Mithree bawanawa |මෛත්‍රි භාවනාව|විශ්ව ආකර්ෂණ නිතිය|nivanDakimu| yoga bawana|maithree healing chant|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 166

  • @mayasri609
    @mayasri609 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි යෝගතුමනි. මම මෛත්‍රී භාවනාව කරනවා දැනට මාසදෙකක් විතර වෙනවා සම්පුර්ණයෙන්ම මස් මාංස නතරම කලා ඒත් ද තමයි සුද්ද ඇතිවම මෛත්‍රී භාවනාවේ වටිනාකම දැන ගත්තේ එහෙත් මම සොබා දහමටඑක හෙලාම ආදරය කරනවා හැමදාම කුරුල්ලන්ට නැම වතුර දිලා ආසරෙයෙන් ඔවුන්ට කතා කරනවා ගස්වල වතුර දාලා එයාලටත් ඒවගේම කතා කරනවා. හදවතින්ම තමයි මෙත් සිත පතුරනුනේ ස්තුතියි ඔබ තුමට

  • @Somaherath-z5r
    @Somaherath-z5r หลายเดือนก่อน

    ඔබ තුමා ගේ පැහැදිලි කිරිම හරි යටම හරි බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදි ම එය ප්‍රායෝගික මට්ටමේ දීතමයි මෙය බලගැන්වෙන්නේ🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +1

    උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +2

    ඔබතුමා සදහන් කරන කරැණු කාරනා ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්. මමත් ඔය කියන විදිහට තමයි මෙත් භාවනාව තුලින් තෙවෙනි ඇස විවර වීම සිදු වුනේ. සිතුවිලි අඩු වීම තුළින් බොහෝ දේ දැකිය හැකිය. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය සැමට ලැබේවා.

  • @duminduranasinghe8431
    @duminduranasinghe8431 5 หลายเดือนก่อน +3

    මෙම පරිපූර්ණ ජීවිතය ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි. 🙏

  • @sakwagalasl7116
    @sakwagalasl7116 10 หลายเดือนก่อน +2

    බොහෝම වටින පැහැදිලි කිරීමක්. ප්‍රඥාවන්තයන්ට දේශනා කළ මෙම දහමෙහි ඔබට ලැබුණු අත්දැකීම් විස්තර කර⁣නකොට අපිත් යමක් ඉගෙන ගත්තා . දීර්ඝායුෂ වේවා!

  • @NilminiWeerasinghe-d2b
    @NilminiWeerasinghe-d2b 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏ඔබ තුමා කතා කරන්නේ තම අත් දැකීම් තුලින්ම බව ඉතා පැහැදිලියි .තෙරුවන් සරනයි .

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +23

    ඔබ තුමාගේ සියලු පැහැදිලි කිරීම් තුලින් බොහෝ දේ උගත හැක ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා යෝධ බල යෝධ ශක්තියම සමගින්

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว +15

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 2 หลายเดือนก่อน

    🌸🌸🌸🙏තෙරුවන් සරණයි පින්වත් පින්වත් ඔබතුමන්ට🙏🌸🌸🌸

  • @sanjeewanidisanayaka6025
    @sanjeewanidisanayaka6025 2 ปีที่แล้ว +8

    ඔබතුමා ප්‍රායෝගිකවම පෙන්වා දෙන ආකාරය හරියටම හරි
    මෛත්‍රී භාවනාව ධ්‍යාන දක්වා දියුනු කරගන්නා අයුරු මේ අයුරින්ම ඉතා ප්‍රායෝගිකවම පැහැදිලි කරදෙන්න ගුරුතුමනි
    ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමකි
    ඔබ තුමාට නිවන බොහෝ දුර නොවේවා ! 🙏

    • @sanjanarishmi5998
      @sanjanarishmi5998 ปีที่แล้ว

      මටත් දැනග්න්න ඕන

  • @gunaraja6639
    @gunaraja6639 2 ปีที่แล้ว +15

    පොතේ දැනුමට කොටු වෙලා ඉන්න මිනිස්සුන්ට ඔඹතුමන්ගේ අවබොධය ඉතාමත් වටිනවා .

