Thank you mis.. Mn mema haduwa.. Rasata lassanata awa.. Mn malu tikai damme ger eccr tibun na.. Alanm 330 g k tibila damma.. 14 k hadauwa... Mis ala wtrk 1 kg wage dammoth cutlet kyk wge hadanna puluwand... Malu mnw hri dammoth kyk wage puluwnda..
Greetings from Canada! Which country are you staying now? I live your demonstrations. It's very easy to follow. Thanks. I tried so many times to make the Godamba roti. But the dough is not soft. Why is that? Please let me know. Thanks. Vi cannot type in Sinhala but I can talk very well.
Akke I'm a classmate of your youngest sister Madhavi Amalka ❤she was my good friend and she was the most innocent girl in our 94 badge. The taste of her breakfast (toasted 🍞 sandwiches ) is unforgettable . Pls give us that reciepy.😋
ස්තුතියි හොඳම හොඳට පැහැදිලිව සෙමින් සෙමින් පියවරෙන් පියවර ඉවසිල්ලෙන් විස්තර කිරීම නිසාම බෙහෙවින් ස්තුතියි තව තවත් සාර්ථකත්වයට ආශිර්වාද වේවා ජේසු පිහිටයි.
L
ඇත්තටම හරිම සරලව කියල දෙනව. හරිම ලස්සනයි
තැන්ක්ස් ❤
මේක බලන් ඉන්නකොට බඩගිනි වැඩි වෙනව 🤤 හොදට කියලා දෙනවා 👍😀😀😍
ස්තුතියි ඔබතුමියට පැහැදිලිව කියලා දුන්නා ඉක්මනින් ඔය විදියට හදලා රසගුන කියන්නමි තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි හරිම පැහැදිලිව අපූරුවට කියා දුන්නා බොහොම ස්තූතියි කට්ලට් හදද්දි පුපුරන කතන්දරේ දැන් ඉවර කළ හැකියි ඔයාටත් පවුලේ සැමට වාසනාවන්ත අනාගතයක් වේවා
අදහස් කියන්න වචනවලින් කියලා ඉවර කරන්න බරි තරන් මන් හමදාමත් ඔයගේ වීඩියෝ බලලා ගෙදර අයට කෑම හදලා දෙනවා ඒ විදිහට ම රසට එනවා ඔයට ගොඩක් පින් නන්ගි මන් පුද්ගලිකව හමදාමත් අගය කරනවා ඔයගේ හකියාවට තෙරුවන්සරනයි
තැන් කියු 💖 ඔයා හරිම ලස්සනට පිය වරින්වර කියලා දුන්නා ❤
බොහොමත්ම ඉස්තූතියි ඔයාට ,,,,බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි ,,ආයෙම එන්න බලාන ඉන්නවා ,,,,,
ලස්සන පාටට තියෙනව ආසයි ...බුදුසරණයි 🙏🙏🙏
එකනම් හොඳ කියා දිමක් හදලා බලන්න ඕන දුව ට ත් පවුලේ සැමට ත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරනයි .
ඒ කට්ලට් වල ලස්සන 😋😋
ඔබතුමියට බෙහොම ස්තුතියි පියවරෙන් පියවර පැහැදිලිව කියලා දුන්නාට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා ...............!!! 💐💐💐💐💐
ගොඩාක්ම ස්ත්තී.පහසු ක්‍රමයෙන් කියා දුන්නාට
ගොඩක් ගොඩක් ඉස්තූතියි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️ හොදට පැහැදිලි කරල තියනව ❤️
මේව කියල දුන්න ඔයාගෙ අම්මත් ගොඩක් ගොඩක් පිං ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏
ඉස්තූතියි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි ගොඩක්... කවදත් ඔයා හදන කෑම හරිම රසයි... හදාගන්න පහසුයි... තෙරුවණ් සරණයි...🙏🙏💖
හරිම රසයි මම හැදුවා ජේසු පිහිටයි
❤ මරු නියම වැඩක්
බොහොම ස්තුතියි අක්කී
🌹ඔයාට ගොඩක් ස්තුතියි 🌹තෙරුවන්
සරණයි 🙏
ස්තූතියි. තෙරුවන් සරණයි 😊
හරිම පැහැදිලිව කියලා දෙනවා අක්කී❤️❤️
Bohoma rasa catlat thank you very much.
