Programming පටන් ගන්න හැටි - Getting Started with Programming

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 221

  • @malgindesilva2758
    @malgindesilva2758 ปีที่แล้ว +71

    I'm 48 years old and start learning programming about 5 years ago. What you are saying is absolutely correct. Before learning any programming language, basic understanding of computer science is a must. Great video and thank you so much

    • @tharanganalandegedara5438
      @tharanganalandegedara5438 ปีที่แล้ว +2

      Hi, could you please, l would like to contact you. Tx

    • @malgindesilva2758
      @malgindesilva2758 ปีที่แล้ว +1

      @@tharanganalandegedara5438 did you get my msg

    • @UNIVERSE_WILL_HELP_YOUQ
      @UNIVERSE_WILL_HELP_YOUQ ปีที่แล้ว

      Paya 24 computer science video TH-cam video තියේ

    • @andrewlivy5173
      @andrewlivy5173 ปีที่แล้ว

      great !!! keep learning

    • @Dimethro
      @Dimethro ปีที่แล้ว

      Which programming language is likely to pay the highest salary in 2023-24? Programming languages, including Clojure, Ruby, Rust, and Go, are considered the highest paying programming languages in the upcoming days

  • @kasunwitharana2933
    @kasunwitharana2933 2 ปีที่แล้ว +37

    1. Logical thinking
    2.Data structures
    මේ දෙක ගැන videos ඕනෙ අයියෙ

  • @roshen.m1
    @roshen.m1 ปีที่แล้ว +54

    ඔයාගේ channel එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ අය්යා. අපිට degree එකකදී වත් මෙහෙම base idea එකක් දෙන්නේ නෑ. අය්යගේ කතා ඇහුවහම මාරම motivation එකක් එන්නේ. Keep up this good work ❤🔥

    • @luminusluxe
      @luminusluxe ปีที่แล้ว +2

      ඔයා ෙග විඩි ෙයා එක ඉතාම වටිනවා. ඔයාට ෙගාඩක් ස්තුතියි.ඔබට සුබ දවසක්.ජය ෙව්වා !

  • @imashasenadheera3307
    @imashasenadheera3307 2 ปีที่แล้ว +41

    අනේ ගොඩක් වටින video එකක්. මේක එනකල් බලන් ඉදියේ. Thank you so much! 🥺❤️

  • @asankagodage109
    @asankagodage109 6 หลายเดือนก่อน +1

    කතා කරපු හැම වචනෙටම සාධාරණයක් කරපු Video එකක්

  • @ruwanslit8430
    @ruwanslit8430 2 ปีที่แล้ว +9

    අයියාගෙ videos වල සුපිරියට concepts පැහැඩිලි කරනවා......වෙනදා වගෙම මේපාරත් ගොඩක් වටින video එකක්...❤❤❤Thank you very much ❤❤❤❤ ..
    අයියේ software හා database අතර සම්බන්දය විස්තර කරලා මෙ වගේම සුපිරි video එකක් ඔනේ....🙃

  • @GeethMilan
    @GeethMilan 2 ปีที่แล้ว +7

    At last...found somebody who speaks truth :)

  • @sameeranuwan667
    @sameeranuwan667 2 ปีที่แล้ว +3

    Social Media platforms වල Personal Profile එක හදා ගන්න විදිය ගැන video එකක් කරන්න🙏 (specialy Linkedin)

  • @SunethChinthaka
    @SunethChinthaka 2 ปีที่แล้ว +11

    ඔයා කියන දේ to the point විස්තර කරනව👌 Keep it up Praneeth අයියේ🤘
    p.s. bloopers වල උන දේවල් නම් වීඩියෝ එකක් කරද්දි මටත් වෙනව 😅

