@Siyatha FM MORNING SHOW-2022 05 31 | උද්දික හොද්දෙන් උද්දිකටම බෙදපු රේඩියෝ ඩබල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2022
  • @Siyatha FM MORNING SHOW-2022 05 31 | උද්දික හොද්දෙන් උද්දිකටම බෙදපු රේඩියෝ ඩබල
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV
  • บันเทิง

ความคิดเห็น • 214

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 2 ปีที่แล้ว +65

    ඒක මාරම කතාව උද්දික මහත්තයා..හෝන් එක වෙනුවට බ්‍රේක් එක ගහන සිස්ටම් චේන්ජ් එක..❤

  • @AVsFan2022
    @AVsFan2022 2 ปีที่แล้ว +57

    උද්දික අයියා.... සුපිරියක් හොඳේ.. හරිම පැහැදිලිව පිලිවෙලට ගලපලා කියන්න ඕන ටික කිව්වා...

  • @Salawithcover
    @Salawithcover 2 ปีที่แล้ว +68

    අගය ඇති කාතාවක් උද්දික මෙි කියපු ටික මොලේ තියන මනුස්සයෙක්ට තෙරෙන්නම ඔිනි.එකම හොද්ද හැමදාම හැදි ගාන්නේ නැතිව වෙනස් හොද්දක් හැදි ගාන්න ඔිනි ❤🙂

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b 2 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් උද්දික ජය වේවා මම කියන්නෙ එක තමා බුදු සරණායි මල්ලි ගෑස් ඔන්න නැ දර තියෙනවා උයන්න

  • @isuruperera676
    @isuruperera676 2 ปีที่แล้ว +16

    උද්දික පුතෙක්.නියමයි මංත්‍රී තුමා.

  • @dianamary6410
    @dianamary6410 2 ปีที่แล้ว +8

    ඇත්තටම හිතට වැදුනා... ෆෝන් එක වෙනුවට බ්‍රේක් එක ගහමු....❤️❤️❤️❤️

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 2 ปีที่แล้ว +22

    හරියට හරි 👍
    මේ හැමදේටම මුල හිතනවිදියෙ වැරැද්ද යි. System change කියන්නෙ, හිතන විදිය හොද පැත්තටම වෙනස් වීමමයි සහ
    ඒ ඒ විදියට හැඩ ගැහිල දියුණු වීමයි. අනිත් රටවල මිනිස්සු වැඩි හරියක් එහෙමයි.
    ලංකාවෙ වෙලා තියෙන්නෙ, එහෙම හිතන අය ඉන්නෙ බොහෝම ටිකයි. ඉතින් රට අනිත් පැත්තට මයි යන්නෙ. ඒක තමයි ඒවගෙ මිනිස්සුම රටේ රජ කරන්නෙත්.

  • @sirisenamalaya8634
    @sirisenamalaya8634 2 ปีที่แล้ว +37

    අනිවාරෙන්.....මෙයාගෙ කතාවත් ..වටිනවා ....තමන් හැදෙන්න ඔනෙ 💎එදාට රටම හැදෙයි..... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏

  • @sithumudara9460
    @sithumudara9460 2 ปีที่แล้ว +6

    Uddika kiyanna dakinna aasama charithayak.නිහතමානී manussayek.respect sir❤️❤️❤️❤️❤️

