Rosa Kudayaka 2 | Sudu Gauma | සුදු ගවුම |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ▶Song Name : Rosa Kudayaka 2 | Sudu Gauma | සුදු ගවුම
    ▶Artist : Yasith Kelambiarachchi
    ▶Music : Ashan Fernando
    ▶Lyrics : Sajith V Chathuranga
    ▶Video Director : Charuka Dushyantha
    ▶Production: Swara Entertainment 2022
    For Download “Sudu Gauma” song as your RingIn Tone.
    Dialog - 8710843302
    Hutch - 369342098
    Mobitel - 74744764
    Airtel - 8880107094
    අමනාප නෑ රත්තරනේ - ඔබෙ ආදරේ මට පවරා
    උදුරා ගියත් අවසානේ - මට නාඬන්න කියලා..
    පලිගන්න බෑ ජීවිතයේ - කවදාකවත් ඔබ රිදවා
    උතුරන්න ආදරෙ කෙරුවේ - මම ඇත්තටම හින්දා..
    ඇවිදින්න ආසයි - නැවතත් ඔය දෑත පටලන්..
    මුන ගැහුන පාරේ - පොත් මිටියක් අතින් අරන්..
    සුදු ගවුම ලඟ ගෙවුන
    කාලෙ අද වගෙ මතකයි..
    සමුගන්න මුල පිරුව
    ඔබ තාම මගෙ ජීවිතයයි./
    ඉඩෝරය නිමා කර හෙමිහින්
    වසන්තය ගෙනල්ලා දුන්
    අහිංසක හිනාවට තවමත්
    තිබේ හදවතේ ඉඩක්
    පරාද ප්‍රේමෙක බිතු සිතුවම්
    හිතේ නැංගුරන් දමන්
    බලා ඉන්නෙ ඔබ යලි එනකල්
    අකීකරු දෙනෙත් පියන්
    ඇවිදින්න ආසයි...
    සුදු ගවුම...//
    කොහේද ඔබ ඉන්නේ කියමින්
    අහන විට සුසුම් පවන්
    නිරුත්තර උනා මම මොහොතක්
    මුවෙන් ගොළුවෙලා වදන්
    අමුර්තයට වැඩියෙන් රසවත්
    අතීතෙට අගුල් දමන්
    හිනාවෙන්නෙ කෝම හෙට මං
    හිතේ ගින්දරක් තියන්

ความคิดเห็น • 4.7K

  • @swaraent
    @swaraent  2 ปีที่แล้ว +726

    For Download “Sudu Gauma” song as your RingIn Tone.
    Dialog - 8710843302
    Hutch - 369342098
    Mobitel - 74744764
    Airtel - 8880107094

  • @ManejSanjaya
    @ManejSanjaya 2 ปีที่แล้ว +750

    ඒක සුපිරියක්.. යසිත් මල්ලි.. වැඩි කල් යන්න මත්තෙන් ලංකාවේ ජනප්‍රියම චරිතයක් වෙනවා ඒක විශ්වාසයි.. Superb work.. Sajith v මල්ලි , අශාන් අයියා , චාරුක මල්ලි.. සුභපතනවා හැමෝටම ❤️

    • @yasithkelambiarachchiyash
      @yasithkelambiarachchiyash 2 ปีที่แล้ว +53

      ආදරෙයි❤️

    • @apsarababy28
      @apsarababy28 2 ปีที่แล้ว +16

      අණිවාරේන්ම ලංකාවේ ජනප්‍රියම සිංදුව වෙයි.❤

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +29

      Thank You

    • @w.g.b.prasad2334
      @w.g.b.prasad2334 2 ปีที่แล้ว +6

      අඩේ මනෙයහ්❤️

    • @chalanikumari1257
      @chalanikumari1257 2 ปีที่แล้ว +2

      Niymi

  • @priyanthikumudini1641
    @priyanthikumudini1641 5 หลายเดือนก่อน +274

    2024ත් අහන සෙට් එක කෝ බලන්න❤❤

  • @ඇල්බා
    @ඇල්බා 2 ปีที่แล้ว +566

    Lyrics -
    අමනාප නෑ රත්තරනේ ඔබෙ ආදරේ මට පවරා
    උදුරා ගියත් අවසානේ මට නාඩන්න කියලා
    පලිගන්න බෑ ජීවිතයේ කවදාකවත් ඔබ රිදවා
    උතුරන්න ආදරේ කෙරැවේ මම ඇත්තටම හින්දා
    ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
    මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමු ගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමු ගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි
    ඉඩෝරය නිමා කර හිමින් වසන්තය ගෙනල්ලා දුන්
    අහිංසක හිනාවට තවමත් තිබේ හදවතේ ඉඩක්
    පරාද ප්‍රේමයක බිතුසිතුවම් හිතේ නැන්ගුරම් දමා
    බලා ඉන්නේ ඔබ යලි එනකල් අකීකරැ දෙනෙත් තියන්
    ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
    මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි
    කොහේද ඔබ ඉන්නේ කියමින් අහන විට සුසුම් පවන්
    නිරැත්තර වුනා මං මොහොතක් මුවින් ගොලු වෙලා වදන්
    අමෘතයට වැඩියෙන් රසවත් අතීතය ය අගුල් දමන්
    හිනාවෙන්නෙ කොහොමද මං හිතේ ගින්දරත් තියන්
    ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
    මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි
    LIKE Plz

  • @sandalidinethya1976
    @sandalidinethya1976 2 ปีที่แล้ว +363

    5 ඉදන් එයා මට කැමැත්තෙන් ඉදලා...7 දී ඇහුවා...10දී කැමති උනා ... 11 වසරේ ඕ ලෙවල් වලින් මම 8A අරන් ගැහැනු පාසලකට ගියා...එයා එව් ඉස්කෝලේ ම ඒ ලෙවල් කරා...ඉස්කෝලේ මාරු උනත් ආදරේ නැවතුනේ නෑ...මම ආට් වලින් ඒ ලෙවල් කරේ එයා කොමස් වලින්...නුගේගොඩ ක්ලාස් ගියේ මම...අද වගේ මතකයි එයා නුගේගොඩ ක්ලාස් එක ගාවට එනවා...🥰 මම ඒ ලෙවල් වලින් පස්සේ මම විද්‍යා පීඨයට ඇතුලත් උනා එයා පෞද්ගලික ආයතනයක ජොබ් එකක් කරා...මම දැනට විද්‍යා පීඨයේ ඉගෙන ගන්නවා...අපේ ආදරේට අවුරුදු 9ක්...අදට එදා වගේම ආදරෙන් අපි ඉන්නවා...🥰
    ආදරය නිසා ඉගෙනීම කඩාගන්නවාද කියන එක තීරණය වෙන්නේ තමන් අනුවයි...❤️‍

