Oba Aye Enawanam | ඔබ ආයේ එනවනම් | Milinda Sandaruwan | Official Music Video 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Oba Aye Enawanam | ඔබ ආයේ එනවනම් | Milinda Sandaruwan | Official Music Video 2021
    Stream - Download This Song | lnkfi.re/ObaAy...
    Set it as your ringtone
    Dialog: 8710523961
    Mobitel: 74742260
    Hutch: 369515459
    Airtel: 8880095548
    Artist | Milinda Sandaruwan
    Music | Milinda Sandaruwan
    Lyrics | Sajith V Chathuranga
    Video Director | Danushka Rathnayaka
    Script | Mahesh Rathsara maddumaarachchi
    DOP | Chanaka Sanjeewa
    Cast | Shalani Tharaka | Sachin Liyanage | Sachinthani Kaushalya
    Mix and Master | Chandana Walpola

ความคิดเห็น • 8K

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 3 ปีที่แล้ว +8833

    හැමෝගෙම ආදරණීය comments වලට ගොඩාක් ස්තූතයි.
    ඒ ආදරේට ආදරෙන්,
    කියා දෙන්න ආදරේ තරම් ♥️

    • @madu6130
      @madu6130 3 ปีที่แล้ว +115

      අක්කි ආදරෙයි ❤️පරිස්සමෙන් ඉන්න ලස්සනයි සින්දුව 😍😍

    • @wishmacharika4796
      @wishmacharika4796 3 ปีที่แล้ว +69

      ඔයා හරිම ලස්සනයි අක්කේ 💚

    • @dilinimendis8941
      @dilinimendis8941 3 ปีที่แล้ว +40

      Excellent ♥️

    • @Dithmi556
      @Dithmi556 3 ปีที่แล้ว +47

      ඔයා හරිම ලස්සනයි අක්කී

    • @tharinduthathsara1758
      @tharinduthathsara1758 3 ปีที่แล้ว +90

      #shalani_tharaka ශලණි ඒ ආදරණීය වගේම තාත්වික රoගනය වෙනුවෙන් ඔබටත් ගොඩාක් ස්තුතිය්! ගොඩාක් ආසාවෙන් වගේම ගොඩාක් කුතුහලෙන් නිදහස් මනසකින් බලන ටෙලිඩ්‍රාම එක මේ? යන ට්‍රේලර් එකේ ඉදන් හැම මූමම්ට් එකම බලනව, ඔබ වගේම ඉතාම සුලු චරිතයක් කරන කෙනත් මේ ඩ්‍රාම එකේදි 200% ක් ඒ හැම දේටම සාධාරනය කරනව.. ඔබ අතිවිශිශ්ථය් මේ චරිතයෙදි? ❤️👸🏻

  • @sachinliyanage1996
    @sachinliyanage1996 3 ปีที่แล้ว +4247

    ගොඩාක් ස්තුතී❤️ ඒ ආදරයට.... ඔයාලා අපි වෙනුවේන් දෙන හැම comment එකකටම..💐💐🙏 "කියා දෙන්න ආදරේ තරම්"

    • @Savindi-j8q
      @Savindi-j8q 3 ปีที่แล้ว +14

      ❤❤

    • @menakapitarsey5968
      @menakapitarsey5968 3 ปีที่แล้ว +14

      🖐🥰 𝓰𝓸𝓸𝓭 𝓵𝓾𝓬𝓴 ♥♥✌

    • @ishuu5061
      @ishuu5061 3 ปีที่แล้ว +14

      💛💛💛💛💛💛💛💛💛

    • @tharanya7133
      @tharanya7133 3 ปีที่แล้ว +16

      ♥️😍

    • @sanjanadewmini2712
      @sanjanadewmini2712 3 ปีที่แล้ว +10

      ❤️❤️❤️❤️💐💐💐💐❤️❤️❤️❤️

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 3 ปีที่แล้ว +2244

    කියාදුන්න ආදරයට හැමෝටම බොහොම ස්තූතියි ❤

  • @ShashiDilru-jm2dy
    @ShashiDilru-jm2dy ปีที่แล้ว +57

    කතාව දැන් අවුල් උනාට තාමත් මේ සින්දුව අහනවා❤

  • @malshiminoshika7546
    @malshiminoshika7546 3 ปีที่แล้ว +470

    දැන්නම් මේ කතාවේ උතුර දකුණ හොයාගන්න බෑනේ ...අනේ මාරම ලස්සනයි පිස්සු හැදෙනවා කියන්න වචන නෑ මාරම ලස්සනයි 🥰🥰😍😍❤

  • @SP_Lucky_xxx
    @SP_Lucky_xxx 3 ปีที่แล้ว +90

    දනුශ්ක මේ පිස්සු නං කෙලින්න හදන්න එපා.මේ වගේ අවසානයක් නම් එපා😥😥😥.කොහොම වුනත් සින්දුව නම් මරු😍😍😍

  • @Dilagunasena1559
    @Dilagunasena1559 3 ปีที่แล้ว +417

    නිර්වාන් ස්නේහා දිගැසි මේක කතාවක් කියලවත් හිතන්න බෑ real acting කියන්නෙ මේවට 💕. ශලා ඔයා නම් රෝස මලක්🌹

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +150

    ඉතිහාස ගත වෙනා පෙමක් තනලා
    මගේ දෑතේ එල්ලීලා ගිමන් හැරලා
    වෙන් වීම අන්තිමේ හොදයි කියලා
    ඔබ මාව හඩවලා ඔබත් හැඩුවා... 😢
    ඔබ ආයේ එනවනම්
    මිහිදන් කල පෙම අරන්
    ආසයි ඔය නෙතු පියන්
    දෙස ආදරයෙන් බලන්
    කියා දෙන්න ආදරේ තරම්....💞
    කිසිදා නොව්න්ද ආදරය ව්න්ද
    අප පෙම් කතාව මෙතනින් නිමයිද
    යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න
    ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න 😢
    ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන්
    ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්
    කියා දෙන්න ආදරේ තරම් ..... 💞
    දණින් නැගිට්න්න දිය පොදක් හෙව්ව
    වැසි නොමැති කතර රැවටුනා ඔබට
    කොහේ හරි තැනක ඔබ හොදින් ඉන්න එයයි මට උරැම අවසන් කැමැත්ත 😢
    ඔබ ආයේ එනවනම් මිහිදන් කල පෙම අරන් ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්
    කියා දෙන්න ආදරේ තරම් ..... 💞

    • @dilhanchamilappriya4127
      @dilhanchamilappriya4127 2 ปีที่แล้ว +2

      ඔබ ආයේ එනවනම් 😥😥😥😥😥😥

    • @rmhansi9984
      @rmhansi9984 2 ปีที่แล้ว +3

      Me sinduwanam hadawathata denenawa ekenma👌👌👌💖💖💖

    • @maheshikadilrukshi3253
      @maheshikadilrukshi3253 ปีที่แล้ว

      Hjjhaujuuujqhha

    • @malshisenarathna1546
      @malshisenarathna1546 ปีที่แล้ว +2

      ඔබ ආයේ එනවා නම් 🥺

    • @vidurasanka2566
      @vidurasanka2566 11 หลายเดือนก่อน +1

      oba aye ennama one .....😢😢😢😢 2:12 😢

  • @lakshi485
    @lakshi485 3 ปีที่แล้ว +215

    කීවෙනි පාරටද මංදා සිංදුව අහන්නේ.. ඒ තරමටම ලස්සනයි .❤️

  • @madhushanilamahewa358
    @madhushanilamahewa358 3 ปีที่แล้ว +175

    අම්මෝ එ් වචන හිත පතුලට දැනෙනවා... හරිම ලස්සනයි... ශලනි අක්කේ ඔයා වෙයිස් කරන වචන ටික දැනෙනවා හදවතටම. නාට්‍යයේ අවසානය මේක නම් කරන්න එපා.....

