මේ සංඝටක අඩංගු ඖෂද බොන්න එපා | කොරියන් මෙඩිකල් එකට යන්න ඉන්න ළමයි 🇰🇷🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2023
  • මේ සංඝටක අඩංගු ඖෂද බොන්න එපා | කොරියන් මෙඩිකල් එකට යන්න ඉන්න ළමයි#pointofbhanuwithsouthkorea #southkorea#koreanmedical #epstopikexam #medical

ความคิดเห็น • 118

  • @pointofbhanu8206
    @pointofbhanu8206  10 หลายเดือนก่อน +85

    Like button ඔබන් නැති අයගේ ඇගිල්ල කඩනවා හොදේ 😂😂😂

  • @nawod586
    @nawod586 9 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා,ස්තූතියි 🙏

  • @ThilinaSanjula
    @ThilinaSanjula 10 หลายเดือนก่อน +13

    ගංජ කොච්චර කල් අහු වෙනවාද අයියේ..මම නවත්තල මාස 9ක් වෙන්නෙ අව්ලක් වේවිද දන් නෑ

  • @suriyabandara74
    @suriyabandara74 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි.

  • @LILANKUMARA-so4in
    @LILANKUMARA-so4in 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව සර් ❤️

  • @hdlyrics667
    @hdlyrics667 6 หลายเดือนก่อน

    ඔයාගේ video වටිනව ගොඩක්, හැබැයි කියන්න ඕන දේ කියන්නෙ නෑනෙ එපා වෙනව බලන් ඉන්න ගියාම හැම video එකේම එහෙමයි ඔයාට views වැඩිකරගන්න පුලුවන් ඒක හදාගත්තනම් ❤✌️

  • @gihan9333
    @gihan9333 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර්

  • @shashikakaveen5892
    @shashikakaveen5892 10 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @chamodaadithya2427
    @chamodaadithya2427 10 หลายเดือนก่อน +1

    Thank you❤

  • @tharindusahan9824
    @tharindusahan9824 10 หลายเดือนก่อน +2

    ekanam godak watinawa thankzz

  • @shanikade7963
    @shanikade7963 10 หลายเดือนก่อน

    Thank you ❤️😍

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on 5 หลายเดือนก่อน

    thank you sir.❤❤❤❤❤

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 9 หลายเดือนก่อน

    මේවා අයිතිවෙන බෙහෙත් වර්ග ගැන පුලුවන්නම් වීඩියෝ එකක් දාන්න අයියෙ.

  • @susanthapushpakumara4244
    @susanthapushpakumara4244 5 หลายเดือนก่อน

    හරි ම සුන්දර නිහතමානී චරිතයක් , ජය වේවා මල්ලි ,❤❤

  • @jumma6405
    @jumma6405 10 หลายเดือนก่อน +1

    දෙවනි සෙට් එකේ Cutout marak eka Kiyak wage wenna පුළුවන් Sir

  • @primrosebusary1375
    @primrosebusary1375 7 หลายเดือนก่อน

    Budu ammo! Ethakota koreawe inne sigarat ekakwath bonne nathi mal pohottuda?

  • @user-wm4hp6st2b
    @user-wm4hp6st2b 10 หลายเดือนก่อน +2

    Gym වලදි යූස් කරන ෆ්‍රී වර්කවුට් කිර්‍යේටින් සප්ලිමනට් වල මේවා තියනවද මම ජිම් යනව ඒ දෙවල්.යූස් කරනව අවුලක් වෙන එකක් නැනෙ

  • @shanidukeshan3208
    @shanidukeshan3208 10 หลายเดือนก่อน

    වීඩියෝ එකක් දෙන්න

  • @ganmusic7557
    @ganmusic7557 3 หลายเดือนก่อน

    අයියේ beard oil use කරන එක ප්‍රශ්නයක් වෙයිද 😢

  • @eshanapple6202
    @eshanapple6202 10 หลายเดือนก่อน +2

    මෙවා අඩංගු වෙලා තියෙන බෙහෙත් වර්ගවල නම් ලිස්ට් විඩියෝ එකක් කරන්න 👍🥰

  • @user-ps3nx6cv6q
    @user-ps3nx6cv6q 10 หลายเดือนก่อน

    අයියා මෙඩිකල් එකේදි bmi එක හරියටම බලනවද නැත්තම් ෆේල් කරනවද

  • @himashinimthara1731
    @himashinimthara1731 10 หลายเดือนก่อน

    නොදැනුවත්ව හරි බෙහෙත් වලින් මේ මත්ද්‍රව්‍ය 3න ශරීර ගත වෙලා තියෙනවද කියලා අපිට blood test එකකින් බලාගන්න පුලුවන්ද...

