ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යන්න ඕන හොස්පිටල් එක, google map එකේ search කරන්න 🇰🇷
Pasting iddi wathura wath bonna brida
@@imiusic8993 වතුර බිව්වට aulak naha
Sir kotuwen mona bus ahekada naginna oni danneth ne Durdans Hospital ekata yanna.🤕
Thanaks sir
❤ ගොඩක් ස්තූති❤
ගොඩක් ස්තූතියි සර්
Godaaaaaak hoda danuwath kitimak 💪👊
👍👍👍👍 සුපිරි 👍👍👍👍😘😘😘
Police report apply කරන විදිය full video එකක් ඉක්මනින් දෙන්න...❤❤❤
❤
❤❤❤
❤️🙏
Police warthawa ganath video ekak danna
❤❤❤❤❤
🎉කැත වැඩේ ඒකනම්
Kiyana kathawa sahathika eththa...apith mee re wela gihin photo gahagena awe..kalinma male bank 1thiyala salli lesthi karagena hitapu nisa hodata giya... lamai goda denek amaruwe wetila inne mee weda walin..anee mnda..
Police Report දාන විදිය ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද අයියෙ
Aiya aduma sudu shat ekai kalu kalisamaida adan yanna ona heta
Dardanz hospital eka ewith tiyenne yanna.yana widiha danne sir
දන්නවනේ චාමර අයියෙ මෙඩිකල් එකෙන් පස්සෙ කරගන්ඩ තියන වැඩ ටික ඔනේ පැහැදිලිව
Ane aiye mage lokunu 131 hebei warna andathawaya ne therenne mokadda Kiyala poddak msg ekak danna mokadda wenne kiyala loku deyak 🙏🏾🙏🏾🙏🏾
අයියෙ අර අපේ පාස්පෝට් එකයි පොටෝ එකකුයි ස්කැන් කරලා ඊමේල් එකකට එවන්න කියලා තියන එක පොඩ්ඩක් විස්තරයක් දෙන්නකො එ මොකද්ද කියලා😢 එක දැන්ම කරන්න ඕනද
Polis warthwa gana video ekk denwada
අය්යේ පොලිස් වාර්තාව ගන්න විදිහ පොඩ්ඩක් කියල දෙන්න කො
Poliswartha gena kiyannako
TB test eke. Thiyenne medicle eka karana hospital ekemada
Police report online dana widya gana vdo ekk krnn bro eka tama amaruMa loku deyk
Mage passport eka 2024.11.04 expire wenawa ekata mkd karanna one.passport eka awrudu 2k issarata thiyenna one kiyala thiyenawa.reply me
Police warthw gn kath krmmko..ek poddk aphadili 😓dnm.aplly krnn onid aiiye police report
ඔයට ගොඩක් ස්තූතියි අයියේ හැමදේම පැහැදිලිව කියලා දෙනවා.මට ඔයාගේ පංතියට සහභාගී වෙන්න පුළුවන්ද.
Whatsapp msg ekak danna
Police warthawata ganna widhiha ehema kiynnko aiye
අයියේ anith cmvideo ekh aniwren ikmnt genn
mcn mage admision eke name eka akurak weradi .......slbfe ekata cl karaama eyala kiyanawa eeka hadenna kal yanawalu.....meekata karanna deyak nedda.....thaama eps eke pennanne weradiyata
Katha karala wadak na 2.30 ta wage dunne hata dila thiyanne 😢
Me medical akedi cholesterol ahema ahuwenawada?
පොලිස් රිපෝට් එක කවද්ද දාන්න ඕන
❤️🩹
Mamanam katha karala kiwa mata ada enna ba kiyala. Ethkota kiwa angaharuwada wenakam puluwan aulak na kiyala
අයියා, පුලුවන්නම් පොලිස් රිපෝට් එක ගන්න හැටිත් වීඩියෝ එකක් දාන්නකෝ ලොකු උදව්වක් 🥺🙏
ඔවු
හරි වෙලාවට හරි පොයින්ට් එක බානු ❤ ...
Ow
Mage agille purukak ne aulda
අයියේ,interview එකට ගෙනියන applycation එකේ job එකේ sub category දාන්න තියනව.ගෑනු ලමයිට ජොබ් තියන්නෙ කොයිවගේ ඒවගෙද කියල කියන්නකො...🙏🙏🙏🙏
police report ek gnth kynko
පොලිස් රිපොට් හෙටම ඇප්ලයි කරාට කමක් නැද්ද සර්
ගේපටයිටිස් කියන්නේ සමාජ රොගයක්ද එක බොවෙන රොගයක් නේද. එක තියෙනවා නම් මේඩිකල් fail නේද අයියා
ක්ෂයරෝගය හැදිල සනීපවෙච්ච කෙනෙක්ට මෙඩිකල් ගද්දි ෆේල් වෙයිද.මගෙ යාලුවෙක් අව්ලෙන් ඉන්නෙ ඒ ගැන.එයාට සනීපයි ඒ ගැන පැහැදිලි කරන්න.මං හිතන්නෙ එහෙම අයත් ඇති තව කොරියන් යන්න ආසාවෙන් බාලාගෙන
ඇස් ෆේල් උනොත් එක හදාගන්න කාලයක් දේනවද.
ඇඩ්මිෂන් එකට ගත්ත ෆොටෝ නැතුව අලුතෙන් ෆොටෝ ගත්තට අවුලකි නැද්ද
පොලිස් රිපොට් ගන්න විදිහේ විඩියෝ එකක් ඔනි 🙄
Police Report ekata adama aply krata kamak nedda?
Ou aiye🙏
පොලිස් වාර්තාව ගන්නෙ කොහොමද විඩිඔ එකක් කරන්නකො 😢
Vidio eka karala thinne 😊
මගේ වම් අතේ කැපුම් කැලලි වගයක් තියෙනවා.අනේ ඒක ඔය ටෙස්ට් එක කරද්දි දැක්කම මෙඩිකල් ෆේල් කරනවද.අනේ දන්න කෙනෙක් කියන්නකො ගොඩාක් පින්😔
නැහැ
අයියේ එක පාර ෆොටො පහක් විතර අරගන්නද.ආයි සම්මුඛ පරීක්ශනයටත් පාස්පොට් සයිස් ෆොටො ඔනේ නේද
එක පාර ගහල තියාගන්න, habai බලන්න interview එකට ඉල්ලලා තින්නේත්, white background photomada kiyala
පොලිස් රිපෝට් එක කවදද අැප්ලයි කරන්න ඕන මල්ලි
@pasinduhirushan2025 thanks macho
Matath heta yanna wenne na medical ekata....karanna deyak na...duka thamai..😢😢
ඇයි යන්න බැරි වෙන්නේ 😥😥😥😥😥
@@tharidusandeepa9262 wada karanne forces ekaka...dan inne පොතුවිල් wala...dan inna dutya nisa awasara denne na dan colombo yanna...ekai...
@@vihagadeeptha3419 😥😥😥😥 අනේ
@@vihagadeeptha3419පොඩ්ඩක් කතා කරලා බලපන් මචං විදේශ සේවා එකට හෙට