    • @nimeshasaumya2403
      @nimeshasaumya2403 2 ปีที่แล้ว +35

      හැමදාමත් හිටියා වගේම ආදරෙන් සතුටිම් පරිස්සමින් ඉන්න.❤️❤️

    • @ashy8717
      @ashy8717 2 ปีที่แล้ว +17

      Siyalu devi pihitai oba dedenata❤️❤️❤️❤️❤️

    • @shaniineshika9047
      @shaniineshika9047 ปีที่แล้ว +26

      ඔයදෙන්නා හැමදාම සතුටින් පරිස්සමට ඉන්න .. කවදාවත් ඔය ආදරේ නැති කරගන්න එපා ... ඔයාලා දෙන්නට බුදු සරණයි ❤️😊

    • @krishandilanka1660
      @krishandilanka1660 ปีที่แล้ว +7

      Sundarai. Bs

    • @gihantharuka6455
      @gihantharuka6455 ปีที่แล้ว +1

      Boru kiyanna epaa hlw kawada rawattanne.

  • @yasithkelambiarachchiyash
    @yasithkelambiarachchiyash 2 ปีที่แล้ว +1439

    ආදරෙයි මගේ ගීතය #1 on Trending තැනට ගේන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටම. ❤️🙏😘 තවත් ලස්සන ගීතයකින් ඉක්මන්ට මුනගැහෙමු. බුදුසරණයි

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 2 ปีที่แล้ว +12

      මාඒකා 🥵

    • @dilinshamin5839
      @dilinshamin5839 2 ปีที่แล้ว +7

      ❤️❤️

    • @supungaming4386
      @supungaming4386 2 ปีที่แล้ว +11

      මං එන්න කලින් දැන ගත්තා දවසින් trending 1 එනවා කියලා ඒ තරම් ලස්සනයි

    • @isharasewwandhi3068
      @isharasewwandhi3068 2 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන් ඔයා sing කරන ඕනම සින්දුවක් tranding 01 මැණික❤️❤️❤️ හදවතින්ම සුබ පැතුම් ජයෙන් ජයම වේවා !.හැමදාමත් ඔයාට තෙරැවන් සරණයි !🙏🥰

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว +9

      මල්ලි නියමයි හොදෙ පට්ට ඉතින් මං පලවෙනි සිංදුව එහෙම ඇහුවා ඒකත් හොදයි මේකත් හොදයි මාව අතීතයට අරගෙන ගියා විනාඩි තුනකින් ඇඩුනත් එක්ක ඒ කාලෙ මතක් වෙලා ඉතින් මල්ලිට සුබ පතනවා හදවතින්ම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා!!!

  • @Denuwankaushaka
    @Denuwankaushaka 2 ปีที่แล้ว +81

    ජයවේවා සෙට් එකටම ❤🔥

  • @yasithkelambiarachchiyash
    @yasithkelambiarachchiyash 2 ปีที่แล้ว +162

    'සුදුගව්ම' ඔන්න යාලුවො හැමෝටම මේ ගීතයත් බාර කරනවා. බලන්න ලයික් කරන්න. හොඳ නරක කමෙන්ට් කරන්න ❤️ ඒවගේම අමතක නොකර ශෙයා කරගෙන යන්න. මං හිතනව 'රෝසකුඩයක' ගීතය වගේම මේ ගීතයටත් ඔයාල ආදරේ කරයි කියල. මේ ගීතයත් සාර්ථක නිර්මාණයක් කරගන්න මුල සිටම උදව් කරපු හැමෝටම ගොඩක් ආදරෙයි ගොඩක් ස්තුතියි 🙏 තවත් ලස්සන නිර්මාණයකින් මුනගැහෙමු. මම යසිත් කෙළඹිආරච්චි 🎤❤️ ජය වේවා

    • @Nipuni_Sanjana
      @Nipuni_Sanjana 2 ปีที่แล้ว +3

      අන්තිමට නම් දුක හිතුනා..😥🥀💔

    • @hiranyamalisha5150
      @hiranyamalisha5150 2 ปีที่แล้ว +1

      Adarei aiye😘

    • @sajiththushera6516
      @sajiththushera6516 2 ปีที่แล้ว +2

      Jaya wewaa 🤘❤️😊

    • @jagathnishantha6894
      @jagathnishantha6894 2 ปีที่แล้ว +1

      බුදු සරනයි පුතෙ 😘❤️🌸

    • @isharasewwandhi3068
      @isharasewwandhi3068 2 ปีที่แล้ว +1

      ජයම වේවා හැමදාමත් ඔයාට තෙරැවන් සරණයි !🙏❤️🥰

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 หลายเดือนก่อน +15

    9.3 Million ආවට පස්සෙත් තාම 2024 සුදු ගවුම අහන බලන අය ඉන්නවද 🥺❤️✋

  • @nimmyofficial
    @nimmyofficial 2 ปีที่แล้ว +349

    "සුදු ගවුම" ❤️ අහන්න බලන්න....
    ලස්සන නිර්මාණයක්... නිර්මාණය සදහා ඇපකැපවු සියලු දෙනාගේ මහන්සියේ ලස්සන output එකක්.... චාරැක අයියටත් , සජිත් අයියා ඇතුලු සියලු දෙනාටම මගේ ස්තූතිය පුදකරනවා....
    හැමදාමත් වගේ මෙවැනි නිර්මාණ ආදරයෙන් භාරගන්න ආදරණීය හදවත් වලට බොහොම ස්තූති! ඒ ආදරය අපිට ලොකු ශක්තියක්. ආදරෙයි ❤️
    හැමෝටම ජයවේවා!

