Programming Projects හොයා ගන්න හැටි - How to find programming projects

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 120

  • @dothingsfast1611
    @dothingsfast1611 2 ปีที่แล้ว +11

    A greatest explanation. Thank you! "What would you do in your free time when you have billions of money to live a good life? That's the passion." I love it. Thank You again. it's a worthy quote. Hats off! Good Luck!

  • @nikamalapatiya
    @nikamalapatiya 2 ปีที่แล้ว +28

    මම 1994 ඉඳලා programming කරන කෙනෙක් විදිහට මට දෙන්න පුළුවන් උපදේශය තමයි තැපෙලෙන් ඉගෙනගන්නෙ නැතුව, වතුරට බැහැලා පීනන්න ඉගෙනගන්න. මේ දවස් වල popular full stack එක මට හිතෙන විදිහට MERN ( MongoDB, Express, React, Node). TH-cam එකේ ඕනේ තරම් පොඩි පොඩි tutorials ඕනේ තරම් තියෙනවා.

  • @Dhananjaya206
    @Dhananjaya206 2 ปีที่แล้ว +19

    මේ දවස්වල මුල ඉඳන්ම පයිතන් සිරීස් එක practice කරන් යන ගමන් ඉන්නෙ ඔයාගේ වීඩියෝ සෙට් එක බලලා 😃 ඉස්සරහටත් මේ වගේ languages video tutorials විදියට ගේන්න පුළුවන්ද brother. දන්න කෙනෙක්ගෙන් බය නැතිව මුලක ඉඳන් ඉගෙන ගන්න ලැබෙන එක ඇත්තටම confidence ඇතිව දෙයක් කරන්න motive එකක් වෙනවා 🤝

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +16

      දන්න දේවල් පුළුවන් උපරිම කියලා දෙන්න උත්සාහ කරන්නම්. 😇

    • @Tharu_lakmal
      @Tharu_lakmal ปีที่แล้ว +1

      ekanam aththa ayiye

  • @Jerryb821
    @Jerryb821 2 ปีที่แล้ว +2

    Freelancing video එකක් දෙන්න

  • @sanchithahiranya9803
    @sanchithahiranya9803 2 ปีที่แล้ว +1

    facebook meta සිහිනයට sir හොද motivate එකක්.❤️❤️

  • @damindadineshimaduwagamage9044
    @damindadineshimaduwagamage9044 ปีที่แล้ว +2

    Can you please make a vedio on contributing to open source projects

  • @warunadissanayaka9950
    @warunadissanayaka9950 2 ปีที่แล้ว +2

    Freelancing gena video ekak one

  • @the-methum
    @the-methum 2 ปีที่แล้ว +1

    This channel Deserve Millions of views❤👌

  • @lakshan5913
    @lakshan5913 2 ปีที่แล้ว +2

    Freelancing gana video ekak krnn👍

  • @dinesh_hewage
    @dinesh_hewage 2 ปีที่แล้ว +12

    Could you please do a video regarding freelancing as well?. Also as Cloud is your major, would it be possible to explain getting cloud projects via freelancing platform?.
    Thanks

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +2

      Will do 😇

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +3

      It’s a bit hard to get Cloud projects on Fiverr, but not impossible. I think Upwork has better chances.

    • @dinesh_hewage
      @dinesh_hewage 2 ปีที่แล้ว +2

      @@HexCoder The Chanel is a great asset to the programming community in SL. Thank you so much for your all hard work.

