රස වෑහෙන අල ටොෆී හරිම විදිහට හදමු|Delicious Potato Toffee Recipe(Eng Sub)|Sri Lankan Food|Cooking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය /Ingredients
    අල/Potatoes - 500g
    සීනි/Sugar - 600g
    මිටිකිරි /Thick Coconut Milk - 3/4cup
    එනසාල්/Cardamom - 3
    ලුනු/Salt
    Welcome to our cooking channel, Tharuz Cafe and get to know quick recipes of delicious food along with traditional cuisine!
    Today we will be making delicious potato toffees!
    Easy yet mouth watering!
    Let us know your toffee experiences in the comments below! :D
    And, don't forget to subscribe! ^_^
    Follow us on Facebook: www.facebook.c...
    #easyrecipes #srilankanfood #easyfoodrecipes #easymicrowavefood #easysnacksrecipe #srilankansweets #easyrecipes #villagefoodrecipes #tharuzcafe #breakfastrecipe #riceflourrecipe #dinnerrecipe #cooking #traditionalfood #sweets #newyearrecipes #riceflourrecipe #toffee #potatorecipe #potatotoffee #අලටොෆී

ความคิดเห็น • 321

  • @user-sf6pg1wz8m
    @user-sf6pg1wz8m 9 หลายเดือนก่อน +28

    ada mama oyage recipe ekata ala toffee haduwa hari vidihata rasata awa... Oyata thanks karanawa 🙏🙏hariyata hamadema kiyala denawata.. God bless u ❤

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! God bless you! 😊🧡

    • @ranjaniranjani902
      @ranjaniranjani902 8 หลายเดือนก่อน

      W

    • @wimala8576
      @wimala8576 7 หลายเดือนก่อน +1

      Very nice 👍🙂

    • @wimala8576
      @wimala8576 7 หลายเดือนก่อน +1

      Very nice and easy to make you teach us beautifully thank you for being honest showing me your video thank you again again again good luck and god bless you

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      @wimala8576 😊🧡

  • @uuyu9428
    @uuyu9428 10 หลายเดือนก่อน +17

    ඉතමන් පැහැදිලිව කායලා දුන්නට ගොඩක් පින්

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 😊❤️

  • @PiyasiriJayasekara-vu2pt
    @PiyasiriJayasekara-vu2pt 17 ชั่วโมงที่ผ่านมา +1

    හොදින් වැටහෙන විදීයට කියා දීම
    ගැන සතුටුයි.ස්තුතියි.

    • @tharuzcafe
      @tharuzcafe  17 ชั่วโมงที่ผ่านมา

      😊♥️

  • @deepikajayakody4552
    @deepikajayakody4552 5 หลายเดือนก่อน +2

    අද හැදුවා.නියමෙට ආවා. රසත් උපරිමයි.කෑලිත් ලස්සනට කැපුනා. අවුරුද්දට ආයෙ හදනවා. ස්තුති.

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @user-zi7uf4zn6o
    @user-zi7uf4zn6o 8 หลายเดือนก่อน +3

    හරිම සරලව පැහැදිලි කලා.මටත් ආශා හිතුනා හදන්න.ගොඩක් ස්තූතියි ❤❤

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 😊🧡

  • @ThilakshiNAbeyrathne-yx3mp
    @ThilakshiNAbeyrathne-yx3mp 10 หลายเดือนก่อน +8

    හරිම පැහැදිලියි ස්තූති ❤

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      🧡😊

  • @ddhammi7349
    @ddhammi7349 11 หลายเดือนก่อน +7

    හරිම නීට්.හදන්න ඕන.ස්තුතියි

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! අනිවාර්යයෙන් හදලා බලන්න, හරිම රසයි! ❤️😊

  • @chintasamaranayake933
    @chintasamaranayake933 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනට පැහැදිලි කරා බොහොම ස්තූතියි

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 😊❤️

  • @user-px3uc5zw7h
    @user-px3uc5zw7h 7 หลายเดือนก่อน +6

    හරිම රසයි..Thank you 🎉

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      🧡😊

  • @amarasinghemudiyanselageda5469
    @amarasinghemudiyanselageda5469 7 หลายเดือนก่อน +4

