️😍

  • @ShivaKumar-bh5ir
    @ShivaKumar-bh5ir 4 หลายเดือนก่อน

    Aadaraneeya gaayanayak hadavathinma pranaamaya sahoodaraya

  • @thusithasanjeewa2030
    @thusithasanjeewa2030 26 วันที่ผ่านมา

    Legend ❤🙏🙏

  • @DulanjaBandara-xs6wh
    @DulanjaBandara-xs6wh 6 หลายเดือนก่อน

    Et hamadamat hama hadawathakama thiyenawa kiyala man hithawa

  • @AnushkaSadamali-k5z
    @AnushkaSadamali-k5z หลายเดือนก่อน +1

    Rest in peace ❤❤

  • @maduariyadasa4506
    @maduariyadasa4506 2 ปีที่แล้ว +1

    Patta

  • @Suddahx0
    @Suddahx0 2 หลายเดือนก่อน +2

    2024 anyone ❤
    R I P BEST SINGER 🥺❤️‍🩹

  • @gayanmadu7558
    @gayanmadu7558 ปีที่แล้ว

    පට්ට ආදර්❤

  • @HopefulGolf-uv6xn
    @HopefulGolf-uv6xn 11 หลายเดือนก่อน

    Adaraniya obata niwan suwa labewa ane adath adarei ada wagema

  • @onikidehansa8442
    @onikidehansa8442 2 ปีที่แล้ว +1

    Mage puthata den auruddai eyata nidaganna me sindu tika dannama one ❤️

    • @SADU_AIYA
      @SADU_AIYA ปีที่แล้ว

      ❤ අලුත් ජරා සින්දු වලට වඩා මෙවා වටිනවා

    • @Smvidanagamage
      @Smvidanagamage ปีที่แล้ว

      පල බොරු නොකියා 😂

    • @AnushkaSadamali-k5z
      @AnushkaSadamali-k5z หลายเดือนก่อน

      @@Smvidanagamage😂

  • @tharinduwijanayaka1502
    @tharinduwijanayaka1502 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා සතිශ් අයියෙ

  • @DillBobuwala
    @DillBobuwala 4 หลายเดือนก่อน

    Adrayi samada
    Oya thawamth api athar

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 2 ปีที่แล้ว

    කියවා හැඩුවත් මට නම් කම් නැ මගේ හිත අද තද නින්දේ

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 ปีที่แล้ว +2

    Great singer ❤❤❤ love it

  • @suneethadubai1372
    @suneethadubai1372 3 ปีที่แล้ว +2

    Niwan suwa labewa brother ❤️❤️❤️❤️
    Turunuwan sarani Inna tanaka satutin Inna 🙏🙏🙏🙏

  • @SherlyBibile
    @SherlyBibile 8 หลายเดือนก่อน +2

    Sapawath athmayak labewa

  • @shashinimekala8671
    @shashinimekala8671 2 ปีที่แล้ว +1

    අවසන් ලියුමයි ඔබට ලියන්නෙ.............❤️❤️❤️❤️❤️

  • @wasanthawijesinha6946
    @wasanthawijesinha6946 3 ปีที่แล้ว +1

    Supirie නිවන්සුව ලැබේවා

  • @sashennuwantha-h8w
    @sashennuwantha-h8w 14 วันที่ผ่านมา

    2025 . 01 . 08 thamath ahanawa 😢🥺😭

  • @RajinduAnjana
    @RajinduAnjana 3 หลายเดือนก่อน

    2024 තාම අහනවා❤

  • @salithanenesh9368
    @salithanenesh9368 ปีที่แล้ว

    හදවතේ ගායක

  • @nilanthinilanthi1528
    @nilanthinilanthi1528 ปีที่แล้ว

    සතිෂ් 😢😢😢❤❤❤

  • @pawithramadubhasini9201
    @pawithramadubhasini9201 3 ปีที่แล้ว +8

    RIP sir

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +2

    00:00 අවසන් ලියුම් ඔබට ලියන්නේ

  • @shamodlakshan8332
    @shamodlakshan8332 7 หลายเดือนก่อน

    නිවන් සුව ආදරනීය මිනිසා❤️‍🩹

  • @janithsadaruwan8053
    @janithsadaruwan8053 4 วันที่ผ่านมา

    R I p hero 😢😔❤️❤️❤️

  • @primalsiriwardhana3512
    @primalsiriwardhana3512 2 ปีที่แล้ว +2

    No 1 singer ❤

  • @reetashamali6998
    @reetashamali6998 7 หลายเดือนก่อน +1

    Aderei ❤❤❤

  • @UpaliThilakarathna-g3d
    @UpaliThilakarathna-g3d 9 วันที่ผ่านมา +1

    අදටත් හදවතේ ගායකයා සතීෂ් පෙරේරා ❤❤❤❤❤
    ගායනා කරන විට තිබුණු හිනාව හැමදාම තිබ්බා...❤❤❤
    ඔබතුමා සදා අමරණීයයි 🙏🙏🙏🙏

  • @DanushaSilva-u1n
    @DanushaSilva-u1n 5 หลายเดือนก่อน

    කදුලු නැතේ...😢😢😢😢😢

  • @erandaprageeth8205
    @erandaprageeth8205 6 หลายเดือนก่อน +1

    Ada htiynm 😢❤

  • @thamarairanganie4101
    @thamarairanganie4101 2 ปีที่แล้ว

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ

  • @DewanandaAmbaliyadde-hr6ur
    @DewanandaAmbaliyadde-hr6ur ปีที่แล้ว

    Karma shakthiya hethuwen maranayata path uwada obada sadakalikai.obei magei eka dawasaka mithudama koi tharam sundarawa thibunada

  • @jayalalpiyathissa4973
    @jayalalpiyathissa4973 6 หลายเดือนก่อน +1

    E katahada❤

  • @ChamalkaChamalka-ij4bx
    @ChamalkaChamalka-ij4bx 17 วันที่ผ่านมา

    2025hedith ahana man.maarama lassanai.❤❤❤❤❤❤❤❤❤❤

  • @sachininisansala9770
    @sachininisansala9770 4 หลายเดือนก่อน

    ❤❤❤❤hadawathe gayakaya mage

  • @funnyelephantssrilanka
    @funnyelephantssrilanka 2 ปีที่แล้ว +2

    ආදරෙයි ❤️

  • @dewapuradewagemahindawickr5598
    @dewapuradewagemahindawickr5598 3 ปีที่แล้ว +1

    me hama ekakma thaththage sindu eewa ahala balanna

    • @Smvidanagamage
      @Smvidanagamage ปีที่แล้ว

      කදුලු වලින් සතිශ්ගෙ

  • @BandaraAbeykoon-n1v
    @BandaraAbeykoon-n1v ปีที่แล้ว

    niwan suwa broo

  • @lakmalisiriwardane2584
    @lakmalisiriwardane2584 ปีที่แล้ว +1

    2023 අහනවා ♥️♥️

  • @amitharamanakaya
    @amitharamanakaya ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chrishanthamilroy-ml4tl
    @chrishanthamilroy-ml4tl ปีที่แล้ว +2

    Excellent…..rest in peace!

  • @bandubulathsinghala95
    @bandubulathsinghala95 3 ปีที่แล้ว +1

    එල