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +6

      Bloopers වලින් වෙනම වීඩියෝ එක ගානේ කරන්න පුළුවන්. 😂

    • @SunethChinthaka
      @SunethChinthaka 2 ปีที่แล้ว +1

      @@HexCoder Agreed 😅

  • @dilshanmadu
    @dilshanmadu 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා bro... මටත් කියන්න ඕන වෙලා තිබුණු දේවල් ටිකක්..
    උගන්නන කෙනෙක් විදියට මගෙන් ප්‍රශ්න අහන, ඉගෙන ගන්න එන අයට මාත් හැමදාම කියන්නේ programming කරන්න කොලේකුයි පෑනකුයි හොඳටම ඇති, මැෂින් එකකින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල් ටිකක් කියල. එහෙමත් පුළුවන්ද කියල තමයි ගොඩක් අය අහන්නේ.
    අනික අන්තිමට කියපු දේ,
    "අපිට නිර්දේශ කරන්න බෑ, තමන් කරන දේ තමන් තීරණය කරන්න ඕන... අපිට ගයිඩ් කරන්න විතරයි පුළුවන්" කියන එකත්... මොකද සමහරු කැම්පස් එකේ කෝස් ඉල්ලන්න ඕන order එකත් අහනවා.
    මං මගේ students ලට වීඩියෝ එක share කරන්නම්....

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +1

      ස්තූතියි 😇

  • @blackwidooow6737
    @blackwidooow6737 ปีที่แล้ว +2

    මම දවසෙම වගේ practice වෙනවා...🙂

  • @dilankaushalya7631
    @dilankaushalya7631 ปีที่แล้ว +2

    Brother mama dekke eka deyak witarai , eka dekke antimata behind the scene eke , e tama video eka karanna oya una kepaweema. eka patta . oya mula idan kiwwa dewal oya superb widihata point karala tiyanawa , good luck !

  • @SeninduThulnith
    @SeninduThulnith 2 ปีที่แล้ว +9

    අයියා cyber security සම්බන්දයෙනුත් වීඩියෝ සීරීයස් එකක් කරන්නකෝ...ඔයාට දෙකම අමාරුයි නම්...ඔයා වගේම හොද කෙනෙක් සම්බන්ධ කරගෙන හරි කරන්නකෝ...

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +8

      මට ඒ ගැන දැනුම ගොඩක් අඩුයි. තව කවුරු හරි එක්ක එකතු වෙලා කරන්න උත්සහ කරන්නම්.

    • @SeninduThulnith
      @SeninduThulnith 2 ปีที่แล้ว +2

      @@HexCoder Thanks අයියා..උත්සාහ කරන්න..කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා👊🖤

    • @sanduni925
      @sanduni925 9 หลายเดือนก่อน

      @@HexCoder Aiye mama request karanawa coding school ekak patan gana kiyla u tube eke. Mama nam hitane oya trending wewi . Mkd oya moletama denwa ona deyak! Please !

  • @wijithbandara4584
    @wijithbandara4584 ปีที่แล้ว +2

    නියමයි අයියේ කියන දේවල් හොදට තේරෙනවා

  • @Xbzjnrzhk6619
    @Xbzjnrzhk6619 2 ปีที่แล้ว +4

    Thanks bro. 🤟💪. stack overflow Eke answer දෙනහැට් ගැන video එකක් ඕනි 😁😁 17:41

  • @ranjithjayalal6331
    @ranjithjayalal6331 2 ปีที่แล้ว +3

    Attatma google karna eka godak wadagath mama uni project ekk kara eka karpu language eka mn kalin iganagena tibbe na eth mn eke okkma wage functions haduwe google eken search krla. Habei mata programming basics pulwn eka nisa mn google krla hoya gattata mn euwa mage application ekta galapena vidihata hada gatta godak watinwa video eka thank you 😍😍

  • @KisanduWebWizard
    @KisanduWebWizard ปีที่แล้ว +1

    I'm 14 and I started to learn programming languages when I was 12. No w I know Python and html

