දිනපතාම මෛත්‍රී භාවනාව කරන ගනෙෂා බැතිමතුන් 100 දෙනෙකුට මායා පාසලෙදි මම මෙ මෛත්‍රී භාවනාව දුන්නා .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මායා පාසලෙ පන්ති වලට එන්න කැමති නම් මගෙ ටෙලිග්‍රැම් group එකෙ විස්තර තියෙනවා .
    t.me/mayapasala

ความคิดเห็น • 105

  • @KDTTube
    @KDTTube 2 ปีที่แล้ว +36

    බුදුන් වැදල මයිත්‍රී බාවනාව කරල දෙවියන්ට පින් දුන්නම උදේ පාන්දර හිරුට ස්තූති කලහම හිරුගේ ශක්තියට හදවතින්ම ගරු කලාම සුදු කහ සමනල්ලු අපට පෙන්න එනව ලස්සන වර්නවත් කුරුල්ලන් පෙන්න එනව පරිසරයට අදරේකලහම විශ්වයත් අපට අදරෙයි 🌍☀️ ඔබතුමාවත් මේ පනිවිඩත් විශ්වයේ අශිර්වාදයකටයි ලැබුනෙ.❤️ස්තූතියි🌍☀️❤️ගොඩක් පින් ❤️

  • @risikapriyangani4038
    @risikapriyangani4038 5 หลายเดือนก่อน +3

    ලක්ශ්මි ජයන්තිය දින ඉදන් මම මයිත්‍රී භාවනාව karanawa . Sir ට ගොඩාක් පින්. Sir ගෙ පවුලේ සියලු දෙනාටම දේවාශිර්වාද ලැබේවා අපල දුරුවේවා. 🙏🙏🙏☸️

  • @kumarimedawela2694
    @kumarimedawela2694 2 ปีที่แล้ว +2

    විෂ්වයට ස්තුතියි.ඔබතුමාගේ මේ වැඩසටහන පෝන් එකෙන් හරි අහන්න බලන්න සැලැස්සුවට.
    උදෙන්ම පහන පත්තු කරලා බුදුන් වැදලා භාවනා කරාට මෙහෙම පැහැදිලි අවබෝධයකින් කල දෙයක් නෙවෙයි.සිරිතක් වසයෙන් කරගෙන ගියේ.මගේ අම්මා අවුරුදු 98 ක්,මේ භාවනා වැඩ සටහන ඇතුලු අනෙකුත් වැඩ සටහන් පෝන් එකෙන් අහන්න දෙනවා. අම්මා ටිකක් දැන් නිරෝගී සුවෙන් ඉන්නවා. ඒ ගැන ඔබතුමාට ගොඩක් පිං.ඉෂ්ඨ දේවතාවුන් වහන්සේටත් ඒ පිං ලැබේවා!බුදුසරණයි!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති වන්ත වෙමි .
    ගොඩාක් පින් අපේ sir ට
    ඔබ තුමන් හා එක්ව මමත් මේ භාවනාව කලා .
    මේ උතුම් මහ පින් කෙත වපුරවා ..
    ලබන පින් මගේ කපිලෝ දෙවියන් ට ,සියලු දේව මන්ඩලයේ දෙවියන් , බබුන් , මගේ ගුරු බවතුනුත් , මගේ ආදරනීය ආසිරි sir ට .. ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි . .ඔබ සැමට තෙරුවන් සරණයි
    උතරීතර නිර්වාන දොර විවර වේවා ...❤🙏🙏🙏🙏🙏

  • @udithaweerarathna7711
    @udithaweerarathna7711 2 ปีที่แล้ว +13

    පූජාවට එන්න බැරිවුණ අපිට මේක ගොඩාක් වටිනවා සර්.ඔබට ගොඩාක් පිං .දීර්ඝායු ලැබේවා ඔබතුමාට 🙏🙏🙏

  • @KDTTube
    @KDTTube 2 ปีที่แล้ว +6

    පින් පොත ලියන්නත් ගත්ත ඔබතුමාට ගොඩක් පින්...විශ්වයට ස්තූතියි.. ❤️ඔබතුමාගෙ video. දැනුම පනිවිඩ ලබාගන්න මටත් අවස්තවක් ලබා දුන්නට.❤️🌍☀️

  • @dinushathejani887
    @dinushathejani887 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමා ට. පින් සිදු වේවා ඝන දෙවියන් අතුලු සියලු දෙවි දේවතාවන්ටත් සියලු සත්වයින්ටත්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි .ගොඩාක් පින් අපේ මාස්ටර් ට .එන්න බැරි උන අපිව අමතක කරේ නෑ .අපේ ගුරුතුමා උතුම් මනුස්සයෙක් තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි .🙏🙏🙏🙏🌻🌻🌻🌻♥️♥️