  • @nirmalanirmala4464
    @nirmalanirmala4464 3 ปีที่แล้ว +130

    සින්දුව නම් මාරම ලස්සනයි 😍❤
    මොකද්ද අප්ප අවසානය ඔහොමද ඉවර වෙන්නේ එහෙම නම් කරන්න එපා අනේ කතාව ලස්සනට ඉවර කරන්නකෝ 🥺❤🥺

  • @ට්රිෂි
    @ට්රිෂි 2 ปีที่แล้ว +171

    මට නිර්වන්ගෙ ඇස් වලින් අනුත්තරව පේන්න ගත්තා.. පහනක් වගෙ ඔහෙ දැල් උන මගෙ ජීවිතේ ගිනි ගොඩක් උනේ එදා ඉදලා.... ඒ voice එක.. අපිව පිස්සු වට්ටනවා..😍

  • @ishanmayuranka3223
    @ishanmayuranka3223 3 ปีที่แล้ว +895

    මොකක්ද දෙයියනේ මේ කරන්න හදන්නෙ... කන්පියුස් වෙලා ඉන්නෙ...... ඒ මොනවා උනත් සිංදුව නම් ෆට්ට. විෂුවල් එකත් නියමයි... ජයවේවා.....❤️❤️❤️❤️

  • @mekalalakmali847
    @mekalalakmali847 3 ปีที่แล้ว +171

    අම්මෝ ඒක.... පිස්සු හැදෙනවා නේ.... Nirwan නම් මරන්න එපා දෙවියෝ.... ඒම උනොත් මම තොපි ඔක්කොම මරණවා හොඳේ 💕💕💕💕💕💕💕

  • @dilmiaddarage2284
    @dilmiaddarage2284 3 ปีที่แล้ว +850

    අම්මෝ මේ සින්දුව ඇහුවට පස්සේ තමා drama එක බලන්න පටන් ගත්තේ😍❤️..දවස් 4න් episodes ඔක්කොම එක හුස්මට බලලා ඉවර කලා.. ඒක මරු👌🖤..කියන්න වචන නෑ... දැන් මගේ ආසම drama එක තමා මේ❤️❤️❤️...

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 ปีที่แล้ว +4

      😯😄😄😄

    • @Chamith_M_Witharana
      @Chamith_M_Witharana 3 ปีที่แล้ว +19

      තනි දවසෙන් Episode 87 ම බැලුවා 😇

    • @irashashammi9884
      @irashashammi9884 3 ปีที่แล้ว +5

      4 days ...completed 88 episodes...looking forward for next episodes.nice ost...❤
      ..
      O

    • @asankawithanage239
      @asankawithanage239 3 ปีที่แล้ว +9

      මම දවස් තුනක් ගියා බලන්න ඇත්තටම මාර ලස්සනයි කතාව

    • @namaljayasinghe8703
      @namaljayasinghe8703 3 ปีที่แล้ว +5

      ඒක ඇත්ත

  • @vihansakiwi5260
    @vihansakiwi5260 ปีที่แล้ว +75

    "පහනක් වගේ ඔහේ දැල්වෙච්ච ජීවිතේ ගිනිගොඩක් උනේ එදා ඉදලයි ..." ඒ වචන ටික ගොඩාක් දැනුනා 😔❤️💔 ස්නේහා නිර්වාන් දිගැසි ඒ කතාව ❤️😔

  • @romasantana5275
    @romasantana5275 3 ปีที่แล้ว +26

    කතාවක් නිසා සිංදුවකට ඇබ්බැහි වෙච්චි පලවෙනි අවස්ථාව ! මම හිතන්නේ මට වගේම මේ කතාවට ආදරේ කරන හැමදෙනාටමත් එහෙමයි! Team work එක ඇතුව දෙයක් සාර්ථක කරගන්න ගොඩ්ක් ලේසි කියලා ඔයාලා පෙන්නුවා. Shalani කියන්නෙ ගොඩක් වාසනාවන්ත කෙනෙක්, ඔයා දැනටමත් ජීවිතය දිනලා ඉවරයි ! ඉක්මනින් 1M ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰✌️

  • @sltiktokshowz9291
    @sltiktokshowz9291 3 ปีที่แล้ว +129

    ලස්සන වචන ටිකක්,අලුත් වැඩක්,ලස්සනයි සිංදුව,සෙට් එකටම ජයවේවා #TRENDING එයි කියලා හිතන අය කෝ බලමු😉👌

  • @chandaliedirisinghe5927
    @chandaliedirisinghe5927 3 ปีที่แล้ว +137

    අනේ කතාවෙ අවසානෙ මෙහෙම වෙන්න එපා😥.ලස්සන අවසානයක් දෙන්න.ආසාවෙන් බලන කතාව.සිංදුව මාරම ලස්සනයි 😍👌❤️.

  • @sachinivithanage9540
    @sachinivithanage9540 2 ปีที่แล้ว +52

    මාව නොමරා මරනවා මේ ගීතය ..ඒ තරමට සමීපයි මට.ආදරේ තරම කියාගන්න පුලුවන් උනානම් කවදාවත් ආදරේ කරන අය දාලා නොයාවි..පිටට නොපෙනන ඒ හැගීමට කොහොමද මිනිස්සු ලන්සු තියන්නේ කියන එක අදටත් මට පුදුමයි..ඉන්න තැනක ඉන්න කෙනෙක් එක්ක සතුටින් හිනාවෙලා ඉන්න.❤

  • @salithask7581
    @salithask7581 3 ปีที่แล้ว +193

    මිලින්දගේ voice එක නම් තනිකරම භාවනාවක් 😍

  • @dilanimdushani6709
    @dilanimdushani6709 3 ปีที่แล้ว +129

    අනේ මෙහෙම නම් ඉවර වෙන්න එපා කතාව😢😢😢 ආදරෙයි ස්නේහා නිර්වාන් දිගැසි❤️❤️❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 ปีที่แล้ว +199

    කියා දෙන්න ආදරේ තරම් teledrama එක තරම්ම මේ song එකත් ලස්සන නිර්මාණයක් . අනිවාර්යයෙන්ම trending එනවා .

    • @ashensadeeaha5045
      @ashensadeeaha5045 3 ปีที่แล้ว +1

      Aniwarenama

    • @ashensadeeaha5045
      @ashensadeeaha5045 3 ปีที่แล้ว +1

      Kochara lassna teledrama ekakda

    • @T-viral.
      @T-viral. 3 ปีที่แล้ว

      th-cam.com/video/FDF96fmSjdE/w-d-xo.html 🎧❤️🙈MeNike mage hiTHE

    • @onlychallenge231
      @onlychallenge231 3 ปีที่แล้ว

      අනිවා

  • @thilinisandarekha4654
    @thilinisandarekha4654 2 ปีที่แล้ว +26

    දවසකට දහ සැරයකට වඩා අහන සිංදුවක් ... ඒ තරම් ලස්සනයි ...🥰🥰 හැම මතකයක්ම අවදි වෙනව මේ සිංදුව අහනකොට.... ජය වේවා අය්යේ...🥰🥰🤝👍

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +172

    "ඒකයි මට ජීවත් උනත් මැරුණා වගේ දැනෙන්නේ" 🥺❤

    • @happyatheists9361
      @happyatheists9361 3 ปีที่แล้ว +1

      එකනි තො පින්නයෙක්නි ජිවිතේ විදින්න දන්නැති මල් සිංදු අහ අහ සායක් ඇදන් transgender වෙයන් කාලකන්නියා