  • @oshanadithya9068
    @oshanadithya9068 10 หลายเดือนก่อน

    අයියෙ ලංකාවෙ මෙඩිකල් එකෙදි ඇගෙ ගන්ජ තීද කියල කොච්චර කාලයක් පස්සට බලනවද කියන්නකො Plz

  • @chanakasachintha7744
    @chanakasachintha7744 8 หลายเดือนก่อน +1

    Blood pressure walata beheth bona kenekta prashnayk weida brother

  • @gaminikarunarathna9367
    @gaminikarunarathna9367 10 หลายเดือนก่อน

    Godak Wadagath video ekak

  • @sachigamage9361
    @sachigamage9361 10 หลายเดือนก่อน

    👍👍👍

  • @user-yf3xt1rn5d
    @user-yf3xt1rn5d 10 หลายเดือนก่อน

    Sigarat arakku aulda aiye. Mata dn madical witharai karanna thiyenne

  • @chalithkalhan1222
    @chalithkalhan1222 10 หลายเดือนก่อน

  • @user-rg3ng7ne4f
    @user-rg3ng7ne4f 10 หลายเดือนก่อน

    ❤❤

  • @Mindmatter205
    @Mindmatter205 10 หลายเดือนก่อน

    Aiye mee api sini wlata gnna metformin tablets ake tiynwa hydrochloride kiylaa dlhydrocodane kiyla newei hebeai ,ahem unoth akth hoda nadd

    • @tharindudilha7302
      @tharindudilha7302 10 หลายเดือนก่อน

      එක අව්ලක් නෑ 👍🏿

  • @dulan632
    @dulan632 7 หลายเดือนก่อน

    depretion valata bona beheth aul neda ayye?? pregabline ehema aulda

  • @sumijanaka2613
    @sumijanaka2613 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @akalankasandakelumofficial2150
    @akalankasandakelumofficial2150 10 หลายเดือนก่อน +1

    Hamotama help krnw ❤❤❤darei

  • @Aishu1998
    @Aishu1998 10 หลายเดือนก่อน +1

    කෑම කන්න පුළුවන් වෙන්න මහත් වෙන්න පාවිච්චි කරන විටමින් වර්ග වල මේ දේවල් අඩංගුද

  • @primrosebusary1375
    @primrosebusary1375 7 หลายเดือนก่อน

    Ethakota dhammika paniya awulak nathida aiya?

  • @surangachamara9552
    @surangachamara9552 10 หลายเดือนก่อน

    Ai aiye lankawe karana medikal eke mewa thiyanawada balanne nadda

  • @manojpriyankara1010
    @manojpriyankara1010 8 หลายเดือนก่อน

    Agreement awamada dan training ekata daanne

  • @maxbro8497
    @maxbro8497 10 หลายเดือนก่อน

    හොදම දේ තමා පෙන ඩොල් පෙන්නක් වත් නොබී ඉන්න එක කොරියාවට යනකම් ... අන්තිමට මොන මගුලක් වෙයිද දන් නෑනේ😅🤣🤣

  • @supun290
    @supun290 10 หลายเดือนก่อน

    Banuka ela macho

  • @travelsite7381
    @travelsite7381 10 หลายเดือนก่อน

    Danne nathuwa owa behath walin agata athul wela thibboth kochchra kalaya yai da nathi wanna🙄

  • @jaanakaruwan4967
    @jaanakaruwan4967 10 หลายเดือนก่อน

    A beheth warga kochchara kal ege tiyeda

  • @user-es2xc6ot4b
    @user-es2xc6ot4b 10 หลายเดือนก่อน

    Sar.mona leda walatada me beheth bonne

  • @shanidukeshan3208
    @shanidukeshan3208 10 หลายเดือนก่อน

    අයියෙ eps account blok unoth moko karanne

  • @prasannapriyanath5821
    @prasannapriyanath5821 หลายเดือนก่อน

    Masa kiyk wage tiyeda nawattnn ona smanyenn kochchr kalykind

  • @surangachamara9552
    @surangachamara9552 10 หลายเดือนก่อน +1

    Weyagra bila thiyanawanam prashnayak weida

  • @Musiclover-c3t
    @Musiclover-c3t 2 วันที่ผ่านมา

    ඒවා ගන්නෙ මොන ලෙඩ ලෙඩ වලටද සර්

  • @w.pnimesh6624
    @w.pnimesh6624 3 หลายเดือนก่อน

    කැස්සට බොන පැනි අවුලක් නෑ නේද

  • @user-ew5sg7nj6e
    @user-ew5sg7nj6e 6 หลายเดือนก่อน

    ගංජ කොච්චර කල් ඇගේ තියනවද

  • @primrosebusary1375
    @primrosebusary1375 7 หลายเดือนก่อน

    Biththra kattak hoyapalla hangenna.