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 ปีที่แล้ว +4

    ප්‍රියතුමනී....විශ්වය ඔබව නිර්මාණය කරලාම තියෙන්නේ...
    බබයක් පමන රුපය මගේ නොවන බව අවබෝදකර නොගත් කෙනෙක් හැටියට අල්ලාගෙන ඉන්න කෙනාගෙන් මිදී විශ්වය බවට පරිවර්තනය කරන්න එවපූ පනිවිඩ කරුවෙකී.....ප්‍රියයාණනේ ඔබට තෙරුවන්සරනයි .......❤❤❤❤❤❤

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 5 หลายเดือนก่อน

    ඉතාමත් නිර්ලොබි විදිහට තම අත්දැකිමි හැමොටම බෙදා දුන් ඔබ තුමා ට ඒ අමාමහ නිවන බොහෝ දුර නොවෙවා ..🙏🙏🙏

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 4 หลายเดือนก่อน

    මුලින්ම ස්තූතියි ඔබතුමා මෙහෙම මනුශ්‍යන්ට නිවැරදි මාර්ගය පෙන්වා දෙනවාට..ඔබතුමාගෙන් දැනගතයුතු දෙයක් තිබෙනව භාවනා කරද්දි ඕරාව ශක්තිමත් කරගැනීමට සහ සුභ කරගැනීමට දල්වන ලද පහනක් වැනි දෙයක් (දැල්වෙන ගින්දරක්) අසල තබා ගැනීම ඉන්දියාවෙ භාවනා කරන උදවිය කරන දෙයක් ලෙස මා දැක තිබෙනව. මමත් එය කිහිප විටක් භාවිතාකලා. එයින් ඕරාව ශක්තිමත් වන බව දැනෙනව. නමුත් මට දැනගත යුත්තේ මේ ක්‍රමය දිගටම භාවිතා කිරිම තුලින් එයට සෘනාත්මක ශක්තීන් ආකර්ශනය වීමක් සිදුවිය හැකිදැයි කියායි. නිවසේ වාස්තු දෝශවලට බලපෑමක් සිදුවිය හැකිද කියායි..(අදාල නොවන දිශාවක ගින්දර දැල්වීමෙන්) පිලිතුරක් දිය හැකිනම් බොහෝ පිං 🙏

  • @Nms198
    @Nms198 2 ปีที่แล้ว +8

    මෛත්‍රී භාවනාව කලත් මේ තරම් පැහැදිලි කිරීමකට සවන් දුන් පළමු අවස්තාව.ඔබ තුමාට තෙරුවන් සරණයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නිරෝගි වෙත්වා..සුවපත් වෙත්වා..🙏🙏🙏

  • @Dahamiprarthana75
    @Dahamiprarthana75 10 หลายเดือนก่อน

    ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ඔබතුමා කරන්නේ හුගක් සතුටුයි මේ වගේ දේවල් වලින් අපේ positive vibe එක වැඩි දියුණු වෙනවා.....ඔබතුමාට නිදුක් නිරෝගී චීරජීවනය ලැබේවා ❤

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🙏🙏ඔබතුමාගේ වටිනා කාරුණික දේශනය බොහෝ වැදගත්. පින්වත් ඔබ ඇතුළු සැමට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. ශාන්තියක්ම වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว +7

    මේ වැඩසටහන හරිම වටිනවා බොහෝම පින් හරිම කැමැත්තෙන් බලනවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +4

    ගුරුතුමනි ඔබට ගරුකරමි . නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 පලවෙනි සිල්පදය නොකඩන ඔබ මත්‍රිය පතුරවයි. මත්‍රි වේවා 🙏 🌹 ❤ සත්‍යයක් පැවසුවේ ගුරුතුමනි .මස් මාන්ස ගැන අහපු සත්‍යය යඨාර්තවාදි තොරතුරු ඇතුලත් හොදම විඩියො එක . මමත් ඉස්සර මාලු කෑවා . නමුත් අධ්‍යත්මීය ගුණ වගාව ඇතිකරගෙන නිර්මාංශික උනා ඒක නිකම් උනා බාවනා කරනකොට නිකම්ම නිර්මාංශික වෙනවා .දැන් තමයි වැටහුනේ මත්‍රි කරනවා බාවනා කරනවා කියන එකේ හරිම තේරුම බොහෝම පින් සිද්ධ වෙනවා .මත්‍රි වේවා 🙏 ගුරුතුමනි .