    • @shamalkanimsara29
      @shamalkanimsara29 3 ปีที่แล้ว +3

      @@happyatheists9361 මුගේ ගෙදර තත්වෙ ගැන හිතෙන්නේ මට විතරද

    • @beautygirl5239
      @beautygirl5239 3 ปีที่แล้ว +1

      @@shamalkanimsara29 😂

    • @nirashasathsarani5133
      @nirashasathsarani5133 3 ปีที่แล้ว

      @@shamalkanimsara29 😅💔

    • @indraashan2026
      @indraashan2026 3 ปีที่แล้ว

      😢😢😢😢😭

  • @apekshacharuni8549
    @apekshacharuni8549 3 ปีที่แล้ว +169

    අති සාර්ථකයි..මෙහෙම දුක්බර අවසානයක් දෙන්න එපා 😢..කොහොම උනත් ලස්සනයි සින්දුව...#kdat😘😍😍😍😍

    • @Samsung-qr4ec
      @Samsung-qr4ec 3 ปีที่แล้ว +1

      Ow ane ema deyak nam balala wadak ne

    • @shawnfernando5616
      @shawnfernando5616 3 ปีที่แล้ว

      පලෝත්ති yanna

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +112

    අම්බෝ ගොඩ කාලෙකින් ශලනිව ඉස්සර දැක්ක වගේ ලස්සනට දැක්කා😍♥
    එයාගෙ දිග කොණ්ඩෙ තමා එයාට ලස්සනම♥♥♥

  • @nikeshara0826
    @nikeshara0826 2 ปีที่แล้ว +53

    ඔබ ආයේ එනවනම්....
    මිහිදන් කල පෙම අරන්...
    ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්....
    කියා දෙන්න ආදරේ තරම්... ❤

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 3 ปีที่แล้ว +38

    මොකද්ද දෙයියනේ මේ නිර්වාණ මැරෙන්න නම් එපා කතාවේ ගොඩාක් දුක හිතේවි ඒ තරම් ඇබ්බැහි වෙලා ශලනි අක්කි ඔයා තමයි my favorite ❤️❤️ මේක නම් පිස්සුවක් ඒ තරම් දැනෙනවා❤️❤️❤️

    • @shromime3235
      @shromime3235 3 ปีที่แล้ว +1

      ගොඩාක් ලස්සනයි සින්දුව

  • @sandyasenarathna1063
    @sandyasenarathna1063 3 ปีที่แล้ว +66

    අනේ ඩ්‍රාමා එකේ නම් නිර්වාන මැරෙන්න එපා....එතකොට වැඩැක් නෑ...නිර්වාන් ස්නේහාගේ ආදර කතාව ඕනි අපිට

  • @dinashadamnadee1613
    @dinashadamnadee1613 3 ปีที่แล้ว +107

    "ඒකයි මට ජීවත් වුණත් මැරුණ වගේ දැනෙන්නෙ" නිර්වාන් මැරෙන එකක් නෑ කතාව අවසානෙ. 😍❤️🔥

    • @chamaranuwan3111
      @chamaranuwan3111 3 ปีที่แล้ว

      E marune anuththara neda eyage kathawa neda kiyanne.

    • @wejesooriya1996
      @wejesooriya1996 2 ปีที่แล้ว +1

      ඒ මැරිලා ඉන්නේ නිර්වාන්ම නම්. රෙදිමොල වත්තේ ගෙදර ඉන්නේ අනුත්තර නම් කොහොමද වැඩේ.....😍😍 අනුත්තර ස්නෙහට ආදරේ නිසා තමා දිගැසීගේ ආදරේ නොදැනේන්නේ

  • @saduninadeeka124
    @saduninadeeka124 ปีที่แล้ว +11

    ආයෙත් ආයෙත් අහන්න ආසම song එකක් අයියේ මේක නම්..මාරම ලස්සයි ,,,,,ආදරේයි මේ song එකට,,❤❤❤😘

  • @r.lakshi1562
    @r.lakshi1562 3 ปีที่แล้ว +622

    කීවෙනි පාරද දන් නෑ ඒ තරම් මේක බැලුව . ගොඩක් ලස්සනයි .හදවතට දැනෙන සින්දුවක් . මාරම ලස්සනයි ...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanaranashinghe
    @wasanaranashinghe 3 ปีที่แล้ว +102

    දැන්නම් ප්‍රේක්ෂක‍යොත් කැරකෙනවා....ඇත්තටම ලස්සනයි..💐❤️

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +52

    අයියෝ....සිංදුවට මේ විෂුවල් එක ගැලපුනාට කතාවේ අවසානයනම් මේ විදිහට දකින්න ආස නැහැ..දිගැසි පවු..සුභ පතනවා සිංදුව තවතවත් ජනප්‍රිය වේවා..කියලා..හදවතින්ම සුභ පතනවා සියලු දෙනාටම ......❤️❤️❤️❤️❤️තෙරැවන් සරණයි .......

    • @dayanikusumlatha7315
      @dayanikusumlatha7315 3 ปีที่แล้ว

      Sinduva vsgama wishuval akat hrima lassani.ma vaga avasanayak name papa.god bless oll of you......

  • @kalaniganga441
    @kalaniganga441 2 ปีที่แล้ว +26

    හිතට ගොඩක් දැනුනු සිංදුවක්...කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ජීවිතේට ගොඩක් සමීපයි වගෙම දැනුනු සිංදුවක්...❤️❤️❤️

  • @deepthinirupika5643
    @deepthinirupika5643 3 ปีที่แล้ว +186

    සින්දුව ගොඩාක් ලස්සනයි. ඒත් කතාවෙ අවසානය මෙහෙම දුක හිතෙන විදියට නම් එපා. 💐💐

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 3 ปีที่แล้ว +127

    ගීයේ හිමිකරුවන්ටත් මාරම ස්තූතියි නාඩගම් රූපරචනා අතරට බොක්කටම වැදුන රූප රචනාවක් අප්‍රමාණ සතුටුයි

    • @ireshadilshani3675
      @ireshadilshani3675 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

    • @SMTVIDEOPRODUCTION
      @SMTVIDEOPRODUCTION 3 ปีที่แล้ว +1

      *මම සිංහල උපසිරැසි සමග ෆිල්ම්ස් දාන්නේ* මට දහස සම්පූර්ණ කරන්න උදව්වක් දෙන්න ගොඩක් පිං......,.

    • @shawnfernando5616
      @shawnfernando5616 3 ปีที่แล้ว

      මාත් එක්ක ඇඳට යන්ද?

  • @rtcinema6424
    @rtcinema6424 3 ปีที่แล้ว +108

    කියාදෙන්න ආදරේ තරම්.. කියාගන්න වචන නැති තරම්.. සිංදුවත් ඉස්තරම්.. හරිම ලස්සන නිර්මානයක්.. මුල ඉදන් කතාව නොබැලුවත් දැන් නම් බලන්නම හිතෙනවා..