  • @virajnonis9799
    @virajnonis9799 2 ปีที่แล้ว +20

    අරවින්ද ....
    ප්‍රථමයෙන් ඔබ බුද්ධික එදා කරපු කථාව නිවැරදි කිරීම ගැන ස්තූති වන්ත වනවා.
    අපි හැමෝම දැන් ධනාත්මකව සිතන්නට ඕනෑ කාලය ඇවිත්. අපේ රටේ සම්පත් අගය කරන්න ඕනෑ වටපිටාව සකසා ගැනීමට කාලයයි මේ.
    ඇමරිකාවේ බඩ ඉරිගු වලින් නිපදවන දේ බොහොමයි. ඔවුන් දවස පටන් ගන්නේද කෝර්න් ෆ්ලෙක්ස් වැනි ආහාරයකින්. අපේ ලාංකිකයන්ට නොවටිනා දේ බොහොමයි. ඒ හේතු නිසාවෙන්ම අද අපි රටක් විදියට මේ තත්වයට පත් වෙලා.
    දේශීය දේ අගයන්න. රටේ තියන ප්‍රශ්ණ කථා කරනවා වෙනුවට ආදේශකයන් විසඳුම් ගැන කථා කරන්න. ඒවාට දිරිය දෙන්න. එය ඔබට කළ හැක.
    ස්තූතියි.
    - Capt. Lalin Viraj Nonis 🇱🇰
    Boeing 777 Flight fleet USA.

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 2 ปีที่แล้ว +14

    ඇත්ත කතාව ♥️ මම ඉන්නේ Cyprus වල me රටේ වැඩිපුර කන්නේ ඇට වර්ග ප්‍රධාන අහාර වේලටත්

  • @siyathamorningshowfan6991
    @siyathamorningshowfan6991 2 ปีที่แล้ว +86

    තමන් කරපු වැරෑද්ද පිලිගැනීම හරිම වටිනවා අරවින්ද. කාලින මාතෘකා කතා කිරිම නියමයි.බොහොම ස්තුතියි අරවින්ද ආශ්චර්ය

    • @sanjeewathalahitigama6478
      @sanjeewathalahitigama6478 2 ปีที่แล้ว

      Jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj

    • @theresasamarakoon7137
      @theresasamarakoon7137 10 หลายเดือนก่อน

      ඔබදෙපලට❤❤❤ ගොඩක්ම ස්තුතියි

  • @nimeshanishadhi8740
    @nimeshanishadhi8740 2 ปีที่แล้ว +26

    වචන හරි පරිස්සමෙන්,පැහැදිලිව පාවිච්චි කරා හැබැයි..😏😏💜️💜️💜️

  • @gayansenanayake3784
    @gayansenanayake3784 2 ปีที่แล้ว +31

    මම පොඩි කාලේ අහල තියෙන කියමනක් තමා අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන එක. බඩ ඉරිඟු ස්ටාට් අප් එක පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න. ජනතාවට මෙහෙම ගියොත් හුණෝ කැරපොත්තෝ තමා කන්න වෙන්නේ

  • @amithmadhusanka9501
    @amithmadhusanka9501 2 ปีที่แล้ว +6

    ඔබ හරි, මේ කතාවෙන් මම මගේ ජීවිතයට කාරණා කිහිපයක්‍ ගත්තා.

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 ปีที่แล้ว +3

    Uddika speaks very responsibly and he is very resilient. May you shine more in the parliament. We need leaders like you. 👍

  • @ssytvlogs6763
    @ssytvlogs6763 2 ปีที่แล้ว +4

    අනේ කාට හරි පුලුවන්නම් මට ඒ කලින් උද්දිකගේ කතාවට අරා - පැස් කරපු ෂෝ එකේ ලින්ක් එක එවනවද 🙏 අහන්න ආස හිතුනා ඒක.ස්තූතීයි

  • @indikajanakantha226
    @indikajanakantha226 2 ปีที่แล้ว +26

    උද්දික මහත්තය.ආසකරන චරිතයක් .අදහස් නියමයි.මගේ වාහනෙ හෝන් එකක් නෑ.මුලින් අපි වෙනස්වෙමු එතකොට අපි බලාපොරොත්තු වෙනඑක ලැබෙයි.