  • @sangeethkarunathilaka922
    @sangeethkarunathilaka922 10 หลายเดือนก่อน

    Show vlta yana ekth awlda me dvs vla

  • @ashen9160
    @ashen9160 9 หลายเดือนก่อน

    අයියා සෝඩියම් valproit බෙහෙත් බොනවා migren වලට එකේ අඩංගු වෙන්වා ද 🙏

    • @parse360
      @parse360 6 หลายเดือนก่อน

      ඔව් මචං මිග්‍රේන් වලට බොන බෙහෙත් වල අනිවරෙන් තියෙනවා

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 หลายเดือนก่อน

    ආයුර්වේද බෙහෙත් හැම එකටම ගන්ජ දාන්නෙ නෑ මම දැනට අවුරුදු 4ක් වෙනවා ආයුර්වේද කරන්න අරන් මමනම් තාම වෙදමහත්තය කංස අඩන්ගු බෙහෙත් නියම කරලා නෑ

  • @PradeepSaranga-yv6eu
    @PradeepSaranga-yv6eu 10 หลายเดือนก่อน

    Api me gema gahanne you tube eken

  • @isurusampath5551
    @isurusampath5551 25 วันที่ผ่านมา

    Saprimant bonawanm aulda mahath wenna 🙂

  • @MaheshMahesh-em1nk
    @MaheshMahesh-em1nk 10 หลายเดือนก่อน +1

    ඇග්රිමන්ට් akak avilla visa wedila yanna inne mm masa 5kalin ganja ugurk biuwa akak aulak yaida

    • @oshanadithya9068
      @oshanadithya9068 10 หลายเดือนก่อน

      මටත් එක දැන ගන්න ඔන මටත් උගුරක් බිව්ව

    • @yamoddisantha-oy1eg
      @yamoddisantha-oy1eg 9 หลายเดือนก่อน

      Agrment ek awith visa wadinn kochchr kal ynwd bro

  • @randeepchinthaka5121
    @randeepchinthaka5121 10 หลายเดือนก่อน

    Ane aiye mata kiyannako masa 4kata kali ganja(guli) use karala thibboth medical ekedi eka ahuwida.😢

    • @ireshadilrukshiiresha8890
      @ireshadilrukshiiresha8890 10 หลายเดือนก่อน +1

      ඔව් මෙහෙට නම් අවුලක් නෑ..ඒත් කොරියන් එකෙදි අහු වෙනවා මාස 8.9 කලින් නවත්තන්න ඕන.

    • @randeepchinthaka5121
      @randeepchinthaka5121 10 หลายเดือนก่อน

      @@ireshadilrukshiiresha8890 😥 mata karanna deyak nadda ethakota

  • @gamingalfha2942
    @gamingalfha2942 10 หลายเดือนก่อน

    Ayye same toga balanawada😊😊😊😊

  • @SamindiIrushika-tk8gz
    @SamindiIrushika-tk8gz 10 หลายเดือนก่อน

    Aiye eka ahak penne na. Kannadi dammath penne ne. Ane eka awulk weida kiyanawada

  • @yashwithcinemaworld7385
    @yashwithcinemaworld7385 10 หลายเดือนก่อน

    Thanx ayye...Hethuwa mokakds e beheth warga thunata eyala akamathiwana 🤔

    • @pointofbhanu8206
      @pointofbhanu8206  10 หลายเดือนก่อน

      විවිද රටවල් තහනම් ඖෂධ පනත් තීනවා මල්ලි. රටෙන් රටට වෙනස් ඒවා

    • @yashwithcinemaworld7385
      @yashwithcinemaworld7385 10 หลายเดือนก่อน

      @@pointofbhanu8206 ah 😃🤟

  • @smaduranga5513
    @smaduranga5513 10 หลายเดือนก่อน

    සීංහල බෙහෙත් බීව්වට කමක් නැද්ද

    • @tharakasameera2084
      @tharakasameera2084 10 หลายเดือนก่อน +1

      Sinhala beheth kiyala ganja guli Kanna epa

  • @jayaweerarandula1814
    @jayaweerarandula1814 10 หลายเดือนก่อน

    Man auruddk ganja gahal na aiya eth gahana laga htya dan masa 2kt witara kalin aulak weid eka

  • @achinikarunarathna5461
    @achinikarunarathna5461 6 หลายเดือนก่อน

    මෙඩිකල් 1දි කන්නාඩි පාවිච්චි කරන්න පුළුවන් ද?