  • @slmobile9617
    @slmobile9617 2 ปีที่แล้ว +15

    මගේ වයස 22 යි... මේ කාලේට අහපු හදවතට වැදුනු දැනුනු ගීතයක්..ඇත්තටම ලස්සනයි ..ආදරණීයයි... මිලින්ද අයියේ.. ඔයාට මන් ගොඩාක් ආදරෙයි .. නිර්වාන් අයියේ ඔයා පට්ටම කැරට් එකක්..හිතට වැදුනු චරිතයක් ... ආදරෙයි ... ශලනි අක්කා ගැන ඉතින් කියන්න වචන නෑ.. පට්ට... කියදෙන්න අදරෙ තරම් කතාවේ හැමෝටම පට්ට ආදරෙයි ... බුදු සරණයි ..❤️🙏😘

  • @dilanidilhara6899
    @dilanidilhara6899 3 ปีที่แล้ว +196

    සිංදුවේ අවසානයේ ස්නේහගේ වචන ටික...
    හිතට හොඳටම දැනෙනවා 😥😍

    • @nethmikawya937
      @nethmikawya937 3 ปีที่แล้ว +1

      Hummm😢😍

    • @lishanadiththya9201
      @lishanadiththya9201 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ ඒක නම්..ශිට් මට නම් ෆට්ට අවුල්

  • @dhanuhansamalisenanayake2369
    @dhanuhansamalisenanayake2369 3 ปีที่แล้ว +85

    😘නිර්වාන්ට මැරෙන්න දෙන්න එපා.දුක්බර අවසානයක් එපා ධනුශ්ක අයියේ තුන්දෙනාටම සතුටු අවසානයක්❤️

    • @dinudanu5404
      @dinudanu5404 2 ปีที่แล้ว +1

      අනේ ඔව් ඒක කිසිම ප්‍රේක්ෂකයෙක් බලාපොරොත්තු නොවන දෙයක් .... හැමෝම කැමති දිගැසිට අසාධාරණයක් නොකර නිර්වාන් ස්නේහට අයිතිවෙනවා බලන්න.....

    • @dhanufernando531
      @dhanufernando531 ปีที่แล้ว

      Man mokak hari karanna balannam😂

  • @sandeepani9tytwo660
    @sandeepani9tytwo660 3 ปีที่แล้ว +45

    මාරම ලස්සනයි ඉතිං.. Trending වෙනවා අනිවාර්යයෙන්ම❤️❤️
    ටෙලි ඩ්‍රාමා එකක දැකපු ලස්සනම සිංදුවක්.

    • @T-viral.
      @T-viral. 3 ปีที่แล้ว

      th-cam.com/video/FDF96fmSjdE/w-d-xo.html 🎧❤️🙈MeNike mage hiTHE

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +19

    ඒ වචන පුදුම ලස්සනයි! ❤ මගෙ ජීවිතේ ප්‍රථම ප්‍රේමය හිමිකරගන්න බැරි උනා. ඒ මතකය හැමදාමත් මට මතක් වෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා.

  • @divyangana5634
    @divyangana5634 3 ปีที่แล้ว +192

    දාපු වෙලේ ඉදන් මං වගේ සැරින් සැරේ බලන කවුරුත් නැද්ද අෆ්ෆා...💜️💜️♥️♥️

  • @HelloCoder348
    @HelloCoder348 3 ปีที่แล้ว +218

    සචින් ඉන්නව කියන්නෙ ඔනි නිර්මානයක් ලස්සනයි .හැම දෙනාටම ජය වේවා 💕👌😊

  • @divyameenu132
    @divyameenu132 3 ปีที่แล้ว +268

    අනේ අම්මෝ දෙයියනේ ....අවසානේ මේ වගේ එපා ගොඩක් ආසවේන් බලන්නේ ......මේක රගපෑමක් උනාට දැන් හීතට වැදීලා ඉවරයි මේක ඇත්තම වගේ ......ගොඩක් ලස්සනයි ♥️♥️

    • @senukaranhiru1180
      @senukaranhiru1180 3 ปีที่แล้ว +2

      eka aththa

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว +6

      ඔවු අනේ රඟපෑමක් උනත් ඒකට සාධාරණයක් ඉටු කරනවා හැමෝම හරිම තාත්විකයි ඒ හින්දා අපිට හරිම ලඟයි කතාව 😍😍

    • @sanduni2045
      @sanduni2045 3 ปีที่แล้ว +3

      මේ කථාව කොපියක්...ඔබත් මමත් ඇයත් ටෙලිග්‍රාමා එක😂😂 ඇයි ලංකාවෙ අයට අලුත් දෙයක් කරන්න බැරි..
      😂😂😂

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 ปีที่แล้ว +2

      @@sanduni2045 නෑ නේ ඒකට වඩා ගොඩක් වෙනස්නෙ

    • @shehaniomaya3143
      @shehaniomaya3143 3 ปีที่แล้ว +3

      @@sanduni2045 ekei mekei kisima sambandayak nha neela pabalu thmai eke episodes copy kara kara dagalanne .

  • @tharinduperera9
    @tharinduperera9 3 ปีที่แล้ว +101

    හම්මෝහ්හ් කරකවලා අතහැරියා වගේ ..... සුපිරියක් මේක. රංගන ශිල්පීන් සෑහෙන ලොකු දායකත්වයක් දීලා තියෙන නිර්මාණය ක් #KDAT ❤❤❤

  • @Notations1721
    @Notations1721 3 ปีที่แล้ว +79

    මිලින්ද සදරුවන්ගෙ සින්දුවක් කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හදවතටම දැනුනා සින්දුවනම්.ඒ තරම් සුපිරි.

  • @piyumirathnayake960
    @piyumirathnayake960 3 ปีที่แล้ว +30

    ධනුශ්ක රත්නායක හැමදාම කලේ ලස්සන කුතුහලය පිරි නිර්මාණ මේකත් ඒ වගේමයි 😍

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Adara wadanawak una a wadanawath daragana ma dura rata taneuna

  • @oshadhivihanga971
    @oshadhivihanga971 2 ปีที่แล้ว +14

    මතක් වෙන හැමවෙලාවම සිංදුව අහන මං වගේ අය සිටිද 😍👌😆

  • @DewminiKavindi
    @DewminiKavindi 3 ปีที่แล้ว +123

    හරිම ලස්සන song එකක්...අනේ කියාදෙන්න ආදරේ තරම් කතාවෙ අවසානෙ වෙන වීදිහ ගැන ඉගියක්ද මේ😥❤️❤️ අනේ ආසාවෙන් බලන කතාවක්.. දුකින් නම් ඉවර වෙන අවසානයක් දෙන්න එපා😪❤️😥😥

  • @shewi1196
    @shewi1196 3 ปีที่แล้ว +34

    " ඒකයි මට ජීවත් වුනත් මැරුණා වගේ දැනෙන්නේ " ඒ වචන ටික ඇතුලේ තියෙන්නේ වෙනමම කතාවක්....❤️

    • @lmmusic5524
      @lmmusic5524 3 ปีที่แล้ว

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @lmmusic5524
      @lmmusic5524 3 ปีที่แล้ว +1

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................

    • @lmmusic5524
      @lmmusic5524 3 ปีที่แล้ว

      🙏🏻 ..................................

  • @navodiliyanage1116
    @navodiliyanage1116 3 ปีที่แล้ว +76

    කතාවක් උනත් අන්තිමට නිර්වාන් නැති උනොත් පිස්සු හැදෙයි 😥 සින්දුවේ වගේනම් වෙන්න එපා කතාවෙත් අන්තිමට ඇස් වලට කදුලු එන්න නිර්වාන් දිගැසි ස්නේහා තුන්දේනාම රග පානවා love u...❤ KDAT

    • @SaumyaSaloon
      @SaumyaSaloon ปีที่แล้ว

      ඒක එහෙම උනා

  • @wejesooriya1996
    @wejesooriya1996 2 ปีที่แล้ว +12

    අනේ නිර්වාන්ව මරන්න එපා අෆ්ෆා 🥲🥲 කතාව බලන්න තිබ්බ ආසාවත් නැතිවෙයි....😞 නිර්වාන් ❤️ස්නේහා තමා නියමෙට ගැලපෙන්නේ 😍😍 දිගැසීව දෙවැනිට හොදයි දෙවැනිත් දිගැසිට කැමති..... කතාවක් උනත් හදවතටම දැනෙන්න කරලා තියේ කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් KDAT පවුලේ හැමෝටම සුභ පතනවා......🎉🎊️🎊️🎊️🎊️ ස්පෙෂලී නිර්වාන්‍ට 😍😍😍

  • @gimhanikariyawasam5594
    @gimhanikariyawasam5594 3 ปีที่แล้ว +642

    "කොහේහරි තැනක ඔබ හොදින් ඉන්න..එයයි මට උරුම අවසන් කැමැත්ත.." පපුවටම දැනෙන සිංදුවක් 💓 lyrics & voice 🤟🔥

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว +1

      th-cam.com/video/vAGctMd8ZJA/w-d-xo.html

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว +8

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว +4

      🙏🏻 ................................