  • @maheshbuddhika8612
    @maheshbuddhika8612 2 ปีที่แล้ว +7

    උද්ධික අපි එදත් එ කතාව අගේ කලා..අදත් එහෙමයි

  • @shegiofficial7939
    @shegiofficial7939 2 ปีที่แล้ว +18

    සහතික ඇත්ත කතාව

  • @AnushaKarunarathne
    @AnushaKarunarathne 2 ปีที่แล้ว +15

    බඩ ඉරිගු කියන්නෙ හොද කෑමක් . MAXICAN කෑමවල අනිවර්‍යෙන්ම තියනවා

  • @jayanafernando2035
    @jayanafernando2035 2 ปีที่แล้ว +14

    උද්දික..
    පොරක් තමා.. 💪💪

  • @deepthadananjaya500
    @deepthadananjaya500 2 ปีที่แล้ว +22

    අන්තිමට කියපු දේ.සුපිරි.වෙන්න ඕන දෙයක්.👌👌👌👍👍

  • @shaniwijeratne4271
    @shaniwijeratne4271 2 ปีที่แล้ว +17

    නියමා....යි උද්දී

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 2 ปีที่แล้ว +7

    Uddika aiya ❤️❤️

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +2

    හෝන් එක වෙනුවට බ්‍රේක් එක
    හොදම system change
    එතනින් පටන්ගත්ත නම් හරි
    ස්තුතියි, මන්ත්‍රී තුමා.

  • @kanthirupasinghe2438
    @kanthirupasinghe2438 2 ปีที่แล้ว +4

    Thanks Mr.Rehan., pls help our country to develop. Keep up ur voice @ parliment. Good luck👍 (Australia)

  • @cristeenfernando6446
    @cristeenfernando6446 2 ปีที่แล้ว +8

    Attatama niyamai Udikka bro 🙏

  • @KRKS12
    @KRKS12 2 ปีที่แล้ว +14

    අන්තිම ටික නම් සුපිරි .

  • @sashikassw
    @sashikassw 2 ปีที่แล้ว +6

    වටිනා අදහස්

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว +5

    Thank you our country young minister,, (paradaga mahtaya ) yes you are 100% true we knows your talanted person please help our country inesent people more and more ,, Almighty god blessing you abadanley 🙏🙏🙏🙏❣️🌷💥(london ) nihal ,nadi ,nimila ,rose ,and ,douglas

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 2 ปีที่แล้ว +5

    බලන් ගියාම කතාව ඇත්ත

  • @user-vg3gd5xs3x
    @user-vg3gd5xs3x 2 ปีที่แล้ว +4

    Uddika aiya 💕

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +25

    කවදත් ආදරය කරන තුන් කට්ටුවක්...
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️👍

  • @kasunranathunga3361
    @kasunranathunga3361 2 ปีที่แล้ว +17

    සුපිරි කතාවක් මේක නියම කරියක් ලොකු විසදුමක්

  • @scsupun4843
    @scsupun4843 2 ปีที่แล้ว +4

    බඩ ඉරිගු ලා කරල් වලින් අැට වෙන්කරල අරං ටිකක් ලාවට blender කරල අරගෙන පරිප්පු වගේ හොද්ද හදල බලන්නකො

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +6

    ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🇶🇦❤❤💯විඩියෝවට

  • @ranisriyalatha1191
    @ranisriyalatha1191 2 ปีที่แล้ว +1

    හිතන්න එපා උද්දික මිනිස්සු හොදට වඩා නරකට කැමතියි එකයි එකයි ඇත්ත කතාකරන්න ඔනම තැනක හිතාවෙන්න බලන් ඉන්න මිනිස්සු හිනාවෙන්න අරින්නා

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +10

    සහතික ඇත්ත 👌👏👏👏

  • @TheTavelTale
    @TheTavelTale 2 ปีที่แล้ว +4

    සුපිරි

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 10 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක් අහාගෙන ඉන්න වටිනා ඉතාම වැදගත්. කතාවක් ඔබදෙපලටත් උද්දිකටත්. ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤

  • @lakmalsandaruwan5409
    @lakmalsandaruwan5409 2 ปีที่แล้ว +8

    නියමයි ❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +13

    very good 👍

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 2 ปีที่แล้ว +1

    උද්ධික කියන්නෙ මාර බුද්ධිකයෙක්
    පෝට්සිටියෙ වරුනාව කියල තව ලස්සන යෝජනාවකුත් කලා මේ
    හරකා.මුහුදගොඩකරල තවතව
    wyapruthiපටන් ගත්ත නම්...
    කියල.අවුරුදු දහයක් වන මගේ
    පුංචිදරුවට ප්රස්නයක් වුනා ඒ
    මුහුදු වතුර කොහේටද යවන්නෙ
    කියල...ඔන්න මේවගේ මී ගොන්
    තමා රටේ අනාගතයෙ බාරකරුවො

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 ปีที่แล้ว +5

    නියමයි

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +12

    100% කාබනික එලවලු පලතුරු එක්ස්පෝට් කරනව කැනඩාවට ලංකාවෙන් දැනටත් ( ඇත්තටම කාබනික නොකර කැනඩාව වගේ රටක් එක්ක එහෙම ව්‍යාපාරයක් කරන් යන්න බෑ)කාබනික වගාව තමයි අද ලෝකෙ ඉල්ලුමට හොදම මිලට දෙන්න පුලුවන් හොදම කෘෂි කර්මාන්තය ,
    ඒක කෙටිකාලීන හරි දීර්ඝකාලීන හරි වැඩ පිලිවලක් එක්ක කරානම් ඒක තමයි කවදක හෝ විය යුත්ත.( ඩොලස් ප්‍රශ්නෙ නිසා තමයි මං හිතන්නෙ ඕක එක රැයින් කරෙ, ඒ වැඩේ කල විධිය වැරදියි)
    ක්ශනිකව රසායනික පොහොර වලට හැරවීම රසායනික වලට ප්‍රභේදනය කල බීජ වැඩි ප්‍රතිශතයක් තියෙන රටක ප්‍රායෝගික නෑ කොච්චර උවමනාවක් ඇතුව කරත් මොකද දැන් තියෙන බීජ ප්‍රභේද නිශ්පදන කරලා තියෙන්නෙ ඒ ඒ රසායනික පොහොර වලට ථල දරන්න රසායනික පොහොර සමාගම් වල අනුග්‍රහය ඇතුවයි,
    ඉස්සෙල්ලම පැරනි බීජ ටික ව්‍යාප්ත කරලා ඉන්න ඕන ඒව තියෙන අය හා කෘශි කර්මාන්ත අමාත්‍යාංශය හරහා.
    ඒ සමානුපාතිකවම කාබනික හා රසායනික මිශ්‍රණයක් සහිතව දැනට පොහොර නිශ්පදන කරල බෙදන්න ඕන, ඊටපස්සෙ පුලුවන් සම්පූර්ණ කාබනික පොහොර එලවලු පලතුරු වගාවකට යන්න. එහෙම කරපු තැන් දැනටත් ලංකාවෙ තියෙනව,
    ඒවගේම රසායනික ගහල මැරුන පස නැවතත් නිරෝගී කරගන්න ඕන රනිල භෝග වගා කරලා පස සකස් කරගෙන පසේ නයිට්‍රජන් ප්‍රතිශතය පවත්වාගෙන යන ස්වභාවික තත්වය නැවත හදාගන්න ඕන. අනිත් දේ ලොකූ ඩොලස් ප්‍රමානයක් ඉතිරි වෙනව රසායනික පොහොර සහ කෘමිනාශක ගෙන්වන එක නැවැත්තුවම.