  • @shiromadilhanirathmalgoda4308
    @shiromadilhanirathmalgoda4308 27 วันที่ผ่านมา

    ගොඩාක් පිං ඔබතුමාට දැනුවත් කිරීම ගැන තෙරුවණ් සරණයි

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638  2 ปีที่แล้ว +25

    ඔබට මෙ දෙශන ගැන දැනෙන දේ ඒවගේම ගැටලු comment කරන්න.ඔබගේ අදහස් අපට ඉතාම වැදගත්❤🙌🙌🙌

    • @solamrajapaksba5968
      @solamrajapaksba5968 2 ปีที่แล้ว

      Mata pata pata walakuluwage penawa ewa peraly peraly yanawa Evita suduadagathta ganurupayak nitara penawa ay ehemawenne

    • @solamrajapaksba5968
      @solamrajapaksba5968 2 ปีที่แล้ว

      Obage desanayen godak de awaboda una obatagodak pin

    • @methsandee7a236
      @methsandee7a236 ปีที่แล้ว +1

      @@solamrajapaksba5968 01

    • @champikamalalgoda7445
      @champikamalalgoda7445 10 วันที่ผ่านมา

      මම මානසික ව ගොඩක් ම පහලට වැටිලා හිටි වෙලාවක මේ දේශනය ගොඩක් පිටිවහලක් උනා ට ස්තුතිය් ස්තුතිය් ස්තුතිය්

  • @hemendranilanka1404
    @hemendranilanka1404 2 ปีที่แล้ว +6

    ඔබතුමාට විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා....

  • @NandaPiyaranjani
    @NandaPiyaranjani 5 หลายเดือนก่อน

    ඔබතුමාවැඩසටහනක් කරන්න මෙෙතිු භවනව ගැන අපි පොත්බලාගෙන නේ. ද්නේ එනිසා පිලිවෙලට මෙෙතිුභවනාව කරන්න පීලිස්.. තෙරුවන් සරණයි.

  • @buddikasampath3170
    @buddikasampath3170 2 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 💐💐🌷🌷🌺🌺🌼🌼🏵️🏵️🌹🌹🌻🌻🌸🌸🌏🌏🌏‼️‼️‼️‼️‼️‼️🙏🙏🙏🙏

  • @manojikumari2810
    @manojikumari2810 2 ปีที่แล้ว +8

    ගොඩක් වටින video එකක් .ගොඩක් දේවල් ඉගන ගත්තා .භාවනාව දියුණු කරගන්න ගොඩක් ඉවහල් වෙනවා . මේ වගෙ video තවත් පුලුවන්නම් අපට ලබා දෙන්න .ඔබ තුමාට මෙ කුසලය නිවන පිනිසම උපකාරක පාරමිතාවක්ම වේවා ..🙏

    • @ariyansharodrigu
      @ariyansharodrigu ปีที่แล้ว +1

      ඔබට බුදු සරණ යි

  • @renukakaranappulige
    @renukakaranappulige 2 หลายเดือนก่อน

    Obathumage katawa itamath pahadili.godak pin.teruwan saranai

  • @pilaminadasanayaka1620
    @pilaminadasanayaka1620 2 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි. ඔබතුමා නිසා මම ගොඩාක් නොදන්නා දේවල් ඉගෙන ගත්තා.ස්තූතියි. ඔබතුමාට විශ්වශක්තියේ ආකර්ශනය ලැබේවා.. 🙏🙏🙏

  • @DilshanNishanka
    @DilshanNishanka 9 หลายเดือนก่อน

    අද තමයි හරියටම මෛත්‍රී භාවනාව ගැන හරියට ම දැනගත්තේ 🙏
    බොහොම ස්තූතිය ඔබ තුමාට 🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 2 ปีที่แล้ว +6

    පින් සිදු වේවා !🙏🙏🙏💐

  • @pnmmanamperi8745
    @pnmmanamperi8745 ปีที่แล้ว +2

    හැම වීඩියෝ එකකින්ම ඉගන ගන්න බොහොමයක් දේවල් තියනවා 🙏🙏

  • @KaruKarunathilaka-is3un
    @KaruKarunathilaka-is3un ปีที่แล้ว

    ඉතා පැදිලිව කරුණූ අපගේ යහපත උදෙසා කලාට ඹඛට තෙරුවන් සරණයි
    ඉදිරියටත් ඹබගේ අත්දැකිම්
    පැහදිලි කර දෙන්න.