  • @sharindinawodya
    @sharindinawodya 2 ปีที่แล้ว +2

    🥵 balan idapu vidio ekk onama kaleta damma godak dodaak sthuthi 🥰

  • @ashensandaru1111
    @ashensandaru1111 2 ปีที่แล้ว +2

    ayyage joomla serious ekhta hitiya mn😎♥️

  • @yoyogirl001
    @yoyogirl001 4 หลายเดือนก่อน +1

    Godaaaaak sthuthi sir....🥰🤗
    mata thanks karanna wachana madi sir..❤💫
    e tharamma mata me video 1 hugaaaak watinawa...🙏

  • @hashantha_lk
    @hashantha_lk 2 ปีที่แล้ว +5

    Worth every bit of it(Reminded me of TechTrack Malind aiya). Valuable content. Wish you success!
    Maybe you should do podcasting as well. I listened to it rather than watching the video(what I mostly do) until I heard the bloopers at the end :D

  • @icecreamcode
    @icecreamcode 11 หลายเดือนก่อน

    First select your path and choose programming language, android -> java, automation networking -> python, web technology -> JavaScript, embedded technology -> C/C++, IOS -> swift, database -> php, overall all programming language base by C/C++.

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      We need to first select the path, that’s true.
      But I don’t agree with some examples here.
      Android can be done with Kotlin and that’s recommended.
      Web is now migrating towards TypeScript.
      I don’t see a relationship between database and PHP. Usually most relational databases are MySQL, and NoSQL ones are Mongo.
      Overall programming language is mostly a preference.

  • @u.nsilva23
    @u.nsilva23 2 ปีที่แล้ว +1

    අයියගෙ මේ video එකෙන් මගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා ,ගොඩක් වටින video එකක්,හැමදෙයක්ම හොදට පැහැදිලි උනා,Thank you so much අයියේ..😊❤

  • @anonycreator2213
    @anonycreator2213 2 ปีที่แล้ว

    Programming ගැන සිංහලින් කරපු දැක්ක හොදම video එක.

  • @sadunikadilshani7805
    @sadunikadilshani7805 5 หลายเดือนก่อน

    Clearly kiya dena hodama chanel ekak.. supiriyk.❤

  • @SriLankaLoVers
    @SriLankaLoVers หลายเดือนก่อน

    Thank you for valuable advice.

  • @prasadwijerathna5577
    @prasadwijerathna5577 2 ปีที่แล้ว +2

    Thank you ayya..
    Thawa issarahata danuma beda harinda ,eka apita loku deyak.ithama wadagath..
    🤝😍

  • @HO-iz1pl
    @HO-iz1pl ปีที่แล้ว +2

    Bro.please explain software engineering path like ui/ux ,database etc..❣️

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว

    Mata thiyana amaruma de programming ❤ mama eka kohoma hari igenagannava

  • @1stmiracle
    @1stmiracle 9 หลายเดือนก่อน

    Harvard CS50 Ayya recommend krnawara 8:42

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 3 หลายเดือนก่อน

    Consistent widiyata yamak karana eka thamai prashne. Ada thiyenne eka wadak witharai. Heta thawa ekak set wenawa. Dekama karana eka ada dakwa sarthaka wela naha. Heta kohoma weida manda.

  • @dasundhananjaya299
    @dasundhananjaya299 2 ปีที่แล้ว +2

    අයියෙ firebase ගැන video එකක් කරන්න පුලුවන්ද?

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +1

      කරන්නම්.

  • @mahelakanchana279
    @mahelakanchana279 2 ปีที่แล้ว +1

    Aiye stackoverflow eke prashna walata answers dena eka gena video ekk krannako

  • @cpjvideo2674
    @cpjvideo2674 2 ปีที่แล้ว +3

    Java walin software developer path eka gena video ekak karanda puluwanda sampurnama

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      මට දැන් Java ගැන touch එක අඩුයි. පුළුවනි වුණොත් විස්තර හොයලා කරන්නම්.