    ගොඩාක් හොදට කලා වැඩෙි නියමයි.🎉

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      🧡😊

  • @wema4141
    @wema4141 7 หลายเดือนก่อน +3

    හරිම.පැහැදිලිවට.කියලා.දුනිනාොඩක්.ස්තුතියි

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 😊❤️

  • @user-eh2zn3oc2b
    @user-eh2zn3oc2b 3 หลายเดือนก่อน +1

    මමත් හැදුව හරිම රසයි හොදට හැදුනා අල ටොෆි එක ඔයාට ගොඩක් ස්තූතියි 💖💖💖💖

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට 😊🧡

    • @user-eh2zn3oc2b
      @user-eh2zn3oc2b 3 หลายเดือนก่อน +1

      @@tharuzcafe 🥰

  • @malajayanthi9046
    @malajayanthi9046 2 หลายเดือนก่อน +1

    Mama me recipe ekata ala dosi haduwa. Aththatama harima rasai hariyatama awa. Godak sthuthi. Budusaranai duwa.

    • @tharuzcafe
      @tharuzcafe  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! බුදු සරණයි! ♥️😊

  • @varunikirihena2256
    @varunikirihena2256 6 หลายเดือนก่อน +1

    ඉතා හොද පැහැදිලි කිරීමක්..බොහොම ස්තූතියි..

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊❤️

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn 6 หลายเดือนก่อน +2

    පෙනුමෙන් නම් රස පාටයි😊❤☺😍😋

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      කිරි ටොෆි වලට වඩා ගොඩක් රසයි! 🧡😊

  • @RoshanThilakarathna-lk8cn
    @RoshanThilakarathna-lk8cn 6 หลายเดือนก่อน +3

    අාසම කෑමක් කිරි ටොෆි ❤මේ අල ටොෆි හදලම බලන්න ඔනි

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      🧡😊

  • @kamanidesilva1916
    @kamanidesilva1916 4 หลายเดือนก่อน +5

    මම අල ටොපි හදනකොට අන්තිම අවස්ථාවෙදි මිශ්‍රණය පතුගාන්න බැරිතරමට රබර් වගේ තදගතියක් එනවා. පතුගාන්න බැරිනිසා මිශ්‍රණය ලැල්ලට දානවා.නමුත් ඒක කෑලි කපන්න පුළුවන් තරමටවත් හයිවෙන්නෙ නෑ

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน +5

      හයි වෙන්නෙ නැති එකම හේතුව අල ප්‍රමාණය වැඩි වෙලා සීනි අඩු වුනාම. හරිම අනුපාතයට ගත්තා නම් හරි 😊

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 10 หลายเดือนก่อน +4

    Thank you very much for the very clear instructions ❤

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      You are so welcome! 😊❤️

  • @mgprarthana6971
    @mgprarthana6971 4 วันที่ผ่านมา +1

    eka patta❤❤

    • @tharuzcafe
      @tharuzcafe  4 วันที่ผ่านมา

      🧡😊🧡

  • @sandragemallika9957
    @sandragemallika9957 4 หลายเดือนก่อน +2

    මම අද අල ටොෆි හැදුවා.මේ විදියට.

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      😊🧡

  • @sandamalipksd1077
    @sandamalipksd1077 6 หลายเดือนก่อน +2

    හරිම neat.lassanta tiyanawa

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊🧡

  • @malajayanthi9046
    @malajayanthi9046 7 หลายเดือนก่อน +1

    Putha harima karunika widihata visthara karanawa. Mamath haduwa puthage recipe eka.hodata awa. Harima rasai. Puthata jayen jayama vewa.

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි මේ ආදරණීය අදහස් වලට aunty! අපේ අම්මා තමයි කෑම ඔක්කොම හදන්නෙ, අම්මට කියන්නම් රසට ඇවිත් කියලා 😊🧡

  • @rasikerathnayake621
    @rasikerathnayake621 9 หลายเดือนก่อน +1

    Apit gaduwa ..attatm harim rasai..padamt hariytm awa ..thankyou akki recipe ekta..❤️😋

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 9 หลายเดือนก่อน +2

    Very clearly you described everything. Can we use condensed milk instead of coconut milk?