  • @kasunlakshithawedage9763
    @kasunlakshithawedage9763 ปีที่แล้ว +3

    සරලව , නිවරදිව පැහැදිලි කර දුන්නට. ඔබට පිං .... 💚🥰🙏

  • @ahinsasandewli6542
    @ahinsasandewli6542 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ විදියට පැහැදිලි කරලා දෙනවට....භාවනාව නිවැරදිව කරන විදිය ගැන හොය හොය හිටිය මට මේ දේ ගොඩක් උපකාරී වුනා කියලා හිතෙනවා...ඔබට මේ කරන පිනම සත්‍යාවබෝධය ලබාගැනීමට හේතු වේවා!🙏🏻

  • @PiyumiErandika-te9tk
    @PiyumiErandika-te9tk 6 หลายเดือนก่อน

    Obathumata bohoma pin

  • @sujmathupala8058
    @sujmathupala8058 2 ปีที่แล้ว +7

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක් .බොහෝම පින් !!! තෙරුවන් සරණයි ඔබතුමාට !!!

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 2 ปีที่แล้ว +5

    විශිෂ්ට පැහැදිලි කිරීමක්. සුවපත් වේවා සැමදෙනාම 🙏🙏🙏 තෙරුවන්සරණයි ❤💐🙏

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔබතුමාට .හරිම පැහැදිලි කිරිමක් කරා.මට මතක් උනා දිගොඩ කුමාර මහත්මයාවත්. ඔය විදියටමයි එතුමාත් පැහැදිලි කරා .

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 9 หลายเดือนก่อน

    විෂිශ්ඨයි , ඉතාම පැහැදිලියි . තෙරුවන් සරණයි .💐💐💐🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුවය 🙏🙏🙏🌹🌹🙏🙏 ලැබේවා ඔබ 🌹🙏🙏🙏🙏 තුමාට තෙරුවන් සරණයි 🙏🌹🌹🌹🌹🙏

  • @Viral_social
    @Viral_social ปีที่แล้ว +3

    ඔබට බෙහෙවින් පිං ❤❤❤❤

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දේවල් මෙවැනි දේශනාවක් අහන්න ලැබීම වාසනාවක් ඔබ තුමාට බොහෝම පින්

  • @frankenstein93
    @frankenstein93 10 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දෙනවා මේ වගේ වීඩියො තව කරන්න ගුරුතුමනි

  • @geethagovinna9981
    @geethagovinna9981 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා දේශනයක් .
    ඔබතුමාට ගොඩාක් පින්.🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @igeethanjali3426
    @igeethanjali3426 ปีที่แล้ว

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට තෙරුවන්

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 ปีที่แล้ว +2

    Theruwan saranai dewi pihitai obata 💕💕💕💕💕💕💕🙏🙏 pin pin pin 🙏🙏🙏🙏

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 ปีที่แล้ว +2

    ඔබ තුමා හරිම දේ කියනවා...හරිම සතුටුයි .

  • @somasirijayawardena9605
    @somasirijayawardena9605 11 หลายเดือนก่อน

    Very good sir. You gave me a new positive vibe.🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 7 หลายเดือนก่อน

    බොහොම පින් මේ ඔබතුමා 🙏🙏🙏

  • @SumuduFernando-h9x
    @SumuduFernando-h9x 24 วันที่ผ่านมา

    Best explanation. All the best sir. First time I comment on a video

  • @shalikakumari2997
    @shalikakumari2997 2 ปีที่แล้ว +3

    හැමදේම කියලා දුන්නාට ගොඩක් ස්තුතියි... මෛත්‍රී භාවනාව ගැන කෙටියෙන් කියලා දෙන්න... බුදු සරණයි

  • @dammikaherath232
    @dammikaherath232 9 หลายเดือนก่อน

    ඔබතුමාට පින් සිදුවේවා 🏵️🙏🏵️

  • @rukmalbandara7754
    @rukmalbandara7754 6 หลายเดือนก่อน

    ඉතාම වටිනා දේශනාවක්!

