korean medical |කොරියානු මෙඩිකල් එක සහ මෙඩිකල් එකට රැගෙන යායුතු දේවල් මොනවද 😯🇰🇷🇰🇷🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2023
  • korean medical |කොරියානු මෙඩිකල් එක සහ මෙඩිකල් එකට රැගෙන යායුතු දේවල් මොනවද#pointofbhanuwithsouthkorea #koreanmedical #medicaltest #medical #southkoreanmedicaltest #southkorea #eps

ความคิดเห็น • 236

  • @pointofbhanu8206
    @pointofbhanu8206  11 หลายเดือนก่อน +8

    th-cam.com/video/qkpCVtn-wg8h/w-d-xo.htmlttps://th-cam.com/video/qkpCVtn-wg8/w-d-xo.html
    මෙඩිකල් අනිත් video එක.

  • @sumith9446
    @sumith9446 11 หลายเดือนก่อน

    Thanks ayiye

  • @travelsite7381
    @travelsite7381 11 หลายเดือนก่อน +2

    Thanks aiya ❤❤❤

  • @creatcity4184
    @creatcity4184 หลายเดือนก่อน

    Thank you ayye ❤❤

  • @user-jw4er2rb6z
    @user-jw4er2rb6z 2 หลายเดือนก่อน

    සුපිරි වැඩක්.❤❤

  • @akilairan7567
    @akilairan7567 8 หลายเดือนก่อน

    Good Job ❤️👍.

  • @yas8307
    @yas8307 11 หลายเดือนก่อน +1

    Thank you so much ayya

  • @yas8307
    @yas8307 11 หลายเดือนก่อน +1

    I will try

  • @Anu-uw1ic
    @Anu-uw1ic 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @oneplaylist419
    @oneplaylist419 8 หลายเดือนก่อน

  • @dilu4429
    @dilu4429 11 หลายเดือนก่อน

    ❤😊

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sachigamage9361
    @sachigamage9361 11 หลายเดือนก่อน +2

    Skill eka sure nethath beluwa🥺❤

  • @kelumsaranga8468
    @kelumsaranga8468 11 หลายเดือนก่อน

    Dan mama asiri eke inne medical avit .yaluwage medical eka .eyata awrudu ganakata Kalin tb thibba Dan meyala alut format ekak embassy eken dala thiyanawa kiyala eka illanawa api online check kara ehema mukut nane mokakda Dan karanna ona

  • @chamathindika9758
    @chamathindika9758 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @dineshchanaka1661
    @dineshchanaka1661 2 หลายเดือนก่อน

    Sir mage paas post Ake podi pasnayak mage name Ake wasa kame kotasak adui mama xzaam dekama paas mekata mokada. Karanna diurum prekasayak dunnoth athida police report aka Danna hadanakota ahuune I'd Ake awasaneta wasagama tiyenawa paas post Ake ne akata mokada karanne ona air

  • @sashendilshan7491
    @sashendilshan7491 11 หลายเดือนก่อน +1

    🙏❤️❤

  • @lakpriyamadushanka50
    @lakpriyamadushanka50 10 หลายเดือนก่อน +4

    අපිටනම් ස්කිල් ක්ලාස් එකේදි අහගන්න පුලුවන් ඔනි දෙයක් 🙏💚👊

  • @koriyansihinaya-jo1yh
    @koriyansihinaya-jo1yh 10 หลายเดือนก่อน +3

    අයියේ කොරියාවෙදි කරන madical එක ගැන video එකක් කරන්න පුලුවන්ද.. 2023 exam කරලා පාස්වෙලා ඉන්න. එත් මගේ අක්මාවෙ අවුකල් නිසා බෙහෙත් ගන්න ගමන් ඉන්න.බෙහෙත් බොන එක කොරියාවෙදි කරන madical එකට අවුලක් වෙයිද .අක්මාවෙ අවුල කොරියාවෙ කරන මෙඩිකල් එකේදි එක අවුලක් වෙයිද.. අයෙම ලංකාවට එවයිද.😔

  • @user-no2sv3mj2z
    @user-no2sv3mj2z 11 หลายเดือนก่อน

    Aiye police report eka gena video ekak karanna

  • @ranil698
    @ranil698 7 หลายเดือนก่อน

    Passport eke renew karanna dapuwagama,,issued new passport stamp eka thiyeddi police reports eka reject weyidha??

  • @artofbinary5503
    @artofbinary5503 5 หลายเดือนก่อน

    Sir ane mata help karanna.man 2023 exam ekata admission eka gatte.date thibbe 2024 april 08. Time eka balaganna admission num eka gahala check kalata mokuth enne na.sir kohomada balaganne sir

  • @dineshcbasnayaka1622
    @dineshcbasnayaka1622 11 หลายเดือนก่อน +1

    ❤💪

  • @ushaniwijegunawardhana9675
    @ushaniwijegunawardhana9675 4 หลายเดือนก่อน

    Ane mata kiyanawada. 1 kanak witharak aheddi korean yanna barida. Anik kana Hodatama ahenawa. Danta mata kisima prashnayak awe naha. A unata me deta mata prashana weida. Plzzreply

  • @ShalikaMadushanka-mh2ej
    @ShalikaMadushanka-mh2ej 2 หลายเดือนก่อน

    sir mage admishan eke name akuru 2k maru wela eka loku prashnayakdha?mata exam paas wunoth hadaganna beridha ayema eka.?

  • @tharakasandaruvan6343
    @tharakasandaruvan6343 11 หลายเดือนก่อน +1

    සර්
    මන් පොලිස් රිපෝර්ට් එක දැන්මෙ 25, හවස තව තුන්දෙනෙක් දැන්මෙ 26 උදේ , එයාලට ගමේ පොලීසියෙන් 28 කෝල් කලා ඒත් මට තවම නෑ කෝල් කලේ
    ගමේ පොලීසියට ඇවිත් නෑ කිවුවා තාම මගේ එක
    ඇයි දන්නෙ නෑ නේද
    රිප්ලයි ප්ලීස් 🥺

  • @kavindumaduhansa9195
    @kavindumaduhansa9195 11 หลายเดือนก่อน +1

    Police report aka gen විස්තර කරන්න

  • @chamikalasantha381
    @chamikalasantha381 9 หลายเดือนก่อน

    ayye shipbuilding ayage me quota ekata apruval wena ekk nathi weida.

  • @krishanchathuranga8838
    @krishanchathuranga8838 11 หลายเดือนก่อน

    Ft bro

  • @gihanrandika9650
    @gihanrandika9650 8 หลายเดือนก่อน

    Cholostorol mattama kohomada? Sini mattama kohomada aiyeee

  • @ushaniwijegunawardhana9675
    @ushaniwijegunawardhana9675 4 หลายเดือนก่อน

    Pin mata uththarayak Denawada. Mage 1 kanak witharai hodata ahenne. Anik eka ahenawa godak adui. Eth samanya jiwithe mata kisima badawak naha. Podi de unath anik eken ahenawa. Meka prashanayak weida. Mata exam ekata plzreply ekak denna sir

  • @yasirusandamith1118
    @yasirusandamith1118 11 หลายเดือนก่อน

    🥰❤👍

  • @user-lg9mr3pn6s
    @user-lg9mr3pn6s 9 หลายเดือนก่อน

    Aiye sugar thiyena knkt korean ynna barida .medical pass krnne nadda

  • @hassibro4570
    @hassibro4570 5 หลายเดือนก่อน

    Aiye herniya surgery ekak karala thibboth aulak weida?

  • @sahanakalpani8335
    @sahanakalpani8335 11 หลายเดือนก่อน

    Thiroid grntiye kenser ekk Tibila beheth Kar 2013 beheth Kar den tahiroksin Bonawa drokta kiyanne pilika sila ne den kiyala medial eka aul weida

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      ඒක slbfe එකෙන් පොඩ්ඩක් විමසන්න 🇰🇷🇰🇷🇰🇷

  • @yas8307
    @yas8307 11 หลายเดือนก่อน +3

    You have changed the course of my life

  • @bawanthadhananjaya6892
    @bawanthadhananjaya6892 2 หลายเดือนก่อน

    Durdans hospital ekta yana para kiynna puluwnda aiye❤

  • @ayeshagayani5587
    @ayeshagayani5587 11 หลายเดือนก่อน

    aiye mn inheler ekak pavichchi karanawa mata hathiya thiyenw

  • @pinankayatamokakdadennechi7681
    @pinankayatamokakdadennechi7681 7 หลายเดือนก่อน

    Background sudu 4to ekak nathuwa medical giye.. Eka prasnayak weida

  • @user-cy7sm7yq3c
    @user-cy7sm7yq3c 8 หลายเดือนก่อน

    aiyee gitar ganam karene 개 walinda 자루 walinda

  • @ireshadilrukshiiresha8890
    @ireshadilrukshiiresha8890 11 หลายเดือนก่อน

    🇰🇷🇰🇷🇰🇷🌹🌹🌹🌹❤

  • @kanishkamithilaw.6101
    @kanishkamithilaw.6101 2 หลายเดือนก่อน

    Aiya 3 .5 x 4.5 kiyanne Passport size neda ?

  • @theekshanachamod7038
    @theekshanachamod7038 11 หลายเดือนก่อน +4

    Skill eka sure naththath meka blnawa🙂❤️

  • @user-zh8on7is3j
    @user-zh8on7is3j 2 หลายเดือนก่อน

    අයියෙ මම පාස්පොට් එක අලුත් කරා අඩ්මිසන් එකෙ පරන පාස්පොට් අන්කෙ තියෙන්නෙ අලුත් අන්කෙ මෙඩිකල් වලට පොලිස්‍ රිපොට් එකට දැවට අවුලක යන්නැනෙද

  • @bawanthadhananjaya6892
    @bawanthadhananjaya6892 2 หลายเดือนก่อน

    කොටුවෙ ඉදල durdans එකට යන බනස් රූට් එක කියන්නකො

  • @neranjanomal1763
    @neranjanomal1763 7 หลายเดือนก่อน

    Skin allergic ehma awulda?

  • @kanthikanthi1452
    @kanthikanthi1452 9 หลายเดือนก่อน

    Aiye oywa cotact krgnna puluwnda plz loku udwwk

  • @anjana6207
    @anjana6207 11 หลายเดือนก่อน

    Rathu patata huru lens neda

  • @nddlahiru5555
    @nddlahiru5555 9 หลายเดือนก่อน

    අයියේ 23 පලවෙනි සෙට් එකේ ටික දෙනෙක් විතරක් ඇපෲල් කරේ ඇයි.අනිත් කට්ටිය ඊලග කෝට එකටද ඇපෲල් කරන්නෙ

  • @vsllanka1905
    @vsllanka1905 10 หลายเดือนก่อน

    Kollek kochchara usa wenna oneda.

  • @randeepchinthaka5121
    @randeepchinthaka5121 11 หลายเดือนก่อน +1

    mn shipbuilding eke aiye.adata masa 4kta kalin ganja use karala thiyanawa.eka prashnayak weida aiye😥

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      Dan බයවෙන්න එපා, ඔයාට යන්න සෙට් වෙද්දී තව කල් යනවනේ. එතකොට shape. Aith බොන්න epa

  • @vinodhanniranjani
    @vinodhanniranjani 2 หลายเดือนก่อน

    Malli appendix herniya operation karapu mata medical issues enavada

    • @pointofbhanu8206
      @pointofbhanu8206  2 หลายเดือนก่อน

      Harniya බලනවා කියනවා මේ අව්රුද්දෙ ඉදල, ඒත් මෙඩිකල් එකේදී නම් බැලුවේ නැහැ. ඔයා exam ලියන්න. ඕක අව්ලක් වෙන එකක් නැහැ.

  • @DiliniKanchana-cl5hi
    @DiliniKanchana-cl5hi หลายเดือนก่อน

    Aiye girl kenekta usa 140 cm wage tibunoth aulk weida

  • @user-no2sv3mj2z
    @user-no2sv3mj2z 11 หลายเดือนก่อน

    Ane aiye police report eka gena video ekak

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน +1

      දෙන්නම් 👍

  • @asankasandun9563
    @asankasandun9563 11 หลายเดือนก่อน

    16 wanidain passe damma aulak na ne , dnma wadak na neda aiya

  • @user-wv3nd4ph6t
    @user-wv3nd4ph6t 8 หลายเดือนก่อน +1

    එක දතක බාගයයි තියෙන්නේ අවුලක් වේවිද😢

  • @user-rz9gf5se7u
    @user-rz9gf5se7u 4 หลายเดือนก่อน

    Ane ayye mage apasu aviia aia

  • @tharundihansika1016
    @tharundihansika1016 11 หลายเดือนก่อน

    Aiye..girl kenekt korean yann usa ,bara kiyak thiyenn onid aniwaryenma..?

    • @janaka4001
      @janaka4001 2 หลายเดือนก่อน

      Hodata me video eka balapan ,answer thiyenawa 😂

  • @nuwanimanka9314
    @nuwanimanka9314 11 หลายเดือนก่อน

    ❤❤🙏👍💪💪💖💖

  • @user-no2sv3mj2z
    @user-no2sv3mj2z 11 หลายเดือนก่อน

    Police report gena video ekak

  • @ThisaruDilshan-mk4zl
    @ThisaruDilshan-mk4zl 10 หลายเดือนก่อน

    Aiye තයිරොක්සින් වැඩිවීම මෙඩිකල් අවුල් වේවි ද😢

  • @lahirumihiranga6419
    @lahirumihiranga6419 หลายเดือนก่อน

    Eka kanak ahenawa adui eka awl weida

  • @nadeesewwandi3871
    @nadeesewwandi3871 11 หลายเดือนก่อน

    Athe agili balanawada aiye

  • @champikasanjeewa4205
    @champikasanjeewa4205 2 หลายเดือนก่อน

    අයියෙ මගෙ මහපට ඇගිල්ල ටිකක් ඇතුල් පැත්තට නැවිලා තියෙන්නෙ . ඒක අවුලක් වෙයිද 🥺

  • @gamingalfha2942
    @gamingalfha2942 11 หลายเดือนก่อน

    Dada chuttakwitharathibbata kamak nadda😊😊😊😊😊😊

  • @lashankavidu5835
    @lashankavidu5835 11 หลายเดือนก่อน +1

    Sar mata Kan deka pokdak Ahenwa Adui mata yanna bari weida medikal eka Aulak weida mata me pokdak Ahenwa Adui eka witharayi thiyenne mata wena kisima ledak na

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      කනටත් ප්‍රතිකාර කරන ගමන් exam කරන්න 🇰🇷🇰🇷🇰🇷

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      4 වෙනි කාර්තුව

  • @gamingmood5353
    @gamingmood5353 9 หลายเดือนก่อน

    බියර් Awlak Nedda Aiye.

  • @chamithsuranga9148
    @chamithsuranga9148 13 วันที่ผ่านมา

    Aiye wedana nashaka taba aulk nhe neda gablin wage buwata goda dawasak neme ewa denne idala hitala aiye ane loku udauwak kiyanna aulk wenne nhe neda gablin thamai bonna denne

  • @chamithfernando9291
    @chamithfernando9291 11 หลายเดือนก่อน +1

    Adreai aiyea

  • @MuzniAhamed-r2e
    @MuzniAhamed-r2e 11 วันที่ผ่านมา

    Aiye Herniya thiyano nam yanna Puluwanda

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 วันที่ผ่านมา +1

      Operation කරලා, දැන් අව්ලක් නැත්නම්. යන්න පුළුවන්. එහම ගිය අය ඉන්නවා ඕනෑතරම්

  • @tharidusandeepa9262
    @tharidusandeepa9262 11 หลายเดือนก่อน

    😊❤️🥰

  • @markizalshasha2034
    @markizalshasha2034 10 หลายเดือนก่อน

    සවුදි වලට හදපු පස් පෝත ද ඕන නැත්නම් වෙනම හදන්න ඕන ද

  • @thiliniapsara8213
    @thiliniapsara8213 10 หลายเดือนก่อน

    Aiye blood wala hemoglobin adu eka prashnayak weida

    • @pointofbhanu8206
      @pointofbhanu8206  10 หลายเดือนก่อน

      බෙහෙත් බීල යන්න.
      Doctor කෙනෙක්ගෙන් අහල, යකඩ පෙති බොන, ඕක හරියනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් ඔයාගේ ඇගට හොද නෑනේ 👍

  • @ishandanasinga9073
    @ishandanasinga9073 11 หลายเดือนก่อน

    Aiye ksha rogayat injection hemoma dwas 3n enn onida nethinm mona hri wenasak thibbothda enna oni

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      හැමෝම යන්න ඕන අනිවාර්යෙන්ම aith හොස්පිටල් එකට.

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน +1

      එදාට thamai අපේ ඒවගේ report දෙන්නේ, aul තීන අයට බෙහෙත් දෙනවා, testing කරනවා.... Report ගෙදර ගෙනියන්න බැහැ. බලන්න දෙනවා

    • @ishandanasinga9073
      @ishandanasinga9073 11 หลายเดือนก่อน

      Hri aiye❤👊

  • @JayaniGunasekara-pi7cf
    @JayaniGunasekara-pi7cf 6 หลายเดือนก่อน

    Aiye දත් ප්‍රශ්න balapanawada

  • @DinuPriyanthi
    @DinuPriyanthi 2 หลายเดือนก่อน

    Me pdf kohenda bala ganne

  • @akashweerasinghe3231
    @akashweerasinghe3231 11 หลายเดือนก่อน

    Blood cylinger kiyak gannwda?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      ඒකනම් මතක නැහැ මල්ලි, කිහිපයකට ගන්නවා

  • @danushkabandara9647
    @danushkabandara9647 8 หลายเดือนก่อน

    Aiye mage atha agille chuttak aduy pihiyata kapil aka aukak wey da

    • @pointofbhanu8206
      @pointofbhanu8206  8 หลายเดือนก่อน

      චුට්ටක් නම් aulak නැහැ malli

  • @ranillasantha-he7ph
    @ranillasantha-he7ph 2 หลายเดือนก่อน

    දැනට අක්මාවේ තෙල් ටකආත් තියෙනවා මෙඩිකල් එකට අවුල් වෙයි ද

  • @NadeePakaya-zy9kw
    @NadeePakaya-zy9kw 28 วันที่ผ่านมา

    අයියෙ hair transplant කරපු කෙනෙක්ට අවුල්ද

  • @jayaweerarandula1814
    @jayaweerarandula1814 11 หลายเดือนก่อน

    Fail unot medicl mkd wenne

  • @ruvinisiriwardana2733
    @ruvinisiriwardana2733 7 หลายเดือนก่อน

    මල්ලි විසික් වීසා එකකට යනවනං මෙඩිකල් ගන්න ඕනෙද please reply me

  • @user-js5ln8hz6r
    @user-js5ln8hz6r 5 หลายเดือนก่อน +1

    අයියෙ මන් ගන්ජ බොන එක නතර කරල මාස අටක් හිටිය.ඒත් මට නොදුනුවත්ව ගන්ජා උගුරු දෙකක් අද්ද.එක මට ප්‍රශ්නයක් වෙයිද

  • @dimanthasasitha8423
    @dimanthasasitha8423 11 หลายเดือนก่อน +1

    Ayy skill iwarawela koi kaleda medical enne ??

  • @BLACKPANTHER-x6x
    @BLACKPANTHER-x6x 2 หลายเดือนก่อน

    අයියෙ වකුගඩුත් බලනවද මෙඩිකල් එකේ දි

  • @isurumadushan6563
    @isurumadushan6563 11 หลายเดือนก่อน

    Ayye....aniddata hariyatama skill eke risult danawada

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      Videsha sewa eken qwa vidiyata Heta thamai denne

  • @gayandanush5641
    @gayandanush5641 11 หลายเดือนก่อน

    වේලාසනින් giyot wasiy. Natnm godak wela inna wenwa.

  • @travelsite7381
    @travelsite7381 11 หลายเดือนก่อน

    Giyama tattoo eka gahamu 😅

  • @thusithagunarathne3022
    @thusithagunarathne3022 7 หลายเดือนก่อน

    අය්යෙ ජොයින්ට් ගහන එක නවත්තල මාස දෙකයි මෙඩිකල් එකෙදි චෙක් වෙයිද😢

  • @yashwithcinemaworld7385
    @yashwithcinemaworld7385 11 หลายเดือนก่อน +1

    අයියෙ please reply..skill එකත් පාස් උනාම medical eka ගන්න එන්න විස්තර hospital එක , දවස ගැන විස්තර එන්නෙ මොකේටද අපේ ???

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน +1

      Link ekak dai, slbfe web site eke. Ape addmition num eka gahala baluwama hari 🇰🇷

    • @yashwithcinemaworld7385
      @yashwithcinemaworld7385 11 หลายเดือนก่อน

      @@pointofbhanu8206 thank u ayye ❤️

  • @kavindulakshan7215
    @kavindulakshan7215 11 หลายเดือนก่อน

    Sir (ppp) rogaya ganath balanawada

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      Ppp qwe????

    • @kavindulakshan7215
      @kavindulakshan7215 11 หลายเดือนก่อน

      @@pointofbhanu8206 you tube eke thino sir e lede gana (ppp) kiyala baluwama eno

  • @user-ji1jq6gb6j
    @user-ji1jq6gb6j 11 หลายเดือนก่อน +3

    මැශින් එක්කට වම් අතේ මහපට ඇගිල්ල අහුනේ හොස්පිටල් එකෙ හැම රිපොර්ට් එකක්ම තියෙනවා නියපොත්ත ලග ඉදන් උඩට නැ එක ප්‍රශ්නයක් වෙයිද ඔන වැඩක් කරන්න පුලුවන් හැබැයි.

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน +1

      ඒක ගැන මට හරියටම උත්තර දෙන්න බැහැ. පොඩ්ඩක් slbfe එකෙන් ahanna

    • @GayanjanUdayanga-bt6hw
      @GayanjanUdayanga-bt6hw 2 หลายเดือนก่อน

      උබගේ නියපොත්තම නැද්ද ඇගිල්ලේ

  • @user-no2sv3mj2z
    @user-no2sv3mj2z 11 หลายเดือนก่อน

    Police report ekata peminili dala thiyana ewath wetenawada😮

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      ඒවා aulak නැහැ
      නඩුව යන්නේ නැත්නම් උසාවියේ.
      දඩ වැදිලා නැත්නම්, මත්ද්‍රව්‍ය වලට එහම aulak naha

  • @prabodhaprabodha-uf6pq
    @prabodhaprabodha-uf6pq 6 หลายเดือนก่อน

    අයියෙ අනේ කියන්නකෝ දත් දාලනම් ඉන්නෙ යන්න බැරිද

  • @gihanchandima5425
    @gihanchandima5425 10 หลายเดือนก่อน

    Aiye tatto gahala enna aka aulk venavda ndda kiyla vidio ekak dennako aiye

    • @pointofbhanu8206
      @pointofbhanu8206  10 หลายเดือนก่อน

      දාල තීන්නේ බලන්න මලයා, පහළ athi

  • @prasadchamara4967
    @prasadchamara4967 11 หลายเดือนก่อน

    Danata sini walata beheth bona aka aulak wavida.

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน +1

      ඒවානම් aulak නැහැ

  • @lakshantharaka1028
    @lakshantharaka1028 8 หลายเดือนก่อน

    Suppliment steroids aran thibboth awl yaida

    • @pointofbhanu8206
      @pointofbhanu8206  8 หลายเดือนก่อน

      ඒවානම් ගැටළුවක් වෙන්නේ නැහැ

  • @nkgunawardana8006
    @nkgunawardana8006 11 หลายเดือนก่อน

    Ayye.. mahath wenna beheth biwwa ayata awlk yawida. Na neda

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      නැහැ නැහැ
      ඒත් බලල බොන්න ඒ බෙහෙත් 👍

    • @nkgunawardana8006
      @nkgunawardana8006 11 หลายเดือนก่อน

      @@pointofbhanu8206 hari ayye. Thank u ❤️

  • @npvoicetv3399
    @npvoicetv3399 11 หลายเดือนก่อน

    Athe agili hariyata awenne nathinam medical fail karanawada

    • @pointofbhanu8206
      @pointofbhanu8206  11 หลายเดือนก่อน

      ඒකනම් ahanna ඕන මල්ලි slbfe එකෙන්ම

    • @user-tp9bf8hq2s
      @user-tp9bf8hq2s 11 หลายเดือนก่อน

      Athe agili damej welanam medical feel wenawada?

  • @DexterB.
    @DexterB. 8 หลายเดือนก่อน

    බීඩි / සිගරට් බොන එක ප්‍රශ්නයක් ද? කොරියාවෙන් කරන මෙඩිකල් එකේදී ඒක අහුවෙනවද?