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      We are adding coconut milk to make them soft. But condensed milk cannot really do that. And as condensed milk is sweet, might have to reduce the amount of sugar we use, otherwise toffees will be way too sweet. So its better to use coconut milk 😊❤️

    • @casildarajaratnam9108
      @casildarajaratnam9108 9 หลายเดือนก่อน +1

      @@tharuzcafe thanks for yr prompt response. Pls do the Xmas cake recipe

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      @casildarajaratnam9108 Christmas cake, ok will ask mom. She is the one who makes all these 😁 🧡

  • @kavindualone
    @kavindualone 5 หลายเดือนก่อน +1

    දැන් මේ අපි හදන ගමන ❤️😊😁

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      Oh really?? Good luck! 😁🧡

  • @ramaniperera2259
    @ramaniperera2259 10 หลายเดือนก่อน +1

    Harima lassanai rasa patai.Hadannath aasa hetenava.Harima kneet.Bhavanavak vage.Oyata godak stuthiy.God bless you

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මේ ආදරණීය අදහස් වලට! God bless you! 😊❤️

  • @user-sk6yj1ii6z
    @user-sk6yj1ii6z 8 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි හරිම සරලයි බොරු වැල්වටාරම් නැහැ ස්තුති ඔබට ❤

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️😊

  • @user-pc1mx2og8e
    @user-pc1mx2og8e 9 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි හොඳට කියල දුන්නා ..

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      ❤️😊

  • @jayanthikumaridasanayakaku1046
    @jayanthikumaridasanayakaku1046 11 หลายเดือนก่อน +5

    ඉස්තුතියි හරිම රස ඇති මමත් හදන්න ඕනේ 👍❤

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      ඔව්, ගොඩක් රසයි, අනිවාර්යයෙන් හදලා බලන්න! ❤️😊

    • @neetagamage1820
      @neetagamage1820 10 หลายเดือนก่อน +1

      I will make it soon. Look delicious. Thanks 👍

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      Of course, give it a go, youll love it! ❤️😊

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 5 หลายเดือนก่อน +1

    බොහොම. පිං. දැනූම. දුන්නාට. 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      😊🧡

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 5 หลายเดือนก่อน +1

    Math ada haduwa mehema.polkirinoda butter dala.niyameta awa.thank you

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අත්දැකීම බෙදාගත්තාට! 😊🧡

  • @deepikand5722
    @deepikand5722 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි godak hodin kiyala finnata🎉🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      😊❤️

  • @samaranayakasamaranayakas6695
    @samaranayakasamaranayakas6695 3 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා හරිම රසයි 😋😋😋❤

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      😊🧡🧡

  • @ritaprins7844
    @ritaprins7844 9 หลายเดือนก่อน +2

    Thank you so very much clearly explained

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      You are so welcome! 😊❤️

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 10 หลายเดือนก่อน +3

    ඉතා පැහැදිලි ස්තූතියි 💓💓🥰👌

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      😊❤️😊

    • @AsokaKumari
      @AsokaKumari 8 หลายเดือนก่อน +1

      C,🎉

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 7 หลายเดือนก่อน +1

    ගුඩ් නියමයි හරිම පැහැදිලියි 👌

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      😊❤️

  • @chandrikaattygalle1446
    @chandrikaattygalle1446 10 หลายเดือนก่อน +1

    Godak hodai duwa. Oya hodata kiyala denawa. Thank you. Budhusaranai 🙏

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි aunty! බුදුසරණයි! 😊❤️

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 7 หลายเดือนก่อน +1

    Bohomathma isthuthei theruwansaranai 👍👌❤

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      ❤️😊 තෙරුවන් සරණයි!