    • @indraashan2026
      @indraashan2026 3 ปีที่แล้ว +2

      Harima lassanai.

    • @dukjayalath6314
      @dukjayalath6314 3 ปีที่แล้ว +2

      I love you 🥰

  • @_chathu_9849
    @_chathu_9849 3 ปีที่แล้ว +143

    මේ සිංදුවේ තියන අවසානය කාතාවෙ අවසානය නම් වෙන්න දෙන්න එපා ...😪💔 කතාව හොද විදියට ලස්සනට අවසානයක් ඕනි ..☺️. සිංදුව නම් මාර ලස්සනයි ❤️

    • @dinushathushari4793
      @dinushathushari4793 3 ปีที่แล้ว +3

      Ou eneee🥺🥺🥺😭😭

    • @ruwanthisathyanga6841
      @ruwanthisathyanga6841 3 ปีที่แล้ว +5

      අනේ ඒකනම් ඇත්ත මේ වගේ අවසානයක්නම් එපා 😥😥😥😥

    • @nuvijayakodi
      @nuvijayakodi 3 ปีที่แล้ว +3

      අනේ ඔව්ව් 🥺

    • @nemashawijesooriya4530
      @nemashawijesooriya4530 3 ปีที่แล้ว +4

      Ane ow.Nirwan marennanm epa.😥

    • @pasindudilshan9876
      @pasindudilshan9876 3 ปีที่แล้ว +4

      ඇයි එහෙම උනා නම් හොද නැද්ද හැම කතාවක්ම අවසානය එක වගේනේ මේකේ වෙනස්ම අවසානයක්‌ උනොත් හොදයි

  • @ishusathsarani4991
    @ishusathsarani4991 3 ปีที่แล้ว +25

    සිංදුව බැලුවේ දවස් තුනකට කලින්. එතකන්ම මං මේ ඩ්‍රාමා එක බලලා තිබ්බෙ නෑ😌. සිංදුව බලලා හැ​රෙන තැපෑලෙන් දවස් එක හමාරක් ඇතුළත කොටස් 80ම බලලා ඉවර කලා🥺. කතාවක් මේම TH-cam එකෙන් එක දිගට බැලුව 1st time.😍

  • @ayeshagimhani6457
    @ayeshagimhani6457 2 ปีที่แล้ว +5

    කටපාඩම් සින්දුවම...ලස්සනම ලස්සනයි කියන්න වචන නෑ...❤️🙂❤️

  • @gayankavinda8772
    @gayankavinda8772 3 ปีที่แล้ว +445

    මෙම ගීතයේ සංගීතය හරි රහයි. කවුද කලේ කියලානම් දන්නේ නෑ. කටඬට සම්පූර්ණ ගැලපීමක් තිබෙනවා. නොනැවැත්වියහැකි උපරිම රසයක්. දැහැනට බාධාවක් වනු නොඅනුමානයි ඔබට ජය....!

    • @sakithorago4140
      @sakithorago4140 3 ปีที่แล้ว +12

      මිලින්ද සදරුවන් ම තමයි

    • @nawodilakshika8168
      @nawodilakshika8168 2 ปีที่แล้ว +2

      @@sakithorago4140 eya newei

    • @sakithorago4140
      @sakithorago4140 2 ปีที่แล้ว +2

      @@nawodilakshika8168 ehenam

    • @nawodilakshika8168
      @nawodilakshika8168 2 ปีที่แล้ว +4

      @@sakithorago4140 sajith v chathuranga

    • @himanshamihiranga8225
      @himanshamihiranga8225 2 ปีที่แล้ว +5

      @@nawodilakshika8168 eyage lyrics.milindage music

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne2375 3 ปีที่แล้ว +102

    සිංදුව අහලා කතාව බලන්න පටන් ගත්තෙ ගිය සිකුරාදා පලවෙනි කොටස බැලුවේ අගහරුවාද වෙද්දි කොටස් 90 ම බලලා ඉවරයි ඒ තරම් ලස්සනයි ❤️❤️❤️

    • @ashikali15
      @ashikali15 3 ปีที่แล้ว +3

      මාත් ඒ වගේ.අම්මෝ ඒකනම් පිස්සුවක්.අනේ සින්දුව අවසානේ අපේ කතාවෙ අවසානේ කරන්න එපා දරාගන්න බැරිවේවි

    • @nethuunethuu3207
      @nethuunethuu3207 2 ปีที่แล้ว

      Ammoooo

  • @salauyangoda4703
    @salauyangoda4703 3 ปีที่แล้ว +44

    මිනිස්සු ආදරේදී හරිම පව් ❤️
    කොහොම වුනත් මේ කතාවේ අවසානය හරිම වේදනාකාරී වෙයි. ඒ හැමෝම තමන්ගේ චරිතයට පුදුම සාධාරණයක් කරනවා.... හැමෝටම සුබපැතුම් 🥀

  • @sachiniayesha1640
    @sachiniayesha1640 2 ปีที่แล้ว +4

    මාරම ලස්සන කතාවක් වෙලාව යනව තේරෙන්නෙ නෑ ..බලන් ඉන්න කොට ...
    නලු නිලියන් ඕන තැනට ලස්සනට ගලපලා තියෙනව...ආදරෙයි ඔයාල හැමෝටම

  • @sheharadiuyanjalee9148
    @sheharadiuyanjalee9148 3 ปีที่แล้ว +88

    මේ කතාවේ චරිත හරිම තාත්විකයි.ඒක කියන්න බැරි තරම් තාත්විකයි.දිගැසිගේ ආදරේ..ඒක ඕනවටත් වඩා දැනෙනවා.රගපෑමක් වගේ නෙවෙයි.අනේ මංදා..ඒ කතාවට ගොඩක් ආදරෙයි..හැම චරිතෙම ආදරණීයයි..❤️

  • @bimaa9606
    @bimaa9606 3 ปีที่แล้ว +45

    නිර්වාන්ව මරල පිස්සු නටන්න නම් හදන්න එපා ධනුෂ්ක අයියෙ. වෙස් එකේ ඔක්කොම මරාගෙන මරාගෙන ගියා වගේ අන්තිම වෙනකන් සත පහකට ෂුවර් නෑ ඔයාගෙ කතා නම්🥺🥺❤️❤️

  • @sandu9855
    @sandu9855 3 ปีที่แล้ว +63

    මන් ලගදි බලන්න ගත්තේ ඩ්‍රාම එක.මේ දවස්වල බලාගෙන යන ගමන් 🤩අම්මෝ පිස්සුවක් තමයි ඉතිම් 😍 අනේ මේක බැලුවම නම් බය හිතුනා ගොඩක්ම.ඉස්සරහට මොනව වෙයිද දන්නේ නෑ 😁🤔

  • @vimashawaidyarathne1726
    @vimashawaidyarathne1726 2 ปีที่แล้ว +38

    කොහේ හරි තැනක
    ඔබ හොදින් ඉන්න
    එයයි මට උරුම අවසන් කැමැත්ත 🥺💔
    - ඒකයි මට ජීවත් උනත් මැරුනා වගේ දැනෙන්නෙ 🙂 -