  • @blsachathuranga7901
    @blsachathuranga7901 10 หลายเดือนก่อน +1

    Lankawe den apita heta anidda karana medical1 1ta mewa balapanawada?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  10 หลายเดือนก่อน +2

      කෝකටත් බොන්නේ නැති එක hdai 👍 මේකේ විශේෂයෙන් කියන්නේ slbfe එකෙන් කොරියාවේදි කරන එකට aul කියලා මේ සන්ගටක 3

    • @blsachathuranga7901
      @blsachathuranga7901 10 หลายเดือนก่อน

      Ela ♥

    • @surangachamara9552
      @surangachamara9552 10 หลายเดือนก่อน

      Viyagra wala mewa thiyanawada

  • @DinukaBandara-tz6op
    @DinukaBandara-tz6op 6 หลายเดือนก่อน

    Countact number eka aiya dannako

  • @user-kp6lr7mu1v
    @user-kp6lr7mu1v 10 หลายเดือนก่อน

    Sir BMI eka hariyatama balanawada

    • @pointofbhanu8206
      @pointofbhanu8206  10 หลายเดือนก่อน +1

      ලකුණු දෙන්න පුළුවන් ඒකටත්, ඒක එහෙ මෙහෙ උනාට, fail කරන්නේ නැහැ.

    • @user-kp6lr7mu1v
      @user-kp6lr7mu1v 10 หลายเดือนก่อน

      @@pointofbhanu8206 🙏🙏🙏🙏🙏

  • @sheharaDilmi-dp7fw
    @sheharaDilmi-dp7fw 10 หลายเดือนก่อน

    Police report apply krnnath date denawada

  • @user-em9yq9zj3p
    @user-em9yq9zj3p 10 หลายเดือนก่อน +2

    Warna andatawaye ekak dekak penne neti ayat mepara wibagen fel karalada

    • @pointofbhanu8206
      @pointofbhanu8206  10 หลายเดือนก่อน +1

      Man danna ekkenkwa fail karala, warna andathawa nisa eya me fail una 4 weni paara wage. Thamange velawa thamai.

    • @sumijanaka2613
      @sumijanaka2613 10 หลายเดือนก่อน

      අංක ඇති රෑප 12න් 5 හරියන්න ඕනේ

    • @user-em9yq9zj3p
      @user-em9yq9zj3p 10 หลายเดือนก่อน +1

      Salinda@@pointofbhanu8206

    • @user-em9yq9zj3p
      @user-em9yq9zj3p 10 หลายเดือนก่อน +1

      Ane sar matameka kiyannako sar e danna kenata sampurna warna anda tawa tiyanawada nettam ekak dekak penne neti kenekkda

    • @user-em9yq9zj3p
      @user-em9yq9zj3p 10 หลายเดือนก่อน

      Sar koyannako😢😢😢😔😔

  • @laddugesupun8316
    @laddugesupun8316 10 หลายเดือนก่อน +2

    Monawa wage beheth walada mewa thiyenne

    • @pointofbhanu8206
      @pointofbhanu8206  10 หลายเดือนก่อน +1

      ඒක ඔයාලා බලන්න, දීර්ග කාලීනව බොනවානම් බෙහෙත්, ඒවගේ තීනවද කියලා. Sirch කරන්න, doctor බෙහෙත් දෙද්දී අහන්න, නැත්නම් බෙහෙත් card එක පිටිපස්සෙ බලන්න 👍

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 10 หลายเดือนก่อน +1

    ගංජා බොන දුමක් වැදුනත් ඒක අව්ලක් වෙනවද?

    • @aselajayawardana2491
      @aselajayawardana2491 10 หลายเดือนก่อน +1

      Ow

    • @yassa7403
      @yassa7403 10 หลายเดือนก่อน +1

      Oooo

    • @nileshyt4769
      @nileshyt4769 10 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම

  • @sajithprasad8860
    @sajithprasad8860 10 หลายเดือนก่อน

    Aiye dannathi hinda ahanne idala hitala ganja tikak biuwa lagadi aulak yaida dannane 😔😔

    • @pointofbhanu8206
      @pointofbhanu8206  10 หลายเดือนก่อน

      ඔව් aulak වෙනවා

  • @malshadesilva6086
    @malshadesilva6086 หลายเดือนก่อน

    Thank you ❤

  • @supunchanuka828
    @supunchanuka828 10 หลายเดือนก่อน

  • @harshalakmal5337
    @harshalakmal5337 10 หลายเดือนก่อน

    ❤️❤️

  • @iru-ambalangoda
    @iru-ambalangoda 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @adi40srilanka82
    @adi40srilanka82 10 หลายเดือนก่อน

  • @nisansala5396
    @nisansala5396 10 หลายเดือนก่อน

  • @blsachathuranga7901
    @blsachathuranga7901 10 หลายเดือนก่อน

  • @ashen9160
    @ashen9160 9 หลายเดือนก่อน

  • @darshanamadushan266
    @darshanamadushan266 10 หลายเดือนก่อน

  • @rusanchamara2341
    @rusanchamara2341 10 หลายเดือนก่อน

    ❤️

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 หลายเดือนก่อน

    ❤❤❤