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 2 ปีที่แล้ว +2

    පින් සිද්ධ වෙනවා මෛත්‍රී භාවනාව කියලා දුන්නට දීර්ඝ ආයුෂ ලැබේවා ජෙසු පිහිටයි තෙරුවන් සරණයි

  • @wasanthibeb7634
    @wasanthibeb7634 2 ปีที่แล้ว +2

    දිරිඝායු... වේවා තෙරුවන් සරණයි ගණදෙවියන් ගේ අශිර්වාදය සියලුදෙනාට ලැබේවා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +2

    පිටරට ඉන්න අපිට ගොඩක් වටිනවා මෛත්‍රී භාවනාව කරපුවාම මම සර්ටත් පින් දෙනවා හැමදාම

  • @Prasadisdiary
    @Prasadisdiary ปีที่แล้ว

    Thank you so much ❤️ සර් අපේ දෙලොවම ලස්සන කරන්න මේ දරන වෑයමට ඔබට අනේකවාරයක් පිං සිදුවේවා🙏

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว

    ගොඩක් පින් මහත්මයා
    ගොඩක් පින්
    මැදපෙරදිග ඉන්න මටත්
    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
    ඔබ තුමාට ගොඩක් පින්

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน

    හරිම වටිනවා මේ මෙත් සිතින් කරන භාවනාව
    මෙත් භාවනාව දෙන සංවේදී කමට පපුව පිච්චිලා කදුළු පිරැනේ මට විතරද..

  • @sunwookun9059
    @sunwookun9059 2 ปีที่แล้ว

    මම ගනදේව්යන් ගේ බැති මතෙක් වැඩසටහන් වලට සහභාගි උනා පිහිට ලැබුනා රස්සාවට ආවාට පසු මගහැරුනා ඔබ තුමාට ස්තුති බුදුසරණයි

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි! බොහොම පිං! 🙏❤💖❤💖

  • @samadhidinushika7637
    @samadhidinushika7637 2 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් ස්තුතියි.....ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා...

  • @uae102
    @uae102 2 ปีที่แล้ว

    මම ඔබතුමාගේ විඩියෝ බලනවා මම ඉන්නෙ විදේශ රටක එම නිසා භාවනාව කරන්න වෙිිලා ලැබුණම කරනවා සර්ට ගොඩක් පිං

  • @ayeshaniroshani4714
    @ayeshaniroshani4714 2 ปีที่แล้ว +4

    අනේ මමත් ආසායි මටත් ඉක්මනින් කරන්න්න ලැබේවා🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @KDTTube
    @KDTTube 2 ปีที่แล้ว +2

    Obathumaata behevinma pin maa kala pin obathumaatath labeevaa ! Ganadhevidhu athulu siyalu dheviyantath maakala pin anumoodhan karami anumoodhan veevaa! 🙏🙏🙏vishvayee ashirvaadhaya asri sir obathumaata thava thavath labeevaa!

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara 2 ปีที่แล้ว

    Obathumata bohom pin mage සිසු සිසුවියන් inna group walatath shair kala me in සියලු දෙනාට ම ayithiwewaa

  • @chanakasurendra7983
    @chanakasurendra7983 2 ปีที่แล้ว +1

    Oba tumata budu sarnth Ganadeve Pheta aservadaya labeva.....!!!!

  • @sujithsujithsujith9674
    @sujithsujithsujith9674 2 ปีที่แล้ว

    Godaak sthuthi.mn aluth kenek unath mn sirge hema video ekakma balanawa.mn maithri bhawanawa karanawa.deviyanta pin denawa.mn me lagadi dawasaka magen mage yaluwek gurukam wedak karanna gihin mage udau illuwa shakthiya laba denna kiyala eyata.mn ganadeviyanta aradana karala.hithe mawagena eyata ganadeviyange shakthiya denna kiuawa.thawa sir kiyala dipu ගෝල්ඩන් kramaya karala eyata ashiwada walallak yeuwa eyawa araksha k kiyala.mata hitha ganna ba eya mata passe msg ekak dala thibuna eyata mn ewapu araksha walalla eyage agawata awa eya dakka kiyala.eyata a wede karanna shathiya labuna kiyala.sirta godak pin mn eda thamai dana gaththe mn ekka ganadeviyan innawa kiyala 🙏🙏🙏❤️❤️❤️bohoma pin.bohoma sthuthiy sirtath gana deviyantath🙏🙏🙏🙏

  • @sandyaniwalpola5426
    @sandyaniwalpola5426 2 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පින්!