    • @kknilanthi5079
      @kknilanthi5079 2 ปีที่แล้ว +1

      නියම අර්තකතනයක් 👍👍

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +4

      100% ක් හරි... මමත් කාබනික පොහොර නිෂ්පාදනය කරන කුඩා කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක්... ඒ වගේම රජය මෙහෙම කෘෂිකර්මාන්තයට හෙන ගස්සවන්න කලින් 2020-ජූනි මාසයේ අපි අපේ කාබනික පොහොර නිෂ්පාදනය කරන කුඩා කර්මාන්ත ශාලාව පටන් ගත්තේ..
      මොකද අපි නොදන්නවා උනාට මේ රටතූල කාබනික ගොවිතැන කරගෙන ගියා.. නමුත් 2021 මාර්තු අග වර්තමාන රජය මෙහෙම දෙයක් කරන්න හදද්දී අපි කෘෂිකර්ම අමාත්‍යාංශයෙ රැස්වීම් වලට ගිහින් කිව්වෙත් මේ වැඩේ ක්‍රමානුකූලව කරන්න නැත්නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා කියලා.. එකම ගැටලුව උද්ධච්ච ඇමතිලා සහ නිලධාරී මණ්ඩලයක් මේක හරියට තේරුම් ගත්තෙ නෑ. අර ඔබතුමා කිව්වා වගේ මේක කලේම ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් විදිහට මිස, රටේ කාබනික වගාව ප්‍රචලිත කරන්න නෙවෙයි..
      අද මුළු රටක් විදිහට වන්දි ගෙවනවා.. නමුත් අදටත් වෙනදා වගේම මේ රටේ කලින් වෙච්ච විදිහට ඒ ඒ ප්‍රතිශත වලින් කාබනික වගාව කරගෙන යනවා.. ඒක තමයි දැනට රටේ අවශ්‍යතාවය.. ඔබතුමා කිව්ව වගේ දේශීය පාරම්පරික බීජ ප්‍රතිපත්තියක් ඉස්සෙල්ලා හදන්නම ඕන... ඊට පස්සේ ක්‍රමානුකූලව තමයි මේ ක්‍රමයට ගොවියා හුරු කරන්න ඕන. අඩුම ගානේ ඒකට අවුරුදු 5ක් වත් යනවා...
      අනික කවදාවත් මුළු රටම කාබනික ගොවිතැනට හුරු කරන්න බැරි වෙයි ලෝකයේ යන විදිය අනුව... නමුත් සියයට 25 ක් වගේ ප්‍රමාණයකට මේක දියුණු කරන්න අනිවාර්යෙන් පුළුවන්... නමුත් ඒකට අවුරුදු පහක් නම් යනවා...

  • @bestworld8776
    @bestworld8776 2 ปีที่แล้ว +2

    Supiri idea

  • @damithweerasekera7967
    @damithweerasekera7967 2 ปีที่แล้ว +6

    ලංකාවේ වැවෙන තෝර පරිප්පු කියලා වර්ගයකුත් තියෙනවා,මුං කවුපි උනත් උයන්න පුලුවන් ඒ වගේ,

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 2 ปีที่แล้ว +23

    රේහාන් අලුවිහාරේගෙ බඩඉරිඟු
    හදලා බලන්න ඔනේ 🍞 එක්ක කන්න

    • @user-nr1bp7bs9i
      @user-nr1bp7bs9i 2 ปีที่แล้ว +1

      රුක්ෂානා ආය set වෙන්නද යන්නෙ ඉරිගු පරිප්පු කාල රෙහාන් එක්ක

  • @jayanthakumarak.d.6778
    @jayanthakumarak.d.6778 2 ปีที่แล้ว +6

    එකගයි,
    හැබැයි මේ උද්දිකගේ කතාව ඇතුලෙ තියෙන අපි සහ අපේ කියන වචන දෙක මට තේරුනා මදි.

  • @dayarathnealuthwewa6817
    @dayarathnealuthwewa6817 2 ปีที่แล้ว +3

    great...

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 2 ปีที่แล้ว +5

    My fav 😍❤

  • @concyfernando7123
    @concyfernando7123 2 ปีที่แล้ว +4

    Very good 👍

  • @ChandanaandKaushi
    @ChandanaandKaushi 2 ปีที่แล้ว +1

    Niyamai uddika aiya oyanam supiri api oya gana pahadila inne rata venuven monawahari deyak karai kiyana balaporoththuven suba anagathyak uddika aiya....