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +96

    පට්ටම ලස්සනයි සිංදුව අනිවා Tanding යනවා සුපිරි ❤️❤️🙏🙏

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +77

    මේ දෙන්නා දාලා කරන දෙවැනි සිංදුව අනිවා බලනවා පට්ටම සුපිරි සිංදුව අයේ කතා නැ සිංදුව දැක්කම ගොඩක් ස්තූතියි වෙහෙස මහන්සියෙන් මේ වගේ සිංදු හදනවාට 🙏❤️❤️❤️

  • @pahantharu9242
    @pahantharu9242 2 ปีที่แล้ว +90

    මට දැන් අවිරැදු 43යි.මෙ සිංදුව අහන වාරයක් පාසා මගෙ පුථම පාසල් පෙුමය මතක් වෙනව.සුන්දර කාලෙ..අපි ගියෙත් බස් එකෙ.ලස්සනයි මල්ලි .සිංදුව බොක්කටම දැනෙනව.තවතව ලස්සන සිංදු කරන්න වාසනාව ලැබෙිවා.❤❤❤❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +213

    බොහොම කෙටි කාලයක් ඇතුළත ලංකාවේ HIT වෙන්න නියමිත VOICE එකක් හිමි තරුණයෙක්. ජයකෙහෙළි නැංවී සියලුම ප්‍රාර්ථනාමල් පිපී සුවඳවත් වේවා

    • @sanuboy4427
      @sanuboy4427 2 ปีที่แล้ว +2

      හිට් වෙන්න නියමිත් නෙමේ හිට් වෙලා ඉවරයි පොරගෙ නම සමහරු දන්නෙ නැතත් සින්දු හොදටම දන්නව 😋

    • @ishini8726
      @ishini8726 2 ปีที่แล้ว

      Eka aththa

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว

      @@sanuboy4427 wdk na nikn sindu withri dnne.... me wage ayage sindu nikn uda enawa ita passe yata yanawa... masa 6 , 7k thiyey uparima... issara sindu wage awurudu 20 , 30 thieyynne na

    • @sanuboy4427
      @sanuboy4427 2 ปีที่แล้ว

      @@100mcreations6 😂මගුල තමා ඉස්සර තිබුන සින්දුත් උඩට ආවෙ බෑන්ඩ් නන්ස්ටොප් වලින් නැත්තම් ඒ සින්දු මොනවද කියලවත් දන්නෙ නෑ සමහරු,දැන් මේ සින්දු බෑන්ඩ් නන්ස්ටොප් වල හිට් වෙලා ටික්ටොක් හිට් වෙනව එතකොට ඉතින් ආයෙ අමතක වෙන්නෑ

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว

      @@sanuboy4427 ammo ammo menna ටකරන් nonstop fan කෙනෙක් ටිපර් වෙලා 🤣💔 ... සින්දු ahapan බේබදු ටකරන් අහන්නෙ නැතුව

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +126

    "රෝස කුඩයක" 2 "සුදු ගවුම" 😍 කාලයක් තිස්සේ එනකල් ආසාවෙන් බලන් ඉඳපු ලස්සනම වැඩක් 🎶🎼🎤 අනිවාරෙන්ම කෙටිම කාලයක් තුල Trending 01 වෙන ලස්සන නිර්මාණයක් 🔥 ජය වේවා @Swara Entertainment & යසිත් අයියා 🙏 ආදරෙයි හැමදාම ❤️🎧😍

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +6

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว +5

      Ela

    • @cartoonroom94
      @cartoonroom94 2 ปีที่แล้ว +4

      @@thamizhan3055 අලුත් ආතල් cartoon video එක දැම්මා අපෙ chanel එකේ ඇවිත් බලන්න please🙏

    • @weerasinghasachithmadurang5135
      @weerasinghasachithmadurang5135 2 ปีที่แล้ว +3

      😍😍😍

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +4

      Thank You

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +292

    "සුදු ගවුම ලග ගෙවුන කාලේ
    අද වාගෙ මතකයි" ❤️
    තාමත් ආදරෙයි ඒ ලස්සන අතීතෙට 😍❤️

    • @hirunihansika9337
      @hirunihansika9337 2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @themirathnayaka7462
      @themirathnayaka7462 2 ปีที่แล้ว +1

      🖤🖤🖤

    • @musiclk283
      @musiclk283 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @thawunisaroja2953
      @thawunisaroja2953 ปีที่แล้ว +2

      Ou aka nam aththa.

    • @LahiruSandaruwan-sk7mp
      @LahiruSandaruwan-sk7mp 8 หลายเดือนก่อน

      Mta me sinduwa ahaddi mage palamu pasal premaya Mt mathak wenawa.e adare nisa adatath mn jiwethe Tani wela inne.hamdama kello rawatena eka witharai wenne🥺🥺🥺🥺

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 ปีที่แล้ว +99

    හිතට වැදුනු සින්දු දෙකක් ❤ හරිම ලස්සනයි
    රෝස කුඩයක
    සුදු ගව්ම

  • @prabodhkodithuwakku3024
    @prabodhkodithuwakku3024 2 ปีที่แล้ว +255

    මගේ මල්ලි ජයවේවා ...! බුදුසරණයි ..! ලස්සන නිර්මාණයක් ♥️♥️♥️😍 ✌

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +11

      Thank You

    • @DaniduMigara
      @DaniduMigara 2 ปีที่แล้ว +5

      ✌️

    • @NI4MA-m8r
      @NI4MA-m8r 2 ปีที่แล้ว +3

      ඔයා fv ❤️ අයියෙ🥺

    • @sasuke9150
      @sasuke9150 2 ปีที่แล้ว

      blackpink the worlds biggest girlgroup and the most subscribed artist ever is making a comeback on august 19th 10am srilankan time, please support the comeback guys

    • @r2klive31
      @r2klive31 2 ปีที่แล้ว

      ඔයාගෙ සින්දුවක් එනකම් 😁 හැමදාම බලන් ඉන්නවා අයියා
      Yt ආපු ගමන් Probod kodithuwakku කියලා ගහලා,බලන්නෙ අලුත් සින්දුවක් නැද්ද කියලා

  • @Dumindu_Shanuka1
    @Dumindu_Shanuka1 2 ปีที่แล้ว +111

    Yasith Kelambiarachchi Voice එක මාරම ලස්සනයි . ලංකාවේ ඊළඟ Hit එක . Trending #1 . අනිවාර්යයෙන්ම ලංකාව හොල්ලන වැඩක් . Vocal , Lyrics , Music , Acting කරපු හැමෝටම සුබ පතනවා .......!