  • @chamarapanakaduwa
    @chamarapanakaduwa ปีที่แล้ว +1

    You told the truth about learning.. learning purpose and individual learning stlyes matter

  • @madhushalakmali1001
    @madhushalakmali1001 2 ปีที่แล้ว +1

    Aiye Ul /UX ganat vedio ekak karannako

  • @knightrider8327
    @knightrider8327 2 ปีที่แล้ว +1

    Good Luck !! Good Video ❤️

  • @kushanchamod2661
    @kushanchamod2661 ปีที่แล้ว

    Thanks for your all golden advices 🙏❤
    Keep it up brother ❤❤❤

  • @niroshanviduranga8517
    @niroshanviduranga8517 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්.❤❤❤❤

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491 ปีที่แล้ว

    බොහොම ස්තුති අය🙏💪❤️

  • @creativeroomedu
    @creativeroomedu 6 หลายเดือนก่อน

    Aiye mge asawa tyenne robotics engineering side eken issrahata yanna...danata mn student loan eken software engineering dgree eka follow krana gmn inne..mn plan kran inne dgree eken ai side එකට special krala wadi dura robotics krnna wena රටකට yanna.etkota mn samanyen koi wge languages study krnna oneda...phython ruby java wge dekak තුනක් athi weida nattan twa කොච්චර deep igena ganna weida kyl mt adahasak na tma attama qwoth...tma mn java phython c c# wge ewa wala basics wtri touch krl tyenne

  • @ChamilaWarathenna
    @ChamilaWarathenna ปีที่แล้ว +1

    Good work bro... 👍
    This is an extremely helpuful and a motivational video with real life true tips for anyone begining with software engineering.

  • @cpjvideo2674
    @cpjvideo2674 2 ปีที่แล้ว

    Supiri video ekak hema vachanayakma wedagath thanak you

  • @nalinjayasinghe4284
    @nalinjayasinghe4284 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි video එකක්

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 ปีที่แล้ว

    You look like upul tharanga whatever just joke..thank you very much for your kindness and valuable instructions...i am following your python course ...not for job or project, for leaning and hope to do small projects in future

  • @rawindulakshan5002
    @rawindulakshan5002 2 ปีที่แล้ว +4

    Aiye programming ඉගෙනගෙන රැකියා හොයා ගන්නෙ කොහොමද.ඔයා කරන්න job මොකද්ද.ඔයාගෙ අත්දැකීම් මොනවද කියල දාල video එකක් ගේන්නකෝ.තව python libraries ටිකක් ගැන tutorial එකක් ගේන්නකෝ

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +2

      මේ වීඩියෝ එක බලන්න.
      ජර්මනියේ Software Engineering ජොබ් එකක් ගත්ත හැටි - How I got a Software Engineering job in Germany
      th-cam.com/video/JZc6Fvvvkic/w-d-xo.html

  • @mr_dslr1792
    @mr_dslr1792 ปีที่แล้ว

    I am very interest about your content . keep it brother ❤

  • @kalharamadhubashini7983
    @kalharamadhubashini7983 ปีที่แล้ว

    Great Video... this will be the best motivation for learn a programming language

  • @Kidsplace09
    @Kidsplace09 2 ปีที่แล้ว +1

    වටිනවා 🌟

  • @anjaleenarmada1838
    @anjaleenarmada1838 ปีที่แล้ว

    Thank you so much.. very clear explanation.. more useful to me..

  • @lujaindeen8986
    @lujaindeen8986 2 ปีที่แล้ว

    Pretty informative stuff brother. Appreciate it.