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 11 หลายเดือนก่อน

    මාරම වටිනවා මේක නම් ❤

  • @nipunthulitha2374
    @nipunthulitha2374 2 ปีที่แล้ว +1

    Freelancing gana video ekak genna ayye

  • @dineshupul7634
    @dineshupul7634 2 ปีที่แล้ว +1

    Super.. freelance gena video ekk karann puluwannm , ❤

  • @Prabhashana
    @Prabhashana 2 ปีที่แล้ว +2

    Thank you 😊. Freelancer ganath oni

  • @ZameeraGamaethige
    @ZameeraGamaethige 2 ปีที่แล้ว +1

    Project Ekaka karana hati video ekak genna

  • @ishanravidu4876
    @ishanravidu4876 2 ปีที่แล้ว +1

    Aiye java language ekath lessons widiht karannko

  • @dushanindunil500
    @dushanindunil500 2 ปีที่แล้ว +2

    IIT eke Master ekak karala Germany enna puluwanda ?
    UCSC , UOM , IIT eken hoda mokadda ?
    Man Romania Inne ... IT field eke
    Java Spring
    Flutter
    React Angular

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +2

      th-cam.com/users/postUgkxZDkWYPejPdMPoi1JjQeUKmJV1BOYlN3Y

  • @killerbee5351
    @killerbee5351 2 หลายเดือนก่อน

    Ayye software engineering student kenekt final year project ekkt krnna hoda project ideas monwd ?

  • @DeepalWeerasuriya
    @DeepalWeerasuriya ปีที่แล้ว

    #video_create_idea freelancing gana video ekak karannako brother , thanks for knowledge sharing

  • @sharindinawodya
    @sharindinawodya 2 ปีที่แล้ว +2

    freelancing ganath kiyala dennako 🤗

  • @Vishwa-k8r
    @Vishwa-k8r 2 ปีที่แล้ว +1

    Freelancing Gana video 1k karanna

  • @ashensandaru1111
    @ashensandaru1111 2 ปีที่แล้ว +5

    අයියේ...අපි කරන project ඉස්සරහට පෙන්නන ඕන වුනොත් කාට හරි(Job එකකට යද්දී වගේ)අපි කොහොමද ඒවා පෙන්නනේ portfolio එකක් හදාගන්නේ කොහෙමද ???

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +5

      මම නම් කරේ පොඩි වෙබ් සයිට් එකක් හදපු එක. එහෙම නැත්නම් LinkedIn එකේ projects විදියට දාන්න පුළුවන්. ඊට අමතරව blog post ලියලා LinkedIn එකේ share කරපු එක.

    • @ashensandaru1111
      @ashensandaru1111 2 ปีที่แล้ว +1

      @@HexCoder Linkedin Gana Video ekak karamu ayye samahra dewal thereno adui linkedin wala

  • @Vishwa-k8r
    @Vishwa-k8r 2 ปีที่แล้ว +1

    Project ekak karana hatith Genna aiye

  • @chandikajayasanka2973
    @chandikajayasanka2973 2 ปีที่แล้ว

    product ekk build karana eka gena video ekk oni

  • @YONALBINUKA
    @YONALBINUKA 2 ปีที่แล้ว +23

    GitHub ගැනත් ඕනේ❤️

  • @theluckylad3670
    @theluckylad3670 2 ปีที่แล้ว

    Great video as always. Thanks aiya ❤

  • @navod2406
    @navod2406 2 ปีที่แล้ว

    It startup company ekak patanganna widiya ganath video ekak karanna 👍

  • @srinatharunashamika
    @srinatharunashamika ปีที่แล้ว

    Thank you sir, for sharing your knowledge. 😊❤️

  • @zickraid
    @zickraid 2 ปีที่แล้ว +1

    freelancing kiyl dennko

  • @CodeWithRush
    @CodeWithRush ปีที่แล้ว

    Product ekai , Freelancing ekai dekama one

  • @Isurujayasinghe-eu2fz
    @Isurujayasinghe-eu2fz 7 หลายเดือนก่อน

    thens sir ...mata hambuna videos aka...

  • @mohammednashmi-1111
    @mohammednashmi-1111 ปีที่แล้ว

    FREELANCING VIDEO EKAK ONA🔥

  • @udarachethana5837
    @udarachethana5837 2 ปีที่แล้ว

    digatama karagana yanna

  • @mjpavithra7710
    @mjpavithra7710 2 ปีที่แล้ว +1

    Aiye git hub eke bulti ghanna hama wada kallakma kiyala dennako mata eka igenaganna eka marama watinawa kiyala hithila thiyenne

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      Sure. වීඩියෝ එකක් කරන්නම්.