  • @user-rd6tx7kn8v
    @user-rd6tx7kn8v 11 หลายเดือนก่อน

    Great idea

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 2 ปีที่แล้ว +4

    Niyama kathawa❤️

  • @squirrelszone8009
    @squirrelszone8009 2 ปีที่แล้ว +6

    I like your Program with expressing all the Knowledge sharing. God blese you

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 2 ปีที่แล้ว +6

    මොනවා කිව්වත් විරුද්ධවන විපක්ෂයක් සිටීමේ විපාක මේව.

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +10

    මේ කටහඩ උද්දිකගෙද මට ඇහුනු විදිහද දන් නෑ උද්දිකගෙ කටහඩ වගේ නෙවේ මට නම් .උද්දිකගෙ කටහඩ ගැඹුරු වෙන්කරල අදුරන්න පුළුවන් විදිහෙ එකක්.

    • @dinesha1239
      @dinesha1239 2 ปีที่แล้ว +1

      Yes matath ehema hituna

    • @thilinikatulanda3233
      @thilinikatulanda3233 2 ปีที่แล้ว +1

      Phn eken mic ekata avit ne voice enne ekai

    • @amywijerathne2197
      @amywijerathne2197 2 ปีที่แล้ว

      Wena kenek ge kiylada kiyanne

    • @thilinikatulanda3233
      @thilinikatulanda3233 2 ปีที่แล้ว +2

      @@amywijerathne2197 න na na e uddika thamai, uddika wa contact karagnne phone eke ne, so voice eke change wela ahnne ekai

  • @--AS--
    @--AS-- 2 ปีที่แล้ว +1

    ආවා😍

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +11

    ආ පස්සට හැරෙන්නට ගන්න කාලය...මෙ මොහොතේ ඉන්නා තැන හඳුනා ගන්න පාවිච්චි කරන්න... කාලය වටින්නෙ කාලය කා දමන්නාට.... නමුත් අකාලිකයාට කාලය සෑම මොහොතකම අකාලිකයි...

  • @amilamaliamilamali378
    @amilamaliamilamali378 2 ปีที่แล้ว +2

    වෙනස් විදිහට හිතන සමාජයක් ගොඩ නැගීම මේ වෙලාවේ වෙන්න ඔන

  • @koshir
    @koshir ปีที่แล้ว +1

    Uddika premarathna ❤👌👏👏👏
    Ur the best

  • @kanishkakamaladasa9114
    @kanishkakamaladasa9114 2 ปีที่แล้ว +6

    මේක අපෙ රටෙ හම මිනිහටම හමදාම උදෙට අහන්න දෙන්න වටින කතාවක්.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +16

    පාර්ලිමේන්තුව තුල සිටින රටට වැඩක් කරන්න ඕන කියන අවංක උවමනාව හත් අට දෙනාගෙන එක්කෙනෙක්.

  • @MS-go1qw
    @MS-go1qw 2 ปีที่แล้ว +5

    💜💜

  • @rygt4171
    @rygt4171 ปีที่แล้ว

    Aththa malli oyage kathawa

  • @thilinikatulanda3233
    @thilinikatulanda3233 2 ปีที่แล้ว +6

    Uddika ta banala ahu wenna epa araa 😍

  • @NillaMl
    @NillaMl 2 ปีที่แล้ว

    Tankya. Maile

  • @susanthakumara7281
    @susanthakumara7281 2 ปีที่แล้ว +5

    💐💐💐💐

  • @thenature1307
    @thenature1307 2 ปีที่แล้ว +3

    ❤️

  • @chathuranayanajith6587
    @chathuranayanajith6587 2 ปีที่แล้ว +7

    පෙට්‍රල් වල ලාබෙන් පරිප්පු සැමන් අඩුවට දුන්න කිව්ව කාලෙ කියපු කතාවක්. අද කොස්කොල කන්න වෙන ගානට වැටුනම ඕක මරු කතාවක් අයියේ. පාන් පිටියි පරිප්පුයි ලොකුවටම විකිනෙන්නේ වතුකරේලු. History repeat කියනවනේ. දුටුගැමුනුට ගහපු මනාප ටිකනේ. අව්ලක් නෑ. මුන් ඇට කඩල කමු ලාබයිනේ 😋 පුරවැසියන්ට ජය වේවා