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว +3

    ස්තුතියි තෙරැවන් සරණයි

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 😊❤️

  • @user-bj5su9og8r
    @user-bj5su9og8r 8 หลายเดือนก่อน +1

    Very Neat& very sweet
    Mamath Hadanawa
    Thank you so much ❤

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      You are so welcome 🧡😊

  • @nalanikusumalatha6606
    @nalanikusumalatha6606 7 หลายเดือนก่อน +1

    Harima rasai mamath haduwa godak pin

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 🧡😊

  • @user-ts3yt1do5o
    @user-ts3yt1do5o 2 หลายเดือนก่อน +1

    Thank you❤

    • @tharuzcafe
      @tharuzcafe  2 หลายเดือนก่อน

      ♥️😊

  • @UrUr-mi2th
    @UrUr-mi2th 22 วันที่ผ่านมา +1

    Thank s❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  22 วันที่ผ่านมา

      🧡😊

  • @surathiramzee9847
    @surathiramzee9847 8 หลายเดือนก่อน +1

    Thanks for the video sister. Very useful good explanation. Happy New year 2024.💕💕💕🌹👍🏼

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      You are most welcome! May you have a Blessed New Year filled with joy! 😊❤️

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 5 หลายเดือนก่อน +1

    Well explained! Thank you!❤😊

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      😊🧡

  • @piyadasaananda1220
    @piyadasaananda1220 11 หลายเดือนก่อน +1

    රස ඇති . මමත් හදනවා .ගොඩක් ස්තුතිය .

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      හරිම රසයි, අනිවාර්යයෙන් හදලා බලන්න 😊❤️

  • @chandraherat1706
    @chandraherat1706 7 หลายเดือนก่อน +1

    ස්තුතියි

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      🧡😊

  • @sriyanisilva9344
    @sriyanisilva9344 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි....ස්තුතියි

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 😊❤️

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 5 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      🧡😊

  • @indujeewani3519
    @indujeewani3519 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤️

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      😊🧡 you are welcome!

  • @nvaasoka2587
    @nvaasoka2587 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 4 หลายเดือนก่อน +1

    ❤Thanks

    • @tharuzcafe
      @tharuzcafe  4 หลายเดือนก่อน

      😊🧡

  • @anulawijewardena242
    @anulawijewardena242 10 หลายเดือนก่อน +1

    ස්තුතියි💐

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      ❤️😊

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว +1

    Sha niyamai duwa harima piliwelata kiyala dunna ❤❤❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Thank you so much aunty! ❤️😊

  • @user-dm6cn6wv4x
    @user-dm6cn6wv4x 6 หลายเดือนก่อน +1

    Thank you

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊🧡

  • @kushising4851
    @kushising4851 ปีที่แล้ว +2

    Pol kiri venuvata fresh milk ganne puluvanda?

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      පොල්කිරි එකතු කරන්නෙ මෙලෙක් වෙන්න, ඒ නිසා පොල්කිරි නැත්නම් බටර්/මාජරින් වගේ දෙයක් දාන්න 😊

  • @sandyakumari628
    @sandyakumari628 11 หลายเดือนก่อน +1

    Harima hodin kiyala. Dunna. 🙏

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️😊

  • @mangalikarajakafuna478
    @mangalikarajakafuna478 6 หลายเดือนก่อน +1

    ❤thank you i will maKe tomorrow

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊🧡

  • @skscientificcalculatorsand8145
    @skscientificcalculatorsand8145 3 หลายเดือนก่อน +1

    සුපිරි

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      🧡😊

  • @thilinisandamali6226
    @thilinisandamali6226 11 หลายเดือนก่อน +1

    Godai sthuthiy.mamath haduwa.rasata awa❤

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊❤️

  • @monicaetugala3091
    @monicaetugala3091 8 หลายเดือนก่อน +1

    Thanks for sharing ❤

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      😊🧡

  • @KimPeterRasmus
    @KimPeterRasmus 3 หลายเดือนก่อน +1

    verynice--- sister

    • @tharuzcafe
      @tharuzcafe  3 หลายเดือนก่อน

      🧡😊

  • @sumethracol3331
    @sumethracol3331 11 หลายเดือนก่อน +2

    ඉතා පැහැදිලියි. ස්තුතියි.❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️😊

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට ❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      🧡😊

  • @harshifernando3835
    @harshifernando3835 11 หลายเดือนก่อน +1

    Hondata explain kala , thank you

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️😊

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 8 หลายเดือนก่อน +1

    මමත් නිතරම,අල දෝසි,කිරි ටොෆී හදනව.
    ඒත් මට දැනගන්න ඕනෙ මේ සීනී ප්‍රමාණය අඩු කරල හදන්න පුලුවන් වෙයිද කියල.පදම ගන්න බැරිවෙයිද.
    මොකද සීනි කෑම නතර කරත්,මේ දෙවර්ගයට මම හරිම ආසයි.ඒත් සීනි ප්‍රමාණ වැඩියි නේ.

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน +1

      හරියට පදම එන්න නම් මේ සීනි ප්‍රමාණය අවශ්‍ය වෙනවා 😊

  • @nishanthaathapaththu9505
    @nishanthaathapaththu9505 6 หลายเดือนก่อน +1

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊🧡

  • @user-tw4ye3or8z
    @user-tw4ye3or8z 7 หลายเดือนก่อน +1

    Odai akki wade rasatama awa

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      😊🧡

  • @kumaregoda3926
    @kumaregoda3926 6 หลายเดือนก่อน +1

    Bs kiyala dunata

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      😊🧡

  • @punyamendis4901
    @punyamendis4901 ปีที่แล้ว +2

    ❤❤❤❤❤good luck

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Thank you so much! ❤️😊

  • @irfanashraf1638
    @irfanashraf1638 ปีที่แล้ว +1

    Very nice I will try thank you 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are so welcome! 😊❤️

  • @user-yk4ug9bz4w
    @user-yk4ug9bz4w 5 หลายเดือนก่อน +1

    We like your sweet .

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      🧡😊

  • @pathiranachithra437
    @pathiranachithra437 11 หลายเดือนก่อน +1

    Thanks.

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      😊❤️

  • @kamanigunasekara4639
    @kamanigunasekara4639 11 หลายเดือนก่อน +1

    Ithama pahadilie thanks a lot.

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️😊

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 10 หลายเดือนก่อน +1

    ❤👍👍👍👍 ස්තුතියි .

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      ❤️😊

  • @sudarma8148
    @sudarma8148 11 หลายเดือนก่อน +2

    Super super super

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      Thank you so much! 😊❤️

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +2

    ශෝක්👍❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 😊❤️

  • @jayanthiperara6051
    @jayanthiperara6051 11 หลายเดือนก่อน +1

    Thanks

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      😊❤️

  • @ruwanweerasinge417
    @ruwanweerasinge417 11 หลายเดือนก่อน +1

    Mekata polkiri wenuwata milk med ekatu karanna barida

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน +1

      පොල්කිරි වලින් තමයි අලටොෆී වලට මෙලෙක් ගතියක් එකතු කරන්නෙ, නැත්නම් හපන්න බැරි තරම් තද වෙනවා. මිල්ක්මේඩ් එකතු කරනවනම්, මෙලෙක් ගතිය එන්න බටර් ටිකක් වගේ එකතු කරන්න. ගොඩක් දුරට හරියයි. ඒවගේම මිල්ක්මේඩ් පැණිරස නිසා, ගන්න සීනි ප්‍රමාණය අඩු කරන්න, නැත්නම් ගොඩක් පැණිරස වැඩිවෙයි 😊

  • @senarthne56s89
    @senarthne56s89 5 หลายเดือนก่อน +1

    Tanks

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      🧡😊

  • @annatharmi4824
    @annatharmi4824 5 หลายเดือนก่อน +1

    Wow very nice i am new friend 🎉🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      Hello! Welcome to our channel! 😁🧡

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 หลายเดือนก่อน +1

    Nice thanks oyata 🙏💗💗❤❤💫💫💫💫

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      😊❤️

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +2

    Suba dawasak oyata.....bohoma sthuthi......❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are most welcome Kithmini! ❤️😊

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 5 หลายเดือนก่อน +1

    ඇලුමිනියම් tray එකක හදන්න බැරි වෙයිද dr

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      පුලුවන්, කෑලි කපන්න ලේසි ලෑල්ලකට දාගත්තානම් 😊

    • @chathurikaharshani6687
      @chathurikaharshani6687 5 หลายเดือนก่อน +1

      @@tharuzcafe ලෑල්ලක දැම්මාම කෑලි ගනිද්දී ඇලවෙන්නේ නැති වෙයිද dr..