  • @odithrotawewa9273
    @odithrotawewa9273 2 ปีที่แล้ว +1

    Ayye cloud computing study karanna job karanna wage okkoma dewal ekka video ekak denna ko. Mona wage computer ekak ganna onida, monawada salaka balanna oni dewal. Okkoma kiyanna video ekak denawada

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +1

      Cloud Computing ගැන වීඩියෝ එකක් කරන්නම්.

  • @rpcreations9150
    @rpcreations9150 2 ปีที่แล้ว

    Ayye time management video ekak karannako

  • @nuwankirillawala
    @nuwankirillawala 2 ปีที่แล้ว

    Thank you very much ayyee...❤

  • @mjpavithra7710
    @mjpavithra7710 2 ปีที่แล้ว

    Git Hub eka gana video ekak karannako aiye

  • @PasanYasara
    @PasanYasara 2 ปีที่แล้ว

    Very interesting content. I subscribed the channel. Can you make a video for freelancing? Wanna know how to find projects and how to balance freelancing work with current office work.

  • @lasithviduranga7015
    @lasithviduranga7015 2 ปีที่แล้ว +2

    Github ekkuth dnda aiye

  • @MRICE-yl8to
    @MRICE-yl8to 2 ปีที่แล้ว +1

    Programing ඉගෙන ගන්නේ කොහොමද
    මන් කියන්නේ මොනවගේ තැන් වලින්ද .youtube වලින් විතරක් බලලා ඉගෙන ගන්න පුලුවන්ද .නැත්නම් cours කරන්නත් ඕනෙද.

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +3

      ඒක ලොකුවට වැදගත් වෙන්නේ නෑ. කොහෙන් හරි ඉගෙන ගන්න ඕනේ. නමුත්, programming මුකුත් ම දන්නේ නැත්නම් course එකක් (හෝ පිලිවෙලට උගන්වන එකක්) කරන්න.

  • @heavenworld145
    @heavenworld145 2 ปีที่แล้ว

    QA Engineering path eke yana knk khmda klin krpu projects pennanne. Ehm knkta portfolio ekak hdgnne khmda. Plz help me.

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +1

      මට QA Engineering ගැන ලොකු දැනුමක් නෑ. විස්තර හොයලා වීඩියෝ එකක් කරන්නම්.

  • @ravindumanawa6143
    @ravindumanawa6143 ปีที่แล้ว +1

    Internship ekak ganna thiyenna one skills monawada projects monawgeda one kiyala poddk video ekk krnna

  • @chamikarajapaksha7506
    @chamikarajapaksha7506 2 ปีที่แล้ว +2

    Ayye System Integrators,intergration specialists la kiyanne katada?

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +1

      ගොඩාක් වෙලාවට SRE සහ DevOps පැත්තට අයිති වෙන්නේ. System එකක් release කරලා, deploy කරලා ඒක monitor කරන එක ඒ අය ගොඩාක් වෙලාවට කරනවා. ඒ වගේම system එකක fail tolerance හරියට වැඩ කරනවා ද බලන්නේ සහ ඒවා setup කරන්නෙත් මේ අය. සමහර ජොබ් වල එක එක වගකීම් වෙනස් වෙන්න පුළුවන්.

    • @chamikarajapaksha7506
      @chamikarajapaksha7506 2 ปีที่แล้ว

      Tnx ayye

  • @shehanbalasooriya9162
    @shehanbalasooriya9162 2 ปีที่แล้ว

    git hub eka ganai product ekak build karana widiya ganayi karanna puluwanda

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +1

      කරන්නම්.