    • @sheronnipun8838
      @sheronnipun8838 2 ปีที่แล้ว +5

      ඕක කිවුවෙ අපි ඒ තත්වෙට වැටෙන්න කලින්.. එදා ඒක දකින්න තරන් අපි ඔලු හදන් තිබුනෙ නෑ.. කොස් කොල කන ගානටම වැටෙන්න වුනා මේ අදහසෙ වටිනාකම තේරෙන්න.. ලැජ්ජයි.. තාම තොපි වගේ මීහරක් මේක හෑල්ලු කරන එක ගැන

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍

  • @sihinakumara9501
    @sihinakumara9501 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @ladaloyka5612
    @ladaloyka5612 2 ปีที่แล้ว +2

    👍💪

  • @mauricedemel6142
    @mauricedemel6142 2 ปีที่แล้ว +1

    Supiri.We will eat .....

  • @udugambala4003
    @udugambala4003 2 ปีที่แล้ว +3

    🔥🔥🔥💪🙏

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 2 ปีที่แล้ว +3

    👍👍👍🙏🙏🙏

  • @nishanthirodrigu7303
    @nishanthirodrigu7303 2 ปีที่แล้ว +24

    උද්දික මහතගේ කතාවට එදත් ok.අදත් ok.

    • @Infinity-xo9nh
      @Infinity-xo9nh 2 ปีที่แล้ว +3

      eka thamai me voice eka wenas ne 😶

    • @nimeshanishadhi8740
      @nimeshanishadhi8740 2 ปีที่แล้ว +2

      @@Infinity-xo9nh රෙහාන් කොහෙද මෙයා එතන..😍💜️💜️💜️💜️

    • @nimeshanishadhi8740
      @nimeshanishadhi8740 2 ปีที่แล้ว +4

      මේ උද්දිකගේ කටහඩ ද 🤦

    • @Infinity-xo9nh
      @Infinity-xo9nh 2 ปีที่แล้ว +1

      @@nimeshanishadhi8740 😜❤

    • @Infinity-xo9nh
      @Infinity-xo9nh 2 ปีที่แล้ว +2

      @@nimeshanishadhi8740 ita wada wenas neda 😶

  • @user-ce5yg2vo6h
    @user-ce5yg2vo6h 2 ปีที่แล้ว +5

    අන්න එ්කනෙ උද්දික පුතා මුල ඉදන් කිව්වෙ.😁

  • @francisdes3454
    @francisdes3454 2 ปีที่แล้ว +4

    Good choice Uddike👍

  • @SriLankaScienceChannel
    @SriLankaScienceChannel 2 ปีที่แล้ว +22

    දැන් පරිප්පුත් නෑ, බඩ ඉරිඟුත් නෑ, බඩ ඉිරිඟුත් රටින් ගේන්න වෙලා තියෙන්නෙ, බඩ ඉරිඟු නැති නිසාම ත්‍රි පෝෂ, නිෂ්පාදනය සහමුලින්ම නැවතිලා, සමපෝෂ, යහපෝෂ නිෂ්පාදන නැවතෙන්න ආසන්නයි, ඒ නිසා බඩ ඉරිඟු හොදි කන එකත් ලේසි නෑ දැන්.

    • @dhanushkamadusanka2305
      @dhanushkamadusanka2305 2 ปีที่แล้ว +4

      ගස් 10ක් වවාගන්නකෝ ඉතින්

    • @SriLankaScienceChannel
      @SriLankaScienceChannel 2 ปีที่แล้ว +2

      @@dhanushkamadusanka2305 මේ කතා කරන්නෙ ජාතික මට්ටමේ දෙයක් ගැන.....