  • @gayaniweerakoon5503
    @gayaniweerakoon5503 2 ปีที่แล้ว +4

    අවබෝධයෙන් ඉදිරියට යාමට කැමති සැමට ම ඉතාමත් වැදගත් කරුණු රැසක් අන්තර් ගත වීඩියෝ වකි.......
    මස් මාංශ අනුභව නොකරන පිරිසට ප්‍රෝටීන ලබාගැනීමට දේශීය , පාරම්පරික සහල් වර්ග අනුභව කල හැක. එය විද්‍යාත්මකව ඔප්පු කර ඇත...... මෙය අතිරේක කරුණකි .

  • @yashikasewmini5932
    @yashikasewmini5932 ปีที่แล้ว +1

    💚💚

  • @paravitv
    @paravitv ปีที่แล้ว

    දීර්ඝායු වේවා! සියලු දුක් නිවී සුවපත් වේවා! ගුරුතුමනි 🙏

  • @udenikumari4977
    @udenikumari4977 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋

  • @nayanamalani8836
    @nayanamalani8836 10 หลายเดือนก่อน

    ඔබතුමාට ගේ දේශනය විශිෂ්ධයි

  • @senavirathnawk.6864
    @senavirathnawk.6864 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🌷🌷🌷🙏🙏🙏 දෙවි පිහිටයි 🌷🙏උත්තරීතර විශ්ව balasakthi පිහිටාවා ඔබ වහන්සේට 🌷🙏

  • @rani-tn5kb
    @rani-tn5kb 11 หลายเดือนก่อน +1

    Maa. Dasanawa. Mata. Ahnna. Salasu. Adara. Weswayata. Anaka. Warayak. Estute. Estute. Estute.

  • @thespeednation
    @thespeednation ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!!!!!!!11 මට ලොකු අවබෝදයක් ලැබුණා

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage7535 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි 🙏

  • @indranimendis2938
    @indranimendis2938 ปีที่แล้ว

    Obathumata pin siduweva. Niduk neerogi suwa dheergayusha labeva

  • @sisirakumara802
    @sisirakumara802 8 หลายเดือนก่อน

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි

  • @kumudukumari3860
    @kumudukumari3860 ปีที่แล้ว +1

    මේ කතාව ඇත්ත.මම නිර්මාන්ශී කෙනෙක්.අවුරුද්දක් වගේ කාලයක් මම අමනුශව්‍ය් පීඩාවකින් පීඩා වින්දා කොතෙක් තොවිල් කරත් සුව නොවුනු මා අවසානයේ මා විසින්ම මෙත් වඩන්න පටන් ගත්තා .එතකොට ඒ සියලුම කරදර බාදක සියල්ල මගෙන් ඉවත්වෙලා ගියා 🙏🥰🙏

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 11 หลายเดือนก่อน

      ඔයාගේ comment එක ගොඩාක් වටිනවා..🙏

  • @y.rpriyasingha579
    @y.rpriyasingha579 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @surajwarnakulasuriya9638
    @surajwarnakulasuriya9638 2 ปีที่แล้ว +2

    සුවපත්වෙවා

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว +1

    ආයුබෝවන් ඔබ තුමාට 🙏👍❤️🙏👍❤️

  • @hmgbwatagodakumbura5328
    @hmgbwatagodakumbura5328 5 หลายเดือนก่อน

    අවුරුදු 8 මම නිර්මාංශ ජීවිතයක් ගත කරමි ...

  • @sandyreimer6152
    @sandyreimer6152 2 ปีที่แล้ว +3

    ✨️💖✨️🙏Absolutely Brilliant 🙏✨️💖✨️Thank you so much 🙏✨️💖✨️

  • @dimashdimash2436
    @dimashdimash2436 ปีที่แล้ว

    Godak pin.

  • @hitmawadan9811
    @hitmawadan9811 11 หลายเดือนก่อน

    vaira natho wethwa!
    niyameta kiwa godak pin kirana balawath wewa!