  • @kosalamanojeewa
    @kosalamanojeewa 2 ปีที่แล้ว +1

    Good ideas

  • @knightrider8327
    @knightrider8327 2 ปีที่แล้ว

    Good Luck Bro !!! Github ganath one ❤️❤️❤️

  • @dheanu6333
    @dheanu6333 2 ปีที่แล้ว

    Thanks so much

  • @sujeewasdharmasena2783
    @sujeewasdharmasena2783 ปีที่แล้ว

    Mula idan igena gannawanam igena ganna hodama kiyala recommend karanna puluwan mona language ekada.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      C++ if you want to know low level things.
      Java for intermediate programming.
      Python if you just need to get things done.

  • @dinukasudara3897
    @dinukasudara3897 2 ปีที่แล้ว

    Thanks 🙏

  • @sumaiyahashraf866
    @sumaiyahashraf866 ปีที่แล้ว

    Please explain SRS

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      ඒවා නම් දැන් වැඩිය industry එකේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒවා ගොඩාක් waterfall methodology එකේ තමයි පාවිච්චි කරේ. දැන් ගොඩාක් companies Agile නිසා SRS ලියන්නේ නැහැ. නමුත් ඊට සමාන වෙන documents ලියනවා.

    • @sumaiyahashraf866
      @sumaiyahashraf866 ปีที่แล้ว

      @@HexCoder Thanks Aiya

  • @thanojDissanayaka
    @thanojDissanayaka 2 ปีที่แล้ว

    Please give video about git hub ❤️‍🔥

  • @dushanindunil500
    @dushanindunil500 ปีที่แล้ว

    Germany wala masters studenta spuse genna ganna puluwanda ?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      දන්න තරමින් බැහැ.

  • @rameshsenavirathna1078
    @rameshsenavirathna1078 2 ปีที่แล้ว

    Software engineer degree ekk Karla Blockchain engineer yanna puluwanda

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +3

      Blockchain ගැන ඉගෙන ගන්න ඕනේ බොහෝ දේවල් Computer Science ඩිග්‍රී වලදී ඉගෙන ගන්න පුළුවන්. Software Engineering degree වලදී ඒක ඉගෙන ගන්න තියෙන අවස්ථාව අඩුයි. හැබැයි Computer Science කරා කියලා විතරක් එහෙම වෙන්න බෑ. Software Engineering කරා කියලා එහෙම නොවී ඉන්නෙත් නෑ. මහන්සිය සහ කැපවීම අවශ්‍යයි.

  • @anuradhedilshan3447
    @anuradhedilshan3447 2 ปีที่แล้ว

    Thanks]

  • @madhushan24
    @madhushan24 2 ปีที่แล้ว

    Git hub ganath ona..

  • @smarhomer
    @smarhomer 2 ปีที่แล้ว

    Thanks bro❤

  • @Worldofthegames200
    @Worldofthegames200 ปีที่แล้ว

    ayye git hub eka gana video ekek one

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      GitHub මුල සිට සරලව (+Demo) - GitHub from A-Z with Demo in Sinhala
      th-cam.com/video/Y6MMLzUZN0Y/w-d-xo.html

  • @EngineeringAtomDS
    @EngineeringAtomDS ปีที่แล้ว

    sim card eke salli walin payment eka gewanna hadanne kohomada

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      You need to register an app with the service provider (i.e. Dialog). They usually have ways to implement these kind of services (i.e. Idea Mart).

    • @EngineeringAtomDS
      @EngineeringAtomDS ปีที่แล้ว

      @@HexCoder mama flutter walin app ekak heduwa den ekata mata sim eke money walin gewanna hadanna puluwanda

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      මම දන්න තරමින් නම් එහෙම කරන්න බැහැ. ඒකට service provider පැත්තෙන් support එක ගන්න ඕනේ. නැත්නම් ඕනේ කෙනෙක්ට app හදලා phone එකෙන් සල්ලි ගන්න පුළුවන් නේ.