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      @chathurikaharshani6687 නැහැ 😊

  • @marieselvadorai3324
    @marieselvadorai3324 10 หลายเดือนก่อน +2

    God bless you

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      Thank you & God bless you! 😊❤️

  • @asankanissanka3421
    @asankanissanka3421 7 หลายเดือนก่อน +1

    මමත් හදනවා

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      😊❤️

  • @renukakaranappulige
    @renukakaranappulige 7 หลายเดือนก่อน +1

    Very good❤

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      🧡😊

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 10 หลายเดือนก่อน +1

    Mn ada haduwa habai gal una kadala gaththe eth rasai aye dawasaka hariyata hadanawa.

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      ඊලඟ සැරේ හරියටම හදාගන්න පුලුවන් වෙයි, බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 🧡😊

  • @nilminibatugedara7974
    @nilminibatugedara7974 7 หลายเดือนก่อน +1

    Kochchara kalayak thiya ganna puluvanda

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      සති දෙක තුනකට වඩා තියාගන්න පුලුවන්

  • @RangikaSrimali-zo2ht
    @RangikaSrimali-zo2ht 10 หลายเดือนก่อน +1

    Pol kiri wenuwata apata piti kiri danna puluwannda

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน +1

      පොල්කිරි දාන්නෙ අලටොෆී වලට මෙලෙක් ගතිය එන්න. ඒක පිටිකිරි වලින් වෙන්නෙ නෑ. පොල්කිරි වෙනුවට බටර් ටිකක් දාන්න පුලුවන් හැබැයි ඒත් පොල්කිරි තමයි හොඳම 😊

  • @disnagarusinhe318
    @disnagarusinhe318 8 หลายเดือนก่อน +1

    Me widiyata hadala kochchara kalayak ala Toffee thiyaganna puluwanda

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      සති දෙක තුනකට වඩා තියාගන්න පුලුවන්, සීතල පැත්තක නම් ඊටත් වඩා කාලයක් තියාගන්න පුලුවන්

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 10 หลายเดือนก่อน +1

    Niyamai.👍👍👍👍🌹🌹🌹🌹♥️

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      😊❤️

  • @user-no7ht2od3w
    @user-no7ht2od3w 10 หลายเดือนก่อน +1

    Ssthuthi danuwath kalata❤

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      ❤️😊

  • @user-chamathka12345
    @user-chamathka12345 8 หลายเดือนก่อน +1

    Nicely

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      😊🧡

  • @user-lm8gt5ux8r
    @user-lm8gt5ux8r 10 หลายเดือนก่อน +1

    Math haduwa hodata awa

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 😊❤️

  • @user-de9qs7cw7l
    @user-de9qs7cw7l 9 หลายเดือนก่อน +1

    ස්තුති ❤️

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      ❤️😊

  • @NotyHarley
    @NotyHarley 7 หลายเดือนก่อน +1

    👍👍👍

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      🧡😊

  • @inokasadamali167
    @inokasadamali167 10 หลายเดือนก่อน +1

    Sini aduwen dala hadena hate kiyala denako

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      සීනි ප්‍රමාණය අඩු කලොත් නියම ටොෆී ගතිය එන්නෙ නැහැ. ටිකක් මෙලෙක්, දෝසි වගේ හදාගන්න පුලුවන් සීනි අඩු කරලා, කෑලි කපාගන්න අමාරුයි. හැබැයි සීනි අඩුවුනා කියලා රස ගොඩක් අඩු වෙන්නෙ නැහැ. ටොෆී ගතිය ගන්න බැරි වෙන එක විතරයි වෙන්නෙ 😊

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 11 หลายเดือนก่อน +3

    ලස්සනට පැහැදිලි කරනව 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! 😊❤️

  • @marynanayakkara5001
    @marynanayakkara5001 11 หลายเดือนก่อน +1

    Wow❤

    • @tharuzcafe
      @tharuzcafe  11 หลายเดือนก่อน

      Thank you so much! ❤️😊