  • @MrAsitha45
    @MrAsitha45 9 หลายเดือนก่อน

    Honda sakachchawak! Oba thumata Theruwan Saranai!🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමා ට

  • @taniyawijerathna...
    @taniyawijerathna... 6 หลายเดือนก่อน

    Thank you Sir 🙏

  • @malikaperera852
    @malikaperera852 ปีที่แล้ว

    තෙරුවන් සරණ යි

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    Teruwan saranai oba tumata nodana siti godak dewal dana gatta godsk pin oba tumata🙏🙏🙏🙏🙏🙏🙏

  • @ssdsoisa3397
    @ssdsoisa3397 ปีที่แล้ว

    ගොඩක් .pin godak 🙏 thanks .teruwansaranai obetumate.

  • @anushawarnakulasuriya104
    @anushawarnakulasuriya104 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 ปีที่แล้ว

    Theruwan sarani Devi pihitai !!!Deergausa Labewa !!! Uthum Chathurarya Sathya Awaboda wewa !!!

  • @kittykat4448
    @kittykat4448 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .

  • @jananidananjana9273
    @jananidananjana9273 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති 🙏

  • @cpperera7412
    @cpperera7412 ปีที่แล้ว

    බොහොම ස්තූතියි🙏

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 2 ปีที่แล้ว +1

    Bohoma sthuthee. Bohoma pin. Itha watina wadagat deshana yak 🙏🙏🙏

  • @chinthakamadushanka2186
    @chinthakamadushanka2186 2 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි! ජය වේවා!

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!! ... බොහෝ ප්‍රයෝජනවත්. ස්තූතියි 🙏🌼

  • @yamuna123yamuna4
    @yamuna123yamuna4 2 ปีที่แล้ว +1

    Godak pin obathumata

  • @lakshmidapana1569
    @lakshmidapana1569 11 หลายเดือนก่อน

    Theruwan..Saranai..🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 ปีที่แล้ว

    Terwan sarani obata godak pin Obatumatat niduk neerogi bawaya labewa budusarni

  • @erangachandimal5114
    @erangachandimal5114 5 หลายเดือนก่อน

    Ochchara pahadikiriimak... 🙏🙏🙏🙏

  • @දේවහෙළයෝ
    @දේවහෙළයෝ ปีที่แล้ว

    ඔබතුමා නිවැරදි දේ කියා දේවි.
    මම මීට වසර විසිහයකට පෙර ශරීරයේ සුසාන භූමිය ඉවත්කළ කෙනෙක් .
    ඊට පසුව ලැබුණු මානසික සහනය හා ශක්තිය බොහෝමයි.
    නමුත් ආධ්‍යාත්මික ශක්ත් වඩවන්න උත්සාහ කරන්න උනන්දු උනේ නෑ.
    ඒ වෙනුවට යහපත් කර්මානුරූපීව ජීවත්වීමට පෙලබුනා.
    ටික ටික මම දැන් ලවුකික ආධ්‍යාත්මික භාවය වෙනුවෙන් වෙහෙසෙනව .
    කර්මානුරූපීව අහම්බෙන් ඔබතුමාට ඇහුම්කන් දෙන්න ලැබුන.
    මම ඒ පලප්‍රයෝජන කෙසේහො ලබමි.

  • @chandothilan4769
    @chandothilan4769 ปีที่แล้ว

    Bohoma pin meheyata

  • @chrisj129
    @chrisj129 2 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තූතියි

  • @rani-tn5kb
    @rani-tn5kb 11 หลายเดือนก่อน

    Etama. Watena. Pahdele. Keremak. Oba. Tumanta. Dergausa. Labawa. 🎉🎉🎉🎉

  • @maheshikakumari4292
    @maheshikakumari4292 2 ปีที่แล้ว +1

    Deergayuwewa guruthumani🙏🙏🙏

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว

    🙏 isthuthi oba thumata theruwan saranyi

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 2 ปีที่แล้ว +1

    Godak watinawa gurutumani

  • @pawanirajapaksha3688
    @pawanirajapaksha3688 ปีที่แล้ว

    Theruwan saranai oba thumata

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 ปีที่แล้ว

    Bohooms pin oba tumata

  • @indikaprabath4488
    @indikaprabath4488 2 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏🌷