ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1.බත් කාලා කන්න අමුද්‍රව්‍ය 3න් රස පුඩිමක් | pudding recipe | pudding hadana hati | yoghurt puddingth-cam.com/video/lzZHuIQ3gtg/w-d-xo.html2.පැය ගානක් එළියේ තිබ්බත් දිය නොවන විදිහට බත් කාලා කන්න ජෙලි පුඩිමක් | broken glass jelly puddingth-cam.com/video/UBSQ2Bslftg/w-d-xo.html
මම මේ විදියට දින දෙකක් හැදුවා ඉතාම රසවත් ඇත්ත ම මෙය බලන හැමෝම හදල බලන්න මමත් හැදුව නිසයි කිව්.කිවුවෙ නංගා ඔයා ටත් බුදු සරනයි ❤
බොහොම හොඳයි මේක, හැමදාමත් වගේම කතා කරන විදිහ නම් හරීම නිස්කලංකයි, ප්‍රසන්නයි. ජය වේවා 👍❤
මම මේක හැදුවා...ඇත්තටම පුදුම රසක් තිබුනේ❤❤❤ ඔයාට ගොඩාක් පිං මේ වගේ රස කෑම හදන්න කියාදෙනවාට..👍👍👍👍❤️❤️❤️තෙරැවන් සරණයි ❤❤❤❤
❤️🙏
අම්මෝ ඒකේ රස අක්කා මම හැදුවා මාර රසයි. මහත්තයා ගොඩක් කැමති උනා
ෂා..මරැ...ඉක්මනින්ම හදනවා.....බොහොම පිං 🙏🙏🙏 ❤❤❤
ම්ම්ම් රස පාටට පේනව අනිවාර්යයෙන්ම මාත් හදනව ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි මැණික ❤❤❤❤❤❤
හදලා බලන්නම් ස්තුතියි ඔයාට ජෙසු පිහිටයි ❤❤❤
මේක හැදුවා මරු
රස පාට පේනවා ඔයාට ගොඩාක් ස්තුතියි මැනික බුදු සරනයි දෙවි පිහිටයි ජය වේවා 🌻🌻💚💚🌻🌻🌻💚💚💚🙏🙏🙏💚💚💚💚💚🙏🙏🙏🙏
Good_idiya_👌👌👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Nice recipe.. Looking excellent.. Good job chef 😊
Wow niyamai nangi
මේක ඊයේ රෑත් හදලා ෆ්‍රිජ් එකේ දැම්මා බබාලා හරි ආසයි. ඉල්ල ඉල්ල කනවා. මම අපේ අම්මටත් දුන්නා එයා ආසාවෙන් කෑවා. අක්කේ ඔයාට ස්තූතියි❤ පොල් කිරි වලින්ද කියලා හිතාගන්න බෑ
❤️🙏❤️
Thank you so much dear..❤❤
Wow
Frig ekema thiyanna onad
Frig ekema thiyanna onada
👍
Kochchra dawas thiya ganna puluwanda hadala
Ane maruma kemak niro.👍👍👍Thanks oyata.Alumma deyak.Den YT kattiya onna hadai hode.Ayala Aluth akak hoyagaththa kiyala.😂😂😂❤❤❤❤❤❤❤
ඔව් නේද
❤❤❤
හදලා කනකම් හිතුනේ නෑ මේ තරම් රසයි කියලා. මාර රසයි. ඔයත් පුදුම දේවල් තමා ගේන්නේ. අපේ ගෙදර අය මට මේක ආයේ හදන්න කිව්වා.
❤❤❤👍👍👍
Thank.you
Niyamai🩷🩷 idiriyatth me wage video denna kiyla suba pathanwa.atthtama watinwa mehma dewal denagnn ekath🩷
🌹🌹🌹
❤
👍👍👍💚☺
🤤🤤🤤
💐💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏
Sha neyamai
Ikmaninma hadanawa. Dan gelatin godak ganan neda ane
ග්‍රෑම් 100 රුපියල් 560 තියනවා. ලස්සන් කවර නෑ. ඉටි කවරෙක එන්නෙ අහලා බලන්න
Agar powder dnnn barida
පුළුවන්
මමත් ඊයේ හැදුවා...හරිම රසයි....ඒත් ජෙලටින් ටික අඩියට බැහැලා තිබුනනනේ...ඒ ඇයි කියලා කියනවද.....❤❤❤
හරියට දිය වෙල නෑ. ජෙලටින් වැඩියෙන් දැම්මද
@niraSrecipes ඔව් මිස්
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏ෆ්‍රිජ් එකේ නොදා සෙට් වෙන්නේ නැද්ද
නෑ සුදෝ
මී කිරි නැතිව හදන්න බෑද මොකද මීකිරි කියන්නේ වහ තනිකර ඒකයි
මීකිරි වෙනුවට යෝගට් ටිකක් මිශ්‍ර කරන්න පුළුවන් ද මිදෙන්න
ඔව්
යොගට් දාන්න පුලුවන් ද මී කිරි නැතිව නැත්තම් fresh milk hari
යෝගට් පුලුවන් ෆ්‍රෙශ් මිල්ක් බෑ
එකම අවුල ජෙලටින් ජෙලටින් හදන්නෙ ඌරන් ගෙ හමෙන් නේද
ජෙලටින් ගුණයි ප්‍රෝටින් බහුලයි. හදන්නේ නම් සත්ව මැරබෝන් මාළු සම්
Vegan අයට කන්න බෑ නේද? Curd නැතුව හදන්න බැහැ ද? Thank you.
බෑ
Akke mewa aurudu 3ka babekta denna puluwanda?
ජෙලටින් දෙන්න හොඳයි නම් දෙන්න හොඳයි නඟා
Uku pol kirida ona
නෑ හොඳ පොල් බෑයක් ගාලා වතුර 500මිලි ලීටර් දාලා බ්ලෙන්ඩ් කරලා මිරිකන්න
Why can't you keep it out side to acctivate bacteria and set?
Because it doesn’t have lactose
උකුම පොල්කිරිද ගන්නෙ අනේ
පොල් බෑයක් ගාලා වතුර 500ml දාලා බ්ලෙන්ඩ් කරලා මිරිකන්න
ඇයි මුහුන් එකතු කරන්නේ
සෙට් වෙන්න
@@niraSrecipes යෝගටි හදන කොට මුහුන් දාන්නේ සුද්‍ර්‍ය ජිවි ක්‍රයාවලිය වැඩි කරගන්න. 35,40 වගේ රස්නයකදි ඊට පස්සේ පැයක් පමන පරිසර උෂ්ණත්වයේ තියවනා ඊට පස්සේ තමයි ප්‍රජ් එකට දාන්නේ.මෙිකත් එහෙමද?
@@keshanchathuranga2034 meka pol kiri e nisa wenas. kiyala thiyana widihata ganna dr.
😂
❤❤❤❤
1.බත් කාලා කන්න අමුද්‍රව්‍ය 3න් රස පුඩිමක් | pudding recipe | pudding hadana hati | yoghurt pudding
th-cam.com/video/lzZHuIQ3gtg/w-d-xo.html
2.පැය ගානක් එළියේ තිබ්බත් දිය නොවන විදිහට බත් කාලා කන්න ජෙලි පුඩිමක් | broken glass jelly pudding
th-cam.com/video/UBSQ2Bslftg/w-d-xo.html
මම මේ විදියට දින දෙකක් හැදුවා ඉතාම රසවත් ඇත්ත ම මෙය බලන හැමෝම හදල බලන්න මමත් හැදුව නිසයි කිව්.කිවුවෙ නංගා ඔයා ටත් බුදු සරනයි ❤
බොහොම හොඳයි මේක, හැමදාමත් වගේම කතා කරන විදිහ නම් හරීම නිස්කලංකයි, ප්‍රසන්නයි. ජය වේවා 👍❤
මම මේක හැදුවා...ඇත්තටම පුදුම රසක් තිබුනේ❤❤❤ ඔයාට ගොඩාක් පිං මේ වගේ රස කෑම හදන්න කියාදෙනවාට..👍👍👍👍❤️❤️❤️තෙරැවන් සරණයි ❤❤❤❤
❤️🙏
අම්මෝ ඒකේ රස අක්කා මම හැදුවා මාර රසයි. මහත්තයා ගොඩක් කැමති උනා
ෂා..මරැ...ඉක්මනින්ම හදනවා.....බොහොම පිං 🙏🙏🙏 ❤❤❤
ම්ම්ම් රස පාටට පේනව අනිවාර්යයෙන්ම මාත් හදනව ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි මැණික ❤❤❤❤❤❤
හදලා බලන්නම් ස්තුතියි ඔයාට ජෙසු පිහිටයි ❤❤❤
මේක හැදුවා මරු
රස පාට පේනවා ඔයාට ගොඩාක් ස්තුතියි මැනික බුදු සරනයි දෙවි පිහිටයි ජය වේවා 🌻🌻💚💚🌻🌻🌻💚💚💚🙏🙏🙏💚💚💚💚💚🙏🙏🙏🙏
Good_idiya_👌👌👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Nice recipe.. Looking excellent.. Good job chef 😊
Wow niyamai nangi
මේක ඊයේ රෑත් හදලා ෆ්‍රිජ් එකේ දැම්මා බබාලා හරි ආසයි. ඉල්ල ඉල්ල කනවා. මම අපේ අම්මටත් දුන්නා එයා ආසාවෙන් කෑවා. අක්කේ ඔයාට ස්තූතියි❤
පොල් කිරි වලින්ද කියලා හිතාගන්න බෑ
❤️🙏❤️
Thank you so much dear..❤❤
Wow
Frig ekema thiyanna onad
Frig ekema thiyanna onada
👍
Kochchra dawas thiya ganna puluwanda hadala
Ane maruma kemak niro.👍👍👍
Thanks oyata.
Alumma deyak.
Den YT kattiya onna hadai hode.
Ayala Aluth akak hoyagaththa kiyala.😂😂😂
❤❤❤❤❤❤❤