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +6

    අනිවා පට්ටම ලස්සනට සිංදුව හදලා තියෙනවා නියමයි මේ චැනල් එකේ සියලුම දෙනාට 🙏❤️

  • @darshanasampath109
    @darshanasampath109 5 หลายเดือนก่อน +41

    2024අහන බලන උන් වරෙල්ලා ඉක්මනටම❤❤

  • @ravindumadhushan6194
    @ravindumadhushan6194 2 ปีที่แล้ว +399

    සින්දුව ගොඩාක් ලස්සනයි.. මේකත් අනිවාර්යෙන්ම කලින් සින්දු වගේම ඉක්මනින්ම ජනප්‍රිය වේවි..සුභ පැතුම් හැමෝටම ❤️❤️

    • @cartoonroom94
      @cartoonroom94 2 ปีที่แล้ว +5

      අලුත් ආතල් cartoon video එක දැම්මා අපෙ chanel එකේ ඇවිත් බලන්න please🙏

    • @awashufg2357
      @awashufg2357 2 ปีที่แล้ว

      @@cartoonroom94 hm

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 2 ปีที่แล้ว

      th-cam.com/video/xQUrPsZyhWQ/w-d-xo.html

    • @slakilabro7266
      @slakilabro7266 2 ปีที่แล้ว

      අනිවාරයෙන් අයියා♥️♥️

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +2

      Thank You

  • @imashamadunika1930
    @imashamadunika1930 2 ปีที่แล้ว +51

    අමනාප නෑ රත්තරනේ...❤️ ඔබේ ආදරේ මට පවරා ... ❤️උදුරාගියත් අවසානේ මට නාඩන්න කියලා ...❤️පලී ගන්න බෑ ජිවිතයේ...❤️කවදාකවත් ඔබ රිදවා ...❤️උතුරන්න ආදරේ කෙරුවේ මම ඇත්තට හින්දා ...❤️ලස්සනයි ලස්සනයි 🌼🌺🌹ලස්සනයි ....එනකම් මග බලන් හිටිය ලස්සන song එකක් ජය වේවා!❤️චාරුක අයීයා.❤️😍

  • @_mk_shan_
    @_mk_shan_ 2 ปีที่แล้ว +86

    සින්දුව අහද්දි කෙනෙක්ව මතක් වෙනවා අවුරුදු 5 කට විතර කලින් මේ වගේම සිද්දියක්. 🥺🥺දැන් එයලා දෙන්නා සතුටින් ඉන්නවා ☺️ ඒක ගැන සතුටුයි ❤️

  • @nethminaperera7194
    @nethminaperera7194 ปีที่แล้ว +38

    "සුදු ගව්ම ලග ගෙව්න කාලෙ අද වගෙ මතකයි" ❤️ ඒ අතීත මතක් වෙලා එක අතකට ඇහැට කදුලකුත් ආව අනිත් අතට පොඩි සතුටකුත් තියනව ❤️❤️❤️ මොනව උනත් අයියෙ සිංදුව හදවතටම වදින්න හදල තියනව ❤️❤️❤️

    • @aruniwhaijayanthi-nh5kv
      @aruniwhaijayanthi-nh5kv 11 หลายเดือนก่อน +1

      මාරම ලස්සනයි. හදවත කියවන වචන

    • @ReshanNimsara-wo3dw
      @ReshanNimsara-wo3dw 6 หลายเดือนก่อน +1

      Siravatam nangi ❤

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +49

    රෝස කුඩයට දෙවෙනි නැ මාරම ලස්සනටම සිංදුව හදලා තියෙනවා සුපිරි 🙏🙏❤️❤️

  • @ChannelSSLyouTubetelevision
    @ChannelSSLyouTubetelevision 2 ปีที่แล้ว +154

    වෙනම හැගීම් පරාසයකට අරගෙන ගියපු ගීතයක් වුණා... 👍
    ඉතා හොද නිර්මාණයක් සුභ පතනවා හැම දෙනාටම ඒ වගේම @yasith kelambiarchchi ඔබටත් ..

    • @ishan066
      @ishan066 2 ปีที่แล้ว +1

      මේ හරි ලස්සනයි ලස්සනයි බන්

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +2

      Thank You

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +168

    1 st comment ❤️🙏

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 4 หลายเดือนก่อน +34

    තාම ස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ ටික කෝ.👀🎵

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +25

    පට්ටම ලස්සනයි සිංදුව ❤️🙏

  • @Kavee-boy_
    @Kavee-boy_ 2 ปีที่แล้ว +168

    ඒකටනම් අතීතය තදටම හිතට වැදුනා....😊❤️
    හිත වෙනම දිහාවකට ඇදිල ගියා...
    tnx ටික වෙලාවකට හරි මට එ වගෙ සුන්දර අතීතයක් තිබ්බ කියල මතක් කරාට....🥺❤️

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว

      Thank You

    • @sasuke9150
      @sasuke9150 2 ปีที่แล้ว

      blackpink the worlds biggest girlgroup and the most subscribed artist ever is making a comeback on august 19th 10am srilankan time, please support the comeback guys

  • @Raththarane_Royal_Edition
    @Raththarane_Royal_Edition 2 ปีที่แล้ว +132

    අන්තිමට කෙල්ල හරි කොල්ලා හරි මැරෙන විශූවල් වලින් ඈත් වෙලා🤮 වීඩියෝ එක බලනකොට අතීතෙ මතක් වෙන🥺 හදවතට දැනෙන වචන වලින් කරපු ලස්සන වැඩක් 💓❤️

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +2

      Thank You

    • @rashmikamadushan4376
      @rashmikamadushan4376 2 ปีที่แล้ว +4

      ඒකනම් සිරාම කතාව 😍

  • @sweetyarmygirl3591
    @sweetyarmygirl3591 2 ปีที่แล้ว +19

    මාසයක් ගියා එත්,
    තාම අහනවා හැමදාම සින්දුවක් අහන්න පටන් ගන්නේ මේ සින්දුව දාලා..😇
    ඇබ්බැහි වෙලා ඉවරයි..❤️
    ජය වේවා...😊

  • @nethulasenhiru9854
    @nethulasenhiru9854 2 ปีที่แล้ว +69

    මේ සිංදුව trending වෙලා 1 million + views ගහනවා කියන අය වගේම සිංදුව ලස්සනයි කියලා ඇබ්බැහි වුන අය මේ කොනට
    👇