Oyata godak pin godak istuti mewage phasuwen hadanna recipe kiyadena obata teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️💐👍
Oya kiwwa Amma tamai me recipe eka kiyala dunne kiyala.ea utum ammata godak pin godak istuti teruwansaranin ammata niduknirogi suwaya nwaghaapala duruwi kisiduvipatak karadarayak Novi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐
හොඳම රෙසපි එකක්❤❤
Thank you mis.. Mn mema haduwa.. Rasata lassanata awa.. Mn malu tikai damme ger eccr tibun na.. Alanm 330 g k tibila damma.. 14 k hadauwa... Mis ala wtrk 1 kg wage dammoth cutlet kyk wge hadanna puluwand... Malu mnw hri dammoth kyk wage puluwnda..
Hoya hoya hitiya recepi ekak.thank you
බොහොම ස්තූතියි අලුත් දෙයක්
ගොඩක්ම ස්තුතියි නංගි ,,,පැහැදිලි ව කියල දුන්නා ,,,
නියමයි. ගොඩාක් ස්තූතියි .
👍හොදයි
Most beautiful cutlet i have seen
මමත් හදනවා ❤
කට්ලට් නම් ලස්සනයි සහ රස පාටයි...ඒත් ඉතිං පාන් පිටිවල තුන් සැරයක් දැවටුවහම ඝණකම වැඩි නැද්ද?
Harima hodai.
ගොඩාක් ස්තුතියි අක්කී.💕❤️😍😘
❤ Harima lassanai.
Thank you for recipe. E wagema me vedio eke pannala tiyena ara punchi gal wangediya kohenda gatte. 😊
Thankyou very much
ඔයා ලස්සන ට කියලා දෙනවා❤
Pahadiliwa Saralawa kiyala dunna.thanx..deparak piti thawarum karanakota leyer eka gana wenawa neda? Eken rasaya tikak adu wenawa neda?
Greetings from Canada!
Which country are you staying now? I live your demonstrations. It's very easy to follow. Thanks. I tried so many times to make the Godamba roti. But the dough is not soft. Why is that? Please let me know. Thanks. Vi cannot type in Sinhala but I can talk very well.
අනේ නියම යී.ෂෝක්
Love you a recipe ☘️
Akke I'm a classmate of your youngest sister Madhavi Amalka ❤she was my good friend and she was the most innocent girl in our 94 badge. The taste of her breakfast (toasted 🍞 sandwiches ) is unforgettable . Pls give us that reciepy.😋
ආසයි හදන ව්දිහ මාත් ඔය ව්දිහ ට හදලා බලනව ඔබට ස්තුති දෙව්පිහිටයි
Thank you for your explanation.did it well. Good luck!!
Kochchara dawasak thiyaganna puluwanda
Maru thank you 💕🌹
Auruddata mamath hadala balanaea sthuthiyi
Thanks❤
ස්තුතියි දුව🌷
අනිවාර්යෙන් මම හදනව..
සමහර දවස්වලට මගෙ කට්ලට්ස් ඉහිරෙනව..
බොහොම ස්තූතියි දුවෙ
Thankyou
Oya gaththa biscute kudu eka mokakda eka sudu pataine
Thanks champi
Supiri
Great
Godak hadala frig eke dala pahuwadata badaganne kohomada
❤Kiyaa dunnata thank you
Thank you sister 🇦🇪
Great vedeos ❤❤❤❤
ඇස් වහක් කටවහක් නැහැ හොදට හැදුවා බුදුසරණයි dp
Maru kaamak
හොදට සරලව කියා දෙන කෙනෙක් තමය් ඔයා.
Wow thanks a lot ❤❤❤❤❤
මගේ විදියට වඩා වෙනස් පහසු ක්‍රමයක් .❤
👌👌👌👌
Thanqqq 🥰🥰
ස්තූතියි.
බිත්තර දාන්න ඕන නැද්ද
Good
👌
Good ❤
ගොඩක් ස්තුතිය
බිස්කට් කුඩු දාල කල් තියාගන්න පුලුවන්ද
❤❤❤❤❤❤❤
ජේසු පිහිටයි
🔥
Maru akke
👌👌👌
❤
🎉
👍👍👍👍👍👍👍
👍👍👌👌👌👌❤️❤️❤️❤️
❤❤❤
Matanm danma hadala kanna hithuna
👍👍
Thanks oyata
Hal itida
98
❤❤❤❤❤❤❤❤
අත්දෙක රෝසමල ක් වාගෙයි
Like ✝️🇱🇰🔔😃
👍👍👍❤️❤️❤️
Please use a glouse .
👍😋👍😋
👍👍🇸🇬
Adama hadanawa
Lasanaye
Sorry "like "
Thank you ,very much,
❤❤❤❤❤❤❤
👍👍
👍👍👌👌👌👌❤️❤️❤️❤️