    • @EngineeringAtomDS
      @EngineeringAtomDS ปีที่แล้ว

      @@HexCoder Thanks sir mn hoyala balannam

  • @dimuthuroshan9957
    @dimuthuroshan9957 2 ปีที่แล้ว

    elakiri ayye

  • @wizardingworld2919
    @wizardingworld2919 2 ปีที่แล้ว

    Aiya me TH-cam channel 1 thiyenne udemy 1 thiyana python full tutorial 1d?

  • @jnjnijl.
    @jnjnijl. ปีที่แล้ว

    github video please

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Git & GitHub Workshop (Sinhala)
      th-cam.com/users/live5vc3_Z9oY84?feature=share

  • @mobiledevelopment3901
    @mobiledevelopment3901 2 ปีที่แล้ว

    Ai aiye laraval kiwwama hina giye😬

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +1

      දැන් වැඩිය PHP පාවිච්චි කරන්නේ නෑ. විශේෂයෙන් අළුත් projects වලට ගන්නවා අඩුයි.

  • @nadeeshanidesilva5640
    @nadeeshanidesilva5640 2 ปีที่แล้ว

    🔥

  • @Dm__0612
    @Dm__0612 2 ปีที่แล้ว

    ❤️

  • @odithrotawewa9273
    @odithrotawewa9273 2 ปีที่แล้ว

    ❤️❤️

  • @rameshsilva8212
    @rameshsilva8212 2 ปีที่แล้ว

    👍

  • @nveonair-prime5649
    @nveonair-prime5649 2 ปีที่แล้ว

    ai php kiyaddi hina une??????????

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +1

      PHP දැන් වැඩිය පාවිච්චි කරන්නේ නෑ.

    • @shanakachameera8465
      @shanakachameera8465 2 ปีที่แล้ว

      @@HexCoder Python atha arala PHP job ekakata gya mama...🥲🥲

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      ඉගෙන ගෙන තියෙන එක වටිනවා. 😉

  • @rpcreations9150
    @rpcreations9150 2 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kithmaltharinda3235
    @kithmaltharinda3235 7 หลายเดือนก่อน

    valuable video 💯❤

  • @zugiyaa
    @zugiyaa 2 ปีที่แล้ว

    😍👍

  • @shashithdilshan3349
    @shashithdilshan3349 ปีที่แล้ว

    PHP kiyaddi hina giye ai 🙂

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      PHP දැන් වැඩිය පාවිච්චි වෙන්නේ නැති නිසා.

    • @shashithdilshan3349
      @shashithdilshan3349 ปีที่แล้ว +1

      @@HexCoder django walin web project ekak karana eka hondayda Laravel, symfony walata wada. thawa podi deyak, ai thama 70% cloud backend PHP thiyenne

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      එහෙම කියන්න බැහැ. ඒක තීරණය වෙන්නේ ඔයාගේ requirements අනුව. ඒක ඔයාම තමයි analyze කරන්න ඕනේ.
      PHP තාම පාවිච්චි කරන්නේ ගොඩාක්ම ඒ දවස් වල ඉඳං හදපු ඒවා. අළුත් ගොඩාක් ඒවා දැන් Python හෝ Node පාවිච්චි කරන්නේ.
      නමුත් අදටත් PHP පාව්ච්චි කරනවා. තව ටික කාලයක් යනකං ඒක තියෙයි.

    • @shashithdilshan3349
      @shashithdilshan3349 ปีที่แล้ว

      @@HexCoder thank you ❤

  • @sachithrajapaksha8367
    @sachithrajapaksha8367 ปีที่แล้ว

    Thank you So much sir

  • @dinesh_hewage
    @dinesh_hewage 2 ปีที่แล้ว

    Hi, I can not verify my phone number. I can enter my phone number but when I type the OTP came to my phone it shows and error. Could you pls check and advice?.

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      I don’t really know why is it happening. What’s the error?
      Maybe try again later. If nothing works, better talk to Discord customer support.

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 ปีที่แล้ว

    Very good

  • @YONALBINUKA
    @YONALBINUKA 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @geniusgsn43980
    @geniusgsn43980 2 ปีที่แล้ว

    ❤❤