  • @redofficialbus7948
    @redofficialbus7948 2 ปีที่แล้ว +7

    ගොඩක් ම ලස්සනට හදලා තියෙනවා 👍👍👍👍

  • @jkpushpakumara77
    @jkpushpakumara77 2 ปีที่แล้ว +195

    රෝස කුඩයක වගේ ම හරිම ලස්සන නිර්මාණයක් සුබ පතනවා හදවතින්ම ❤️❤️❤️

  • @shakya14
    @shakya14 2 ปีที่แล้ว +71

    නිර්මාණය විදිහට හරිම ලස්සනයි ..😍👍👏 මෙම ගීතයට මාහට දායකවීම ලැබීමත් සතුටක්
    ආදරෙයි ❤ නිර්මාණය සදහා ඇපකැපවු සියලු දෙනාගේ මහන්සියේ ලස්සන output එකක්.... චාරැක , සජිත් ඇතුලු සියලු දෙනාටම මගේ ස්තූතිය පුදකරනවා.... මාව විශ්වාසය කරළා නිර්මාණයට දායකවීම ලබදුන්නාට චාරැක , සජිත් මගේ ස්තූතිය පුදකරනවා ආදරෙයි ❤ ආදරෙයි ❤ ආදරෙයි ❤

  • @DJKaushalyaRemix
    @DJKaushalyaRemix 2 ปีที่แล้ว +41

    "සුදු ගවුම" ආයේ අහන්න දෙයක් නෑ🤩🤩Trending තමා ඉතින් 🤟🤟🤟

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +5

    එක මරැ ඇ 🙏❤️

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +6

    Trending 01 තමා ඉතින්....ඒක ෂුවර්...❤️🥳 💥
    තව එකක් ඉකමනට ඕනි හැබැයි....🌝❤️

  • @hansihansi2195
    @hansihansi2195 2 ปีที่แล้ว +41

    'සුදු ගව්ම ලග ගෙව්න කාලේ අද වාගේ මතකයි.'ඒ අතිතෙ තාමත් මතකයි.සුන්දරම කාලේ පාසල් කාලය ❤️😍

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +37

    ලස්සන සිංදුව සුපිරි ❤️❤️🙏🙏

  • @sadasikitchen882
    @sadasikitchen882 2 ปีที่แล้ว +50

    රෝස කුඩයක 2 සුදු ගවුම සිංදුව කාලයක් තිස්සේ එනකල් බලන් හිටියා🌹❤ අනිවාර්යෙන්ම Trending 1 වෙනවාමයි🙏🇱🇰 මාරම ලස්සනයි❤ ජයවේවා🇱🇰🇱🇰

  • @Akash-cg5so
    @Akash-cg5so 2 ปีที่แล้ว +261

    ඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා ඒ සුන්දර අතීතෙට හැමදාම ආදරෙයි 💝💓

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 2 ปีที่แล้ว +61

    Voice 100%
    Music 100%
    Video 100%
    (සුභ පැතුම් හැමෝටම....)😍

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 2 ปีที่แล้ว +67

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +10

      Thank You So Much.

    • @waruvithanage3473
      @waruvithanage3473 2 ปีที่แล้ว +3

      සිරිසේන මාමා... ලස්සනයි නේ සින්දුව 😂

    • @ranipichche3822
      @ranipichche3822 2 ปีที่แล้ว +1

      🎵💕💕❣💔

    • @dilshanruwantha5103
      @dilshanruwantha5103 2 ปีที่แล้ว

      Ammo😂🤣🤣👊👍

    • @vimukthi478
      @vimukthi478 ปีที่แล้ว

      ලොකු සෑර්..🙄

  • @sashiamandya5711
    @sashiamandya5711 2 ปีที่แล้ว +32

    මේක එනකල් බලන් ඉදියා ගොඩක් කල් ඉදන් 🥺 හරිම ලස්සනයි...ඉක්මනට 1 million එන්න🥰❤️.....

  • @hitmusical_official
    @hitmusical_official 2 ปีที่แล้ว +40

    LYRICS ✏♪
    අමනාප නෑ රත්තරනේ ඔබෙ ආදරේ මට පවරා
    උදුරා ගියත් අවසානේ මට නාඩන්න කියලා
    පලිගන්න බෑ ජීවිතයේ කවදාකවත් ඔබ රිදවා
    උතුරන්න ආදරේ කෙරැවේ මම ඇත්තටම හින්දා
    ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
    මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි ... //
    ඉඩෝරය නිමා කර හිමින් වසන්තය ගෙනල්ලා දුන්
    අහිංසක හිනාවට තවමත් තිබේ හදවතේ ඉඩක්
    පරාද ප්‍රේමයක බිතුසිතුවම් හිතේ නැන්ගුරම් දමා
    බලා ඉන්නේ ඔබ යලි එනකල් අකීකරැ දෙනෙත් තියන්
    ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
    මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි ... //
    කොහේද ඔබ ඉන්නේ කියමින් අහන විට සුසුම් පවන්
    නිරැත්තර වුනා මං මොහොතක් මුවින් ගොලු වෙලා වදන් අමෘතයට වැඩියෙන් රසවත් අතීතය ය අගුල් දමන්
    හිනාවෙන්නෙ කොහොමද මං හිතේ ගින්දරත් තියන්
    ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
    මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි ... //

  • @HASIYA647
    @HASIYA647 3 หลายเดือนก่อน +1

    මේක කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤

  • @buddikamohotti4006
    @buddikamohotti4006 2 ปีที่แล้ว +27

    හිටපු ගමන් මේ වගෙ songs නුත් දාන්න ඕන නැත්නම් වැඩක් නැ. Well done Swarna Entertainment❤️❤️❤️🙏

  • @tharuofficial3075
    @tharuofficial3075 2 ปีที่แล้ว +22

    සුපිරි අයියෙ රෝස කුඩයක සින්දුවා වගෙ ඉදිරියට යමු😎😎😙 සුදු ගවුම

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +54

    "රෝස කුඩය" 8 Million පහු කලා වගේම කෙටි කාලයක් ඇතුලත 10 Million Views යන අංක 01 නිර්මාණයක් "සුදු ගවුම" ජය වේවා Team එකටම ❤️😍 හදවතින්ම සුභපතනවා 🎧❤️

  • @udithalakshan
    @udithalakshan 2 ปีที่แล้ว +12

    ගොඩාක් ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ යසිත් අයියා ජය වේවා! ❤️❤️❤️❤️❤️

    • @dinupriyadrshani9986
      @dinupriyadrshani9986 ปีที่แล้ว

      හ්ම් ඒකනම් ඇත්ත 😪😌🖐️

  • @MADUBROSRILANKA
    @MADUBROSRILANKA 2 ปีที่แล้ว +37

    හිස් මුදුනෙ අත තබා 🥺
    පිටුපාලා යන ඇස් 🥺
    රෝස කුඩෙ 🥺
    සුදු ගව්ම 🥺
    ගැම්මක් තමා 🥺❤️
    ආදරෙයි එ කටහඩට හැමදාම 🥺❤️