  • @mino_z3308
    @mino_z3308 2 ปีที่แล้ว +2

    Great Video ! Usefull 👌

  • @sameeranuwan667
    @sameeranuwan667 2 ปีที่แล้ว

    Very interesting channel✌️ Keep it up 🤘

  • @dulshanranaweera9746
    @dulshanranaweera9746 ปีที่แล้ว

    Logical thinking gana kiyanna puluwanda. Code ekakgahanakota mada hariyedi logic eka eka sareta mathak wenne na ne .ekata mokakda karanne. 🥲

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Practice!!!
      Logical Thinking හදා ගන්න හැටි - How to improve Logical Thinking
      th-cam.com/video/jhKxu3qs3ZY/w-d-xo.html

  • @dumindubandara9505
    @dumindubandara9505 2 ปีที่แล้ว

    programming fundermentals gana video serious ekak karanna puluwanda....
    Thank you

  • @wajanithpriyadarahana7646
    @wajanithpriyadarahana7646 ปีที่แล้ว

    goadk wadagath video ekk.

  • @vicky_5782
    @vicky_5782 9 หลายเดือนก่อน

    Ayye project ekk krn widiy gana idea ekk denn puluwmd ❤ e wagem java python wage krnwnm ptn gnnone kothind wage use krnn puluwm source wage dewl gana video ekk krnnko 😢

    • @HexCoder
      @HexCoder  9 หลายเดือนก่อน

      Project එකක් මුල සිට හරියට කරන හැටි - How to do a project (SInhala)
      th-cam.com/video/f7M37Ifkulw/w-d-xo.html

  • @Abz41
    @Abz41 5 หลายเดือนก่อน

    Thank you so much..!!❤

  • @Prabhashana
    @Prabhashana 2 ปีที่แล้ว +1

    thank you

  • @hashan2354
    @hashan2354 2 ปีที่แล้ว

    aiya karana wade godaak watinw thanks❤❤

  • @fonedealer
    @fonedealer ปีที่แล้ว

    ඔයා දැනට programming languages කීයක් දන්නවද? ඒ මොනවද?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      මේක දැන ගැනීමේ අරමුණ මොකද්ද කියලා මුලින් දැන ගන්න පුළුවන් ද?

    • @fonedealer
      @fonedealer ปีที่แล้ว

      @@HexCoder මම දන්නෙ නෑ software engineer කෙනෙක්ට කොච්චර programming languages ඉගෙන ගන්න ඕනිද කියල ඒකයි ඇහුවෙ.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      ඒක මම ඉතිං පැහැදිලිව කියනවා. එහෙම මෙච්චරක් ඕනේ කියන්න බෑ. එකක් හෝ දෙකක් හරියට ඉගෙන ගන්න. 😇

  • @NayanaBatangala
    @NayanaBatangala ปีที่แล้ว +2

    අයියෙ මට ටිකක් Maths අමාරුයි. Programming ඉගෙනගන්න ලොකු Maths Knowledge එකක් ඕනෙද ?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +2

      නැහැ. සාමාන්‍ය වීජ ගණිතය ඕනේ.

  • @sanodyash
    @sanodyash 4 หลายเดือนก่อน

    2.33

  • @xbishopff6917
    @xbishopff6917 ปีที่แล้ว

    Supiri Video aekak

  • @chandimasanjeewa5779
    @chandimasanjeewa5779 2 ปีที่แล้ว

    Great Video ! Usefull 🖤

  • @Lakshan_Sandaruwan
    @Lakshan_Sandaruwan 2 ปีที่แล้ว +2

    අයියෙ MERN Stack වලට තාම හොද Demand එකක් තියෙනවා නේද?

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +1

      ඔව්.

  • @odithrotawewa9273
    @odithrotawewa9273 2 ปีที่แล้ว

    Great video ❤️ really useful 🙂👍

  • @malakadinusha8142
    @malakadinusha8142 2 ปีที่แล้ว

    Digatama karan yamu aiye best of luck ❤️😇

  • @KFCChicken-xu1fe
    @KFCChicken-xu1fe 10 หลายเดือนก่อน

    අයියා, NIBM එකේ තියන Certificate in Computer science course එක කරලා,අර කිව්ව foundation එක හදාගන්නද?