    • @chamikaprasad8573
      @chamikaprasad8573 2 ปีที่แล้ว +3

      Wediyen adare dunnata anthimata duka vitharai 😥😥😥

  • @maleeshamadhubashini3726
    @maleeshamadhubashini3726 3 ปีที่แล้ว +236

    නිර්වාන් අනුත්තර චරිත දෙක එක්කෙනෙක් කරනවා කියලා අදුරගන්න බැරි තරමටම ඒ චරිතෙට පන පොවනවා 🤩🖤 congratulations 🤩

    • @subodanichathurika1693
      @subodanichathurika1693 3 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭😭😠😠😭😠😠😠😠😠😠😠😠😠🤣🤣🤣🤣🤣

  • @sandunichathurika661
    @sandunichathurika661 3 ปีที่แล้ว +347

    ශලනී ඉන්නවා කියන්නේ ඉතිං නියම වැඩක් තමා ❤️😍

    • @happyatheists9361
      @happyatheists9361 3 ปีที่แล้ว +1

      ඒ කොමද ගොන් ගොන් ගොන් ගැනියේ,මේ ගැනි අර බැදපු මිනිහෙක් දාගෙන විකාර නටලා අන්තිමට ඌ බෙල්ලෙ වැලත් දාගත්තා නේද.තොට පිස්සුද මේ වගේ විකාර පිස්සියො උඩ දාන්න.තොපි වගේ හරක්ගෙත් හරක් ඉන්න කොට ලංකාවට හරියැයියැ

    • @sandunichathurika661
      @sandunichathurika661 3 ปีที่แล้ว +11

      @@happyatheists9361 ඒ මොකද කියනවනම් එයාගේ pawdgalika ජීවිතේ කුනු මන් හොයන් නෑ ගොනො මම කතා කරේ talent එක ගැන..එයාගේ gosip mt wdk ne ekai gono..mn oya wg අනුන්ගේ kunu hoy hoy yn ne 🙂🙂

    • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
      @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 ปีที่แล้ว +9

      @@happyatheists9361 මේකේ අප්පට හැමිනෙන්නේ නැතුව සින්දුව බලනවනම් බලපන් නැත්තන් මක බෑවියන් .තොපි වගේ කාලකන්නි අනුන්ගේ කුනු හොයනවා මිසක් වෙන මගුලක් කරන්නේ නෑ තොපි වගේ හිගන කුනු හැති කරේ නිසා තමා මේ රට මේ වගේ තියෙන්නේ .කාගෙවත් දක්ශතාව්‍යක් අගේ කරන්න දන්නේ නැති කාලකන්නි .තොපි මේ රට කන දේශපාලනය ගැන ඔහොම විවේචන කරනවද නෑනේ .අනේ නිකන් හිටපන් කට පුක වහන්

    • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
      @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 ปีที่แล้ว +2

      @@sandunichathurika661 ඔහොම කියලා බෑ යකෝ සුද්ද සිංහලෙන් කියලා දියන් ඔය වගේ උන්ට

    • @sandunichathurika661
      @sandunichathurika661 3 ปีที่แล้ว +4

      @@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව අම්මේ oya කියලා තියෙන්නේ හොඳට 🤭😁

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 3 ปีที่แล้ว +164

    අම්මෝ මීට වඩා හොදයි පපුවට පිහියෙන් ඇන්නා නම් දරාගන්නම බෑ අපි ඇත්තටම ආදරෙයි ශලිනි ඔයාටත් කියාදෙන්න ආදරේ හැමෝටමත් පරෙස්සමින් ඉන්න බුදුසරනයි ඔයාලා හැමෝටම

    • @avinthiyajayasena351
      @avinthiyajayasena351 3 ปีที่แล้ว +1

      Good lassanai me kathwa 😢😢😢😢

    • @happyatheists9361
      @happyatheists9361 3 ปีที่แล้ว +1

      ඉට වඩා හොද නැද්ද පයිය ගලක් උඩ තියලා තැලුවානම් උබේ ඇට වල හොමොන හැදෙන් නැ වගේ😂 මේ ගු මල් ඇහෙද්දි බලද්දි බඩ දඟලන්නෙ නැතිනම් උබ පිරිමියෙක් වෙන්න බැ.උබ හරියට cross වුනාද කියලා අම්මාගෙන් කොල් එකක් දිලා අහපන් ඉක්මන්

    • @prabodasenarathna8931
      @prabodasenarathna8931 3 ปีที่แล้ว +2

      @@happyatheists9361 ඒ කෙල්ලෙක් Bro 😂

    • @madushanijayarathna8432
      @madushanijayarathna8432 3 ปีที่แล้ว

      @@happyatheists9361 ඔ👀👀✂✂

    • @shawnfernando5616
      @shawnfernando5616 3 ปีที่แล้ว

      @@happyatheists9361 E kellek ban. Ekane oya wage kathaawalatath bolanda gon week souls.

  • @tharushika5679
    @tharushika5679 2 ปีที่แล้ว +6

    ❤❤❤මං අහපු ලස්සනම සිංදුව....ලස්සනම teledrama එක.. ඇත්තටම මිනිස්සු හුඟක්ම අසරණ වෙන්නෙ තුන්කොන් ආදර කතා ඇතුළෙ තමයි

  • @niroshapriyadharshani7446
    @niroshapriyadharshani7446 3 ปีที่แล้ว +104

    අනේ මෙහෙම අවසානයක් දෙන්න එපා .අනුත්තරත් මැරිලා නිර්වානුත් මැරැනොත් කථාව ගොඩක් දුක් වේවී.හැමෝටම සතුටු හිතෙන අවසානක් දෙන්න .නිර්වාන් කියන්නේ ගොඩක් හොද කෙනෙක් ඒ වගෙ අය ජීවත් වෙන්න ඕනෙ .❤❤❤❤❤❤❤

    • @m.d.c.fernando4895
      @m.d.c.fernando4895 3 ปีที่แล้ว

      🥺👍😍

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 ปีที่แล้ว +1

      Aniwaryaenma. Eka nam aththa. Anuththarawa marala. Nirwan wath maranna epa. Kathawe awasanaya thek nirwan inna one..

    • @madupavi8582
      @madupavi8582 3 ปีที่แล้ว +1

      Eka aththa

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +70

    සිංදුව නම් ගොඩාක් ලස්සනයි .. ❤️❤️❤️congratulations.. ඒත් මීට වඩා ලස්සන අවසානයක් කතාවට ඕනේ.. නිර්වාන් නැතුව වැඩක් නෑනේ කතාව , මෙච්චර ආසාවෙන් බලලා වැඩක් නෑනේ😭😭💛

    • @poornimabandara7792
      @poornimabandara7792 3 ปีที่แล้ว +3

      අනෙ ඔව්ව් 😫 ස්නෙහාත් පව් 😫😫

    • @nemashawijesooriya4530
      @nemashawijesooriya4530 3 ปีที่แล้ว

      Ane ow.Nirwan marennanm ep.Lassana awasanayk oone.