    • @ChathuColombet
      @ChathuColombet 2 ปีที่แล้ว +3

      System change eka thamangenmai patan ganna one kiwwa ahunada, gas 10k wawaganna, hamakenama ehema karoth eka jaathika mattame ekak wenawa thamai

    • @SriLankaScienceChannel
      @SriLankaScienceChannel 2 ปีที่แล้ว

      @@ChathuColombet වචනවලින් කියන්න ලේසියි, අපි බලන්න ඕන ප්‍රායෝගික තත්වය

    • @dhanushkamadusanka2305
      @dhanushkamadusanka2305 2 ปีที่แล้ว +2

      @@SriLankaScienceChannel බිංදුව බින්දුව එකතු වෙලා තමා ගගක් හැදෙන්නේ මිත්‍රයා.එක ගෙදරකින් ගස් 5 ක් හිටෙවුවත් බලන්න කොච්චර වවන්න පුලුවන්ද කියලා

  • @ShamzShams
    @ShamzShams 2 ปีที่แล้ว +15

    ඇයි තෝර පරිප්පුයි දැන් දකින්නවත් හැම ගෙදරකම ගහක් හදාගන්න පුලුවන්නම්

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤

  • @ksricinema
    @ksricinema 2 ปีที่แล้ว +6

    I like your Program with expressing all the Knowledge sharing, Hilarities and Thinkable Assessment in every time. Wish you all the Best.

  • @rygt4171
    @rygt4171 ปีที่แล้ว

    Oya wage thawa 5k hitiyanam malli ape rata goda danna puluwan oyata b s malli

  • @sampathsri84
    @sampathsri84 2 ปีที่แล้ว +2

    🎁🍁

  • @niranjalaranathunga1476
    @niranjalaranathunga1476 2 ปีที่แล้ว

    Aththatama badairugu..munata..kadala..cawpi..curry harima rasaii ee wagema goodak gunaii ee concept eka lankawe ape ayata goodak watinawa gunadaika apema kemak sthuthii obadepalatath buddikatath

  • @srisampath1918
    @srisampath1918 2 ปีที่แล้ว

    👋👋👋👋

  • @gayanmadhusanka902
    @gayanmadhusanka902 2 ปีที่แล้ว +1

    ය ෙකාහ්හ් ඒකහ්හ්....🤭🤭❤️🙏

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 ปีที่แล้ว

    උද්දික රටට අවශ්‍යම වටිනා සම්පතක් .අනිත් උන්නම් මී හරක් 224 ම

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว +1

    Badairigu kiyanne godak gunarasha kemak pita rata ayata nethuwama beri kemak 😋👌

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว

    Anewaryenma...

  • @nimeshsdasun2324
    @nimeshsdasun2324 2 ปีที่แล้ว

    api ape de agayanna one

  • @prasannakeerthi2591
    @prasannakeerthi2591 2 ปีที่แล้ว +3

    අපේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න පුරසාරම් වහසිබස් දොඩන බොහෝ දෙනා... සුනාමිය ආ වෙලේ මාල කැඩුවෝය, කොරොනා ආවෙලේ රුපියල් විස්සට අඩු මුඛ ආවරණය දෙසීයට වික්කෝය තෙල්, සිමෙන්ති, කිරිපිටි හංගා කල දුටු කල වල ඉහ ගන්න වෑයම් දරන අමනයෝය ඕටි නැතුව රට වෙනුවෙන් පඩි රහිතව එක පැයක් වැඩියෙන් වැඩකරමු කීවොත් කැමැති වෙන කීදෙනෙක් ඇද්ද

  • @jayamalw
    @jayamalw 2 ปีที่แล้ว +1

    Advertisement එකක් වගේ

  • @sujeewajayanath1015
    @sujeewajayanath1015 2 ปีที่แล้ว

    Ape rate වටිනා ආහාර thiyedhdhi පිටරට කෑම කනවා

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 2 ปีที่แล้ว +1

    uddika man hithuwe obathuma raga panna witharai daksha kiyala sabajivtheth hodacharithayak ...

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 2 ปีที่แล้ว

    Bada iringu parippu wage haduwama aththatama maarama rasai.

  • @milanabraham316
    @milanabraham316 2 ปีที่แล้ว +2

    උද්දික ගොඩ අපි අංගොඩ