  • @dinethsandarawan7474
    @dinethsandarawan7474 2 ปีที่แล้ว +14

    පට්ට ලස්සනයි 👌👌❤️❤️❤️ එනකම් බලා හිටපු කෝ බලන්න . අනිව trending 1යනවා 😍😍😍😍😍😍☺️☺️❤️‍🔥❤️‍🔥

    • @sasuke9150
      @sasuke9150 2 ปีที่แล้ว

      blackpink the worlds biggest girlgroup and the most subscribed artist ever is making a comeback on august 19th 10am srilankan time, please support the comeback guys

  • @hasinthamadushan224
    @hasinthamadushan224 2 ปีที่แล้ว +5

    🙂ය‍ස්සා මරු ෆිල්ම් එකක් බැලුවා වගෙ.රැල්ලට සින්දු යන කාලෙ පුරුදු විදිහට තාම ගමන යන එක මරු.කොහොම රැලි ආවත් ඔයාගෙ සින්දු පහලට දාන්න බැ.ට්‍රෙන්ඩින් 1තමා.ඉස්සරහටත් මෙ වගෙ සුපිරිම වැඩක් එක්ක එනකම් සුදු ගව්ම ෆෙවරිට් ලිස්ට් එකෙ

  • @chandanadimuthu1708
    @chandanadimuthu1708 2 ปีที่แล้ว +1

    හොදටම කරා 😍😍

    • @chandanadimuthu1708
      @chandanadimuthu1708 2 ปีที่แล้ว

      තව සිංදු හදන්න හොදේ 😍😍

  • @hiru003
    @hiru003 2 ปีที่แล้ว +49

    සිසු සැරියේ ඒ කාලෙ මතකයන් නැවත මතක් කරා මේ සින්දුවෙන්😔💖❤ එනකල් බලන් හිටපු ලස්සන ගීතයක්. 😊 good luck👍🥀🌺

  • @nisalazdiary
    @nisalazdiary 2 ปีที่แล้ว +74

    මතක වලින් තෙත් වුණු අවුරුදු 4ක පාසල් ආදර කතාවේ මතක විනාඩි 3කින් නැවතත් අලුත් විය. ඒ මතක තාමත් හිත පාරනවා හරි හරියට 😥💔

    • @sheshani776
      @sheshani776 2 ปีที่แล้ว +2

      මගෙත්🥺

    • @mashimadu3971
      @mashimadu3971 2 ปีที่แล้ว

      මගෙත්🥺🖐️

    • @sadewvidusara6035
      @sadewvidusara6035 ปีที่แล้ว

      Mageth iscole kale adara kathawata avrudhu 4i.eth eka dan ne.ekata man thama duk widinawa. Mata weraduna. Mathak wena hema mohothakama man adanawa.

    • @herathherath2662
      @herathherath2662 ปีที่แล้ว

      Mageth💔😢

  • @sadaruwanmadushan8752
    @sadaruwanmadushan8752 2 ปีที่แล้ว +53

    දැන් කාලේ බිහිවෙන නිර්මාණ එක්ක බලද්දි මේක මාරම නිර්මාණයක් , හදවතටම දැනේනවා නියමයි , ලස්සනයි ඉස්සරහාටම යන් ,ඇත්තටම අතීතයේ නතර වූනා😘😍😍

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නෑ..දක්ශ ගායකයෙක්..ලස්සනම 🎶 සිංදුවක්..හැමෝටම තෙරුවන් සරණයි

  • @amashidewindi3203
    @amashidewindi3203 2 ปีที่แล้ว +16

    ඇත්තටම ගොඩාක් ලස්සනයි🥺❤️ ඒ අතීතෙ මතක් වෙලා ඇහැට කදුලක් එන තරම් ම හිතට දැනෙන සින්දුවක්🥺❤️

  • @sithuyt6012
    @sithuyt6012 2 ปีที่แล้ว +12

    සුපිරියටම තියෙනවා පොඩි දුකකුත් එනවා video එක බලද්දී ❤️ කට්ටියම හොදටම කරලා තියනවා

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +7

    ඒක පට්ට 👌❤️

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว

      Thank You So Much.

  • @triliciadoreen6066
    @triliciadoreen6066 6 หลายเดือนก่อน

    👍👍 කියන්න වචන නෑ...😘😘❤ඇත්තටම සුපිරී...ඔයාලට සුභ පතනවා...ඉදිරියටම යන්න 🙏🙏🙏.ජේසු පිහිටයි ඔයාල දෙන්නට...

  • @sajithrukshangamage9395
    @sajithrukshangamage9395 2 ปีที่แล้ว +8

    කියන්න දෙයක් නෑ මාරම ලස්සනයි මෙවගෙ ලස්සන තවත් නිර්මාන කරන්න ශක්තිය දයිරිය ලැබෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා

  • @pradeepdisanayaka7934
    @pradeepdisanayaka7934 2 ปีที่แล้ว +40

    අතිතයට අයේත් මතක් වුනා ..😭😭
    කොහේද ඔබ ඉන්නෙ කියමින් අහනවිට සුසුම් පවන්....
    නිරුත්තර උනා මම මොහොතක් මුවින් ගොලුවෙලා වදන්........
    අමුර්තයට වැඩියෙන් රසවත්
    අතීතෙට අගුල් දමන්....
    හිනාවෙන්නෙ කොහොම හෙට මන් හිතේ ගින්දරක් තියන්............
    🥹😭

  • @freeidea2151
    @freeidea2151 2 ปีที่แล้ว +94

    Heart touching song ♥️
    හිත ඇදිලා ගියා අතීතයට😥

  • @jayanthaediriweera-yw9ni
    @jayanthaediriweera-yw9ni ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි❤