  • @nishpri4380
    @nishpri4380 3 ปีที่แล้ว +59

    සචින් අයියානම් මාර handsome. නවක පරපුරේ දිගු ගමනක් යන්න පුළුවන් දක්ෂ නළුවෙක්. කලාවේ ඉදිරි ගමන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා සුභ පතනවා❤️

  • @disnakumari825
    @disnakumari825 2 ปีที่แล้ว +2

    කොයිතරම් ඇහුව උනත් එපා නොවෙන ලස්සන ම ලස්සන ගීතයක්.......❤️❤️❤️❤️❤️❤️😍😍😘😘😘

  • @melanidisanayaka7233
    @melanidisanayaka7233 3 ปีที่แล้ว +19

    මේක ඇබ්බැහි වීමක් කිව්වොත් හරියටම හරි, ඒ තරම් කියන්න වචනත් නෑ, මෙතක් බිහිවුණු එකම හොදම ඉහළ ම තැන තමයි, කියා දෙන්න ආදරේ තරම් ❤️❤️❤️❤️❤️

  • @dinithiumesha7751
    @dinithiumesha7751 3 ปีที่แล้ว +24

    නියම වැඩක් 🤘🤘 ශලනි අක්කි සචින් අයියා සචින්තනී අක්කි ලස්ස්නට රගපානවා❤️❤️ සින්දුවේ වගේ අවසානයක් නම් කතාවේ දෙන්න එපා.. හරිම දුකයි 😢😢 කොහොම උනත් ලස්සන කතාවක් ❤️✌️ පටන් ගත්ත දවසෙ ඉදන් එක දවසකවත් මග නොහැර බලන්නේ 💕💕 ඔක්කොටම ආදරෙයි ❤️❤️❤️

  • @kaveeshagayanjala6216
    @kaveeshagayanjala6216 3 ปีที่แล้ว +39

    සින්දුවනම් මාරම ලස්සනයි කියලා වැඩක් නැහැ නියමයි මරු 😍❤️ අනේ හැබැයි මෙහෙම අවසානයක් නම් කතාවට දෙන්න එපා 🥺

  • @gayannalaka6104
    @gayannalaka6104 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන සින්දුවක්. සිංහල ගීත වලින් ආසම සින්දුවක්. Superb

  • @yashi.girl.553
    @yashi.girl.553 3 ปีที่แล้ว +114

    සිංදුව හරිම ලස්සනයි විශුවල් එකත් හරිම ලස්සනයි❤️ කතාවනම් ඔහොම ඉවර වෙන එකක් නැහැ කියලා හිතෙනවා හැබැයි🥺

  • @nadeekapriyadarshani3564
    @nadeekapriyadarshani3564 3 ปีที่แล้ว +132

    කියන්න දෙයක් නෑ..අති සාර්ථක නිර්මාණයක්...සුබ පැතුම්...
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @edirisinghesamil4755
      @edirisinghesamil4755 3 ปีที่แล้ว

      Ta😙😊🙃😛😕🙄😛😕😉p on a clip to paste it in the text box.

  • @nishpri4380
    @nishpri4380 3 ปีที่แล้ว +10

    Trending #1 වෙයි අනිවාර්යයෙන්ම. ලස්සන සින්දුවක්. KDAT එකේ මුලින්ම මේකෙ කොටසක් ගිය දවසේ youtube එක පීරලා හෙවුවා මේ සින්දුව මොකක්ද කියලා 😊

    • @nawodadinumi5930
      @nawodadinumi5930 3 ปีที่แล้ว +1

      Mokkd halo KDAT kiynne

    • @fernando31357
      @fernando31357 3 ปีที่แล้ว +2

      @@nawodadinumi5930 Drama name :Kiya Denna Adare Tharam

    • @nawodadinumi5930
      @nawodadinumi5930 3 ปีที่แล้ว +1

      @@fernando31357 na na mn ahnne KDAT kiynne mokkd kiyl . Channel ekk you tube eke

    • @fernando31357
      @fernando31357 3 ปีที่แล้ว +1

      @@nawodadinumi5930 KDAT Sirasa tv eke yana drama ekak

  • @kaushalyasalmanarachchi5424
    @kaushalyasalmanarachchi5424 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි, කතාවේ අවසානය ලස්සන වෙන්න. හැමදාම බලනවා. දුකකින් නම් අවසන් කරන්න එපා.

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +221

    සිංදුව ගොඩක් ලස්සනයි.. වීඩියෝ එකත් ඒ වගේමයි 😍 ඒත් මේ සිංදුවේ තියෙන්නේ කතාවේ අවසානය නම් වෙන්න එපා.. 🥺🥺 එච්චර දුක්බර අවසානයක් නම් එපා.. 🥺❤

    • @shen2029
      @shen2029 3 ปีที่แล้ว +6

      ඒ වගේ සීන් එකක් වගේ තියෙන්නේ. 😪,එහෙම උනොත් ඉවරයි බලාපොරොත්තු සුන් ,,,දිගැසිව මට බදින්න වෙන සීන් එකක් තියෙන්නේ මෙහෙම ගියොත් 🏃🏾‍♂️🏃🏾‍♂️🏃🏾‍♂️🏃🏾‍♂️🏃🏾‍♂️

    • @aviano5
      @aviano5 3 ปีที่แล้ว +2

      @@shen2029 🤣🤣🤣🤣

    • @shen2029
      @shen2029 3 ปีที่แล้ว +2

      @@aviano5 😋සිරාවට බ්‍රෝ එනවද 🚗👈අරන් සත්තු වත්ත ලඟට එතනින් තමයි කූඩුවක් හොයාගන්න වෙන්නේ කුඩු වෙන්න දිගැසිටයි මතයි 🤣

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +1

      @@shen2029 😂😂 ඒත් වීඩියෝ එකේ හැටියට නම් නිර්වාන්ගේ මරණෙට දිගැසිත් ගෑවිලාද මන්දා.. 🤐 ඒම උනොත් නම් ඔයාට දිගැසි එක්ක කූඩු වෙන්න වෙන්නෙ නෑ බ්‍රෝ 😪

    • @shen2029
      @shen2029 3 ปีที่แล้ว +1

      @@kaviniimalsha1765 දිගැසි නැති උනොත් ඉතින් අයිරා තමයි උස්සන් ගිහින් කුඩු වෙන්න වෙන්නේ 🤣අපේ තාත්තා මාව එලවයි තාත්තාගේ වයස ළමයි ඉන්න ආච්චි කෙනෙක් බැන්ද කියලා මේක විසඳගන්න ඕන අද කොහොම හරි ගලපන් ☹️☹️☹️

  • @sajeewaanthony
    @sajeewaanthony 3 ปีที่แล้ว +27

    අනේ ලස්සනයි... 🙊❤️නිර්වාන් මැරෙනවද අන්තිමට 😭😭😭💔 කතාවේ අවසානේ මේකත් එක්ක ගැලපෙන්න නම් එපා....නිර්වාන් නැතුව වැඩක් නෑ 😭😭😭🙏

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว +641

    නිර්වාන්ට අබමල් ⁣රේණුවක සීරිමක් හරි උනොත් තොපි ඔක්කොම බාවනවා..😂🙈
    හරිම ආසවෙන් බලන කතාවක්
    ස්නේහා නිර්වාන් දිගැසි දෙවැනි අැතුළු හැමෝම හරිම සාධාරණයක් කරන නාට්‍යක්.දිගැසිත් ලස්සනයි ස්නේහාත් ලස්සයි.ඒත් ස්නේහා ළඟ හිත නතර වෙනවා.ජය වේවා..!! ❤🙈

    • @productions4469
      @productions4469 3 ปีที่แล้ว +2

      තාම වැලි සීන් එක හොයනවා නේහ්.යන්න දැන්ම තඩියා productions එකට.ඉක්මනින්

    • @sanjivadassanayake7375
      @sanjivadassanayake7375 3 ปีที่แล้ว +2

      😂

    • @rehanadewmini8384
      @rehanadewmini8384 3 ปีที่แล้ว +1

      @@productions4469 ppplqqqqqqqqqqq

    • @madhushacosta4456
      @madhushacosta4456 3 ปีที่แล้ว +1

      😅😅😅 අපි බය උනා

    • @sandzbern
      @sandzbern 3 ปีที่แล้ว +2

      @@madhushacosta4456 අනා ඉතිම්..🙈

  • @sumithjanaka4348
    @sumithjanaka4348 ปีที่แล้ว +2

    මේ සිංදුවට මං ගොඩක්ආසයි. මං වගේ මේ සිංදුවට ආස කවුද. මේසිංදුව අහද්දි ගොඩක් ලොකු දුකක් දැනෙනවා

  • @kanchanafernando7155
    @kanchanafernando7155 3 ปีที่แล้ว +65

    මාරම feeling song එකක්.අනේ නිර්වාන් ව මරන්න නම් එපා.ශලනි නන්ගි නිර්වාන් ඔයාල දෙන්න ලස්සනටම act කරනවා..👍ආදරෙයි...