    • @HexCoder
      @HexCoder  10 หลายเดือนก่อน

      හදා ගන්න ඔයාට හොඳයි කියලා හිතෙනවා නම්. 😉

  • @himashperera
    @himashperera 11 หลายเดือนก่อน

    Java and phython වලින් හොදම එක මොකක්ද.මම එක language එකක් අරන් ඒකෙන් ඉස්සරහට ඉගෙන ගන්න ඉන්නේ.

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      දෙකම හොඳයි. එක එක වැඩ වලට ඒවා ගේ වාසි අවාසි තියෙනවා. ඒ නිසා ඔයා තමයි තෝර ගන්න ඕනේ.

  • @the-methum
    @the-methum 2 ปีที่แล้ว +1

    dart start කරන්න වෙන language එකක knowledge එක තියෙන්න ඔිනෙමද? Programming වලට Beginner කෙනෙක් විදිහට dart වලට කෙලින්ම බහින්න බැරිද?🙃

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. Dart කියන්නේ සෑහෙන powerful language එකක්.

  • @gallantsBG
    @gallantsBG 2 ปีที่แล้ว

    Thanks for the video !!

  • @HelayaReviwe
    @HelayaReviwe 7 หลายเดือนก่อน

    Good video❤

  • @diniduhasaranga3795
    @diniduhasaranga3795 2 ปีที่แล้ว +1

    Aiye A/l S3 oonemada Software engineer Kenek wenna

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      Software Engineer කෙනෙක් වෙන්න නම් ඕනේ නෑ. හැබැයි degree එකක් ගන්න ගොඩාක් දුරට ඕනේ. ඒ වගේම සමහර companies වලින් ඕක බලනවා. Experience හදා ගත්තොත් ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

  • @nilupulbandara5985
    @nilupulbandara5985 ปีที่แล้ว

    Aiyye al liyala ewara una kenekta university weda katauthu sadaha phython wage language ekak egena ganne komd plz reply ekaka one

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Check my Python playlist 😉

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa5919 ปีที่แล้ว

    Great video❤👌

  • @vihadine8155
    @vihadine8155 2 ปีที่แล้ว +1

    aiye harvard cs50

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      ඒ කිව්වේ?

  • @kithminiranasinghe2603
    @kithminiranasinghe2603 10 หลายเดือนก่อน

    thanks a lot sir

  • @vimanferhan903
    @vimanferhan903 2 ปีที่แล้ว

    SQA career path eken servive wenna puluwanda industry eke. 👀

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      What do you mean by SQA?

  • @sithuperera966
    @sithuperera966 ปีที่แล้ว

    can yo do a video about software engineering.In details

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      Software Engineer කෙනෙක් වෙන හැටි - How to become a Software Engineer + Q&A
      th-cam.com/video/HyMyDVP4w1c/w-d-xo.html

  • @DRAVEN_250
    @DRAVEN_250 2 ปีที่แล้ว

    Aiye oyala html practically පාවිච්චි krnwda? Mokak hri project ekak krddi 👀

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      Website එකක් හදනවා නම් HTML ඕනේ.

  • @dasitharuwanpathirana4857
    @dasitharuwanpathirana4857 9 หลายเดือนก่อน

    Supiriii ❤

  • @nextar2160
    @nextar2160 2 ปีที่แล้ว

    ayya mm python krnna yaddi godk yluwo kiwwa, mulin c krl idpn kiyl. python kroth passe c allgnna amarulu. mek attda

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว +1

      එහෙම කියන්න බෑ. හරියට programming ඉගෙන ගන්න C දැන ගන්න එක හොඳයි, හැබැයි C ඉගෙන ගන්න අමාරුවයි.

  • @deshansachinth5793
    @deshansachinth5793 ปีที่แล้ว

    Thank you brother

  • @itsme-ct4pp
    @itsme-ct4pp ปีที่แล้ว +1

    Oya kiyapu dewal ahuwata passe programming epa una bro. Mata bayak aawa karaganna bari wei kiyala hithenawa. Btw thank u fr ur information s.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      ඇයි එපා වුණේ? උවමනාව සහ කැපවීම තියෙනවා නම් බැරි වෙන්නේ නැහැ.