  • @dilshani4002
    @dilshani4002 2 ปีที่แล้ว +13

    හරිම ලස්සන song එකක්
    ❤️❤️❤️ suprb ❤️❤️❤️

    • @wasantha345
      @wasantha345 2 ปีที่แล้ว +1

      Hello👋

    • @dilshani4002
      @dilshani4002 2 ปีที่แล้ว +1

      Hii🤟

    • @wasantha345
      @wasantha345 2 ปีที่แล้ว +1

      @@dilshani4002 moko karanne

    • @dilshani4002
      @dilshani4002 2 ปีที่แล้ว

      Mokuth naa
      Kawda me

    • @wasantha345
      @wasantha345 2 ปีที่แล้ว +1

      @@dilshani4002 name-hashini
      Age-17
      From-ratnapura

  • @HashYuki
    @HashYuki 2 ปีที่แล้ว +12

    මරු බන් පට්ට ලස්සනයි දැන් කාලේ සමරහ සින්දු තියෙනවා අහන්නවත් හිතෙන්නේ නැති රෝස කුඩය serious එක පට්ට අයියේ..... ජයවේවා අයියට....⭐⭐⭐⭐💗💗💗🔥🔥🔥

  • @chandanaihalagedara.342
    @chandanaihalagedara.342 2 ปีที่แล้ว +4

    Sajith v ,charu ඒ සුසංයෝගය ගැන කුමන කතාද සුභ පතනවා සෙට් එකටම ❤️❤️❤️ ලස්සන නිර්මාණ කරන්න .ජය වෙන්න ඕන හැමදාම ❤️❤️❤️

  • @ayeshasithu8909
    @ayeshasithu8909 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මම මගේ පාසල් අතීතයට ගියා මතක අළුත් වුණා පලමු පෙම මතක් වුනා දුකයි මොනවා කරන්නද ආදරය කරන අය හමුවෙන්නේ කලාතුරකින් ළු සුබ පැතුම් තවත් අපෙ හදවත ටම කථා කරන්න

  • @alonedj6852
    @alonedj6852 2 ปีที่แล้ว +26

    වැඩේ සුපිරි පරි ඉතිරි❤❤ජය වේවා! යසිත් අයියේ ❤❤👍

  • @t.g.udeshdesilva
    @t.g.udeshdesilva 2 ปีที่แล้ว +26

    සුපිරි කියල වැඩක් නෑ 😉නියමයි👌🏻අනිවාරෙන් Trending 1 වෙනවා😇🥰යසිත් අයියගේ කටහඬ මාර ලස්සනයි නියමෙට කියනවා....

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว

      Thank You

  • @මිනිසා
    @මිනිසා 2 ปีที่แล้ว +12

    ඒකනම් සුපිරි අයියේ ❤❤❤

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว

      Thank You So Much.

  • @djmanjana2035
    @djmanjana2035 ปีที่แล้ว +1

    විෂුවල් eka laasanai 😍😘😚

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 2 ปีที่แล้ว +5

    ජය වේවා Swara සෙට් එකට ❤️

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +2

    • @kavindalakshan8487
      @kavindalakshan8487 2 ปีที่แล้ว +2

      පට්ට සින්දුව 👍👍😜

  • @CjSumil
    @CjSumil 2 ปีที่แล้ว +47

    සුපිරියක් තමයි....👌
    සජිත් අයියගේ වචන ✍️
    අශාන් අයියගේ සංගීතය 🎼
    යසිත්ගේ කටහඬ 🎙️
    රඟපාන අයගේ හැගීම් 🎞️
    තව ඉතින් අපේ චාරුක අයියගේ සුපිරියම අධ්‍යක්ෂන 📽️
    ආයේ ඉතින් ආදරණීය ගැලපීමක්.....❤
    ජය වේවා....🙏

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 2 ปีที่แล้ว +132

    💖💖💖💖💖 අනේ ඉස්කෝලේ කාලේ මතක් වුනා .... ජීවිතේ ලස්සනම කාලෙ මතක් කරල ඇහැට කඳුලක් ගෙනාපු සින්දුවක් 🥺🥺🥺🥺🥺😥😥😥💖💖💖💖

  • @piyankasamankumare4202
    @piyankasamankumare4202 2 ปีที่แล้ว +4

    හිත පිස්සු වැට්ටුවා සුන්දර අතීතයකට ගියා සිංදුව අහන වාරයක් පාසා අතීත සුන්දර මතකයකට යනවා. මෙවැනි සුන්දර ගීත නිර්මාණයට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා ♥️

  • @Gehan773
    @Gehan773 2 ปีที่แล้ว +6

    අයියේ සිංදුව මරැ.පට්ටම සුපිරියි. මම දැකපු ලස්සන කට හඩක් තියෙන අහිංසක ගායකයෙක්. අයියේ මේ වගේ තව ලස්සන සිංදු කරන්න සුබ පතනවා.

  • @ayodhyahansani1771
    @ayodhyahansani1771 2 ปีที่แล้ว +31

    සුදු ගවුම ලඟ ගෙවුන කාලේ අද වගෙ මතකයි...
    සමුගන්න මුල පිරුව තාම ඔබ මගේ ජීවිතයයී...
    🤍💚♥️

  • @voom_music-r3n
    @voom_music-r3n 2 ปีที่แล้ว +19

    Yasith අයියේ ඔයාගෙ voice එක නම් පට්ටම ලස්සනයි...තවත් මේ වගෙ සිංදු ඉස්සරහටත් ඕනි..බුදු සරනයි!!ජේසු පිහිටයි!!
    සුදු ගවුමට කැමති අය එන්න මේ කොනට ❣💫

    • @swaraent
      @swaraent  2 ปีที่แล้ว +1

      Thank You

    • @voom_music-r3n
      @voom_music-r3n 2 ปีที่แล้ว +1

      @@swaraent wlc 😍😍

  • @hashiniatapattu2285
    @hashiniatapattu2285 2 ปีที่แล้ว +2

    අම්මෝ කලන්තේ වගේ මට ඒ තරමට පට්ට සුපිරි

  • @MUSICSTUDIOSL
    @MUSICSTUDIOSL 2 ปีที่แล้ว +4

    ❤❤අනිවා Trending 01 යනවා සුපිරි ❤❤

  • @chamindapushpe3516
    @chamindapushpe3516 2 ปีที่แล้ว +37

    පට්ටම ලස්සනයි සින්දුව❤️. ගැම්මක්‌ තමා ඉතිං.. ❤️🤘

  • @methulbathisa
    @methulbathisa 2 ปีที่แล้ว +27

    හදවතට දැනුනු සුපිරිම නිර්මාණයක්.. ❤️‍🩹 සුබ පතනවා හැමෝටම. ආයෙ කියන්න වචන නැ. පාසල් ප්‍රේමයක නිමාව සහ ඉන්පසු හමුවන සමජයේ ජීවිතය ගැන නිර්මාණය වුන සුපිරිම music video එකක්❤️‍🩹🤘😍