  • @leemalakmini1466
    @leemalakmini1466 3 ปีที่แล้ว +117

    මේක ශලිනිගෙ ජීවිත කතාවට හුගක් ලගයි කියල ,මට දැනෙනවා..❤️ ගොඩක් ලස්සනයි සිංදුව..😍🔥👌

    • @sandunichathurika1577
      @sandunichathurika1577 3 ปีที่แล้ว

      Really..

    • @Sandiesamaranayake
      @Sandiesamaranayake 3 ปีที่แล้ว +2

      Ha ha 😂 charitheth galapenwa 😂

    • @sahannawodya8309
      @sahannawodya8309 3 ปีที่แล้ว

      🤣

    • @thehasadewlini4682
      @thehasadewlini4682 3 ปีที่แล้ว

      මටත් එහෙම හිතෙනවා

    • @sadisam4320
      @sadisam4320 3 ปีที่แล้ว +1

      මම කතාව බලල නෑ..හැබැයි සිංදුව ශලනිගෙ ජීවිත කතාව වගෙයි.

  • @Hithuwakkaraya_01
    @Hithuwakkaraya_01 2 ปีที่แล้ว +148

    ඔබ මාව හඬවලා ආයිත් හැඬෙව්වා..සිංඳුව ෆට්ට්ම රහක් තියෙන්නේ..සුපිරිම කට හඬක්..හැමදාම මිලින්ද අයියාගේ සිංඳු අහනවා..❤️❤️

    • @prasannasanjeewa4173
      @prasannasanjeewa4173 2 ปีที่แล้ว +2

      ☺☺☺☺☺☺☺☺☺☺☺😚☺🤑🤑🤗🤗🤗😐🤑🤭😝🤑😇

  • @San_da_nie
    @San_da_nie 2 ปีที่แล้ว +9

    දනින් නැගිටින්න දිය පොදක් හෙව්ව...🥺 වැහි නොමැති කතර රැවටුනා ඔබට... 💓🥀

  • @achiniimesha9485
    @achiniimesha9485 3 ปีที่แล้ว +80

    ස්නේහා♥️නිර්වාන්♥️දිගැසි
    ආදරණීය කතාවක්♥️ලස්සන ගීතයක් සුභ පැතුම් හැමෝටම♥️

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +254

    ලස්සනයි සින්දුව❤❤❤❤සචින් අයියා,ශලනි අක්කා,සචින්තනී අක්කා සෙට් එකටම ගොඩාක් ආදරෙයි❤❤❤❤❤කොයික කොහොම උනත් කමක් නෑ කතාවට ලස්සන අවසානයක් ඕනී🤗🤗🤗

    • @musicwiththiranja9198
      @musicwiththiranja9198 3 ปีที่แล้ว +3

      Ekanan aththa aa

    • @ahinsa.s3982
      @ahinsa.s3982 3 ปีที่แล้ว +1

      ඔව් අනේ.

    • @nemashawijesooriya4530
      @nemashawijesooriya4530 3 ปีที่แล้ว +1

      Ane ow.😥

    • @menakapitarsey5968
      @menakapitarsey5968 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว

      යාළුවා මම ඔයාට වීඩියෝවක් ගෙනාවා. එන්න මගේ පැත්තට

  • @Impossible-v6i
    @Impossible-v6i 3 ปีที่แล้ว +36

    අනේ කතාවෙ අවසානෙනම් මෙහෙම වෙන්න එපා✋හරිම ලස්සම වචන ටිකක් ❤️ හදවතටම දැනුනා❤️❤️❤️ ❤️ තුන් දෙනාම නියමයී. ඇස් වලට කදුලුත් ආව අවසානෙ දැක්කම😣

  • @Rouletteasian247
    @Rouletteasian247 ปีที่แล้ว +1

    මිලින්ද මම ආසම ගායකයා...හරිම විදියට ගැලපෙන හඩකුත් එක්ක ලස්සන ගීතයක්
    🤩🤩

  • @KushaniDahanayaka
    @KushaniDahanayaka 3 ปีที่แล้ว +71

    පිස්සූ කෙලින්නනම් හදන්න එපා හොදේ..😕කතාවත් එපා වෙයි,ඔහොම අවසානයක්නම් එපා..😪🥺 සින්දුව ලස්සනයි ගොඩක්..❤️✨️

    • @iCeylon1
      @iCeylon1 3 ปีที่แล้ว

      WWE රෙස්ලින් කියන්නෙ ඇත්තක් ද .? නැත්නම් බොරුවක් ද .?
      අනාගත ලෝකයේ බිහිවන අලුත් රටවල්
      ඕන කෙනෙකුට කඩන්න පුලුවන් ලෝක වාර්තා 10 ක්
      නූතන ලෝකයේ පුදුම 7
      දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනම් උනේ ඇයි .?
      අන්ධ අය ලෝකයට දකින්නේ කොහොමද ?
      මේ වගේ ගොඩක් දේවල් ගැන ඔයාලගෙ දැනුම වැඩි කරගන්න වීඩියෝ බලන්න. අදම අයිකන් එක ක්ලික් කරලා අයි සිලෝන් චැනල් එකට එන්න.

    • @maniladesilva
      @maniladesilva 3 ปีที่แล้ว

      We weren't able to add your reply. Please try again.

  • @worldwide2988
    @worldwide2988 3 ปีที่แล้ว +81

    සචින් & ශලනි හින්ද තමා කියා දෙන්න ආදරේ තර්ම් එකට මෙච්චර ආස❤️❤️❤️

    • @shawnfernando5616
      @shawnfernando5616 3 ปีที่แล้ว

      Ow digasi maara waathayak

    • @worldwide2988
      @worldwide2988 3 ปีที่แล้ว +2

      @@shawnfernando5616 මං නම් එහෙම කියන්නෙ නෑ

  • @නෙතූ-ඵ4ම
    @නෙතූ-ඵ4ම 3 ปีที่แล้ว +53

    බලනවා බලනවා ඉවරයක් නෑ.එපා වෙන්නෙත් නෑ .අනේ මන්දා ඒ ආදරේ ..... මාරම ලස්සනයි කතාව සහා song එක.
    බැලුවට එපා වෙන්නෙම නෑ.

  • @imaliperera4901
    @imaliperera4901 2 ปีที่แล้ว +2

    මේ සිංදුව තනිකරම ඇබ්බැහියක් 😍😍😍😍 ඒ කටහඬ හා සංගීතය පුදුමාකාර විදියට ගැලපෙනවා.ඇඟේ හිරිගඩු පිපෙන තරම්.... මනුස්සයෙක්ව නිදිකරවන්නත්....නින්දෙන් ඇහැරවන්නත් පුලුවන් ශක්තියක් තියෙන භාවනාවකට සමවැදීමක්❤️❤️❤️ නාට්‍යයත් ඒ වගේමයි.සියලුම නලු නිලියන් ඒ චරිත වලට උපරිම සාධාරණයක් ඉටුකරනවා.හැමදාම ඔන්ලයින් බලනවා හරිම ආසාවෙන්.

  • @Savindi-j8q
    @Savindi-j8q 3 ปีที่แล้ว +71

    ස්නේහා ❤
    නිර්වාන් ❤
    දිගැසි ❤
    අවසානය දුකක් වෙන්න නම් එපා 😔❤