    • @itsme-ct4pp
      @itsme-ct4pp ปีที่แล้ว

      @@HexCoder mama a/l arts karapu kenek bro. Mata asai programmer kenek wenna. But mata hithenawa mata ekata talent na kiyala.

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      Try කරන්නේ වත් නැතුව අත්හරින්න එපා! මගේ Python course එක උත්සාහ කරලා බලන්න. එතකොට ඔයාටම බලා ගන්න පුළුවන්.

    • @itsme-ct4pp
      @itsme-ct4pp ปีที่แล้ว +1

      @@HexCoder ok bro. Rply karata tnx

  • @priyanthak.a.p5456
    @priyanthak.a.p5456 2 ปีที่แล้ว

    Programming course ekak karannako ayiye .....puluwannam

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      Python Course
      th-cam.com/play/PLn5T02q8Os_vPbNjB9kzoYedjFgfWGxZk.html

  • @hemaka_wanshanath_
    @hemaka_wanshanath_ 2 ปีที่แล้ว +2

    No words to say 🔥❤️👌

  • @sanchithaudana7938
    @sanchithaudana7938 ปีที่แล้ว

    behind the seans super

  • @tor6953
    @tor6953 11 หลายเดือนก่อน

    Thanks you sir

  • @shaveenfernando5315
    @shaveenfernando5315 ปีที่แล้ว

    Thanks

  • @demshano7690
    @demshano7690 2 ปีที่แล้ว

    every day we have something to learn

  • @keyan2524
    @keyan2524 ปีที่แล้ว

    Superb , thank you ❤️

  • @chamikadilshan1766
    @chamikadilshan1766 ปีที่แล้ว

    Wow good job ....❤️👌

  • @sensemedia.orginal
    @sensemedia.orginal ปีที่แล้ว

    oya hithana widiyata makakda thoraganna ona language eka ? oya select kre mokakda

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      මම හිතන එක අනිත් අය තෝර ගෙන හරි යන්නේ නෑ.
      ඒක ගැන තමයි වීඩියෝ එක පුරාවටම කිව්වේ.
      මම මුලින් ඉගෙන ගත්තේ Java. ලොකු හේතුවක් තිබුණේ නැහැ. ඒ දවස් වල trend එක තිබ්බේ ඒක. කැම්පස් project ගොඩාක් කරේ Java වලින්. හැබැයි පළවෙනි ජොබ් එක C++ එකක්. ඊට පස්සේ Germany ආවේ Python ජොබ් එකකට.
      Basics හරියට දන්නවා නම් language එකක් ඉගෙන ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි!

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491 10 หลายเดือนก่อน

    Many thanks ayye...

  • @devin04657
    @devin04657 2 ปีที่แล้ว +1

    Thanks aiye💪🤍

  • @DineshDarshaka
    @DineshDarshaka ปีที่แล้ว

    Thank you very much 🌹🌹🌹

  • @diniduhasaranga3795
    @diniduhasaranga3795 2 ปีที่แล้ว

    Aiye Software engineer Kenek wela Australia Wage Ratakata yannath digree ekak ooneda

    • @HexCoder
      @HexCoder  2 ปีที่แล้ว

      හොයලා බලන්න වෙනවා. පොඩ්ඩක් Google කරලා බලන්න Australia වල Immigration point system එක ගැන.

  • @samanpradeep5161
    @samanpradeep5161 ปีที่แล้ว

    Python igenagena programme liyanna api denaganna ona pradhana anith dewal monwada?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      පැහැදිලි මදියි. ඉගෙන ගන්න ඕනේ ඒවා තීරණය වෙන්නේ ඔයාට ලියන්න ඕනේ program එක අනුව.

  • @shandil9336
    @shandil9336 ปีที่แล้ว

    True Gem!