  • @madhushi6121
    @madhushi6121 2 ปีที่แล้ว +1

    Godak pin Sir 🙏🙏🙏
    Sir nisa thamai mama gana dewiyanwa wadinna patan gaththe godak pihita thiyanawa 🙏🙏🙏

  • @user-rn1iw7qh2g
    @user-rn1iw7qh2g 7 หลายเดือนก่อน

    Asiri wanigarathma sirta godak pinme maethr bawanawa kiyala dunnata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahindaprasanna2202
    @mahindaprasanna2202 2 ปีที่แล้ว +3

    palaweni comment eka magen

    • @kumudunayana6797
      @kumudunayana6797 2 ปีที่แล้ว +1

      ස්තුතීයි සර්

  • @cosmicenergywith2356
    @cosmicenergywith2356 2 ปีที่แล้ว +2

    අනේ ස්තූතියි සර්...

  • @tinsijayamini3341
    @tinsijayamini3341 หลายเดือนก่อน

    ගොඩාක් පින් සර්🙏🙏🙏

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว

    සාදු ...සාදු...සාදු..🙏🙏🙏

  • @nilumim2640
    @nilumim2640 2 ปีที่แล้ว +1

    Thank you

  • @ireshaayesini9607
    @ireshaayesini9607 2 ปีที่แล้ว +1

    Godak istuti 🙏 istuti 🙏 istuti 🙏 sir,sirta godak pin🙏🙏🙏

  • @moonlovetiktok
    @moonlovetiktok ปีที่แล้ว

    සර් සතුටුයි.මාත් භාවනා කලා. ,,,🙏

  • @RifathRamzeen
    @RifathRamzeen 2 หลายเดือนก่อน

    Thank you I can do avre day thank you

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anujashamalee6903
    @anujashamalee6903 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට

  • @RifathRamzeen
    @RifathRamzeen 2 หลายเดือนก่อน

    Thank you I falos maitrebavana avreday

  • @ChamindaSisira-j9m
    @ChamindaSisira-j9m หลายเดือนก่อน

    ගොඩක් පිං සර්

  • @malkanthikularatne8836
    @malkanthikularatne8836 2 ปีที่แล้ว

    ගොඩක් පින් ස.ට.🙏🙏🙏🙏🙏

  • @randimascience
    @randimascience 2 ปีที่แล้ว +1

    Meka niyamai😍🙏👍

  • @dilenikadilenika7107
    @dilenikadilenika7107 2 ปีที่แล้ว

    🙏🙏🙏
    Pin Master 🙏
    God bless you always Master!!

  • @madushikaariyarathna564
    @madushikaariyarathna564 2 ปีที่แล้ว +1

    Sirta godak pin

  • @nadeewijesekara
    @nadeewijesekara ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි❤️🙏

  • @sudharmawijesundara7904
    @sudharmawijesundara7904 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

  • @rmmallikarathnayaka7649
    @rmmallikarathnayaka7649 ปีที่แล้ว

    සර් ගොඩාක් ස්තුතියි

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 2 ปีที่แล้ว

    සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @nnethrangani1749
    @nnethrangani1749 2 ปีที่แล้ว

    Godak sthuthiy pin oba thumata

  • @manohariliyana3111
    @manohariliyana3111 2 ปีที่แล้ว +1

    🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @ramashpiuranka32
    @ramashpiuranka32 2 ปีที่แล้ว

    2022 මේ අවුරුද්දෙ ඉගෙනීමේ යෝගය තියන දිශාව මොකක්ද කියන්නකො.අර කිලිම් කිව්වෙ නිවස කොටු 9 ට බෙදල ඉගෙනීමේ යෝගය තියන දිශාව හොයන විදිහට ඒඅනුව 2022 හොදම අද්‍යාපන යෝගය තියෙනෙ දිශාව මොකක්ද කියන්නකො 🙏

  • @dishnasilva4138
    @dishnasilva4138 2 ปีที่แล้ว

    Thank you sir

  • @dmjayanthidissanayake4543
    @dmjayanthidissanayake4543 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sunethrademel7629
    @sunethrademel7629 2 ปีที่แล้ว

    Thank you SIR MAMA
    PUJAWA SUKIRIWALIN (CANDY ) WAKING KALANI.