  • @primaliherath5332
    @primaliherath5332 2 ปีที่แล้ว +1

    Lassana nirmanayak.ekata ragapana mallith harima dakshai.hemotama suba pathanawa

  • @shamiyahmax1119
    @shamiyahmax1119 2 ปีที่แล้ว +46

    මේ සින්දුව අහද්දී කෙනෙක්ව මතක් වෙනෝ.....🥺...එයා වෙන කෙනෙක් ලග දැන් සතුටින් .... ඒ දෙන්නටම බුදුසරණයි ❤️

    • @samithamirosh
      @samithamirosh ปีที่แล้ว +2

      Mata මතක් කොහෙද ඔබ ඉන්නෙ කියමින් අහන විට සුසුම් පවන් .පවන් එශාන් අයියෙ ඉන්න තැනක සතුටින් ඉන්න

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +21

    අමනාප නෑ රත්තරනේ - ඔබෙ ආදරේ මට පවරා
    උදුරා ගියත් අවසානේ - මට නාඬන්න කියලා..
    පලිගන්න බෑ ජීවිතයේ - කවදාකවත් ඔබ රිදවා
    උතුරන්න ආදරෙ කෙරුවේ - මම ඇත්තටම හින්දා..
    ඇවිදින්න ආසයි - නැවතත් ඔය දෑත පටලන්..
    මුන ගැහුන පාරේ - පොත් මිටියක් අතින් අරන්..
    සුදු ගවුම ලඟ ගෙවුන
    කාලෙ අද වගෙ මතකයි..
    සමුගන්න මුල පිරුව
    ඔබ තාම මගෙ ජීවිතයයි./
    ඉඩෝරය නිමා කර හෙමිහින්
    වසන්තය ගෙනල්ලා දුන්
    අහිංසක හිනාවට තවමත්
    තිබේ හදවතේ ඉඩක්
    පරාද ප්‍රේමෙක බිතු සිතුවම්
    හිතේ නැංගුරන් දමන්
    බලා ඉන්නෙ ඔබ යලි එනකල්
    අකීකරු දෙනෙත් පියන්
    ඇවිදින්න ආසයි...
    සුදු ගවුම...//
    කොහේද ඔබ ඉන්නේ කියමින්
    අහන විට සුසුම් පවන්
    නිරුත්තර උනා මම මොහොතක්
    මුවෙන් ගොළුවෙලා වදන්
    අමුර්තයට වැඩියෙන් රසවත්
    අතීතෙට අගුල් දමන්
    හිනාවෙන්නෙ කෝම හෙට මං
    හිතේ ගින්දරක් තියන් ..........................❤❤❤

  • @queenmusic015
    @queenmusic015 2 ปีที่แล้ว +13

    Sudu Gauma Song Lyrics 👇
    අමනාප නෑ රත්තරනේ ඔබෙ ආදරේ මට පවරා
    උදුරා ගියත් අවසානේ මට නාඩන්න කියලා
    පලිගන්න බෑ ජීවිතයේ කවදාකවත් ඔබ රිදවා
    උතුරන්න ආදරේ කෙරැවේ මම ඇත්තටම හින්දා
    ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
    මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි ... //
    ඉඩෝරය නිමා කර හිමින් වසන්තය ගෙනල්ලා දුන්
    අහිංසක හිනාවට තවමත් තිබේ හදවතේ ඉඩක්
    පරාද ප්‍රේමයක බිතුසිතුවම් හිතේ නැන්ගුරම් දමා
    බලා ඉන්නේ ඔබ යලි එනකල් අකීකරැ දෙනෙත් තියන්
    ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
    මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි ... //
    කොහේද ඔබ ඉන්නේ කියමින් අහන විට සුසුම් පවන්
    නිරැත්තර වුනා මං මොහොතක් මුවින් ගොලු වෙලා වදන්
    අමෘතයට වැඩියෙන් රසවත් අතීතය ය අගුල් දමන්
    හිනාවෙන්නෙ කොහොමද මං හිතේ ගින්දරත් තියන්
    ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
    මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්
    සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
    සමුගන්න මුල පිරැව ඔබ තාම මගෙ ජීවිතය යි ... //

  • @djsaviya6141
    @djsaviya6141 2 ปีที่แล้ว +19

    ඇත්තටම මාරම ලස්සන song එකක්.😍 අතීත මතක ගොඩක් මතක් වෙනවා මේක අහනකොට🙁

  • @gamingwithasela1387
    @gamingwithasela1387 2 ปีที่แล้ว +7

    මරු මේක නම් සුපිරියක් තාමා

  • @chaamidissanayaka375
    @chaamidissanayaka375 2 ปีที่แล้ว +7

    එනකන් බලන් හිටියෙ .. ගොඩාක් ලස්සනයි .. 😍 congratulations .. 😘

  • @thusinidananjanikottagoda643
    @thusinidananjanikottagoda643 2 ปีที่แล้ว +39

    ඒ වොයිස් එකේ අමුතුම හැඩයක් තියෙනවා..best of luck yasith aiya..💗🌺

  • @nethmithanojya2193
    @nethmithanojya2193 2 ปีที่แล้ว +5

    Wow මේ song එක එනකම් ගොඩක් කල් බලන් හිටියා 🥺මාරම ලස්සනයි 👍🏻රෝස කුඩයක song එකට දෙවැනි නෑ ❤️voice 100 music 100 🥺❤️මාරම ලස්සනයි ♥️ජයවේවා අයියේ 🌹

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +185

    1ට වඩා 2ක ලස්සනයි කියන අය ලයික් එකක් හලන් යන් 👍❤️

    • @mdpravin5102
      @mdpravin5102 ปีที่แล้ว +1

      💖💖💖💖Nais

  • @allin0152
    @allin0152 2 ปีที่แล้ว +29

    සින්දුවක විශුවල් එක film එකක් වගේ ගහන එකෙක් දැක්කමයි anyways සින්දුව නම් සුපිරියක් ❤️‍🔥🎧🎧❤️‍🔥

    • @sasuke9150
      @sasuke9150 2 ปีที่แล้ว

      blackpink the worlds biggest girlgroup and the most subscribed artist ever is making a comeback on august 19th 10am srilankan time, please support the comeback guys

  • @nithuperera4794
    @nithuperera4794 ปีที่แล้ว +16

    පලිගන්න බෑ ජීවිතයේ කවදාකවත් ඔබ රිදවා උතුරන්න ආදරේ කෙරුවේ මම ඇත්තටම හින්දා 🖐️💯😖