  • @hardesilvaable
    @hardesilvaable 2 ปีที่แล้ว

    Wow beautiful

  • @bhagyaperera1632
    @bhagyaperera1632 2 ปีที่แล้ว +1

    ♥️

  • @user-lg2ei4no7t
    @user-lg2ei4no7t ปีที่แล้ว

    pin sdda wewa gane deviyantath obe tumatath me maitrri bawanawa kiyala dunnata pin pni pni sidda wewa

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @chamilanisha7380
    @chamilanisha7380 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @janakirathnasari3388
    @janakirathnasari3388 2 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @charaninriosha5383
    @charaninriosha5383 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐🙏🙏🙏

  • @sachinigomez8399
    @sachinigomez8399 2 ปีที่แล้ว

    ජාති ජාති පිං

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 2 ปีที่แล้ว

    Asiri sir mama august 31 mage gedra gana dewiyanta 108 pujawa kala. මෛත්‍රී භාවනාව karala ganadewiyanta pin dunna. Man eda රෑ hinen dakka mama lassana pirisidu wathura ඇලක් දිගේ galagena awilla loku ශාලාවක් wage ekakata enawa. Passe mama dakka ethana ganadewi pilima godaak thiyenwa. Eka lokuuu pilimayak dora athule thibba eth dora wahala thibbe. Me hine mokak hari therumak thiyenwada sir?

  • @Sachinthani88
    @Sachinthani88 2 ปีที่แล้ว

    godaaak pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinisubashini5618
    @thilinisubashini5618 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthijanaka2371
    @wasanthijanaka2371 ปีที่แล้ว

    Sadu.sadu

  • @roma3675
    @roma3675 ปีที่แล้ว

    Mama gana dewiyo adahanawa. Ude hawasa Mal puja karanawa.. Mama idala hitaka pork kanawa.. Ekata kamak nadda. Kawru Hari kiyanna

  • @isurih5839
    @isurih5839 2 ปีที่แล้ว

    Sir, manthara hithin kiyana eken prathipalayak tiynwd ?

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤🌏✈

  • @avanthifernando9530
    @avanthifernando9530 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️

  • @piumipiumi9655
    @piumipiumi9655 ปีที่แล้ว

    Ane mata ganapathi 108 mantara dennako.man laga potak ne

  • @heshan6000
    @heshan6000 2 ปีที่แล้ว

    Disable ads please ❤️

  • @sadutharu9626
    @sadutharu9626 2 ปีที่แล้ว

    Sir ta godsk pin. Apita Anna Bari una.

  • @anomananayakkara1336
    @anomananayakkara1336 2 ปีที่แล้ว

    Obthmata godk pin

  • @pushparanasinghe1940
    @pushparanasinghe1940 2 ปีที่แล้ว

    මීලඟ වැඩසටහන කවදාද?

  • @wasanabalasooriya4864
    @wasanabalasooriya4864 2 ปีที่แล้ว

    Maha nuwara fensuin maddiyasthanayak thibenawada

  • @harshanidilrukshi6969
    @harshanidilrukshi6969 2 ปีที่แล้ว

    🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @mallikarathnayake9033
    @mallikarathnayake9033 2 ปีที่แล้ว

    Mama pujava mal walin kara

  • @anushadenagama5350
    @anushadenagama5350 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼✨✨✨

  • @cosmicenergywith2356
    @cosmicenergywith2356 2 ปีที่แล้ว +1

    අනේ ස්තූතියි සර්...

  • @RifathRamzeen
    @RifathRamzeen 2 หลายเดือนก่อน

    Thank you

  • @chamiwasana2631
    @chamiwasana2631 2 ปีที่แล้ว

    සර්ට ගොඩක් පිං 🙏🙏🙏

  • @woodatmanfurnitures191
    @woodatmanfurnitures191 ปีที่แล้ว +1

    🙏

  • @නෙතුනෙතු-ව9ග
    @නෙතුනෙතු-ව9ග 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @vijibodahandi4193
    @vijibodahandi4193 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dishnasilva4138
    @dishnasilva4138 2 ปีที่แล้ว

    Sirta godak pin

  • @amallanka4061
    @amallanka4061 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @dilenikadilenika7107
    @dilenikadilenika7107 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranukaranuka401
    @ranukaranuka401 ปีที่แล้ว

    🙏🙏

  • @roshanwilliams3034
    @roshanwilliams3034 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anomaperera6594
    @anomaperera6594 2 ปีที่แล้ว

    🙏🙏

  • @malkiapsara732
    @malkiapsara732 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @tarichamu123456789
    @tarichamu123456789 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @indikakumarage3085
    @indikakumarage3085 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kalpanidanthanarayana258
    @kalpanidanthanarayana258 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

    • @sandayakumuduni2867
      @sandayakumuduni2867 2 ปีที่แล้ว

      ගොඩක් පින් අපිව දනුවත් කලට 🌼🙏🙏🙏🙏